ඔව් පුතා...අපේ දුවගේ grade 6 - 7 හිටපු පාසැල UGC System එකේ school list එකේ තිබ්බෙ නෑ...ඒ ගමන මම UGC කතා කලා..එයාල කිව්ව not in the list කියන එක select කරල ..UGC එකට letter එකක් ලියල ඒ letter එක අදාල පාසලේ විදුහල්ප්තිට කියල සහතික කරල..application එකට attach කරල එවන්න කිව්ව..
10:47 application call kalata passe unicodes change karanna puluvanda .mama unicode eka vathavak change kala .mata apahu change kara ganna bari veida 😢
Ayyage video bll tmy unicodes hduwe Form ek fill kre Resalt shhet dowlode kre Post kre Okkom kree video dethun sarayak balala Me krn wada wlt pin godaak❤
aiyaa... oy nn ptta waddek..............oylwge ayt kwdaawth wrdin na .........oy maara vidiht mahansiwenawa..anith ay nisaa...adarei aiye hamadaam💕💕💕enithing 4 u sudda😽💘
අය්යාගේ video බලල application එක හරියටම U.G.C. එකට දාගන්න පුළුවන් උනා Thank you so much
@thushlk නැත්නම් campus ඉල්ලේ....😁
අයියා නිසා ගොඩ......❤❤❤❤❤❤❤
මම නම් ඇප්ලිකේශන් වීඩියෝ එක 5 පාරක් විතර බැලුව😂❤.
Thank you ❤ayiye.
මාත් එහෙම බලල තමා දැම් අවුලක් උනේ නෑ
මාත්.... 😂
Math 😂
ගොඩක් පින් අයියේ 😢 අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට
මාත් බය උනා 😂😂 කිසිම error එකක් ආවෙ නැති නිසා ❤😂
සිරා බන්😂මාත්.නිකන් සැකයි සැකයි වගේ😅
Ow
මාත්
අයියට ගොඩක් පිං අපි වෙනුවෙන් මහන්සි වෙනවට💝💝
අද පෝස්ට් කරා..අයියා නිසා තමා හරියට කර ගන්න පුලුවන් වුනා..අයියගෙ විඩියෝ නැවත නැවත බැලුවා... අයියට ගොඩක් පින් අයියෙ..හැමදාම අයියට හරියන්න ඔනි..❤
Oy post kre mond
අඩේ අයියා ගොඩක් තෑන්ක්ස්..❤️
ඔයාට පින්සිද්ද වෙන්න Online Application එක පුරවලා ඔක්කොම documents ටිකත් හදලා තියෙන්නෙ..❤️
හෙට උදේට Post එකට දාන්න විතරයි තියෙන්නෙ❤️
අයියා නිසා තමයි ඒක සාර්ථකව කරගත්තේ😘❤️
ආදරෙයි ඈ😘
අයියේ ගොඩාක් පිං අයියේ ඔයාට හැමදාම හරියන්න ඕනී අයියේ ඔයාටනම් ❤❤❤❤ දවසක අපි ඔක්කොමලා එකතු වෙලා අයියව හම්බෙන්න අනීවාරෙන් එන්න ඕනී ❤️❤️
ඔව් පුතා...අපේ දුවගේ grade 6 - 7 හිටපු පාසැල UGC System එකේ school list එකේ තිබ්බෙ නෑ...ඒ ගමන මම UGC කතා කලා..එයාල කිව්ව not in the list කියන එක select කරල ..UGC එකට letter එකක් ලියල ඒ letter එක අදාල පාසලේ විදුහල්ප්තිට කියල සහතික කරල..application එකට attach කරල එවන්න කිව්ව..
මම නම් තනියම application එක දැම්ෙමි අයිය කියපු විදිහට. 🫡 Thank you ayiye
ඔක්කොම වැඩ ටික ඉවර වෙලා comment එකක් දාන්න හිටියේ... අයියා ගැන දැනගත්තේ 2022 අයියා කියපු විදිහට application එක fill කරලා මොරටුවේ IT වලට select වෙච්ච අක්කා කෙනෙක්ගෙන්... ඒ අක්කා කිව්වා අයියා කියන විදිහට වැඩ ටික හරියට කරන්න කියලා... ඉතින් මම අයියා vedios වල දාල තියෙන විදිහටම ඔක්කොම පිළිවෙලට කලා. කිසිම අඩුපාඩුවක් නැතුව application එක fill කරලා පෙරේදා UGC එකට post කලා. ගෙදර අයවත් campus apply කරන හැටි දන්නේ නැහැ... අපිව කවදාවත් දැකලත් නැතුව අයියා මේ කරන උදව් වලට අයියට ගොඩාක් පින්... ඒවාට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ... අපි වෙනුවෙන් කරන කැපකිරීමට respect!! අයියේ... අයියා ඉන්න තැනක් දන්නේ නෑ, දන්නවනම් හොයන් ඇවිල්ල ස්තුති කරනවා... 😭❤️ අයියගේ හැම වැඩක්ම ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා!!🙏🏻🙏🏻❤❤ Again, Thank you soooooooooo much අයියේ!!🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
ඔයා මේ කරන කැප කිරීම්වලට ඔයාට ගොඩක් පින් අයියේ,,,අඩුපාඩුවක් නැතුව හැමදේම කරගන්න පුළුවන් උනේ ඔයාගේ videos නිසා🙏🙏🙏
අයියගේ දැනුවත් කිරීම්, වීඩියෝ නිසා මමයි මගේ මල්ලියි දෙන්නම කැම්පස් වැඩ ටික හරියට ම කර ගත්තා,අයියට ගොඩක් පිං මේ කරන දේට🙏
අපි වෙනුවෙන් කරපු හැම උදව්වකටම ගොඩාක් පින් අයියේ 🥺🙏 ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ ❤
අද පෝස්ට් කලා අයියේ.. ගොඩක් පින් ඔයාට.❤ මං තනියෙම දැම්මා හරියට අයියගෙ වීඩියෝ නිසා❤❤
අයියාට ගොඩක් පිං මේ කරන උදව් වලට 🥺❤️🙏🙏
ගොඩාක් පින් අයියා ❤🙏
අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනෙ 🙏
අයියා නිසා ඔක්කොම වැඩ ටික හරියට කර ගත්තා.ගොඩක් පින් අයියේ ඔයාට
ඔක්කොම වීඩියෝ ස් බලලා ඊයේ පෝස්ට් කරා ❤ තැන්ක්ස් අයියේ 🌷🌷🌷
අනේ බොහෝම පිං අයියේ.. අයියා මේ කරපු උදව්වට...🥰💕
ඔන්න ඉතින් notification එක ආව ගමන් බලන්න අවා අයියව❤️😍
අනං මනං වානා... @thushlk තමා ඕනා❤...
අයියට මේ කරන දේවල්වලට ගොඩක් පිං ❤
10:47 application call kalata passe unicodes change karanna puluvanda .mama unicode eka vathavak change kala .mata apahu change kara ganna bari veida 😢
Thush අයියා හිටපු නිසා ගොඩ😁❤️
අයියා දාපු හැම වීඩියෝ එකක්ම හොදට බලලා හරියටම වැඩ ටික කර ගත්තා අයියට ගොඩාක් පිං මෙහෙම උදවු කරනවට 🥺❤️
පින්සිද්ද වෙනවා අයියේ මේ දවස් ටිකේම අපිට දීපු advice වලට. Unicode තෝරන එකේ ඉදන් application දාන එක යනකන් කියල දීපු හැමදේටම ගොඩක් පින් ❤️
අයියා හින්ද කිසිම අවුලක් නැතුව application එක දාගත්ත...ගොඩක් පින් අයියේ 🥺💖
හිත නිවෙන කතා..😃😃
godaaak thnks ayye oya me krana help wlta 🥰🥰
හදවතින්ම ආදරෙයි අයියේ හොදේ
පොඩි දේ පවා හරියට පිළිවෙළට කියලා දෙනවට අයියට ගොඩක් පිං ❤
ඔයාට ගොඩක් පින් අයියේ . ඔයා කිව්ව විදිහට හැමදේම කරා.ඔයාගේ හැමදෙයක්ම සාර්ථක වෙන්නේ ඕනේ 🤍
පවු අනේ මේ අයියා අපි හින්දානේ මේ 🥺❤
අයියගෙ vedios බලපු නිසා අවුලක් නැතුව campus apply කරන්න post කරන වැඩ ටික හරියටම කරගන්න .පුලුවන් උනා .Thank you soo much aiye 😊❤
අයියට thank you so much ❤..
ඒත් දුකයි.. සමහර අය අහන ප්‍රශ්න දැක්කම.. අපේ generation එකෙත් ඉන්නෙ මෙහෙම මිනිස්සු ටිකක් නේද කියලා හිතෙද්දී.. Old generation එක පැත්තකින් තිවුවත් මෙහෙම වගකීම් විරහිත youn generation එකක් එකක් වුනත් මේ රට මීට වඩා තැනකට යයි කියල හිතන්න අමාරුයි...💔
මේ හැම දෙයක් ගැනම දැනගත්තේ ඔයාගෙන්, ඇත්තටම කරන්න ඕන මොනාද කියලා අපි දැනන් හිටියේ නැහැ, පොස්ට් කරන්න addrass එක පවා දැනගත්තේ ඔයාගෙන්, හදවතින්ම ස්තුතියි සියලු ජයවේවා
අනේ ගොඩක් පින් අයියේ..🥺❤️❤️❤️❤️
Thank you ayye අන්තිම wenknma apiwa guide karata🥺✨️
වැඩ ටික හරියට කරගන්න පුළුවන් උනා අයියේ thank you so much ayye❤️🥺
මේ කරන උදව් වලට ගොඩක් පින් අයියේ ❤
අයිය නිසා හැමදේම ගානට පිලිවෙලට කරගත්ත...බොහොම පින් අයියේ...thank u sooo much🥹🌷❤
ගොඩක් ස්තුති අය්යෙ .අය්යා කියපු විදිහට ඔක්කොම කර .මටනම් system error එකක්වත් ආවෙ නැ .අය්යා නිසා හරියටම ucg application එක දැම්මා .මට වැඩිමලු අක්කා කෙනෙක්වත් අය්යා කෙනෙක්වත් නෑ මේ ගැන අහ ගන්න .අය්යා අපේම සහෝදරයෙක් වගේ හැම විස්තරයක්ම ucg application දාන විදිහ ගැන කිව්වා .ආපහු ගොඩක් ස්තුති අය්යේ
Aiyage videos දෙපාරක් විතර බලලා අද හරියට post කරා.thank you soo much. 💛
Ane thanks aiye❤
අයියා හිංද තමයි වැඩ ටික හරියට ඉවර කරගත්තේ...🥺
ගොඩක් පින් ayye 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
තැන්කූ අයියේ 🌹🌹🥰😘
Thush ayye ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින් .❤අයියා නිසා තමයි අයියෙ හරියට application එක දාන්න පුලුවන් වුනේ
තැන්කුයු අයියා🥰😘
ගොඩක් ස්තූතීයී අයියේ ❤❤
Post කරන document ටිකට stepler කරන්නේ නැතුව file pin එකකින් අමුණපූ අය ඉන්නවා ද
Ade maath ehema kare😅
@@isharafernando4135 awlk nathi wei ne🙃
ගොඩක් ස්තූතියි අයියේ මේ අපි වෙනුවෙන් කරන කැපකිරීමට❤😊
අයියාගේ විඩීයෝ ටික බලපු නිසා ගොඩ😁😁😁
අයියට ගොඩක් පින්... අයියා හින්දා තමා හරියට apply කරගත්තෙ.. ❤️😍🥺
Thankyou ayye😍 Godak pin🥺🙏
aiyage video balala application eka hriyat demme godk pin❤
🥺🥺❤❤🙏mu naththan campasuth na❤😂
Thush aiye vadi vadiyen labenna oneh❤🥺🙏
ඇත්තටම අයියට ගොඩක් පින් අයියේ.🙏🙏🙏
අයිය නිසා කිසිම අවුලක් නැතුව post කරා.thank you so much aiyeee❤❤❤
අය්යේ july 5n පස්සේ සති දෙකක් ඇතුලත unicodes වෙනස් කරන්න පුළුවන් නේද..ඒක ගැන video එකක් දාන්න පුළුවන් ද AL aplication වල වැඩ ඉවර උනාම
Unicode wenas karna widiha vedio ekk dada tiyenne
අයියට පින් සිද්ධ වෙන්න සේරම හරියට කර ගත්තා ❤
Godk pin ayye, ayya nisa kisim bayk nthuw okkm tik kr gtha😊❤️
Aiyee... godaaaak pin oyata.. aiya nethnm eththatama godkk asarana wela.. ❤❤❤
අය්යා කියපු විදිහටම පිලිවෙලට application එක දැම්මා.Thank you අය්යෙ.🥰❤
අයියා හිංදා කිසිම error එකක් නැතුව online application එකත් හරියට කරලා post කරලත් යවන්න පුලුවන් උනා.🥰 අයියට ගොඩාරියක් පිං අපි වෙනුවෙන් කැපවුනාට❤️🙏
ගොඩක් ස්තූතියි අයියේ...අයියා නිසා application එක තනියම දාන්න පුලුවන් උනා🥰❤️
Aiyata godaak pin....💝
Life ake hamdem hariyan onaa aiyage🎉🎉
Tnx aiye
Ayyage video bll tmy unicodes hduwe
Form ek fill kre
Resalt shhet dowlode kre
Post kre
Okkom kree video dethun sarayak balala
Me krn wada wlt pin godaak❤
Thank you ayye ❤
කිසිම error එකක් නැතුව දාගන්න පුලුවන් උනා
Application එක UGC එකට ලැබුනාකියලා eMail එක විතරයී තාම ආවේ නැත්තේ
aiiyyge videos nttn me paara campus danna wenne na ...godaak pin aiyye me krna udaw wlta🙏🙏❤❤
Matath errors awe n ayye...api yaluwo denne ekathu wela ayyage video balan demme ...ayyata godak thank you......den prashne Ayya aptitude test ak thmi
අයියට පින් සිද්ද වෙන්න කැම්පස් දාගත්තා
Mth beluve matath mokuth prshnyk awe nett mge aulkd kiyl 🥴 thanks aiye ❤️ aiya nisa okom.pilivalkt krgnn puluwn una ❤️🥰
Thankyou aiye...
Godaak pin ❤
😅udaw karala tawa hitat hadanawa. oya hoda lamayeke.😊
ayya nisa hemadema prashnayak nethuwa hariyatama karagnn puluwan una😊 Thank you so much ayya 🥰❤❤
Thank you aiye🩷 unicodes maru krana vidiha ganath video ekak gennkoo
අයියේ closing dates පහුවෙලා දවස් 14ක් ඇතුලත unicode වෙනස් කරන එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥺
O/L නම වැරදි ඒක online fill කරද්දි හැදුවෙ නැනෙ අව්ලක් වෙයිද 😢 දිවුරුම් ප්‍රකාශයක්නම් යැව්ව
Math ethana haduwe na.
එහෙනම් අවුලක් වෙන්නෙ නෑ..❤
math haduve na😥
එතන හදන්න එපා කිව්වනෙ🤔 දිවුරුම් ප්‍රකාශයක් යවන්න කියලනෙ කිව්වෙ
Aiye oyata godak pin oya nisa campus aplication eka hariyatama purawala yawanna puluwan una godak pin oyata♥️
E mail disable වෙලා තියන අය ගැන මොකුත් කියලා නෑනේ 🥺
ස්තුතියි අයියෙ !
Ayya nisa campus damma ayyata godak pin🙏
aiyaa... oy nn ptta waddek..............oylwge ayt kwdaawth wrdin na .........oy maara vidiht mahansiwenawa..anith ay nisaa...adarei aiye hamadaam💕💕💕enithing 4 u sudda😽💘
Ayyage video balala hriyata application eka dala post kra❤Thank you ayye❤❤
Lami keedenekge jeewitha goda danwd oy pin oyt❤
Thank you ayye hamadema hariyt krgtta ayya nisa ❤
ගොඩක් පින් අයියේ ආදරෙයි අයියේ❤
Godak pin aiyee oyata ganata post krgnn ,online apply krnn mara vidiyt haiyk una godak pin aiye thank you..
අයියා නිසා පෙරිදා හරියට දාලා ඔක්කොම කරගත්තා තැන්ස් ❤
ගොඩක් පින් අයියෙ මේ වෙනකන් කරපු help වලට ❤❤
Aiya nisa thama Campus hariyata dagaththe.
Godaak pin aiye🙏🙏🙏
Thank you ayye ayya kiyala dunna vidihata campus apply karaa Thank you a lot once again ❤🎉
අයියේ අනේ දිනේ වලන්ගු නැත error එක හරියන්නෙම නෑනේ
හැමදේම හරියට කරගත්තා .. හැබැයි තැපැල් කරන්න කලින් document එකේ ෆොටෝ කොපි අරන් තියාගන්න බැරි උනා ..
Matath bari una
අස්විම් සහතිකෙ මගෙ නම තියෙන්නෙ දිල්ශාන් කියල ඒත් උප්පැන්නෙ / id එකෙ තියෙන්නෙ දිල්ෂාන් කියල එකට සාමවිනිසුරුට කියල ලියුමක් ලියල දිවුරුම් ප්‍රකාශයක් ලියල දැම්මා ඒත් එකෙ AFD sticker එක අලවන්න අමතක උනානෙ😕
ප්‍රශ්නයක් වෙයිද.
🥰
1 - 11 වෙද්දි ගියේ කනිෂ්ඨ විද්‍යාලයක ඇප්ලිකේශන් එකේ not in the list කියලා තමයි තිබුනේ. ඕ ලෙවල් ඒ ලෙවල් දෙකම කරේ එකම දිස්ත්‍රික්කයේ එකම ප්‍රා.ලේ.කො.. යේ කනිෂ්ඨ විද්‍යාලයක ගියා කියලා ප්‍රින්සිපල් ගෙන් ලෙටර් එකක් යැව්වේ නැ හැබැයි ඕ ලේවල් රිසාල්ට් ශීට් එක නම් යැව්වා ඒකේ ඉස්කෝලේ නම තියෙනවා නේ...... අනේ අයියේ ප්‍රශ්නයක් වෙයිද ...