Harima lassana harima adarshamath kathawak,ganu lamayek unama thamange jiwithe gana hithanna oni karunu karana godak me kathawe thiyenawa.e wagema kiri amma ganath godak dukai❤
Kello adare nisa andawenawa.Adare karanna danna un adui.Danna ayat innawa.Kello ikmanta rewatenawa.Me katawen kellek padamak iganagani ki hitanna be .Mokada den kello hari boladai.
ලස්සන කෙටිකතාවක් පුතේ .හොදට ගලපල ඉවර කරලත් ඔයා.ලස්සනයි පුතේ .❤️
ගොඩක් ස්තුතියි ඇන්ටි ❤️
කාලෙකින් හොඳම කෙටි කථාවක් රස විඳින්න පුළුවන් උනා.., කතාව මෙන්ම හඩ කැවූ ශිල්පිණිය කතාවට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වූවා. ඇයගේ හඩ කථා නායිකාව ගේ චරිතයට මනාව ගැලපෙන පරිදි ඉදිරිපත් කිරිම සිදු කෙරුවා..... ඉතාමත් හොඳින් සියල්ල ම ගලපමින් ආරම්භ ය සහ අවසානය අතර එක් හූස්මට රස විඳිය හැකි සබදතා වක් සහිතව නිර්මාණය සිදු කර ඇත.... තවදුරටත් විවීධ මාතෘකා යටතේ නිර්මාණකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸
හරිම ලස්සනයි මැනික මේ කතාව ශාන්ත වගේ උතුම් මිනිස්සු කතාවකින් හරි දැකීම සතුටුයි මෝක්ශට හිමි දඩුවම නියමම නියමයි පව් කිරි අම්මා
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
@@anudidineshnovels😅🎉
Kathawa lassani eth tikak voice eka ahuna nam hdai❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Katawa lassanai go
Ft🌹...nosithapu අවසානයක්...wenas විදිහට karapu lassana කතාවක්...තව katha liyanna oyata ශක්තිය ලැබෙන oni.....mmth asai කෙටි කතා ලියන්න...eth ane manda mn godak liuwa..eya e taram hari na..eeth mmth uthsaha karanawa hodata ලියන්න...
දිගටම උත්සාහ කරන්න. සුභ පැතුම් මගෙන්.,💐❤️
Lassanai katawa ✨💞💕
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ඔයාගේ කතාව ලස්සනයි. මිනිස්සුන්ගේ දුප්පත්කමයි අසරණකමයි අයුතු දේ ගන්න උන්ට හොද වැඩේ
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
හරිම ලස්සනයි නංගියෝ කතාව මේ සමාජයේත් මෝක්ෂලා ඕන තරම් ඇති. කාටත් දෙන්න ඕන මෙහෙම දඩුවම් 💖💐💐💐💐💐💐💖
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
ලස්සනයි ❤
Thank for sharing my friend ...
Iam1st comment
Thank you ❤️
ඔයාගේ කතාව ගොඩක් ලස්සනට ඉවර කරලා තිබුන ගොඩක් ආදර්ශයක් තියනවා මිහිපිට සත් පුරුෂයෝ වගේම දෙවිවරු වැනි ගුණ යහපත් මිනිසුන් සිටින බව සමාජය ගැනු දරුවෙක්ට ගොඩක් වටිනා කතාව මේ වගේ ඉදිරි පත් කිරීම් කරන්න තවත් ඔයාට සක්තිය දිරිය ලැබේවා ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ආදර්ශමත් කතාවක්.ගොඩක් ස්තුතියි ! මේ වගේ හොඳ කෙටිකතා ලියන්නට පුළුවන් වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Atthatama harima lassana katha vak👍👍👍👍
Harima lassana harima adarshamath kathawak,ganu lamayek unama thamange jiwithe gana hithanna oni karunu karana godak me kathawe thiyenawa.e wagema kiri amma ganath godak dukai❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ලස්සනට ගලපලා ලියල තියෙනවා .තව තවත් ලියන්න .❤️👍
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
හරිම ලස්සනයි ලස්සන අවසනායක් ❤️
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
හරිම ලස්සන කතාවක් .ගොඩක් දුක හිතුණා
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Goooodak lassanai sis ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ලස්සනයි katawa
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ලස්සනයි අනිත් කතා වෙලට වෙනස් 💖💖💖👌අදර්ෂ එක
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Kiri Amma santha Hoda aya kathawa hodai ❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
godaak vatina adarsamath kathavak hithatama vedinaa❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Kathawa harima lassanai manila.
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Harima lassanai...mage jiwitha kathawath kiyann asai mata...
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Lassanai kathava
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Great
Thank you ❤️
Katawa lassanai godak
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
දුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක් ම අත්තම්මා කීව දේ අහන්න ඕන .මේ සමාජේ දැන් හරිම දරුණුයි
ඔව් ඒක ඇත්ත ❤️
Godak ලස්සනයි කතාව
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
hoda wade thirisanata.kiri amma pau.shantha wage karunika ayath innawa.😪😪😪😪😪👍👍👍👍👍
❤️
Harima lassanai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Hebei katawa hari lassanai❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
හරිම ලස්සනයි අක්කියෝ කතාව ..❤❤❤
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
Kathawa hodai ,eth godak welawa yanawa wedii,ehema unama kiyawanna epawenawa
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
❤Harima lassana kathawak❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
ගොඩක් ලස්සනයි කතාව ❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Lassanai akkea❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
👍👍👍👍👍❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාවහරිමලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
කතාව හරි දුකයි
අක්කේ ❤️
ලස්සනයි❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
මම මේ වගේ සිංහල චිත්‍රපටයක් බලල තියනව නම නම් මතක නෑ
සමහර විට ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ ස්ත්‍රී කෙටි කතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණ ස්ත්‍රී චිත්‍රපටය වෙන්න ඇති. ඒත් ඒක ආදර කතාවක් නම් නෙමෙයි. තමන්ගෙ ගවයා මරපු මිනීමරුවට ඒ කාන්තාව දඩුවම් දීමත් මේ හා සමානයි. මාලිනී ෆොන්සේකා මහත්මිය රංගනය කරපු. ❤️
අරලිය මල්
Kiri amma saba virawariyak .santha niyama pirimiyek ada samajaye mevani santhala adui
ඔව් ඒක ඇත්ත ❤️
Kathawa lassanai😂😂
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Lassanayi
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
මොනවා වුනත් කෙල්ලේ දැන ගන්න ඕනා පස්සේ පිරිමින්ට දොස් කිව්වා පලිගත්තා මොනා කලත් වැඩක් නැ තමන් විනාස වෙලා නම් කෙල්ලාන මොලේ පාවිච්චි කරලා හැඟිම් වලට වහල් නොවි වැඩකරපල්ලා දුෂණය කරොත ්පිරිමියා පිට වැරද්ද දාන්න පුලුවන් දෙන්නම එකතු වෙලා වැරදි කරලා උඹ වැරදියි කියලා වැඩක් නැ මොකද සමජායේ අවලාද පිරිමින්ට නෙමේ ගෑනුන්ටයි එන්නේ ලැජ්ජාව බය තියගන්න හැම කෙල්ලෙකම. නටන්න තියෙන නාඩගම් ටික නටලා හදපු දෙමාපියන්ට ලැජ්ජත් කරලා.සාධාරණය හොයන්න ඉතින් දෙමාපියො යන්න ඕනා.
ගොඩක් ස්තුතියි කතාව කියවන්න එකතු වුණාට ❤️
Super ❤❤❤❤
thanks ❤️
හොඳම. වැඩේ. කලේ. ආත්තම්මා පිරිමින්ට. ඕනෑම. ජඩ.වැඩක්. කරලා. මාරු. වෙලා යන්න. පුඵවන්. අසරණ. ගෑනු මොන. තරම් අපහස. විදිනවද.
❤️
ඩිංගිරි ආච්චි නියමයි ❤❤
❤️
👍👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@@anudidineshnovels හරී. තව මේ වගේ කතා තව ගේන්න
Thank you ❤❤❤
You're welcome ❤️
ගොඩක් ලස්සනයි නංගි❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
ලස්සනයි කතාව ❤❤
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
Super❤❤🎉🎉😊
Thank you ❤️
👏👏👏👏👏👏👏👏
❤️
පවූ අසරණ කෙල්ල
❤❤❤
❤️
❤
❤️
❤️🥰🥰
❤️☺️
Kello adare nisa andawenawa.Adare karanna danna un adui.Danna ayat innawa.Kello ikmanta rewatenawa.Me katawen kellek padamak iganagani ki hitanna be .Mokada den kello hari boladai.
❤️
කිරිඅම්මා ගත්ත තීරණය හරි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
🥺❤️
😢😢
❤️
අම්මෝ අඩුන 😔
🥺❤️
අනේ කිරි අම්මා පව්
🥺❤️
අනූත්තරාකතාවලස් සනයිනංගි
තවලස්සනකතාලියන්ශ
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
මගෙ නම තිබ්බ නිසා බැලුවා
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Thelatiya kiyanne monada akke
තැල්කොල වගේ කොල ජාතියක්. ඇඹුල උයලා කන්න පුළුවන් ❤️
Lassanai katawa ❤❤
❤❤❤
❤️