@@dilanibandara8018 kiri denna epa..baba adanawa kiyala..කොහොම හරි nawaththanna..paya 3k athulatha nodi inna.මොකද kiri biuwama babalata badagini wenne nane..man kama patan gaththa dawase idala kiri dunne kama kapu gaman vitharai..eka mula idala practice karanna one nangi.
@@RajithaMadushan-o6i dath one na nangi..babalage hanu shakthimathwa hadila thiyenne..wena ratawala babalata masa 6n kabali kama denawa..eka nisa e babala hodata thaniyama kama kanawa..habai baba gana awadanen idagena karanna one..masa 8n fingerfoods dena eka babage braindevelopment ekatath godak wadagath..eyage hand eye cordination eka develop wenne eken..soft dewal walin patan ganna.dath enna parakku unoth oyata oya vidihata blender karala denna wei goda kalayak..ethakota babage skill ekata eka haniyak wenawa...oya me gana thawa hoyala balanna..man kiyanawata karanna yanna epa..midwife gen pediatrician gen ahala balanna nangi❤️❤️
Akki attatama oyage ma vedio godak watinawa..mat try karala balannm ma kama recipe ..bs.patiyata❤❤❤
Anee Than you nangi❤️❤️
Ane akke mage babage bara wadi wennema na...eyata dan 2i masa 8i..thabili theeruwe yanne thamath...monawa dunnth kannema na ne...oyage recipe godakma try kara...eth ewawath kanne na ne...man godak awlen inne e gana...puluwan nm විසඳුමක් dennako...butter,oil warga,ala, බිත්තර,kesel,alipera..me mukuthma kanne na ne...bath kanneth nikan bath witharamai...mata therenne na mokkda karanne kiyala
Mge babageth bara adui hamadama vge. Meparath ehema unoth kiyala mama bayen inne.mta oya ekka poddak katha krnna puluvan vidiyk kiyanna puluvan da
Comment ekak danna.
Mage babage upath bara wadi.hoda thada kola teeruwe hitiye .ane kanne ne dan.la kola pata teruwata bassa.karanne monada kiyala hithaganna be.githel denawa mama godak kma walata.
@@RuwanthikaSandamali-m7e ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.htmlsi=1KzKXdESU5t84adX
Meka baluwada oya
@@sayenaayul ou dear. A video aka baluwa.aya kama walin kanne palathuru piuri aka tamai.anit awa nam katawal 5k witara kanne.hoda bare hitiye .dan hodatama adu wela.oyage kama godak awa hadala dunna.at kanne poddai.oyage videos lagadi idan tamai balanna labune.godak watinawa awa.at kanne nati aka tamai
Babata wayasa kiyda dan
Aurududdai masa 3i dear
අක්කෙ ඔයාගෙ බබාට කිරි නතර කරේ අවුරුදු කීයෙන්ද..?නතර කරේ මොනව කරලද කියන්නකො අක්කෙ..
2 years wenakan dunna.baba kiri biuwe kama kapu gaman witharai..enisa mata amatharawa kiri denna one une na..ra 2parak aharila kiri bonawa..eka digata nindaak nathi nisa 2 years walin nawaththuwa..eka eka jathi gawa.hariyatama wada kale තිත්ත අබින්..ඒක ගාපු දවසේ ඉදලා බිව්වේ නෑ..බබාගේ අප්පච්චි ගාව තමයි සතියක් විතර නිදියගත්තේ කරට වෙලා....ටික දවසක් ගියාම හරි ගියා..රෑට නැගිටින කොට වතුර දුන්නා..මේකට මන් මාසයක් විතර සූදානම් වුනා..එකපාරටම ඒවා ගෑවේ නෑ.මුලින් දවල් කිරි දෙන එක නතර කලා..ඊටපස්සේ මම කිව්වා කුක්කු තිත්ත වෙනවා කියලා..නැත්නම් බබාට මානසිකව ඒක බලපාන්න පුලුවන් නිසා නිසා ටික ටික මන් එයාට තේරුම් කලා..
@@sayenaayul වතුර දෙනකොට බීලා නිවා ගත්තද අක්කෙ.මගෙ බබාට අවුරුද්දයි මාස අටයි.දැන්ම ඉදන් ට්‍රයි කරන්නෙ මමත්.එතකොට දෙකෙන් නතර කරයිනෙ.දවල්ට කිරි නොදී බබාව නිදි කරේ කොහොමද අක්කෙ ඔයා.
@amodhtharuka6850 ඇඩුවා..ඒත් ටික ටික හුරු වුනා..ඒක හොදයි එහෙම කරන එක
@amodhtharuka6850 බබාව කරේ තියන් නිදි කරනවා.. සිංදු ඇහෙන්න දානවා.කතන්දර කියනවා..
OllI pol pol o
බේසමක නේද බබා ඉන්නෙ බයයි මට නං, අනේ මගෙ බබා දැන් මාස 2ක වගේ ඉදලා කෑම කවන්න දෙන්නෙම නෑ අක්කි 😢,එයා ඇහිදගෙන කන ටිකක් තමයි ,ඇයි දන්නෙ නෑ 😢, කිසිම දෙයක් කවන්න දෙන්නෙ නෑ,
@@PavithraKariyawasam-it6xe ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.htmlsi=1KzKXdESU5t84adX
Oya godak lassanaiiii akkiyo
අනේ..Thank you dr❤
Akke කසකසා ඇට walata babage bara weduwenawada mama lagakadi tmi oyage video balanne
Ow kasa kasa ata kiyanne medaya bahula aharayak.me video eka balanna nangi
කස කසා ඇට ෆොටෝ එකක් දාන්න ඩියර් ❤️
@@PavithraKariyawasam-it6xe youtube eken photos danna banee..keells eken man gaththr..
Watermelon recipe eke athi videos walata gihn balanna dr
ua-cam.com/video/AE5cSzmVGTA/v-deo.htmlsi=pH9ifgIuuC4MG9yE
Oyage babatge feding cheir eka gatte kohenda kiyannako
Panadura play mart
Akke babata dena olivoil eka මොකක්ද
Video dala athi dr balanna..man use karana brands dala thiyanawa
ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.html
Akki mage baba 1 year .bath knnema nha thu gala dnwa.bath dunnma adanwa.kiri bonnamai blnne
@@dilanibandara8018 kiri denna epa..baba adanawa kiyala..කොහොම හරි nawaththanna..paya 3k athulatha nodi inna.මොකද kiri biuwama babalata badagini wenne nane..man kama patan gaththa dawase idala kiri dunne kama kapu gaman vitharai..eka mula idala practice karanna one nangi.
@@dilanibandara8018 ua-cam.com/video/FdTGmHQbATU/v-deo.htmlsi=IEAyjDB_0fXK41EN
Meka balanna
Thanks akki❤
Akkemgebbta masa9i kema keli knna hurune thwa mokda akke krnne eya blenda kralamai kna blnne keli knemane akke mk ri denko keli huru krnne kohomda
එයාට fingerfoods දෙන්න තනියෙන් කන්න දෙන්න...කැබලි ගතිය වැඩි කරගන්න බබාට නොදැනෙන්න...මාස 08 න් කැබලි ආහාර පටන් ගන්න පුලුවන්..බ්ලෙන්ඩර් කරලා දෙන්න එපා කියන්නේ මුල ඉදලම ඒකයි එතකොට බබාට කැබලි කෑම කන්න හුරු වෙන්නේ නෑ..දැන් ඉදලම ඔයා ටික ටික පුරුදු කරගන්න..ඔයාට පුලුවන්..❤
Eyta thwa dth aewilthne akke
@@RajithaMadushan-o6i dath one na nangi..babalage hanu shakthimathwa hadila thiyenne..wena ratawala babalata masa 6n kabali kama denawa..eka nisa e babala hodata thaniyama kama kanawa..habai baba gana awadanen idagena karanna one..masa 8n fingerfoods dena eka babage braindevelopment ekatath godak wadagath..eyage hand eye cordination eka develop wenne eken..soft dewal walin patan ganna.dath enna parakku unoth oyata oya vidihata blender karala denna wei goda kalayak..ethakota babage skill ekata eka haniyak wenawa...oya me gana thawa hoyala balanna..man kiyanawata karanna yanna epa..midwife gen pediatrician gen ahala balanna nangi❤️❤️
Akka babalta pan dena puluwan masa kiynda
Masa 8n wage fingerfoods vidihata denna kiyanawa
Akke kasa kasa eta පෙගෙන්න tiyalada පලතුරු පියුරි එකට දාන්නේ
ua-cam.com/video/AE5cSzmVGTA/v-deo.htmlsi=AM4iWg_fuIbQUjyF
මේ වීඩියෝ එක බලන්න නංගී
Akke puthata wayasa kiyada den
අවුරුදු 2 මාස 6
Haal piti wenuwata oats ganna barida
Puluwan...panpiti oats dekama ganna
අම්මෝ ඔව් අක්කේ කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් එයාල ආස රිමෝට් වලන් ටෝච් හැදි වගේ බඩු වලට😂
ඒකනේ..එයාලගේ ලෝකේ ඒවා තමයි❤🌷
පිටි ගන්න ප්‍රමාණය කොහොමද
Video eke thiyanwa nangi.man manala hadanne na nangi meke nam.athata huru nisa e pramana ekathu karagena yanawa..oyata dakkama idea ekak ganna puluwan wei
ගෝවාමල් දෙන්න එපා කියනවා නේද අක්කි ඒකට කෙලින්ම බෙහෙත් වදින නිසා
හැමදාම දෙන්න එපා..කලාතුරකින් දෙන්න එහෙම..organic ඒවා ගන්නත් පුලුවන්..ගොඩක් ගුණ නිසා..
@@sayenaayul එහෙම ගන්න තැනක් නෑ ඩියර් ❤️
ඇත්තටම ඔයාගෙ video ගොඩාක් වටිනවා ,හරියට මම උයනවා වගේ දැනෙනවා,මොකද සාමාන්‍ය මැටි වලදෙ සාමාන්‍ය කුස්සියෙ ,දිගටම වීඩියෝස් upload කරන්න ඩියර් ❤️
@@PavithraKariyawasam-it6xe අනේ ගොඩාක් ස්තුතියි ...ඒ වගේම හරිම සතුටුයි comment කලාට..❤🌷🌷 පුලුවන් ඉක්මනින් වීඩියෝ අරන් එන්නම් ආයෙත්..❤🌷
Mage baba kema knna vnadi 45 k vtara ynawa.. Bara nm adu babek. Kiyakarakam karanawa hodata.
Ekaparata adu karaganna ba neda dan purudu wela nisa..winadi 5 5 adu karanna nodanenna..paya bagayak wage nam gataluwak na..