SINTO || EPISODE 67 || සින්ටෝ || 10th January 2025

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 206

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 57 хвилин тому +10

    කතාවෙ අන්තිම සීන් එකේ අභියයි බාස් අයියයි විනාඩි ගානක් එක දිගට දෙබස් කියනව නේහ් කට පාඩමෙන් ❤❤😮😮
    වන් ශොට් එකෙන් සෑහෙන ලොකු දෙබස් ගොඩක් මතකෙන් කියනවා❤❤❤
    ඒක නම් මාරයි....
    වචනෙන් වචනෙට කැමරා ඈන්ගල් මාරු කරලා ස්ක්‍රිප්ට් එක බලන නළු නිළියො අතරෙ මෙහෙම රඟපාන අය මාරයි ❤
    අභීත අළුත් උනාට පොරගෙ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් එහෙම සුපිරි...❤❤
    ගොබ්බ පෙනුමට මූණ හදන් නියමෙට රඟපානවා කොල්ලා❤

    • @TheVnv23
      @TheVnv23 51 хвилина тому +1

      ඇත්ත. ලොකු සීන් එකක් ඒක, අගයකරන්න ඕන තමයි ඒක. 👍❤️

  • @kavindyaDissanayake-v9d
    @kavindyaDissanayake-v9d 4 години тому +125

    අභීතගේ අම්මා මොකක් හරි සීන් එකකට එන්ටර් වෙන්න වගේ හදන්නේ😹

  • @ShalikaSandamali-y4l
    @ShalikaSandamali-y4l 2 години тому +33

    ජගත් චමිල කියන්නෙ හරිම සිරියාවන්ත මූනක් තියෙන නලුවෙක්...❤❤❤

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 3 години тому +20

    සුමින්දගෙයි විලිගෙයි කොටස්වලට මාරම ආසයි❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 43 хвилини тому +5

    මේ කතාවේ සුමින්ද විලියම් ශ්‍රියා දරුවන් වෙනුවෙන් මාර විදියට මහන්සි වෙනවා ඒත් තුශාරි වගේ දරුවන් ඒ අය ගැන හිතන්නේ නෑ විලියම් මහත්තයාගේ phone එක අරන් call එකක් ගත්ත එක පොඩි සැකයක් ආවා 🤔

  • @kushi784
    @kushi784 5 годин тому +58

    අබීතගෙ අම්මා ජගන්මාගෙ බඩේ ඉන්න ලමයා නැති කරයි වගේ.ගෙදර ගෙන්න ගෙන

  • @MethminiSenarathna
    @MethminiSenarathna 4 години тому +35

    වරුණ වගේ කෙනෙක් ❤ හරිම ආදරනීයයි හැම අතින්ම

  • @Siya-b5s
    @Siya-b5s 5 годин тому +43

    අබීත වාගේ ගේ අස්සේම හදපු කොල්ලෝ තමයි ඉක්මනින් වැරදි වලට පෙලබෙන්නේ😏එක දවසක් spa ගියා කියන්නේ ආයෙත් අබීතයා ඉවරයි....මාමන්ඩි උනත් දැන ගන්න ඔනේ අබිතයා එක පාරට සමාජයට දානකොට මේ වගේ මිනිස්සු එක්ක දාන්නෙ නැතුව ඉන්න😑කතාවක් උනත් ඇත්ත මේක

  • @AbAb-n4l
    @AbAb-n4l 4 години тому +27

    මේනු කතා කරන විදිහ හරි ලස්සනයි

  • @shellybsooriya
    @shellybsooriya 5 годин тому +59

    අනේ මන්දා මේකෙ එවුන් විරා ශශීව රවට්ටන එකට සාප කරන උන් ජගන්මවයි වරුනවයි එකතු කරන්න දගලනවා😮

  • @ayeshakiriella6806
    @ayeshakiriella6806 5 годин тому +193

    වරුණ වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනි ❤❤

    • @TheekshanaNayanajith-g4s
      @TheekshanaNayanajith-g4s 5 годин тому +5

      ඇත්ත 🤩

    • @chanakawm
      @chanakawm 5 годин тому

      @@ayeshakiriella6806 හැම එකාම වරුණ වගේ ලස්සන නැ යකො

    • @tmanju332
      @tmanju332 5 годин тому +12

      වරුන වගේ කොල්ලෝ ඉන්නේ තිර පිටපත් වලයි .සුජීව ගේ නව කතා පොත්වලයි😂

    • @thenudissanayake3750
      @thenudissanayake3750 5 годин тому +1

      Eka aththa ❤

    • @prasadranga4229
      @prasadranga4229 5 годин тому +1

      Kthwala wtri hebei inne mn dekla nm ne itn

  • @KasuniManathunga-mg3oi
    @KasuniManathunga-mg3oi 5 годин тому +97

    කාල දීප දේශ දෝශ සින්දු කෑල්ල මරු😂❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Годину тому +3

    රෙදි කඩේ මිස්ගෙ ලස්සන 😮😮❤❤

    • @amaliahinsa6355
      @amaliahinsa6355 52 хвилини тому +1

      මිස්ට ඉන්නේ විසේකාරී එකේ රිතූ

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 2 години тому +19

    ටේලර් ශොප් එකේ අක්කා ලස්සනයි

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 4 години тому +26

    ගැණු අනාත කරන පිරිම් දැක්කට පිරිමි අනාත කරන ගැණියෙක් දැක්කා මෙනු

    • @vigithadeepanivigitha5862
      @vigithadeepanivigitha5862 3 години тому

      ඇත්ත

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +2

      මේනකට බනින උබලා වගෙ ගැනු බහුතරයක් කොන්ද කෙලින් තියන් වචනයක් කියග්න්න බැරුව මිනිහගේ පදදේට නටන මොඩ ගැනු😂 මෙනකානම් වැරදි නෑ එයා හරි
      තුල්වාන් ඇත්ත කියනා එපැයි උන්ගේ ගෙදරට එහනම්😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +1

      තුල්වාන්ට කොන්දක් තියෙන්න එපායි ගෙදරට කියන්නෙ ලමයෙ ඉන්න ගැනියෙක් ඉන්න කියලා😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +1

      එහම තම ඉන්න් ඔනි පිරිමි වැරදි කරත් ඒකටත් ගැනුන්ගෙ පැත්තට හරවලා ගැනුන්ට වනිනවා 😂 අනේ මොකො ගැනුමනෙ වැරද්ද දාගන්නෙ 😂

  • @ravindubaba
    @ravindubaba 5 годин тому +89

    මේනුට හැමෝම අකමැති වුනාට එ චරිතෙ ඇත්තම චරිතයක් ව්‍යාජ නැ... අපි අහලා තිබ්බට දැකලා නැති පලමුවතාවට දැකපු චරිතයක් හරිම සිරියස් අවංකයි... ජිවිතෙ ගැන ඇත්තම සමහරුන්ට තිත්ත එත් ඇත්ත . ඒක මාරම චරිතයක් කවදාවත් කතාවක වත් දැකලා නැති චරිතයක්... ❤️❤️ හැබැයි අපිට නුහුරුයි එකයි බනින්නෙ හැමෝම

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 5 годин тому

      ඔව් මාත් කැමති මේනුට තමන්ට ඕනි නිසා ලමයි හ්දා ගත්ත තමන්ම වග කියනව කාටවත් ප්‍රශ්නයක් නෑ 😊

    • @sanju4866
      @sanju4866 4 години тому

      Kelum?

    • @RuwaniKusum
      @RuwaniKusum 4 години тому +3

      Babek inna ammekta kamathi una thul eyage family eke ayata ek kiyanna kondak thiyenna oni

    • @commenter1111
      @commenter1111 4 години тому +4

      මේනකා හිතන් ඉන්නේ එයා හිතුනම මිනිස්සු මිනිස්සු අත ඇරල ලමයි එක්ක එද්දි අනික් උන්ගේ ගෙවල් වලින් ඒකට එක පාරින්ම ඕකේ වෙන්න ඕනෙ කියලා..කොටින්ම තුල්වාන්ව බදින්න්වත් මේනකා කැමති නෑ😂

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 4 години тому +5

      @@ravindubaba අව්‍යාජයි, අවංකයි කියන්නෙ, ආත්මාර්ථකාමීකමට නෙමෙයි. මෙයාගෙ අව්‍යාජ බවට හෝ අවංක බවට වඩා ඉස්මතු වෙන්නෙ ආත්මාර්ථකාමී බව. එහෙම අය එක්ක කොහොමත් මිනිස්සු වැඩිකල් එකට ඉන්නෑ..ඉන්න බෑ..

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io 2 години тому +6

    ජගත් කතාවට හරි සිංහල සර් මතක් කරපු නිසා මට මතක් උනේ මොරටුවේ සොයිසාපුර ෆැල්ට් එකේ ඔයාගේ නැන්දා කෙනෙක්ගෙ ගෙදර වැරැන්ඩා එකේදේ ජගත්ට මම විභක්ති පාඩම කියා දුන්න හැටි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Годину тому

    බාස් අයියගෙ ඇක්ටින් මරු 😂❤❤

  • @lahirutharanga5196
    @lahirutharanga5196 4 години тому +14

    එයා හයර් යන්නේ වැරදි මිනිහා එක්ක.. වලි දා ගන්න එච්චර හොද කෙනෙක් නෙවෙයි විලියම් සාර්😂😂

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 5 годин тому +38

    අද කාලේට මාර ආදර්ශමත් කතාවක්

  • @peshalapela8136
    @peshalapela8136 5 годин тому +7

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @isurugimhanbandara3143
    @isurugimhanbandara3143 4 години тому +18

    අභීතට වගේම විලියම් සර්ටත් හරිම ට්‍රැක් එකට එන්න සැරම කට්ටක් කන්න වෙනවා වගේ😂

  • @indupathmi7561
    @indupathmi7561 5 годин тому +62

    විලියම් සර් බාල්දු කරන්නන්ම් එපා

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 3 години тому +8

    කාර් එකට නැග්ග එකී දැක්කමත් මට තරහක් එනවනේ 🙄😁

  • @chanakawm
    @chanakawm 5 годин тому +22

    පොලිස්කාරයා අභිතට මහපොලොවේ පය ගහන්න පුරුදු කරාට මොකද ඌටවත් මහපොලොවේ පය ගහල ඉන්න බැරි සින් එකක් තියෙන්නේ..බබෙක් වගේ

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 5 годин тому +35

    අයියෝ විලියම් සර්ටත් වෙන වැඩ☹️මොනා උනත් පව් අනෙ 🥺

  • @lahirudharmarathna8816
    @lahirudharmarathna8816 5 годин тому +16

    විලියම් සර් සුපිරි අමාරුවක වැටෙන්න යන්නෙ. අර කෙල්ල හෙරක් වගේ. විලියගෙ 4න් එකෙන් කෝල් ගත්තා. 5000ක් මාරු කෙරෙව්වා

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 4 години тому +11

    මැදින් යන සින්දු කෑල්ල මරු 😍

  • @sandunipamodak2720
    @sandunipamodak2720 4 години тому +14

    විලියම් ට වෙච්ච දෙයක් 😅

  • @SupuniPiris
    @SupuniPiris 4 години тому +15

    තුල්ට අලුත් ඇදුමක් අරන් දීලා😂

  • @commenter1111
    @commenter1111 4 години тому +24

    අර සසී නිසාදිද විලියම්ගේ කාර් එකට නැග්ගේ 😂

  • @mamakamthi7735
    @mamakamthi7735 4 години тому +3

    Thank you for visiting sri lanka 🫶🤍😍🇱🇰

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 5 годин тому +19

    වරුණව බලනකම් ඉවසිල්ලක් නෑ😍

  • @ITsMI1107
    @ITsMI1107 5 годин тому +42

    ජගන්මා වරුන්ගේ ඇගේ එල්ලිලා යන එකක් දකින්න ඕනේ විලියම්

    • @malsarawidda
      @malsarawidda 4 години тому +1

      E 2nna se unoth nam hodai. hoda swami purusayaek wei varuna. ara abeetha kiyana lolla wage neme

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 4 години тому +1

      ඒක එයා දන්නවා. සුමින්ද කිව්වනෙ

  • @Sachiyah116
    @Sachiyah116 Годину тому +2

    අභීතයාගෙ අම්මා ඒ සැරේ එන්නෙ මොකාටද

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 4 години тому +4

    නරක ඇසුර කෙනෙක් අගාධයට දමයි හොද ඇසුර කෙනෙක් හොද පාරට දමයි සමාඡය තුල මැරෙන තුරු ඉගෙන ගත්තත් මදි

  • @hmusic1608
    @hmusic1608 Годину тому

    මේනුගෙ පන්ඩිත කතා අහන්න කැමති නැති මං වගේ අය ඉන්නවද?

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 3 години тому +4

    ශුවර් එකටම අභියද ජගන්මගෙ දරුවගෙ තාත්තා 😁😁

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 5 годин тому +20

    විලියම් මහත්තයා ගෙන් පාරිබෝගිකයා ගුටි කනවා ෂුවර්

  • @FbRecover-i7e
    @FbRecover-i7e 5 годин тому +14

    Thulwaan honda මනුස්සයෙක්

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 5 годин тому +24

    අභීතගේ අම්මා පව්ලත් කඩයි වගේ...හොදකටන්ම් නෙමේ

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 4 години тому +8

    කාල දීප දේශ දෝශ....

  • @SsT-ru3uc
    @SsT-ru3uc 5 годин тому +54

    මේනූ නම් මහා වදකාර ගැනීයෙක්. එක පාරක් ලමය නැතුව ගිහින් පස්සෙ settle උනැකිනේ තුල් ගේ ගෙදර අයට පොඩ්ඩක් පේන්නනෙ යන්න ඕනී. ඊට ප්ස්සෙ දුව එක්ක හිටියැකිනේ.තුල් අනික දුවටත් ආදරෙයිනේ.. දැන් තුල් මේ නිසානේ මේනූගේ husband ට ලමයා දෙන්න try කරන්නේ.එයාට ගෙදර අයට කියන්න විදියක් නැති නිසා

    • @IreshaSadamali-fi7uz
      @IreshaSadamali-fi7uz 5 годин тому +1

      Eka aththa

    • @SamiBeauty-e5x
      @SamiBeauty-e5x 5 годин тому +1

      තුල් කපටි..

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 4 години тому +2

      Ane 😂😂Thamange lamayekta ehema karanna puluwanda ammekta😂

    • @nethwickramasinghe1342
      @nethwickramasinghe1342 4 години тому +5

      ඉතිං තුල්වාන්ට පුලුවන්නේ ගෙදරට ඇත්ත කියන්ඩ.. ඌ වගේම බොරු කරන්ඩ කියන එක හරිද? මේනකා ළමයාට ආදරෙයි.. ළමයි දාලා යන් නෑහ් අම්මල

    • @DunnowhoIam
      @DunnowhoIam 4 години тому +1

      Ithin Thulwanta oni magulakata menakage lamayawa eyagen ain karala hariyanawada

  • @AyeshaMadushani-z1w
    @AyeshaMadushani-z1w 5 годин тому +74

    අභීතයගේ අම්මා හොද ගේමක් ගහන්න වගේ හදන්නේ ලේලිව ගෙදර එක්කන් ඇවිත්

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 5 годин тому +12

    දරුවෝ නිසා දෙමාව්පියන් දුක් විදිනවා

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Годину тому

    අපි කඩේ ආව නම් බඩු ටික අරන් ගෙදර යමන් ❤

  • @AlahakonArachchi-h6h
    @AlahakonArachchi-h6h 5 годин тому +4

    Meke Kalla maru shoi 😊

  • @yamunahewage7166
    @yamunahewage7166 4 години тому +6

    Heluwen ඇවිද ගෙන යනවා වගේ දැක්ක ...කවුද මේ විලියම් lokkata හා හාpura කියලා වැටුණු hire එක ne

  • @nethugamage8608
    @nethugamage8608 5 годин тому +19

    අභීතගෙ අම්මා විනීතා ගෑනිවත් හව්ල් කරන් පව්ල කඩන්න යන්නෙ 😢

  • @MithunIndrajith
    @MithunIndrajith 2 години тому +1

    තුල් කුක්කා😂😂

  • @asafernando6290
    @asafernando6290 4 години тому +2

    මේ කතාවල් වගේ ප්‍රශ්න වල හිර උන අය කොතෙක් ඇද්ද

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 5 годин тому +11

    ආයේ ඉතින් සදුදා වෙනකල් ඉන්න වෙනවානේ

  • @Shiharaweerasinha
    @Shiharaweerasinha 5 годин тому +1

    Asama teledrama ekh❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 години тому +6

    තුල්වාන් වගේ උන් නම් ඇත්තටම පව් වටේම කපුටො කෙලපු වැල ගෙඩියක් කරගහගන්න පුදුම ආසාවක් තියෙන්නේ 😅

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +1

      වටේටම කෙලල බදින්න පත්තිනි අම්මලා හොයන පිරිමිත් ඉන්නවා 😂🥱
      ලංකාවේ පිරිමි හිතන්නෙ එවා අවුලක් නැ කියලා 😂

    • @Dog-xb6py
      @Dog-xb6py Годину тому

      කරන්න පුලුවන් ඔක්කොම වේස කම් කරලා බදින්න පත්තිනි අම්මලා හොයන ලංකාවේ වේස පිරිමි තමා බහුතරයක් ඉනේ 🥱වටේ යන විරාව් එහම ගොඩක් උන්ට පෙන්නෙ නැ

    • @Dog-xb6py
      @Dog-xb6py Годину тому +1

      තුල්වානුත් වටෙට්ම කොටලා වෙනන් ඔනි මෙතන හොට පැටලිලා තියෙන්නෙ එහම උන්ට බදින්න පත්තිනි අම්මලා හම්බෙන්නෙ නෑ උන්ට හරියට උන්මයි හම්බෙන්නෙ
      සමහට පිරිමි හිතන් ඇති වේස කම් කරලා බදින්න පත්තිනි අම්මලා හොයගන්න 😂😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Годину тому

      ඒක ඇත්ත වෙන්න පුළුවන් නම් නමුත් මෙතනට අනවශ්‍ය තොරතුරක් 🫢​@@Dog-xb6py

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Годину тому

      ​@@Dog-xb6py ඒක උපකල්පනයක් විතරයි darling මං කියන්නෙ කතාවේ මතුපිටින් පේන දේ 🤪

  • @SeminiKavindya-f3k
    @SeminiKavindya-f3k 4 години тому +24

    අබී ජගන්ම ව අතහැලා ජගන්ම ව වරුන බාරගනී කියලා හිතෙන්නෙ මට විතරද 🙄

    • @LalaniFrencis
      @LalaniFrencis 4 години тому

      හැදුවා නෙද පදයක්

    • @NimeshaFernando-kk4vt
      @NimeshaFernando-kk4vt 4 години тому +1

      na na e hoda yaluvek

    • @sinhala_rachana
      @sinhala_rachana 4 години тому

      see you wgema wei.geethwa ain karala viranta set kala wage.abithawa ain karala warunata set karai😅

    • @commenter1111
      @commenter1111 4 години тому

      ජගන්ම නම් කැමති වෙයි..කෝමත් ජගන්ම ට්‍රැක් පැනල ඉවරනේ ....ඉතින් ඕවා සුලු දේවල්

  • @manjularoshini2925
    @manjularoshini2925 5 годин тому +19

    මේනකාගේ චරිතය එපා වෙනවා. හරිම පන්ඩ්ත බොරු ලොකු කමක් මවාගෙන ඉන්න ගැණියෙක්. තුල්ට තියෙන්නේ ඕන මගුලක් කරගන්න කියලා දමලා යන්න.. බොරු ලොකු කම කසාද බඳින්නේ නැතුව දරුවෝ හදා ගන්නවා.

    • @GemidulaGardens
      @GemidulaGardens 4 години тому

      මූනට හම්බ වුණොත් ගහන සයිස් එකෙනෙ ඔයා ඉන්නේ😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому

      ඉතිම් තුල්වාන් දැනගනා එපයි ලමයෙ ඉන්නවනම් sex නොකර ඉන්න මේනක බලෙන් තියගෙන නැ
      මේනකා කියලා තියෙන්නෙ ඉන්න බැරි නම් යන්න කියලා දවසක් කිව්වා 😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому

      මේනකට බනින උබලා වගෙ ගැනු බහුතරයක් කොන්ද කෙලින් තියන් වචනයක් කියග්න්න බැරුව මිනිහගේ පදදේට නටන මොඩ ගැනු😂 මෙනකානම් වැරදි නෑ එයා හරි
      තුල්වාන් ඇත්ත කියනා එපැයි උන්ගේ ගෙදරට එහනම්😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому

      ඇයි මේනකා තනියමද ලමයා හදගත්තේ 😂 කාසද බදින්න ඔනි නැ ලමයි හදන්න
      දමලා ගහලා ගියත් ඒ ගැනිට අවුලක් නැ

    • @Dog-xb6py
      @Dog-xb6py Годину тому

      අනේ යකෝ තුලාවාන් දැනගනා එපයි ලමයෙක් ඉන්නවානම් එ ගැනි එක්ක යාලු නොවි ඉන්න 😂 කොන්ද නැත්නම් එහම දෙයක්වත් කියන්න ගෙදරට උගෙයි වරද්ද
      ලංකාවේ උන්ට පිරිමි කරන වැරදි පෙන්නෙ නැ ගැනුන්ට බැන බැන ඉන්නවා 😂😂
      තුල්වාන් මොකටද එහනම් ලමයෙක් ඉද්දී ඒ ගැනි එක්ක යාලු උනේ

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 2 хвилини тому

    මේ කතාව වල් පල් කෑලි දාලා අදිනවා මෙ හයර් යන එක උනත් මෙතන ඔනාවට වැඩි

  • @Malshi_Randhini
    @Malshi_Randhini 6 годин тому +2

    ❤️❤️

  • @Malshi_Randhini
    @Malshi_Randhini 6 годин тому +3

    First comment eka mgen 🌝❤️

  • @thisarunadishan221
    @thisarunadishan221 9 хвилин тому

    Signl mom ගේ චරිතේ සෙට් වෙන් නෑ කතාවට.

  • @RoshanDissanayaka-s9g
    @RoshanDissanayaka-s9g 5 годин тому +8

    මේනූ වගේ වෙන්ඩ එපා 😂😂😂

    • @Dog-xb6py
      @Dog-xb6py Годину тому

      මේනු වගේ හිතන කෙනෙක් වෙන්න ඔනි කෙලින් කතා කරනවා කොන්ද කෙලින් තියන්
      ලමයා දාල යන්න ඔනි නෑ
      ලමයෙක් ඉන්නවා කියලා කිය්න්න අර්රු දැගන්න එපැයි 😂
      ලමයෙක් ඉන්නවා කියලා දන්නවමම් කලින්ම යාලු නොවි ඉන්න ඌ දැනගනා එපැයි😂
      මේනු වගෙව් තම වෙන්න ඔනි පිරිමි කියන විදිහට නටන්නෙ නැතුව

  • @imeshaKavindi-cx3nl
    @imeshaKavindi-cx3nl 5 годин тому +52

    සිංගල් මාම් අත්මාර්තකාමි ගැනු කෙනෙක් තමන් ගැන විතරයි හිතන්නෙ තමන්ට ඔන් දේ විතරයි සිංගල් මාම්ට කරන්න ඔන 😢

    • @StudyTips2418
      @StudyTips2418 4 години тому +2

      kaud singal mam

    • @asafernando6290
      @asafernando6290 4 години тому

      ඒවටම නටන මිනිස්සු

    • @wasanalakshani7501
      @wasanalakshani7501 4 години тому +1

      Matath Penna ba.kalin manussayath kochchara hodada. Thawa minihekut Aran. Lamayekut hadagana. Eth e minhawa badinna kamathi na. Vikara

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +1

      ​@@asafernando6290ඉතිම් දැන් මිනිහගේ පදෙටද ගැනි නටන්න ඔනි එතකොට් අවුල්ක් නැද්ද
      සමදාර වගෙ මිනිහට බයේ කතා කරානම් අනේ ශෝක් ගැනි කියයි මුන්😂

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому

      ​@@wasanalakshani7501එයා හොදයි කියලා ඔයා කොහොමද දනේ එයා බොරු කරපු නිසායි අතහැරඔඅ තියෙනේ ඌම කිව්වෙ බොරු කරා මෙනකගෙන් බේරෙනෙ බැ කියලා😂

  • @dhanushkakularathna6621
    @dhanushkakularathna6621 3 години тому +2

    Singal mom appiriyai

  • @nethmi2015
    @nethmi2015 5 годин тому +7

    වරුණ ශෝක් කොලු පැට්ටා

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 5 годин тому +9

    ආසම කෙනා තමයි ජගන්මා ❤😊

  • @isurudilshan6405
    @isurudilshan6405 3 години тому +2

    ඕ ලෙලේ ඕ ලෙලේ ආතල් ආතල් කියලද බං මේ කියන්නෙ මේක පටන් ගනිද්දි

  • @Shiharaweerasinha
    @Shiharaweerasinha 5 годин тому +8

    Mage akkth babekta gdk asa wen enne.tham nh aw 5k eyge e hine hebe wenna kyl hemoma asirwada krnnko.

  • @999nilu
    @999nilu 3 години тому +2

    අභීත රට යවයි වගේ

  • @IreshaSadamali-fi7uz
    @IreshaSadamali-fi7uz 5 годин тому +6

    630 ටත් කාර් වල හයර් යන්න පුළුවන් ද😂😂

    • @commenter1111
      @commenter1111 4 години тому +1

      ඊට අඩුවටත් පුලුවන්

    • @hellow2616
      @hellow2616 3 години тому

      Apo puluvn api lagadi 545 ta giya

  • @RanbiraElectronic
    @RanbiraElectronic 4 години тому +3

    Abithage Amma gurukammak Karanna vage yanne

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 4 години тому +6

    මේනුගේ කොටස් ස්කිප්😂

  • @nethugamage8608
    @nethugamage8608 5 годин тому +7

    අභීතගෙ අම්මා නම් සාපයක් 😅

  • @tharuka9585
    @tharuka9585 2 години тому +2

    මේනු...විකාරයක්

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 5 годин тому +3

    Rithu innawa adanam❤❤❤❤

  • @navodhaisurimallikarachchi3844
    @navodhaisurimallikarachchi3844 5 годин тому +5

    Patan gaththa dawase idala asawen balanne me kathawa

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 години тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nethmianjula3899
    @nethmianjula3899 5 годин тому +2

    යකෝ බිබිල කියන්නේ අපේ දිහානේ 🤭

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Годину тому

    පළවෙනි හයර් එක නම් ගොන් පාට් වැඩියි

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 4 години тому +3

    Menuta iana eka ka මිනිස්සුන්ට කියලා lamai hadaganna විතරයි 😂..mula miniha කොච්චර hodaida.lamaya ganat hoyanawa adareth tyenawa...etekita single mon wenna ona.dan.okat mona hari unot double mom wela mongal mom වෙනවා😂😂

  • @HiruniYasasmi
    @HiruniYasasmi 5 годин тому +6

    බිබිලේ 🥹 අපේ ගෙවල් කලින් එහේ තිබ්බේ...දැන් බදුල්ලේ 😁

  • @UmeshiNavodya-p6r
    @UmeshiNavodya-p6r 5 годин тому +1

    66 episode ek anthimt 67 episode ek tiyena ev demmta 67 eva pennanne nane

  • @ChanuJayasinha
    @ChanuJayasinha 2 години тому

    බිබිලෙ මම❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 5 годин тому +2

    Williamra act karanne kawuda

  • @PabodiPabodi-g9f
    @PabodiPabodi-g9f 5 годин тому

    මෙනකාට මොන්ඩලී පශ්නයක් තියනවාද කොහේද

  • @TharushiPrabodha-j7t
    @TharushiPrabodha-j7t 5 годин тому

    අනෙ පවු ❤❤

  • @poornimaedirisinghe3843
    @poornimaedirisinghe3843 4 години тому

    මටනම් හිතෙන්නේ ජගන්මගෙ අධ්‍යාපනය අභීත ගේ අම්මා නවත්තයි

  • @sagarikaPathirana-r6m
    @sagarikaPathirana-r6m 4 години тому

    කෝ යකු වරුන 😢

  • @SamiBeauty-e5x
    @SamiBeauty-e5x 5 годин тому

    කොහෙන්ද මෙ බඩු හොයා ගන්නෙ

  • @ChathuryaAmarakon
    @ChathuryaAmarakon 5 годин тому +1

    Eka athakat abitha spa giye na ne ekama athi

  • @ChamidaPriyantha
    @ChamidaPriyantha 5 годин тому

    Jagammata ගැලපෙන්නේ වරුණta

  • @Kaveeya_vlog
    @Kaveeya_vlog 6 годин тому +2

    කතාව එනකම් ඉවසිල්ලක් නැ 😢

  • @prasadranga4229
    @prasadranga4229 5 годин тому +2

    විලියම් balapu belma😂

  • @sajaniinoka8965
    @sajaniinoka8965 5 годин тому +1

    Menuta ona me minihawath ain karala wena ekek aran ugenuth lamayek hadagannada danne

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 5 годин тому

    Single mom ge kolla hoda minihek. Wena ekek nam 😂😂😂.

  • @alone4407
    @alone4407 3 години тому +1

    Demawpiyo daruwo wenun duk widina tharam daruwata theren ne

  • @kadhikavish8266
    @kadhikavish8266 2 години тому

    dn nm kthawa adenawa wage. ekm de

  • @tharushikavya5084
    @tharushikavya5084 3 години тому

    Menu wikarayk

  • @PoornimaBandara-i4r
    @PoornimaBandara-i4r 4 години тому

    Viliyo

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 години тому

    Taxi seen ekA piumi sri nayaka taxi driver ekka da gatta waliya copy ekak

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 3 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤