It's really a very informative programme. The way you explain is attractive and scientific explanation is very useful. Well done putha. Congratulations
Ane sir mama yogart viyaparayak kranna patan ganna ulia adithalama dala tiyenne ewa kadawal walata danakota kal thaba ganeemata danna oni monawada sir. Eka mta mge viyaparaya kranna lokuma prasnayak wela tiyenne. Ane mata visadumak laba denna plz sir.
Waiting lesson ekak.sir mata danaganna ona api hadana drink ekakata chemicals mg danna kiyanne 1kg ta .eka drink eke bars 1kg da nathnm ekata ganna amudrawya wake 1kg da
Both are sulfites, Acts as an antioxidant and antimicrobial preservatives. Sodium metabisulfite chemical formula is Na2S2O5. Potassium metabisulfite, K2S2O5. Both are chemically very similar but sometimes used interchangeably. Potassium metabisulfite is a little stronger than sodium metabisulfite.
Plz,මට කියන්න පුලුවන් ද කිරි වලින් හදන (එළ කිරි) ජෙලි පුඩින් කල්තබා ගන්න කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්න .ලොකු පිනක්🙏🙏🙏🙏
It's really a very informative programme. The way you explain is attractive and scientific explanation is very useful. Well done putha. Congratulations
THANKS PUTU 🎉🎉🎉🎉GODAK WATHINA VIDIYO PUTHAGEN MAN DAKINAWA🎉🎉🎉SUBA PATUM EDERE ANAGHATHAYTA🎉🎉❤❤❤😊😊
මම මුරුක්කු නිශ්පාදනය කරනවා.ඒවා කල් තබා ගැනීමට දාන ද්‍රවය මොනවාද ?රසකාරක මොනවාද ?
Thanks malli.hoda wadak.oyage wada katauthu sarthaka wewa
Thank you 🙂❤❤
ගොඩක් හොද වීඩියෝ එකක්.
Thanks malliyo budu saranai
Very good. Wewant history without history cant doany thing properly. Continue your work. Really appreciate your hard work.
අදාල දේනැතිව වල්පල් දොඩවනව
Pudding cups,watalappan wage business ekak patan ganna ewa kal thiya ganna use karana dewal gana kiyala denna puluwanda video ekakin..
Oya hoya gattada watalappan jelly puddin kal tya gnn daana dewal. Matath kiyl dnko
ඉතා වටිනා මාතෘකාවක් ඔබ ගෙනාවේ.එ්ත් ටික වෙලාවක් යනකොට දැනුනේ ඉතිහාස පාඩමක් අහගෙන හිටියා වගෙයි.ටිකක් විතර නීරස ගතියක් තිබුනාද මන්දා.ඔබ තිස්ස ජනනායකගේ වැඩ සටහන් බලන්න.එය නරබන්නා අැද බැඳ තබා ගන්නවා.හරිම සරලයි.කමෙන්ට් වල තිබෙන දේවලින් ගම්‍ය වන්නේත් එ්කයි .එකම දේ නැවත නැවත නැති වූවානම් විනාඩි 32 වටිනාකම කාලයක් වුනා නේද
ඔබට හිතුන දේ හරි. මේක ආහාර පරිරක්ෂණය පිළිබඳ ඉතිහාසය. ඉතිහාසය නීරස වෙන්න පුළුවන්
Thank you ayye Good explanation. 👍
🙂👍👍
Elakiri walin hadana kiri toffee kalthiyaganne kohomada?
Good job ❤
Thank you Tech Food...
Super🎉
Wadiye wel wataram nathuwa kiwwa nam hari. Diga wadi vedio eka
අයිස්ක්‍රීම් , යෝගට් වගේ කිරි ආශ්‍රිත ආහාර කල්තබා ගැනීමට යොදාගන්න අනුමත දේවල් මොනාද මිලදී ගන්නේ මොනවගෙ තැන් වලින්ද?
මටත් දැනගන්න ඕනෙ
මටත් කියන්න
Kiri asritha kamawarga kalthaba ganne kohomada
Gammak
I really like your vedios.
Kiri ahara saha palathiru ahara kal thaba ganna widiya gana saha ema ahara thakshanaya gan igena ganna one magak penwanna puluwanda sir
ගොඩාක් වටිනව ඔයාගෙ වීඩියෝ
ස්තුතියි
@@techfoodlkCitric acid, e211 e223 food processing waladi mewa kochchr pramanayak bawitha kerne oneda
I am teacher home sciences. I was very good microbiology and nutrition. But we never get like this basic.
Sodoiyam benzoid jalaya litar1 kata kochcharaekathukaranna puluwanda
Sir puluvannam goraka kal thiya ganna danne monavada kiyala kiyanna puluvanda
Malli jadi malu kal thaba ganne kohomada man jadi malu bisnas ekak karanne podiyata
Ane sir mama yogart viyaparayak kranna patan ganna ulia adithalama dala tiyenne ewa kadawal walata danakota kal thaba ganeemata danna oni monawada sir. Eka mta mge viyaparaya kranna lokuma prasnayak wela tiyenne. Ane mata visadumak laba denna plz sir.
Good. me dewal walata me kalthabaagenime drawya hoda aadii washayen pehedili kalanam godak hodai.aye video ekak krnna. good❤
🙂❤
Choclate cream hadanda inne man ewa kala thiyanne kohomada.uumber plz
Paan kal thaba ganima sadaha bavitha karana preservative monawada
❤
👍
මම බිලින් ඡෑම් හැදුවා. නමුත් citric acids දාන්න බැරිවුණා. Water barth canning method එකට කලා. Please tell me correction
මේකෙ දෙවන කොටසේ වීඩියෝ එකේ link එක දාන්න පුලුවන්ද ... please
thanks good job
🙂👍
පොල් ටොපිවලට බවිත කරන්න පුලුවන් Food prasavetives මොනාද?...,පොල් 500g කට පාවිච්චි කරන්න පුලුවන් ප්‍රමාන කොච්චරද?..
Waiting lesson ekak.sir mata danaganna ona api hadana drink ekakata chemicals mg danna kiyanne 1kg ta .eka drink eke bars 1kg da nathnm ekata ganna amudrawya wake 1kg da
Malu ambultyl ekak kal tyagana puluwan kohomda
🔥❤💯
❤
Mage production keranna ice popsicle, kulu Badu warga, dry food , meya kal thaba ganne Yoda ganna nimakara danukmak laba denna
🙂👍
Alakiri yogat kal thaba ganna vidiyak kiya denna
Sodium nitrate kohomada bawitha karanne?mas aashritha nishpaadana sadaha?
Cake kal thaba ganna puluwan rasayanika deykk kiyanna ko
කතාව වැඩියි
Kisi therumak ne hadin vima vitharai kalthaba ganima raviya babitha karanna ona vidiya anu pathaya na
කෙටියෙන් කියන්න.
Food pasteurization vedio ekak danawanam Apita hodai
Ane chips pigenne nethiwa esurum karana akaraya kiyannako
Is there have any courses that I can learn
It in monada e rasayanika dewal ewa kiwe nane
සහල් කල්තබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද
E39, E330, E202, E223 acid warga ganne kohenda
වටලප්පන් ,පුඩින් කල්තියා ගන්න දාන දේ කියන්න පුලුවන් ද
ඔයා මේක ඇදන් යනව
හරිම බෝරින්
එප වෙනව
කෙටියෙන් කියන්නකො
සර් ගොඩක්ම ගොඩක් වටින විඩියෝ එකක් ගෙනාවෙ. ගොඩක් ස්තූතියි මේ වගේ වටින විඩියෝ ගෙනත් සියළු දෙනා දැනුවත් කරනවාට. ඒවගේම මටත් ගැටලුවක් තියෙනව සර් cake පොඩි අය ගොඩක් කන්න කැමති. එතකොට cake jar
හදල අපි සති 3ක් වගෙ උපරිම කාලයක් තියාගන්න shop එහෙකට දානවනම් අලවි කරන්න කල්තියා ගන්න ඔය කියන කෙමිකල් පාවිච්චි කරන්න ඕනද?
ස්තූතියි. ඒ වගේ කාලයක් තියාගන්න නම් preservatives භාවිතා කරන්න වෙනවා.
සර් මම පුද්ගලිකව ස්වයං රැකියාවක් කරන්න පටන්ගන්න හදන කෙනෙක්.මට මෙසමිබන්දව තව ඔබතුමාගෙන් දැනගැනිමට මම යොමුවියයුත්තෙ කෙසෙද?
සුදුලුනු,ඉගුරු,දෙහි අන්තර්ගත දේවල් කල්තබා ගන්නෙ කොහොමද? Eg: රසම්, ඉගුරු සුදුලුනු පෙස්ට්
දෙහි යුෂ වගේ දෙයක් කල් තියාගන්න කොහොමද ?.
Acetic acid යොදා ගෙන ආහාර කල් තබා ගන්න පුලුවන්ද...tipytip වර්ග
ඒ වගේ ආහාර preservatives වලින් විතක්ම කල් තබාගන්න බැ. Packaging එකත් බලන්න ඕනි.
අපිට චීස් කල් තියාගන්න මොනවාද කරන්න පුළුවන් අපිට
හන්ගලා තියපන්
@@anuruddhakoshilabandara8623 හ........,හ..........හා
❤️❤️
පිස්සෙක් වගේ ...මිනිස්සුන්ට ඔිින දේ විතරක් කියපන් අමිිමගෙ රෙද්දක් කියනව
මොනව කියනවද මන්ද. දැන ගන්න ඕනි කිසිම දෙයක් කිවුවෙ නෑ . අපරාදෙ කාලය
Ekama visadumakwat kiyannane.gatalu walata answer nane
godak watinawa oyage contact noumber eka denawada
Monawath me kiyanne wal baila mnihekuta uwamana tika kiyanathiw monada me kiyanne
මේ යකාගේ කයියමයි එකම එකම නැවත නැවත කියනවා
Man podi yata jelly pudding business akak patan gatta giya mase. Ath Mata return enawa kal thiyaganna baruwa. Mata udaw karanawda
Sirwa contact karagnne kohomada
ascorbic acid koheda ganna puluwan?
Mage product eka thiyanawa.mata kal thabaganna prashnayak thiyanawa.
Mata me gana eganaganna patamalawak karanawanam kohedathiyenne
Me gana wenama igana ganna nam patamalawan na
අනේ මට් කියන්නකො පිටි වලින් හදන බයිට් වර්ග කල් තබා ගන්නා හැටි කිය දෙන්නකො
අලදෝසි ,පොල් ටොපි වගේ දේවල් කල් තබාගන්න මොනවද භාවිතා කරන්නේ .බිස්නස් එකකට
Onima de nana video wala kal tiya ganna diyara hada ganna kramaya
sir online clz ekk krnna.ahara kal taba ganima gana
🙂👍
ආහාර වල ආරාක්ෂාව හා කල්තබාගැනීම සදහා පැකින් කිරිනේදි නයිට්‍රජන් භාවිතාකිරිම හොදයිද
Idiriyedi Nitrogen gana video ekak aniwaryenma karannam.
Ane ahara kalthabaganna dana dewal gana kiyanna
ජෙලි පුඩින් කල් තබාගන්න දෙයක් කියන්න ගොඩක් පිං
දුරකථන අංකය ewanna හැකිද
බෑ😂
Thota pissuda uwamanade kiyan nathuwa magulak kiyawanne
What is the difference of SMS & KMS.
Both are sulfites, Acts as an antioxidant and antimicrobial preservatives. Sodium metabisulfite chemical formula is Na2S2O5. Potassium metabisulfite, K2S2O5. Both are chemically very similar but sometimes used interchangeably. Potassium metabisulfite is a little stronger than sodium metabisulfite.
@@techfoodlk Thanks Appreciate much
I would like to know hw much we can add per 1 kg. When making Chutneys & Jams.
@@thilaniranawake9143 Sure, I'll explain it
Kaale kana wedasatahan
No eka denawada
Good explain broo. 👍 Uba කෙට්ටු welane ban 🤔
Thanks brother. aurudu ganakin gym gihin nane 😉
අලුතින් ආහාර නිෂ්පාදනය කිරීමට අදහස් කරන කෙනෙකි. කල් ඉකුත් වීමේ දිනය දැනගන්නේ කෙසේද? ඒවා ආයතනකින් ලබා ගත යුතුද?
Mn a gana video ekak karala thiyanawa. Balanna.
Link eka dannako
Oba thumawa contact karaganna puluwan widiyak kiyanna puluwanda? Number ekak denna puluwannam loku udawvak.
උම්බලකඩ සම්බෝල වගේ කල් තබා ගන්නවා නම් මොනවාද කරන කල් තබා ගැනිමේ ක්‍රම...?????
Heat treatment karala kal thiyaganna puluwan. a wagema chemical preservatives bawitha karannath puluwan.
@@techfoodlk contact number akak denwda...thwa wisthr aha gnna one..
No eka denna puluwan da
මෙලෝ හත්ථිරව්වත් දන්න බල්ලෙක් නෙමෙයි
Contact number eka denna puluwanda ?
ඔයාගෙ නම්බර් එකක් දෙන්නකො
මම අහන්නෙ ඔබෙ විඩියෝ වීභාග සදභා ද ,නැත්නමී සාමාන්‍ය මිනිසූන්ගේ ප්‍රායෝගික
පුයෝජනය සදහාද කීයල. පැය දෙකකටත් වැඩිය අද කාලය කාල දාලා. ලැබුනෙ විචිචූරන විතරයි. වත්තේ හැදෙන අඹ ගෙඩියක් වරක මදුලක්, අන්නහි ගෙඩීයක්, ඇඹෑරැල්ලවක් , තක්කලීයක් ආදීය ජෑමි ටීකක් , චටිනියක් අචිචාරූවක් හදාල කල්තියා ගන්න වීදිහ කිවිවනමි හොදයි. ලගක හිටීයනමි මීට වඩා හොද සිංහලෙන් අගය කරන්ඩ තිබුන. විශේෂ දැනූමක් තියෙන බවනම් පේනව. ඒත් වවාගෙන වටේ යනවා වගේ.
ලගක හිටියා නම් මාත් කියලා දෙනවා 😁
Agree with you.mokadda manussayo me ithiihasei wdak nathi bahubootha kiya kiya minissunge welawa nasthi krnne a/l clz ekaka wadi una nemeine. Ohe hodai sahithya vichara krnna
No
Ona kematida katha
brother man oyagen upades tikak gannona kohamada oyawa contact keraganne
සර් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න.. පපඩම් නිෂ්පාදන ව්‍යාපාරයක් කරන්න තමයි අයිඩියා එක තියෙන්නේ.. සර් ඒ නිෂ්පාදනයෙන් මට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මට පටන් ගන්න හොඳ නිෂ්පාදනයක් ගැන අයිඩියා එකක් දෙන්න ප්ලීස් සර්
@world best aththatama puluwan. Mamath kamathiy udaw karanna. Eth eka tikak sankeerna wedak. Ekata mama aniwarayenma idiriyedi kramawedayak hadanawa.
ආහාර නිෂ්පාදන ව්‍යාපාර සදහා දැනුම ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හදනවා.
@@techfoodlk බොහොම ස්තුතියි සර් ඒක අපි වගේ ආහාර නිෂ්පාදන ශේස්ත්රයට පිවිසීමට බලාපොරොත්තු වන අයට ලොකු උදව්වක් වෙයි
@@techfoodlk sir ahara පිළිබඳව phunu vada satahank aramba karanna piz
@@hansiindika977 aniwarayenma karanawa.
P no
Mata number eka denna puluwanda
විඩියෝ එකට ආදාලම දේ කියවුනේ නැනේ..ආහාර පරිරක්ෂණ ද්‍රව්‍ය මොනවද කියන එක 🤔🤔🤔
Waht nonsense 😂😂
good vidio how can i contact you