Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Uresha vs Shashika | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 138

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 місяців тому +83

    ගැනුකම රැකගෙන ලස්සන hadath රැකගෙන ආත්ම ගව්රවය රැකගෙන ඉදිරියට යන ආදරණිය ගායකාවන් දෙදෙනා. 😘😘😘

  • @kavionline2004
    @kavionline2004 11 місяців тому +41

    අනේ සෂිකා මිස් හැමදාමත් පුදුමාකාර ආස ආදරණීය චරිතයක්...මිස් මේ වැඩසටහනට එනකම් ගොඩක් කල් බලන් හිටියා...ගොඩක් සතුටුයි දැක්කාම...පුලුවන් නම් සිරසෙන් ඉල්ලීමක් කරන්නම්...සෂිකා මිස්ගේ පවුලේ අයත් එක්ක දවසක ගෙන්වන්න..අපි හරිම ආසයි ඒ පවුලට...❤❤❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 11 місяців тому +28

    TWO RESPECTABLE CHARACTERS ❤️❤️ උරේෂා vs සසිකා හැමදාමත් එකවගේම රස විදින හඬවල් දෙකක්... ❤️❤️❤️❤️ ජයවේවා බුදුසරණයි !!

  • @wsfernando9878
    @wsfernando9878 10 місяців тому +4

    ඔය දෙන්නා ඔය අදින විදියටම අදින්න හරිම ලස්සනයි ගොඩේ කියලා හිතන් ඉන්න අයට හිතා ගත්ත දෙන් දෙන්නම ලස්සනයි ❤❤❤

  • @C424c424
    @C424c424 11 місяців тому +21

    දකින්න කැමතිම කලාකාරිනියන් දෙපලක් එකම තැනක දකින්න ලැබීමත් සතුටක්..❤❤❤

  • @SujiPriya-yz2qp
    @SujiPriya-yz2qp Місяць тому +1

    Lankawa enna Hodama artisla, urasha, sashika, athatama Hoda artisla ❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 місяців тому +21

    ශෂිකා ම්ස් ඉක්මනට ම සංගීත පසංගයකට එන්න අපි පසංගයට ඔයා එනකම් අපි බලාගෙන ඉන්නවා .තාමත් ඔයාට ගොඩක් ❤ගොඩක් ආදරෙයි ශෂිකා නිසංසලා මිස් ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 місяців тому +20

    තාමත් ඔයාගේ සිංදු විතරයි අහන්නේ ❤ශෂිකා මිස් ❤

  • @malkanthim5198
    @malkanthim5198 10 місяців тому +4

    ආදරෙයි ශෂිකා. ඔයාගේ කතාව හරි නිහතමානීයි. වැදගත්. ❤

  • @shanikaanuruddhi6313
    @shanikaanuruddhi6313 11 місяців тому +23

    ආසම ගායිකාවන් දෙන්නෙක්... ❤ අපි ගරු කරනවා... ❤❤

  • @kavindadilshan941
    @kavindadilshan941 11 місяців тому +24

    ආසම ගායිකාවන් දෙන්නෙක් ❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 місяців тому +14

    අනේ ශෂිකා .❤️❤️❤ පුදුම තරම් කැමති චරිතයක්. ආදරණිය චරිතයක් හැමදාමත් ඒ වගේ ඉන්නේ ඒකයි. උරේෂා මේ දවස්වල සිරසේ දකිනවා. ❤️❤️❤️ ආදරණියයි. දෙන්නාටම ආදරෙයි . 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 11 місяців тому +14

    IT IS A GOOD ADVICE FOR YOUNGER ONES AND ALL LADIES.... ❤️❤️තමන්ගෙ ශරීරය ආවරණය කරගන්න එකද හොඳ නිරාවරණව අඳින එකද හොඳ?
    අපි මේ දෙදෙනාට ගරුත්වයක් තියෙන්නෙ අඳින පලඳින විදිහ හැසිරීම කතාබහ මේ සියලුදේ නිසාමයි... ගොඩේ උනත්, මඩේ උනත්, නගරෙ උනත් සිරි ලංකාවේ සංස්කෘතිය රකින ඔබ දෙදෙනාට ගොඩක් ගෞරවය කරනවා, හැමදාමත් ගොඩක් ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 місяців тому +15

    මගේ ජෙවිතේ ආදරණීය චරිත දෙකක් තෙරුවන් සරණයි ❤❤❤❤ආදරෙයි හදවතින්ම ජයවේවා ❤❤❤❤❤ආදරෙයි ❤ආදරෙයි ❤❤❤cyprus

  • @kavionline2004
    @kavionline2004 10 місяців тому +2

    Uresha මිස් හැමදාමත් හරි ම ලස්සනයි අදත් ඇය හරි ම වැදගත් විදියට සන්වරව ඉන්නවා. හැමදාමත් uresha මිස්ට මම හරි ම ආදරෙයි ❤❤❤💙💙💙😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 місяців тому +25

    මම ආසම ගායිකාව ශෂිකා නිසංසලා ❤❤❤❤

  • @withinK783
    @withinK783 11 місяців тому +16

    ගීත් චමිල්කාගේ කෝච් ❤ කෝච් ශශිකා 😍 සහ අලුත් කෝච් උරේෂා ❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 11 місяців тому +15

    දෙන්නම හරීම හෙදයී මම ආසම ගයීකවො දෙන්නේ ❤❤❤❤

  • @priyamunasinghe957
    @priyamunasinghe957 11 місяців тому +11

    ලස්සන කටහඩවල් දෙකක්.සුභ පතනවා.2 අනාගතයට.හරිම ආදර්ශවත් චරිත දෙකක්

  • @LSChandraseeli
    @LSChandraseeli 11 місяців тому +6

    හරිම ආදරෙයි ඔයාල ට.shasika akkage nihathamanikama nisa thamayi හැමෝම ආදරේ

  • @UdaniUdaniKaushalya-on3yb
    @UdaniUdaniKaushalya-on3yb 11 місяців тому +12

    My favorite singer shashika miss ❤🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 місяців тому +28

    අනේ thank you ශෂිකා නිසංසලා වැඩසටහනට ගෙන්නුවට

  • @jayaniiresha4103
    @jayaniiresha4103 10 місяців тому +2

    ලස්සන කට හඩවල් දෙකක්
    මන් ආදරේකරන චරිත දෙකක්❤❤❤❤

  • @ashanbandara-b2i
    @ashanbandara-b2i 11 місяців тому +7

    ලන්කවෙ .ඉන්න.ජතික වස්තුව ක්.
    උරෙශා .සිනමාවෙඩිම.සම්ම්න.
    මන්.හිත්න්නෙ.25.වගෙ.හොඳ ම.ගයිකව උනා

  • @akalankaprabath6898
    @akalankaprabath6898 11 місяців тому +12

    සශිකා ❤

  • @wsfernando9878
    @wsfernando9878 10 місяців тому +1

    එදාවගේම තාමත් ලස්සන නිහත මානි චරිත දෙකක් හැකියාවෙම් ඉදිරියට ම යන ඔබ දෙපලට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ලස්සනයි ❤❤

  • @creative6721
    @creative6721 11 місяців тому +4

    අම්මෝ.. ආසම දෙන්නෙක් එකට එකම වැඩසටහනක..❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 11 місяців тому +7

    Favorites Uresha. . lot's God's Blessings Always ❤🙏

  • @nalikaperera884
    @nalikaperera884 11 місяців тому +9

    මම දෙන්නගේම ගීත වලට හරිම කැමතියි.ඒත් සශිකා මේ ක්ෂේත්‍රයට පවුල් පසුබිමකින් ආපු කෙනෙක් නෙමෙයි.ඒත් උරේෂාට තිබුන ලොකු කලා පසුබිමක්. හරිම සතුටින් මේ ටික කියන්නේ ඇයගේ පියානන් වගේම ඇයත් බොහෝම නිහතමානී චරිතයක්.සශිකත් එහෙමයි.ඒ නිසාම උරේෂාට මම ගොඩක් කැමතියි.

  • @ashaadhikari7005
    @ashaadhikari7005 10 місяців тому +1

    ඉතාම ආදර්ශමත් කාන්තා රත්නයන් දෙපලක්. ඔබ දෙපලට
    බොහොම පින් සමාජය විකුර්ති නොකර යහපත් ජීවිත ගත කිරීම වෙනුවෙන්.❤❤❤

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi 11 місяців тому +7

    මම ආසම දෙන්නෙක් ආදරෙයි ගොඩක් දෙන්න ටම❤❤❤❤

  • @Chanuboy-yx7vj
    @Chanuboy-yx7vj 10 місяців тому +5

    කවදාවත් වෙනස් නොවෙන පොඩි කාලේ ඉදන් ආසම ගායිකාව ශශිකා නිසන්සලා

  • @troncykadana1117
    @troncykadana1117 11 місяців тому +8

    හොඳම denna..🎉🎉❤❤❤🎉🎉🎉

  • @sumanavahegal1374
    @sumanavahegal1374 11 місяців тому +1

    ලස්සන යි.දෙන්න ම.ස්තුතියි .ආදරේ .හැමදාම ත්.සතුටු යි..බුදුසරණ යි.👍❤️💗❤️💗❤️💗👍🌷🌻🌹💐🔥🔥🔥🔥🔥

  • @IR_ESH
    @IR_ESH 11 місяців тому +9

    හරිම ආදරණීය දෙපලක් ❤

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 11 місяців тому +10

    Most humbal female artists in Sri Lanka...respect them both ❤❤❤ Geeth and chamathka both coach shashikas team in Season 1 and 2 ❤❤❤

  • @tvm6926
    @tvm6926 10 місяців тому

    නිහතමානීකම, සංවර කම, හැකියාව, අපේ කම උපරිමයෙන් තියෙන ආදර්ශවත් කලාකාරිනියෝ...

  • @Hasichana0923
    @Hasichana0923 11 місяців тому +9

    Uresha❤ shashika❤

  • @asankaupendra3938
    @asankaupendra3938 11 місяців тому +3

    Aneee හරිම ආදරෙයි ඔයාලට ඔයාලා දිහා බලලා ඉගෙන ගන්න දේවල් තියනවා ... අමායා අධිකාරි මේවාගේ අයව ඇසුරු කරලා,කරුනාකරලා සමාජෙට දෙන වැරදි මත හදා ගන්න .... හරිම,වීර,කමක් වගේ කියවනවා,අප්පිරියයි අනේ

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 11 місяців тому +1

      Matath attatama mathak une e jara geniwa me denna kata karanawa dakkama. 😂😂😂

  • @deshanidilka7963
    @deshanidilka7963 11 місяців тому +5

    හදවතේ ගායිකාව සශිකා නිසංසලා ❤❤ නිහතමානී චරිතයක්

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 11 місяців тому +7

    ආසම දෙන්නෙක් ආදරෙයි ❤❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 11 місяців тому +5

    Lassana katahadawal dekak thiyena , lassanata jeewathwena gahanukama pirunu lassana charitha dekak❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 11 місяців тому +4

    Man harima asa.gaikawan.dennek.genuwata.godak.thank.lassana.vois.dekak.budusaranai.ediri.gamanata❤❤

  • @chanirusandupul
    @chanirusandupul 11 місяців тому +6

    sashikaaa❤❤❤❤

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 11 місяців тому +4

    Harima nihatamanie dennek a nisa wenna athi eyalage yalu kamath echchara lassana math dennatama harima kamatie

  • @priyantakumara1652
    @priyantakumara1652 11 місяців тому +2

    නිහතමානී වැදගත් විදිහට ජීවත් වෙන ලස්සන හදවත් දෙකක්❤❤❤❤❤

  • @irahada5961
    @irahada5961 11 місяців тому +6

    ගායිකාවන් ගොඩක් දෙනෙක් දික්කසාද වෙලා ඉන්නේ .මේ දෙන්නා ගෞරවය රැකගත ඉන්නවා .raviharige තාත්තා නම් දෙවෙනි විවාහය .

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 11 місяців тому +5

    ADARSHAMATH KANTHAWAN DENNEK DENNATAMA. ADAREI ADAREI❤❤

  • @iyanthiperera
    @iyanthiperera 11 місяців тому +6

    Sri lankawata abhimanayak gena dena sri lankawe pinata pahala vuna adaraniya gaikawan dedenek. ❤❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 11 місяців тому +4

    අපි එයාලට ගරැකරනවා,😊

  • @kalbag9729
    @kalbag9729 11 місяців тому +2

    මම ආසම කරන ගායිකාවො දෙන්නෙක් ආදරෙයි❤❤❤❤🎉🎉🎉

  • @tharu8591
    @tharu8591 11 місяців тому +3

    Abhisheka wimalaweera and lahiru perera
    Me dennath oone ilanga programme eke ❤

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 11 місяців тому +5

    ❤️❤️ supiri forgram eka, thank your .lowa sabaha minisun ehema thamai eheth apa asammatha lokayakata kotu wela iwarai ein penayannata dan kalaya hari, mewani forgram ewani sithuwili athi ayata upaharayakma wewa,,,sakthiyakma wewa,,🌹🌹Oyala kawadawath wenas wenna epa oyalata jaya wewaa,,👋👋

  • @chandibadullage7145
    @chandibadullage7145 11 місяців тому +1

    උරේශා මිස්ගෙ ගීත වලට හැරීම කැමතියි

  • @a.g.skumari937
    @a.g.skumari937 11 місяців тому +5

    Godaaak asama dennek ❤❤❤❤

  • @asankasampath6125
    @asankasampath6125 11 місяців тому +3

    මං ආසම ගායිකාවෝ දෙන්නෙක් ❤❤❤❤

  • @dulanjasasith5459
    @dulanjasasith5459 10 місяців тому

    ආසාවෙන් හිටියා obathumiyala enakal. ❤❤ හැමදාමත්

  • @charu9180
    @charu9180 11 місяців тому +1

    Love u Shashika ❤
    Its so lovely to hear that u two are bestfriends. So cute. Love u both

  • @kanthithalagoda1782
    @kanthithalagoda1782 10 місяців тому +1

    Oyala denna ratata sampatak siyalu pethum sarthakawwa

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 11 місяців тому +4

    ඒක ගොඞෙ කමරයේ නේමේයී හෙද හැදිච්ච කම

  • @Geethamala_Nawarathne
    @Geethamala_Nawarathne 11 місяців тому +2

    Mama aasama , daksha ma,nihathamaanima gaaika diyaniwarun dedenaa...❤hamadama aadarei❤

  • @ruwnya1374
    @ruwnya1374 11 місяців тому +3

    නිහතමානී දෙපලක් ❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 місяців тому +1

    ඔව් ඔයාල දෙදෙනාම ආදරණීයයි වැදගත් ලෙස ජීවත ගෙවෙනවා තෙරුවන් සරණයි ❤❤

  • @thilinadilshan2715
    @thilinadilshan2715 11 місяців тому +1

    Asama dennek ada ekata...thank you Sirasa. 😍😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 місяців тому +2

    ආදරනීය. දෙදෙනෙක්❤❤❤❤

  • @hasaaand
    @hasaaand Місяць тому +1

  • @hasaaand
    @hasaaand Місяць тому

    Uresha’s talent ❤

  • @thesithrandika3143
    @thesithrandika3143 11 місяців тому +2

    Kemathima kalakariniyan depalak....oba depalatama sada jaya...!!!

  • @Skwsamanthi
    @Skwsamanthi 11 місяців тому

    Asama dennek..😘😘😘❤️❤️aadarei hamadamath 😘😘😘🎉🎉budu saranai 🙏🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 11 місяців тому +4

    ලස්සනයි ❤️❤️🇱🇰🇦🇪

  • @Udboy365
    @Udboy365 11 місяців тому +1

    Ahinsaka nihathamani charitha 2k adarei ❤

  • @SumithrakumariSumithrakumari
    @SumithrakumariSumithrakumari 11 місяців тому +1

    Oyalata api hamadama adarei

  • @dushan_rupasinghe
    @dushan_rupasinghe 11 місяців тому +4

    Favorites ❤

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 10 місяців тому

    I love these two singers great personality 😍😍😍😍 good luck

  • @sooriyaarachchimadubashini7618
    @sooriyaarachchimadubashini7618 11 місяців тому

    Kanthawak nirawaranaya wenna endama kethai.oyala dennama lassanai adina pladina vidiya katha bsha.hemotama adarshayak.❤❤❤❤❤❤

  • @IndraniKasthuriaracchi
    @IndraniKasthuriaracchi 11 місяців тому +1

    Mamath dennatama eka wagema aredarei.❤🎉😂

  • @pryanthapopy6002
    @pryanthapopy6002 10 місяців тому

    මාගෙ. අංක එකේ ගායිකාව. ශෂික. නිසංසලා. උරෙන්. ස. පිලිවලට. ඉන්න. දෙන්නෙක්. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @Kavee_Music30
    @Kavee_Music30 11 місяців тому +1

    ආසාවෙන් ඉන්නවා ඔබ දෙපළගේ හඬින් වර්ණවත්වන නව නිර්මාණයක් රස විදින්න...💗

  • @ashanivimesha6651
    @ashanivimesha6651 11 місяців тому

    හැමදාමත් හදවතේ ගායිකාව ❤️

  • @supunrathnayake4037
    @supunrathnayake4037 10 місяців тому

    Adara niya charitha dakak❤❤❤❤❤❤... ❤❤❤❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 11 місяців тому +1

    Me dennatama mn godak kamate..mulma hetuwa hada..dedenagema hada manasata dewa osuwak wage..aya aduma paladuma kata baha..sanwarakama kanta apitath abemanayak..shaseka musge senduwa mis uresha marma rahata kewa..hada senuwak wage wehedenawa..marama abemanayak oyala denama ape ratata..teruwan saranai denatama adare godak..❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 11 місяців тому

    ආසම හඬවල් දෙකක් 🎶🎵🎶
    ආසම දෙන්නා 😍❤

  • @PasinduKandambi-s4l
    @PasinduKandambi-s4l 10 місяців тому

    My favorite female voices 😍

  • @dalmafernando4502
    @dalmafernando4502 11 місяців тому +4

    ❤❤❤❤❤❤❤

  • @samaira6147
    @samaira6147 11 місяців тому

    Samithata Amayata Honda advice ekak...well said.

  • @ranukamperera2500
    @ranukamperera2500 10 місяців тому

    හදවත් හෙරවල් ❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 11 місяців тому +3

    ❤❤❤❤

  • @anushadeepani1067
    @anushadeepani1067 10 місяців тому

    Adaraneeya depalak

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 місяців тому

    Sashika❤Uresha❤

  • @s.d.nkumari6082
    @s.d.nkumari6082 11 місяців тому

    Dennatama adarei
    Uresha ape iskole Thama mathakai ee kale

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 місяців тому +5

    චරිතවත් ආදරණිය දේපලක්

  • @kanti7069
    @kanti7069 11 місяців тому

    Adaraneyama dedenek Adarei godak❤

  • @kukw2671
    @kukw2671 11 місяців тому

    Adaraniyama man❤ a dennek

  • @AjithAththaragama
    @AjithAththaragama 11 місяців тому +1

    Prasidda,,wenna,,Niruwatama,,,penwanna,,onene,,kiyala,,,Aluten,,sestrayata,,ena,,Ayata,,,,me,,,,,janatawagr,,Adaraniya,,,Sammanayalabu,,denna,,hodama,,udaharanayak

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 місяців тому +3

    Law college nemei law faculty wenna ethi😢

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 11 місяців тому

    Menna gaikawo tamange charitet rakagana gayana hakiyawat hodatama tiyagana gamanak yanavadarsamat charita

  • @KeshaHansika
    @KeshaHansika 11 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishanJPL
    @KrishanJPL 11 місяців тому

    geeth malli oya ohoma dress krnna hemadama,

  • @AjithAththaragama
    @AjithAththaragama 11 місяців тому

    Ettatama,,Api,,hemadamath,,,,,,,,,,,,,,oba,,depalatama,,,ape,rate,,,Adaraya,,,nokaranakenek,,,,,,,,,,,,,neti,,taram,,Api,,hemadamat,,oyalata,,,adarei,,

  • @RoshanJayawardana-vb5bd
    @RoshanJayawardana-vb5bd 11 місяців тому

    👍👍