අම්මා/ තාත්තා විදෙස් ගත වෙලාද ? || විශ්‍රාම යද්දී සේවක අර්ථසාධක හම්බුණ කෙනෙක්ද ? Mahapola 2023/24

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 53

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige 2 місяці тому +3

    අනේ පුතේ ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට 🎉❤

  • @fathimaamal7279
    @fathimaamal7279 2 місяці тому +1

    Thank you ayye. Thaththa rata nisa mn danne nathuwa inna heduwe. Dn ayya kiwwa hinda dala balanawa😊

  • @hermione6549
    @hermione6549 2 місяці тому +5

    අස්වැසුම වගේ ආධාර ලැබෙනවා නම් ඒවත් වාර්ෂික ආදායමට එකතු කරන්න ඕනෙද අයියෙ

  • @Thilini-qz8bs
    @Thilini-qz8bs 2 місяці тому +1

    Ane aiye godaaaak pin

  • @nadishanipremathilaka8661
    @nadishanipremathilaka8661 2 місяці тому

    Thank you aiye❤

  • @isharachamodijayathilakeis8966
    @isharachamodijayathilakeis8966 2 місяці тому

    Thank you aiye.❤

  • @NishadiniNishadini
    @NishadiniNishadini Місяць тому

    අයියේ තාත්තට වැටුප් වාර්තාව ගන්න කල් යනවලු.අනේ එතකොට ඒක නැතුව දුන්නොත් ප්‍රශ්නයක් වෙනවද? ඒක පරක්කු වෙලා දෙන්න බැරිද?

  • @naveenheshandesilva
    @naveenheshandesilva 2 місяці тому +1

    Aiye ar it course eke payment krl slip ek yww ewnn kiww number ekt eth egollo reply n ne mokd krnne

  • @nishansbandara3152
    @nishansbandara3152 2 місяці тому

    University ඉන්න අයට දැන් අර english course එකක් නැද්ද අයියෙ කරන්න.

  • @prabasheranga5101
    @prabasheranga5101 2 місяці тому +1

    අයියේ පොදු එක ෆේල් අයට ugc එකෙන් letter එකෙක් එවනව කියල කිව්වා coll කරල අහද්දී. ඒ letter එක එක්කම පොදු එක පාස් වෙච්ච resalt sheet එකත් ugc එකට ගෙනැත් බාර දෙන්න ඕනේ කියලා කිව්වා ඒක ඇත්තද එහෙම letter එකක් තැපෑලෙන් එනවද 😐

  • @mithreesharanya7507
    @mithreesharanya7507 2 місяці тому +1

    Ayye ara oy kiyapu English, it courses deka karann bada ee google form eka fill kara eth nane thama🥺

  • @charunikavindya4892
    @charunikavindya4892 2 місяці тому

    Tnx aiye❤

  • @tharushilakshani
    @tharushilakshani 2 місяці тому

    අයියෙ මොරටුව NDT apply කරන්න open කරලා ඒක ගැන විස්තර දාන්නකො කොහොමද apply කරෙන්නෙ එහෙම closing date 12.02 අයියෙ 😢

  • @NethmiNiranga
    @NethmiNiranga 2 місяці тому

    Ayye mt colombo campus eke external microbiology degree program ekt apply krnn briun. Ayye ay apply krnn krmyk.nthiveid

  • @Irushihesarangi
    @Irushihesarangi 2 місяці тому +1

    අස්වැසුම ලබන පවුලේ කෙනෙක් ඉන්නව නම් ඒක අයදුම්පත්‍රයට දාන්න ඔනිද අයියෙ?

  • @KavindiSanjana-bo8xq
    @KavindiSanjana-bo8xq 2 місяці тому

    Thththa rajaye sewakayek nm danna barida

  • @nadeeshasubashini3845
    @nadeeshasubashini3845 2 місяці тому

    ❤️❤️❤️

  • @isharamadushani-dd5oo
    @isharamadushani-dd5oo 2 місяці тому

    ❤👍

  • @nimsithp
    @nimsithp 2 місяці тому

    ayye a/l walata private apply karala admission eka awama eka සාමවිනිසුරුවරයෙක්ගෙන් සහතික කරගන්න ඕනිද නැත්තං ඒම මොකුත් ඕනි නැද්ද?

  • @SithmiHansana
    @SithmiHansana 2 місяці тому

  • @adithya67-r1d
    @adithya67-r1d 2 місяці тому

    අයියේ බොට්ටු ගැන විස්තර නැද්ද 🙄

  • @thanushi_tissera
    @thanushi_tissera 2 місяці тому

    Ayyie Vishwa Yathra (ETF) eka gana kiyannko

  • @TharushiRubasingha
    @TharushiRubasingha 2 місяці тому +1

    Ugc eke register wela online payment recipt eka ugc ekata yawwa Aya innawanam kiyanawada. Ekata awasana dawasak tiyanawada

    • @moskj
      @moskj 2 місяці тому

      Ow

  • @malithiawarjana7636
    @malithiawarjana7636 2 місяці тому

    Aiye pradeshi lekam eken adaym prakashayk denne nalu asvasuma thiyana ayata

  • @TaruShi-v7n
    @TaruShi-v7n 2 місяці тому

    Anti ragging form eka gnna widiya kiynnko.email ekata aweth na.

    • @tharuparadise
      @tharuparadise 2 місяці тому

      ඔයා දැම්ම තැනින් අරන් දුන්නෙ නැද්ද?

  • @hishanhishan577
    @hishanhishan577 2 місяці тому

    Ane dann kenek kiynnko rajaratt meda gnne cut off marks aduwen giyapara 1.3n meda 1.2 wela ethakot 1.2699 z ekedi 1.2989 ekk blddi daaham 2k 3k athar wenasak thiyenne ethkot bottuwak ewid ane kiynnko plz

  • @bithukandanage5556
    @bithukandanage5556 2 місяці тому

    ETF එකෙක් 25000 /=දෙනවා

    • @videeshasandushini9353
      @videeshasandushini9353 2 місяці тому

      Eka ganna kohetada katha karanna ona

    • @Aqua-scape8
      @Aqua-scape8 2 місяці тому

      තාම දෙන්නෙ නැ නේද

    • @Rio-gq8pc
      @Rio-gq8pc 2 місяці тому

      ස්වයං රැකියා කරන අයටත් ETF එකට apply කරන්න පුළුවන් ද

  • @dulabro845
    @dulabro845 2 місяці тому

    Plzzz මේකට රිප්ලයි කරන්න....මං මේපාර al ලියනවා...මේක මගෙ 3rd shy එක...තව දවස් 20ක් වගේ තියෙන්නේ...මගෙ පේපර් වලට ලකුනු මදි..B,C මට්ටමේ වගේ ඉන්නේ..මං විබාගෙට ඇප්ලිකේශන් දාලා තියෙන්නේ ... මට මේ ශයි එක skip කරලා ලබන අවුරුද්දේ ලියන්න පුලුවන් ද...බැයිද...එහෙම ලියන්න පුලුවන් නම් කොහොමද ඊලග පාර ඇප්ලයි කරන්නේ...අනේ දන්න කෙනෙක් කියන්න

    • @AvishkaSandaruwan-m5h
      @AvishkaSandaruwan-m5h 2 місяці тому

      එක පේපර් එකක්ව්ත් ලියන්න යන්නෙ නැතුව හිටියාම මේ shy එක ඉතුරු වෙනවා.next year ආයේ apply කරලා ලියන්න පුලුවන්

    • @dulabro845
      @dulabro845 2 місяці тому

      @AvishkaSandaruwan-m5h එතකොට ඇඩ්මිශන් එක ආවාම මොක්ද වෙන්නේ...

    • @AvishkaSandaruwan-m5h
      @AvishkaSandaruwan-m5h 2 місяці тому

      @@dulabro845 admition එක තියාගෙන ඉන්න .ඒක නැති කරග්න්න එපා .වෙන මුකුත් කරන්න දෙයක් නැහැ

    • @madushankaroshan-u1w
      @madushankaroshan-u1w 2 місяці тому

      ඇඩ්මිශන් ආවත් යන් නැතුව ඉන්ඩ එකක් හරි ලියන්න ගියොත් ආයෙ ශයි එකක් නෑ 🥲 එකක් වත් ලියන්ඩ යන්න එප

    • @dulabro845
      @dulabro845 2 місяці тому

      @@madushankaroshan-u1w thanks

  • @shortsworld2881
    @shortsworld2881 2 місяці тому

    පුතේ.. merit වලින් මහපොල ලැබෙන කොට form එක පුරවන්න ඕනෙද? කොහොමද ?

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 2 місяці тому

      පුරවන්න ඕනේ නේද

    • @ThuShLK
      @ThuShLK  2 місяці тому

      පුරවන්න ඕන..අර විදියටමයි.. ඒකම යවන්න..

  • @HiranyaSubodani-q2h
    @HiranyaSubodani-q2h 2 місяці тому

    Thanks you aiye ❤

  • @sakilamanamperi8536
    @sakilamanamperi8536 2 місяці тому

    ❤️❤️

  • @ManodyaRasangi
    @ManodyaRasangi 2 місяці тому

  • @PrasannaLanka-c3p
    @PrasannaLanka-c3p 2 місяці тому

    ❤❤❤❤

  • @Virashadeshani
    @Virashadeshani 2 місяці тому

  • @ImeshaLakmali-sl2vx
    @ImeshaLakmali-sl2vx 2 місяці тому

    Thank you aiye❤❤