අමුද්‍රවය දෙකෙන් පැණි බේරෙන්න රයිස් කුකර් එකේ වටලප්පන් | watalappan hadana hati | vatalappan recipe

Поділитися
Вставка

КОМЕНТАРІ • 153

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +14

    වීඩියෝ එක ඊයේ තමා දාන්න උන්නේ. පොඩ්ඩක් ඇවිදින්න ගිය නිසා දාන්න බැරි උනා. ඉතින් ඔන්න ඔයාලට මම අද මේ වීඩියෝ එක ගෙනාවා. හදලා බලන්න. පහසුයි.
    බිත්තර නම් පොඩ්ඩක් ගනන් තමයි. ඒ උනාට කලාතුරකින් හරි මේ වගේ දෙයක් කන්න ඕනා අයටයි මේ වීඩියෝ එක. රයිස් කුකර් එකේ හදා ගන්න පුලුවන්.
    වීඩියෝ බලන්න. අපැහැදිලි තැන් අහන්න. ශෙයාර් කරන්න ලයික් කරන්න.
    බුදුසරණයි
    බිත්තර නැතුව හදන ස්වීට් එකක්
    මස්කට් වලට වඩා රසට අමුද්‍රව්‍ය දෙකෙන් ලේසි ස්වීට් එකක් | easy cornflour sweet | maskat hadana hati
    ua-cam.com/video/pv0BV5jzWms/v-deo.html

  • @sameenchathuranga-zq9kb
    @sameenchathuranga-zq9kb Рік тому +1

    මාත් හදන්නෙ මේ විදියට හරිම ලේසි.කලින් හැදුවේ හකුරු පොල් කිරි දාලා.බොහොම ස්තූතියි.හරිම ලේසි ඔයාගෙ රෙසිපි හදන්න.😍

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +4

    අනේ දුව බිත්තර නැති කැමක් දෙන්න ගොඩක් ස්තුතියි ඔයා කැම හොඳයි මම කැවේ නැති උනාට අනිත් අයට හදලා දෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      බිත්තර නැති ස්වීට් වර්ග ගොඩක් ගෙනාවා බලන්නකෝ

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 2 роки тому +5

    අහන්න කිසිම දෙයක් නෑ ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි රසයි ගොඩාක් ගොඩක් ස්තූතියි ඔයාට සුවබර අනාගතයක්

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +5

    හැදුවා අනේ....හරිම ශෝක් ....තෑන්ක්ස් රෙසිපිය දුන්නාට....👌👌👍👍💐💐💐💐

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому +5

    හරිම රස පාටයි

  • @yamunamanel5431
    @yamunamanel5431 2 роки тому +5

    හරිම ලස්සන පාට ඒ වගේම රසත් ඇති. අනිවාර්යයෙන්ම හදනවා. ප්‍රශ්න අහන්න කිව්වට උත්තර දෙන්නෙ නැහැනෙ.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාගේ කෝකටද මම උත්තර නොදුන්නේ. ඔයා මගෙන් කිසි දෙයක් කලින් ඇහුවේ නෑනේ. Yamuna manel මට මතක නමක් නෙවේ. මම හැමෝටම උත්තර දෙනවා. ඔයා ප්‍රශ්නයක් තියේ නම් අහන්නකෝ. ස්තූතියි

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 роки тому +3

    අපේ ගෙදර ලොකු පොඩි හැමෝම කැමති කෑමක් .අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . ඔයාගේ රෙසපි ගැන කියන්න දෙයක් නෑනේ .බොහොම ස්තූතියි නංගි .බුදුසරණයි ඔයාට .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට ගෙදර හැමෝටමත් දීර්ඝායුශ වේවා!!

  • @thilininuwanthika3976
    @thilininuwanthika3976 2 роки тому +2

    මම හැදුවා.රසයි.ස්තූති😍

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +6

    මගේ ආසම කැම.😊😍

  • @PriyadarshaniThilaka
    @PriyadarshaniThilaka 5 місяців тому +1

    රසම පාටින් තියෙනවා ❤❤❤

  • @ireshamadushanialahakoon8428
    @ireshamadushanialahakoon8428 2 місяці тому +1

    Mat videyo eka balapu gaman heduwa tama kewe ne kala kiyannam thanks oyata

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 10 місяців тому +1

    Thank yuo🎉..
    Budusaranai dear❤

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 Місяць тому +3

    නංගි..වටලප්පන් හදන්න හකුරු 250g ට බිත්තර 10ක් දාලා හැදුවට කමක් නැතිද..හකුරු වලට කිරි වෙනුවට වතුර දාන්නේ මං.වතුර කොච්චරක් දාන්න ඕනෙද එතකොට?

  • @nilukamadushani6386
    @nilukamadushani6386 2 роки тому +1

    Athatama godk lasi adu veyadamine hada ganda pluvannee godak stutii nangii

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Рік тому

    👍👍👍👍👍Kiyala wedak na puduma rasak thiyanne thanks oyata❤️❤️❤️❤️

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 11 місяців тому +1

    Wow supri

  • @WasanthaNilmini-w8p
    @WasanthaNilmini-w8p Рік тому +1

    හරිම රසයි.

  • @maleehansika888
    @maleehansika888 2 роки тому +2

    අම්මෝ මන් ආසයි මේ කෑම ට.බුදුසරණයි

  • @niroshi5943
    @niroshi5943 2 роки тому +5

    නියමයි අනේ 🙏🏻❤️❤️❤️❤️❤️

  • @NandanaHerath-o3t
    @NandanaHerath-o3t Місяць тому +1

    තැන්කූ

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 роки тому +2

    Wooow super...thank you nangi

  • @ameeshayasmin8094
    @ameeshayasmin8094 10 місяців тому +1

    මම ඔයගෙ කෑම හැම එකක්ම හදනව බොහොම ස්තුති😅😅😅😅

  • @shalikanishan
    @shalikanishan 2 роки тому +4

    බොහොම ස්තූතියි

  • @AmishaNimsara-c1h
    @AmishaNimsara-c1h 27 днів тому +1

    Mama hari asai

  • @chandanibandara2118
    @chandanibandara2118 Рік тому +1

    Niyamai mama hadanna yanne

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Рік тому +1

    Budusaranai nangiyo. parissamata inna

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +2

    බොහොම ස්තුතියි

  • @sunilfernando5208
    @sunilfernando5208 2 роки тому +3

    Wery nice 👍

  • @NadishaNadi-n8m
    @NadishaNadi-n8m Рік тому +2

    අක්කි මම අද හදනවා😊

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 3 місяці тому +1

    Heduwa ahriyatama awa thank u
    Thwa deyak kiyanna me watalappan එක හචන්න ගනන් භාජනය පෝසිලේන් භාජනයක හදාගන්න බැරිද මේක ඇලුමින්යම් බාජනේ ඇර?

    • @niraSrecipes
      @niraSrecipes  3 місяці тому

      පුළුවන් පෝසිලේන් එකේ හදන්න

  • @umashamaduwanthi9285
    @umashamaduwanthi9285 2 роки тому +1

    math heduwa. eye daham pasal geniyan Nathan dunna. nethnam hemadama kaden tamai monawa hari sorties aran denne interval 1ta. 😊🙏😊🙏😊thank you sooooooooooooo much .❤❤❤❤❤

  • @kanthimangalika1119
    @kanthimangalika1119 2 роки тому +6

    ඔයා ලෙහෙසි කෑම හදන්න කියල දෙනවා thank u. මම මේක හදනවා.ඔයා ලංකාවේ ද, පිටරටද ඉන්නෙ.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +2

      පිටරට ජොබ් එක කරන්නේ

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 2 роки тому +4

    Toster cake හැදුව... ඒක නම් නියමයි 👍👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +2

      ඔව් ඒක නම් රසයි තමා

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 2 роки тому +2

    Mamath denna hadanawa kala rasa kiyannam thanks🌹❤️😃

  • @12bavin9
    @12bavin9 2 роки тому +1

    Thanks Budusaranai

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 Місяць тому +1

    Nonstic එකක දාලා steam කරගන්න පුළුවන් නේද නංගි

  • @sarithsurith-qk2ur
    @sarithsurith-qk2ur 10 місяців тому +1

    Harina rasa patai akka

  • @kumarisanjeewani1897
    @kumarisanjeewani1897 2 роки тому +2

    Nice

  • @erangapiyumal5228
    @erangapiyumal5228 Рік тому +2

    අපිත් ඇදුවා අක්කෙ පට්ට රසයි

  • @geetha5999
    @geetha5999 2 роки тому +3

    Thank you dear

  • @gihanAnuruddha-wh4yu
    @gihanAnuruddha-wh4yu Рік тому +1

    Hada balmu

  • @HarshaGayan-b5m
    @HarshaGayan-b5m 18 днів тому +1

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 Місяць тому +1

    නංගි..උක් හකුරු වලින් හදන්න පුලුවන්ද

  • @amavijunaid4063
    @amavijunaid4063 2 роки тому +3

    If add little amount of thicker Coconut First Milk it's give more tasty but yours mixtures is Fantastic 😍🤗😍 but if you add more Coconut milk you are unable to take it out like yours ways 😊

  • @JayanthaBandara-l4r
    @JayanthaBandara-l4r Місяць тому +1

    ඉක්මනටම ප්‍රශ්නෙට උත්තරයක් දාන්න බැරිවෙයිද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      මම නිදා ගත්තනේ. සොරි

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 2 роки тому +2

    Thank u oyata bs

  • @JayanthaBandara-l4r
    @JayanthaBandara-l4r Місяць тому +1

    Awanneke thibbath කමක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ස්ටීම් කරන්න.

  • @bandulalasantha1178
    @bandulalasantha1178 2 роки тому +4

    Nise Baba😉👍♥️♥️♥️

  • @dinushamadushanka4169
    @dinushamadushanka4169 Рік тому +1

    Math hadala balanawa

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 3 місяці тому +1

    Fresh milk dala watalappn hadanna berida

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    Thank u akke

  • @pathumchamar9290
    @pathumchamar9290 Рік тому +1

    Seeni pani wenuwata kade tiyena pani genath hadann puluwand

  • @ranasinghanadeeshani9208
    @ranasinghanadeeshani9208 Рік тому +1

    Dawas kiyak thiya ganna puluwan da

  • @dewpasad221
    @dewpasad221 2 роки тому +1

    Wow nice

  • @shewanrashmika1386
    @shewanrashmika1386 2 роки тому +1

    Thanks

  • @leenafernando7276
    @leenafernando7276 2 роки тому +3

    👍❤️😘

  • @methlishanika4791
    @methlishanika4791 2 роки тому +1

    දැන් හදන්නම් අක්කේ,

  • @sanojmadusanka7370
    @sanojmadusanka7370 7 місяців тому +1

    Swayan rekiyawak karanawanan polkiri nethuwa hadanna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      ඔව් රස වෙනස් වෙනවා පොඩ්ඩක් බලන්න

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 роки тому

    Niyamai nangiyo 😋😋😋oyawa sabkraib kala hode💖💖💖

  • @surangakasthurishignha8495
    @surangakasthurishignha8495 Рік тому +4

    👍👍👍😊

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 Місяць тому +1

    අනේ නංගි..reply දෙන්නකෝ...වටලප්පන් හදන්න හකුරු 250g ට බිත්තර 10ක් දාලා හැදුවට කමක් නැතිද..හකුරු වලට කිරි වෙනුවට වතුර දාන්නේ මං.වතුර කොච්චරක් දාන්න ඕනෙද එතකොට?

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ඔයා මගේ ගනන් වැඩි කරලා ගන්නකෝ සුදූ.

    • @chathurikaharshani6687
      @chathurikaharshani6687 Місяць тому

      @@niraSrecipes කීය ගානෙද ගන්න ඕනේ නංගි..වෙනස් වුණොත් වටලප්පන් එක upset වුණොත්.. ඒකයි

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 2 роки тому +2

    අක්කේ oven එකේ හදන්න පුළුවන් ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      අනේ සුදූ මම මේක අවන් එකේ නම් හදලම නැ. ස්ටීම් කරන එක ලේසියිනේ ඒ නිසා මම එහෙමම තමා හැමදාම හදන්නේ. අවන් එකේ ස්ටීම් කරනකොට වතුර භාජනයක් තියලා නේද කරන්නේ

    • @lahirusellahewa1455
      @lahirusellahewa1455 2 роки тому +1

      @@niraSrecipes හරි අක්කේ try කරල බලන්නම් එහෙම.... තැන්ක්ස් 🌹🌹

  • @nuwangianusha4948
    @nuwangianusha4948 2 роки тому +1

    කේක් හදනවා වගේ ඔයිල් පේපර් එකක් තැටියේ යටට දාන්න පුලුවන්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      පුලුවනි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      කෙසෙල් කොලයක් කපලා
      දාන්නත් පුලුවන්.

  • @a.g.skumari937
    @a.g.skumari937 2 роки тому +1

    1st comment eka magen

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      තෑන්ක්ස් සුදූ

  • @limmmanpower7595
    @limmmanpower7595 2 роки тому +1

    nngi piligada enavata visadumak dennako.enasal dammata piligada envane.😔

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 роки тому +2

    Bittra mila pahala dananu

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 2 роки тому +1

    Apith heduwa akki

  • @naveenkumara9571
    @naveenkumara9571 2 роки тому +1

    Oya pitarata edala job eka karana gamanda me kamath hadanna kiyala denne godak hoday oyata bs akki oyage kama mama godak hadanwa ara alawalu dala hadana roti ekata ape babala hari kamati thun welama kanna ellanne e kama aka bath kanna asama na nurseri yana baba visheahayenma godak asay thanks akki oyata nangi kenek hode mage husband ge name tibunata

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හා සුදූ. බත් කනවා හා සමානයිනෙ . හාල් පිටිනේ. එයාලට දෙන්න. හොඳ එලවලු එහෙම දාලා. ගුණයි. බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ජොබ් එක කරනගමන් තමා කරන්නේ. වෙලාවකට වීඩියෝ වලට වොයිස් දානකොට රෑ 12. ඒ දවස් වලටබ්මගේ කටහඬ වෙනස් මහන්සි ගතියයි. ඔයාලට දැනෙන්න ඇති.

  • @stellamarie2998
    @stellamarie2998 2 роки тому +1

    Polkiri ekathu keranne koi welawatada putha? wathura wenuwatada?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේකට මම පොල් කිරි දැම්මේ නෑ. ඔයා කිරි දානවා නම් බිත්තර ගැහුවට පස්සේ පොඩ්ඩක් දාලා කලවම් කරන්න

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 3 місяці тому

      @@niraSrecipespolkiri wenuwta fresh milk ganna puluwan neda

  • @sugathdhammika5996
    @sugathdhammika5996 2 роки тому +2

    සිිනි වෙනුවට පැනි පාවිච්චි කරන්න බැරිද ..

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 роки тому +3

    රතු සීනි අවුලක් නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      බොහොම හොඳයි

    • @amavijunaid4063
      @amavijunaid4063 2 роки тому

      Brown Sugar gives Watalapan more colour 🤗👍🤗

  • @padmagodagama9979
    @padmagodagama9979 2 роки тому +1

    Thanks niras

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Рік тому +1

    කිරි දාන්න ඕන වෙන්නෙ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      ඕනේ නම්
      දාගන්න

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 Рік тому +1

      @@niraSrecipes මම බලපු වෙනත් vedios වල කිරි දැම්මා. ඒකයි මම ඇහුවෙ

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      @@shanikamilanisenanayaka525 meka kiri dala hadana ekath mage eke thiyanawa.me wena kramayak.rasa wena

  • @රාමුආණමඩුව
    @රාමුආණමඩුව 2 роки тому +2

    නියමයි සුබ පැතුමි

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 роки тому +1

    ඔයා ඉන්නෙ ලංකාවෙ නෙවෙයිද අක්කෙ ❤️

  • @tharunisenali8580
    @tharunisenali8580 2 роки тому +1

    බිත්තර වල එන පිලී ගද නැති කරගන්න විදියක් නැද්ද කියන්නකො

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      වැනිලා කරදමුංගු තමා. තව එසන්ස් දාන්න පුලුවන්

    • @tharunisenali8580
      @tharunisenali8580 2 роки тому

      @@niraSrecipes Thank you. Godak pin

  • @sahabuddin2137
    @sahabuddin2137 2 роки тому +1

    fridge. akatiyanna. natua. aliyadaasak. tiyalakannapuluwanda

  • @piyumikaivon
    @piyumikaivon Рік тому +1

    අක්කේ fb group එකට join වෙන්න බෑනේ

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      ඇයි ඒ සුදූ. Group වලට ගිහින් nira s food කියලා ගහලා එන්න

    • @piyumikaivon
      @piyumikaivon Рік тому

      @@niraSrecipes හරි අක්කේ 👍

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Рік тому

    Innako poddak apith hadala rasa.bLlanna

  • @ගිම්හානි-ග1ධgimhani

    🌏🌏🌏😘😘😘👑👑👑

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 роки тому +4

    කීරී දමන්නට පුලුවන්ද. ඵ් වාගේම තද දුඹුරු සීනි ගන්න පුලුවන්ද කියන. ස්තුතිය දුව. 😘

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      පොල් කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් දාන්න. දුඹුරු සීනි ගොඩාක් හොඳයි ගන්න ගන්න

    • @vijayalaxmie8929
      @vijayalaxmie8929 2 роки тому

      @@niraSrecipes 😘❤

    • @somailluppallagamage9896
      @somailluppallagamage9896 2 роки тому

      Dakkama kannama hitenawa .A wagema duwe oya kiya dena widiyata man godakma kamati, podi lamayekta kiya denawa wage,, danmama man mewa hadanawa, budu saranai duwe oyata..

    • @pasidunimsara3704
      @pasidunimsara3704 2 роки тому

      #p🌝767

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤🙏🌏👌😘👑

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 2 роки тому +1

    So its not watalappan its something else

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 Рік тому +1

    හරිම රස පාටයි

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @limmmanpower7595
    @limmmanpower7595 2 роки тому +1

    nngi piligada enavata visadumak dennako.enasal dammata piligada envane.😔

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      වැනිලා දාන්න. තව බිත්තර සම්බන්ධ කෑම හදනකොට මම කුස්සියේ ජනෙල් දොරවල් අරින්නේ නෑ. එලියේ වාතය මුසු උන ගමන් පුදුම පිලී ගඳක්. ඔයාට ස්ටීම් වෙන්න දාන වතුර එකට රම්පා කොලයක් කැලි කඩලා තැම්බෙන්න දාන්නත් පුලුවන්.