Sajitha Anthony - Mihirawa Awa (Acoustic Version)

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @sajitha00anthony
    @sajitha00anthony  5 років тому +1155

    Thank you all for the love ❤️

  • @niroshaananda898
    @niroshaananda898 5 років тому +227

    අනේ මාරම ලස්සන ආදරයක් ඔය ලස්සන සුරන්ගනාවි හැමදාමත් ❤ ඔයා ලගම තියාගෙන පරිස්සමෙන් බලා ගන්න.ඔයාලට සුබ පතුම්

  • @SANUKA
    @SANUKA 5 років тому +2270

    Love it bro !! ❤

    • @sajitha00anthony
      @sajitha00anthony  5 років тому +274

      SANUKA thnx brother 🙏🏽

    • @isurikahansanai8136
      @isurikahansanai8136 5 років тому +20

      Sajitha Anthony superb aiye... keep it up

    • @Sswert-h7j
      @Sswert-h7j 5 років тому +10

      @@isurikahansanai8136 ok thnkuu

    • @isurikahansanai8136
      @isurikahansanai8136 5 років тому +6

      Salila Sandaruwan you most welcome aiye.

    • @GahanuLamai
      @GahanuLamai 5 років тому +23

      සනුක ඔයාගෙ සින්දු වලටත් අපි ගොඩක් ආසයි. ඔයාටත් සුබපැතුම් ❤👍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +281

    ආ සරා. ❤️😇
    👇

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 роки тому +61

    බුවී සුරංගනාවියක් වගේ.🌼🌼🌼සින්දුව ගොඩක් ලස්සනයි.❤❤❤

  • @dilipkumara1168
    @dilipkumara1168 3 роки тому +792

    සරාට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්.💓💓💓💓💓💓💓💓

  • @ShanSadiCreations
    @ShanSadiCreations 5 років тому +219

    ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය ආදරයට..තෙරුවන් සරණයි දෙන්නටම..

  • @niroshadamayanthi2546
    @niroshadamayanthi2546 3 роки тому +236

    ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ. ඇස් වහක් නම් වදින්න එපා. ඔයාලගේ ආදරය බලලා සතුටු වෙන වාර අනන්තයි 🥰🥰🥰🥰🥰🥰

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 роки тому +44

    Aneeeee lassnaaaaaaii.. අන්තිමටම කියන හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා... කොටස මාරම ලස්සනයි. මන් ආසම part එක. සින්දුව 10 සැරයක් අහුවත් ඒ part එකට ඇගම හිරිවැටෙනවා. ඔයා ඔයාගෙ අප්පච්චි වගේම ලස්සනට සින්දු කියනවා අයියෙ. අපිට හරිම සතුටුයි. ඔයාලගෙ සින්දු අහද්දි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
    ආදරෙයි හැමදාම.
    සරාටත් ඒ වගේම ආදරෙයි. ❤😍

  • @thakshilawijekoon3323
    @thakshilawijekoon3323 5 років тому +25

    දෙන්නම ගොඩක් ලස්සනයි .අක්කිගෙනම් කියන්න කිසිම අඩුවක් නැ .......සතුටින් ඉන්න දෙන්න හැමදාම ....💖

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 3 роки тому +64

    බුවී හරිම ලස්සනයි ❤️❤️❤️

  • @prasangaperis7167
    @prasangaperis7167 3 роки тому +14

    හොඳම දක්ෂ නළුවෙක්.... ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා... සින්දුව ත් හරිම ලස්සනයි....

  • @sandyfernando6391
    @sandyfernando6391 5 років тому +235

    අත්‍යලන්කාරයි ගීතයත්..ඔබ දෙපලමත්....බිරිදගේ එ සිනාව ලෝකයක් වටිනව...

  • @quickfixpc
    @quickfixpc 3 роки тому +80

    මිහිරාව තාම ආවෙ නෑ.... (තනිකඩ උන්ගෙන් 👍 ඕනේ.)

    • @ManoriPriyanga-i5n
      @ManoriPriyanga-i5n 9 місяців тому +1

      මගෙ මිහිරාවා එනව❤

  • @pathuma766
    @pathuma766 5 років тому +502

    Superb... අඩන සංගීත කලාවෙන් ඔබ්බට ගිහින් අපේ කාලේට අපේ තාලෙට

  • @dulminiimalka1872
    @dulminiimalka1872 5 років тому +223

    අනිත් අයටත් ආදරේ දැනෙන්නේ ඔයාලගේ ආදරේ ඒ තරමටම ලස්සන නිසා... හැමදාම ගොඩාක් ආදරෙන් ඉන්න... ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ❤️❤️❤️❤️

  • @himashitharushika7338
    @himashitharushika7338 3 роки тому +20

    අැත්තටම ඔයාගෙ වොයිස් එකයි ඔයාගෙ පෙනුමයි මාරයි..බුවී අක්කියි ඔයයි හොදට මැච්..😘💖

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 роки тому +28

    සජිත් ඔයා ලා දෙන්න ට සුබ අනාගතයක් වේවා ගොඩක් ලස්සනයි බුදුසරණයි 👍👍❤❤

  • @madushankabuddini3928
    @madushankabuddini3928 3 роки тому +17

    ඒ ආදරය බලා සතුටු වන වාර අනන්තයි.❤️

  • @omindudenuwan8592
    @omindudenuwan8592 3 роки тому +7

    ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ.ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය ආදරයට..තෙරුවන් සරණයි දෙන්නටම..සරාට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්.💓💓💓

  • @ShammiFernando
    @ShammiFernando 5 років тому +146

    Proud of you brother 😍This is the music that Sri Lankan people want to hear♥️

    • @vinushakulathunga4577
      @vinushakulathunga4577 5 років тому +1

      🤣🤣

    • @Sswert-h7j
      @Sswert-h7j 5 років тому +2

      Shammi bieber

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 роки тому +2

      Shammi fernando so why don't you sing such kind of songs ☹️ your songs are hurting our ears 😂😂💔 please sing meaningful songs 😬😌

    • @shainyrk8407
      @shainyrk8407 3 роки тому +2

      😂😂

    • @isurufonseka2754
      @isurufonseka2754 3 роки тому

      @@SahasmiiAdhikari 😅💔 nope

  • @RAMEandNADEE
    @RAMEandNADEE 3 роки тому +43

    තාත්තා වගේම දක්ශයෙක්...😍😍💪👍

  • @melanifernando3376
    @melanifernando3376 5 років тому +82

    One of my favorite songs 😍
    All the best both of you.. 👌👍

  • @supungamage4427
    @supungamage4427 2 роки тому +27

    සජිත් අයියේ ඇත්තටම ඔයා මාර ලකී කොල්ලෙක්🌹

  • @hansanirandika4484
    @hansanirandika4484 5 років тому +27

    She is an angel
    No words 💗

  • @ashasadamali9599
    @ashasadamali9599 3 роки тому +2

    සන්සාරන්‍යයේ බොහොම විසකටු තියේ
    මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ.....
    Man asama tika buvi akka godak pin karala sajitha aiya wage kenekge adare labanna dennatama suba pathana athmen athmeta munagahila sathutinma inna labenna kiyala

  • @WoW_Gaming-World
    @WoW_Gaming-World 5 років тому +27

    ඔයාලා වගේ පුදුමාකාර පව්ලක් මම දැකල නෑ... ඔයාලනම් මාරයී අනේ... ඕක්කොම යාලුවෝ වගේ ඉන්නේ... ඒක පට්ට....❤️❤️❤️

  • @surabhi_kumari
    @surabhi_kumari 5 років тому +52

    Didn't understand a word but your voice is so beautiful so I enjoyed it . Music transcend us beyond language barriers.

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 років тому +10

    Amazing.super voice.💖💖🎤🎤🎤🎤
    With loving both of you.💖💖😊
    මිහිරාව ආවා......
    🎤🎤🎵🎵🎵🎵🎶🎶🎶🎼🎼🎼🎧🎧🎧🎸🎸🎸🎸💕💕💕

  • @shamilapalliyaguru2226
    @shamilapalliyaguru2226 4 роки тому +3

    Great work. Buvi is so beautiful. Sajitha is so handsam and so lovable. All the best for both of you. And live happily forever. Much love u guys

  • @kaveendanushka2312
    @kaveendanushka2312 5 років тому +466

    මේ acoustic cover වලට පිස්සෙක් වගේ ආස මං විතරද ?❤️😍👻

  • @pgayodya8658
    @pgayodya8658 3 роки тому +7

    අනෙ ඔය denna හරිම ලස්සන්‍යි අක්කිගෙ මුන නම් පුදුම පින් පටක් තියෙන්නෙ hamdam සතුටින් ඉන්න 🤩🤩🤩💞💞💞💞💞💞💞💞❣️❣️❣️❣️💞💞💞

  • @gimharakavindi8105
    @gimharakavindi8105 5 років тому +4

    woww...ane lovely couple ekak..anthony family eke hoda fan kenek man..man harima asai e family eka hmbuwela dawasak gatha karanna..anthony family eke aluth couple harima cute..e wagema jakson sir kumari mis harima adaraniya demaupyo

  • @Thilini98
    @Thilini98 7 місяців тому +2

    සජිත අයිය මාරම lucky.බුවී අක්ක මාරම ලස්සනයි අනේ.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔයාලට ❤

  • @euminienawodya6178
    @euminienawodya6178 5 років тому +24

    My fav song sajitha aiyeh.. superb work you 've done.. all the best to both of you guys..
    We forever luv you...both♥️

  • @ishaniishani4243
    @ishaniishani4243 5 років тому +3

    සින්දුව මාරම ලස්සනයි ඒ වගෙම ඔයාලා දෙන්නත් ගරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න

  • @vinodirukshima9091
    @vinodirukshima9091 5 років тому +56

    Hammoo.. ur voice❤️❤️ i'm addicted to your voice appah❤️❤️❤️🙈🙈🙈

  • @mdfernando2450
    @mdfernando2450 5 років тому +6

    මාරම ලස්සනයි එ් හිනාව නම්☺බුවී☺💐💐💐💐

  • @imodhyasonali306
    @imodhyasonali306 5 років тому +32

    ❤️”Me aaranyaye inna mata pina thiye” ❤️whoa just amazing & never heard such heart touching words 😍😍

  • @mihirisankalpani5585
    @mihirisankalpani5585 3 роки тому +2

    my favour actor.... awsome this song.... love you buvi akka....

  • @AbdulKadir-em8zk
    @AbdulKadir-em8zk 5 років тому +6

    ගොඩාක් ලස්සනයි.. ඔයාලගෙ පවුලේ හැමෝටම ආදරෙයි...💕💕💕

  • @chandrikagamage901
    @chandrikagamage901 5 років тому +1

    හරිම ලස්සනයි පුතා.ගොඩාක් ආදරෙයි

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 5 років тому +39

    One of the best songs i heard in 2019 💯👌👏👏👏👏

  • @upekshaamunugama3805
    @upekshaamunugama3805 5 років тому +1

    Niyamai aiye.suba pathanwa oya dennage jewitheta congratulations !!!!!

  • @ashentharinda7844
    @ashentharinda7844 5 років тому +48

    සංසාරන්‍යෙ බොහොම විස කටු තියේ මේ ආරණ්‍යෙ ඉන්න මට පින තියේ..😍

  • @dayalpriyashantha5257
    @dayalpriyashantha5257 5 років тому +2

    Godak lassanai oyala dennath,oyage song 1th ,oyala dennata api dennagenma suba pethum sajith ayye

  • @GahanuLamai
    @GahanuLamai 5 років тому +50

    හරිම ලස්සනයි. ඔයාල දෙන්නත් ලස්සනයි

  • @rusirahansith2231
    @rusirahansith2231 3 роки тому +3

    ඒ ආදරෙත් ලස්සනයි සින්දුවත් හිතට වදිනවා සුපිරියටම😍😍😍

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 років тому +306

    අප්පච්චියි අම්මයි වගේම ලස්සනට ජිවිත් වන්න" සහෝ" 🙏💐

  • @gamagec2370
    @gamagec2370 5 років тому +2

    හරිම ලස්සනයි. සුභ පැතුම් සජිත & බුවී 😍😍💖💖❤❤

  • @chamywee9536
    @chamywee9536 5 років тому +10

    One of the best songs I've ever heard

  • @manjubandara4168
    @manjubandara4168 3 роки тому +1

    හරිම ලස්සන ගීතයක්.අලංකාර ඉදිරිපත් කිරීමත්.

  • @nawodadinumi5930
    @nawodadinumi5930 5 років тому +58

    Waw...buvini akki oy maram lassnai. Sajith buvini is turning point if your life...superp 😍👌😘

    • @nawodadinumi5930
      @nawodadinumi5930 5 років тому

      @@p.lyoutubechannel5430 mokkd ane me channel ek🤔

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 роки тому +2

    ඒ හැම වචනෙකම අකුරු අතරෙ ආදරේට එහා ගිය අමුතුම හැගිමක් දැනෙන්නෙ,
    ඇත්තටම පද රචනයත් ඔබෙ හඩත් බූවීගෙ මුනෙ තියෙන හැගිමත් හරිම සුන්දරඉ,
    බූවී අක්කෙ ඔයාගෙ මුනෙන් පේනවා ඔයාගෙ හදවත මොනතරම් පිවිතුරුයිද කියන දෙ,
    ඔය දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ❤️
    ඇත්තටම ඔබෙ ඉදිරිපත් කිරීම ගිම්හනයට ඇද හැලුණු වර්ෂාවක් වගෙයි
    හරිම සීතලයි 😊, 🎵🎵🎵🎵

  • @shash_rancha_vlog
    @shash_rancha_vlog 5 років тому +46

    උඹ කොහොමත් දක්ශයිනෙහ් ආනා....!!!! ජයෙන් ජය

  • @hirunisanjana2375
    @hirunisanjana2375 5 років тому +4

    Sajithaaa aiyaa❤️😘That voice😘❤️plus affection though🥺❤️God bless both of you❤️😘

  • @karrrms
    @karrrms 5 років тому +13

    It's time to rebuild our music culture with joining hands with our past giants.. great work bro 🤜🤜🤜🤜

  • @isankanugapitiya
    @isankanugapitiya 5 років тому +2

    What a song! You are a great guitarist too! She is so pretty and smart. Wishing you both a happy and healthy life forever!

  • @Dinusha175
    @Dinusha175 5 років тому +10

    Wow super කියල වැඩක් නැ ලස්සනයි ජය ඔබ දෙපලටම.ආදරෙයි හැමෝටම යාලුවනේ 🙏🙏🙏🙏

  • @tharuahichaya4364
    @tharuahichaya4364 3 роки тому +3

    නියමයි සරාගේ voice එක. අදරෙයි අයියේ හැමදාම.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 5 років тому +8

    ඒක හරිම අපූරු සින්දුවක්.. ❤️❤️❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 5 років тому +1

    Harima lassana sinduwak kalekin ahapu.
    Godak sathutin adaren inna hemadama oya dennata subapathanawa.💐

  • @shalirathnayaka4792
    @shalirathnayaka4792 5 років тому +3

    prefect voice sajitha aiye👍👍💕😍
    Wish all the best your life
    God bless 👌👌👌

  • @nathashadulanjali7532
    @nathashadulanjali7532 5 років тому +2

    Ammai thaththai innawa wage gdk Adarein inna oya dennage adare sadakal pawathiwi😍😍

  • @fasmiyauzman3512
    @fasmiyauzman3512 5 років тому +17

    Sajitha waiting for your more and more songs with buvi....love you'll from heart 💝 💝 💝

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 Рік тому +2

    Very nice voice and beautiful Song with a super Buvin Sister with Sajitha Brother good luck 💞💞💞💞💞💞💞💞

  • @dilshanekanayaka7644
    @dilshanekanayaka7644 3 роки тому +6

    සරාට ආදරේ අය Like එකක් දාගෙන යන්න❤️😘

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Рік тому

    කලකින් දුටු අපුර්ව නිර්මාණයක් ..දෙන්නම හරිම ලස්සනයි…❤❤

  • @hirushi2357
    @hirushi2357 Місяць тому +3

    2024 Any one❤

  • @vegimaxpvtltd2063
    @vegimaxpvtltd2063 Рік тому +1

    අර්නි පීරිස් මහත්තයාගේ බේස් ගිටාර් වාදනයක් දැකලා මේ ගීතය ඇහුවා. නියමයි.

  • @srilankansongs-official5211
    @srilankansongs-official5211 5 років тому +61

    ඔබ දෙපලට අපගේ සුබපැතුම් !!!!

  • @sheelakuwt252
    @sheelakuwt252 2 роки тому +1

    Sara puthe oyala dennage aadarya samada rekaganna.Theruwan saranai!!!

  • @poornimalakshani625
    @poornimalakshani625 5 років тому +8

    Woow!! It's awesome....ohe palayan!!!!!!heeee wonderful , amazing, fantastic..... Lv u both!!

  • @lakshandilakshana6854
    @lakshandilakshana6854 4 роки тому

    ලස්සනයි congratulations aiya & akki

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 роки тому +3

    හරිම ලස්සසයි ගීතය වගේම බූවී හරි ලස්සසයි කතා නොකලට නිහතමානි ඔයා සරිත ලසසනයි

  • @darshikahettiarachchi3512
    @darshikahettiarachchi3512 3 роки тому

    Lovely & beautiful song.. Sara malli. Oya marama dakshai. Oyage buvit lassanai. 💓💓💓💓adarei sarata godak.

  • @yesithdilmindissanayake7409
    @yesithdilmindissanayake7409 5 років тому +16

    මිහිරාව ආවා අහන ගමන් බුවී අක්කව දකිනකොට... 😍🔥❤

  • @uredrosekredrose84
    @uredrosekredrose84 24 дні тому +1

    wow Great song bro ....keep it up... ✌

  • @Musicspace2773
    @Musicspace2773 3 роки тому +5

    පට්ටම ලස්සනයි අයියෙ සින්දුව

  • @yasinthapelpola691
    @yasinthapelpola691 3 роки тому +1

    Keep up the good work machan.. Your a good actor, singer & a good performer. Stay blessed always. Love from Sydney

  • @gamersguild-k8s
    @gamersguild-k8s 5 років тому +64

    බුවී අක්කයි ලස්සන ❤️🤩

  • @ruwandipinto8393
    @ruwandipinto8393 5 років тому +1

    Hari lassanai malli kiyana wachana nehe...oyage adarei eyata witarak nemei apitath denenawa.eya godak pin karala athi oyawa labana ...oyala dennata api hadawathinma ashirawada karanawa...(oya thurulemai priya bade hiru payanne me jeewithe😘😘😘 ) god bless !!!uuuu

  • @jayanisagarika3262
    @jayanisagarika3262 5 років тому +6

    Best Sinhala song I have ever heard !

  • @rithilranmith417
    @rithilranmith417 3 роки тому

    Aiye oyata ඉක්මන් සුවය ලැබේවා

  • @NINARAtravel
    @NINARAtravel 3 роки тому +3

    one of my favourite on my playlist.

  • @sanulisenanayake5160
    @sanulisenanayake5160 3 місяці тому

    හරිම ලස්සනයි කෙවීන් ෆොන්සේකා ඔයාගේ කටහඬ නම් 😊

  • @HiruniLorensuhewa
    @HiruniLorensuhewa 5 років тому +150

    ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ ❤

  • @gamingr2527
    @gamingr2527 5 років тому +1

    හරිම ලස්සන කපල් එකක් සුබ පැතුම් දෙන්නටම

  • @dilandasanayaka5095
    @dilandasanayaka5095 5 років тому +4

    That is a great cover sajitha aiya.. I wish you both the best of my heart... And god bless you...❤️❤️❤️

  • @renukahettige6084
    @renukahettige6084 4 місяці тому

    It's really good...❤..buvi putha ape sarawa adaren rekaganna...hugak watina charithayak.

  • @amanzyy
    @amanzyy 5 років тому +9

    Oh my gosh!! u know sajitha I'm really mad about this song. When I'm in my university( university of Kelaniya) always my mind saying "මිහිරාව ආව " it's because of your mind blowing voice !! And now love this new cover ✨ all the best sajitha !!

  • @sachinivelagedara4938
    @sachinivelagedara4938 5 років тому +1

    Maru aiye. Godak lassanai sinduwai oya dennai

  • @janukush9518
    @janukush9518 5 років тому +5

    Heart touching words... wish u all the best sajitha & buvi... 💙

  • @krishnadeumini4676
    @krishnadeumini4676 11 місяців тому +1

    සරා ට ආදරෙ අය ලයික් එකක් දාගෙන යමු ❤❤❤

  • @mhanshi1846
    @mhanshi1846 5 років тому +10

    අයියේ ඔය දෙන්නම ගොඩක් ලස්සනයි බුඑඊ

  • @nevinjeesara3462
    @nevinjeesara3462 5 років тому +2

    Ayye oya anushka sirge chemistry clz ekata awith supiri last day ekak apita laba dunnata thanq for you...

  • @pamodajayaweera-_sl6106
    @pamodajayaweera-_sl6106 5 років тому +3

    May triple gem bless both of you akka and ayya..y💪😍😍😍😍

  • @nasuhahassen858
    @nasuhahassen858 5 років тому

    Ahan inna hithena hodama sinduwa 👌👍 akkay ayyay dennama lassanay 😘 dennatama godaaaaak adarey ❤❤❤❤❤

  • @apoepo8151
    @apoepo8151 5 років тому +19

    Nice❤❤❤❤❤
    Sajitha aiya buvi akke lovely couple☺

  • @krishanthinadeeka7727
    @krishanthinadeeka7727 3 роки тому

    දෙන්නම ලස්සනයි .hemadama sathutin inna .