රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 331

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +23

    කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal
    ua-cam.com/video/7W-wdyrau5U/v-deo.html

    • @ranisuneetha5294
      @ranisuneetha5294 2 роки тому +1

      P

    • @subagyaabeywickrama530
      @subagyaabeywickrama530 2 роки тому +2

      Chaminda weerasekara

    • @deemaharshika9755
      @deemaharshika9755 2 роки тому

      @@subagyaabeywickrama530. Y. Y. Y. Yyy y yyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy y
      Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyy .yyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyy. Yyyyyyyyyyyyyyyyyyyyyy yyy yyyyy yyyyyyyyyyyyyyyyyyyy

    • @thariduchathuranga5153
      @thariduchathuranga5153 2 роки тому +1

      කිරි වෙනූවට රජ බීමක්,

    • @gamaralalagesomarathna1746
      @gamaralalagesomarathna1746 2 роки тому +1

      @@subagyaabeywickrama530 ,b

  • @sandunikaushalya5458
    @sandunikaushalya5458 Рік тому +5

    මං දැන් හැදුවේ මට කන්න ආසා හිතුණේ කෙසෙල්මුව එක්ක හාල්මැස්සන් දාලා. රෙසපි හොයද්දි අහම්බෙන් දැක්කේ මාර රහයි මං මිටිකිරි නම් දැම්නේ නෑ. බත් මුලක් බැදලා කන්න කියාපු කෑම එක. ❤😘 thank you so much

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +2

      ආනේ සෝයි. බුදුසරණයි ඔයාට

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 роки тому +13

    වාව් කෙසෙල් මුව උයන මේ ක්‍රමය නම් සුපිරිම සුපිරි .....නියමයි
    Great recipe

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @nilmininilmini860
    @nilmininilmini860 2 роки тому +10

    ඉතා පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @welovecricket.9103
    @welovecricket.9103 2 роки тому +18

    ඉතා රසවත් ගුණවත් කෑමක් හදන හැටි ගෙනාවට ස්තූතියි 😍

  • @shyasunee1510
    @shyasunee1510 10 місяців тому +1

    මම හාල්මැස්සො කන්නෑ මිටිස් තෙම්පරාදු වෙන වෙලාවෙ බිත්තරයක් එකතු කරගත්තා ඒකෙන් අමුතුම චයිනීස් රසයක් එනවා තෑන්ක්ස් ඔයාට

  • @sepalikajayathunga1217
    @sepalikajayathunga1217 2 роки тому +1

    ගොඩක් හොඳයි කෙසෙල් මුව hadana විදිය ඔයාට ගොඩක් isthuthi

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Рік тому +1

    oya aluth widiyak kiyala dunnata sthuthiy

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බුදුසරණයි සුදූ

  • @deepikajosep4134
    @deepikajosep4134 2 роки тому +2

    මමත් හැදුවා හරිම රසයි,ගොඩාක් ස්තුතියි

  • @lillyd3016
    @lillyd3016 2 роки тому +2

    නිරා හරිම දක්ෂයි , කෙසෙල් මුව හදන රසම විදිය මෙයයි කියලා මට හිතෙනවා , හදන ක්‍රම කිහිපයක්ම UA-cam එකේ දැක්කත් රසම විදිය මෙයයි Thank you nira 👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් මෙහෙම හදන්නකෝ. හරීම රසයි.

  • @swrnakumari7980
    @swrnakumari7980 11 місяців тому +1

    මමත් හැදුවා හරිම රසයි ❤❤❤

  • @swarnamudalige6388
    @swarnamudalige6388 2 роки тому +2

    දුවගේ විඩියෝ එක හරිම පැහැදිලියි.ඔයාගේ කටහඩට මම හරිම ආදරෙයි.කෙසෙල්මුව වැංජනයට මම කැමතියි.එත් මම ඉන්න රටේ අලුත් කෙසෙල්මුව හොයාගන්න අමාරුයි ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි ඔයාගේ වටිනාම කමෙන්ට් එකට.ලුලූ සුපර්මාකට් එකට කෙසෙල් මුව එනවා.ඔයාගෙ රටේ තියනවා නම්.
      ගානත් අඩුයි.කිලෝ එක ඩිරාම් 4 වගේ.කෙසෙල් මුවක ගාන ඩිරාම් 1.50 වගේ මම ගත්තේ.ලංකාවට වඩා ලාභයි.
      ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 роки тому +4

    රස ඇති 👍👍මමත් ඔයවිදිහට තමයි උයන්නේ ඔයා කියලා දෙන විදිහට ආසයි ♥️♥️♥️ජයවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @darhsanalakmal3432
    @darhsanalakmal3432 2 роки тому +1

    Dennm hadala balanna one ගොඩාක් කැමති ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️❤️❤️🌸🌸🌸

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 роки тому +2

    මාත් හැදුවා...හරිම රසයි මෙහෙම...💖👍thank you💐💐💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +1

    Api asama kamak හදලා kalama බලමු obathumiyata theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @dewikadewika9638
    @dewikadewika9638 2 роки тому +4

    ඉතාම රසවත් ගුණවත් කෑමක්. හදන
    ක්‍රමය කියා දුන්නට ස්තුතියි. බුදු සරණයි .

  • @Rukshaladevindi
    @Rukshaladevindi 2 роки тому +1

    හරිම රසයි හරිම ලේසි😍😋මමත් හැදුවා ගොඩාක් ස්තූතියි🤩

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 роки тому +4

    මගේත් ආසම කෑමක් 🌷👍❤️ ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @krishaniperera6492
    @krishaniperera6492 Рік тому +2

    Mamath haduwa. Harima rsai.

  • @applekadenuwana
    @applekadenuwana 2 роки тому +1

    මගේ ආසම කෑමක් තමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @rohinimallika9106
    @rohinimallika9106 9 годин тому +1

    Anamalu,Kesel,Muwa,Kari
    Hadanna,Ganne,Nehe,Mokada
    Ema,Kesewala,Adika,Kahata
    Rasayak,Thibena,Nisa,
    Obathumiyata,Sthutie,❤️Galle

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc Рік тому +1

    එරිදූ
    වෙර්ය් good👃👃q

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 роки тому +1

    Harima rasawath kemak thanks oyata.

  • @laksirijanaka7287
    @laksirijanaka7287 9 місяців тому +1

    මම් එන්නෙ උයන්න ඉගෙන ගන්න නෙවේ.සුද්දිගේ කටහඩ අහගන්න .ඇත්තටම ලස්සනයි

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому

      ❤️❤️❤️❤️😍

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому

      දීර්ඝායු වේවා

  • @erandasadaruwan485
    @erandasadaruwan485 2 роки тому +1

    නංගි ඔයා හොදට කිය දෙනවා තවත් හොඳ කැම හදන එව දාන්න බුදු සරණයි දෙවි පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හා අක්කේ. බුදුසරණයි

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 2 роки тому +1

    Niyamai...godak pehediliwa kyl dunna

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 роки тому +1

    ස්තුතියි කියල දුන්නට.අපේ ගෙදරත් කෙසෙල් මුවක් තියෙනව .මගේ ආසම කෑම .හදල බලමුකෝ 👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰

    • @anujakariyawasam6295
      @anujakariyawasam6295 2 роки тому

      Thank you . ඔයා කියලදීපු විදියට මම කෙසෙල් මුහ හැදුවා හරිම රසයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @nimalrathnayaka1833
    @nimalrathnayaka1833 2 роки тому +1

    Mageth Asama kemak nangi ape gamenam onima jathiye kesel muwa thiyanawa ae unata rsama ALU kesel muwa Thama ana malu muwa Tilak thiththai oya hadana vidiyah Rasa patai uyala balannamko nangi oyata godak pin aluth dewal kiyala denawata 👍👍👏👏🌹🌹🏵️🏵️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!

    • @padmachandralatha9870
      @padmachandralatha9870 2 роки тому

      කෙසෙල් මුව සෝදනකොට ඒකේ තියන පෝශන ගුනය අඩු වෙනවා

  • @DimuthiVijerathna
    @DimuthiVijerathna 5 місяців тому +1

    සියලු දෙවල් සුදනම් කරගෙන කෙසෙල්මුව සොදන්නෙ නතුව සියලු දෙවල් දල අනා ගන්න ඉන්පසු උයන්න කපන්න කලින් සොදන්න ගොඩක් රසඉ ස්තුතීඉ

  • @rojarnuwanclarke5653
    @rojarnuwanclarke5653 Рік тому +1

    Mama iwwa niyamai

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 роки тому +3

    ස්තුතියි තෙරුවන් සරනයි ...!❤💜️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +1

    හොඳයි ගොඩක් රස ඇති. බුදු සරණයි ඔයාට 🌹💖🙏

  • @SaminthaRathnayaka
    @SaminthaRathnayaka 8 місяців тому +1

    Ane oyage voisaka harima phadiliy hari mihiri

  • @vikasithalokaya6514
    @vikasithalokaya6514 2 роки тому +4

    නියමයි නියමයි සුභ දවසක් ජය වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @brijectfernando1570
    @brijectfernando1570 2 роки тому +3

    බිලින් දාපුව්හාම ගොඩාක් රසයි ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ෂා. ... හොද අදහසක් ඒක. ඔයාටත් බුදුසරණයි !!!

  • @dewgamage2196
    @dewgamage2196 2 роки тому +4

    දැක්කම රස පේනවා නංගි ඔයා නියමෙට උයනවා.මේ විදිහට උයලා බලන්නම්.
    සියඹලා නෑ. තක්කලි කෑල්ලක් දාන්නම්
    ස්තූතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

    • @deeppsudusinghe6931
      @deeppsudusinghe6931 2 роки тому

      TOMATOES danne nehe HALMESSO walata.

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +2

    තේරැවන් සරනයි ස්තුතියි දිර්ඝ ආයුම වෙවා හොදට කෑම හදන්න දන්නවා වගේ නේද හරිම සතුටුයි දුව පරෙස්සමෙන් ඉන්න

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +2

    රස ඇති ස්තුතියි නීරා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 2 роки тому

      මේවා කියලා දෙනවට ඔයාට ගොඩක් පිං

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 роки тому +2

    වසවිසනැතිකෙසෙල්මුවහරිමරසයි❤❤👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @indra19631
    @indra19631 2 роки тому +12

    කෙසෙල් මුවය කපන්න කලින් හෝදලා කපාගන්න ලුණු වතුර දාලා මිරිකන්න එපා. එහෙම ඉව්වාම රස වගේම ගුණයත් ඉහළයි.

  • @rajeevsilva9023
    @rajeevsilva9023 Рік тому +1

    Thanks - still I didnt try yet - but I think it would be very tasty - one thing very nice presentation - short and informative

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 роки тому +1

    මම ආසම කෑමක්. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . මම උයන්නේ සියලුම දේ එකට අනා වතුර නොදමා මද ගින්නේ ලිපතියා අවසානයේ මිට්කිරි ස්වල්පයක් දැම්මයි. හල්මැස්සන් දාන්නේ නෑ. ඒ වාගේම සියලුම කෙසෙල්මුව උයනව....

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

    • @lahirusamanga9968
      @lahirusamanga9968 2 роки тому

      ආනමාලු කන්නේ නෑ නේද🤔. කහට රහ තිත්ත යවන්න බෑ නේ ඒවායේ 🤔🤔

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 роки тому +1

    මමත් ආසම කෑමක් කෙසෙල්මුව

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේ විදිහට හැදුවම නියම රසයි. දීර්ඝායුශ වේවා!!

  • @DilrukshiMiranda-i9r
    @DilrukshiMiranda-i9r 7 місяців тому +1

    Niymi❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +7

    කෙසෙල් මුව වලින් ආනමාලු කෙසෙක් මුව තිත්තයි ඒ නිසා ආනමාලු හැර අනිත් 🍌 කෙසෙල් මුව හදන්න පුලුවන් 🙏 ස්තුතියි දුව ඔයාට ගොඩක් පිං මේදේවල් අළුත් විදියට කියල දෙනවට 👍❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸

    • @ruvinipeeris946
      @ruvinipeeris946 2 роки тому +1

      බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒ කියන්නේ සීනි, ඇඹුල්, ඇම්බුන්, කෝලිකුට්ටු ඕන එකක් හදන්න පුළුවන් නේද.? ලුනු දාලා ගත්තම කහට යනවා...
      රත් කෙහෙල් සහ අළු කෙසෙල් වල මුව ගැන මොනාද අදහස???
      ඔයාට ගොඩාක් ස්තූතියි
      ඔයායත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️🥰❤️💜💜💜💜💓🌻💕

    • @noname-nv7tf
      @noname-nv7tf Рік тому

      Rath kesel muwanam kanawa

    • @RanjithLakshman
      @RanjithLakshman Рік тому

      ආනමාලු.ඇම්බුන් දෙකම තිත්තයි ලු නේද? තිත්ත නැතිවෙන්න උයන විදිහක් දෙන්න...ස්තුතියි..

    • @sandyakumari3103
      @sandyakumari3103 Місяць тому

      ලුනු දියර සහ වතුර වල දාලා දෙතුන් වතාවක් මිරිකන්න එවිට තිත්ත යනවා

  • @sandaliumeshika2930
    @sandaliumeshika2930 2 роки тому +4

    අපිත් හැදුවා හරිම රසයි 😋😋 තැන්කියු ඔයාට ❤

  • @sdhede9187
    @sdhede9187 2 роки тому +1

    මම හරිම ආස කෑම ක් 👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගොඩක් රසයි
      ඔයාට දීර්ඝායුශ වේවා!!!

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 роки тому +1

    Harima rasai mama haduwa thanks

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 роки тому +1

    සුපිරි නංගී මමත් හදනවා මාර රසයි

  • @samanmendis9825
    @samanmendis9825 2 роки тому +2

    නියමයි හදල බලනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @apegedara792
    @apegedara792 2 роки тому +2

    Wow oya niyameta uyanawa

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @champakothalawala5229
    @champakothalawala5229 2 роки тому +1

    Keselmuwa seenisambal hadanna puluwan.polos nathi kalawaladi keselmuwa kutti kapala olos wage uyanna.themparaduwata loonu wenuwata keselmuwa aga yodanna puluwan.kesel muwe morapu kotasa blender kara kariyata yodanna

  • @ajithrohan9110
    @ajithrohan9110 2 роки тому +2

    ස්තුතියි ඔබට 🌺

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 2 роки тому +2

    Thanks for your receipy

  • @chandramalini6813
    @chandramalini6813 2 роки тому +1

    Aasahithuna hadana sediya dakkama. Gunawath game kama walata mama hariima kamathi.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හ්ම්ම් බුදුසරණයි

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 роки тому +2

    නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @champajanaki228
    @champajanaki228 2 роки тому +1

    පරිප්පු ටිකකුත් අවනම් මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් නේද
      දීර්ඝායුශ වේවා

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 роки тому +3

    මගේ ආසම කෑමක්... නියමයි රසට ඇති

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @rajapakshalalith305
    @rajapakshalalith305 Рік тому +1

    Kos ata sudda karala bageta thalala uyanna ethakota godak rasai

  • @maduapsara429
    @maduapsara429 2 роки тому +1

    Godak rasata hadana vidiya pehediliwa kyla denawa. Niyamae akka

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @anilkumara2036
    @anilkumara2036 2 роки тому +1

    මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @kusumawathiedirisinghe2830
    @kusumawathiedirisinghe2830 2 роки тому

    Thank you 🙏 harima rasai

  • @somahsomah6941
    @somahsomah6941 2 роки тому +2

    Budu.saranaiiii.oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @CookwithRoshana
    @CookwithRoshana 2 роки тому +3

    Kesel muwa mn asama kamak. Me widihatat hadala balamu ♥️💞💞❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 роки тому +1

    තෙරුවන් සරණයි.

  • @devikasubashini9470
    @devikasubashini9470 2 роки тому +3

    කොස් ඇට දාල තිබ්බටු දාලා තෙල් දාලත් හදන්න පුලුවන්. අබ සුදුලූනු එක්ක පොල් දාලා මැල්ලුමත් හදනවා . කොහොම හැදුවත් රසයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      අනේ අපට මෙහෙ තිබ්බටු නෑනේ.අම්මා හදනවා මට මතකයි ගෙදර ඉන්න කාලේ .... ඔයාට ගොඩාක් ස්තූතියි .... ඔයත් පවුලේ හැමෝමත්
      නිදුක් නීරෝගී වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

    • @devikasubashini9470
      @devikasubashini9470 2 роки тому

      @@niraSrecipes ස්තූතියි . ඔයාටත් නිදුක් නීරෝගී සුව. මටත් තිබ්බටු නම් නෑ. කමක් නෑ. ඔයාගේ රෙසිපිය ට්‍රයි කරන්නම්.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 роки тому +1

    Thanks Lot Mad.

  • @jayanthithimathi7023
    @jayanthithimathi7023 2 роки тому

    Api nam kasal muha sodanny na kapana gaman thalatamai dannyawita kahata pipanne na

  • @kukw9303
    @kukw9303 2 роки тому +1

    godak watenawa done budusaranai tunapha kaha dannda epada

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කහ එපා කහ රහට කන්න බෑ මුව හදලා..
      මේ විදිහට හදලා බලන්නකෝ.
      ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!!!
      ❤️🥰❤️💜💜💜💜💜💓💓💓💓

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 Рік тому

    හරිම රසයි අක්කේ

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 Рік тому +1

    Thanks you

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 роки тому

    කියලා දුන්නාට ස්තූතියි

  • @a.g.skumari937
    @a.g.skumari937 2 роки тому +1

    Godk rasa patai hadalama kiyanmko

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හා හදලා
      කියන්නකෝ

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 роки тому +1

    තෙරැවන් සරනයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 роки тому +2

    ආසම කෑමක් හරිම රසයි ඔයාට බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @keshaniwalpita5619
    @keshaniwalpita5619 2 роки тому +1

    Pattai nira mn ada heduwe puwalu kesel muwa k aragena

  • @santhajayarathna9152
    @santhajayarathna9152 2 роки тому +1

    Ebul sini thamai rasama

  • @priyankaranjanee914
    @priyankaranjanee914 2 роки тому +1

    Ane api nam salli walata ganne....gewaththe nane

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 7 місяців тому +1

    මම ගන්නෙ ambul කෙසෙල් සහ අලුකෙසෙල් මුව විතරයි

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +1

    Wooow Thank you so much

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 роки тому +1

    Superb video

  • @SAMBOLA1989
    @SAMBOLA1989 2 роки тому +2

    very useful my friend thankyou so much මේ ඔයාට ✨️👍🙏💕

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 роки тому +1

    Lassanai nungi

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @amalragith2886
    @amalragith2886 2 роки тому +1

    Neyamai dear

  • @asankakumara882
    @asankakumara882 Рік тому +1

    Issella kiwwe rathu lunu unata kapuwe bi lunu 🤭 habai rasata thibba math haduwa

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඕවා ඔහොම තමා ඩාම් වෙනව ඩූම් වෙනවා

  • @mmanimaniraj
    @mmanimaniraj 2 роки тому +1

    மிக அருமையான விளக்கம். நன்றி

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 роки тому +1

    thankz ❤️

  • @nimalroom3056
    @nimalroom3056 2 роки тому +1

    Naw kesel muwa uyanna puluwanda mage gahak dan pidela tiyenne

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      Ow kadala payak wage thiyala uyanna

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේ විදිහට ලුනු දාලා මිරිකලා
      ගත්තම කිසිම අවුලක් නෑ.

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 2 роки тому +1

    Kaha kudu, thunapaha kudu danna nadda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මම නම් තෙලට කලුවට හදන ඒවාට කහ දාන්නේ නෑ.
      තෙම්පරාදු කුඩු ඕනේ නෑ. මේ විදිහට හදන්න රසයි

  • @jgfjhbvf2988
    @jgfjhbvf2988 2 роки тому +1

    ඉස්තුතියි ගොඩක්

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 2 роки тому

    good luck

  • @sisirasisira2344
    @sisirasisira2344 2 роки тому +1

    රහට,ඇති,බලමුකො.හදලා
    බුදු සරනයි.

  • @thotiyalk1159
    @thotiyalk1159 Місяць тому +1

    ඔයා තේ බොන කෝප්පේ ලස්සනයි...

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Excellent video

  • @manjulapradeep2472
    @manjulapradeep2472 9 місяців тому +1

  • @mallawarachchisarathchandr6997

    පුතා උලුහාල් පාවිච්චි කරන්නේ නැද්ද . බලපු video දෙක තුනක ම dakke නැහැ .

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අල කිරි හොඳි වලට දානවා. කිරි හොද්දට දානවා. වෙන ඒවට අම්ම ගන්නෙත් නෑ. ඉතින් මටත් හුරු නෑ. ඔයාලා මොන වගේ ඒවටද උළුහාල්
      දාන්නේ

  • @brijectfernando1570
    @brijectfernando1570 2 роки тому +1

    ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @sandukitchen6406
    @sandukitchen6406 2 роки тому +4

    Congratulations ❤💙

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +3

    Good

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍