වාසනාවට නොලැබෙන දේවල්✨🙏✨

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 153

  • @NadeekaGunawardana-u6s
    @NadeekaGunawardana-u6s 7 місяців тому +37

    මගෙ ආදර ස්වාමියා මගේ හදවත බදු වූ අවුරුදු 8ක් වුන මගේ රත්තරන් පුතා රිය අනතුරකින් අපෙන් වෙන් උනා.මමත් පටාචාරවක්.....2024.03.08 වෙනිදා...වැඩි ඈතක නෙවෙයි ...මේ බන පදය මටම කියලා හිතෙනවා..මම..ධර්මයට යොමු කර ඔවුන් ගියා.මගෙ පුතාටත්, මගේ ස්වාමියාටත් ධර්මය ශ්‍රවනය කිරීමේ මේ පින අනුමෝදන් වේවා!!!!!!!

  • @NishaniSkunthala
    @NishaniSkunthala 9 місяців тому +12

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....

  • @SekaraDissanayake-jw8bo
    @SekaraDissanayake-jw8bo 9 місяців тому +50

    මමත් ප්‍රශ්න ගොඩක් තියන කෙනෙක් .එත් ටික කාලෙක ඉදන් ඔබ වහන්සේගෙ දර්මය දේශනා අහලා දැන් මොන තරම් ප්‍රශ්න අවත් හිත සැහැල්ලුයි.ඔබ වහන්සේ තරම් සත්පුරුශ ස්වමින් වහන්සේ කෙනෙක් මගෙ ජිවිතේ මිට කලින් මට මුන නොගැහුනු තරම් ස්වමිනි.මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන දුර නොවෙවා .

  • @idunilapiumpiyalal8085
    @idunilapiumpiyalal8085 9 місяців тому +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @DahamKB
    @DahamKB 9 місяців тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SoniruAndSayul
    @SoniruAndSayul 4 місяці тому +6

    මාගේ හදවත බදුවූ මගේ රත්තරං පුතා 2024 5 7 රිය අනතුරකින් මෙලොවින් සමුගත්තා.මගේ පුතා මාව ධර්ම මාර්ගයට යොමු කරලා යන්න ගියා.අම්මා සම්මා දිට්ඨික කළ මේ පින අනුමෝදන් වීමෙන් නිවන් දක්නා ජාති දක්වා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා දීර්ඝායුෂ්ම ලැබේවා.අපට ධර්මය කියා දෙන මේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය සඳහා මේ පින් හේතු වාසනාව වේවා 🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 9 місяців тому +40

    මගේ සවන් වලට හැම මොහොතකම බුදු බණ පද ඇසේවා....

  • @thilinatheekshana
    @thilinatheekshana 9 місяців тому +19

    අප මහා ලොව්තුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේටත් වැලිමඩ සද්දාසීල හිමිටහ් මගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 9 місяців тому +13

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @thusithanandani2772
    @thusithanandani2772 9 місяців тому +10

    අපේ හාමුදුරුවනේ මමත් ගොඩක් ප්‍රශ්න වල ඉද්දි,තමයි මම බණ අහන්න පුරුදු උනේ දැන් මට ප්‍රශ්න ඉදිරියේ එවාට පසුතැවෙන්න නැතුව ජිවිතෙ ආලෝකය කරන් බුදු පියානන්ගේ පිහිට ලැබ මගේ ඉතිරි ජිවිතයට මුණ දෙන්නට පුලුවන් අපේ හාමුදුරුවගේ බණ පදයෙන් අහලා තමයි මම නිදාගන්න යන්නේ අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,🙏💮

  • @GamageJanuli
    @GamageJanuli 9 місяців тому +2

    Oba wahanaeta niwan අවබෝධ wewa..me pin balen..ape hirh හැදෙන maqani uthum bana deshan.karnwata..oba වහන්සේ ta mage නමස්කාර ya වේවා 🙏🙏🙏

  • @shehana.k.g1638
    @shehana.k.g1638 7 місяців тому +3

    සාදු සාදු සාදු 🙏 මට තව තවත් මෙවැනි ධර්ම දේශනා ඇසීමට ලැබේවා, ඔබ වහන්සේට ඉක්මනින් මේ සසර එතෙර වන්නට පින් ලැබේවා...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok 8 місяців тому +3

    ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් මගේ සිතට ලොකු සැනසීමක් දෑනෙනවා, ඔබ වහන්සේට ගොඩක් පිං සාදු සාදු සාදු

  • @maduchanu6361
    @maduchanu6361 9 місяців тому +8

    මටත් ප්‍රශ්නත් එක්කම ඔට්ටු වෙලා හරිම මහන්සි 😢 ටිකක් හරි හිත හදාගන්නෙ ඔබවහන්සේගේ බන අහලා අපේ හාමුදුරුවන්ට තේරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Budusarany
    @Budusarany 9 місяців тому +9

    කලින් ඇහුවනේ කියා සිත කීවත් නැවත ඇසුවා පින්වත් ස්වාමීන් වහන්ස ..........

  • @nwssandaruwan1996
    @nwssandaruwan1996 5 місяців тому +1

    ආදරෙ නිසා..මගේ ජිවිතෙ අමාරු කාලයක් ගෙවෙන්නෙ. මේ පින් බලෙන් මගේ සිතේ දුක තුරන් වේවා ...අනිත් අයටත් එලෙසම වේවා

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 9 місяців тому +2

    Marana manchaketa yana thak ma thunuruwa sarana yami budu gunama manahi wawaa oba wahansata නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌺🌺🌺🙏🙏🙏

  • @avishkayasara6187
    @avishkayasara6187 8 місяців тому +5

    ජීවිතේටම ධර්මය කියල දෙන අපගේ පින්වත් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා 🙏🙏🙏

  • @anjana4691
    @anjana4691 6 місяців тому +2

    Mema swamin wahanse athuluwa silwath siyalum maha sanga rathnayata mage Namskarya wewa🙏🙏🙏💛🙏🙏🙏unwahnselata neerogi sapaya deergaush labew.ikninm sasra gamna keti kara ganeemt hakiyawa lbewaaa 🙏🙏🙏🙏💛

  • @D.w-6-b
    @D.w-6-b 9 місяців тому +10

    සමහර මිනිසුන් අපෙන් ඈත් වෙන්නෙ අපේම යහපතට කියලා දැන් වැටහෙනවා ස්වාමිනි...කලණ මිතුරන් ලන් වෙනකොට පාපතරයන් ඉබේම අත හැරෙනවා..එයයි සැබෑ ම ආශිර්වාද ය...යහපත ...

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 6 місяців тому +1

    ගොඩාක් පැහැදිලිව ධර්ම දේෂනා කරනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ සිත ධර්මය දෙසට යොමු කලාට

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 4 місяці тому

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @DilipaNimsara-lt4dp
    @DilipaNimsara-lt4dp 9 місяців тому +2

    SADu Sadu sadu

  • @akashsansala
    @akashsansala 9 місяців тому +3

    ඇත්තටම ඔව් 🙏🙏🙏මට‍ අහිමි වෙලා තිබ්බ හුගක් දේවල් නැවත මට‍ හිමි උනේ මගේ ජිවිතේ සිදු උන අහිමිවීමකින් 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @prageethbandara5381
    @prageethbandara5381 9 місяців тому +1

    ඒ හැම බණ පදයක්ම ජීවිතයේ නිවුන බණ පදයක්.ඔබ වහන්සේට අප්රමාණ පින්🙏🙏🙏

  • @O23p0L
    @O23p0L 8 місяців тому +1

    සාදු සාදු සාදුශ්‍රී සද්ධර්මයෙන් සිත් නිවාලනපින්වත් ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවානමෝ බුද්ධාය

  • @NuwanThilina-o2s
    @NuwanThilina-o2s 6 місяців тому +1

    මෙ පින මාගෙ අනගතයට හේතු වාසනාවක් වේවා 🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 9 місяців тому +1

    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු.සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 11 днів тому

    තෙරුවන් සරණයි දිගායුවේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @AchiniErangi
    @AchiniErangi Місяць тому

    ඔබ වහන්සේගේ බන ශ්‍රවණය කිරීමෙන් මා සන්සාරික ගමනේ යථාර්ථය කොතෙක්ද කියා බොහෝසෙයින් දැනගත්තා❤❤❤❤❤ මට දැන් ඕන නිවන කරා යෑමට මන්පෙත් විවර කරගන්න. මන් දැන් වෙනදාටත් වඩා මෙ සන්සාරික ගමනට ගොඩාක් බයයි හාමුදුරුවනේ. මට ඕන මේ සියල්ලම අත් හැරලා බුද්ද ශාසනයෙහි වාසය කරන්න. දහසිල් මෑනීන් වහන්සේ නමක් වීමට මා බෝහෝ සෙයින් කැමතියි .

  • @todaysspecial6213
    @todaysspecial6213 9 місяців тому +2

    Theruwansaranay Pinwath Swaminwahansa 🙏🙏🙏Niduk Niroogi wewa 🙏🙏🙏

  • @LalithSampath-y1i
    @LalithSampath-y1i 6 місяців тому +1

    Tharuwan sarnai ape hamuduruwanth ....

  • @Masha_emy
    @Masha_emy 3 місяці тому

    ඔබ වහන්සේට බොහොම පිං...🙏

  • @SwarnamaliKarunarahtna
    @SwarnamaliKarunarahtna 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌸🥀🌹🌻

  • @thilinatheekshana
    @thilinatheekshana 9 місяців тому +4

    ඔබ වහන්සේ සෝවාන් වේවා

  • @SaduHansika-s4y
    @SaduHansika-s4y 8 місяців тому

    නොලැබීමම තමවත් ලැබීමක් අපෙ හමුදුරුවනෙ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @RajunAnura
    @RajunAnura 9 місяців тому +1

    තෙරැවන් සරණයි ...දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවෝ ...මෙි රට විනාශ වෙන්න දෙන්න එපා ..

  • @ishanmendis9365
    @ishanmendis9365 9 місяців тому +1

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f 24 дні тому

    සාධූ 🙏 සාධූ 🙏 සාධු 🙏.
    නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️🙏🙏🙏.

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 6 місяців тому +1

    සාදූ සාදූ සාදූ 🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @Salondilanmo
    @Salondilanmo 3 місяці тому

    Oba wahasata godaka pin ape Hamuduruwan🙏🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 9 місяців тому +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏
    Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 puujya wellimada saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @thilinatheekshana
    @thilinatheekshana 9 місяців тому +1

    ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ImeshaSenarath
    @ImeshaSenarath 9 місяців тому +1

    Oba wahansege bana ahapuwahama atthatama hitha hadenawa

  • @TharinduNiroshan-r6c
    @TharinduNiroshan-r6c 9 місяців тому +1

    සාදු සාදු සාදු

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 9 місяців тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @කලුවර...creation
    @කලුවර...creation 5 місяців тому

    තෙරුවන් සරනයි ....❤

  • @isurutechbro8239
    @isurutechbro8239 9 місяців тому +1

    සාදු...සාදු...සාදු අපේ හාමුදුරුවනෙ ඒ බණ ටික නම් මටම කිව්ව වගෙ.

  • @Sa98102
    @Sa98102 9 місяців тому +1

    බුදුසරණයි !

  • @imashamalshani9163
    @imashamalshani9163 9 місяців тому +2

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼

  • @DelaniMenaka
    @DelaniMenaka 3 місяці тому

    Oba wahansege bana jeewethata nidahask sahalluak

  • @dulwanrathnayaka9514
    @dulwanrathnayaka9514 9 місяців тому +1

    🙏සාදු සාදූ

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii 9 місяців тому +5

    SADU SADU SADU 🙏 🙏 🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 2 місяці тому

    Budusaranay ape pinvath hamuduruvane.

  • @k.asurangi2345
    @k.asurangi2345 7 місяців тому +2

    🙏🏻🌺🌺🙏🏻🙏🏻

  • @erandiherath2004
    @erandiherath2004 7 місяців тому +1

    🌻🌻

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 9 місяців тому +1

    Sadu sadu sadu sadu ❤

  • @NimodhaAnjana
    @NimodhaAnjana 3 місяці тому

    Sadu sadu sadu sadu sadu

  • @Ishaninirupa
    @Ishaninirupa Місяць тому

    Theruwan saranai samin wahansa.... .!!

  • @ttttt7965
    @ttttt7965 9 місяців тому

    Hithata lokuu dukak ava mohothe mata me bana deshanava asimata labeema godaak loku deyak una swameenvahansa 🙏🙏🙏

  • @ammjayawathi506
    @ammjayawathi506 9 місяців тому

    සාදු.සාදු.සාදු.මමත්.ඒ.වගේ.තමයි.හාමුදුරුවනේ.දරුවන්ටත්.එපා.උනාට.මම.දැන්.බණ.ඇහලා.හිත.හදා.ගන්නවා.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 місяців тому

    Namo buddaya jivithe hada ganna vatina darma deshanavan karana oba vahanseta niduk nirogi chira jivanaya veva theruvan saranai🪷🪷🪷🪷🙏🙏🙏

  • @niroshaninirosha6592
    @niroshaninirosha6592 9 місяців тому +1

    Sadu sadu saadu........

  • @IshanDiluka-z1j
    @IshanDiluka-z1j 7 місяців тому +1

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 9 місяців тому +1

    Apeiawa dukean muduawa n oba washeta goodk pian ape sadu buduaweawa 🙏🙏🙏🙏🙏🎊🎊🎊🎊

  • @Max00-kz6wc
    @Max00-kz6wc 8 місяців тому

    Sadu..sadu..🙏🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534 9 місяців тому +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @HarshikaMadubhashini
    @HarshikaMadubhashini 9 місяців тому +4

    අපෙ හාමුදුරුවනේ බෞද්ධයා නාලිකාව බණ දෙශනාවක් කරන්න මගෙ අම්ම හරිම කැමතියි බණ අහන්න TV එකෙ බණ දෙශනාවක් කරන්න පිං

    • @sathya3580
      @sathya3580 9 місяців тому +1

      ශ්‍රද්ධා රූපවාහිනිය බලන්න. මේ ස්වාමීන් වහන්සේගේ බණ යනවා

  • @shalafdo7437
    @shalafdo7437 9 місяців тому +1

    Sadhuu sadhuu sadhuu 🙏🙏🙏

  • @sandamalisandamali7466
    @sandamalisandamali7466 Місяць тому

    Aniwaren ape hamuduruwane 🥺🥺

  • @natashaperera2547
    @natashaperera2547 9 місяців тому +2

    Sadu sadu sadu

  • @wmpriyadarshani
    @wmpriyadarshani 9 місяців тому

    Sadu sadu sadu sadu sadu sadu.teruwan saranai pinwath swamin wahansa oba wahanseta..mta utum niwana awaboda kra ganna saktiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VivenDamn
    @VivenDamn Місяць тому

    සාධු සාධු සාධු 🙏🤍

  • @SithuminaYasith
    @SithuminaYasith 9 місяців тому

    Matath pasna godak thibuna kenek bana padayakin godal hita niwenawa godak pin hamuduruwaney

  • @madhushani-j9r
    @madhushani-j9r 9 місяців тому

    💐🙏sadu 🙏 sadu🙏💐

  • @AnulaAththanayaka-u2f
    @AnulaAththanayaka-u2f 9 місяців тому

    Namo buddhaya pinwath swamin wahanseta niduk nirogee suwaya lebewa suwa hasak sith pahan kala pinen me gauthama buddha sasanayedia niwan awabodha kara geneemata me pin hethu wasana wewa. Mewan dharma deshana asannata salaswana obatath boho pin res wewa

  • @IreneIsraelJazi
    @IreneIsraelJazi 8 місяців тому

    Thank🙏🙏🙏🙏😭😭😭😭

  • @nilokamaneke4503
    @nilokamaneke4503 9 місяців тому +1

    Ape. Hamuduruwane. Owba. Wahanse ta. Budu awa a. Lebewa

  • @sameeraaberuwan9910
    @sameeraaberuwan9910 9 місяців тому +2

    මට ඔබ වහන්සේට බනකට අරාදනා කරන්න පුළුවන් ද

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 9 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @disnasilva1995
    @disnasilva1995 9 місяців тому +1

    Sadu Sadu Sadu

  • @IreneIsraelJazi
    @IreneIsraelJazi 8 місяців тому

    🙏🌹🙏🌹🙏🌹

  • @IndrakumariKumarii-i7z
    @IndrakumariKumarii-i7z 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @NadeekaDineh
    @NadeekaDineh Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 9 місяців тому +1

    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @Inokajayamali-no3nu
    @Inokajayamali-no3nu 2 місяці тому

    සාධු සාධු සාධු

  • @PadmaLatha-j4s
    @PadmaLatha-j4s 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @DiluniChathurika
    @DiluniChathurika 23 дні тому

    Sadhu sadhu sadhu sadhu sadhu

  • @nishanthafonseka
    @nishanthafonseka 23 дні тому

  • @Dasuniamanda
    @Dasuniamanda 9 місяців тому +2

    🍃🙏

  • @nihinduchamadith
    @nihinduchamadith 9 місяців тому +1

    #namobuddhaya

  • @menurishi4856
    @menurishi4856 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthiKumari-u8z
    @SamanthiKumari-u8z 8 місяців тому

    ❤🎉😘😀👍

  • @sewwandihettiarachchi1375
    @sewwandihettiarachchi1375 9 місяців тому

    Sadhu sadhu sadhu

  • @ammjayawathi506
    @ammjayawathi506 9 місяців тому +1

    මටම.දේසනා.කරපු.බණක්.වගේ.

  • @godbless.....4030
    @godbless.....4030 9 місяців тому

    🙏

  • @RamyaKumari-c2r
    @RamyaKumari-c2r 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn 9 місяців тому

    🥺🙏

  • @KosalaMadhuwantha
    @KosalaMadhuwantha 9 місяців тому

    Me music eka hoyala dennako