Math kenekta awankawama adare kala,eth mata salli nathi Nisa eya salli tiyana kollo ekka horen chat karala mata ahu una,eda idan API athara randu magema yaluwo man gana eyata boru kelam kiyala,eya ewa wishwasa Kara passe nithara randu Nisa sambande ain una,kamakna issara hitha ridunata dn mage hitha ridenne na,boru karapu minissu boru kiyapu minissu A pawa aran yai.man mage vidihata saralawa jeewath wenawa.
ඔබ වහන්සේගේ දෙපා මුල මටත් බණ පදයක් අසන්නට පිනක් පහල වේවා !!!!
අනේ මටත් එසේම වේවා...🙏🙏🌼🌼
ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම සඵල වේවි. මාත් ආසවෙන් හිටියා ස්වාමීන් වහන්සේ ගෙ දෙපා මුල බණක් අසන්නට මගෙ පිනකට ඒ ප්‍රාර්ථනාව සඵල වුනා. 🙏🙏🙏
🙏නමෝ බුද්ධාය!☸️
✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
මේ සසර මඟ ගැනපහදා දෙන ඔබ වහන්සේටදීර්ඝායුෂ ලැබේවාසාදු සාදු සාදු
oba වහන්ස ෙග් බන අැසිමම මා පින්වන්ත වුනා සාදු සාදු සාදු
ඔබ වහන්සේ අනිවාර්යෙන් ජිවිතේ කවදා හරි දවසක මුණ ගැසී වන්දනා කරනවා 🥹🙏🙏🙏සාදු සාදු සාදු
Mahamevna polgahawela asapuwe veda innwa
නමෝබුද්දාය ඔබ වහන්සේ ට උතුම් දර්මය අවබෝධ ..වේවා .සාදු සාදු සාදු ....
මට ඔබ වහන්සේ ව දකින්න ඇත්නම්
මහමෙවුනා අසපුව
යෝ දම්මන් පස්සති.....සෝ මන් පස්සති......
Polgahawela asapuwa ekk sambnda wenna.
අනේ මටත් දකින්න ඕන
නමෝ බුද්ධාය!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 ඇත්තටම ඔව්ව් අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබවහන්සේට බොහෝම පින්🙏
තුරුණුවන්ගේ පිහිටයි ස්වාමින්වහන්ස 🙏❤
තෙරුවන් සරණයි, බුදු සරණයි, නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🤍
සාදු සාදු
අපෙ හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියනවා ඔබවහන්සේගෙන් දැනගන්න
හාමුදුරුවනේ අපි මේ ආත්මයේ ආදරේ නිසා විදවනවා ,රැවටෙනවා,හැමදාමත් අඩනවා පුදුමාකාර දුකක් විදිනවා යි හිතමු....එතකොට ඒ මගෙ පෙර පවක් ,මං කරපු පව්,මං තව කෙනෙක්ට දුන්නු දුක් මෙ විදින්නෙ හිතලා.
මේ ආත්මයේ මං ගොඩක් අවංකව ජීවත් උනොත්,එකම කෙනෙක් ට විතරක් ආදරේ කරොත්,අවංකඋනොත්,මෙ ආත්මෙ මං විදවන දෙවල් තවත් කෙනෙක්ට නොකර හිටියොත් ඊලග ආත්මේ මට මෙ දුක,රැවටිම, ආදරේ නිසා විදවීම නැතිවෙනවාද එහෙමත් නැත්තම් මේ පව තව ආත්ම ගානක්ම් විදවන්න වෙනවාද...මෙ ආත්මයෙ යහපත් කෙනෙක් උනොත් ඒ පින මට සසරට උපකාරි වෙනවාද..මට දැනගන්න ඔනෙ හාමුදුරුවනේ 😢
Oyata una tikamai matath une eka parak nemei adaraya krapu hama parakama mamath rawatila godak duk winda .mata pudumai mama mehema jeewath wena eka gana .mulu hithama kadila bidila gihin eth mama athama shakthiyen jeewwth wenwa tama
@@ShashindyaMadushani mn podi det gidak hitna kenek..dewiynge pihiten mafe jiwite mata ehema wela na ..mn hmdem daragen ekekenektama adarw karnwa ..mata podi det daragnn amaruyi mata teren na ...hitnn epa ylu....jiwite labim wiwidakarayi..me api peara karapu dewal walin spit lbunu jiwite ..
@@vidurangidulakshika7380 danne naha ai matama waradinne kiyla .mama godak awanaka kenek kawadwath kisima kenekta boruwak krala naha.mta terenne naha ai matama mehema wenne kiyla
තෙරුවන්සරණයි !
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️♥️♥️☸️☸️🌸🌸🕉️🕉️✝️✝️☪️☪️සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මටම දාපු බණක් වගේ මේක 🙏🙏🙏
Matath
නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏 ☸️☸️☸️☸️☸️🪔🪔🪔🪔🪔
Obawahansege bana Tika mage jiwiteta godak watinawa hamuduruwane...oba wahanseta godak pin🙏🙏🙏
Sadù sadu sadu sadu sadu sadu sadu
Sadu sadu 🙏🙏
තෙරුවන් සරණයි ☸️🙏☸️
එකනම් ඇත්ත...අපෙ.. හාමුදුරුවො..නෙ.. බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ai hamuduruwane mata oya bana kalin ahanna nolabuneee
Budusaranai
Teruwan saranai ape hamuduruwan wahanseta🙏
ප්‍රේමතෝ ජායතෝ සෝකෝ ප්‍රේමතෝ ජායතෝ භයන්
❤🙏🙏
බුදු සරණයි හාමුදුරුවනේ🙏❤
Budusaranay ape pinvath hamuduruvane.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Sadhu sadhu🙏🙏🙏
Theruwan saranaii 🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏❤
Sadhu sadhu sadhu sadhu
ස්තූතියි
🙏🙏🙏
Sadu sadu sadu
Saththiya wasayenma ape hamuduruwane oba wahanse me desanakarapu mata den athwela thiyenne
🌸
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්දාය...
❤🌼🙏❤️🙏🌼
Ape hamudurueane mn godak vidawanewa.adare nisha .mn obe wahasege bana ganne puluwan welawata ahanewa..mata hitha hadaganne baha.anatheka karanne haduwath amatheka karanne baha..mata adaka adareyak labila NAha mn monetaram awanka unath mata anthimata dukamai labenne.mn dannewa mn me pre sansare karapu pawak kiyala.mata ai hamudurueane tawamath hithe hadaganne bari .mata wada karanne hithenne mn godak pau karela hamudurueane .matama mehema wenne aii haduruwane..aii minissu me taram duk denne .aii ayelata anith aya gane dukak danne nathta.mage hithe kisima tarehak NAha.eth tawamath adarei .mn ussa karenewa me hama dekinma midenne..
Saadu saadu saadu
🙏✨
ඒත් හාමුදුරුවනේ එහෙමයි කියලා කසාද බැන්දට පස්සේ කොහොමද ආදරේ නෑ කියලා අත් හරින්නේ.....තමාව බැහැර කරන ,ගනං නොගෙන ඉන්න එක කසාද බැන්දාමත් තියෙන දෙයක් .එතකොට ලමයි ඉන්නවා නම් ,ඒත් අත් අරින්න බෑ .සමහර වෙලාවට සමාජෙට බයේ ,ලැජ්ජාවට, ගොඩක් දේවල් අත් හරින්න බැරිව ඉවසගෙන ඉන්නවා හාමුදුරුවනේ 😢
Hebey mge thaththama mt kiwa tho ellila meriym kiyla hemadama bila mge ammt ghnwww😢 eth hemadema iwasgena me gedr ind wel thiyenw .mge amma gena mt goak ducy .ey puduma widiyt widawane . Mt one eyt hodt salakala sathutin thiynn 😢. Thaththa apit poddakwth adare n
❤
මට mage yaluwo බොරු කේලාම් කියල අපි දෙන්නා අතර ආදරේට thunweniyek ආවා ආදරේ රහසිගතව තියෙන තරමට හොඳයි තමන්ගේ love life එක අනිත් ayt kiynn එපා
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
Adare nisa math mulu jeewithema duk winda hamuduruwane
Sadu Sadu Sadu
Math kenekta awankawama adare kala,eth mata salli nathi Nisa eya salli tiyana kollo ekka horen chat karala mata ahu una,eda idan API athara randu magema yaluwo man gana eyata boru kelam kiyala,eya ewa wishwasa Kara passe nithara randu Nisa sambande ain una,kamakna issara hitha ridunata dn mage hitha ridenne na,boru karapu minissu boru kiyapu minissu A pawa aran yai.man mage vidihata saralawa jeewath wenawa.
Ewa daruwanta daenne na ape හාමුදුරුවනේ eyalage loke api nemei dukai godak
🙏😑
Mage mahttya giya awruduwala mwa epa kiylaaa wena gnu ekja giyaaa hmuduruwanee😢😢...klyk mn paduwe hitiya.ain una..ayeth awa.dn mn pregnet..thmath me miniha hadila ne kiylai hithenne.mn gdk tey krnwa hitha hdn innaa...blmuuu....welwakta mhanawenna ynnath hithenwa
Ape hamuduruwne mn godk vidwnwa amma thaththa epa kiynkot mt one de kragen mn vidwnwa hamuduruwnee e denna nisama mn shakthimthw inneth hamuduruwnee mt ithuru une anthimt echrayi aurudu 7k adre krla marry krala daws deken eya rat giya dan aurudu dekak wenwa gihin api hari adren idiya hamuduruwnee eth eyat dan maw epa kiy kiy kiynwa eyage ammal eyaw wens krl hamuduruwnee nathuw eyat wen adryk labilawth neme eya ehem kenek neme hamuduruwnee dara gnn bh eya mth ek ktha krnn nh ham welawem mn lag idpu eya dan mt ktha krnn nh hamuduruwnee
Adare. Nisha mama..insurance godaaak duka vidapu.kenk.eth.dan..Adare Nisha duka. Vedenne..na...
😢😢.mokada adare kiyanne. Tankard.boruwak..🙏🙏🙏🙏
Mahameuna asspuwa koheda?
Mata ammath na thathtat na eyala adare eyalage puthalata witharai mata kawruth na
Man ahanne panthi kamaredi hari hambawela den lamayekuth hadagena api dennagen ekkenek hodata wenaswela kohomada me weradda hadaganne.
Obe wahanse ta aneka warayak pin .mn mona de unath obege darmaya ahala hitha hada gannawa
Swameenwahansewa hamuwanne kohomada,,? Mahamevna asapuwa koheda? Ane karuhari kiyannako pinsidda wenawa.
වැලිමඩ
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
මටත් අනුන්ගේ nam කිසිම දෙයක් epa අනේ manda ehama ඕනෑ nh bayak denanawa😮😮😮 නමෝ buddaya මමත් kuwait වල සිට
Mata karuth na.duka kiyannath kauruth na. Husband mata wenas kam karanawa.,
Oy wagema mmath inne lokuma loku prashnyka .mama inneth amma laga .eyala kiynne divorce wenna kiyla .mona taram hathurukam kalath mata mathak wennema mage mahaththaya .me taram asarana wenne ey ane😢
ඔයා වගේමයි මාත් මගෙත් හස්බන් එයාගේ අම්මා හින්දා මාත් ගෙදර මගෙ මටත් කියන්නෙ divorce වෙන්න කියලා ඔයා හැමදාම පිරිත් කියන්න හිතට සැහැල්ලුවක් දැනෙනවා ගෑණු අපි ට්කක් බොලද හින්දයි දාරගන්න අමාරු
@@LaksiriRanil දුකයි මෙහෙම දේවල් ඇහෙනකොට .ගෑනු අපි මොන තරම් දුක් විදිනවද .මම මාසයක් දැන් ගෙදර ඇවිත් .අනේ ආසයි දකින්න .කරන්න දෙයක්නැහැ .ඔව් .මමත් ගොඩක් බණ අහනව .කාටවත් මෙහෙම වෙන්න එපා අනේ 🙏😔
@@LaksiriRanil ඔයා කොහොමද හිත හදාගන ඉන්නෙ
මං ගොඩක් අමාරුවෙන් තමයි හිත හදන් ඉන්නෙ මගෙ husban police kenek මගෙ කතාව ගොඩක් දිගයි dr මට වයස දැන් 30 වෙනවා මට බාබාලත් නැ අපි බැදලා අවුරුදු දෙකයි හස්බන්ගෙ අම්මා තමා මුලින්ම වෙනස්කම් කරේ ඔයාට මං කියල දෙන්නම් හැමදාම තුන් සූත්ත්‍ර්‍රය කියන්න බන අහන්න පුලුවන්නම් කරණීය මෙත්ත සූත්ත්‍රය දවසට 21වතාවක් කියන්න
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🪷✨️🌷🌙
🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏