බන්දු සමරසිංහ - හදවතින් හදවතට/ BANDU SAMARASINGHE - HEART TO HEART WITH KALUM ! 🌷

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 425

  • @isushadmini3939
    @isushadmini3939 2 роки тому +39

    උදේ පාන්දර 9 00ට ඔයාගේ program එක කියලා මතක් වුනා..ආසවෙන් බැලුවා...පැය එකහමාරක ලොකු program එකක්...ඔයා ඇතුලු ඔයාගේ කාර්‍ය මන්ඩලය ගොඩක් වෙහෙසිලා කියලා පේනවා වැඩසටහන නරබද්දි..ඔයා පුදුම සන්‍යමයකින් program එක කරන්නෙ...හරිම ආසයි අහන් ඉන්න..මට තේරෙන විදියටනම් වැඩසටහනක් මෙහෙයවද්දි නිවේදකයා ඒ මොහොතේ එන හැගීම් පාලනය කරන් සන්‍යමයකින් program එක මෙහෙයවන එක පුදුම දක්ශතාවයක්..තමන්ට ආරදිතයා ගැන ඇතිවෙන තරහ සිනහව පාලනය කිරීම්..ඒ අතින් ගත්තම ඔයා ගොඩක් දක්ශයි...කැමරාකරනය අතින් ගත්තත අපිට කමමැලි හිතෙන්නෙ නෑ බලන් ඉන්න...ලොකු program එකක් වුනත් ලස්සනයි එඩිටින්...🧡🧡.
    මම ඔයාගේ programs එක්ක එකතු වෙලා දැන් අවුරුදු දෙකකට ආසන්නයි..ඔයාගෙ පලවෙනි වැඩසටහනෙර් ඉදන් මේ දක්වා program වල ගුනාත්මක බාවය එහෙමමයි..පැමිනෙන ආරදිතයා සමජෙන් කොයිතටම් පිලිකුල් කර බැහැර කර කෙනෙක් වුනත් ඔයාගෙ program එකට ආවම ඔයා වෙනුවෙන් අකමැත්තෙන් හරි නරබන ප්‍රේක්ශක පිරිසක් ඔයාගේ වටා ඉන්නවා..ඒ තමයි ඔබ මේතාක් හිමිකරගත් ලොකු වත්කම..මීට එහා කලාකරුවෙකු ලබන්නට තරම් ගරුත්වයක් ඇතැයි කියා මම හිතන්නෙ නැහැ.මට ඔයා ගැන බොහොම ආඩම්බරයි කැලුම් අයියා...❤❤.
    කරුනාවන්ත හදවතක් ලස්සන රෑපයක් ගැබුරු කටහඩක් සියලුම දක්ශතාවයන්ගෙන් පරිපූර්න ඔබන මේ අලුත් නව වසරෙ දිනෙන් දිනම ඔබේ වැඩකටයුතු සාර්තක වේවා කියා ප්‍රාතනා කරනවා..🙏🙏🙏🙏💐💐.
    ගිය වසර අවාසානයේ හදවත් ලක්ශයක් ආදරය ලාබගත්තා සේම මේ වසරෙත් ඔබට හදවත් මිලියනයක ආදරය ලැබේවා කියා ප්‍රාතනා කරනවා..
    ඒ වගේම බංදු සමරසිංහ මහතමාගෙත් ඉදිරි අනාගතයට සුබ පතනවා...🙏🙏.කොයිතරම් අය මොන දේ කිව්වත් එතුමා කලාවට කල සේවය ඉවත දමන්න බැහැ.නලුවෙක් නිලියක් වන්නට ලේසී වුනත් ප්‍රහසන නලුවෙක් වෙන්න ලේසී නෑ.ඒක වෙනමම දක්ශතාවයක්..
    දෙදෙනාම අපව සතුටු කාරට ගොඩක් ස්තූතී...🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹.

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 роки тому

      සම්පූර්ණ ඇත්ත

    • @GGbro0001
      @GGbro0001 2 роки тому

      😂

    • @chandimaweerasekara2132
      @chandimaweerasekara2132 Рік тому

      7

    • @NirodhaMaduwanthi
      @NirodhaMaduwanthi Рік тому

      😮😢😊😢😂😮😢😊😮😊😢😊😮😢😮😊😢😮😊😮😊😮😊😢😢😢😊😢😊😮😢😊😢😊😮😢😮😊😢😮😢😊😮🎉❤😊😊😮😢😢❤❤😢😢😢😢😊😢😊😢😢❤😢😮😊❤😂😢😮😊😊😮😅😊😮😢😊😮❤😢😂😊😮😢😅😊😢🎉❤😮😊😂😢❤

    • @kaanthiKaanthi-e3j
      @kaanthiKaanthi-e3j Рік тому

      "😮😊8"l

  • @akelmadush1624
    @akelmadush1624 2 роки тому +8

    බංදු කියන්නෙ බංදුටමයි... ඇත්තමයි අත් එකතු කරලා වදිනවා මං 🙏❤️

  • @tharakaruweni3971
    @tharakaruweni3971 Рік тому +5

    බන්දු ටෙනිසන් ඉන්න තැන සිනා සාගරයක් මිනිසුන්ගේ මනස සුවපත් කරන් දැවැන්ත චරිත දෙක❤️❤️❤️❤️

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 2 роки тому +10

    විහිලුවෙන් ගොඩක් පනිවිඩ දෙනවා.වටිනවා.

  • @ewuer3143
    @ewuer3143 2 роки тому +7

    සුභ නව වසරක් වේවා!!! අයියා.නියමයි වැඩ සටහන. ගොඩක් හොද පණිවිඩ ටිකක් අහන්න ලැබුනා.බංදු සමරසිංහ මහත්මයාටත් මම හරිම කැමති.බූදු සරණයි!!! ඔබ දේපලටම...

  • @hadhahana
    @hadhahana Рік тому +10

    බන්දු ගැන නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. කැලුම්, බොහොම පිං ! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      බින්දු ට නඩු දැම්මා..මු කියන්නේ බොරු කුහක පොරක් නොදකින්.

  • @malvisoriya1309
    @malvisoriya1309 2 роки тому +4

    ඔබ දෙපලට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් සුබ නව වසරක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @lasanthasarojani115
    @lasanthasarojani115 2 роки тому +3

    අදටත් ගෙදරට තියන සී ඩී තමයි චන්චල රේකා , මල්කැකුලු, ආශාදෑසින්,යලි හමුවෙන්නයි නැවත හමුවෙමු ,චන්ඩි ශ්‍යාමා ,හෙලෝශ්‍යාමා, මගේ නන්ගි ශ්‍යාමා , මන් බය නෑ ශ්‍යාමා ..දරුවොත් මාසෙට එක පාරක් හරි දන්චුටී බලමු කියනවා. සිනමාවේ පරිනත දනුමින් සන්නද්ධ බන්දු සමර සින්හ මහත් මයානනි ඔබට දීර්ඝායුශ ..
    තෙරුවන් සරනයි..🙏🙏🙏🙂

  • @isushadmini3939
    @isushadmini3939 2 роки тому +12

    මාතර......🧡🧡
    කොහොමත් මාතර ඉන්නෙ දක්ශ කපටි බුද්දිමත් මිනිස්සු...මාත් මාතර...🤗🤗🤗....

    • @ndwijesuriya
      @ndwijesuriya 2 роки тому +2

      හී.....මාත් මාතර 👍

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 роки тому

      Meya kegalle hitiye

    • @silviakanthi9773
      @silviakanthi9773 2 роки тому +1

      මාතර ඉන්නේ බයියෝ කුහක ගැම්ම හැමිනෙනවා මේ බන්දුවා කුහක ඒකයි . හැටි නාකි හම්පඩයා

  • @sajithmunasinghe6583
    @sajithmunasinghe6583 2 роки тому +2

    very nice good luck.....,.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 роки тому +6

    හකු ඇද උනා . බඩ බුරුලෙන් ගියා. හොදටම කලා . හිනා වෙලා කටේ පොට ගියා. 😂😂😂😂😂 බන්දු අය්යා. 🌟🌟🌟🌟🌟❤❤❤❤❤❤❤❤❤❤

  • @kasuntillnha
    @kasuntillnha 2 роки тому +8

    බඳුසමරසිංහ ව දැක්කත් හිනා යනවා සුපිරි විකට නලුවෙක් තාම

  • @nipunadeshantha320
    @nipunadeshantha320 Рік тому

    Ape rate pinata pahalawu athi vishista actor bandu samarasinghe sir oba thumata budusaranai 😊❤️🙏🙏🙏thawathawath ape ratata kalawata sewaya karanna waasanaawa lebewa😊❤️🙏🙏🙏

  • @RevGodakawelaSaddhajeewaThero
    @RevGodakawelaSaddhajeewaThero 9 місяців тому

    Rattaran watina katabahak. bandu aiyata deergayusa. budusarani. devipihitai

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 роки тому +1

    බොහොම ස්තුතියි 🌹සුන්දර වැඩ සටහනක් 💖

  • @thilinithilini8894
    @thilinithilini8894 Рік тому +2

    Adarei bandu sir🙏❤️🙏❤️❤️

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබ දේපලට ❤❤❤❤❤❤

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 роки тому +6

    ඔබතුමාට සහ බන්දු සමරසිංහ මහතාට සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම 🌹🌹🌹🌹ලස්සනයි programme එක. 👍

  • @LakmalCommerce
    @LakmalCommerce 2 роки тому +1

    Niyamai kelum ayye. Bandu uncle.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому

    හිනා වෙව් බැළුවා ....හරිම ලස්සනයි .....කීව හැම දේම ඇත්ත ......නිදුක් නීරෝගී සුවය ලැබේවා ....කැළුම් මහතා ලස්සනට වැඩසටහන කලා....හරිම අපුරුයි .....

  • @hemanthkumargunadheera2452
    @hemanthkumargunadheera2452 2 роки тому +8

    ඇත්තෙන්ම කැළුම්, පැය එක හමාරක් ගත උනා කියලා මට කොහෙත්ම තේරුනෙ නැහැ! හරියටම සිංහළ චිත්‍රපටයක් නැඹුරුවා වගේ සමානයි !
    කැළුම් ඔබතුමාට ජයවේවා 🙏🙏🙏

  • @manojmanjula9563
    @manojmanjula9563 2 роки тому +1

    Bandu mahatma ita gemburu aakaarayen katawe yedenne ohuge aawenika vilashya tula haasaya pawati ita watina minissu niduk nirogi digaayu weeaaaa…Kelum obata stuti 👍👍

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Рік тому

    අද තමයි කැලුම් මෙ බැලුවේ .හරිම ලස්සනයි .හනා වෙවී බැලුවා .සතුටුයි .ආදරෙයි .❤❤

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому

    අම්මෝ හිනා හිනා මරු ❤️❤️❤️❤️👌බුදුසරණයි

  • @niroshankumara7978
    @niroshankumara7978 Рік тому +1

    Elakiri bandu ayiya jayawewa

  • @samanthipereira7329
    @samanthipereira7329 2 роки тому +10

    බන්දුල apa වෙන්නේ කතාව වැඩි අහන්නe එකක් කියන්නේ තවත් එකක්

  • @harshanuwan4301
    @harshanuwan4301 3 місяці тому +1

    මම ආසම නළුවා... ආදරෙයි ගොඩක්

  • @KW-tb5nw
    @KW-tb5nw 2 роки тому +1

    Maa ethama adaree karana gawrawa karana sundara naluwek. Mahathmayek. Obata niduk neerogee deergausha pratthna karanawa…🙏

  • @NadeekaChamara
    @NadeekaChamara 7 місяців тому +1

    අති විශිෂ්ට රංගදරයාණනි නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.

  • @harshanakavinda7768
    @harshanakavinda7768 2 роки тому +2

    බන්දු කියන්නේ පට්ට නලුවෙක්.අමුතුම අදහස් තියෙන ,අමුතුම විදියට ලෝකේ දිහා බලන මනුස්සයෙක්...එයා ඉන්න ඕන එකක් සිහි බුද්දියෙන් හිනා වෙවි අහන් හිටියොත්,අපිට හිනා වෙන්නත් පුළුවන් ,හොද දේවල් ඔලුවට දාගන්නත් පුළුවන්

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 2 роки тому +1

    ලස්සනයි Dubai al ain api

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 Рік тому +1

    Niyamaaaai❤

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 2 роки тому +3

    Beautiful conversation.. We enjoyed.❤️❤️❤️

  • @supunwijesundara8653
    @supunwijesundara8653 2 роки тому +10

    කුහක කම පිරිච්ච නලුවෙක්.... මෙයාගෙ ජෝක් වලට හිනා යන්නේ නැහැ.. සුබ අලුත් අවුරුද්දක් වේවා..

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +5

    දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි ජය වේවා

  • @gangasilva655
    @gangasilva655 Рік тому +1

    ඔබ තුමා අරි තෙරුවන්සරණයි

  • @epicerror2155
    @epicerror2155 7 місяців тому

    Mulu ratama godak adere kerena honda winayak thiyena vihiluwen godak dewal kiyana sundara minisek.minissunta thawa kenekwa adawanna puluwan.eheth lesiyen hinassanna baha.eheth bandu mahatha oba godak sahalluwen thawa kenekwa hinassanna puluwan.eke pinak oba thumata.god bless you bandu mahathmayanani.

  • @canthydvs8170
    @canthydvs8170 2 роки тому +1

    Kalumge katath arila hinawa jayawewa dennatama deergayusha prarthana karanawa🏆

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 роки тому +3

    වෙනදා වගේම අදත් හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් වුණා මෙයත්..විශේෂයෙන් බන්දු සමරසිංහ මහත්මයාගේ හැම වැඩසටහනක්ම බලන්න හරිම ආසයි..මොන ප්‍රශ්න තිබුණත් හැමදේම අමතක වෙලා හිනා වෙන්න පුළුවන්..අපිට කිසි කෙනෙක්ගෙ පුද්ගලික ප්‍රශ්න වැඩක් නෑ...ඔයා කවුරු කොහොම ගෙනාවත්..පළවෙනි තැන ඔයාගේ වැඩසටහනක් බැලීමට තියන ආසාව..අද පළවෙනිදා මේ වැඩසටහන බලන වෙලාවේ..පාර්තනාව කුත් කරනවා ඔයා වෙනුවෙන්..ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන.නිරෝගිමත් නව වසරක් වෙන්න කියල...ඒ වගේම bandu මහත්මයාටත්..නිරෝගිමත් වාසනාවන්ත වසරක්..ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි මල්ලි🌹

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 2 роки тому +5

    අවසන් කතාවට 100%ක් එකඟයි,
    ❤❤❤🙏😇

  • @shalinisewmini4923
    @shalinisewmini4923 10 місяців тому +1

    Kalum aiya oya lasanata wadasatahan karanawa budu saranai oyata

  • @nalani7377
    @nalani7377 2 роки тому +2

    suba nawa wasarak wewa kelum sir adanam obe weda satahana balanne issara meya hodai eth ada catar wela

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 2 роки тому +1

    Great program. God bless you both.

  • @C424c424
    @C424c424 2 роки тому +8

    Buffalo travels film එක නම් ලස්සනයි වගේ බලපු පුන්චි කොටසෙන් තේරෙනව .කැලුම් අය්යගෙ වැඩසටහනකින්ම දැකපු කුමාර්ද සිල්වා මහත්මයත් රoගන දායකත්වයක් ලබාදෙනව නේද මොනව නැතත් අර සමහර කාන්තාවන්ගෙ ඇදුම් ගැන කියපු දේවල් නම් සම්පූර්ණ ඇත්ත..අන්තිමට සුදු ජාතික නළුව පෙන්නුවේ අනාගත program එකකටවත් ගේන්න අදහසක් තියනවද..😁😁සුභ නව වසරක් වේවා කැළුම් අය්යෙ ..🙏🙏🙏👍

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana 2 роки тому +1

    Bandu samarsingha asama kenek ❤😍
    Aurudde 1 dawasama hina wela baluwa iwra wenkan ❤

  • @manike5913
    @manike5913 2 роки тому +1

    Bandu uncle adareiiiii

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 роки тому +10

    බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්. ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා! ස්තුතියි කැලුම් ඔබටත්. ගොඩක් සතුටුයි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 роки тому

    ❤❤😮😮😊😊very funny Bandusina sagarayak. Still young. We love toomuch great person long life Triple Gem Bless you K alum Thankyou

  • @jdjshshsh9465
    @jdjshshsh9465 2 роки тому +2

    කැලුමඅයියේ ලැබුවා .උ.නව.වසර.සියලු.සැතුම පැතුම ඉටුවන වසනා වත්ත.සුභමසුභ නව.වසරක්.වෙිවා💞💝🍰🍹🌸🌷🌹

  • @NadeekaChamara
    @NadeekaChamara 7 місяців тому +1

    මෙි රටේ සැම පුරවැසියෙක්ටම තමන් කැමති මතයක් දේෂපාලන මතයක් දැරිිමට අයිතිතයක් අැත කුහත කම් මත් මෙවැනි වටිනා කලාකරුවන්ට මඩ ගැසිම අපහාස කිරිම මහා පාපයක්.

  • @sadamalihansika6994
    @sadamalihansika6994 2 роки тому +2

    Apith kegalle. Proud of you

  • @kaushalyabhuddi7472
    @kaushalyabhuddi7472 Рік тому

    නළු නිළියො රඟනවාත් දැකලා තියෙනවා.කතා කරනවාත් දැකලා තියෙනවා. මෙතුමා වගෙ යථාර්ථයක් මම නම් දැකලා නැහැ.දීර්ඝආයු ලැබේවා බංදු සමරසිංහ රංගධරයාණෙනි.. ගොඩාක් ස්තුතියි මෙතුමා කැදවුවාට🙏🙏🙏🙏

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому

      අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️

  • @sudathkumar1707
    @sudathkumar1707 2 роки тому +1

    Good bandu macho

  • @chamithsriyanka8124
    @chamithsriyanka8124 2 роки тому +2

    ❤️❤️ සුපිරී

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 2 роки тому +1

    හරිම ආසාවෙන් බලනවා ..🙏 ....❤❤

  • @mrunknown7882
    @mrunknown7882 Рік тому +10

    බන්දු සමරසිංහ මහත්මයා කෙටියෙන්ම කීවොත් ඇත්තම චරිතයක් ❤️❤️❤️👍

  • @sriyani2865
    @sriyani2865 2 роки тому +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම මගේ ප්‍රියතම නළුවෙක් බංදු සමරසිංහ

  • @rohiniherath4510
    @rohiniherath4510 2 роки тому +4

    සුබ නව වසරක් වේවා!ජයම වේවා!

  • @NilukaPriyadarshaniM.D.G
    @NilukaPriyadarshaniM.D.G Рік тому

    Ammmoooo anthima tikaaaa❤❤❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +2

    මොනවා වුණත් ලේ පිරිසිදු වෙලා ඉන්න පුලුවන් අපේ රත්තරන් බංදුඅයියා මම හැමදාම ඔයා ගේ tenisan kure ranjan අයියා ගේ film හරිම ආසාවෙන් බලනවා මගෙු ආයුසත් අරං තව තව ජිවත් වෙිිවා 🌷🌷❤❤🌷❤ කැලුම් මල්ලි ඔයා ගේ වැඩ සටහන ගොඩාක් වටිනවා ලස්සනයි තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි වාසනාවන්ත සුබ දවසක් වේවා 2023 happy niw yeya 💙💎🙏🌹🏵️

  • @niharaanthony7845
    @niharaanthony7845 2 роки тому +1

    Lovely 💐

  • @smantya1717
    @smantya1717 2 роки тому +2

    බන්දු,අයියාටජය,ආපටසතුටුයි,සුබපාතනවා ,කලුම්,මල්ලි,ආදරෙයි සතුටුයි,

  • @sudathkumar1707
    @sudathkumar1707 2 роки тому +1

    Api2 godak act kala

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 роки тому +1

    Oya hoda wadak karanne kalum namaliyanne appi ekama wayase nisa godak duk wenne kenek marunata ppasse ane eyagenawe naha wadasatahanata..namuth age athi wadak bandu aiiya ganawa wadasatahanata dirga kalayak mey wadasatahana karagena yanna wasanawa labewa kiyala prarthana karanawa mokafa dan hinawenna apita inne oya bandu aiya adarei thank you so much kalum ❤❤ good luck happy new year god bless you

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 місяців тому

    බුදු සරණයි ❤❤❤❤❤❤❤ ආදරෙයි බංදු මාමෙ ටෙනි මාමව මතක් වෙනවා❤❤❤❤ කැලුම් අයියෙ❤❤❤❤❤

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 роки тому +1

    අම්මෝ හොදටම හිනා උනා🤣🤣ලස්සනයි❤ආසාවෙන් බැලුවේ 💐

  • @amnafathima6718
    @amnafathima6718 Рік тому

    Ane obathuma godak sthuthi

  • @andrewjaz5246
    @andrewjaz5246 2 роки тому +1

    great program kalum!

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 2 роки тому +1

    Marama kathawak❤

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 Рік тому

    ඔයා කුහකයෙක් කියල මුලු රටම දන්නවා, අප්පිරියයි, මනුස්සකමට මෙයා ගොඩක් දුරයි

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 2 роки тому +5

    කැලුම් මහතාටත් බන්දු සමරසිංහ මහතාටත් සුභ නව වසරක් වේවා...

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому +3

    කැලුම් අහපු ප්‍රශ්නයට හරි උත්තරයක් දුන්නෙ බන්දු

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 2 роки тому +2

    ආදරණීය කැලුම්මල්ලි, 2023 වසර ආයු වර්ණ, සැප, බල ,ප්රඤ්ඥා පිරුණු සුබ වසරක් වේවා! පළමුව පතමි. ආනන්දයෙන් ඇරඹි ප්රඤ්ඥා වෙන්අවසන් වූ බන්දු සමරසිංහ මහතාගේ සාකච්ඡාව පිළිබඳව ඔබට ද තුති පුදමි.දෙදෙනාාටම තෙරුවන් සරණයි.

  • @ranukamperera2500
    @ranukamperera2500 2 роки тому +30

    මාර වැඩේ ලංකාවට උනේ..😂😂😂 ආදරේ දිනාගෙන හිටිය හදවතේ නලුවෙක් ඒ ආදරේ දේශපාලන වේදිකාව ඉස්සරහ බලු කරා.

  • @හංසිකාකුමාරිජයවර්ධන

    බිංදු බෝතලේගමට ඊර්ෂ්‍යා කරල වල කැපුවට මට බන්දු සමරසිංහ ඇස් දෙකට පේන්ඩ බෑ ! 😄🤣😁

    • @ZLiVEE
      @ZLiVEE 2 роки тому +1

      බිංදුව පස්සේ මීයා වගේ හිටියට මුලින් මෙයාට ගොඩක්ම අපහාස වෙන විදියට හැසිරුණා (දේශපාලනයෙන් තොර).

    • @chamithsriyanka8124
      @chamithsriyanka8124 2 роки тому +4

      බින්දු බන්දු වෙන්න ගියා

    • @gayanindika5257
      @gayanindika5257 2 роки тому +2

      Bindu wageda yako bandu..samajeta ratata loketa wadagat minihek..nikam me kopiyak wela ae minihage tanata toku ainnna ba katawat..daksai eya..bindu kiyanne ehema sahaja hakiyawak na..podi kali deka tunak ahulan uda panna..paw etin..eyat wenama alutin enna oni..wena ayata haniyak novi..

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් 2 роки тому +1

      බංදු සමරසිංහ මහත්තයාට ගැයුම්, වැයුම්,රැඟුම්, නිවේදනය, නර්තනය ඔය හැමදේම පුළුවන් තව වේදිකාව හොඳට හුරුයි බිංදුට පුළුවන් අනුන්ගෙ දෙයක් කොපි කිරීම විතරයි කොහොමත් කොව්ලගෙ කටහඬ කපුටෙකුට ගන්න බැ

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +2

      ඔයාගෙ නිර්මාණයක් වෙන කෙනෙක් අරගෙන එයාගෙ වගේ වැඩ කරොත් අන්න එදාට තේරෙනව ඔයාට ඔයාගෙ නිර්මාණ වල වටිනාකම.

  • @hiranrathnayaka4481
    @hiranrathnayaka4481 2 роки тому +6

    ආසාවෙන් බලන්න පටන් ගත්තා කැලුම් අයිය,
    ගොඩක් ස්තුතියි මේ වගේ හරවත්,විනොදජනක එවා ගෙනඑනවට😃🙏🏻

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 роки тому +5

    Much respect to you sir 🙏 never a dull moment watching you and your humbleness and simplicity is rare. God bless you and your family sir.

  • @latarata5302
    @latarata5302 Рік тому +3

    අහම්බෙන් වගේ මේ වැඩසටහන දැක්කෙ. කැලුම් මහත්මයා ඔබේ කටහඬ කනට ගොඩක් හුරුපුරුදු බවක් දැනුනා. මීට අවුරුදු ගණනකට කලින් අපි පුංචි කාලෙ ඔබතුමා 'සංවර්ධන ලොතරැයි' වැඩසටහනක හිටියා නේද කියලා මේ වැඩසටහන අහගෙන ඉන්නකොට මතක් වුණා. ඒ කටහඬ පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැහැ. ඒ හඬ පෞරුෂය අද්විතීය යි.
    ඔබතුමාට සුභ පතනවා..
    බන්ඳු මහත්මයා ගැන කියන්න කිසිම දෙයක් නැහැ....
    ඒ තරමට එතුමා හෘදයාංගම යි....!
    අව්‍යාජ යි...!
    ප්‍රතිභාපූර්ණයි....!
    විශිෂ්ට යි...!🌟🌟🌟

  • @Rechard-c7e
    @Rechard-c7e 9 місяців тому

    Legend ❤

  • @trstuntsteam4755
    @trstuntsteam4755 2 роки тому +1

    Bandu Samarasinghe 😍😍❤❤❤

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 роки тому +2

    There was something to learn from this program and your questioning skills are very good 👍

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 роки тому +2

    සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා

  • @nirushiwimalaweera630
    @nirushiwimalaweera630 2 роки тому +2

    🙏🙏🙏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому +3

    සතුටින් බැලුවා හිත සතුටින් අපි හිනා උනා🙂🙂🙂

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 роки тому +3

    ශුභ අලුත් අවුරුද්දක් වේවා කැලුම්. 🙏🏻
    අම්මෝ මැරෙන්න හීනාවුනා ඊයේ දිනයේ තනීකම අමතක වෙන තරමට.
    ඇත්තටම ඔයාට පිංන් මේ වැඩසටහන ඉදිරිපත් කළ කිරීම ගැන.
    අතීතයේ අමිහිරි, සහ මිහිරි අත්දැකීම් මතක් වුනා. මම බන්දූ මහතා මුල්ම වතාවට දැක්කේ "නීල්ල සොයා* film එකෙන්.
    ආශයි තවත් දිගට අහන් ඉන්න. ඒ තරමට ඔහු ගේ කතාව මම බලන් උන්නේ. ගොඩක් ස්තුතියි කැලූම්,,, මගේ 2023 මේ පලමු දිනය දීප්තිමත් කිරීම ගැන. ඔයා ට දේවාශිර්වාද ලැබේවා 🙏🏻 වාසනාවන්ත නව වසරක් OK.🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @nipunadeshantha320
    @nipunadeshantha320 Рік тому

    Jokes nan itin oba thuna thamai😊❤️👍👍👍

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 роки тому +6

    ආදරණීය කළාකරුවාණනි , ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @thanujaabeynayake5166
    @thanujaabeynayake5166 2 роки тому +4

    Super program kalum.... ,its always a treat to listen to him and its even better because its your program, love you both, God bless you. Hope you both have a blessed year ahead❤

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 2 роки тому +2

    Beautiful program. Enjoyed every minute. 💐💐💐💐 All the best and good luck for 2023

  • @bandusamarasinghe5819
    @bandusamarasinghe5819 2 роки тому +17

    ඔබ සැමට සුභ නව වසරක් වේවා... ආදරය දැක්වූ සැමට ස්තුතියි.. 🙏

    • @subhashifernando6136
      @subhashifernando6136 2 роки тому

      Maara wede neda lankawata une.

    • @paramagurugowritharan8501
      @paramagurugowritharan8501 2 роки тому

      Hi Sir 👋
      Your experiences with patience level 💯 🙏 👌 🙌
      Learning lessons for us
      God bless you always 💐 🙏

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 2 роки тому

      ආදරණීය කළාකරුවාණනි ,ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

    • @dineshdineshge6160
      @dineshdineshge6160 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🙏🙏🙏🙏🙏🙏

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому

      දීර්ඝායුෂ වේවා
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +2

    අනෝජා වීරසිංහ ... ස්වර්නා මල්ලවආරච්චි ..ඉන්ද්‍රනී පෙරේරා ... එයාලත් අරගෙන එන්න.. බන්දු සමරසිංහ දීර්ගායු පතනවා.. තෙරුවන් සරනයි

  • @madumadi2655
    @madumadi2655 2 роки тому

    තෙරුවන් සරණයි බන්දු සමරසිංහ මහතා ණනි

  • @suttity1293
    @suttity1293 2 роки тому

    Taruwan saranaii apa bandu aiiya

  • @siriyawathieselenchiyalage5056
    @siriyawathieselenchiyalage5056 2 роки тому +1

    Weda satahana balanawa hondata a hondai namuth anthima Dena bothalayai nopenwaa denawanam👍

  • @meladefonseka6204
    @meladefonseka6204 2 роки тому +2

    Yes Bandu mentioned some beautiful films from his memory line.

  • @Skzworld646
    @Skzworld646 2 роки тому +21

    අලුත් අවුරුද්දෙ පලමු වැනිදා කැළුම් අයියා ගේ සිත රිදවන්නට කැමති නැති නිසා මුකුත් නොලියමි....😭😭😭😭😭😭...කෙසේ වෙතත් සුභ අලුත් අවුරුද්දක් වෙිවා . 🙏

    • @deepanidayanee280
      @deepanidayanee280 2 роки тому +9

      bandu samarasingha kiyanne hina unata hitha hoda nathi dushta minihek ahinsakayekuta napurukam karapu

    • @sanfernando9
      @sanfernando9 2 роки тому +1

      මම කියන්න ආවෙත් ඕකමයි

    • @srimamangalika9684
      @srimamangalika9684 2 роки тому

      @@deepanidayanee280 බංදු වගෙ හිටපු කෙනාට ⁣නේද බංදුව අනුකරණය කලාට ඒ පුද්ගලයට විරුද්ධව නඩු දැම්ම නේද

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 2 роки тому +6

    We were excited to watch this interview with Bandu Samarasinghe, presently one of the most entertaining figures, oh I have no words to explain how exciting & thrilling discussions came up on your channel, couldn't hold our breath it was laughing to glory from the start to the end. His imitating of
    different characters was hilarious & right up to the point including the film producers, his family members, friends & whoever comes on his way to the talk show with laughter. Must highlight the respect kept with ex-film industry stalwarts & other seniors whom he had dealt with, within the industry & otherwise. I was surprised to hear about his career in sports, being the opening batsman for Kegalle Cricket Club in Division One Sara Trophy Tournament had been an acceptable performer.
    We are impatiently waiting for the release of 'Buffalo Travels' which seems hilarious stuff from Bandu & The Dutchman ( George ).
    Bandu, can imitate any kind of figure, be it a Man, Woman, Child, Grown up Child, or any Animation character, such a talented & hilarious man.
    Thank you Kalum, for the discussion with Bandu, we enjoyed the time spent with him & even otherwise we enjoy watching your, The Most Colourful UA-cam Interviews', with so much pleasure that we watched your channel as your presentation & other exposure attracts much glamour to the channel.

  • @shanilakmali790
    @shanilakmali790 2 роки тому +1

    Oba tumata Teruvan Saranai.

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +1

    kalum putha 2023 nawa wasara obata gawthama budun sarana yana shaddawen seelayen wedena sathuta samaya udawana roga duru wena niduk neerogi deergausha labena wasanawantha subama suba nawa wasarak wewa DUBAI WALIN

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому +8

    ඉස්සර නම් මෙයාගෙ චිත්‍රපට හොඳයි
    මෑතකදී ඉඳන් රඟන ඒව විහිලුු කෑලි කියල එයාලම හිනාවෙනව එයාලටම හොඳයි