වචන 100ක් මේ දැන්ම පාඩම් කරමු - EPS Korean - Randyll Overseas - Randil Rajapaksha

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 141

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  6 місяців тому +22

    අපගේ recording සිද්ධාන්ත පංති සමග සම්බන්ධ වීමට පහත link එකෙන් තොරතුරු දැනගන්න... 👇👇👇👇
    ua-cam.com/video/pp5PjcHUToU/v-deo.htmlsi=zBUcX2SfSZtqCCZ0
    මාස 2යි paper 100යි වැඩසටහන (paper class) සමග සම්බන්ධ වීමට තොරතුරු පහත link එකෙන් දැනගන්න... 👇👇👇👇
    ua-cam.com/video/TIEcmjzUww4/v-deo.htmlsi=6fiJmM53W1AAyq64

  • @anushalakmali8803
    @anushalakmali8803 6 місяців тому +52

    කට රිදෙනකන් උගන්නලා අපෙන් අහනව මහන්සිද කියල....මේ වගේ කැපවෙන සර් කෙනෙක් ......අපේ සර් ට බුදුසරණයි .......❤❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +7

      ඔයාලත් මහන්සි වෙලා වැඩ කරන්න ❤

    • @dilshannishara1659
      @dilshannishara1659 6 місяців тому +1

      Aniwaren ❤

    • @jayjayasinghe16
      @jayjayasinghe16 5 місяців тому +1

      බුදු සරණයි sir ❤❤

    • @GihanChinthaka-t5v
      @GihanChinthaka-t5v 5 місяців тому +1

      අනිවාරෙන් තවත් හරියන්න ඔනේ අපේ සර්ට❤️🌹

    • @ChapiNimesha
      @ChapiNimesha 3 місяці тому

      අනෙ ඔව් ඔයා කියපු කතාව හරියටම හරි ❤❤ සර් කට රිදෙනකම් උගන්නලා අපෙන් අහනවා මහන්සිද කියලා ❤ පව් සර් මොනව උනත් මේ කැප වෙන්නෙ අපි හින්දනෙ ❤❤❤

  • @Dinusha854
    @Dinusha854 6 місяців тому +6

    සර්ගෙ වීඩියෝ පොඩ්ඩක් වත් Skip කරන්න හිතෙන්නේ නෑ. මුලු වීඩියෝ එක පුරාවටම තියෙන්නේ වැදගත් ඉගන ගන්න දේවල්. සර් ට ගොඩක් පින්.

  • @nuwanlakshitha7289
    @nuwanlakshitha7289 4 місяці тому +2

    කියල දෙන හැම එකම මාර පැහැදිලියි සුපිරියටම තේරෙනෝ😁 ❤️💗 බුදුසරණයි සර්ට❤️

  • @shehanlakshitha5181
    @shehanlakshitha5181 Місяць тому

    තෙරුවන් සරණයි ..හොදට තේරුනා🙏🙏

  • @මිහිකත-ඛ5ශ
    @මිහිකත-ඛ5ශ 6 місяців тому +21

    සර් මං ඊයෙ exam කලේ 190ල් තිබුන .මං සර්ගෙ විඩියෝස් ගොඩක් බැලුව ගොඩක් දේවල් ඉගෙනගත්ත ඇත්තටම .මං හටි ආසයි ජෙනුයිස් රෙක්ස්පෙක්ට් එකක් තියන් උගන්නන්න ගුරුවන්ට .මං ඒක හොදින්ම දැක්කෙ සර්ගෙන් ...අහින්සක කොල්ලො කෙල්ලන්ගෙ හීන හැබෑ කරන්න තනි මනුස්ස්සයෙක් මෙච්චර කැපවෙනව කියල හිතත්ති හිතට පුදුම සතුටක් දැනෙන්නෙ .සර්ල වගේ මිනිස්සු තමයි මෙ ලෝකෙ ලස්සන කරන්නෙ ..සර්ගෙ වියාකරන අම්මෝ දිය කරල පොවන්ව වගේ .ඒක මාරයි සර් කියන්න වචන නැ .ඇත්අයි සර්ගෙ ටීචින් නියමම නියමයි .සර් කරම ලොකු සේවය වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ තමයි සර්ව recommend කරන එක මොකද එකෙන් මං වගේම තවත් කෙනෙක් ඉගෙනගනී එක සර්ටත් මටත් ලොකු පිනක් .අවසානා වතාවටත් සර්ටත් සර්ට මෙ භාෂාව උගන්වපු ගුරුවරුන්ටත් සර්ගෙ රත්තරන් දෙමාපියන්ටත් මෙ පිනෙන්ම දෙවි රැකවරණය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව .සර්ට සුභම සුභ අනාගතයක් තියෙනව .බුදු සරණයි සර් 🙏🙏🙏🙏

  • @SamiddiRangika-h7e
    @SamiddiRangika-h7e 3 місяці тому

    වාසනාවකට හම්බවෙච්ච හොඳම ගුරුතුමා 🇰🇷🥰
    감사함니다 선생님 🥰

  • @lasithanuradha7993
    @lasithanuradha7993 6 місяців тому +2

    සුපිරි ම ඉගැන්වීමක්. Video එක පුරාම දැනුම තියෙන්නෙ. වෙලාවට උපරිම සාධාරණයක් කරන video එකක්. ජයවේවා සර් ...

  • @HasukaPiumantha
    @HasukaPiumantha 4 місяці тому

    Mn dakka lassnata wisthara krala igena ganna asa widyta උගන්වන නිහතමානී ගුරුවරයෙක්❤

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 6 місяців тому

    කාලයට උපරිමයෙන් සාදාරණය කරල මොලේටම ගහනව සුපිරි ඉගැන්වීමේ ගුරුතුමෙක්❤

  • @csgunasekara7912
    @csgunasekara7912 4 місяці тому

    සර්ට ගොඩාක් පිං සර් තෙරුවන් සරණයි ❤🎉

  • @krishanthakumar1796
    @krishanthakumar1796 6 місяців тому +1

    සුපිරියට පැහැදිලි කරනවා ආයේ කතා දෙකක් නැ❤️❤️💪💪බුදු සරණයි !!!

  • @rjlive6951
    @rjlive6951 6 місяців тому +1

    අනේ සර් මේ විදියට කරන්නකො දිගටම.සුපිරියටම තෙරෙනව .සර්ට ගොඩක් පින් මෙ කරන දේට.❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි සර්..

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      අනිවාරෙන්ම. සිහින සැබෑ වේවා ❤

  • @harshanapradeep6904
    @harshanapradeep6904 4 місяці тому +1

    ගොඩක් වැදගත් උනා සර් ගොඩාක් පින් . අලුත් ක්ලාස් එකට ඉක්මනට joint වෙනවා මමත්❤

  • @suredi7609
    @suredi7609 2 місяці тому

    ❤❤❤❤❤හොදට පාඩම් හිටිනවා තැන්කියූ සර්...❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  2 місяці тому

      දිගටම වැඩ ටික හොඳට කරගෙන යන්න.
      ජය ❤️

  • @dhanukjoo9868
    @dhanukjoo9868 6 місяців тому

    සර් ගොඩක් පින් මෙලව හසරක් දන්නේ නැතිව මේ චැනෙල් එක බැලුවේ දැන්නම් යාන්තමට වාකයක් ගොඩ නගාගන්න පුලුවන්

  • @NaduniNavodya-e4y
    @NaduniNavodya-e4y 6 місяців тому +1

    ආසම ගුරුවරයෙක්🥺💗 ඉගන ගන්න ආස හිතෙනවා ❤️

  • @madhudil8039
    @madhudil8039 6 місяців тому

    අපේ සර්......♥ බුදු සරණයි සර්ට

  • @ajithasanka2216
    @ajithasanka2216 6 місяців тому +1

    අලුත් වීඩියෝ එකක් නැතුව සාංකාවෙන් වගේ හිටියේ😊.කොරියන් ආවට පස්සේ තමා සර්ගේ වීඩියෝ හම්බ උනේ.වෙලාවක් නැතිඋනොත්,හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන වැඩකරන ගමන් හරි අහනවා❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      අනේ. අහන්නත් සතුටුයි... ජය ප්‍රාර්ථනා කරනවා ❤

  • @Travelbatta
    @Travelbatta 6 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏🇱🇰❤🙏🇰🇷❤️

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      සිහින සෑබෑ වේවා ❤

    • @Travelbatta
      @Travelbatta 6 місяців тому

      @@RandyllOverseasKorean ❤️❤️❤️

  • @wijithakumara5427
    @wijithakumara5427 6 місяців тому

    සර් ඇත්තටම ඔබ තුමා නම් දෙවියෙක්.

  • @dineshkumar-ml2pd
    @dineshkumar-ml2pd 6 місяців тому

    හොඳටම පැහැදිලි සර්👍🙏

  • @d.gthushari7924
    @d.gthushari7924 6 місяців тому +1

    Sir hodatama therenna kiyala denawa.sirta budusaranai 🙏🙏

  • @Suduchutivlog
    @Suduchutivlog 6 місяців тому

    සුපිරි සර් ❤🎉

  • @Travelbatta
    @Travelbatta 6 місяців тому +1

    ❤️❤️❤️❤️ගොඩක් පින්

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      සිහින සැබැස් වේවා ❤

    • @Travelbatta
      @Travelbatta 6 місяців тому

      @@RandyllOverseasKorean ❤️❤️❤️

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 6 місяців тому +1

    සර් ❤ හරියනම කෙනා චුට්ටක්වත් skip නොකර බැලුවේ..... සින්දුවත් පට්ටමලස්සනයි සර් නුවරනේද😊❤

  • @udeshikagunathilaka6439
    @udeshikagunathilaka6439 2 місяці тому

    Niyamai sir..❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 3 місяці тому

    මම දැකපු පට්ට මොලයක් සර් ඔයා ❤

  • @erandabro7476
    @erandabro7476 6 місяців тому +2

    ඇත්ටටම සල්ලි මත්තෙ නැහෙන අයයට වඩා මුදල් නැති කවුරැ හරි ඉන්නව නම් කියන්න කියලා සර් දවසක් කිව්වා. නැති බැරි මිනිසුන්ගෙ දුක හදුනන මිනිසා ජයවේවා සර්... 20:06

  • @ireshanmadushanka1361
    @ireshanmadushanka1361 6 місяців тому +2

    Budusaranai sir

  • @SamanthaP.k
    @SamanthaP.k 2 місяці тому

    කොරියන් ප්‍රශ්න කියවන වචන ටිකක් හදන්න සර් එටික අපිට දෙන්න හුගක් ඉක්මනට පස්න කියවගන්න සහ තෙරුම් ගන්න පුලුවන් ටගාලා හදලා දෙන්න සර් සර්ට ගුගක් පින්

  • @pgajithkumara
    @pgajithkumara 6 місяців тому

    බුදු saranai sir ඔයාට

  • @slboys9382
    @slboys9382 6 місяців тому +3

    මෙහෙම සර් කෙනෙක්කුගෙන් ඉගෙන ගන්න අපි පින් කරල තියෙනව 🙏🙏🙏🥰 අපේ සර් 🥰🙏

  • @gamingfill-t8155
    @gamingfill-t8155 2 місяці тому

    감사합니다

  • @nalindakumarahettiarachchi1715
    @nalindakumarahettiarachchi1715 6 місяців тому

    මට ගොඩක් දේවල් තෙරුනේ සර්ගෙ වීඩියෝ බලලා..

  • @chandanabandara7852
    @chandanabandara7852 6 місяців тому

    Niyamai. 👍

  • @HashanKappagoda-v6u
    @HashanKappagoda-v6u 6 місяців тому +1

    감사합니다 선생님 ❤

  • @SmileFace-YT
    @SmileFace-YT 6 місяців тому

    Patta ela Kiri ❤

  • @dilukarosha7297
    @dilukarosha7297 6 місяців тому +2

    මo දැකපු දක්ෂම ගුරුවරය ❤️

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      බොහොම ස්තූතියි 🙏 සිහින සැබෑ වේවා ❤

  • @deshanvimukthi6687
    @deshanvimukthi6687 2 місяці тому

    Peparayak karanne kmmada kiyala hithggann baruva hitiye sir kiyla den vidiya maru supiriytma therenva😍♥️

  • @hasaentertainment560
    @hasaentertainment560 6 місяців тому

    Thank you sir ❤🙏

  • @isharamadumali648
    @isharamadumali648 6 місяців тому

    Sirta lassanata sindu kiyannat puluwanne harima lassanai sir ..🙏❤️❤️❤️🙏

  • @piyangikapriyangikapriyang904
    @piyangikapriyangikapriyang904 4 місяці тому

    ❤❤❤❤..sinduwa ammooo lassanai lassanai ..man asama sinduwak...❤❤❤

  • @pgajithkumara
    @pgajithkumara 6 місяців тому +1

    Ahanben dakke dewikenek sir.sirta pin❤

  • @SampathBandara-e1h
    @SampathBandara-e1h 4 місяці тому

    ❤❤❤❤ budu saranai sar,,,, sar wage hamoma hithanawanam ape ratath koriyawa wagema lassana wai ❤❤❤❤❤

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 6 місяців тому

    E wedenam niyamai sir

  • @nishadipriyanthi3052
    @nishadipriyanthi3052 2 місяці тому

    Lassanai gayane sar

  • @DilshanMaduranga-mj8ef
    @DilshanMaduranga-mj8ef 6 місяців тому

    පුදුම widiyata mahansi wena guruwarayek kata kadenakam padam karawanawa apita.adarei sir❤❤

  • @DinushiTharika
    @DinushiTharika 6 місяців тому

    Godak pin sirta

  • @RumeshKumara-n1f
    @RumeshKumara-n1f 15 днів тому

    Gindara❤

  • @DumindaAbeykoon
    @DumindaAbeykoon 6 місяців тому

    Good job sir....

  • @BashiVLOG-rf5cq
    @BashiVLOG-rf5cq 24 дні тому

    Very good sir❤😂

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 5 місяців тому

    සර් අපිට කොරියන් විභාගයට සහ ඒ සම්බන්ධ වෙනත් කටයුතුවලට අවශ්‍ය පාඩම් කළ යුතු මතක තබා ගත යුතු වචන කීයක් පමණ තියද ඒවායේ pdf පයිල් තියෙද ගොඩක් ස්තුතියි සර් මේ කරන මෙහෙවරට❤❤❤

  • @safarkansafarkan
    @safarkansafarkan 6 місяців тому

    හොයලා හොයලා කලා තුරකින් හම්බෙච්ච චෙනල් එකක් මන් සර් ගේ 1 කම් 1 උදව්වක් ඉල්ලනවා පාඩම් 60 ම මෙහම කියලා දෙනවනම් 200/200 කතා 2 ක් නෑ සර් . පුලුවන්නම් කරන්ඩකෝ සර්

  • @janithaindunil6044
    @janithaindunil6044 6 місяців тому

    Supiri hodata terenaw

  • @LahiruNayanajith-hj5ej
    @LahiruNayanajith-hj5ej 6 місяців тому

    Sir oya supirima karanawa

  • @FairySayurima
    @FairySayurima 6 місяців тому

    Ape sir...❤

  • @Kaushalyasampath
    @Kaushalyasampath 6 місяців тому +1

    ❤🙏❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 4 місяці тому

    පවු අනෙ සර් කොරියන් ඉදන් අපිගැන හිතන්නෙ නියම මනුස්සකම තින් කෙනෙක් ඔයා

  • @bizzaretravelandfood1429
    @bizzaretravelandfood1429 5 місяців тому

    Skip krnna hithe nethi video ,,,bt thawa daws 12i tiynne e hinda ,speed krla blnne ❤

  • @cricketpissa..4528
    @cricketpissa..4528 6 місяців тому

    Sir nam niyamai sir man adama sirge peapr panthiyat join wenaw❤

  • @rumeshkaluarachchi365
    @rumeshkaluarachchi365 6 місяців тому

    🙏❤️

  • @SanduniAnuradha
    @SanduniAnuradha 6 місяців тому

    ❤❤❤🎉

  • @amilasampath6524
    @amilasampath6524 4 місяці тому

    Kiyala denawa nawai koriyan powanawa.pin karanna one mahema igena gana

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 6 місяців тому

    Godak pin

  • @chanakasamarakoon9661
    @chanakasamarakoon9661 6 місяців тому

    ❤❤❤

  • @kushanmadushanka3249
    @kushanmadushanka3249 5 місяців тому

    3

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @janakaanilkumara3940
    @janakaanilkumara3940 6 місяців тому +1

    1,3

  • @idayaranjan.ranjan1402
    @idayaranjan.ranjan1402 6 місяців тому +1

    Sir supiri vachana hodhatama mathka itinavaa

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      හොදට පාඩම් කරන්න. සිහින සැබෑ වේවා ❤

  • @nuwanmabalasooriya
    @nuwanmabalasooriya 6 місяців тому

    ප්‍රශ්න අංක 7 . ‍මෙතනදි සර් ගෞරවය ලබන කෙනා ඉහල කෙනෙක්නම් එතකොට පහල කෙනාට ගෞරවය නොමැතිව සාමාන්‍ය ව්‍යවහාරය බාවිතා කිරීම සාමානය දෙයක් නෙද?එතකොට උත්තරය 3 වැරදි ද?

    • @A.PChathuranga
      @A.PChathuranga 6 місяців тому

      ආයෙත් වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි ❤ 😊

  • @tharushigeethma3985
    @tharushigeethma3985 6 місяців тому

    Sir topik level clz crn ndda❤️

  • @DineshSadaru-d9t
    @DineshSadaru-d9t 22 дні тому

    ane sr mata join wenna asai et mata salli na ane mage hiineta yanna mata udau karanna plzzzz sr.🙏🙏

  • @dhanukjoo9868
    @dhanukjoo9868 6 місяців тому

    සර් ගේ පන්ති වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @shiromikumari9038
    @shiromikumari9038 6 місяців тому

    Vibahage laga tiyenne sir tawa pepar karamu sir sir kiyala dena pepar hodata terenawa

  • @deuminadisanayaka8962
    @deuminadisanayaka8962 6 місяців тому

    එතකුට 짐 බඩු 찾다 සොයනවා
    짐 බඩු 받다 ලාබාගන්නවා කියලා හරියන්නේ නැද්ද 🤔

  • @lasanthapredeep935
    @lasanthapredeep935 6 місяців тому

    Sir ඇන තද කරන එක චෝඉදා ත් හරි නේද

  • @amilasampath6524
    @amilasampath6524 4 місяці тому

    Meke ithuru kotasa nadda😢

  • @ChenayaSanugi
    @ChenayaSanugi 2 місяці тому

    paper class thiyenawada sir

  • @goshasl208
    @goshasl208 4 місяці тому

    Pdf ganna puluwan da

  • @Aruna-ox4cw
    @Aruna-ox4cw 6 місяців тому +1

    Kohomada join wenne mekata

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      +821095241581 අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤️

  • @DulaniMaheshi
    @DulaniMaheshi 6 місяців тому +1

    Sir may 01 eke recording eka nadda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      근로자의 날 free paper class කියලා ඇති බලන්න ලයිව් වල අපේ යූටියුබ් එකේ.. ❤

  • @Aruna-ox4cw
    @Aruna-ox4cw 6 місяців тому +1

    Sir live clz walata join wenne kohimada

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      +821095241581 මේ අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න ❤

  • @nisalkumudutaraka7911
    @nisalkumudutaraka7911 6 місяців тому +1

    Sir aluth class ekak patan gannawada

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      අලුතෙන් පටන් ගන්නේ අපේ "මාස 2යි paper 100යි - paper class වැඩසටහන සහ දැනට පටන් අරන් තියෙන්නේ 2024 එක්සෑම් ලියන අයට රෙකෝඩින් මාර්ගයෙන් පාඨමාළාවට බදවාගැනීම ❤

  • @buddhikanuwan439
    @buddhikanuwan439 4 місяці тому

    Pdf eka danna ko

  • @IsuruKarunarathna-in1tt
    @IsuruKarunarathna-in1tt 6 місяців тому

    Kohomada join wenne sir

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому

      +821095241581 වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤️

  • @chandanabandara7852
    @chandanabandara7852 6 місяців тому +1

    🪷👍👍👍

  • @dilukarosha7297
    @dilukarosha7297 6 місяців тому +1

    පාඩම් 60 ෂෝට් පටන් ගත්තෙ ඒක මග නැවතුනානි🥺

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 місяців тому +1

      ඉදිරියේදී වෙලාව තියෙන විදිහට අනිවාරෙන්ම කරමු ❤

  • @BOYIKA-SL
    @BOYIKA-SL 6 місяців тому

    11/11 SIR ADARAEYI SIR❤

  • @dinupaprabath-l7v
    @dinupaprabath-l7v Місяць тому

    🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @DinushaAbeywicrama
    @DinushaAbeywicrama 4 місяці тому

    Thank you so much sir❤

  • @tharunethkaluarachchi7393
    @tharunethkaluarachchi7393 6 місяців тому +1

    Ape sir..❤️

  • @TharinduMadusanka-wj2fy
    @TharinduMadusanka-wj2fy 2 місяці тому

    3

  • @Sanchitha-tr2ol
    @Sanchitha-tr2ol 6 місяців тому

    ❤❤❤

  • @DimaliHettige
    @DimaliHettige 3 місяці тому

    Thank you sir ❤

  • @schinthalakshan3531
    @schinthalakshan3531 6 місяців тому

    ❤️❤️

  • @thilakshikapriyamal2978
    @thilakshikapriyamal2978 6 місяців тому

    ❤❤❤

  • @dilananura1231
    @dilananura1231 6 місяців тому +1

    😍

  • @KoshilaSewwandi-ll9mj
    @KoshilaSewwandi-ll9mj 6 місяців тому

    ❤❤❤

  • @Nimnethu75
    @Nimnethu75 6 місяців тому

    ❤❤❤