කොරියානු ව්‍යාකරණ වල කවුරුත් නොකියන රහස් !

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 247

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  6 місяців тому +41

    මාස 2යි paper 100යි වැඩසටහන (paper class) සමග සම්බන්ධ වීමට තොරතුරු පහත link එකෙන් දැනගන්න... 👇👇👇👇
    ua-cam.com/video/TIEcmjzUww4/v-deo.htmlsi=6fiJmM53W1AAyq64

    • @aruna4736
      @aruna4736 6 місяців тому +1

      සර් මේ වීඩියො එක පෙන්නන්නෑ.private කියල එකක් පෙන්වනව.

    • @newsltv3157
      @newsltv3157 6 місяців тому +1

      Goda dawasakin balanna bari una aye balanna patan ganna one potha iwarama karala inna one bs sir

    • @HeshanSachintha-ig5cp
      @HeshanSachintha-ig5cp 6 місяців тому

      ​@@aruna4736😢

    • @danushkathushara9275
      @danushkathushara9275 5 місяців тому

      Me link eken yanna bane

    • @UDKrishan
      @UDKrishan 3 місяці тому

      Yes

  • @Kwt456-q3c
    @Kwt456-q3c Місяць тому +2

    ගුරුවරයා කියන නමට උපරිම 100% සදරණය ඉෂ්ට කරන දෙවියෙක් ඔබ තුමා. අනිවාර්යෙන් කොරියාවේදී මුණගැසෙමු. 🇰🇷🙏

  • @mihirannimsara3477
    @mihirannimsara3477 6 місяців тому +16

    UA-cam එකේ පැයගනන් බොරු බයිලා ගහන කට්ටිය අස්සෙ වැඩ විතරක් කරන සුපිරි සර් කෙනෙක්..❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +3

      ඔබගේ අගය කිරීමට ස්තූතියි.❤️

  • @thakshilasewwandi2374
    @thakshilasewwandi2374 2 місяці тому

    කුහක කමක් නැතුව දන්න හැම දේම කියල දෙන ,මනුස්ස කමේ උපරිමය, සර් නම් දෙවියෙක්❤

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 6 місяців тому +6

    නියම කෙනෙක් ගුරුවරයා කියලා කියන්න පුළුවන් වටින චරිතයක් තැන්කියු සර් ❤🎉 මාරම පැහැදිලි ඉගැන්වීම ♥️

  • @dilukajayalath9142
    @dilukajayalath9142 6 місяців тому +3

    කලින් ඉගෙනගෙන තිබුනට අද තමයි මේ grammar ටික හරියටම ඔලුවට ගියේ... සර්ට ගොඩක් පින්... තෙරුවන් සරණයි...!!!

  • @NISHAN2024K
    @NISHAN2024K 6 місяців тому +6

    මම class යනවා ඒත් මෙහේම උගන්වන ගුරුවරයෙක් දැක්කනම් ඒ ඔබතුමා විතරයි.මම වැඩට යනගමන් ඉගෙන ගන්නේ.සර්ගේ videos බලන්න අරන් මසයක්වත් නෑ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්ට ස්තුති කරන්න වචන නෑ ගොඩක් පිං සර්.බුදු සාරණයි.

  • @sajihashi-lc6yk
    @sajihashi-lc6yk 6 місяців тому +3

    හොඳ ගුරුවරයෙක් .. දැනෙන්න,වදින්න උගන්වනවා...

  • @DilanPriyankara-k3h
    @DilanPriyankara-k3h 6 місяців тому +15

    කොරියන් ඇවිත් ඉන්න මමත් sir ගෙන් තමයි අද හරියටම පැහැදිලිව මේ ගැන ඉගෙන ගත්තේ ❤️❤️❤️❤️

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      ජය ❤

    • @nalinchinthaka4129
      @nalinchinthaka4129 6 місяців тому +1

      ok​@@RandyllOverseasKorean

    • @shanukapradeep647
      @shanukapradeep647 2 місяці тому

      මට මොකුත් තේරේන්නෙ නෑනෙ අයියෙ..මං අද නිකමට කොරියන් .. සර්ච් කරලා බැලුවේ.ක්ලාස් යන්නෙ නෑ .මුලින්ම හෝඩියද ඉගනගන්න ඕනි

  • @kassa214
    @kassa214 4 місяці тому +1

    එක එකාගේ බයිලා වැඩක් නෑ sir. සුපිරිම channel එක මෙහෙම ව්‍යාකරණ උගන්වන channel එකක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. ගාල්ලෙ පොළෙත් නෑ. සුපිරිම සුපිරියි උගන්වනවා

  • @SLnatureyoutube
    @SLnatureyoutube 2 місяці тому

    අද තමා සර්ගේ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවේ මුලු වීඩියෝ එකම බැලුවේ පොතක් ලග තියන් ලිය ලිය ඔක්කොම.අන්තිමට කියපු වදන් ටික අහද්දිනම් ඇගේ හිරිගඩුත් පිපුනා සුපිරි වදනක් ❤❤❤ නියමයි ❤❤❤

  • @Sasiniumayangana-b2h
    @Sasiniumayangana-b2h 2 місяці тому +1

    අහම්බෙන් තමයි ව්‍යාකරණ විඩියො එක දැක්කේ මාත් කොරියන් ගුරුවරු තුන් දෙනෙක්ගේ විතර ක්ලාස් ගියා එත් මට පැටලුනා ව්‍යාකරණ එත් යුටියුබ් එකේ තිබ්බ විඩියෝ බැලුවා පටලවන්නැතුව නියමෙට කියලා දෙනවා ❤

  • @k1094nuwan
    @k1094nuwan 6 місяців тому +2

    පැහැදිලියි..හොදට තේරුනා ..🙏🙏🙏❤️🙏 ස්තුතියි ....

  • @hasaentertainment560
    @hasaentertainment560 6 місяців тому +1

    ගොඩාක් පින් සර්ට ❤ බුදුසරණයි සර් 🙏

  • @thisarakosaladesilva5494
    @thisarakosaladesilva5494 2 місяці тому

    ඇත්තටම මම සර්ගෙ මුලින්ම වීඩියෝ එකක් අහම්බෙන් පෙරේදා දකින්නේ විභාගෙත් ලංවෙලා ගියපු clz එකත් නතර වෙලා කරගන්න දෙයක් නැතුව ඉද්දි..ඒ විඩියෝ එක සර්ගෙ plan 1 එක ගැන කරපු එකක් ඒක අහම්බෙන් දැකල මම ආව වැඩේටම කෙලින්ම යන්න හදලා ආයෙත් පොඩ්ඩක් නැවතිලා සර්ගෙ ඒ වීඩියෝ එක මුල ඉදන් ඔක්කොම බැලුවා..ඒ බලලා චැනල් එකට ආවට පස්සෙ මට මේ ව්‍යාකරණ විඩීයෝ එක හම්බුනේ ඇත්තටම කවදාවත් මේ වගේ පැහැදිලිව ව්‍යාකරණයක් මට නම් කිසිම ගුරුවරයෙක්ගෙන් හම්බුවෙලා නෑ සර්ට උතුරන්න හරියන්න ඕනි🥺❤️

  • @AsankaMusic20
    @AsankaMusic20 4 місяці тому

    ඇත්තටම පැහැදිලි සර් මං ගොඩක් වීඩියෝ බැලුවා මේ ව්‍යාකරණ ගැන මට කිසිම දෙයක් තේරුනේ නෑ.අද තමයි සර්ගෙ වීඩියෝ එක බැලුවේ.ගොඩක් පින් සර්ට.ඇත්තටම මට දැන් තමයි දෙයක් ඔලුවට ගියේ .පොඩි දෙයක් ඔලුවට දාන්න සමහර අය වටේ යනවා. ඇත්තටම සර් හොදයි ❤️

  • @malith_agri_vege
    @malith_agri_vege 6 місяців тому

    අහම්බෙන් vedio එක දැකල බැලුවෙ.... සර්නම් අති දක්ෂයෙක්❤❤❤❤

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 6 місяців тому +2

    මම ආසම සර් කෙනෙක් ..නියමයි..ජයෙන් ජය.

  • @fanny7347
    @fanny7347 6 місяців тому +1

    සර් සුපිරි සර් ගොඩක් පින් සර් මෙ දෙවල් උගන්නනවට

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා ෴
      - admin -

  • @dilanCWijesinghe
    @dilanCWijesinghe 6 місяців тому +9

    සර්ගේ රෙකෝඩින් class එකට join වෙලා වැඩ කරන්න පටන් අරන් හරියටම මාස 2ක් වගේ වෙන්නේ. මීට කලින් මම මාස 8ක් ඉගෙන ගත්ත වෙන ගුරුවරයක්ගෙන්. ඒ ඉගෙන ගත්තේ මොනවද සහ මගේ කාලය අපරාදේ කියලා හිතෙන්නේ දැන්. ඒත් අන්තිම වෙලාවේ හරිම කෙනා හම්බඋන එක ගැන සතුටුයි
    ජය වේවා සර් ❤️

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +2

      නියමයි... හොදට කරගෙන යමු. ජය නියතයි ❤

    • @dilanCWijesinghe
      @dilanCWijesinghe 6 місяців тому

      @@RandyllOverseasKorean සර් ❤️

  • @nimzaaranimzaara5263
    @nimzaaranimzaara5263 Місяць тому

    අහම්බෙන් dekke exam nove. 18.clz 3ka හිටියා. ඔලුවට බර nethiwa හරි ලේසියෙන් ව්‍යාකරණ ඔලුවට වැටෙනවා. Thank you sir

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 6 місяців тому +13

    සර් මට තාම වයාකරන් ටික ඔක්කොම දන්නෑ.class එකකට යන්නත් නෑ සර්.තාම 37 පාඩම කරගෙන් යන්නෙ. ඒත් පේපර් ත්මා අමාරු කරග්න්න ව්‍යාකරණ සේරම දන්නැති උනත් පේපර් 200 වැඩපිලිවෙල ට සම්බන්ද උනොත් කරගන්න පුලුවන් වේවිද සර්. 😢 සර් උගන්නනවා සුපිරි සර්❤

  • @DumindaAththanayaka-c4z
    @DumindaAththanayaka-c4z 5 місяців тому +20

    අද exam කලා ලකුණු 185 sir ගේ paper සාකච්ඡා වලින් ගොඩක් දේවල් ඉගේන ගත්තා. ගොඩක් ස්තුති දිගටම කරන් යන්න සුභ පතනවා🎉❤ බුදුරජාණයි 🙏

  • @ravindraweeramallawa4875
    @ravindraweeramallawa4875 6 місяців тому

    හොදටම.කියලා දෙනව බුදු සරණයි සර්......

  • @nilushanethpahan
    @nilushanethpahan 4 місяці тому

    ගොඩක්ම වැදගත් සර් ♥️

  • @srinathmadusanka6623
    @srinathmadusanka6623 14 днів тому

    කලාස් යන්න සල්ලි නැති අපිට ඔයානම් සර් දෙයියෙක්.

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 5 місяців тому +1

    ජයවේවා 💖💖💖💖

  • @NimaNimashi
    @NimaNimashi 6 місяців тому

    බොහොම පිං සර්.. හොඳට තෙරෙනවා

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      සිහින සැබෑ වේවා. ජය නියතයි. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා෴
      - admin -

  • @harshanapradeep6904
    @harshanapradeep6904 5 місяців тому

    ගොඩක් වටිනවා සර් ❤

  • @Shanaka745
    @Shanaka745 5 місяців тому

    බුදුසරණයි සර් 🙏🙏🙏

  • @pathumthushara4316
    @pathumthushara4316 5 місяців тому +1

    සර්, මම මේ අගෝස්තු වල exam ලියනව. කොරියන් එපා වෙලා අතෑරලම දාල හිටියෙ. මේ වීඩියෝ එකෙන් හිතාගත්ත මේ දවස් ටිකේ හරි try කරනව කියල. Thank you sir...❤❤❤❤❤

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 6 місяців тому +5

    සර් චගිසොගි" යක් කරන්නකෝ එහෙම ක්ලාස් එකක් හරි පටන්ගන්නවානම් දැනුවත් කිරිමක් කරන්නකො❤❤

  • @achilakumara4463
    @achilakumara4463 6 місяців тому +1

    වේගෙන් කරත් සුපිරි...තේරෙනවා...

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  5 місяців тому

      හොදට පාඩම් කරන්න. ඔබට ජය නියතයි❤️

  • @NiroshanAthapaththu-kf3cu
    @NiroshanAthapaththu-kf3cu 3 місяці тому

    Superi sir oya niyamita kiyala.denawa❤❤❤❤❤❤❤❤❤ Nice

  • @ShenaliWitharana
    @ShenaliWitharana 6 місяців тому

    ගොඩක් පින් සර්❤️

  • @Galla-cz1go
    @Galla-cz1go 5 місяців тому +3

    අනිවාර්යයෙන් සෙර් මෙකට reply එකක් ඔන .😢සෙර් එතකොට අපිට න්. ....නන් ...ල් කියන මුලික ටික අදුර ගත්තනම් ..අතිත වර්තමාන අනාගත .කාල තුන අදුර ගන්න පුළුවන් නෙද චෙද ප්‍රශ්න වලට ආවම .....සේර් දෙවි කෙනෙක් මෙහෙම උගන්වන්න බැ කාටවත් සේර් පට්ට මිටර් එකක්❤😊😢

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  5 місяців тому +3

      අන්න හරි ඒකට තමයි ඕක ඉගැන්නුවේ ❤

    • @Galla-cz1go
      @Galla-cz1go 5 місяців тому

      @@RandyllOverseasKorean පොතෙ තියෙන සියලුම වියාකරන .ටික මෙ ක්‍රමයට නෙද යන්නෙ

  • @deepideepi7991
    @deepideepi7991 6 місяців тому +1

    Godak dewal igena gaththa ..kalin igena gaththe monawada kiyala hithenawa sirge video baluwama.. Thank you sir .

  • @DasuniKaushalya-jr7hl
    @DasuniKaushalya-jr7hl 6 місяців тому +1

    අපේ සර් ❤

  • @isharamadumali648
    @isharamadumali648 6 місяців тому

    Jeevithe amataka nowana adaraneeya guruwaraya ❤🙏

  • @ලස්සිSongs
    @ලස්සිSongs Місяць тому

    Hodata theruna sir🌸🎉

  • @Lakshitha15
    @Lakshitha15 6 місяців тому +1

    superb sir.thanks your effort with us

  • @NipunMalshan-t2d
    @NipunMalshan-t2d Місяць тому

    Uparimeta karawa igenwima supiri

  • @isharadilshan3993
    @isharadilshan3993 Місяць тому

    Tnx sir..sirw kalin hmbune nti ekt godk duk wenw.. ❤❤

  • @RoshanSalinka
    @RoshanSalinka 6 місяців тому +3

    Mekanm thanikrama pissuwk sir 💓 clz 3kam sirla 3n denekgen igena gaththa .gramer tikak puluwn.. mn nidaganna kalin balauwe nikamata padam karala iwra wela.. nidaganna hithenne dn😂... (koren gramer ) sirta godak sthuuthi.. ape ayushath aran sir jeewth wenna ona sir.. sir me lankawta manikak💓

  • @Mryaka222
    @Mryaka222 5 місяців тому

    Niyemeta therenawa sir❤❤❤

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 місяці тому

    super explain sir..

  • @samansirigunapala
    @samansirigunapala 6 місяців тому +1

    Hoya hoya hitiya padamak sir sthuthie

  • @MalshaSadeep
    @MalshaSadeep 6 місяців тому +2

    Thank you sir

  • @KaluthotageChandima
    @KaluthotageChandima Місяць тому

    ❤❤wadakaarayek dakkamai

  • @inokasenani8412
    @inokasenani8412 6 місяців тому +6

    අපි ඉගෙන ගත්තේ මොනවද කියලා හිතෙනවා මේවා බලද්දි මං ක්ලාස් ගියපු සර් ㄴ /는 තිබුනා කියලා කිසි වෙනසක් වෙන්නේ නැ ඒවා නිකන් එකතු වෙන්නේ කිව්වා සර් කෙනෙක්ගේ නම කැත කරන්න කැමති නැ මොකද වැරදියට හරි අකුරක් හරි ඉගෙන ගත්ත නිසා මුල ඉදන් මේ සර් වගේ ගුරුවරයෙක් ලැබුනා නම් හිතේ බයක් නැතුව විභාගේට මුණ දෙන්න තිබුනා 🥺🙏🙏

    • @dhanukjoo9868
      @dhanukjoo9868 6 місяців тому

      10000ka පන්ති ගාස්තු ගත්ත කෙනෙක්ද

    • @inokasenani8412
      @inokasenani8412 6 місяців тому +1

      @@dhanukjoo9868 නැ 17000ක් අරන් පාඩම් 18නවත්තලා පරණ රේකොඩින් දුන්නා පොත් දෙක කරගන්න කියලා විභාගය ලියනකල්ම පේපර් ක්ලාස් කරනවා කිව්වා දැන් සතියට එක පේපර් එකක් වගේ කරනවා ඒකත් ඉදලා හිටලා කොරියන් සිහිනය දකින කිසිම කෙනෙකුට මුන ගැහෙන්න එපා එහෙම ගුරුවරු නම් ඒකටත් එක්ක මේ සර් මං ලගදි ජොයින් උනේ අර මාස දෙකේ පේපර් වැඩසටහනක් කරන්නේ මාරම කැපවීමෙන් සර් සහ එයාගේ වයිෆ් ඒ මිස් අපිට මගපෙන්නන්නේ ඇත්තමයි අපි මේ අයට ණයගැති 🙏🥰

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +6

      මේ ක්ශේත්‍රය ව්‍යාපාරයක්. හැබැයි ව්‍යාපාර වලටත් සදාචාරයක් තියෙන්නට අවශ්‍යයි. ඔබට මුහුණ දෙන්නට වූ දේ සමබන්ධ කණගාටුයි... දැන් බය වෙන්න එපා. "මාස 2යි paper 100යි" වැඩසටහනට සමබන්ධ වුනානේ. අපි කියන විදිහටම මේ මාස 2ක ඇදගන්න.... කිසි දේකට බය වෙන්න එපා.... අපි දිනලම නවතිමු ❤

    • @inokasenani8412
      @inokasenani8412 6 місяців тому +3

      @@RandyllOverseasKorean අනිවාර්යයෙන්ම සර් ඒ සැබැ වෙනස මේ සති දෙකට මටම දැනෙනවා සර්ට/ මිස්ට ගොඩාක් පිං ❤️🙏

    • @HuweiHuawei-z5p
      @HuweiHuawei-z5p 3 місяці тому

  • @ChandrikaKumari-p1g
    @ChandrikaKumari-p1g 6 місяців тому +1

    hodata threnawa kiyala dena dewal...thanks sr .🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mishansamod6922
    @mishansamod6922 24 дні тому

    Hodata teruana sir ... ❤️

  • @taprotours1391
    @taprotours1391 6 місяців тому +1

    Very helpful video

  • @MRTHARUSHIKASEWWANDI
    @MRTHARUSHIKASEWWANDI 5 місяців тому +1

    Supiri sir ❤kiyala Dena dewal supiriyata herenawa ❤

  • @RopaSingh-b1v
    @RopaSingh-b1v 5 місяців тому

    Sirgea mea weadea godak hodaiee sirta godak pin

  • @hasithaprabasani2564
    @hasithaprabasani2564 6 місяців тому +6

    Kagalle korean clz ekaka register wenna vitarak 6000k gannawa course ekat wenama gewanna oni eth sir ge prashna 2000 baluwanam okkoma igena ganna puluwan.

  • @DanushkaMadushan-t5y
    @DanushkaMadushan-t5y Місяць тому

    Supiriyak

  • @Sumuthu_
    @Sumuthu_ 4 місяці тому

    Superb ❤

  • @PasiBarber
    @PasiBarber 3 місяці тому

    Sir me vedio eka baladdi 0.watila hitiya mata podi hayyak awa meka baladdi itawadq gqmmak awa anthima wachana tikata mage chitrapatiyath methaninma patanganna adama 0.wenma nagitinna sirta godak pin bs dp ❤❤❤❤❤

  • @DhananjayaLakshan-r5q
    @DhananjayaLakshan-r5q 4 місяці тому +1

    Sir mn sirge video ek adai blnn පුළුවන් une mt july 15exam mn exam atha arala dala හිටියේ

  • @ashankamesh3727
    @ashankamesh3727 4 місяці тому +1

    Mechara kal monada igena gaththe kiyla hithenawa sir.. sir wa hambune pera pinakata❤

  • @samanthakumara3949
    @samanthakumara3949 2 місяці тому

    Sir apita godaak issara hambunanam api ada goda sir eath api thama duk vindinawa

  • @HaMadushika
    @HaMadushika 4 місяці тому

    ගුරුවරු නෙවෙයි මේ දෙවිවරු🙏🙏

  • @nishanka1232
    @nishanka1232 5 місяців тому +1

    මම සර්ගේ එවා බලනවා මම පේපර් පංතියට සහභාගි වෙන්න පුළුවන් ද? මමව විභාග කලා 145 යි

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 5 місяців тому +2

    ❤❤sir mn grammer walin papers goda daganna ekama hetuwa oya sir..sir kochchra speed karath sirge grammer tamai mge oluwe tiyenne paper krgnne e danumen..sirta godak pin.mn loku jeda prshna walata baya wela hitiye eth sir wage math wachana bedagena terun ganna try kra..dan mge oluwe ek supiriyt wada krnoo❤ 🙏🤗😇💝❤

  • @purplelandbts
    @purplelandbts 6 місяців тому

    Masa 2kin wage exam. Video walainma igana gaththe sirge ව්‍යාකරණ me video eka hamba una eka loku deyak mewa thwrum denan unnath me video eka nisa athatama mathaka hitinnma eka oluwatam ka weduna godak pin sir ❤🙏

  • @sethumirehansa-js1gq
    @sethumirehansa-js1gq 4 місяці тому

    Aththatama pin sar oyata🙏😭

  • @vimukthiedirisuriya
    @vimukthiedirisuriya 6 місяців тому

    Niyamai.sar

  • @thimayanethsarani59
    @thimayanethsarani59 6 місяців тому

    දෙවියෙක් ❤

  • @ShanPrashan-h3w
    @ShanPrashan-h3w 4 місяці тому

    Mata thibuna loku getaluwak sirge me class eken visaduna.. ❤🙏🙏🙏

  • @upeksharathnayaka7953
    @upeksharathnayaka7953 6 місяців тому

    සර් 2024 දෙවනි සෙට් එකට වෙනම ආය මේ විදියට කරනවද වැඩසටහන කියන්නකො සර් ❤️

  • @KOREANචින්ගු
    @KOREANචින්ගු 8 днів тому +2

    සර් මට හොඩියෙ ඉදලම ඉගෙන ගන්න පුලුවන්ද සර් ගෙන්

  • @Tharakadilshan-d6d
    @Tharakadilshan-d6d 6 місяців тому +1

    Sir supiriyta wdee krnawa. ❤🎉

  • @pawanella9066
    @pawanella9066 6 місяців тому

    는 동안 atheetha kalayata danna enne nedda..
    පාඪමාලාව හැදෑරූ කාලය පුරාවටම වාගේ අවොත් දාන්නේ කොහොමද?..
    මේක කාල 03 ට ම අදාල නැද්ද සර්

  • @godeeclips
    @godeeclips 3 місяці тому

    අල් තේ..කාල තුනෙන්ම දාන්න පුලුවන් ද සර්.

  • @isharamadumali648
    @isharamadumali648 6 місяців тому

    Korean ugannana hodama guruwaraya sir tamai…sirta godak pin …adarei sir❤🙏🙏🙏

  • @RopaSingh-b1v
    @RopaSingh-b1v 5 місяців тому

    Danneaa sir

  • @Galla-cz1go
    @Galla-cz1go 5 місяців тому

    සේර් පොතෙ තියෙන සියලුම වියාකරන ටිකට. මෙ ටික අදාලයි නෙද😢

  • @WimukthiRanasinghe-rt8ei
    @WimukthiRanasinghe-rt8ei 4 місяці тому

    Weddek❤❤❤❤

  • @AsankaSanjeewa-gz7ke
    @AsankaSanjeewa-gz7ke 6 місяців тому +1

    Mage jevitha man dakapu hodama guruwaraya sarta me pinama uthurann athma ganakata hariyanna

  • @KOREANචින්ගු
    @KOREANචින්ගු 7 днів тому

    සර් මන් දෙසැම්බර් මුල ඉදලා සර් ගෙ පන්තියට එන්න ඔනෙ සර්

  • @fanny7347
    @fanny7347 6 місяців тому

    Ok

  • @mayuralakruwan8272
    @mayuralakruwan8272 6 місяців тому +1

    Sir mt june 10n passe salli bedala join wenna puluwanda ...mata exam eka august 26ya thiyenne.thawa padam 6i thiyenne iwara kara ganna...mn eka iwara karagena salli hambunu gaman juni 10 wenidata sirge class ekata join wenna hithan inne prashnayak na neda join wenna puluwan needa...

  • @DiliniPiumika-kt3po
    @DiliniPiumika-kt3po 6 місяців тому

    Sir❤❤❤❤❤

  • @PradeepLakashana-im4nd
    @PradeepLakashana-im4nd 4 місяці тому

    Srge clz ekkat set wenne komada

  • @nimeshdissnayake2436
    @nimeshdissnayake2436 5 місяців тому

    Supiriytam theruna sir

  • @kelumrajapakshe4321
    @kelumrajapakshe4321 6 місяців тому

    Ethakota iye karapu weda kiyala kohomda kiyanne.. 어제 했는 일 weradida

  • @chintakaparadeep9182
    @chintakaparadeep9182 5 місяців тому +1

    සර් කොහෙද පන්ති කරන්නෙ

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  5 місяців тому

      ලංකාවටම ඔන්ලයින් පංති කරනවා ❤️ +821095241581 අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න

  • @WmsPrasanna-co2ew
    @WmsPrasanna-co2ew 6 місяців тому +1

    🎉❤

  • @nishicover1419
    @nishicover1419 6 місяців тому +2

    sir masa dekai paper 100 ekata ada join unoth mul dawas wala paper video tika balanna puluwnda.mn job ekak karanagaman inna kenek sir.

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      ඔව් අනිවාරෙන්ම මුල ඉදලා බලන්න පුළුවන් ❤

  • @pawanella9066
    @pawanella9066 6 місяців тому

    Ane sir grammer tika serama thiyana..(ara keti tricks tyenne.아서/어서 ekka widana yogana bee, onna onna ohoma ewa tikak dannako sir)please..

  • @srithifernando9015
    @srithifernando9015 5 місяців тому +1

    Sir 2025 skill practical thiyanwa da

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833 4 місяці тому

    Sir mula idala yana clz ekak nadda

  • @SurangaKumara-os8ow
    @SurangaKumara-os8ow 5 місяців тому

    Na sir

  • @thenukamaduranga
    @thenukamaduranga 6 місяців тому

    මම ඉලග මාසෙ ව්බහගෙ සර්

  • @chathushimadushi9004
    @chathushimadushi9004 6 місяців тому

    🙏

  • @kumarisamarkon7801
    @kumarisamarkon7801 3 місяці тому +1

    Sir pepper clz ekata johti wanne kohomada

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  3 місяці тому +1

      +821095241581 මේ අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤️

    • @kumarisamarkon7801
      @kumarisamarkon7801 3 місяці тому

      ​@@RandyllOverseasKoreanhari thank you sir

  • @User.d_1338
    @User.d_1338 6 місяців тому +1

    저는 많이공부했어요

  • @shashkadiwantha2388
    @shashkadiwantha2388 3 місяці тому

    🥰❤❤

  • @KOREANචින්ගු
    @KOREANචින්ගු 8 днів тому

    සර් 2025 පන්ති පටන් ගන්නෙ කවද්ද