අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආදරණීය දියණියන් දෙදෙනාටම තෙරුවන් සරණයි. තව තවත් ඔබගේ හැකියාවන් වර්ධනය වේවා! I would like to thank your husbands , who got to understand their abilities and encourage them to do their service. තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!!
Mama kurunegala. math mage puthawa hoda kara ganna othana wisthara hewwa. Mehen kenek yewwa welawak wen karaganna puluwanda balanna. Eth eyala ganan gaththewath ne. E dennagen kauruth eliyatawath awe ne. Thaththa kiyala kenek awa. Eth hari thorathurak kiwe ne apita. Dura idala giye daruwa wenuwen. Eth apita kisima wistharayak dena ganna beri una.
මෙම දියනියන් දෙදෙනාට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි . යෝධ බල ශක්තිය සමග දිගටම කරන්න පුලුවන් වේවා ...
සොබාදහමේ පිහිට විශ්ව මාතාවගේ පිහිටයි ඔයාල දෙන්නට❤❤❤❤ දිගායු වේවා
ඔයාලාට බුදුසරණයි .....තව තවත් ශක්තිය ලැබෙවා ඔබ දෙපලට.......🙏🙏🙏🙏🙏
විශ්ව ශක්තියේ බලයෙන් මේ දෙදෙනාට රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධර්‍ය්ය ශක්තිය ලැබේවා...!!!❤❤
උඹලාට පිඝ්ඝු
ඔසු වරම්
*අසිරිමත් අපේ අමුතු ඇටේ නම් රටේ මේ වගේ මිතය්‍යාව කරන සහ ඒ පස්සෙ දුවන වහල්ලු සියල්ලෝම මේ ලෝකෙන් ඇයින් වෙලා දූවිල්ලක් වෙලා යන්න ඕනෙ..*
*මේවා මෙහෙම වෙනවා නම් ඇයි බං ලක පංකාවේ හොස්පිටල් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ඉන්නේ. මෙන්න මේ මෝඩයින්ට මේ හොස්පිටල් භාර දුන්නා නම් වැඩේ ගොඩ. බෙහෙත් රටින් ගෙන්නන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරන්න ඕනේ නෑ. ලක පංකාවේ ආර්ථිකයම ගොඩ ගන්න පුළුවන් මුන් වගේ එව්න් නිසා..*
*වහාම රජය දැනුවත් කරන්න. මේ වගේ අයට ලක පංකාවේ හොස්පිටල් භාර දෙන්න විදිමත් වැඩ පිලිවෙලක් සිද්ධ වෙන්න ඕනේ. අන්න එහෙමයි රටක් දියුනු වෙන්න ඕනේ. ලොවෙත් ෂුවර් ලක පංකාව ඇමෙරිකාවටත් වඩා දියුනු වෙයි මේ වගේ අනර්ග බුද්ධිමත් දිනුණු පරිනාමයේ මුල් අවදියේ මිනිස්සු නිසා*
*මේ වගේ ඉතාමත් අනර්ග වැදගත් වීඩියෝ වලින් ජනතාව කොහොමද හරියට නොමගට යන්නේ යන වග හරියට දැනුවත් කරන මේ පිංවත් චැනල් එකටත් හදවතින්ම respect..*
විශ්ව මාතාවගේ බලය ඔබ දෙදෙනාට තව තව ලබෙවා වැඩිම රොගින් පිරිසක් සුව කිරිමෙ ශක්තිය දහිරියක් ලැබේවා ඔබ දෙදෙනාටම දලදා සමිදු පිහිටයි
*අසිරිමත් අපේ අමුතු ඇටේ නම් රටේ මේ වගේ මිතය්‍යාව කරන සහ ඒ පස්සෙ දුවන වහල්ලු සියල්ලෝම මේ ලෝකෙන් ඇයින් වෙලා දූවිල්ලක් වෙලා යන්න ඕනෙ..*
*මේවා මෙහෙම වෙනවා නම් ඇයි බං ලක පංකාවේ හොස්පිටල් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ඉන්නේ. මෙන්න මේ මෝඩයින්ට මේ හොස්පිටල් භාර දුන්නා නම් වැඩේ ගොඩ. බෙහෙත් රටින් ගෙන්නන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරන්න ඕනේ නෑ. ලක පංකාවේ ආර්ථිකයම ගොඩ ගන්න පුළුවන් මුන් වගේ එව්න් නිසා..*
*වහාම රජය දැනුවත් කරන්න. මේ වගේ අයට ලක පංකාවේ හොස්පිටල් භාර දෙන්න විදිමත් වැඩ පිලිවෙලක් සිද්ධ වෙන්න ඕනේ. අන්න එහෙමයි රටක් දියුනු වෙන්න ඕනේ. ලොවෙත් ෂුවර් ලක පංකාව ඇමෙරිකාවටත් වඩා දියුනු වෙයි මේ වගේ අනර්ග බුද්ධිමත් දිනුණු පරිනාමයේ මුල් අවදියේ මිනිස්සු නිසා*
*මේ වගේ ඉතාමත් අනර්ග වැදගත් වීඩියෝ වලින් ජනතාව කොහොමද හරියට නොමගට යන්නේ යන වග හරියට දැනුවත් කරන මේ පිංවත් චැනල් එකටත් හදවතින්ම respect..*
ව්ශ්වයේ ආශීර්වාදය තව තවත් ශක්තිය ලැබේවා.දූලා දෙන්නටම බුදුසරනයි.!!!!❤❤❤❤❤
හොද වුන අය ඉන්නව නමි මැසෙජ් එකක් දමන්නකො
ඔබවැනි දරුවන් අපේ රටට වාසනාවන්.ගොඩක් ආඩම්බරයි.බුදු සරණයි ඔයාලට
Oheta ena margaya kiyanna puluwanda?
😂😂 reads comments
rate me mithyawath rata winasha wenna hethuwak me boruwalata ahuwennaepa
අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉපදුනු දේවතාවියන් දේපලක් කොච්චර පෙතිකාර කරන තැන් තිබ්බත් ගොඩක් තැන් වලින් ලොකු මුදල් අය කරනවා. ඉතින් ගොඩක් රෝගාබාධ වලින් දුක් විඳ විඳ අහිංසක මිනිස්සු සල්ලි නැතුව ජීවිත කාලය පුරාවටම ඒ දුක් විඳ විඳ ඉන්නවා නැත්තං අතේ තියෙන සියලූම මුදල් වියදම් කර කර බෙහෙත් කර කර ඉන්නවා මේ අක්කටයි නංගිටයිශක්තිය පහළ වෙලා තියෙන්නේ අපගේ වාසනාවට පිහිටවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි දෙදෙනාටම හා වැඩ සටහන කල ඔබතුමා ට.
මේ දියනියන් දෙදෙනා කරන මේ උතුම් කාර්යට තවත් ශක්තිය දිරිය ලැබේවා විශ්වයේ ආශිර්වාදයද නොඅඩුව ලැබේවා කියා අදිටන් කරමි. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි. . 💐
❤❤❤❤❤❤
විශ්ව මාතාවගෙන් විශ්ව ශක්තියෙන් ලැබෙන ආශිර්වාද මේ...අසරණ ජීවිතවලට පිහිට වෙන එක මොනතරම් උතුම් කාරණයක්ද....බුදුසරණයි ඔයාලට..තව තවත් මේ ශක්තිය වර්ධනය වේවා ....ආදරණීය විශ්වයට විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏ස්තූති වේවා ස්තූති වේවා ..
Mata danaganda puluwanda sugar wani asanipa suwa karanawada kiyala
ඇත්තටම ඔබ දෙපල බිහිකරපු දෙමාපියන්ටත් ගොඩක් පින් ඒ වගේම ඔබ දෙපලටත් ගොඩක් පින් මමත් එක දවසක් ආවා.මටත් ගොඩාක් හොදයි නැවත මට එන්න ඕනේ.බුදුසරණයි ඔබ දෙපලට
එඩ්‍රස් එක දාන්න පුලුවන් ද
අනේ ලිපිනය දාන්න පුලුවන්ද
ලිපිනය දෙන්න පුලුවන්ද
@@nuwandinesh7092 o
අනේ මෙි කොහේද කියන්නකෝ....
මේ දියනියන් දෙදෙනාට දළදා සමිදුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා!!! !!!!
*අසිරිමත් අපේ අමුතු ඇටේ නම් රටේ මේ වගේ මිතය්‍යාව කරන සහ ඒ පස්සෙ දුවන වහල්ලු සියල්ලෝම මේ ලෝකෙන් ඇයින් වෙලා දූවිල්ලක් වෙලා යන්න ඕනෙ..*
*මේවා මෙහෙම වෙනවා නම් ඇයි බං ලක පංකාවේ හොස්පිටල් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ඉන්නේ. මෙන්න මේ මෝඩයින්ට මේ හොස්පිටල් භාර දුන්නා නම් වැඩේ ගොඩ. බෙහෙත් රටින් ගෙන්නන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරන්න ඕනේ නෑ. ලක පංකාවේ ආර්ථිකයම ගොඩ ගන්න පුළුවන් මුන් වගේ එව්න් නිසා..*
*වහාම රජය දැනුවත් කරන්න. මේ වගේ අයට ලක පංකාවේ හොස්පිටල් භාර දෙන්න විදිමත් වැඩ පිලිවෙලක් සිද්ධ වෙන්න ඕනේ. අන්න එහෙමයි රටක් දියුනු වෙන්න ඕනේ. ලොවෙත් ෂුවර් ලක පංකාව ඇමෙරිකාවටත් වඩා දියුනු වෙයි මේ වගේ අනර්ග බුද්ධිමත් දිනුණු පරිනාමයේ මුල් අවදියේ මිනිස්සු නිසා*
*මේ වගේ ඉතාමත් අනර්ග වැදගත් වීඩියෝ වලින් ජනතාව කොහොමද හරියට නොමගට යන්නේ යන වග හරියට දැනුවත් කරන මේ පිංවත් චැනල් එකටත් හදවතින්ම respect..*
Pin.සිද්ධ wanawa.ඔයාලා හැමෝටම බුදු සරණයි
අනේ පුතේ ඔයාල දෙන්නට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා .
මෙම වැඩසටහන ප්‍රචාරය කිරීම ගැන ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා, ඒ වගේම කිසිම මිල මුදලක් අය නොකොට කරන්නාවූ මේ සේවාව, පසු කලෙක නිවන් සැප ලැබීම සඳහා මෙම සොහොයුරියන් දෙදෙනාට අනිවාර්යෙන්ම හේතුවනු ඇත ...
ඔබ දෙපොළට තෙරුවන් සරණ ලැබේවා !
ස්තුතිය
පිලිකා රොහලේ සිටින රෝගින් සුවපත් කලා නම් පින්
Ow eka hondai pilika Roginta suvaya labadenna, obalata Jesu Pihitai
*අසිරිමත් අපේ අමුතු ඇටේ නම් රටේ මේ වගේ මිතය්‍යාව කරන සහ ඒ පස්සෙ දුවන වහල්ලු සියල්ලෝම මේ ලෝකෙන් ඇයින් වෙලා දූවිල්ලක් වෙලා යන්න ඕනෙ..*
*මේවා මෙහෙම වෙනවා නම් ඇයි බං ලක පංකාවේ හොස්පිටල් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ඉන්නේ. මෙන්න මේ මෝඩයින්ට මේ හොස්පිටල් භාර දුන්නා නම් වැඩේ ගොඩ. බෙහෙත් රටින් ගෙන්නන්න ඩොලර් බිලියන ගනන් වියදම් කරන්න ඕනේ නෑ. ලක පංකාවේ ආර්ථිකයම ගොඩ ගන්න පුළුවන් මුන් වගේ එව්න් නිසා..*
*වහාම රජය දැනුවත් කරන්න. මේ වගේ අයට ලක පංකාවේ හොස්පිටල් භාර දෙන්න විදිමත් වැඩ පිලිවෙලක් සිද්ධ වෙන්න ඕනේ. අන්න එහෙමයි රටක් දියුනු වෙන්න ඕනේ. ලොවෙත් ෂුවර් ලක පංකාව ඇමෙරිකාවටත් වඩා දියුනු වෙයි මේ වගේ අනර්ග බුද්ධිමත් දිනුණු පරිනාමයේ මුල් අවදියේ මිනිස්සු නිසා*
*මේ වගේ ඉතාමත් අනර්ග වැදගත් වීඩියෝ වලින් ජනතාව කොහොමද හරියට නොමගට යන්නේ යන වග හරියට දැනුවත් කරන මේ පිංවත් චැනල් එකටත් හදවතින්ම respect..*
ඔබ දෙපලට තෙරුවන් සරනයි . ඔබ වැනි අය තව තවත් මේ පුන්‍ය වන්ත භූමියේ පහල වේවා . මේ රටේ ඉන්න සියලු රෝගීන් ඔබ දෙපලගේ දෑතේ ශක්තීයෙන් සුව කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි .🙏🙏🙏
Oyala botm eannavada mmama dubayi eanne masa 2 avilla tavama job eakak ne පෙම්වතෙකුත් 42 වයස මේකට Help eakak karanna
හොදයි කියලා හිතුනට එයාලා පෝන් ආන්සර් කරන් නැ. ඉතින් කොහොමද ලෙඩෙක් සුවයක් ලබා ගන්නේ..
Pp0ridmaratjriya202141o
@@නයනාකුමාරි-ඳ2ඪ බොරු කරන්නේ මම ඕතනට ගියා එයාගේ තාත්තා ඉන්නවා අමු පිස්සෙක් මිනිසුන් රස්තියාදු කරනවා දෙවනි දවසේ බොරු කලා වියදම් කරගෙන ගෙදර ආවා
dennatama ekapara hukanna berida? pissu hukanniyo
ඔයාලා දෙන්නටම තව තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏
බොරුවක් කරන්නෙ ලෙඩ හොද කරන්නෑ මේ වීඩියෝ එකේ කියන එක දෙයක්වත් කරන්නෑ තාත්ත ඉන්නව යනකොටම ඉස්සරහ ලෙඩ හොදකරලමයි එලියට එවන්නෙ කියනව මොන මගුලක්වත් නෑ
මෙිවා පට්ට බොරු රැවටෙන්න එපා.
අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආදරණීය දියණියන් දෙදෙනාටම තෙරුවන් සරණයි. තව තවත් ඔබගේ හැකියාවන් වර්ධනය වේවා! I would like to thank your husbands , who got to understand their abilities and encourage them to do their service. තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!!
මරු ඔලුවට අතතියන එක දවසට රු15000ක් සතියට මාසෙට ගනන් හදලා බලන්න අපිත් අහුඋනා මමත් පහනක් පත්තු කරලා පොල් තෙල් මිනිසුන්ගේ ගාන්න යන්නේ
Salli ganawada
ඔබ දෙදෙනට තෙරැවන් සරනයි
ඔබ දෙපළ මේ ලොකෙට බිහි කරපු දෙමව්පියන්ටත් ගොඩක් පින්..
ඔබ දෙපලටම බොහොම ස්තුතී..ගොඩක් පින් තෙරුවන් සරණින් යහපතක්ම වේවා චිරං ජයතු
ඔයාලා දෙන්නාට මෙවැනි පුණ්‍ය ක්‍රියා කිරිමට ශක්තිය ලැබේවා .........!!!🙏🙏🙏❤️
උතුම් කාර්ය සදා අමරනීයවේ ප්‍රසන්සා වේවා ආශිර්වාද වේවා
මේ සම්මුඛ සාකච්ඡාව කලේ කිසිම වැඩකට නැති පුද්ගලයෙක් කොහෙද කොහොමද එතනට එන්නෙ කිසිම දෙයක් නැතිව වැඩ සටහන ඉවර කලා .කොහොමත් ස්තුතිය
Polonnaruwe thiyenne
ඔබ දේපලට පින් තෙරුවන් සරණයි
බුදු සරණයි..
බුදු සරනින් ඔබ දෙපලගෙ දෑතට ශක්තිය ලැබේවා
විස්වයේ ශක්තිය උරාබලන්න හැමෝටම පුළුවන් .පස්පවින් වැලකී ඉන්න අයට .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
And. Mtat Anna oni mta. Ena wedeya. Keyanna mmat. Godak duk wedenawa me kakulta. Mta nambar ekak danna
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .සසරට පින් රැස්කර ගැනීමට මේ සත්කාරය පාරමිතාවක්ම වේවා
Theruwan saranai Oba depalata
දියණිය oba දෙපළට නිදුක් නිරෝගී සුවය පතමි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤️❤️❤️❤️🙏🙏
අනෙ උතුම් පිනක් සහොදරියන් දෙපලටම තෙරුවන් සරණයි
අසිරිමත් විශ්ව මාතාව
ස්තුති වන්ත වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට දීර්ගායු සම්පත් ලැබේවා
හැදුවැඩූ දෙමාපියන් ටත් දීර්ගායු සම්පත් ලැබේවා
🙏🙏🙏🙏🙏🙏
හෙළ රහස් . ඔබ කර්න්නේත් ලොකු සේවයක්. මේ අක්කාට නංගී ට ත්‍රිවිධ රත්නයේ පිහිටම ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා .
Mage puthàta wakugadu sambàndawa asneepayak thiyanawa eka hodakaranna puluwanda
අනේ..🥺හරිම පිංවන්ත අක්කා, නගෝ දෙපළක්..♥️තෙරුවන් සරණයි ☸️ඔයාලා දෙන්නටම..🙏
අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආදරණීය දියණියන් දෙදෙනාටම තෙරුවන් සරණයි. තව තවත් ඔබගේ හැකියාවන් වර්ධනය වේවා! සියලුම කාර්යයන් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!
ඔබලා දෙපලටම දලදා සමිදු පිහිටයි ගොඩක් පින් ❤❤❤❤
මිහිපිට දේවතාවියන් දෙදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ඔබ දේ දෙනාට තෙරුවන් සරණයි
හොද වෙච්ච අය ගේ විස්තර ඇතුලත් විඩියෝ එකක් කරන්න නැත්නම් අහිංසක මිනිස්සු තමයි අමාරුවෙි වැටෙන්නේ
එක හරි
🙏🙏🙏🙏🙏💙
Mama sanipa wala Dan innawa.v.good .
@@tv.100 ඔය ඇත්තම ද කියන්නේ
හොද වුන අය ගැන අසනීප ගැන නිස්තරයක් දාන්න නැත්නමි ඔය වගෙි අය ගැන සමාජවෙි තියෙන මතය වෙනස් නොවෙිවි.
තෙරුවන් සරණයි උතුම් සේවාවක් මුළු මහත් ලක් දිවට දෙන පිංවත් දෝණියන් දෙදෙනාටම. දළදා සමිදු පිටට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
බොරු කරන්නෙ අපි ගියා සල්ලි ගන්නනම් අත දික් කරනව අපිවනම් අතින්වත් අල්ලන්නෑ
හිරු එකේ දෙරණේ උඩ දාගෙන හෙලුවෙන් නටන එකක් නම්දයි like comment පැලෙන්න මේ වගේ සුන්දර වැඩක් කරොත් අහක බලාගෙන යයි කට්ටිය ඕකනේ අපේ උන් හරි වෙනස් කියන්නේ
මිස්ට ඔබ කරන දේ හරියට කරන් යන්න අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතිව. අර සිංදුවක් තියෙන්නේ අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා .
@@nilanthirajasingha3858 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜 එහෙමද ආස හා ඉතිං
ඒකනම් සම්පූර්ණ ඇත්ත
Budu saranai dennata
ඔබ දෙපලටත් පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීර්ගායු
බුදු සරනයි 👼දෙවි පිහිටයි පුතේ ඔබ දෙපලට. මටත් ඇවිදින්න බැරීව ඉන්නේ . මමත් සුවපත් වෙන්න එනවා ලගදීම.ආද්‍රර දියණියනි ඔබලාට ව්ශ්ව ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි .
පුතේ මමත් ඉන්නේ පොලොන්නරුවේ .එන්නේ කොහොම ද කියලා කියනවා ද.මාගේ දුවලා දෙන්නා ඇතුළු සියලු ද්‍රෙනාටම දලදා සමිදු පිහිටයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
vishwa shakthiya nevi mea denna perakarana lada kusalayaka mahima
ඔබ දෙපලට තව තව රෝගීන් සුවකරන්න ශක්තිය දෛර්ය ලැබේවා!
Devi pihitai
ඔබලාට තේරුවන් සරනයි
විශ්ව ශක්තිය බලවත් හැම දෙයකටම වඩා...
දෙන්නාටම තෙරුවන් සරනයි
ගොන් බූරුවො ඉන්නවා උඹලවගේ මේවා විශ්වාස කරන 😂😂😂😂
තේරුවණ් සරණයි ඔබ දේපලට මේ කරණ උතුම් මේහේවරට බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
උදාර අයියේ සෑහෙන්න වටින වීඩියෝ එකක්❤️❤️❤️❤හුදු මාද්‍යවේදියකු නොවී සමාජ සත්කාර කරන උතුම් මිනිසෙකු ලෙස ඔබ කරනු ලබන කටයුතු අගය කරමි❤️❤️❤️❤️ඔබට ඉදිරියට යන්න සුබ පතමි
ප්ලීස් මට වට්සැප් නම්බර් එවන්න
දෙන්නටම ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබේවා,
ඔයාලා දෙදෙනාගෙ දැතට දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 👍👍
wakugadu walata puluwanda
Koheda inne oyala denna.
Mata oyalaga nabara aka dannapuluwanada maga Amma asanipanna inna ayawa ganna
ස්තුතියි මේ දැනුවත් කිරීමට..
අපේ හමුදාවෙ සහෝදරයො ගොඩක් ඉන්නව ආබාද වලට ලක් උන.පුලුවන් නම් ඒ අයට උදව් කරන්න.ගොඩාක් පිං👍👍
කියන්න මොන වගේ ආබාදද.
@@sadunisaduni4371 යුද්ධයකදී සිදු වන ආබාදිත තත්ත්වයන්.අභිමංසල වගේ ආබාදිත රණවිරුවන් ඉන්න තැන් වල ගොඩක් ඉන්නව.
@@sadunisaduni4371 bendiwewa koheda
Moda kata kiyanna epayako moda koka
Dirgau wawa dapalata .budusaranei ❤❤❤❤❤
මේ වගේ වැඩසටහනක් කරද්දී අතීතයේ මේ විදිහට ලෙඩ සුව කරපු කීපදෙනෙක් ගැනත් උදාහරණයක් දුන්නනම් තවත් වටිනවා.. මොකද හැමෝම විශ්වාස කරන්නේ නෑ කියලා මේ දෙන්නා දන්නවා.. හැබැයි මේ ශක්තිය ගැන විශ්තර කරන්නත් බෑ.. ඔබට ජය !
මෙි දෙන්නා කරන්නේබොරු. බුදුපිලිම දේව රුප කාමර යේ තියා ගෙන රෝගින්ට පොල්තෙල්ගානවා කවදා හරි ඔවට සාප එනවා.
Me aya karanne attha mage pake tell gala adda nagga nagillak mama aye yanava Dan karanne night 2500
බුදුසරණයි ඔබ දෙපලටම🙏🙏
ඔබ.දෙපලට.ගොඩක්.පිං.දිර්ගායුස.දෙදෙනට.🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💗💗💗💗💗💓💓💓💓💓💗💗
Sudu 👌👌👌👌 niyamai adambarai oya gena..akkatath pin..ehenam matath pihitak mage yaaluwagenma lebeawaa budusaranaii devipihitai ..
මාත් එනවා අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න මගේ අසනීප වලට ගොඩක් දුක් විදින කෙනෙක් මම අසනීප නිසා ඔබ දෙපලට බුදුසරණයි දෙවිපිහිටයි !!!
අනේ දුවේ ඔයාලට බුදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි මගේ පුතාගෙ අවුරැදු අටේ පුතාට දිය වැඩියාව හොදකර දෙන්න පුලුවන්ද ඔයාලට ගොඩක් පින්😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
saba minisun.
HELA RAHAS DAN DIUNUINE.
JAYA WEWA KOLLO
Bohoma pin ohba depalata. . Budusaranai
අපිත් ගියා දින ගානක් හරි ගියේ නැ මුදල් ගන්නවා තේල් වලට වෙනම මුදල් මෙක මෙයාලගේ රැකියාවක් මුදල් ඉපයිමට
කොහෙද ඉන්නේ මෙයාල
E qwe oyata prathipalayak thibbe nadda
පොලොන්නරුව පැත්තේ
Hora vesiyo dennek Dan kauruth na aparade tope salli kadekin kavanam bade
Mun koheda inne hoyala kiyanna gihin pihiyakin aninna one
Aiye oyatath godak pin me wage wadasatahan chanal eke dana ekata.ea wagema me sahodariyo dennatama paththini maniyan mulika siyalu dewi dewathawange siyalu ashirwada labeewaa 🙏
අනේ සාධු.බොහොම පින්.
තෙරුන් සරණයි.. සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුවපත් වෙත්වා.....
ගොඩක් උතුම් කටයුත්තක්. දිගටම සාර්තකව කරගෙන යාමට ශක්තිය නොඅඩුව ලැබේවා...!!!! වැදගත්ම දේ ඔය විදියටම පරාර්තකාමි සිතින්ම කටයුතු කරන්න.
Kohomada anne para kiyannako
Mage amma Anshabaga rogiyek,suwa kala hakida🙏uththarayak denna pin
Godak watina video ekak thanks
Budu saranai donila
කාරුණික ඉල්ලීමයි. පිළිකා රෝහලට ගොස් සියලුම ලෙඩුන් සුවපත් කරන්න.
හොයන් යන්නෙ එන අය මදිවටද
කොහෙද ඉන්නෙ කියලා කියනවද පිනක්
මෙය බොරුයි කියලා කියන තව විදිහක් නේ
@@rish2799 පොලොන්නරුවේ
අනේ ඇත්තටම මේ දෙන්නව පිළිකා රෝහලට එක්කන් ගිහින් ඒ ඉන්න ලෙඩුන් සුවපත් කරන්න.ඔයාලා දෙන්නට ලොකු පිනක් වෙයි
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!
ජේසු පිහිටයි ඔබ දෙදෙනාට සහා පවුලේ සියළුම දෙනාට
Jesuta barida
Great program thank you for good massage god bless both of you sister also brother you Don great service god bless you
Budusaranai.oba.depalata
තෙරුවන් සරණයි
අමිල යි. දරුවනේ.
🙏🙏🙏
සියලු දෙවි පිහිටයි ජය ශ්‍රී
ඔබ දෙපලට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි ඔයාල ඉන්නෙ කොහෙද ලිපිනය කියන්න පුළුවන් ද
Budusaranai obadafalata. 🙏🙏🙏❤️
Budu saranai oyala dedenatama
තෙරුවන් සරණයි දුව ල දෙන්න ට සියලු දෙනා ම සුවපත් කරන්න ශක්තිය දහිර්්‍ය ලැබේ වා 🙏🙏🙏
නමොබුද්දාය
Ana naga mahataya suwa kaeala danna
44w
U
Budusarani dennatama
Inna thana kohomada
Apita thena kiyanna
අනේ වාසනාවන් මමත් පොලොන්නරුවේ ගොඩක් සතුටුයි මෙවැනි උතුම් මිනිසුන් මිහිපිට ඉන්නවා කියලා අහන්න ලැබීම. තෙරුවන් සරණයි ඔබතුමියන් දෙපලටම තව තවත් ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා අසනීප ලෙඩ්ඩු සුව කරන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඔයාවත් දන්නවද මේ අය ඉන්න තැන..
Ana godak hodai tharuwan sarsni
@@නයනාකුමාරි-ඳ2ඪ polonnaruwa badiwawa
Ane man appointment dala thiyenne 6wenidata.kohomada yanna o ne plz kiyanna
Ane kohomada enne para kiyanna phon no dennako God bless
සුව වූ ලෙඩුන් සමග සාකච්ඡා කරන වීඩියෝවක් දාන්න.
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබලා දෙන්නට
මෙදෙන්නා..සමිබන්ද .කරගන්න .දුරකතන .නොමිබරය .දෙන්න .පුළුවන් .නමි .ගොඩක් .පින්
මුලින්ම හොදට ඒ වීඩියෝ එක බලන්න එකේ දුරකතන අංකය සදහන් කරලා තියනවා
ඔය ගොල්ලො කොහෙද
Teruwan saranai pin wantha sahodariyanta godak mehema ennawa lokema namuth ayalath danne kalayak gihin dalada samidunge pihita aserwadaya arakshawa labewa sadu sadu sadu
අපිත් ඒ ළග ඒත් අද තමයි දන්නේ මෙහෙම කෙනෙක් ලෙඩ සුව කරනවා කියලා. අනේ හරිම සතුටුයි බුදුසරණයි දෙවිපිහිටයි
Ane me koheda kiyanna puluwanda?phone ekata ganna bane
කොහෙද
ජෙනී ඔබේ ගෙවල් ලගනම් මේ තොරතුරු හොදින්ම දැනගන්න පුලුවන් නේද.ඇත්තටම වැඩසටහන් ඉදිරිපත් කිරීම දුර්වලයි.ඒ බලය ලැබුන ක්‍රමය,සුව වන විට අතට දැනෙනව නම් එමොන ආකාරයටද වැනි දැනගතයුතු කරුණු ගොඩාක් අතපසු කලා.දැං සමහර කමෙන්ට් තියෙනව දී තිබෙන දුරකථන අංකය වැඩකරන්නෙ නැහැ කියල.ඉතිං ඒ හැම දේ ගැනම වැඩසටහන කරන තැනැත්තා නිවැරදිව අසා ජනතාව දැනුවත් කරන්න ඕන........
Jeni ඔයාට puluwannam meyalawa mungehila කියලා දෙන්න දුර ඉඳලා එන අයට දිනයක් වෙන් karaganna .නිවැරැදි phone nombarayak දෙන්න කියලා ඒවාගෙම phone වලට call එකක් dunnama නිවැරැදි wa විස්තර කියන්න කියලා. කව්රුත් viswasayen එන්න ලෑස්ති වෙන්නේ ledak හොඳ karagannane ඔයාට pin මේකට මැදිහත් වේලා හරි විදියට බෙහෙත් ටිකක් ගන්න එන අයට ගමන පැහැදිලි කරන්න උදව් karanwanam phone එක answer කරන්න පිළිවෙළක් ලෑස්ති කරලා denna 🙏
Mama kurunegala. math mage puthawa hoda kara ganna othana wisthara hewwa. Mehen kenek yewwa welawak wen karaganna puluwanda balanna. Eth eyala ganan gaththewath ne. E dennagen kauruth eliyatawath awe ne. Thaththa kiyala kenek awa. Eth hari thorathurak kiwe ne apita. Dura idala giye daruwa wenuwen. Eth apita kisima wistharayak dena ganna beri una.
හරිම ආඩම්බරයි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ දෙදෙනාටත් හදුන්වා දුන් නිවේදක මහතාටත් තෙරුවන් සරණයි!
මට තැන කියන්න
ඔව් තැන කියන්න්කො
@@rish2799 මමත් දන්නෙ නැහැ. වීඩියෝව බැලුවෙ අදමයි. දුරකථන අංකයට කතා කර බලන්න.
@@wasanthawijesiri1134 මමත් දන්නෙ නැහැ. වීඩියෝව බැලුවෙ අදමයි. දුරකථන අංකයට කතා කර බලන්න.
ඔබ දෙපලට තිස්තුන්කෝටියක්ගේ දෙවිරැකවරනයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වීඩියෝ එක දාල මාස 5යි දැන් ඇතුලට යන්නත් 1000k ඕනෙ සල්ලි ගත්තත් කමන්නෑ ලෙඩේවත් හොද කරනවනම් ඒකත් නෑ
මෙි ගෑනු දෙන්නාකරනේපටිට බොරු.රෝගින් රු. 2000/_ගන්නවා.හෙන ගහපන්. රෝගින් අත් කකුල් වල පරන පොල් තෙල් තමයි ගාන්නේ. යූ ටියුබි කාරයා ට හෙනගහපන්.
Budusaranai deviphitai...
Hatiyat sanipa karanna puluwanda
බුදු සරනයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලා දෙන්නාට ගොඩක් පිං අනේ මගේ මහත්තයා දෙන් අවුරුදු 4ක් අසනීපෙන් ගොඩක් බෙහෙත් කලා ගොඩක් තැන් වලට ගියා තාම සුවයක් නෑ අපට බබාලා දෙන්නෙක් ඉන්නවා එයාට රැකියාවක් කරන්න බෑ අපි ගොඩාක් අසරණයි අනෙ පුලුවන්නං මට මගේ මහත්තයා සනීප කරලා දෙන්න
මෙතනට අපි ගියා වැඩාක් නැ ඔයාලා යනවානමි 2 පරාක් හිතන්න අපි ගියේ මෙ විඩියො 1 බලාලා තමා එත් වැඩාක් උනෙ නැ අපිත් ගොඩාක් අසරන වෙලා තමා මෙ තැනට ගියේ මොකද අපි කැමති නැ තවත් දුක් විදින අය රේවටෙන එකට
Oya giyanam mata vistara tikkak evanna
ඔයාලා යන්න එපා මොකද මෙ කතාවට ඔනැම කේනෙක් 1 පරට රැවටෙනවා එත් ගිහාම රැ 1000 ක් ගන්නවා පඩුරැ ඉටපස්සෙ නිකාන් පොල්තෙල් කලාක් අරගෙන එන්න කියලා එකට පහානෙන් බිදු 2 හො 3 ක් දලා හොදට හොලවලා දෙනවා ඉට පස්සෙ කියනවා අය එන්න ඔනි නැ හොද වෙනවා කියලා ගෙදර ගිහින් බුලත් කොල 24 කින් ගන්න කියලා එචරායි ඉටපස්සෙ අපි එහේම කලා කිසිම වෙනසාක් උනෙනැ ඉතින් අපි අය පරාක් ගියා අඩුනැ කියලා කිවුවා එතකොට කියනවා වෙන්න බැනෙ අඩුවෙන්න එපැයි මෙ වනවිට කියලා අයේත් පොල්තේල් දිලා එවනවා මොන විකරද මෙ ඔයාලා යන්න එපා මෙක බොරැ දෙයාක්
එහෙම ද අනේ මන්දා ඇයි මෙහෙම බොරු kar
@@ramaniisurika8618 ඇත්තටම ඔව් ඔය දෙන්නම ඉන්නේ අපේ ගමේ, ගමේ කවුරුත් හැබැයි යන්නේ නම් නෑ ,මොකද කරන්නේ බොරු කියලා දන්න නිසා ඒත් නොදන්න මිනිස්සු රැවටිලා එනවා.ඇත්තටම මේක මහ බොරුවක්.
සනිපවුන අයඉන්නවනමි අංකයක් දාන්න
Oyala dennata dirgayu lebewa ❤❤
බුදු සරනයි සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
අපේ හමුදාවෙ කොච්චර ඉන්නවද නැගිටින්න බැරි අය,,එයාලව නැගිට්ටවන්නකෝ,, සංසාරේ කෙලවර පතන බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ඒ පිනම ඇති
😂😂