You deserve the best award one day Raween Aiya❤❤ Sarasasiya news paper eka ganna puluwan mona wage than walinda? Samanya news papers thiyena thanwala nane eka ganna 😢
Raween,son, you are a real gem in the musical world and now in the movie world as well. So happy to listen to your conversation. Looking forward to see your latest movie SoloTown .Good luck into the future.❤
Raween, You deserve for the famous & best actor always.you are a multitalented.All the best for your future endeavors. Let us to listen nice songs as well.❤❤❤❤
So happy to here the discussion .Raween son.Nice to here about the 'SoloTown 'film which you are acting..You deserve to get the 'Sarasaviya film award as the best actor in near future.Young and old like to see and here you sing.Waiting to watch this film.Wishing you all the very best😅 for whatever you do in ❤ this field❤❤
ලංකාවේ කඩවසම් ,උගත්කම,දක්ෂකම,නිහතමානීකම, ව්නය හැමදේකින්ම පරිපුර්ණ කලාතරුවක්. එවාගේම එදා ඉදන්ම තමන්ගේ quality එක ලස්සනට maintain කරගෙන ලස්සන ගමනක් යන කලාකරුවෙක්. හරවත් රසවත් කතිකාවතක්. අයියාට හැමදාමත් ජයම වේවා !!!! තෙරුවන් සරණයි !!! All the best.
උගත් කියන්න .....එපා ඉතින් මෙයාට වඩා උගත් අය ඉන්නවා හැබැයි දක්ශයි
උගත් අය ඉන්නවා අයියාත් ගොඩාක් උගත්.
ඇත්තටම පුතා රව්න් ඔබ වාසනාවන්තයෙක් වැඩිහිටි අපි හැමෝම ගොඩාක් ආදරෙයි ❤ ප්‍රවීනයන්ගේ ඇසුර ලබන්න හරිම වාසනාවන්තයෙක් .ඔබගේ මේ නිහතමානීකම දිවිය පුරා රැක ගන්න ආසිර්වාද කරනවා පුතාට හැම හීනයක්ම සැබෑ වේවා ❤❤❤
දවසක හොදම නලුවාට හිමි සම්මානය විතරක් නෙමේ දක්ෂම ගායකයාට ලැබෙන සම්මානයත් අනිවාර්යයෙන්ම ගන්නව. කතා කරන විලාසය අහගෙන ඉන්නත් හරිම ආසයි. හැම හැකියාවක්ම balance කර ගෙන තවතවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
අනිවාර්යයෙන්ම....
Exactly.... you can ❤❤❤❤❤
මගෙ දරුවන්ගෙ පාසැලේ ආදි සිසුවෙක් ඔයාගැන හරි ආඩම්බරයි පුතා ඉදිරියේදි සම්මාන ගොඩක් ලැබේවා කියා පතනවා
රවීන් අයියේ..😊
ඔයා හරිම දක්ෂ කලාකරුවෙක්.
ගායනය රංගනය නිවේදනය,
මේ හැම දේකින්ම දක්ෂකම් පෙන්වන,
හරිම නිහතමානී ආදරණීය කෙනෙක්.
හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා හදවතින්ම..
තෙරුවන් සරණයි..!❤❤
( දිනූ ලක්ෂානි)
ආසම චරිතයක් 🥰 ආදරෙය්....❤️රවීන්.. හැමදාම ඉදිරියටම යන්න හැමදාම සතුටින් ඉන්න ජය වේවා...! ❤️❤️❤️
RAWEEN KANISHKA
තමන් ට ම ආවේනික තෝරා බේරා ගත් මාවතක ඉවසීමෙන් ගමන් කරන, අපේ කාලයේ සොඳුරු කලාකරුවා.
ඔබට ජය...!
හරිම ලස්සන.නිහතමානි කලාකරුවෙක්.හැම පැත්තකටම දක්ශයි.ඒනිසා එකක්වත් නවත්තන්න එපා ඉස්සරහටම යන්න..ආදරෙයි හැමදාම❤❤❤
කරන කියන හැමදෙයකින්ම තව තවත් ඉදිරියටම යන්න ඕනෙ රවීන්. ඔයාගෙ හැමවැඩක්ම හරිම ලස්සනයි, ඔයාව ආසවෙන්, අහනවා බලනවා. Love you unconditionally RK. All the best.
හැමදාම හොඳ ගති ගුණ තියාගෙන ඔය විදිහට ඉන්න පුතා ඔයාට හොඳ තැනැක් තියෙනවා ❤❤ තෙරුවන් සරනයි පුතා
Raween Aiya අනිවාර්යයෙන්ම දවසක හොඳම නළුවා සම්මානය වගේම දක්ෂතම ගායකයාගෙ සම්මානයත් දිනා ගන්නවා ❤️❤️❤️
රවීන් අයියා 😊😍❤😎👌🔥🔥 ඒ නිහතමානී ආදරණීය සරලකමට හැමදාමත් ආදරෙයි 😊❤❤
අයියගෙ කතාබහ නම් සුපිරියක් තමයි...ඉදිරි ගමනත් ජයම වේවා...සුබම වේවා🙏❤ දවසක හොඳම නළුවා , හොඳම ගායකයා යන සම්මාන ද්වයෙන්ම පිදුම් ලැබීමට සුදුස්සෙක් ඔබ...ඒ සිහින ඉටු වේවා යි හදවතින්ම සුබ පැතුම් 🙏❤
❤❤😍😍👌🔥🔥
ඔයා දවසක ලංකාවේ හොඳම නලුවා සම්මානය ගන්නවා නිසැකයෙන්ම. හැමදාමත් ආදරෙයි. ජයම වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ තරු අතරින් බිහි වුණු නොනිමෙන තරුවක් ඒ හඬ භාවනාවක් හදවත් සුවපත් කරනවා හඬට නොදෙවෙනි රංගනය දෙවෙනි ඉනිමේ අපේ හද බැඳගත් කඩවසම් කොල්ලා ඇත්තටම හෙමින් ගමනක් යන ආදරණීය චරිතයක් කිසිම දේකින් ඔලුව උදුම්මගෙන නැති පොළවේ පය ගහලා ඉන්න කඩවසම් ලස්සන විශිෂ්ට හැම පැත්තෙන්ම දක්ෂතා තියෙන රංගන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් හරිම ලස්සනයි ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි🎉🎉🎉🎉
Raween is the most beautiful person
All the best putha ❤❤
රව්න් ❤️ ලස්සන වැඩසටහනක් ඉදිරි වැඩකටයුතු වලට සුබපැතුම්
ආදරෙයි....❤රවීන්...ගොඩක්...ඉදිරියටම යන්න..ජය වේවා...!!
Without any doubt, Raween is one of the most talented artist I have ever seen in my life.
හරිම සතුටුයි රවින් සියලු කටයුතු සාර්ථක වේවා
ලංකාවේ දක්ෂතම ගායකයා දක්ෂතම රංගන ශිල්පියා ඔයා වෙන වා මයි ඒ වෙනතුරු අපි බලාගෙන ඉන්නවා රවින් සුබ පැපැතුම්
කවදහරි මේ රටේ බබලන
ඔයා හරියටම දෙයක් කරනවා .ඒක තමයි සුපිරි සතුට අපේ .👍👍👍👍👍
රවීන් අයියා....😍❤️
නිහතමානිකම සරලකම එක්ක හැමදාම ඉදිරියට යන multi talented චරිතයක්...❤❤
දක්ෂතම කාණ්ඩයෙන් ඉක්මනටම සම්මානයක් ගන්න ලැබේවා කියල wish කරනවා....🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරණීය රවීන් පුතා.ඔබට ඔබ බලාපොරොත්තුව න සෑම දෙයක්ම ඉටුවේවා කියල ප්‍රාර්තනා කරනව. හොඳම ගායකයාට හිමි
සම්මානය දිනාගැනීම බලන්න වඩාත්ම ආසාවෙන් ඉන්න ව. ඔබේ කටහඩ සහ ගායනය තමයි සුවිශේෂ .ඔබට සුබ අනාගතයක්
සුභ පැතුම් 🎉අනාගතය ජයෙන් ජයම.වේවා🎉තිසරණ සරණ යි පුතා.!!!
ආසම චරිතයක්. රවීන් ඉදිවටම යන්න. බුදුසරණයි❤❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම ආදරනීය චරිත දෙකක්. මගේ ඇස් ඉදිරිපිට දකිනව වගේ .හැමෝම ආදරයකරන දක්ශතා රැසකින් ඇසගැටෙන කලාකරුවෙක් එක්ක සහ නිහතමානී ආකර්ශනීය හඩකින් සරසවියේන් නෙත ගැටුනු සචින් අය්යා ඔයාල දෙන්නා එක්ක මොහොතක් රැදෙන්න ලැබීම ලොකූ සතුටක්. සචින් අය්යා අද ඔයා ගොඩක් ලස්සනයි. රවීන් අය්යෙ ඔයත්🍀. God bless you
ඔබට සුබ අනාගතයක් පුතේ බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියටම යන්න ❤
හොදම නළුවා මෙන්ම හොදම ගායකයා ද වේවා කියා රවීන් පුතාට මම ප්‍රර්ථනා කරමි..... 🌹
Ada wagema oyata adath hadawathinma suba patanawa.oyage anagathaya srwapprakarayenma sarthaka wewa.teruwan saranai!!!🎉🎉🎉
නිහඬ නිහතමානි විශේෂ දක්ෂ තා ඇති පුතේ ජයවේවා. තෙරුවන් සරණ වේවා!
Aiyaaaa🥺❤️✨️
අයියා කිව්වා වගේම best category එකෙන් සම්මානයක් ගන්න ලැබේවා කියලා wish කරනෝ. නලුවාට වගේම හොඳම ගායකයටත්.😌❤️
සියලු පැතුමන් සඵල වේවා අනුහස් ඇත්තටම හොඳ පුතෙක් ආදරෙයි හැම අම්මා කෙනෙකුටම අනුහස් වගෙ පුතෙක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕනී. සරසවි සම්මානයෙන් පිදුම ලබන්නට වසනාව ලැබේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හොඳම නළුවා සම්මානය වගේම හොඳම ගායකයා සම්මානයත් අනිවාර්යයෙන්ම ලැබෙනවා අයියා ඔයාට.❤
Asama karana gdk adhare karana katahadak saha rupayak oyta thiyenne❤❤❤❤ adharei gdk
All the Best Raveen Putha. You are an inspiration for the youth of Sri Lanka. Theruwan Saranai!
රවීන් ක්නිශ්ක ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාට
Raveen gdk lassana vela harima lassanai❤❤❤ hitha nivena rupayak mta nan velavakata channa mama taruna kale vage penne ❤❤❤
❤❤❤පුතේ ඔයාගෙ නිහතමානීකමට ආදරෙයි🎉🎉🎉🎉තෙරුවන් සරණයි😅😅ජයවේවා....❤❤
ඔයාගෙ හීන සැබෑ වේවා ❤❤❤
පුතෙ ඔයාට මම කැමැති,ආදරෙයි.ඔයාට ජයෙන්,ජය.මටත් ලස්සන පුතෙක් ඉන්නවා,එයත් ඔයාට ගොඩාක් කැමැති.ඉදිරියටම යන්න.
Good luck Raween aiya ❤❤❤
Jesu pihitai 🙏🏻♥️❤️🥰
Idiriyata yanna ❤❤ jaya wawa Raween aiya ❤🥰🥰♥️🥰
ආසම නළුවෙක් සහා ගායකයෙක් ❤
ආදරෙයි මල්ලි ...... හැමදාමත් සතුටින් ඉන්න. ...... තෙරුවන් සරනයි .....!!!!!
You deserve the best award one day Raween Aiya❤❤ Sarasasiya news paper eka ganna puluwan mona wage than walinda? Samanya news papers thiyena thanwala nane eka ganna 😢
Raween,son, you are a real gem in the musical world and now in the movie world as well. So happy to listen to your conversation. Looking forward to see your latest movie SoloTown .Good luck into the future.❤
Raween🔥
Keep shining boyyy♥️✨️
ආසම චරිතේ❤❤❤❤
සදෑකාලික නොවු ලෝකයක...ඔබ කවදාටත් අමරණීය චරිතයක් වේවි සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏❤
Multitalanted artist ❤
Jayen jayama wewa malli oyata adarei hamadama❤❤❤
අනිවාර්යෙන් පුතා සම්මාන පිට සම්මාන ලැබෙනවා තෙරුවන් සරණයි කුවේට් සිට ❤️❤️👌
ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ හිරිමලා, අති විශිෂ්ට රංගනයක්. රවීන් ට ලැබුන ප්‍රතිචාර වලින් ම පෙනුන රවීන් ගෙ රංගනය යෙ සාර්ථකත්වය. තමන්ගේ දක්ෂතාවයන් හරිම සියුම්, නම්‍යශීලී ලෙස යොදාගෙන, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරන නළුවෙක්. අවශ්‍ය වෙන්නෙ රවීන් ගෙ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න දන්න, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සහ නිර්මාණශීලී පිටපත් රචකයෙක් සමග වැඩ කරන්න ලැබීම.
රවීන් කිව්ව දේ හරි. රවීන් ගෙ ප්‍රේක්ෂකාගාරය බලාගෙන ඉන්නෙ රවීන් ගෙ දක්ෂතාවයන් දකින්න. ඒ ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඒ වගේම රවීන් ගෙ දක්ෂතාවයන් ටත් අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. දක්ෂ අධ්‍යක්ෂකවරුන් සහ නිර්මාණශීලි පිටපත් රචකයන් යටතේ, විවිධ ශානරයන් වලට අයත් චිත්‍රපට වලින් රවීන් ව බලාපොරොත්තුවෙන ප්‍රේක්ෂකයන්ගෙ ආශාව ඉෂ්ට විය යුතුයි. මේ ඒකට හොඳම කාලයයි. ප්‍රේක්ෂකයන් රවීන් ව බලාපොරොත්තුවෙනව කියන්නේ අනිවාර්යයෙන්ම රවීන් demand එකක් තියෙන දක්ෂ, ආකර්ෂණීය නළුවෙක්, සහ ගායකයෙක්.
ඒ වගේම රවීන් ගෙ අළුත් ගීත නිර්මාණයන් රසිකයන් අතට පත් කරන තෙක් කාලයක් තිස්සේ මග බලන් ඉන්නව.
මේ එයටත් හොඳම කාලයයි.
ඒ වගේම, රවීන් හොඳම නලුවා වගේම හොඳම ගායකයා කියන කුලකයන් ගෙන් සම්මාන ලැබිය යුතු ම කලාකරුවෙක්.
ඔබට ජය රවීන්!
Oyata budu saranai ape gedara hamoma oyata godak aaderrei❤❤❤
සුන්දර ලස්සන ගමනක් යන්න ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 නිහතමානීකම හැමදාම තියාගන්න ,,,,,,, ❤❤❤
සුපිරි
ඔයාට තව තවත් ආදරය ලැබෙයි ඔය දෙවෙනි ඉනිමෙන් අයින් වුනාම අනිවාර්යෙන් අයින් වෙන්න
😘
ආසම චරිතයක් ❤
Raween, You deserve for the famous & best actor always.you are a multitalented.All the best for your future endeavors. Let us to listen nice songs as well.❤❤❤❤
Good luck and God bless you RK🙏🙏❤️❤️
Wish you all the best for your future endeavors dear Raween 🙏❤💐
Nihathamanee daxsha kalakaruwek mn kemathima gayakaya Good luck Raween 🎉🎉🎉🎉❤❤
ඔබට ජයෙන් ජයවේවා!!! පුතා
So happy to here the discussion .Raween son.Nice to here about the 'SoloTown 'film which you are acting..You deserve to get the 'Sarasaviya film award as the best actor in near future.Young and old like to see and here you sing.Waiting to watch this film.Wishing you all the very best😅 for whatever you do in ❤ this field❤❤
❤❤Godak.lassanai.adahas❤❤❤suba.pathum🎉🎉🎉
Harima saralai..nihathamaani supiri kollek..Ekama stage eke sammans dekama ganna labewaa. Jaya wewa///////
Mata hithenawa.
Oya magema putha unaa nam man kochchara waasanaawanthada kiyalaa budusaranayi puthe oyaata
අති දක්ශ කලාකරැවෙක් නිහතමානි අවංක හොද චරිතයක් බුදු සරනයි මල්ලී
Wish you all the best 🙏🙏
Unique & multi talented soul.
👍😊
✌😊
තෙරුවන් සරණයි පුතා
❤❤❤❤
නිර්ලෝභීව ජැක්සන් කලා කරුවා ගැන කියපු ටිකට අපේ respect එක .
එක දෙයක් කියන්නම් රවීන් අනේ ඔයා රගපාන එක නවත්තන්න එපා මිනිස්සු මොන කතාව කිවුවත් කමක් නෑ ඔයාගෙ ගමන යන්න ඔයාට ඔයාගේ fansla ඉන්නවා please රගපාන එක නවත්තන්න එපා
Puthe theruwan saranai .
God bless you
Love you soooo much Raween putha wish you all the very best in your life
බුදුසරණයි පුතේ
❤❤suiri
අාසයි පුතෙ ඔයාව ඔය වගෙ කතාබහකින් දකින්න මමනම් පුතෙ ඔයාව මුලින්ම දැකපු දවසෙ ඉදලම අද මෙ මොහොත දක්වා අවුරුදු 12,13 විතර මතකයක් පුතෙ එ අාදරය මටනම් අඩු විමක් උනෙ නැහැ පැත්තක ඉදන් ඔයාගෙ දියුනුව දැකල පුදුම සතුටක් විදිනව මගෙ පුතාල දෙන්න දිහා බලනව වගෙ.අාදරෙයි මහත්තයො තවතවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න මගෙ මුලු හදවතින්ම සුභ පතනව මෙය පුතා දැක්කම පුලුවන්නම් මට කොල් එකක් අරන් දෙන්න .අාසයි පුතා එක්ක කතා කරන්න බුදු සරනයි රත්නත්තරෙ පිහිටයි
@@asokaliyanege6392 මම දැකපු ලස්සනම කමෙන්ට් එක ඔයා මේ කමෙන්ට් එක Aunty හදවතින්ම ලියලා තියනවා හරිම ආදරණීයයි
අනිවාර්යෙන්ම දවසක හොඳම නළුවාට හිමි සරසවි සම්මානය,හොඳම ගායකයාට හිමි සම්මානය ගන්න ඔයාට පුළුවන් මල්ලි..ඒක මම ඔයාට කියලත් තියෙනවා...සුභ පතනවා ඔයාට..
Mama asama naluwa oya.❤❤❤
Wish u a good luck theruwan saranai ❤❤❤
Good luck ♥️♥️♥️🙏
Adarei ayya❤
✨👏❤
❤❤❤❤❤❤❤
රවීන් නිහතමානි කෙනෙක්
RK❤❤❤
💚💚💚💚💚
Aakarshaneeya Penuma sina ava...katha naya...ranganaya ...gaayanaya ..prashansaneeyai..
Raween asamasama I...marvellous luckiest son...PIN kala putha nu vani..suba pathami
Superb
Welawakata puthata godak mahansi hithey. Wiwekayak welawak naa kiyala hithey. Mona wadayakda nidahasak naane. Atthatama epa wey. Eth puthe manussayekuta kalathurayakin leben godak dewal puthata labilathiyenawa saha labemin thiyenawa. Putha me thanata enna godak kapakireem karan athi. Mahansi wen athi. Ithin e deya putha hondin raka ganna. Naraka dewal walata purudu wen epa. Naraka asurata yan epa. E wishwashayata thama puthu wata api wage godak aya inne. Prasiddhiyath ekka janappriyathwath ekka lebena cost eka gana parissam wenna. Oya lassana sundara manussayawa hamadama raka ganna puthe.
දෙවෙනි ඉනිමෙන් අයින් වෙයන් බන් 😅
හරිම අර්ථවත් කතාබහක් ❤️
🥺❤️
Man asema naluwa kaniska davanienima balanna puduma ase suba gaman puta oyata b.s❤❤❤❤❤❤❤❤
Oyata budusaranai pute oyage anuhad charitete tam a man asa puta idiriyatama yanna Hoda angatayak jayawewa
Suba anagatayak kuliyapitiya nail manika raween soyura
Raveen geethma ekka kathavak dennko
Keshange ekakuth dennako....❤❤❤❤
Puthage anagathayata subapathanawa
රවින්ට හොඳ අහින්සක සහකාරියක් ලබෙන්න කියලා පතනවා
Monawa unathgayanaya nam nawathanna epa putha