Sepal, your political stance has changed completely-flipped like a hot pancake. Will you ever acknowledge anything positive about this government? Let’s not forget how things used to be-corruption, dishonesty, and misconduct were widespread, yet few dared to question it back then.
ELA bro. Moo awilla real bandu. Kawpibuwa. inferiority complex is the correct word. Because he never thought of he would be a minister even while he's dreaming. This is too much for him.
සේපාල් අපට මුන් කෙලපු පච ටික එකතු (compile) කරලා අලුත් අවුරුදු නැග්ගක් හැටියට දෙන්න. එවිට අපට පුලුවන් ඒක ඔය බය්යො රැලට සහ මිත්‍රයින් අතර බෙදාහරින්න. Seriously give it a thought. We can have a cracking New Year.
මේ මනුස්සය නරි නාවල නාවල දැන් මෙතන වැළලෙන්න යනව. මේව කලින් වෙනව කියල දැක්කෙ නැත්ද? අනුන්ට සමජවිද්යාව උගන්වන්න කලින් මුලින් තමන් ඉගෙන ගෙන ඉන්නව. දැන් ඔය කියන විදිහට මිනිස්සු අමාරුවෙ වැටුනනම් තමනුත් ඒකට ලොකු වැරදිකාරයෙක්. දැන්වත් මිනිස්සු අමාරුවෙ නොදා වෙන වැඩක් බලන් ඉන්නව.
මෙතුමගේ කතා අහල මම දේශපාලන වහල් බාවයෙන් මිදුනා. අපි කිසිම පක්ෂයකට වහලුන්සේ කඩෙි නොයා යුතුයි. ඔබ තුමාගේ කතා හරිම හරවත් මම හැමදාම බලනවා. ජේයීපී එක ගැනනමි කියන්න දෙයක් අැත්තෙම නෑ. මෙයලගේ තියෙන්නේ බොරුවම විතරයි. බොරුවට අායුෂ කෙටියි. මෙි අය බොරුවෙන් රජවෙලා බොරුවෙන්ම නැසී වැනසී යාමට නියමිතයි.❤
කවුරු මොනා කිව්වත් දේශපාලනිකව නියමාර්ථය මේක ❤
රටට කෙලෙව්වෙ ඔයාල තමයි දැං බබා
ඔබ කියන කතාව ඇත්ත ,මම දැක්කා අනුර පාර්ලිමේන්තු වේ හොදටම නෙලයි කියලා youtube එකේ ඊයේ පෙරේදා වීඩියෝ එකක් දාලා තිබුන .ඒක අනුර විරුද්ධව පක්ෂයේ ඉද්දී😂 400-500k බලලා .හිතා ගන්නකෝ😂😂
තෙරැනෙ දැන් තමයි නෙද සෙපාල් අයියෙ?
ගෝතාපය පැන්නුවට වැඩිය වේගයකින් සහ ජවයකින් අනුර ඇතුළු සියලු දෙනාම ගහලා පන්න සිද්ධ වෙනවා. හේතුව තමයි අන් අය ගැන අපි හොඳට දන්නවා. එහෙත් ඒ අයගේ වැරදි පෙන්නුවමින් ඒ මාර්ගයේ ගොස් කර තිබෙන විනාශය පිළිබඳව මහා ලොකුවට කතා කරපු මේ අය මේ කරන විහිළුව ඇත්තටම හදවත කම්පා කරවන්නක්
හැබැයි අද හුගක් අය ආංඩුවට බනින්නේ ඒක වැරදියි .මේ ආංඩුව බලයට ගේන්න කටයුතු කල වෘත්තීය සමිති අන්තරේ විශ්වවිද්‍යාලයීය මහචාර්‍ය ආචාර්ය වරු කැකිල්ලේ නීතිඥයන් වෛද්‍යවරුන් නොයෙක් වෘතිකයන් එකී මෙකී නොකී මේ සියළුම දෙනාත් මේවාට වග කිව යුතුයි .උබලා අද ගොළුවො වගෙයි.
⁹⁹99p
226ටම හෙනගහපන්..ආද්‍යාත්මික නායකයෙක්ගේ පාලන සමයක් උද වේවා......තෙරුවන් සරනයි ජේසු පිහිටයි...
තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කර හෙන ඉල්ලන්නේ කොහොමද පුතා. තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. හේතුන් මත ඵලයන් සකස් වෙන්නේ. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ජය
Niyama exsample eka (Prego) )) Sepal Ayya , well said👍
Sepal, your political stance has changed completely-flipped like a hot pancake. Will you ever acknowledge anything positive about this government? Let’s not forget how things used to be-corruption, dishonesty, and misconduct were widespread, yet few dared to question it back then.
හරි විදියට වෙනස් කරමු. 👍
Mr. Sepal නිවැරදි ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපමණ තුති
මමත් මහා කාලයක් ජවිපෙ එකෙක් වෙලා හිටියා දැන් ඒ ගැන කනගාටුදායක තත්වයක් ඇති කරවල තියෙන්නේ , ඔවුන් විසින්ම,!!
දැන් හරි අවබොද විම ගැන ඔබට ගෞරව කරමි.
Awesome very well said bow to you
හොරු හිටපු කාලෙකදී වත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෙලියෙ නෑ.
සහෝ සේපාල් 76 සාපයට 5 ක් එකතු කරලා රැවටෙමු හත්ඉලවිවේ. Tks best rgds sepal bro.
ජනතාවට හීන හිබුණා.ඒවා සැබෑ කරයි කියලා ඔවුන් හිතුවා. හැබයි ජනතාව ඒ හීනෙන්න් අවදි වෙන්නෙ paralyse වෙලා. ඒකේ නරකම පැත්ත දේශපාලනය විශ්වාස නොකිරීම සහ දේශපාලනයෙන් ඈත්වීම. ඒක රටකට හොද දෙයක් නෙවෙයි.
Sepal නියමෙටම දෙනව දේශපාලන වහලුන් ට හිනා th යනවා 😂😂❤❤
මේ අවංක කමට නම් මම ගරු කරනවා.. බොහෝ උන් වැරදි බව දැන දැන දුන්න නිසා හෝදනවා.. 😂😂😂
මේ අයට හොරු අලන්න තියා හිතන්නවත් බැ ආර්ථිකේ ගැන එල්ලිලා බයෙන් බයෙන් ආණ්ඩුව අරගෙන යන්නේ ජෙප්පෝ චුන් කරන්න වෙන විකල්පයකයට යන්න වෙනවා
සේපාල් මහත්මයා අපි කැමතියි ඔබ තුමාගෙන් උවිදු විජේවීර ගැන අදහසක් දැන ගන්න....අපි මේ දිනවල ඔහු ගැන අධ්‍යයනය කරනවා...ඔහුගේ දේශීය ආර්ථිකයේ අනාගතය සහ ලෝක දේශපාලනයත් සමඟ ලංකාවේ භුමිකාව ගැන තියන අදහස් ඉතාම වටිනවා කියලා හිතෙනවා....ඔබ තුමාගෙන් ඔහුගේ දේශපාලන භාවිතය ගැන අදහස් දැන ගන්න අපි කැමතියි...
එයාල ට බොරු කියන්න පුළුවන්
අනික් අයට පෙනෙන සත්‍යත් කියන්න අවසර නැත වගේ
වසන්ත = බංදු සමරසිංහ
Correct
වැරදියි. වසන්ත = සනත් නිශාන්ත
nO,nO, nO,NOT AT ALL bANDU SAMARASINGHE IS A GREAT ARTIST.wASANTHA sAMARASINGHE IS A GREAT pachoris.
ELA bro. Moo awilla real bandu. Kawpibuwa. inferiority complex is the correct word. Because he never thought of he would be a minister even while he's dreaming. This is too much for him.
ඉතිo ඇයත් නීතිඥවරියක්නෙ, බොරුව ඇත්ත කරන, ඇත්ත බොරුව කරනඑක ඒ ගොල්ලන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී රස්සාවනෙ,
ඕවා කරන්නෙ ජේවීපී අය නොවෙයි .හැටනමයෙන් ආපු මාලිමා පොරවල්
චන්දෙ ගන්න නම් උං හොඳයි . දැන් තමයි අවුල්. හොඳ වැඩේ ජෙබයියොන්ට. උන්ට ඔහොම අහගෙන මදි😅😅😅😅
නීතියේ ආධිපත්‍යය බිදවැටුන රටක විය නොහැකි අපරාධයක් නොමැති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා යටිගිරියෙන් කෑගසා කියන පරම සත්‍යයට දේශපාලන විශාරදයකු සහ නීති විශාරදයකු ලෙස පෙනී සිටිමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිත්තර පත්තරයක් කිහිල්ලේ ගසා ගත් කවටයකුට සමාන කරමින් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ට නිරුවතින් කඩේ ගිය හර්ශණ භාශණ තෙන්නකෝන් නැමැති ප්‍රංශයේ සිට තම යූ ටියුබ් නාලිකාව හරහා බඩ වියත සරිකර ගන්නා තක්කඩියා මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකු බවට පත් වී තම ජාම බේරාගැනීමට කරන මෙම අඳෝනාව හරහා ඔප්පු කරමින් සිටින්නේ,නා ගානන්ද කොඩි තුවක්කු මහතා විසින් යටිගිරියෙන් කෑ ගසා කියන ලද පරම සත්‍යය මේ මොහොත වන විට ඔප්පු වෙමින් තිබෙන බව නොවේද කියා, මාලිමාවේ නායකකාරකාදීන්ට රෙදි නැතුව කඩේ යමින්
නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කුපාඩි මඩ අවලාද ටොන් ගණන් ගසමින් නතර නොවී ඔහුව පිස්සකු ලෙස හංවඩු ගසන ලද සකලවිධ දේශපාලන චිංචිමානවිකාවන්ගෙන් කුපාඩීන්ගෙන් සහ කුහකයන්ගෙන් උස් හඩින් ප්‍රශ්න කර සිටිමි .
NPP=NATIONAL PIMPS POWER බව මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් ප්‍රසිද්ධියේ ඔප්පු කර හමාර බව පහත වීඩියෝව හරහා තේරුම් ගත හැකි බව මාලිමාවේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
සහෝ සේපාල් පිටිපස්සෙන් ජපන් හොල්මනක් ද කොහෙද ඉන්නවා කලුපාටින් බලාගෙන හොදේ. Tks best rgds sepal bro.
අර වීඩියෝ එක තියෙනවා අන්න ..😂😂 බුදු අම්මෝ තියෙන කමෙන්ට්ස්....
දැන්ද ඔයට තේරෙන්නෙ මුලදි හොදට කඩේ ගියා නේද
පහුවෙලා හරි තේරුම් ගිය එක තමයි වටින්නේ ❤❤
100%
කටුස්සාගේ කරේ රත්තරං බැන්දම ඔහොම වෙනවා
ඇත්තට ඔබ තුමාගේ කාතාව හරිම වැදගත්.
මම මාලිමාවට ඡන්දේ දුන්නා. දැන් නම් අප්පිරියයි. පේන්න බැහැ
අනෙ පල බොරු විදිනවා 😂😂😂
😀😀😀😀😀😀
දැන් මාලිමාවෙ ඡන්දේ දුන්න උන් රෙද්දෙ පහ වෙලා තියෙද්දී කෙලින් බෙට්ටක් හොයනව
මායාවෙන් පෙළෙන මනස හා ශරීරය දැඩි ආශාව සුවය සඳහා දිගු ගමනක අවසනය මිත්යාවක්වේ
සුදා නම් තාම හෝදනව කොච්චර අවුල් වුනත්
අර ගූ සුදා වගේ උන් UA-cam එක කනවා 👍
අද කඩේකට ගියා බඩු ගන්න. නාඩු සහල් ගත්තා 260/=.මම ඇහැව්වා මුදලාලි නාඩු සහල් පාලන මිළ 230/= නේද. මුදලාලි කියපි,
කොහෙද මහත්තයා පාලනයක්. මේ ආණ්ඩුවට හාල් පාලනය කරන්න තියා උන්වත් පාලනය කරගන්න බෑ. ලගදිම වෙන ආණ්ඩුවකින් ලාබෙට බත් කමු කියලා.
😅
අනුරට රැවටුන උන් රවට්ටන්න කිරි බොන බබාලටත් පුලුවන් . මාලිමාවෙ පස්සෙන් ගිය උන් සුරංගනා ලෝකෙක ජිවත් වෙන අය .
බයියන්ට හොඳයි මේවා. පොඩි ආතල් එකක් ගන්න. මොකද ඉස්සරහට ගොඩක් අමාරු කාලයක් බයියන්ට.
බොරු කියන එක කියන්න ඕන ආයෙත් ලොවෙත් නැති වෙන්න 😂
A පච D ❤
මාලිමාවට රැවටුනා කියලා දැනෙනකොට ඔයාටත් හරිම ඩිප්‍රෙෂන් ඇති නේද සේපාල්. ඒ කාලෙ රෙදි හෝදලා කඩේ ගිය තරමක්. හැබැයි මේ තරම් ඉක්මනට ඇත්ත තේරිලා තිබීම ගැන අපි සතුටු වෙනවා. ජයවේවා සේපාල්.
මට හිතන්නේ sepala මහත්මයා j v p අය කවදා වත් මානසික wa පරිණාමය වෙන්නේ na මොන තත්ත්වය k යටතේ වුනත් ✂🌏
JVP පන්ති පහ හොඳයි වේදිකාවල කෑගහන්න. ආණ්ඩුවක් කරන්න ඒ දැනුම හොඳටම මදි. ඒ දැනුම මදිකමයි, පණ්ඩිතකමයි එක්ක ඇනගන්නව හොඳම එකෙන්. අර කමෙන්ට් ඇහෙනකොට විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ! 😅😅😅
සේපාල මහත්තය අපිත් ඒක දැක්ක.ඇත්තටම ඒ වීඩියෝ ඓකේ උන්නෙ දැන් ඉන්න මහින්ද මහත්තයා නොවෙයි. ඒක කිරි බොන දරුවෙකුට උනත් තේරෙනව.මහින්ද මහත්තයා දැන් වගේ නොවෙයි හොදට ඇවිද ගෙන ආවෙ.
මොංගල් comments දාන තක්බීරි ජෙප්පෝ
ජවිපෙ අප්පලා ගැන දැන් ඇත්තේ අපට මහා කනගාටුවක් ලැජ්ජාවක් ,!!
මේ වසන්ත සමරසිංහ තමයි ජවිපෙට හෙනයක් වුනේ.
අපිත් සමගම ලංකාවේ දේශපාලනය දැකපු ඔයාට මේ ටික මේ විදියට වෙනව කියල නොතේරුන එක ගැන හරිම කනගාටුයි. ඉදිරියට නම් මේක හරිම විදියට වෙනස් කරගන්න ඕන. ජයවේවා!!!
අන්තිමට මුකුත් උනේ නෑ කසාද බැන්ද ගමන් ළමයි හම්බෙන්නේ නෑ කියපු එවුන් වෙන එකෙක්ගෙන් හිටිච්ච මාස අටක බඩක් එක්ක ඉන්න කෙනෙක් කසාද බැඳලා මාස දෙකෙන් දරු සුරතල් බල බල සතුටු වෙනවා අනේ පව් අනේ
අය්යෝ❤❤❤❤❤
😂😂😂😂😂😂😂
69+68ලක්ශෙ සාපෙ😢😂
සේපාල මහත්මයා ඉතා හොද වැඩසටහනක්
T v නිවුස් වත් බලන්නෙ නැතිව comments දාන්නෙ මේ අය.පරණ ඒව බලල
වපරයෝ ඒකී බබද..ඒකී හරි බබෙක්නෙ.අපි අදයි දන්නේ බබලාටත් පාර්ලීමේන්තුවට යන්න පුලුවන් කියලා..
සේපාල් අපට මුන් කෙලපු පච ටික එකතු (compile) කරලා අලුත් අවුරුදු නැග්ගක් හැටියට දෙන්න. එවිට අපට පුලුවන් ඒක ඔය බය්යො රැලට සහ මිත්‍රයින් අතර බෙදාහරින්න. Seriously give it a thought. We can have a cracking New Year.
පෝස්ට් එක හොයාගන්න බැහැ, අරන් දාලද කොහෙද. 😂😂 බලු බෙට්ටක්ද අරන් දාන්න 😂😂
දැන් පාස්කු ප්‍රහාරය ගැන ලොවෙත් කතා කරන්නේ නැහැ😂
Mr Sepal.Jesua is coming soon.These are the signs
ජනාධිපතිවරණයට කලිනුත් වීඩියෝ බැලුව සේපාලගේ ජනාධිපතිවරණයෙන් පස්සෙත් වීඩියෝ බලනවා. විවුස් නැති උනාට කලබල වෙන්න එපා වහල්ලු ටික කොමහරි දේශපාලන වහල් බවෙන් නිදහස් කරගමු හිමිට
You are great thank
මට පුතා හම්බවෙන්න ඉස්පිරිතාලේ ඉන්නකොට එහෙම ගෑනූකෙනෙක් හිටියා පවූ.මාස පහක් කියලා දෙන්නම දුකෙන් ගියේ
වසන්ත සමරසිංහ අමු ගවයා හොඳේ
Superb j.v.p.kiyanne gon pakayo sunamiya ata Lagai mahinda gota paw basil-namaL-shiranti-migyana mun tamai mahinda gota nethikale yoshita waradi natuwama neme ohu ranawiruwek mata hitena vidiha oya pohottuwa daspin ekata dala gotatata Last chance ekak demu eka ratata bless ekak wei namal digatama hitiyoth ranilge record eka kadanawa
ඔබතුමාලානේ.මූලදිමකඩේගියේ.ඒත්.ඔබතුමාපසූකාලිනවහරියමක්තේරැන්ගත්තා.නමූත්කක්කිසූදත්තයයි.ඌගේගෑනියි.තාමලපයගේ.ගූකනවා
ආනිඩුව ගත්තා නෙමේ ආන්ඩුව ඇගට කඩන් වැටුනා .😅 බලන් ඉදියේ විපක්ශ නායක වෙන්න .පුරුදු සෙල්ලම කරන් ඉන්න .
සහතික ඇත්ත. හැමදාම විපක්ෂෙ ඉඳගෙන අනිත් අයට කරන්න නොදෙන අයට මිනිස්සු උපරිම බලයක් ලබා දුන්නට ස්තුති කරන්න ඕන. දැන් ඒ ජනතාවත් බලයට පත් උන ආණ්ඩුවයි දෙගොල්ලොම ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. කියනවා වගේ හැමදේම කරන්න බෑ කියලා.
Great
ඕකා අමු ගවයා,
ඔය කොමෙන්ට්ස් ඔක්කොම මුන්ගේම ඒවා වෙන්න බෑද. මම දැක්කා කැලුම් vlogs කියන මෝඩ තඩියා කස්සප හාමුදුරුවන්වත් අත්අඩංගුවට ගත්තා කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකේ ඇත්ත නැත්ත මොකද්ද
Vary good
Yes, thanks
Good review
“හොරු” මේ වචනය අනුර කුමාරගෙ සහ අනුගාමිකයින්ගෙ ප්‍රධාන ප්‍රචාරක ආයුධය. ඇත්තටම පසු ගිය ආණ්ඩුවල (පාර්ලිමේන්තුවේ) හොරු කීයක් සිටියද?
මයික් දැක්කම දුවන ඇමැතිවරුත් ඉන්නවා
මූත් රටපැනලා බයේ එහේඉඩන් කෑගහනවා
ඇයි අර නපුංසක සුදා වගේ,රාජංගනේ හැම අතටම වැනුන ගෝරිල්ල වගේ නැතිව බලේ තිබ්බ අයගෙන් ප්‍රසිද්දියෙ ගේම ඉල්ලල මාලිමාව මිනිස්සු අතරට ගෙනිච්ච හින්දද.උබලට ඉරාජ් විතරද වැරදි.සංගීත් විජේසූරිය නමින්ම කියනවනම් එයා අහන බලන විස්වාස කරන එක කෙනෙක් සේපාල් අමරසිංහ කියද්දි එදා උබලට එහෙම කියන්න තිබ්බ.නිවටයො රාපක්ශලට විරුද්ද්දව වීඩියෝ කරද්දි අපි බැලුව.හැම දේම ඇත්ත නොවුනත් ඇත්තක් ඇති කියල අපි හිතුව.දැනටත් විස්වාස කරනව සමහර දේවල් ඇත්ත.අද ඇත්ත හරියටම දකිද්දි සංගීත්ට මේ මනුස්සය කොහොම පේනවද දන්නෙ නෑ.ඒත් රාජපක්ශල හොරුම උනත් පරන දේවල් දදා අලුතෙන් කිසිම දෙයක් නොකර ඉද්දි ඒ වැරැද්ද මේ මනුස්සය පෙන්වල දෙනව.අපිත් බලාගන ඉන්නෙ අපි විස්වාස කරන රාජපක්ශල හොරු කියල ඔප්පු කරනකං.මොකද කරපු චෝදනා ඔප්පු නොකරොත් ඒක ඒ මනුස්සයන්ටත් කරන අසාදාරනයක්.මම දකින විදියට සේපාල් මහත්තය කියන්නෙ කියපු පොරොන්දු උන දේවල් කරන්න කියල මිස වෙන වෙන දේවල් නෙමෙයි.ජංගි සුදා,රාජාංගනේ ගෝරිල්ල වගේ හැම පැත්තටම අත ගහගන යන පැත්තට හෝයිය කියන්නෙ නැතිව මාලිමාව වෙනුවෙන්ම පෙනී ඉදල අද මාලිමා ආංඩුවට බයේ රට පනින්න උනානම් මාලිමා ආන්ඩුවෙ තත්වෙ හිතාගන්න පුලුවන්.මචෝ ගූ කාපන්.ඒක එපා කියන්නෙ නෑ.ඇගේ පෙරාගන කන්න එපා.දකින මිනිස්සුට අප්පිරියයෛ
වේදනව තෙරෙනව අපිට බෙහෙත් ටිකක් ගමු ඔකට
What's your opinion about who should govern the country why dont.you talk about this to the citizens instead of criticising
හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු....😂😂😂
අපි කිසි දිනක මාලිමාවට ඡන්දේ දෙන්නේ නැහැ
👍👍👍👍
❤❤❤❤❤
Bella kapala dala " I'm sorry" kiyapuhama eka prajathanthravadayada?
පචවිතරයි
Sepala bro api nam meka dakala rawatune naa. Meke mahinage wayasa adu kale gaththa ekak bawa mata theruna. Danata wasata 6-7.kata wage pera yashitha athadanguwata gaththa seen eka me thiyenne. Oyath mewa danawane. Dan pohottu sajith ha seeyage bathbalayanat karana pahara wada mewa. Mona kramayen hari meka watta ganna thamai me try ek. Owata anura ussala comments danneth ae bathbalayanma thamai. Mama kiyanne naa rawatena aya namai kiyalath. Ediriyatha owa wana eka walakwanna baa. Adiriyedee eka palath saba awana ganak hari jaya ganna karanna thiyena dewal thamai ma. Anduwa boru karanawa kiyala minissu kalakirawana eka. Oya hal prassne pol prassne okkoma kalakiree athikaranna mol karayo ekka.bathbalayan yodagaththa ugul. Mathiwarna awasan wanathuru owage dewal idiriyatath siduwenawa. Sepala broth mewa wiwechanaya karanawa. Duka nadda. Balannako idiri chande iwara unama mokada wenne kiyala. Me bathbalayanta one meka kohoma hari wattala.hora kala madai karala kudu bisness kala me rata walapallata arala hari thamange madiya purawaganna. Oya kalakanninta rata gana hageemak naa kohethma. Ara kottachita muunak dagena awith ko uganda salli.genawada kiyala.drama.ekak pennuwath bathbalayekma thamai. Ae anduwa samachchaleta wihiluwata lalkarana krama.
♥️
hey,,, ur partially involve with this chaos
ua-cam.com/video/5PW359EzmXU/v-deo.htmlsi=Y7Oi-Eoykhwtqrbj
කයියන්ට ප්‍රධාන නගර ටිකේ පොලිසි ටිකවත් හදාගන්න බෑ.ඉතිං රට හදයිද😂
🎉🎉❤
සේපාල් මහත්තයෝ බාම් බන්දු ට මොකද වෙලා තියෙන්නේ දැන්?
මේක මමත් බැලුවා. මට හිතා ගන්න බැහැ අපේ ගොන්නු හිතන හැටි. වෛරය මුලික වෙචිච මිනිස්සු.
ඔබගේ කතාව ඇත්ත
අපිට මේ 226ම එපා..එමෙන්ම සේපාල මහතා ඔබගේ දේශ්පාලන ගමනක් වේනම් ඔබත් යහපත් සිතින් බොරුව වංචාව කපටිකම අවමයෙන් ...ඉතාම අවමවශයෙන් කිරීමට කැමතිනම් පමනක් දේශපලානයට එකතුවන්න.දැන් කාලය වෙනස් තාලය අලුත්...මන්ද බොරුවෙන් වංචාවෙන් දැන් ලෝකය රවට්ටන්න බෑ..මන්ද මේ සිදුවෙමින් පවතින්නේ ආද්‍යත්මික යුග පෙරලියක්...ආගම් ජාතී..කුළ..මළ..වර්ගබෙද වලින් තොර යුගයක් මේ බිහිවෙමින් පවතින්නේ....දුප්පත් පෝසත් බේදයකින් උගත්, නූගත් සලකන්නේ නෑ සොභාවදර්මයා මෙවර තීංදු තීරණ ගනීවී.....දැනටමත් සොභාවදර්මයා වැඩපටන් අරගෙන.....පරිස්සමින් හැමෝම...යහපත් වෙන්න,, අවමයෙන් හෝ පිංකුසල් කරන්න යොමුවෙන්න, තෙරුවන් සරනයි ..ජේසූ පිහිටයි..
සත්‍යය වසන් කරන එවුන්ට පන පිටින් පනුවො ගහලා මැරෙන්නෙ.
69 ,68 lakh half a league half a, league half a league onward ...🎺🎺🎺🎺
😂 මට පේන්නෙම එක්කෝ ..
...........
.
.
...........
🤔
வணக்கம்.
Wasantha😅😅😅😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pacha වසන්ත
ඒක මේ යහපාලන කාලේ එකක් නෙ. අලුත් පක්‍ෂයක් හදමු කියල ආධාර කරුවො කෑ ගහන්නේ.
Sepal ikmanwuna wadie npp yata ghanna.mama mage as deken dakala thiyenawa wasantha ,w.t.ceke malik samarawickrama samaga bhoma sameepawa innawa.api balamu mmokatada enne kiyala.
W. Gona
🎉
Bollywood චිත්‍ර පටි වගේ 😂
ඹය කෙමෙන්ට් දාල තියෙන්නෙ ලුනු ගන්න පෝලිමේ ඉන්න ගමන් .
😂😂😂❤❤😂😂😂😂😂👍👍👍👍