නිහඬවම ආකර්ෂණය වෙන්නා වූ ගැහැණු ලක්ෂණ | Qualities of silently attractive women | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 454

  • @shermiladealwis3034
    @shermiladealwis3034 Місяць тому +152

    ඔබ ගෙ විඩි⁣යෝ බලලා වැරදි හදාගත්තා විශේෂයෙන් ඇදුම් මැච් කරන විදිය. ඇදුම් වල පාට තෝරන විදිය සපත්තු ඇදුම් වලට මැච් වෙන බෑග් එ හැමදෙයක්ම කියලා දුන්නා ට ඔබට ගොඩක් 🙏🙏බුදු සරනයි

  • @r.d.4566
    @r.d.4566 Місяць тому +34

    ඔයා කතා කරන විදියට මම හරිම කැමති.හරිම relaxing ගතියක් දැනෙනවා.මමත් ගොඩක් දෙවල් ඔයාගේ channel එකෙන් ඉගෙන ගන්නවා.Thank you.🌷

  • @madushikalakmali5847
    @madushikalakmali5847 Місяць тому +42

    මම ආසම ආදරනීය චරිතයක් තමයි ඔයා.❤❤❤විඩියෝ වල කියන දේවල් ඔයාගෙන් පේනව හරිම ලස්සනට.

  • @sajinidilsha6603
    @sajinidilsha6603 Місяць тому +7

    ඔයත් ගොඩක් ආකර්ෂණීය කෙනෙක් අක්කේ.. ❤️😍 කියල දෙන දේවල් වලට ගොඩක් ස්තූති

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 26 днів тому +3

    ඔයා හරිම නිහතමානි ලස්සන චරිතයක් මං හරිම කැමතියි ඔයාගෙ වැඩසටහන් බලන්න ඒවයෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා thank you so much dear 💚💚💛🧡🤍

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 Місяць тому +110

    අක්කි perfume ගන vedio එකක් කරන්නකෝ ඊලග පාර❤🎉

  • @NadeekaNishshanka
    @NadeekaNishshanka Місяць тому +9

    ඔයා හරිම ගෞරවනීය වැදගත් කෙනෙක් හෑමදම ඔයාගෙ vidio බලනව ගොඩක් දේවල් ඉගෙන ගන්නවා thank you ❤️ 🥰

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Місяць тому +21

    ඔයා හොඳයි ,
    හොඳ වෙන්න හැමටම බෑ
    මිනිස්සු ජීවිතේ මොන තරං ඉහලට ගියත් ඒ හැම දේකටම වඩා චුට්ටක් වත් උඩින් මනුස්සකම තියා ගන්න ඕන.❤❤❤

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 Місяць тому +4

    ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.තැනකට යද්දි ඇදගෙන යන්න ඕනි විදිය.කතා කරන්න ඕනි විදිය..ලස්සනට ඉන්න ඕනි විදිය ඒ හැමදෙයක් ගැනම ලොකු දැනුමක් ලබා ගත්තා...ස්තූති මේ දේවල් කියල දුන්නට

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Місяць тому +25

    නොදන්නා කමට මගෙ අතෙනුත් ගොඩාක් වැරදි උනා දැන් ගොඩක් දේවල් හදා ගත්තා ඇත්තෙන්ම කිව්වොත් ඒ ඔයා නිසා මිස් ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj Місяць тому +5

    ඔබගෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා....ඇත්තටම ලැජ්ජ නෑ මම කියන්න ..ඔබට ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Місяць тому +14

    මමත් godak welawata හිනා wela inna kenek ….. මම ලස්සන kenek newai eth mn hina weddi mage Amuthuma lassanak thiyanawa kiyala මිනිස්සු කියනවා… මන් mage laga wada karana sewakainta වුනත් godak karunikai e nisa husband ta wada minissu mata කැමතියි😊😊 oyage කතාව ඇත්ත “ සිනහව” onema kenekuta apita Nomile denna Puluwan තෑග්ගක්🙏🙏🙏🙏

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Місяць тому +8

      ලස්සන නැහැ කියන්න එපා. කරුණාවන්ත අයගේ හිත් ලස්සනයි. ඒක එයාලගේ මූණෙන්ත් පේනවා. 🥰❤️

  • @Perera638
    @Perera638 Місяць тому +10

    ගොඩක් වෙලා රැදිලා තියෙන perfume මොනාද මිස්.ඊලග video එකෙන් ඒ මොනාද කියලා පැහැදිලිව කියලා දෙන්නකො plz❤

  • @Jeewani-g7s
    @Jeewani-g7s Місяць тому +3

    අද නම් හරිම වටින විඩියෝ එකක් අනේ. ❤❤❤❤ මෙිවා කියලා දෙනවට ගොඩාක් පිං. ආයෙත් වටිනා වැදගත් දෙයක් ඇරගෙන ඉක්මනට එන්න.

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 Місяць тому +3

    අක්කා මහන්සි වෙලා කරන වීඩියෝ වලින් අපි ගොඩක් දේ ඉගෙන ගන්නවා. ❤
    මං අක්කට හරි කැමතියි
    තැන්කියු අක්කේ! 💙🥰

  • @ChathuriMadhushika-o5h
    @ChathuriMadhushika-o5h Місяць тому +3

    මන් ඔයාගෙ හැම video එකක්ම බලනව අක්කේ.ඔයා කියන හැම දේම ඇත්ත.ගැහැණු වෙන අපිට මේව ගොඩක් වැදගත්.🙏❤️😘

  • @chathudlk6389
    @chathudlk6389 Місяць тому +1

    ඔයාත් හරිම ආකර්ෂණීය කෙනෙක්..බොහොම ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට❤

  • @tanjiro7085
    @tanjiro7085 Місяць тому +2

    ඔයාට ගොඩාක් ස්තුතියි..! අම්මා කෙනෙක් ළමයෙකුට කියලා දෙන්න ඕන දේවල් ඔයා කියලා දෙන්නෙ..🤍

  • @wasanabridalartmiracle528
    @wasanabridalartmiracle528 Місяць тому +5

    හැම වීඩියෝ එකක්ම ලස්සනයි. අර්ථවත්. මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා නංගී. ඇත්තටම ගොඩක් වැදගත්.❤️❤️❤️

  • @teachernisansala670
    @teachernisansala670 Місяць тому

    Woow මම හිතන්නෙ මම ඔයගෙ ඔක්කොම videos බලලා තියෙන්නෙ මෙවා ගොඩක් වටිනව මම ගොඩක් මාව change කරගත්ත ...❤❤
    Thank you ඔයාට

  • @j.w.8764
    @j.w.8764 Місяць тому +9

    Long lasting, hoda wedagath suwada ena perfume genath video ekak karnnko

  • @aasha-x9t
    @aasha-x9t Місяць тому +3

    අැත්තටම ඔබ තුමියගේ අදහස් ගොඩක් වටිනවා මමත් ඔබගේ video 1k එනකන් බලා ඉන්නේ මමත් බලලා දන්න අයට share කරනවා.මමත් හරි කැමතියි හොද දෙයක් හැමෝම දැන ගන්නවට ඔබත් හරිම දේ open කියන දෙයට මම ගොඩක් අාසයි සමහරු ඔබ කියන විදිහට වැරදි දේවල් සමාජයට දෙනවා.එ් අය use නොකර හොදයි කියනවා. රැවටීම් කරන්න හොද නැ කාට වුනත්. මටත් ඔබ තුමියගෙන් දැන ගන්න ඕන perfume ගැන. එ් ගැන අදහස් අරන් එනකල් බලන් ඉන්නවා. ජයවේවා !!

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq Місяць тому +7

    ඇත්ත කාතා කරන වැදගත් දෙයක් සෑම දාම සමාජ ගත කරන ඔයාට ජයෙන් ජයම වෙවා. හැම කුනු ගොඩක්ම හොදයි කියලා අපෙම ජාතිය ලෙඩ ගොඩවලට ඇදදමන චරිත අතරට නොයා ආදර්ශමත් දිරිය දියනියක් ගොඩාක් ස්තුතියි 💐💐🥰

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Місяць тому

      Thank you so much ❤️🥰

    • @ranjithpeiris1864
      @ranjithpeiris1864 Місяць тому

      Saree jacket potato salad for the hut the hut hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut the hut

  • @shashi2838
    @shashi2838 Місяць тому +1

    Thank u so much akka ♥️
    ඔයාගෙ චැනල් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මුල ඉදන්ම🥰
    පුළුවන් නම් මේ ප්‍රශ්න ටිකටත් වීඩියෝ එකක් කරන්නකො
    1. අපි අදින ඩ්‍රෙස් එකේ කලර් එකට කොහොමද earings වල කලර් එක එක්ක match කරන්නෙ?
    2. අපේ watch එකේ කලර් එක (gold , silver or rose gold...) ඩ්‍රෙස් එකේ කලර් එකට match කරන්නෙ කොහොමද ?
    3.අපේ hair එක neat විදියට තියාගන්නෙ කොහොමද ?
    අපි hair එක වෙනස් කරනවනම් (iron,straight,curl,keratin..) ඒකෙන් hair එක damage වෙනවද.. eg: මගෙ hair එක frizzy hair එකක් volume එකත් අඩුයි. But damage වෙලා නෑ. ඒ වගේ hair එකකට keratin treatment එකක් ගැලපෙනවද?

  • @ireshaherath5635
    @ireshaherath5635 Місяць тому +1

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...හැමදේකින්ම පුංචිම හරි දෙයක් මාත් try කරලා බලනවා...ප්ප්‍රතිඵල මාරම හොදයි❤ බොහොම පිං ඔයාට

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Місяць тому

      Thank you dear! 🥰😍

    • @ireshaherath5635
      @ireshaherath5635 Місяць тому

      මේ දේවල් මාර වැදගත්...කකවුරුත් කියලා දෙන්නෙ නැති දේවල්..❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Місяць тому +1

    අදත් ගෙනාවා නේද වටිනා වීඩියෝ එකක් . ඇත්තටම ඔයා කියන දේවල් ගොඩාක් වටිනවා වගේම ඔයාගේ අවන්ක කම නිර්වියාජ බව මනාව පේනවා . ඔයා ඉස්සරට වඩා ගොඩාක් ගොඩක් ලස්සන වෙලා. හරි සතුටුයි සදලි දුව .මට වයස 59 ක් . ඒත් ලස්සනට අදින්න , පිරිසිදුවට ඉන්න පිලිවෙලට වැඩ කරන්න හරි ආසයි. මේ ව්ඩියෝ බැලුවම මාත් තරුන වෙනවා. ස්තුතියි georges lady. තෙරුවන් සරනයි .

  • @SajiniThashmila
    @SajiniThashmila Місяць тому

    🥺❤️ edum walatath wada mta godakwatinne oya den upades .styl mach karana vidhath harim lassanai 🥺

  • @geethalprasad1370
    @geethalprasad1370 Місяць тому +12

    Valuable video, thank you ❤❤😊😊

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 4 дні тому

    Mama ada elegant kanthawak wage adinne hoda adum ,bag, shoes,lipstick, hemadema kattiya deparak herila balawa aththatama ❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Місяць тому

    හැම වීඩියෝ එකකින්ම වැදගත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් හරිම වටිනා අදහස් බොහොම ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳ ❤

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 Місяць тому

    අනේ හරි වැදගත් මේ හැම දේම ❤️ මම නම් ඔයාගේ vedios බලන්න ගොඩාක් ආසයි ❤️

  • @champamunaweera6175
    @champamunaweera6175 Місяць тому +3

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් ..හරිම සුන්දරව කියා දුන්නට ස්තුති ඔබට❤❤❤❤❤❤❤

  • @HimashaWeerakkodi
    @HimashaWeerakkodi 16 днів тому

    Oya harima nihathamaniwa danna de kiya denawa eken godak de ahan inna aya igena gannawa harima important best explain akki thanks mulinma eththa ethisetiyen dena ekata respect karanawa thawath jivithe hada g.puluwan dewal k.lebewa

  • @thilrajapakse2806
    @thilrajapakse2806 Місяць тому +12

    Akkii perfumes gana video ekak krnna akki❤

  • @Tharushi-m7r
    @Tharushi-m7r Місяць тому

    Next video eke face routine ek gemukoo.. Hoda sun cream ekkuth recommend krmuko akkii👀🐣

  • @darshu2898
    @darshu2898 Місяць тому

    ඔයා ගොඩක් ලස්සනයි, ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලලා ගොඩක් දේවල් හදාගන්නවා ❤️❤️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +2

    ස්තුතියි ඔබ ට වටිනා අදහස් ❤❤❤ මම ඔබේන් මම දන්නැති දේවල් ඉගෙන ගන්න වා ❤❤❤❤ ආදරෙයි සහොදරිය❤❤❤❤❤

  • @kaveesha3914
    @kaveesha3914 Місяць тому +1

    Thank you video ekt 😊❤ akke , face ekt galapena hairstyle ganath video ekak karannakoo❤

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 Місяць тому +1

    Nice content. Tnq darling 💚✨️
    Daily simple no makeup look ekk ganna widiye video ekk lrnnko 💕

  • @shiranranmal
    @shiranranmal 4 дні тому

    ඇත්තටම ඔබ ආකර්ෂණීය කෙනෙක් ඔබට තෙරුවන් සරණයි!

  • @dilrukshihettiarachchi1815
    @dilrukshihettiarachchi1815 Місяць тому +1

    You're so elegant lady. Love your content❤

  • @udenimadhushika3940
    @udenimadhushika3940 Місяць тому +3

    මම ගුරුවරියක්,මේ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv Місяць тому +2

    Ow Duva oya kiyana de hari math dannava godak popular aya promotes karala minissu ravattanava oya ahema nokara akata thanks avagema oyage vidio hema akakinma yamak igenagaththa akatath thanks

  • @dammivithanage526
    @dammivithanage526 Місяць тому +3

    ගොඩක් වටිනා උපදෙස් .ගොඩක් ස්තුතියි ඔයාට.❤

  • @nilanidarshika8136
    @nilanidarshika8136 Місяць тому +3

    Godak pin akke mewa මද්‍යම පාන්තික apata kiyla denawata 🙂👋💜️

  • @srimampitiya5609
    @srimampitiya5609 Місяць тому +1

    ඇත්තටම කිව්ව දේවල් ඇත්ත මිස් ගොඩක් දේවල් ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්තා ස්තුතියි මිස් තෙරුවන් සරණයි

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Місяць тому +12

    පර්පියුම් ගැන කියන්න

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io Місяць тому

    ඔයා ඇත්තටම අවංක , ප්‍රියමනාප කෙනෙක්....බුදු සරණයි .

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 днів тому

    Perfum gena vidieo akak karanna nangi ikmaninma❤

  • @anurasarath790
    @anurasarath790 Місяць тому +2

    Congratulations Akki 100k 🎉❤❤

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 Місяць тому

    What do u think about dark feminine ??

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt Місяць тому +1

    මමත් ජොබ් එකක් කල කෙනෙක්. ඔයා පුතේ ඔය කියලා දෙන හැම දෙයක්ම මා තුලත් තිබුනා . ඒ දේවල් හරි වටිනවා අපි සමාජයේ ජිවත් වෙනකොට. සමහර කාර්යාලයට වැඩක් කරගන්න ගියාම ඒවායේ වැඩ කරන කාන්තාවන්ගේ මුහුණේ සිනා පොදක් නැහැ .

  • @IndunilSuranga-e5i
    @IndunilSuranga-e5i Місяць тому +2

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් ස්තුතියි

  • @LasanthaAbekon
    @LasanthaAbekon Місяць тому +1

    ඇත්තටම ඔයාගේ වීඩියෝ හරිම වැදගත් මම නම් ගොඩක් දේ ඉගෙන ගන්නවා ඉදිරියටත් වටිනා දේ අරන් එන්න ඔබට ඖබ පතනවා

  • @lalaniperera3446
    @lalaniperera3446 Місяць тому

    මේ video එකෙන් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
    බොහොම ස්තූතියි ❤❤

  • @himani413
    @himani413 Місяць тому +1

    I noticed you wear orange outfits frequently. It really matches to your skin tone.. look great in orange

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Місяць тому +3

      I love how orange compliments my tone. I'm happy to hear it looks good too. Thank you! 🥰❤️

  • @Sadiii004
    @Sadiii004 Місяць тому

    Thank you akke... teenage ayt mewa dn idnma igengnn puluwn nm life ek thawa lassna wei...
    Mt th awrudu 20k mn hithnwa me dewal dengnn hodma waysa kiyla ❤

  • @dahamisansala648
    @dahamisansala648 9 днів тому

    Akki prefume gne vidiyo ekk karnn plz

  • @manelnissanka80
    @manelnissanka80 Місяць тому

    Thank-you verymuch for your loving n important ideas ❤❤🎉

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Місяць тому

    Aththanma hodha awanka kank oya adaraii vediyos okkoma balanawa loku watenakamak teyana vediyos aka loku udawwak Thankyou nanga god blass you man DilaniSatharasinghe❤❤❤❤❤❤❤❤

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi 10 днів тому

    ඔයා තරිම නිහතමානී කෙනෙක් ඔයාගේ කතාව අහගෙන ඉන්න ආස හිතෙනවා. තැන්කියු

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u Місяць тому

    Sthuthi miss....thanks vidio eka ta.....watinawa godaaak..

  • @abhiWijesinghe
    @abhiWijesinghe Місяць тому

    Thank you miss ❤ api wadiya hithanne nathi ape waradi adu padu pennala denawata godak pin ❤

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 13 днів тому

    බොහොම ස්තූතියි 🙏💐♥️

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta Місяць тому

    වැදගත් වීඩියෝ එකක් අක්කෙ.
    Thank you so much ❤

  • @MashaKaushalya
    @MashaKaushalya Місяць тому

    Akki thank you so much 🫰Oya kiyala Dena ma hamadetama ❤️❤️❤️perfume video ekak karannako akki

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn Місяць тому +1

    අදත් වැදගත් ලස්සන video එකක් 👌❤️
    100K අත ළ‍ඟයි නේද අක්කා 😍

  • @maleesha778
    @maleesha778 Місяць тому

    Akkige penuma,katha krna vidiya,hithana pathana vidiya harima lassanai....❤❤❤❤

  • @flowers2069
    @flowers2069 Місяць тому +11

    උස සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්ට ගැළපෙන්නෙ මොනවගේ ඇඳුම් කියලා කියන්නකො

  • @harshaniapsara2506
    @harshaniapsara2506 Місяць тому

    ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා මම.ජිවිතේට හරිම වැදගත් ❤❤❤

  • @nimeshigamage6614
    @nimeshigamage6614 Місяць тому +3

    You're so pretty 🔥❤. Sounds so elegant ❤️.

  • @annamasi1074
    @annamasi1074 Місяць тому

    Tenakata giyama anunge de balagena idimath sudusu nehe neda. Elegant deyak nemeyi.

  • @manushiparindya7085
    @manushiparindya7085 Місяць тому +2

    Much love akka & Thank u ❤️

  • @AruniPrabodhika-vw9zx
    @AruniPrabodhika-vw9zx Місяць тому

    Very useful video 👍Thank you dear 💐

  • @Alex_uv
    @Alex_uv Місяць тому

    Miss nisa godaak dewal api igena gannw. mamai ammai dennama missge video balanw, colour match krna widi ,adum thoragana widi.. me dewal mita kalin danan hitiye na. me video ekth bohoma wedagath.thank you very much!!

  • @DiliniSenali
    @DiliniSenali Місяць тому

    ස්තුතියි🙏..ආදරනීය උපදෙස් වලට.❤️

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 Місяць тому +1

    අඩු මිලට පාවිච්චි කරන්න පුලුවන් perfume ගැන වීඩියෝ එකක් කරන නන්ගි

  • @AmaThathsarani
    @AmaThathsarani Місяць тому

    Godkkkk❤ pinsidda akkiiiii wenwa oyata😊

  • @AnushaDammika-h9v
    @AnushaDammika-h9v Місяць тому +1

    Godak sthuthii wedagath panividayak❤❤❤❤❤❤❤❤

  • @k.k.s.kchandrathilaka5504
    @k.k.s.kchandrathilaka5504 Місяць тому

    Perfume ගැන වීඩියෝ එකක් කරන්න plz

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 Місяць тому

    Oyage vedio godak balanawa. Genu lamayekta watina hemadema loba nethiwa hemadema lassanata kiyala denawa. ❤ eththatama oya diha balan inna katha karanna widiya ahan inna asay.harima Elegant ledy kenek oya.oya me vedio eke kiyapu hemadema mage lagath thiyanawa.eth ewage watinakama denagaththe oyage vedio eken.❤❤

  • @sulakshidimanthika280
    @sulakshidimanthika280 Місяць тому

    Godaaak hoda video ekak..igena ganna godak dewal thibba..Thanks akkaa❤

  • @Senu555
    @Senu555 Місяць тому

    Deodorant gana video ekk gennko akki ... thank u ❤

  • @cpherath4786
    @cpherath4786 Місяць тому

    Akki perfume ganath vedio ekak karandako

  • @MaritaPrashanthi
    @MaritaPrashanthi Місяць тому

    very good things you always discussed. Thank you dear🎉🎉❤

  • @dulanipeiris7745
    @dulanipeiris7745 Місяць тому

    Congratulations on 100k Subscribers 🎉❤

  • @VijeKumar-r9e
    @VijeKumar-r9e Місяць тому +1

    Adarei ❤....thanks oyata....

  • @ChasikaVinodani
    @ChasikaVinodani Місяць тому

    Oya nisa api inne godak sathutin ...aththata godak aya apina widiya lassanai kiyanawa pin oyata

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 Місяць тому

    ඔයා නම් මා.....රයි❤️Thank you❤

  • @disnawasanthi3335
    @disnawasanthi3335 Місяць тому

    මම ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නෙ.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නංගියා ඔයාගෙන්.මමත් හරිම කැමතියි matching accessories එක්ක ඇඳුම් අදින්න.නමුත් පොදු ප්‍රවාහන මාධ්‍ය පාවිචි කරන අයට ඒ සඳහා තියෙන සීමා ගැන video එකක් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.උදාහරණයක් විදියට ගත්තොත් sunglass දාලා bus stop එකක හිටියොත් බලන්නෙ අමුතු විදියට.

  • @DewminiPerera-b3v
    @DewminiPerera-b3v 27 днів тому

    Shanudri gana Ned eya kiuwe eka aththa kathawa

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 Місяць тому +1

    Perfume tikak hadunwala dennako. Api aththatama rawatenawa.

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 Місяць тому

    Thank you...💐
    Thank you so much ❤

  • @MilariPerera12
    @MilariPerera12 Місяць тому

    Akke adum walata sapattu sereppu match karana widiya apita kiyala dennako

  • @Thefio627
    @Thefio627 Місяць тому +1

    Can you do a video about perfumes akki❤

  • @samadhidewmini7463
    @samadhidewmini7463 Місяць тому

    ගොඩක් ස්තුතියි 🙏❤️

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Місяць тому +2

    බොහොම ස්තුතියි ඔයාට 🙏🙏♥️♥️🙏🙏

  • @SeaBayInn
    @SeaBayInn Місяць тому

    ගොඩක් ස්තුතියි මිස්...❤️

  • @chanchimmy5368
    @chanchimmy5368 Місяць тому

    You're my fav yt channel for a young girl ❤

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir Місяць тому +31

    අක්කා, අනවශ්ය අවස්ථාවල උස්හඬින් වහල උඩ යන්න හිනා වෙලා අනිත් අයගෙ අවධානය ගන්න හදන අය ඉන්නවා...ඒක හරිම අප්රසන්නයි බලන් ඉන්න අයට...මේ හිනාව ඒ ඒ තැන්වල පාවිච්චි කරන විදිහත් වීඩියෝ එකක් කරන්නකෝ

    • @AnushaMalwaththage-gg5uv
      @AnushaMalwaththage-gg5uv Місяць тому +1

      සමහර විට එහෙම අයට මනසික රෝගයක් තියනවා.ඒකට කියන්නෙ මේනියා කියල.එයාලා විවිධ ආකාරයට අනිත් අයගේ අවධානය ගන්න උත්සාහ කරනවා.

    • @VishminavodyaPremarathna-xp8ew
      @VishminavodyaPremarathna-xp8ew Місяць тому +1

      ආ ඒ එහෙම දෙයක්ද.. අපේ ගේ ලගත් ඉන්නව ඔහොම් කෙනෙක් මම ඒලෙවල් කරන්ව එයත් ම්ගෙ වයසෙ හැබැයි බැදල ළමයෙක් ඉන්න්ව.... පුදුම විදියට අවධානයක් ඉල්ලන්ව මේ කියන විදියට . මම science stream eken AL krnne.. eyth kynwa එහෙම jump වෙලා ආවෙ නැත්තම් doctor kenek wennlu htye.. aprde meka ledk kyl dnnw nm eyth ehem jiwithe wrdda gnne nthi wenn thibba.. 😢😢

    • @Chamindi-hr3ir
      @Chamindi-hr3ir Місяць тому

      @@VishminavodyaPremarathna-xp8ew ඔව් ඔයා කියන්නෙ අපේ ඔෆිස් එකේ ඉන්නවා කෙනෙක්...එයාට සද්ද නැතිව හිනා වෙන්න පුලුවන්කම තියෙනවා කියලා අපි දැකලා තියෙනවා...හැබැයි පිට ආයතනයකින් පිරිමියෙක් ආවොත් බොරුවට මොනවා හරි කියලා මහ හයියෙන් හිනා වෙනවා.තව කාව හරි නෝන්ඩි කරන්න ඕනි නං එයා තනියෙම එහෙම කරනවා...හැබැයි එහෙම හිනා වෙන එකට කවුරුත් අවධානය නොදුන්නොත් ක්ෂණිකව කට වහගන්නවා.

    • @ShyamalieWijesekara
      @ShyamalieWijesekara Місяць тому

      ඇත්ත .අනික් අයට ඩිස්ටර්බ් වෙන විදියට එහෙම කරන අය ඉන්නවා..