Is this situation for the long term or will it increase once Debits start to pay by CBSLto Private Creditors? However, so far Ground situation has not changed significantly.
Usually any economy policy takes some time to see a significant change in the ground. Interest rates are mainly decided by the risk factors. Successful debt restructuring will surely improve the credit ratings and reduce the risk of repayments. Hence, the interest rates can go down further. Paying foreign loans can put some pressure on the market as increased domestic borrowing by the government. But that pressure can be negated by the improved credit ratings , FDIs and foreign currency loans.
Fd Rates nam denatama adu wela giya sathiyeth adu kala den 6.50% eth loan Rate 18% Bank salli hamba karanawa witharai corona kaleth kale me demai salli ithiri karana kenatath sahanayak ne loan ekak ganna minihatath sahanayak ne Government bank nam appariyai🤮
බෑන්ක් නිවාස ණය ඉක්මනින් අඩුවෙන්න ඕනි.මනුස්සයෙකුට නිවසක් හරි හදා ගන්න
😂පොළිය 7%/8%
ණය පොළිය 24%
දව්සෙ පඩිය 1100
විදුලි බිල 7000
මිනිස්සු මරාගෙන කාපල්ල
මුන්ට ගහල පන්නන්න පිරිස් එකතු වෙන්න ඕන..
මිනිස්සු මරාගෙන කනව මේව හෙන ගහන අපරාධ
ඊයේ මම දැක්කා බිස්නස් යූ ටියුබ් සාකච්ඡාවේ එක් මහාචාර්යවරයෙක් කිව්වා දෛනික රාජ්‍ය ආදායම බිලියන 2ක් සහ වියදම බිලියන 8ක් කියලා.මෙය ඉතා හාස්‍යජනක කරුණක් වන්නේ ඔහු පසුගිය වසරේ රාජ්‍ය ආදායම් අගය අධ්‍යයනය කර නොමැති බැවිනි.
ණය පොලිය නැතුව නිකන් දුන්නත් යාපාරිකයෝ ණයගන්නේ නෑ ව්‍යාපාර ඉවරයි
පොළිය අඩු වුනහම එක පිරිසකට හොඳයි.ඒත් අපි වගේ පොළී ආදායමෙන් ජීවත් වෙන අයට හාමතේ මැරිල යන්න තමයි වෙන්නෙ! නේද....? 😥♨🔥❌
yam kotasak money market funds wala invest karanna. tikak hoyala balanna options tiyenawa. hebei bohoma parissamen kalpanawen
Stock market will perform better
අපි 2022 BOC එකෙන් මුලදි 9% ගත්ත නය 2023මුල 28.5%කරා.ඔබතුමා කොච්චර කිව්වත් නයපොලි අඩුවෙනව කිව්ව BOC පරන නය පොලි අඩුකරන්නෙ නැ.පහුගිය කාලෙ දශම 5 අඩුකරා දැන් 28%,BOC කියන්නෙ එයාලට loan වලට අඩුකරන්නෙ කියල central bank එකෙන් කියල නැතිලු.
Kalakannima bankuwa..loke tiyena..godak dushitha bankuwak
@@slyorker9621banku kiyanne suba sadana ayathana newene laba labanna ona ubalata loan ganna beri unata banku mona karannada😂😂😂
You are doing a great job! Keep it up!
ඕවා අඩු වුනාට බැංකුව නය පොලිය අඩුවුනොත් තමයි පුදුම
january indala NSB eka poddak adu kala existing loans wala
මීට වඩා හොදයි අපිට වස දුන්නනම්.අපිකොහොමද.ජීවත් වෙන්නෙ .හෙන වදිවී
නිෂ්පාදන කර්මාන්ත දිරි නොගන්වා ඔය මොන දේ කරත් රටක ආර්ථිකය ස්ථාවර කරන්න බෑ. රටේ පොඩිම තේ කඩයේ සිට මහා පරිමාණ කර්මාන්ත ලක්ෂ දෙකක් වැහිලා ඉවරයි. විදුලි පරිභෝජනය 30%න් අඩු වෙලා. රටක සියලු දේ සදහා ඇති ඉල්ලඅ අඩු කර ඒ මගින් ඩොලර් මත ඇති පීඩනය අඩු කර කරන ඔය සෙල්ලම හරියටම ගෙදරක පවුලක් නොකා නොබී, බෙහෙත් නොගෙන, ලමයි පාසල් නොයවා, කිසිම උත්සවයකට සහභාගී නොවී, අලුත් ඇදුමක් මිලදී නොගෙන ජීවත් වෙමින් කාලය කා දැමීමක් වගේ.
Thanks for new updates
සියලුම ස්ථාවර තැන්පතු කරැවනි ඔබගේ සියලු තැන්පතු විඩ්රෝ කරලා වෙනත් ආයෝජනයකට දමන්න
ඕක හරියන්නේ නෑ ඕක කරන්න ගිහින් තමා කබ්රාලුත් රට බන්කොලොත් කරේ මිනිස්සු බැංකු වලින් සල්ලි එලියට ගත්ත ගමන් රටේ උද්දමනය වැඩි වෙනව
රටේ මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රදාන වශයෙන් ක්‍රම කීපයකට පාලනය කරන්න පුළුවන්.
ඒ කාලෙ කලේ
1. direct intervention , සන්චිත පාවිච්චි කරල රැපියලේ වටිනාකම පාලනය.
2. Money printing , මුදල් අච්චු ගැසීම මගින් පොලී අනුපාත පාලනය.
දැන්
1. Soft peg, අවශ්‍ය විට පමනක් රැපියලේ වටිනාකම අඩු වැඩි වීම පාලනය.
2. Policy rate adjustments , මුදල් අච්චු ගැසීම නැතිව වෙලදපොල මගින් පොලි අනුපාත පාලන. එයට යන්න පුළුවන් පහලම අගය මහ බැන්කුව පාලන.
ඊට අමතරව සන්චිත වර්ධනය කරගන්න එක.
ඉස්සර ප්‍රතිපත්තියට වඩා ගොඩක් වෙනස් තාක්ෂණික ගත්තම.
Danna deyak kiyapan bn
ඇයි උඹත් deposit දැම්මාද 😂
@@aselasrikantha1333 ඇයි උබ අඩු පොලියට ණය ගන්නද බලාගෙන ඉන්නේ😂😂😂😂
@@dmgpodi3031 මම දන්න දේ තමා 🐂🐂 කිව්වේ
Will this have any effect on real estate values? However it is not likely to decrease the cost of living isn’t it?
Harima wadagath obe adahas,ths
දුප්පත් මිනිසුන් ,විශ්‍රාමිකයන් පොලියෙන් ජීවත්වෙනවා කියල හිතන්නේ නැති මහ ලොකු අර්තික ඔස්තාර්ලා ,මහ බැංකු අය ගෙ EPF පොලි වැඩියි නේද
loan rates in bank still around 15%
nsb existing loans walata rate eka jan indala 13.5 kara
2024 ජුනි මස වන විට ආයෝජන පොලිය අඩුවෙයි ද වැඩි වෙයි ද?
කාලයක් Npp එකේ උන් කැ මෝර දුන්නේ බැංකු පද්දතිය විනාශඊ විදෙස් මුදල් එවන්න එපා එහෙම කියපු කාලකන්නි දැන් මොකද කියන්නේ කියලත් වැඩ සටහනක් කරන්න? 😂😂
Anee palayan ranilge lolla 😂😂
උකස් පොළිය 17.5%
Crib report ekata sahanayak denna ona , bankuwakin nayak ganna nathnam owa adu una kiyala apita loan ganna bane
ඔහොම කිව්වට බැංකුවට ගියාම බැංකුවකියන්න මොකක්ද දැම්මා ණය දෙන්නේ නෑ කියලා
අපිට කමක් නැහැ පොලියට හෙන ගැහැව්වත්. මොකද අතේ සතයක්වත් නැහැ. අපි හැමදාම එදාවෙිල ටුවර්ස්.😂😂😂😂😂
Tnk
Still my bank loan interest rate 26% .
Poliya adu wuna kiyala banku nsm malata adu karanne na adu wata denewa nam padiya laksha 300k wada thiyenna onne
Anduwa balanne FD n saving wala thiyena rupiyal tika economy ekata danna ekai plan eka, habai loweth badu, vahana,idam adu wenne nam na, ewa nam dawasin dawasa uda yanawa
Omg 😮 sir any ideas when the Fd rates go up again
Aluth inwesat marga monwada?
O nce government start repay their debts situation will change.😊
Is this situation for the long term or will it increase once Debits start to pay by CBSLto Private Creditors? However, so far Ground situation has not changed significantly.
Usually any economy policy takes some time to see a significant change in the ground.
Interest rates are mainly decided by the risk factors. Successful debt restructuring will surely improve the credit ratings and reduce the risk of repayments.
Hence, the interest rates can go down further.
Paying foreign loans can put some pressure on the market as increased domestic borrowing by the government. But that pressure can be negated by the improved credit ratings , FDIs and foreign currency loans.
@@madhavavithana Thank You Appreciate your explanation.
Loan rates vala venasak nm bnk vaka thama
Cost of fund 10% . But lending 16% -18%. So huge mismatch
පොලියට කෙලලා ඒකෙනුත් බද්දක් ගහනව .එතකොට අපිට හම්බ වෙන්නෙ මොකක්ද මුන්ට හෙන හතම ගහපන් .මුන් මකබෑවිලම පලයන්
me widiyata adu wela nawatha poliya wadiwenna puluwan
Nandege arthikaya hodai maha bankuwema hodai kamak na
Fd Rates nam denatama adu wela giya sathiyeth adu kala den 6.50% eth loan Rate 18% Bank salli hamba karanawa witharai corona kaleth kale me demai salli ithiri karana kenatath sahanayak ne loan ekak ganna minihatath sahanayak ne Government bank nam appariyai🤮
15loan rates thiyenne koi bank walada
@@creationslekacreation5963 nsb eka housing e gana tiyenawa dakka
Bank loan rates are still higher than 17%
Good
මහත්මයාණනි..
මම 2018 වසරේ සණස බැංකුවෙන් දේපල ඇප මත ලබාගත් ණය සදහා මේ වන විටත් ඔවුන් 25% පොලියක් අය කරනවා..
එය සාධාරණද...
පොලිය තනි ඉල්ලකමට ආවට බිත්තරෙ රු 60/- තාම. අනිත් එවත් එහෙමයි. ජිවත් වෙන්න බෑ යකෝ
ඉතින් බිත්තර නොකා හිටහං. පුන්නක්කු ටිකක් බීලා මාලිමාවට චන්දය දීපන්.😂😂😂😂
@@uppam බිත්තර කන්න නැති උනාම ඉස්සෙරහට මාලිමාව අපුවහම් බඩු ගහන්න ජින්තු නැති වෙනවා යකො .😂 දැනට බිත්තර 6-7 ක් කනවා බන් දවසකට් .
@@uppam බිත්තර කන්න ඔනෙ බන් නැත්‍තම් උමබට වගෙ නැට්ට පන නැති වෙනව 😂😂😂😂
මේ තත්ත්වය හොඳයි ලෝන් ගන්න ඉන්න අයට. ලෝන් නැතිව බිස්නස් කරන්න බෑ.. ඉඩමක් වාහනයක් විකුණ ගන්න ලේසියි
Loan denne na salary eka 500k wada onne natham denne 2.5 million witharai eken ada kale vahanayak wath ganna ba
@@Andy-ns4vd දැන් තියෙන තත්ත්වය එහෙමයි . ඒත් හරියන්න ඉඩ තියෙනවා. බලමු ඉතිං .
Ow hari giyoth goda, balamu tika kalayak thama rate rajaye expenses bam adu wena patak na ekai thiyei lokuma prashne ekath adu wuna na nam hari
@@Andy-ns4vd ,ow machan.
Poli anupatha adu na
ගොඩාක හොදයි.පොලිය අඩු වෙනවානම් ඩොලරය අඩු උනත් අපිට හොදයි.මොකද ආර්ථිකය වර්ධනය වේවි කියලා බලාපොරොතතුවක් තියාගන්න පුලුවන්
Ehema wunoth hodai kohomath rate naya gewanna patan gaddi thamai case wenne lankawe thama anduwe viyadam adu karala na
,,නවත ඔය පොලිය අඩු වෙන්න මාස5ක්ක් 6ක් විතර යඉ oya kiyanna widiyata adu karanne ne
මහ බැංකුවට කොහෙන්ද රුපියල් ආයෙ අච්චු ගහනවද
😂 මොලේ ඇග පුරා ඉන්න ඩෑල් එකක් වගේ
Syaluma pudgalyo jv p dinwanna ona......aaaaa
Dan naya poli anupathaya keeyada nsb
Baalagiri ada newe heta wage tamai taama niwasa naya seeta 18 polya😢
interest goes down, inflation goes up to sky...funny Central Bank
මගේ fd එක අද අලුත් කලේ 07% 😔
මේ මාසෙම අඩු වෙය්ද බැංකු පොලිය