Eka maru aiye oyage video ekk enknmai hitiye good luck aiye api kuliyapitiye ape paththe gdk gas warga hoyagnn amarui itipan nuga ehama hoyagnn gdk amrui
Mata bo gahak hambuna bittiyak athulin thama mul hdila tibbe. Mn eka gala waddi mul okkoma kaduna. Mudun mulk wage thani mulak ithuru wela tiynwa. E pale bonsai karanna ganna puluwanda
මම ඔයාගෙ බොන්සායි වීඩියෝ ඔක්කොම ටික download කරලා තියාගෙන ඉන්නෙ.මම මේ අවුරුද්දෙ තමයි බොන්සායි ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ.මම 9වසරෙ ඉගෙනගන්නෙ.මම ආසයි බොන්සායි කරන්න.ඔයා කියලා දෙන දේවල් හොඳට තේරෙන හින්දා ඔයා upload කරන හැම වීඩියෝ එකක්ම බලනවා.I'm waiting for your next video
දැන් 12
මමත් 9. වසරෙ. 😊
Padam karapn whotto.. Bonsai kara koyala bota salli hoyanna ba
ගොඩක් ආසයි program එකට..
තෙරුවන් සරණයි ඔයාට
Espectacular tus trabajos te felicitó y saludos desde Sincelejo Colombia
ගොඩාක් ලස්සනයි ..බුදු සරණ වේවා ....
සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ලස්සනයි වැඩේ👍
ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Uncle, ඔයා ගාව තියෙන හැම බොන්සායි ගසක්ම දාලා ලොකු වීඩියෝ එකක් ගැන බලාපොරොත්තුවෙනවා.... එක ගොඩක් හොඳ එකක් වෙයි..
😲
Uncle😲
@@SS-vg1mn why..i am 13 years old...
@@isiravk7952 13yi kynne hari podiyi kiyla hithe athi😄😄
@@SS-vg1mn 😂🤣😂😁😃
අයියෙ මම අලුතින් ඔයගෙ youtube chenal එකත් එක්ක එකතු උන .මරු ඔයගෙ වෙඩෙ supiri.💖
මම ගොඩක් ආසයි බොන්සායි වලට..අද තමා මේ චැනල් එක දැක්කෙ..අයියේ වීඩියො එකක් දාන්නකො boxwood කියන ගස් ජාතියෙන් බොන්සායි එකක් හදා ගන්න විදිය..
ua-cam.com/video/t4Ni-a5VGE4/v-deo.html
අලුත් video එකක් ඉක්මනටම ඕනා.මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නෙ
I will try this definitely thanks for your advices
බොන්සයි එකතුව ඇත්තටම දකින්න ආසයි.
අයියෙ අයියගෙ අලුත් වීඩියෝ එකක් ඉක්මනින් බලන්න ආසයි
සුපිරියි අයියේ ඔයාගේ වීඩියෝ මාත් බොන්සයි පැල හදනවා
Eka maru aiye oyage video ekk enknmai hitiye good luck aiye api kuliyapitiye ape paththe gdk gas warga hoyagnn amarui itipan nuga ehama hoyagnn gdk amrui
බොහොම ස්තුති මල්ලි . එහ් පත්තෙ නම් තියන්වද දන්නෙ නැ මල්ලි.දිගටම කරන් යන්න 🌳🌳💚💚🇱🇰🇱🇰
@@slbonsaiart5222 puluwnnm paasi hdna widiya gena video ekk krnn
really nice and beautiful video bro. Brought some Japan vibes.
Marama nirahankara manusryk bs bro
සේරම බැලුවා ❤️
හරීම ලස්සනයි පුතා..බොහොම හොඳ ට පැහැදිලි කරනවා.. සුභ අනාගතයක්...👍👍💐💐
බොහොම ස්තුතියි.
ජයම වෙවා 💚💚💚 ගොඩාක් ආසවෙන් බලන් ඉන්නෙ ඔයා විඩියො එකක් දානකම්. ඔයාව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද සහො ❤❤❤❤
💪💪❤️
වීඩියෝ නියමයි හොදට තේරුම කරල දුන්නා 👍👍👍👍
You are the best teacher
Thanx frend දැන් දකින දකින ගහ බොන්සායි කරන්න හිතෙනවා
😁😁 බොහොම ස්තුති සහො 🇱🇰🇱🇰🌳🌳🌳💚💚
supiri wadak ayiye very very thanks
බොහොම ස්තුති සහො 💚🌳🇱🇰
Ayye maru 👍digatama kran yamu .... all the best 😊
Niyamaine mini bonsai
හොඳ VIDEO ඒකක්....
eka niyamai gagha warallla walata kiyana thawa namak thiyenawada bonsai pot hadana hati kiyala denna jaya wewa
Kola kudakaraganne kohomada? Pahadili karala denna.
Godak watinawa me video eka..👍👍👍
සුපිරි අයියේ...❤️❤️☘️🍃
අයියේ උණ පැළ බොන්සායි කරන්න පුලුවන් ද ? aiyage video niyamai good luck
Aiye indoor widyt bonsai hdnn berid.. puluwnnm ewta hod mon pelad
Kambi galawannone kochchra kalekinda?
Thank you ....uncle
Theruwansaranai obata....!
Super 😛😝🦸🏼♀️
Mangavatiyava aiya oyspala niyamai
ඔයාගෙ බොන්සායි එකතුව බලන්න ආසයි🤗
Mata bo gahak hambuna bittiyak athulin thama mul hdila tibbe. Mn eka gala waddi mul okkoma kaduna. Mudun mulk wage thani mulak ithuru wela tiynwa. E pale bonsai karanna ganna puluwanda
Aiya gaha kola podi karaganna kohomada aniwaran danna
හරිම ලස්සනයි අයියෙ
නියමයි 💗💗🔥🔥👊👊⚡⚡
ikmanata video ekak denna jayawewa
Super bro...I love bonsai
Kohomba pelyk bonsai karoth watinakamin wediida??
Niyamai
Paharak ban mamth hadanava ela ban🥰🥰🥰🥰🥰
Thank you 😍😍
Thnx aiye...🔥👍
Thank you very much brother 💚🌳🇱🇰
Thank you aiye...
වැඩ්ඩෙක්
Good and useful information to bonsai beginners and lovers....
Thanks brother....
Please post a video that how to make a bonsai pot
Mata Dana ganna deyak thiyanwa bonsaay haha cut karala e cut karapu. Thana monada gana liquid aka
Good.i like
වතුසුදු ගස් බොන්සයි කරන්න පුලුවන් ද?
😂
දන්නැ
ඉක්මනටම ඊළඟ video එක ඕනේ
Owa hadanna ona gas monawada
Tnq aiya
Can't we bonsai karapincha
Thanks
Gahak uda hadichch ghk bonsai krnwnm mona wge pot akkd hoda
elanma
නියමයි 👍
සුපිරි වැඩ්ඩෙක් අනිවාර්යෙන් නම්බර් එකක් දාන්න
Niyamai bro
Bohoma lassanai malli..
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
Bosai gahaka kola punchi kara ganne kohomada ? (Bo gas,nuga gas ) pilz kiyala denn
Lassanai😂😂
සුපිරි 👍👍👍👍
Weh apik bonsaimu lik
Bonsai karapu gahak bonsai karana akaraya keyala deela wadak mahathayoo
Aiya andara gahak hada ganna vidiha mula edan kiyala dennako .ekmanaa .hodata vade karanava aiya good luck
Niyama wedak
Video eka supiri
I like it❤️❤️
Dahas pethiya ehema bonsai karanna barida?
Thanksss
Godak lassanai
Saren sareta kapaddi athu vitharada kapanne mul kapanna ona nadda
Japan araliya bonsai karana widiya gana video ekak dannako....please
මල්ලි මේ පැලේ කොච්චර කාලයක පැකට් එකේ තියෙනවද?
Dan oka podi kale mula witharak nam kochchara withara kalayak yanawada kola enna
Kola kudaa karaganna hati kiyadenne naddoooo
Bonsai gas walata mona pohorada danne
Math awa aheth anna
Adi 5k withara loku nuga gahak bonsai karanne kohomada
බුදු සරනයි
බොන්සායි ගස් වල මිල වටිනකම් ගැන විඩියො එකක් කරන්නකෝ
ඔව් අනේ 😒
Bonsai gahe kola podi karanne kohomada?
Thank 🌳 🌳 🌳
Video ekak enakan balan hitiye...👍👍
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
Bonsai badun hama ekakma siduru karanna ooneda.
Ee lassanaii ayyee aluth eksk danakam hitiyee elama
Thank you very much brother 🇱🇰🌳💚
Wadee nam patta👌👍
බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰
@@slbonsaiart5222 Coco bonsai hadagannath kiyala dennako plz
Lassanai aiyeee....💕💕💕💕
definitely I'll try always 😉 tnq fr ur golden advices
Thank you very much too💚💚🌳🌳🇱🇰🇱🇰
Aiya oyage laga tiyana gas okkoma balanna asai loku video ekakin.. Bs
good luck 💜