Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කැළණිය ගාමිණී මාමා හරිම අහිංසක නිහතමානී චරිතයක් අපි ආදරෙයි මාමේ
2024ත් ආදරෙන් අහන ගීතයක්
මේ song එක U tube දාපු මල්ලිටත් ගොඩාක් පිං මමත් Army western Band එකේ හිටියේ මේ මාමා දකිද්දි හරිම දුකක් හිතෙනවා සුපිරි මාමෙ
අම්මෝ.. මෙන්න සුපර්ස්ටාලා.. දහ පාරකට වැඩිය ඇහුව කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරි අංකල් ඒ.. වොය්ස් එකනම්. දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏
❤️❤️❤️❤️
Oya kiyapu kathawa හරියටම hari
Athamai
@@nishanjayasinghe6059😂😂😂😂😂😂
අනේ.. මාමේ මේ වගේ ගීත තව තවත් ගායානා කරමු.. කියන්න වචන නෑ.. පට්ටම ලස්සන හඩක්
Tiyanawanam danda
MEYA TORANA එකට ගීත KIWA DAKSA SINGER කෙනෙක් ..BUT UNLUCKY.SORRY
Excellent song ව්ල්බට් අඇන්තනි වගේම හොදින් ගයනවා.
Yes
අවුරුදු 9ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
Yes..its me...!!!
me geetha 80.90 ganan wala supirima geetha den unath wanasak naha mama asama sinduwak mama daunload karagana ahanawa mokada me sinduwa bokkatama wadinawa
AHANAWA DIGATAMA ...
2024,08,18❤❤
2024
මම දැක්කේ අවුරැදු 11කට පස්සේ. හරිම ලස්සනයි ගායනය.
ගාමිණී මාමා හරිම අහිංසක නිහතමානී චරිතයක් අපි ආදරෙයි මාමේ
Oya dannawada me uncle wa? Contact karaganna puluwan Nam kiyanna..
ඔබ මට හිමිවන දවස ඇවිත්. 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸. දැනට 8 සැරයක් ඇහුව. ඇත්තටම ලස්සනයි ඒක.
දැන් ඉන්න සමහර එවුන් නානවා මේ මාමා සුපිරි අහිංසකකම දැක්කම පපුව පිච්චිලා යනව
නියමයි අංකල්... නියමයි !!! වයසට ගියත් කොල්ලගෙ වොයිස් එක පට්ට !!
අමරණීය ගායක විල්බට් ඇන්ටනී ගාන්ධර්වයන්ට ලෙන්ගතු සෙනෙහස.........
ලියන්න හිතන් හිතපු කමෙන්ට් එකත් අමතක උනා......පට්ට
කියන්න වචන නෑ, සුපිරි ගායකයෙක්, දීර්ඝායු වේවා.❤❤❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම සිංදුව පුදුම ලස්සනට ගායනා කරනවා .CHORUS, VERSE හැම එකකදීම ගීතයේ නලවන තැන්වලදී හරිම balance .මමත් මේ ගීතය ගායනා කරලා තියෙනවා .ඒ උනාට මට ඔහුගෙන් ඉගෙන ගන්ඩ බොහෝ දේ තිබෙනවා .ඔබට ජය .දීර්ඝායුෂ ලැබේවා .තව තවත් මෙවැනි ගීත වලින් අපව පිනවන්ට හැකියාව ලැබේවා ...
මේ ගායකයා ගාමිණි ජීවරත්න ඉන්නේ කැලණිය යේ! යාලුවෙක්!
Please Mata me gayakayage number eka danawada
❤❤❤❤❤❤❤
අනේ පුලුවන් නම් දුරකථන අංකය හොයල දෙන්න
බොහොම ලස්සනයි කටහඩ jayama වේවා . අගේ හිරු ගඩු පිපුන ❤🙏🙏
ඇත්තටම හරිම ලස්සන කටහඩක්. මේ වගේ අයට අත දෙන්න ඕන
පටන් ගැම්මේදි ඇන්ටන් අයියා ලීඩාව බේරණවා ඒ කන්ඩායම් හැගීම නිරහන්කාර වාදකයෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kochchra ahuwath epa wenne na. Harima lassana voice eka. 😍😍😍💓💓💓
සුපිරියි මා මෙ කියන්න වචන නෑ දී ර් ඝායු වේවා
පෙතියාගොඩ පොඩ්ඩගේ දුවගේ බිග්ගල් පාටියට ඇවිත් සින්දු කිව්ව හරිම ලස්සනට ඔයාම තමයි මොකද මම ගොඩාක් දුර ඉදලා ආවේ බුදුසරණයි
සුපිරි තමයි ඉතින් ඇරෝස්ටාස් මියුසික් එල
හරි ලස්සනයි හදවතටම වදිනවා
විල්බට් ඇන්තනී කැලේනෙ. මාර ලස්සනයි
Sirawatama ou ❤️👌
හොදම ගායනයක්.වගේම හොද වාදනයක් ...❤️🙏
80,90 දශක වල ලස්සන පරණ සින්දු.....
සුනිල් එදිරිසිංහ, එඩ්වඩ්, වික්ටර් රත්නායක වගේ අයත් ඒ දවස් වල එලියට ආවෙ නැත්නම් මේ මාම වගේ ඉදී නේද, මේ මාම ඒ දවස් වල ඉදිරියට ආවනම් දැන් ලස්සන සිංදු ටිකක් තියෙයි...
අඩෝ... සුපිරි බං.. මේ ගායකය කව්ද ? පට්ට සින්දුව බං 😍😍😍
Ape game gamini jiwarathna
මුල් ගීතය විල්බට් ඇන්තනී මහතා ගායනා කලා. ඒ දිනවල එය ඉතා ජනප්‍රිය ගීතයක්.
මගේ ප්‍රියතම ගීතය 89 90 දසකයට ගියා නෙදැනීම❤️❤️
❤️❤️❤️
❤🙏
මාරම ලස්සනයි.මම FB අහාම්බෙන් දැක්කෙ.මටනම් මෙ සිංදුව අමතක වෙලා තිබුනෙ.මම ඇහුවා ගොඩ පාරක්.බුදුසරනයි
👍
මරු ❤
Gayana wilasaya e wagema wacha uchcharanaya hari pehedilie sanggeta candayame goshawa adu unanam kiyanda wachana neta a taramatama mihiri gayanayak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
wow wery good ankal me vidi yo akak nethuwa sinduwa vitharak ahanawanam hithanne tharuna kollek kiyala atharam lassanai patta patta pata
එහෙම කරන්න එපා. අපේ ම කෙනෙක්. ❤❤❤❤❤❤
ව්සිෂ්ට ගායනයක් නියමයි ❤❤
Dear Uncle, You are superb, Best Wishes for wonderful Musical Life, We need more songs from you.
Wow wow wow......සුපිරියක්.....
Original akata wada sigin rasai patta...tempo aka thamai super....❤️
Niyamai ala
හරිම මිහිරියි, ස්භ පැතුම්...♥️♥️💐💐👍👍
Woooow... හරිම ලස්සනයි... ලස්සන කටහඩක්... 😍😍
හැකියාව මෙන්ම ඔහුගේ ඉරියව් වලින් කියවෙන අහිංසක භාවයත් උපරිමයි.
Harima lassanai 10 parak vitara ehewwa gayanaya wadanaya manasata loku vindanayak thenk
aththatama niyama voice eka...niyamai.! lyrics pooddak waradiy....jayawewa..!
කවුද..මේ..ලස්සනයි..ගායනය..❤❤
මේවා පරන උනත් කොච්චර ලස්සන සින්දුද
api me thaththawa janappriya tharuwa karamuda?
සිරාවටම සුපිරි මමේ බුදු සරනයි ඔයාට
අහන්න අහන්න ආසයි ...
අර්තවත් ගී......දැන් වෙිදිකා වල වගේද රසය
Ela niyamai mama
Niyamai කොච්චර beluwath epa wen ne jaya wewa
ජයවේවා ❤
Wow excellent 👏
Mara lassana voice aka marama lasanai😊
සුපිරිම සුපිරි තෙරුවන් සරණයි ඔහුට
පට්ටම ලස්සනයි
පිට පිටම 10 වෙනි වතාවටත් බලන මම
meke vibe eka ganna wena song ekak na itin aye .. mara voice
Ane ammo mama tawath ahanawa me supirima denawa aye ekak ne niyamai idiriya jayama wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima mihiri gayanayak hakiyawanam ihalay mame jayama wewa,, teruwan saranay
Kohomada katahade lassana budu saranai
සුපිරියි .👍❤️🎹🎙️🎸🎸🎸🎸🎶🎶🎶🎷🎷🎷🎶🎶🎶🎶🎶🎸🎸🎸🎸
Stunning performance by Gamini aiya and Arrow Star!
Gayakayata Wada hoda gayanayak niyamai
Lankawe me wage dakshayo kochchara hangilada...
Wonderful to hear this voice!! really enjoyed!!
Niyamai koccara aehuwath spa wenne ne jayawewa
Idiriyata enna oni gayakayek. Supiri. Suba anagathayak obata
Beautiful voice and perfect singing...
ela. mama dakka deranata awilla hitiya bohoma lassanai thaththe bs
After 11 yrs ❤❤❤ super
Excellent singing and backing.
Ekenma
Ela Ela thawa ma waga awa ona aniwarayanma 😎
ලස්සනට ගායනා කරනවා
Niyamai with bit of a low tempo it works very well
❤❤ගායනයේ නියම රසය
සුපිරි තාතේ
එල එල දෙනව ඇටිහැලෙන්න.👍👍👍
actually Derana must give a chance to him...he was a genious..why Shashika reject this clever singer..
He is b grade singer in slbc
Really
සුපිරිම ❤
Niyamai anka ekai ❤❤
Very nice song..nice voice mame
Gamini mama budusaranai.
Oba mata hima wena dawasa awit...🎶❤️🥁😍
niyamai , katahada lassanai
Embilipitiye Gam udawe lankawe palaweniya niyama super starlla
Me gayanaya ahanna gaththama ahala nawaththanna nam hithenne na. mama me ahana thisweni para
Pattai ammoo balannako lassanata kiyanawa.bsdp oba thumata
Thawa ma waga awa ona hamadama aniwarayanma Ela Ela Maru Maru😎
Beautiful song ❤❤
ඇත්තටම විල්බට් ඇන්තනීගෙ වොයිස් එකට වඩා ලස්සනයි
Sirawatama bro..10 parakata wada ahuwa mama
අනිවාර්යයෙන්ම ... voice නම් 👌
Oune niyamwtama kiyanawa
අඩෝ.. සිරාවටම බං
මුල් සින්දුව එක්ක බලල්දී මේක පට්ට
Athttama agaya karanna one. . Jayawewa. ..
තාත්තෙ ඒක සුපිරියක්
Budusaranai
ඉස්මතු වන්නේ ම නැත. ඔබ විශිෂ්ටතමයෙකි.❤
puduma lassanak...niyamai
excellent uncle, no word
Gamini jiwarathna mama niyamai adarey
කැළණිය ගාමිණී මාමා හරිම අහිංසක නිහතමානී චරිතයක් අපි ආදරෙයි මාමේ
2024ත් ආදරෙන් අහන ගීතයක්
මේ song එක U tube දාපු මල්ලිටත් ගොඩාක් පිං මමත් Army western Band එකේ හිටියේ මේ මාමා දකිද්දි හරිම දුකක් හිතෙනවා සුපිරි මාමෙ
අම්මෝ.. මෙන්න සුපර්ස්ටාලා.. දහ පාරකට වැඩිය ඇහුව කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරි අංකල් ඒ.. වොය්ස් එකනම්. දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏
❤️❤️❤️❤️
Oya kiyapu kathawa හරියටම hari
Athamai
Athamai
@@nishanjayasinghe6059😂😂😂😂😂😂
අනේ.. මාමේ මේ වගේ ගීත තව තවත් ගායානා කරමු.. කියන්න වචන නෑ.. පට්ටම ලස්සන හඩක්
Tiyanawanam danda
MEYA TORANA එකට ගීත KIWA DAKSA SINGER කෙනෙක් ..BUT UNLUCKY
.SORRY
Excellent song
ව්ල්බට් අඇන්තනි වගේම හොදින් ගයනවා.
Yes
අවුරුදු 9ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
Yes..its me...!!!
me geetha 80.90 ganan wala supirima geetha den unath wanasak naha mama asama sinduwak mama daunload karagana ahanawa mokada me sinduwa bokkatama wadinawa
AHANAWA DIGATAMA ...
2024,08,18❤❤
2024
මම දැක්කේ අවුරැදු 11කට පස්සේ. හරිම ලස්සනයි ගායනය.
ගාමිණී මාමා හරිම අහිංසක නිහතමානී චරිතයක් අපි ආදරෙයි මාමේ
Oya dannawada me uncle wa? Contact karaganna puluwan Nam kiyanna..
ඔබ මට හිමිවන දවස ඇවිත්. 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸. දැනට 8 සැරයක් ඇහුව. ඇත්තටම ලස්සනයි ඒක.
දැන් ඉන්න සමහර එවුන් නානවා මේ මාමා සුපිරි අහිංසකකම දැක්කම පපුව පිච්චිලා යනව
නියමයි අංකල්... නියමයි !!! වයසට ගියත් කොල්ලගෙ වොයිස් එක පට්ට !!
අමරණීය ගායක විල්බට් ඇන්ටනී
ගාන්ධර්වයන්ට ලෙන්ගතු සෙනෙහස.........