බ්‍රේක් ෆුට්වෑල්ව් එකක් ක්‍රියාකරන ආකාරය.

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 8

  • @sameerasampath2816
    @sameerasampath2816 5 місяців тому

    බෙරෙක් චෙම්බර් (බුස්ටරෙ) එක ගැනත් වීඩියෝ එකක් ඔනෙ

    • @athulamechanical5409
      @athulamechanical5409  5 місяців тому +1

      එයාර් ප්‍රෙසර් බූස්ටරේ ගැන නේද ?ලේලන්ඩ් වල එන

    • @sameerasampath2816
      @sameerasampath2816 5 місяців тому

      ඔව් 👍

  • @madushansanjaya2860
    @madushansanjaya2860 3 місяці тому

    මහත්තයා ඔය brake foot වෑල් එක පාගලා ඇතෑරියම එයාර් ප්‍රෙසර් පිටවෙනවානේ වෑල් එකෙන්. එතකොට සද්දයක් ඇහෙනවානේ චිස් චිස් ගාලා.ඒ සද්දය ඇහෙන්නේ වෑල් එක කම්පනය වන නිසාද මහත්තයා.

    • @athulamechanical5409
      @athulamechanical5409  3 місяці тому

      @@madushansanjaya2860 ෆූට් වෑල්ව් එක ඇතුලෙ තියෙනරබර් සීල් එක තියෙන කෑල්ලෙ විශාල සිදුරක් තියෙනවා බ්‍රේක් පෑගුවාම ඒ සිදුරවැහිලා හුලන් බූස්ටර්වලට යන්නෙ පැඩලය අතහැරියම අර විශාල සිදුරෙන් බූස්ටර් වලට ගිය හුලන් පිටවෙනවා. ඒ ශබ්දෙ තමයි ඇහෙන්නෙ.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 місяці тому

      හරි මහත්තයා thank you.❤❤❤​@@athulamechanical5409

  • @rdsusantha-vw6iy
    @rdsusantha-vw6iy 4 місяці тому

    Oyage number eka Denna please