Hats off to you Sir, you just amazed me, I never thought this will ever happen in my country in my lifetime. Keep going... this is the kind of leader we are all yearning for.
@@kapilsds7 Hi buddy... it wasn't only me who misread this guy. He has become a total disaster and a curse on all of us. By the way, the blame goes to not only him but all those clowns interestingly we chose as our leaders. Absolutely disgusting... I just missed three hours of my online work due to a power cut !!
Is it? U saw first time in your life Yes i m also B cause other president had not known about this kind of triks. He know very well there are cows like u & majority of people Go ahead & saliute
danuka lakmal hewage aththa kathawa.. kata uththara na balu ganuntai minihontai.. hoda wade ice kadawal walata..nomile hamba wena tea eka bila banis kaka putu rath karala athinniyo wage gedara yanawa witharai..okunta kana palenna denna thibbe
Mr. President. I had goosebumps when I saw this clip. May Allah give you good health to run our country. Our prayers are with you. This is just the beginning. Jaya we wa.
Gihan De Silva math baudda.muslim kenek allah pihitai kiyanne eyalage agamata anuwa.anika eya ape rata adare karana kenk vima gana adambara wenna ona.mulin eka therum ganna bro.budusaranai
Appe Muslim samara awun hadanna ba machan ayyalage akalpa wenas. Namuth me awrudu 5de balaganna puluwn mewage hoda nayakayek akka hoda wenasak bro. We are here for mother land lanka mathaa... good bless you guys
ape sinhala minissuth inne kohethma hadanna ba , me penawane, ewage minissu issarah sinhala, Tamil, muslim api hamoma asarana wenawa, wadak karaganna giyahama api hamoma rasthayaduwa, ow me rata hadei api hamotama karadarayak nathuwa jivath wenna puluwan widihata
නොසිතූ මොහොතක නිවාස අධිකාරියේ කාර්යාලයකට ගිය ජනපති
goo.gl/XQSvGv
නොසීතු මොහොත හිරු දැනගත්තෙ කොහොමද
ccc
cccccccc
cc
what happen
හොද වැඩේ රජයේ පිං පඩි ගන්න හැත්තට ඔය ගෑනුන්ගෙ හෙන ලොකුකම වැඩක් කර ගන්න ගියාම
Kiyala wadak na ganan gan na ena ayawa
Sira kathawa bn
Munta denna owne kana pelenna..
Gota nam niyamai 👍👍
Sahathika aththa unge mara loku kama wadak karaganna giyama ganan ganne na
Yes, etta
2024 මෙක බලද්දි පුකෙන් හිනා ගියේ කාටද 😂😂
නගිනව😂
ado😂
😂😂
🤣🤣
Mama thamai hodata kere
ජනාධිපති නිවසට යන පාර වටලල තීන මේ වෙලාවෙ පරණ comments බලන මම🙂😂👍
මන් වගේ තවත් ඩයල් එකක් 😂😂
අනේ මාත් එහෙමයි.
එදා සහ අද?
Ammo 😂
මිනිහ වැඩක් කරන්න ඇත්තටම බැලුව, ඒත් දේශපාලන පලපුරුද්ද නැතිකම, තමන්ගේ පවුලේ උන්ම ඇරියා අන්තිමට...ඒත් හොද මනුස්සයෙක්
අනුර ජනාධිපති වුණාට පස්සේ මේක බලන උං කෝ 😂
😂❤
😂
පොරගෙ news එකක් කියලා හිතාගෙන click කලෙත්😂
ජනතාව ලබාදුන් තීරනයේ වෙනස් දැන් ජනතාව ට හොදට පැහැදිලි වෙනවා පෙර ජනාධිපති වරුන්ගේ තත්ත්වය අද ජනාධිපති තුමා ගේ තත්ත්වය ත් මිහිපිට දෙවියෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔයාට දැන් මොකද හිතෙන්නෙ ජනාධිපති ගෙන
දැන් මොකද රට ගැන හිතෙන්නේ රෙද්ද ඉස්සුව දැන් සැප නේ
@@chamaradmw8220 oi oi 😂😂😂
අම්මෝ හොදටන තේරිලා ඉන්නෙ නේද
දැං හරිනේ😂
කොන්ඩෙ straight කරපු අක්කා වෙනුවෙන් නිශ්ශ්බ්දතාවයක්
.😂😂😂හම්මෝ...
Eekata nam hina giya
Api gihilla katha kaloth kohomada 😂😂😂
😂😂😂😂😂😂😂😂
69ය වෙනුවෙන් විනාඩි යක නිශ්ශබ්දතාවයක්
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පහලවුනූ ශ්‍රේශ්ටතම රාජ්‍ය නායකයා. ජනාධිපති තුමනි ඔබට දීර්ඝායුශ
හරියටම හරි
හරියටම හරී... බුදු සරනය්..
@@chathusewwandi7240 Dear Sister, Thank you so much for yr comment
@@sarathkoholane7885 Dear Brother, Thank you so much for yr comment
Welcome my dr brother darshana.. 👍
මහ ජනතාවට දැං වැඩක් තියෙනවා කරන්න මේ දේවල් හොරෙන් පටිගත කරලා ජනාධිපති කාර්‍යාලයට යවන්න. එතකොට මේ වගේ ආයතන වල වැඩ කරන එවුන්ට රෙද්දෙ රෙවිලා තමයි නවතින්නෙ
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන
CCTV Damma nan iwarai ban hama thanakama
Hoda idea 1ka karannama ona
ජනාධිපති කාර්යාලයට යවන්නෙ කොහොමද website eka mokakda
Aniva bro video karala redi galavanna one okunge
මා මේ තාක් කල සියලු පින් බලයෙන්...අපේ ජනදිපති තුමා නිදුක් වේවා...නිරෝගී වේවා....දීර්ඝාශ ලැබේවා....!!!
We have MR, PRESIDENT 💪💪💪💪,no matter sinhala or muslim or tamil . proud to be sri lanka matha....🙏🙏🙏🙏🙏🙏
යාස්....යාස්😂
Now home 😅💪
Aniwrn💀
Dan sepada 😂😂😂😂😅😂😅😅😂😅
මුන් අයින් කරල ඔය අංශයේ උපාදි අරන් ගෙදර ඉන්න තරුණ තරුණියන්ට් ඔය වැඩ කරන්න දුන්නනම්
හොදයි ජනපති තුමනි
ඕ මේ දේශපාලන පත්වීම් වලට ආව උන්නෙ.හැකියාව ඇති උන් ගෙදර
,oyA naaki hethta elawanna oona niyamai janapathe thumani
Good
Mad Lipz With Dillzzand බහුතරයක් දේශපාලුවොන්ගෙ පත්වීම් වලින් තමයි, ඉට පස්සෙ උන්ගෙ කුනු වැඩකර කර ඉන්නවා හැරෙන්න රටේ සංවර්ධන වෙනුවෙන් උන් කැමවෙන්නෙ නැහැ.ඒකනෙ මෙහෙම අපිට රටක් හැටියට කෙලවිලා තියෙන්නෙ, ඉගෙන ගත්ත ඔක්කෝම පිටරට ගිහින් ඉන්නෙත් ඔය නිසාම තමයි
@@slweera8267 ඕ අනිවා
Hats off to you Sir, you just amazed me, I never thought this will ever happen in my country in my lifetime. Keep going... this is the kind of leader we are all yearning for.
😂😂😂😂
@@kapilsds7 Hi buddy... it wasn't only me who misread this guy. He has become a total disaster and a curse on all of us. By the way, the blame goes to not only him but all those clowns interestingly we chose as our leaders. Absolutely disgusting... I just missed three hours of my online work due to a power cut !!
@@mohamedrizan2834 😂
Mmm kilicha kiliiiii
@@mohamedrizan2834me Para malimawada
හොද වැඩක් සර් ඔබට හරි මේ අහිංසක මිනිසුන්ගේ දුක දැනෙන එක ගැන හරි ආඩම්බරයි සර් 🙏
😂😂😂😂
Mun horunge athata rata barathila dala thiyena commet tika balapanko 😂😂😂😂😂😂😂
දැන් කොහොමද සර් 😂😂😂🐂
දැන් ආඩම්බරයි ද උබලා ට 😂
Ahinsaka minissunge duka dhanna janadhipathi denuth aadambaraitha oyata😂
අපේ රට වනසන්නෙ ආයතන වල නිලධාරීන් . හරියට රාජකාරී කරන්නෙ නෑ. ඕකුන් ඔක්කම යාපනේ පැත්තට මාරු කරන්න ඕනෑ. මෙච්චර වැඩ කරන නායකයෙක් පත්වෙලත් මුන්ගෙ කිසි සහයෝගයක් නෑ.
Unlike karala thiyenne mun wagema hora Rajaye sewakayo wenna athi.
Ape buduhamuduruwo meratin pitaman karana aya me video ekath balanna ua-cam.com/video/e87YxTMPckA/v-deo.html
වැඩි කරන අපේ විරුවා
Dan penila inne weda karana eka 😂
දැන් සපද... 😅
පිස්සු කෙල කෙල ඉන්න කොට එක පාරටම පන්තියට පිනා ආවා වගේ යකො 😂😍
😂😂😂
අනිවාර්යයෙන් .
Sira bn.....🤪
ඔව් ඕයි...😂😂😂
Supirima awanka aviyaja janapathi nubay heta awath api oba samagay
මම දෝහාකටාර් ඉදල මම මෙතුමට චන්දය දාන්න ගියේ මගෙ වටිනා චන්දයේ වටිනා කම තෙරෙන්නෙ මෙවා දකින කොට . ජනාදිපති තුමනි අනිත් රජයේ ආයතන වලටත් යන්න බුදු සරණයි
😂😂😂😂
දැන් ශැපද😂😂
මන් අහන්නෙ ඇනුත් එහෙමද 😁
Qatar indala avilla chande damma neda dang sapa danenawada
@@mohamedramzan2781 ඔව් මේ සැප වැඩි වෙලා පිකට් වල ඉන්නෙ...රටට වෙච්ච දෙයක්.....මුන් යනකල් ආයෙ රට ගොඩ ගන්න බෑ....ගිය දේ ගියා 69 ලක්ෂෙටම වැරදුනා දැන්වත් ජාති ආගම් නැතුව ලාන්කිකයන් විදියට නැගිටිමු 🌷🌷🌷🌷
කොන්ඩෙ ස්ට්‍රේට් කරල,ස්ලැග් එක ගහන් ඉන්න මිස් පත්තිරුප්පුව අල්ලන් දතකට පූට්ටු වෙලා ඉන්නෙ.සේවක හිගයක් නෑ ඔය ආයතන වල ඉන්න උදවියට රාජකාරිය ඇරෙන්න අනිත් හැම දේම කරනව.
Attha 🤣🤣
ඔව්. ගියාම බලන්න oni කයිය විතරයි
Ow bn ගියහම උන්ගේ ලොකුකන් බලන්නත් ඕනේ.
මුන් හිතන්නේ අපි මුන්ගෙන් පිනට වැඩ ගන්න එනවා කියලා. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්වලින් තමයි මුන්ට පඩි ගෙවන්නේ
ඔන්න පොළොවෙන් මතුකරගන්න අවශ්ය මිනිස්සු...💓respect sir💓
gadawilek da
@@rangagihan9660 Ammo eka...🤣🤣🤣
@@pramodyathilakarathna8267😂😂
🤣🤣🤣
Sir beautiful
First time I have seen the president personally present
20th should be passed in parliament
Is it?
U saw first time in your life
Yes i m also
B cause other president had not known about this kind of triks.
He know very well there are cows like u & majority of people
Go ahead & saliute
First time and last time 😂
රජයේ විදේශ සේව ආයතන වලටත් යන්න ඕනේ .පැමිණිලි විභාග වෙන්නේ නැහැ
Respect you sir ..සැබෑ ජන නායකයෙකු ලෙස ඔබ කරගෙන යන මෙවැනි රජයේ නිලදාරින්ගේ කාර්‍ය්බාරය practicaly සොයාබැලීම හා අසරණ මහජනතාව වෙනුවෙන් පෙනීසිටීමට ඔබ තුල ඇති උනන්දුව අගය කරම් ,එවැනි නායකයෙක් රටේ ජනපති වීම ගැන බෙහෙවින් සතුටු වෙමි ,
චිරං ජයතු ජනාධිපති තුමණි ,
ඔබට බුදුසරණයි !!!
😂😂😂🐂🐂🐂
ගෑනිට චූ ගිය නැති ටික විතරයි... ගියාද දන්නෙත් නෑ ඇතුලෙන් ගාඩුත් දාලනේ තියෙන්නෙ සමහරූ...🤣🤣🤣🤣🤣
Theth wela Berenna athi...💔🤣🤣😆
එකට නම් මාවත් කොරවෙලා ගියා...😜😜😜😂😂😂😂
😂😂😂😂😂😂😂
@@kavindukaize අඩුවෙකියලවැඩකරනසමරැතනිකරඔරැමොන්ටදඩුවන්දෙන්නඔනා
lol
කොන්ඩේ ස්ට්රෙිප් කරපු අකකා වෙනුවෙන් විනාඩියක නිෂ්සබ්දතාවයක්😭😭😭
😁😁😁
ඒකි බෙල්ලෙ වැලදාගෙනද දන්නෑ 🤣🤣😂😂
Ekiwa tranfer karai dan 😃😃😄😄😁😁
😂😂😂😂
Pau akka kumari akkawa mathak una e akka dekka para
එතෙක් මෙතෙක් ලන්කාවෙ බිහි ඌ ස්‍රේස්ටතම පොඩි මිනිහගෙ දුක දැනෙන නායකයෙක් බොහොම ස්‍රේස්ටයි.අපගේ ප්‍රනාමය ඔබතුමාට.
පුක තමා😂
නීයමයි ජානාධීපති තූමනයි.ඔකයි සැබැ ජනහිතකාමී සැබැ නයකත්වය.ජයවේවා අපි kuwait.රාජ්‍ය ආයතනවල නියම සුරැපය තමයි ඔක.හැබැයි ඔකුන් ලබන පාර නම් චන්දෙ දෙන එකක් නැ.ඒත් සාමාන්‍යය සැමදා ඔබ සමගයි
අනිවාර්යයෙන්
මුන්ව එක්කන් එන්න ඔන ජාපානේ රජයේ මිනිස්සු වැඩ කරන හැටි පෙන්නන්න වදින්නෙ නැති ටික විතරයි මනුස්සයෙක් ආවාම 😡
ජනාධිපතිතුමාට ,
තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ඔබතුමාට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
ඔබතුමාට ,අහිංසක මිනිසුන් ගේ දුක පේනවා
😂😂😂😂
ඔව් අනේ දැන් තමා හොඳටම පේන්නේ 😹🤣
ඔය කාලකන්නි හැත්ත හරියට සෙවය කරන්නෙ නැත්නම් තවත් තියාගන්න එපා ඡනාධිපතිතුමෙනි, ඔබ තුමාට බුදුසරණයි, අපෙ වාසනාවට ලැබුණු රටෙ පියා
රටේම පණ කියා වෙනස් කලත් හොදයි නේද ...ඒගැම්ම තියෙයිද අර මෝඩයා හිටියනම් මෙතන ..පුතාණෝ
Dan puthano hodaine@@lasacolombo355
ජනාධිපතිතුමාට ජය වේවා 🙏🙏🙏
Sir... we really appreciate your love for the nation and citizens of Sri Lanka 🇱🇰🙏🏼
අපේ රටේ අනාගතය ඔබට බාරදීම ගැන හදවතින්ම සතුටු වෙන්න අපිට දැන් පුළුවන්..
Aniwaren
@@rtvgaming654 mkda gon ktawa
😂😂😂😂
Thamath sathutuda 👍
Ela 👁️👄👁️👍
ganita rewila inne🤣🤣🤣🤣
Sirawata ban gadatada koheda pora ikmanata yanawa
😂😂😂👍
😂😂😂
danuka lakmal hewage aththa kathawa.. kata uththara na balu ganuntai minihontai.. hoda wade ice kadawal walata..nomile hamba wena tea eka bila banis kaka putu rath karala athinniyo wage gedara yanawa witharai..okunta kana palenna denna thibbe
Ehema ekek penune name? Oya dakke kohomda aiye eka?
2024
අදටත් Respect කරනව.නියම presiden ❤
thaama kade yanavane kiala vadak naha
obath baiyek neda???
@@j_force.90 Oba jeppek neda
පුකටද
iiiyaa oii mehamt wahallu
ජනතාවට වැඩ නොකර පිම්පි ගගහ රජයේ මුදුල් අරගෙන උංගෙ දරුවන්ටත් කන්න දෙන මෙ වගෙ පිම්පියන්ව නෙරපා හැරීම තමයි කල යුත්තේ ...
කබුරපං කියලා කියමු , සහෝදරයා
ඔබතුමන්ට ජන්දය ලබාදීමට නොහැකිවූවත් (විදේශයක නිසා) ඔබතුමන්ගේ ජයග්‍රහනය දැක සතුටුවූවා... විදෙස් රටක සිට මෙවන් දේ දැක අදත් ආඩම්බරයක් දැනෙනවා
Ou math එහෙමයි matath .chande. denna bare වුණා man ඩුබායි God bless you awer king
Mageth chandayak aduwunaa.qatar wala.
@@geethamala7835 math aniiii
@@charithphk4317 Math aniiii
එතුමන්ට දීර්ගායුෂ ලැබේවා !!!!
2024 බලන සෙට් එක මේ කොනට... 😂
හෙට ඉඳන් වැඩ ටික වෙයි 😂
අනිවාර්යයෙන්ම 👍
ඔව් සතියක් දෙකක් යනකං වගේ වෙයි.ඊට පස්සේ ඕකුන්ට ආය මතක නෑ.තමන්ම හිතලා තමන්ගෙ වැඩේ හරියට කරනවනං මේවාට එන්න වෙන්නෑ ජනාධිපති කෙනෙකුට
අපිට ඉන්නෙ නිකම්ම නිකම් ජනාධිපති කෙනෙක් නෙමේ. දේශප්‍රේමී මානව හිතවාදී උතුම් නායකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන්. ජයෙන් ජය. තෙරුවන් සරණයි මැතිදුනි.
මම මැලේසියා සිට 🌷🇱🇰🌷🇱🇰🕊️🕯️🕊️🕯️❤️
සත්තකින්ම ඔව්
Aniwa Mahaththayo !!!
පවු බන් සිරාවට උබල වගේ බයියො ඒ කාලෙ පොල් බූරුවො වගේ කොච්චර ඇන්දිලා ඉදලද නේද🥺💔
@@ජොනීඅයියා කියලා වැඩක් නෑ...
@@gayathri.9873 🥺💔😢
❤❤❤❤❤ good job mr!!
ඇත්තටම සතුටුයි දීපු ඡන්දේ ගැන.
ඇත්තටම
ඔව් ඇත්තටම.
Aniwaren 👍
ගෑනී දීපන්😂
Aniwarenma
ඇත්තමයි පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ රටට ආදරෙ කරන ඔබතුමාට තෙරුවන්ගේ සරණයි
Dan hondata Adabarai ne
හානෛ🤣😀
😂😂😂😂
Sanipada dan
දැන් සැපද 😂💔🖐️
මං ආවා ඉක්මන් වැඩිද..සජිත්ගේ සර්ගෙයි අනුර සර්ගෙ කට්ටියගෙයි විශ්ලේශන වාර්තා තාම දාලා නෑනේ 😐
Me wenakanuty na bn 😂😂bayyo na
හොද වැඩේ.... 😁😁👈 ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
කියන්න වචන නැ කොටින්ම කියනවා නම් දුප්පතාගේ හිත වතා ඔය එකක් තව කොච්චර තියෙනවද මෙහෙම් අහිංසක මිනිස්සු අසරණ කරන තැන්
Therum saranai oba thumata.rata goda ganna janadipathithumani. Me punche rata lokenma lassana rata karanna .anagatha parapura bera ganna .
තෙරුවන් සරණයි!
Mr. President. I had goosebumps when I saw this clip. May Allah give you good health to run our country. Our prayers are with you. This is just the beginning. Jaya we wa.
No Buddha.. No need Allah. We are Buddhist
Gihan De Silva math baudda.muslim kenek allah pihitai kiyanne eyalage agamata anuwa.anika eya ape rata adare karana kenk vima gana adambara wenna ona.mulin eka therum ganna bro.budusaranai
Cheers bro jayawewaa thnks for your blessings...👍
Gihan De Silva you’re wrong , we’re Sri Lankan’s :)
@@gihandesilva2156 Stupid thinking
අපේ ජනාධිපතිතුමා කියලා කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන් 😜😍 😜🙄
දැන් නම් පුකෙත් ඇරලා නේද?
ආයෙත් කියන්න බලන්න 🤣
ඔව් ඉතින් මේ කාලේ හැමෝම කියන්නේ Go gota go කියලා කටක් ඇරලාම. උඹලත් කියපල්ලා දැන්
@@RuchiraNiroshana😂😂
dan sapadaaaaa ???
Good job sir
Theruwansaranai Sir 🙏 You are the people’s president
ජයවේවා ජයවේවා ජයවේවා අපේ ජනාධිපති තුමාට ජයවේවා. ඇත්තටම සතුටුයි. නියම වෙඩක් 👍🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️👋👋👋
😂😂😂😂
@@kapilsds7 අපි ඔක්කොම රෙවෙටුනා 😘😘
@@lohorufseyaduwappu2279 ඇත්තටම දැන් මේ යන පාරෙන් යන්නේ ආයෙත් ගොඩ ගන්න බැරි ප්‍රපාතෙකට.
@@lohorufseyaduwappu2279 ane commet eka edit karala banga veva kiyala danna sago
Great
අර රෝද පුටුවේ ඉන්න මනුස්සයා .. දුක කියන විදිහට... ඇස් දෙකට කදුළු ආවේ මට විතරද...😥😥
නැ මටත් දරන්න අමාරුයි
Mtath💔 e duka
අර ගොබ්බ ගෑනිට ගහමුද බං ගිහින්
@@sandunprasanna8957 ගහනවත් ඇති බං වටේ ඉන්න උං
Sirama
නියමයි වැඩෙ.❤️❤️. ඔහොම තම.වෙන්න ඔනි. පව් අසරණ අය..කිවුව විදිහටම හිත් උනු වෙනව අපෙ එහෙම අය ගැනවත් මුන්ට අනුකම්පාව ක් නැති හැටි.
Niyamay very very very good
ආඩම්බරයී ජනාධිපති තුමනී 🤘🤘🤘🤘
😂😂😂😂
දැන් කෝමද සැපද 😂
ඔබතුමන්ගේ kriyaawan niyamai. බුදු සරනයි !
අනිවාර්යයෙන්
Rata Rakina Ape Viruwa Mawbimata Pemin Keliya
Dan sapada 😂
Dan sapada 😂😂😂😅😂😅😂😅😂
@@Dilshan764sapada 😂😂😅😅
👏👏👏👏
හොඳ වැඩේ රජයේ ආයතනයකට ගියාම උන්ගේ වැඩ ඉවර වෙලා තාමා අපේ වැඩ ගැන බලන්නේ.රට හදන්න රජයේ ආයතනය හැදිලා තියෙන්න ඔනා
Mokadda hodavade un ataleke hitiye ataleka kaduvane
පට්ටම පට්ටම ජනාධිපතිතුමනි..ඔය රාජ්‍ය ආයතන වල ඉන්න පිං පඩි ගන්න ඇන්ටිලා අංකල්ලාට තමන්ගෙ job එක හරියට කරන්න කියලා දෙන්න ඔබතුමාම.අහිංසක මිනිස්සු දුක් විදිනවා උන් නිසා..
Really appreciated sir
දැන් " ලක්ෂ 69 වහල්ලුන්ට සනීපද" කියලා අහන උන් කෝ 😂😂😂සනීපයි තමයි යකෝ
මචන් මමත් බලන්නෙ ඒ කටිට්ය කොහෙද කියල කෝ නෑනේ
🤣🤣🤣👍
සනීපයි..... විතරක් නෙවෙයි...සැපයි... අපේ ජනාධිපතිතුමා.....
ජයවේවා!!!🇱🇰
නියමයි සහොදරයා,👍👏🙋
Un marila
විශිෂ්ඨයි
We salute you sir,
A real hero i have ever seen in my life.
May God protect you from every hardship
ආඩම්බරයි ජනාධිපතිතුමනි ❤️
Janadipathi thumani hari obethuma
👍👍👍👍😃
ශෙපද ෆාතීමා
අහිංසක මිනිස්සුන් වෙනුවෙන් ඔබතුමාට සහාය දෙනවා.ලැජ්ජායි මේ වාගේ අය ගැන කබුරපං
ස්කොල් වලටත් ගිහින් බලන්න ඕනි ඕවගේ සල්ලි එකතු කරන්නෙ පුදුම විදිහට
පුදුම සල්ලියක් ස්කෝල වලට යට කරන්නෙ අනිවාර්යයෙන්ම ස්කෝලවලටත් ගිහිල්ලා බලන්ඩ ඕනා
we are proud of you sir.your leadership will be written in golden letters in the sinhala history book.
රටට ණය නැති - අපේ ජනපති
ආදරෙයි ගෞරවනීයව ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
😂😂😂😂
😮
මෙන්න අවංක පාලකයො
අප ජීවත්වෙල ඉන්න කාලෙදි දැකීමත් වටිනව
,den kelemma janapathita Katha natanne ela👍👍👍👍👍
අවංකවම
Ape daruwange wasanawa
😂😂😂😂
දැන් සැපද?
I got goosebumps after seeig this vedio... Ur such a humble kind soul❤ God bless u sir!
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍 නියමයි 👍👍👍👍
❤❤❤❤ ජයවෙවා ❤❤❤❤
No comments sir... real leader for my mother land
I pray for you allah protect you stay with us long time
❤👍🙏
👍👍👍👍👍👍
Irfan උබ මුස්ලිම් වෙලා අගය කල යුතු දේ අගය කරනවා වෙන උන් වරදක් හොයන උන් අතරේ. ඒ ගුනේ රත්තරන් වටිනවා.... උබ වගේ හැමෝම හොද විදිහට හිතුවනම් අද අපේ රට සමගියෙන් සතුටින් ගොඩක් ලස්සන වෙලා....
Appe Muslim samara awun hadanna ba machan ayyalage akalpa wenas. Namuth me awrudu 5de balaganna puluwn mewage hoda nayakayek akka hoda wenasak bro. We are here for mother land lanka mathaa... good bless you guys
ape sinhala minissuth inne kohethma hadanna ba , me penawane, ewage minissu issarah sinhala, Tamil, muslim api hamoma asarana wenawa, wadak karaganna giyahama api hamoma rasthayaduwa, ow me rata hadei api hamotama karadarayak nathuwa jivath wenna puluwan widihata
ශා...දීපු ඡන්දේ ගැන නම් ඇත්තටම සතුටුයි
Aniwa
පවු බන් සිරාවට උබල වගේ බයියො ඒ කාලෙ පොල් බූරුවො වගේ කොච්චර ඇන්දිලා ඉදලද නේද🥺💔
😂😂😂😂
🤣🤣
වෙනස සැපද
Amaizing.. Keep it up sir. God bless you
ජනාධිපති තුමනි අපේ තේරීම නිවැරැදි බව තහවුරු වෙමින් පවතී...ජයවේවා..තෙරුවන් සරනයි ඔබතුමාට ...
දැනුත් හිතන්නේ තේරීම නිවැරැදි කියලද
😂😂😂😂
මේ කාලෙ තහවුරු වෙන්ඩ ඇති හොඳටම 🤣
😂😂😂😂parana comment valata reply karana eka patta athal ban😂😂😂😂😂
අනිවාරෙන් , 1000% ක් නිවැරැදි
Got to help our President .He is in right path.Wisj him good luck
👍👍👍👍👍👍👍👍👍👍
ජනාදිපති තුමා වගෙ වැඩ් කරන රටට ආදරෙ තව 10ක් හිටියනක් රට ඉක්මනින් දියුනු වෙනව. දැන් අරක්ශක ලෙකම් සහ හමුදාපති තව එ වගෙ දෙදෙනෙක්
😂😂😂😂😂
👁️👄👁️👍
දැන් කොහොමද .. සැපද
@@kapilsds7 පරන video වල comment බලන එක හෙන ආතල් ඕයි.
යකෝ මූ 😄
ඕක තමයි අපි කිව්වෙ බොලව් ගෝඨාභය තමා ලංකාව ගොඩ ගන්න ඉන්න එකම කෙනා කියලා.
හ්ම් හ්ම්😅
😂😂😂😂
ඒ ගැන නං කතාකරල වැඩක් නෑ. ගොඩගත්ත ගොඩ ගැනිල්ල ට තාම පෝලිම්වල. 😹
Ammmmbooooo 😂😂😂
නැතුව නැතුව, එහෙනම්..😆😅
අද ඉන්දියාවේ හිගන්නෙකුත් ලංකාවට ආධාරයක් කලා😂 2022 අප්‍රියෙල්
The best ever president in the history in SriLanka who talks to people direct n we likee this kind of spot checks . you are Excellent Sir .
මස් කටු ලෙව කතී හිවලුන් රස ලෙසින
සිංහයො නොමෑත කෑවේ කුනු කටු පරන
ගන්න පඩිය මදි කියමින් හිගන
රන් කටු ඉල්ලති හිවලුන් බව නොදෑන
රාජ්‍ය සේවය අද පල් වෙන ම්ඩ වලකි
වෘත්තිය සමිති එකට ඩයි එකක් වනි
ඔනි ඔනි කලෙට වර්ණ්ය වෙනස් වෙති
ජනතා සේවාව දොර මුල්ලෙහි පවති
ජනපති වෙර දරයි ගොඩ ගන්නට වෑටුන රට
මුන් වෙර දරයි නිදියන්නට පෙරලි හොඳට
මුන් වගෙ උන් එක්ක රට හදනව නට
මෙහෙම තියන එක පුදුමයි අම්මප මෙමට
අවුරුදු 4 කට පස්සෙ දැන් සැපද
ඇත්තටම සතුටුයි දීපු චන්දෙ ගැන 👍❤️
තාමත් සතුටුයිද 😂😂😂😂
Really appreciated
ඇගේ ලේ කකියන මනුස්සයෙක්.❤ අපේ රටට මහෙම මිනිස්සූ නේද ඔනී🇱🇰🇱🇰🇱🇰
පවු බන් සිරාවට උබල වගේ බයියො ඒ කාලෙ පොල් බූරුවො වගේ කොච්චර ඇන්දිලා ඉදලද නේද🥺💔
😂😂😂😂
ඕඉ ඕඉ😂😂
රටට ආදරෙ කරන. මනුෂ්‍ය හිතක් ඇති. මනුෂයෙක්. ඔබ තුමාට දිර්ගායුෂ. 🙏
වෙනස එහෙම කොහොමද සැපද 🤣😹
Dan sapada
ammo
අම්මෝ ඒ දවස්වල දාලා තියන comment බලද්දි තමා ආතල් එක 😂👏
Danut enne horune bn😂
ඔව් ඔව් ඡන්දෙ පස්සෙ ආයි වගේම නාට්‍යක් බලන්න පුළුවන් 😂
🤣🤣
😂😂😂
අපි බලාපොරොත්තු වෙච්ච ලෝකයේ බැරක් ඔබාමා ට පස්සේ පහළ වෙච්ච නියම ජනාධිපති සුපිරි...
පල බයියා දැන් සැපද
ඒ ගැන මොනා කියන්නද ඉතින් දැන් 😹🤣
Ado දැන්නම් හිතෙනවා ඉතිහාසයේ පත් කරගත්ත හොද දෙශපාලකයෙක් කියලා බන්❤️❤️
දැනුත් හිතෙනවද 🤣
ඇත්තටම සතුටුයි...😍😍😍
කෝ බං අර ජන්දය ඉවරවෙනකම් විතරයි කියලා වැලලෙන්න හදපු උන් 😂
A wage ne machan
වෙනස එහෙම කොහොමද? බඩු මිල එහෙම හෙන අඩුයිනෙ 🤭😹
🙋♀️
අපි ඉන්නවා 😂 තව මොනාහරි කියන්ට තියේද 🤭
😂😂 me inne bn😂😂
ආඩම්බරයි ජනාධිපතිතුමනි ..
දීර්ඝායුෂ
සුපිරිම සුපිරි , ඔබට චිරං ජයතු!
තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජානාදිපතිතුමනි ! 🙏🙏
ඔන්න් වෙනස මින් පෙර ජනාධිපතිට කතා කරලා දුක කියන්ට පුළුවන් කාලයක් තිබුනාද දැන් කෙලින්ම ජනාධිපති ට දුක කීවා ජනාධිපති ක්‍රියාත්මක උනා
මේ නම් දැක්කමයි
අනිවාරෙන් 😂😂😂
I proud to be a sri Lankan sir..!
Good job sir and I love you sir..!
Alhamdhulillah.!
EXTRAORDINARY,AND EXCELLENT PRESENT WE GOT TO THE MOTHERLAND WELDONE SIR
Ok පුතා 😅
මිනිස්සුන්ගේ දුක හඳුනන අවංක නායකයෙක් මිහිපිට පහළ වුණා නම් ඒ ඔබ විතරයි ජනපතිතුමනි හදවතින්ම ♥️♥️🙏🙏🙏
පක තමා
Mala musalya
🤣
කෙල නොදා ariyata ගොඩක් පින් මේවගේ උන්ට 🤣
@@dinubaba3224 😂dan sapa athine..
Thanks sar
දැන් රජයේ සේවකයෝ රත් වෙලා ඇති .... හැම තැනම එකයි... සර්..හැමතැනම