Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Nilmini vs Udaya | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 39

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 роки тому +8

    සුන්දර සුරූපී දෙපලක් හ‍රිම විනෝද ප්‍රේමනීය ඇත්ත කියන හිත පිනවන නිලියෝ දෙපලක් ඔබ දෙපලට තව තවත් දීර්ගායු ලැබේවා තව තවත් ශක්තිය දහිරිය නිරෝගී සුව තව තවත් අපිව හිනස්ස වන්න ශක්තිය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤👍👍🤣🤣🤣🤣🤣🤣🤣💋💋💋💋💋😭💋💋

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 роки тому +20

    ආසම නිලියො දෙන්නෙක් 💜️♥️ උදයකුමාරි යි නිල්මිණි දෙන්නම හරිම ලස්සනයි 🌸🌸

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +5

    ගායන ආදරෙයි ඉෂාරා අක්කේ ,අනුර අයියේ . රංගන ක්ෂෙත්‍රයේ මම දැකපු අහිංසක ම දෙපලක් .ඉෂාරා අනුර කියන්නේ ආදරෙයි ඔබ දෙපලට ම 💖

  • @wnt6596
    @wnt6596 2 роки тому +12

    සුපිරි , දෙන්නට දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!

  • @jeni6757
    @jeni6757 Рік тому +3

    නිල්මිනි,කිවිව,කතාව,ඇත්ත,ඔස්ටිුයා,,වියානවල,මම,අවු,3,ක්,හිටිය,ඇස්,පිං,කරල,තියෙනව,පුදුම,ලස්සන,රටක්,ජර්මනියටත්,මම,සති,දෙකක්,ගිහින්,හිටිය,හරිම,ලස්සනයි,ඒවාගෙම,මනුස්සයො,හරිම,හොදයි,මම,ගොඩක්,ආදරේ,නිලියො,දෙන්නෙක්,ඔයාල,ඉදිරි,වැඩකටයුතුවලට,සුබ,පතනව,,,

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +5

    මම ආසම දෙන්නෙක් ❤❤🙏🙏🙏🌼🇶🇦බුදුසරණයි🙏සියලුම දෙනාටම

  • @roshanmadushanka9136
    @roshanmadushanka9136 2 роки тому +8

    පොළවෙ පයගහලා ඉන්න දෙන්නෙක් තමයි ඉතින් ❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +8

    ලස්සනයි මේ වැඩ. සටහන. මමත් ලද විගස බලනව ඉතිං කුවයිට් සිට

  • @anulabathi6088
    @anulabathi6088 2 роки тому +2

    Balanna me denna Mona tharam watinawada anith niliyo lokukama meyala aettha kiyanawa udaya kumari mama godak aadarei oyaata budu saranai oyaalata 🙏🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +3

    ඉෂාරා අක්කේ අනුර අයියේ ඔබ දෙපලට ම බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 2 роки тому +11

    මම මේ දෙන්නටම ආශයි ❤❤❤🙏

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 2 роки тому +4

    අද හරිම ලස්සනයි..හුගාක් හිනා උනා අද..

  • @pramithprasanna465
    @pramithprasanna465 2 роки тому +1

    අැත්තටම. දෙන්නටම එක වගේ කැමති කැමතිම. රංගන ශිල්පිනියන් දන්නෙක්. විෂෙශයෙන් නිල්මිනි ගායන හැහියාව අාඩමිබරයි ලස්සනයි

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk Місяць тому +1

    උදය කුමාරි නැන්දා උම්මා❤ නිල්මිණි තෙන්නකෝන් නැන්දට උම්මා❤

  • @ndeep7152
    @ndeep7152 2 роки тому +9

    අක්කේ උබලා දෙන්නා ඉන්න තැන අපේ උන්ඩකපුච්චේ හිරවෙනවා🙉🙈👀

  • @ashikawshi1908
    @ashikawshi1908 2 роки тому +3

    Harima Lassanai dennama susila Anty oyath hitiyanam hodai super

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 7 місяців тому

    ❤❤harima lassan weda satahan hinawela Age lee pirisidu una Adarei oyala seratama god bless you❤❤🙏🙏🌹

  • @achalankabandara1425
    @achalankabandara1425 2 роки тому +5

    Asama charitha dekak.. iwara wenakan hina una🇱🇰🇱🇰🙏🙏🙏

  • @UK-rw8ll
    @UK-rw8ll 2 роки тому +3

    කම්මැලි කමක් නැතුව බැලුව ! 🥰

  • @sanjayamadusanka6928
    @sanjayamadusanka6928 2 роки тому +6

    Niyamaaaai dennama ❤❤❤❤❤❤

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 5 місяців тому

    Harima සතුටුයි ❤❤

  • @kaushalyaweerasooriya6246
    @kaushalyaweerasooriya6246 2 роки тому +9

    Me denna nis ad awe blnn

  • @madhufernando4454
    @madhufernando4454 2 роки тому +3

    ශෝක් දෙන්න.

  • @isurihansika152
    @isurihansika152 2 роки тому +2

    අම්මෝ කියල වැඩක් නැහැ මරු

  • @apekshasithumini2534
    @apekshasithumini2534 2 роки тому +2

    2022.05.02 giya program aka Chanel akata danna puluwanda eka godak wadhagat program ekak. Eka danna puluwannam hodai

  • @shashidancengvideo3159
    @shashidancengvideo3159 2 роки тому +2

    Mama ගොඩක් adara kara depalaka...

  • @a.g.skumari937
    @a.g.skumari937 2 роки тому +2

    Asama dennk ❤️

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 6 місяців тому

    හිනාව ගේනවනම් තව මොනාද 🙏🌹❤️

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 2 роки тому +1

    ආදරෙයි....

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 2 роки тому +1

    Harima lassanai wada satahan.👍👍

  • @nish7839
    @nish7839 2 роки тому +2

    Ammooo welawa yanawa therunna appa😂😂

  • @yamunasunali6894
    @yamunasunali6894 Рік тому +2

    💜️💜️💜️💜️

  • @jayanthigunasekara1687
    @jayanthigunasekara1687 2 роки тому +1

    Very nice. From game

  • @lankasoul6986
    @lankasoul6986 2 роки тому

    Too much talking ladies. Please let presentators to carry on the program. Respect them patiently.

  • @jayanthikumari6139
    @jayanthikumari6139 2 роки тому

    💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Eu50rio
    @Eu50rio 4 місяці тому

    😂😂😂😂😂

  • @TravelalongNZ
    @TravelalongNZ 2 роки тому

    🤣🤣🤣🤣