2023 වෙද්දි කොරියන් රටේ PR එකකට යන්න පුළුවන් විදියට F-2-R කියල අලුත් වීසා එකක් හදුන්වා දීලා තියෙනවා

Поділитися
Вставка
  • Опубліковано 24 сер 2024
  • human youtube channel # human # HUMAN UA-cam CHANNEL # SOUTH KOREAN VISA # SOUTH KOREAN PR APPLY

КОМЕНТАРІ • 172

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 Рік тому +4

    කොරියාවේ වැඩ කරලා තාත්තා අසනීප නිසා ලංකාවට ඇවිත් නතර වුන දැන් වයස අවුරුදු 47 ක් වෙන පිරිමි කෙනෙකුට කොරියාවේ වැඩට නැවත එන්න ක්‍රමයක් නැද්ද කියලා කරුනා කරලා කියන්න පුලුවන්ද.

  • @yasa206
    @yasa206 Рік тому +10

    අයියේ අර චොනාන් අයියා post එකක් දාලා තිබුන විදියට කොටා එක ඩබල් වෙන්නේ 2022 සෙට් එකේ නේද 110 වඩා ගත්ත අයව වෙබ් එකට දාන්න අවස්ථාවක් තියෙනවද අයියේ

    • @eshanimadhumali5593
      @eshanimadhumali5593 Рік тому

      Aneee eka gana dnnvanm mtth kiynnako dr mtth lakunu 120 i 🥺

  • @maheshikasewwandi3781
    @maheshikasewwandi3781 Рік тому +2

    C3 visa apply කරන විදිය කියන්නකො අයියෙ ,අවශ්‍ය ලියකියවිලි එහෙම ,අනේ ලොකු පිනක් 🙏

  • @chinthaka6736
    @chinthaka6736 Рік тому +6

    කොරියාවෙ අවුරැදු 4 මාස 10 ඉදල ලංකාවට ගිය කෙනෙක්ට special exam ලියල පාස් වෙලා කොරියාවෙ අන්තිමට හිටිය company එකෙන් visa ගැහුවෙ නැත්නම් මොකද වෙන්නෙ?(අන්තිම company එකේ අවුරැදු 3ක් හිට්යා.)

    • @dhanukjoo9868
      @dhanukjoo9868 Рік тому +1

      4.10yama inna one nada, mm danna widihata ekatama yanna nam naththam aya list eka idala yanna wannw

    • @human5839
      @human5839  Рік тому

      Newatha vibage liyala enna wenne

  • @uragodaappuhamilageruwansa6243

    මල්ලි,මම කොරියන් දෙවෙනි පාර ස්පෙශල් කරලා ගිහින් ආවෙ.වීසා ඉතුරු වෙලා තියෙද්දි මට එන්න උනේ මගේ බබාගෙ අසනීපයක් නිසා.මට C3 ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද,ප්ලීස් හෙල්ප් එකක් දෙන්න මේකට රිප්ලයි දාලා..🙏🙏🙏

    • @amilakumara9878
      @amilakumara9878 Рік тому

      Matat denaganna one

    • @human5839
      @human5839  Рік тому

      Aiye oya E9 visa walin koreyan wala awrudu 5 ta wediya hitapu nisa E9 nam kohomath aye enna be. Oya C3 illum karala balanna. Namuth salli nam lokuwata dila karanna epa.

  • @pradeepniroshana7666
    @pradeepniroshana7666 10 місяців тому

    අයියෙ මම 2017 ලංකාවට ආවෙ විසා නැතව ඉදල බාරවෙලා ආවේ 68-1 සීල් එක ගහල තියෙන්නෙ.මම මේ පාර එගවිභාගෙ ගියලා පාස් වෙලා ඉන්නෙ මගෙ පයිල් එක් යවල තියෙන්නෙ.වෙබ් එකට වැටුනෙ නැත්නම් ක්‍රමයක් නැද්ද අයියෙ දාගන්න.චොනාන් අයියා නම් කරන්නෙ නෑ කියනවා.එයා ඉස්සරනම් කිව්වා කරන්න වෙබ් එකට දාල දෙන්නම් කියලා.වෙබ් එකට දාගන්න ක්‍රමයක් නැද්ද අයියෙ වැටුනෙ නැත්නම්🥺🥺

  • @pradeepkumara1165
    @pradeepkumara1165 Рік тому +2

    Ayye mata loku help ekk plz reply karanna.. e7 visa ekt maru wela wife genna gena puluwanda
    .. eywa gennuwata passe eyt wada karanna puluwanda...... f2r maru wenne nathuwa.

  • @mihikolanka6686
    @mihikolanka6686 Рік тому +2

    චොනාන් අයියව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ඔබට ගොඩක් ස්තුතියි

    • @human5839
      @human5839  Рік тому +1

      01024398863

    • @mihikolanka6686
      @mihikolanka6686 Рік тому

      @@human5839 ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @shashi4287
    @shashi4287 Рік тому +2

    Student visa ආපු අයට විතරද මේකට apply කරන්න පුලුවන්. e9 එන අයට e7 එකට මාරු වෙලා ඊට පස්සේ f2 එක්කට යන්න බැරිද සර්?

  • @NishaKumari-uu7kv
    @NishaKumari-uu7kv 11 місяців тому

    දැන අවුරැදු 46වෙනව කොරියන ඉදල ආවෙ ආයෙ එන්න විදිහක කියන්නකො

  • @sachisavinu
    @sachisavinu Рік тому +1

    E 7-4 visa එකට waife සහ බබාවයි දෙන්නම ගන්න පුලුවන්ද.. අම්මා තාත්තා ගන්න පුලුවන්ද නැත්නම් බැදල නිසා wife සහ බබාව විතරද

  • @mihikolanka6686
    @mihikolanka6686 Рік тому

    සමීර ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද , ස්තූතියි සමීර

  • @user-iz8kh1rp6h
    @user-iz8kh1rp6h Рік тому +1

    වීසා අලුත් කරද්දී Topic -3 ඕනද

  • @w.sdinushika968
    @w.sdinushika968 Рік тому +3

    ♥️♥️♥️🤞

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 Рік тому

      Mage husband ta wayasa 38 masa 4k wenawa eya korean exams karanna hitagena innawa. Ena exam eka. Karata kamak nadda. Eyata korean enna puluwan wevida kiyala hitanawa. Wayasat ekka. Exam karata kamak nadda. Poddak kiyannako.

  • @ldpklsj3557
    @ldpklsj3557 Рік тому +1

    ❤❤

  • @hemanck3561
    @hemanck3561 Рік тому +1

    Art digree 1 k tiyenwa.wayasa 42y..campus 1kta apply karanna puluwanda .

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 Рік тому

    aiye oya chonan aiyath ekka karapu vedio eka baluwa ake idikireem kattiya 300k witarane gannwa keiwe a 2023 nada me desamber cota ekat aggrwmr ana ekak madda

    • @human5839
      @human5839  Рік тому

      Malli a gena hariyatama kiyanna be namuth enna puluwan. 2023 meheta 300 wage pramanayak ganna hithan inna nisa

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 Рік тому

    දැන් අලුත් විසා එකක් තියෙනව ද F2 R1 kiyala. Ekata e9 vissa aurudu 10 ekama companiye hitapu kenekta illanna puluwanda

  • @user-kt4kw7gv3g
    @user-kt4kw7gv3g Місяць тому

    F_2 R Visa ekat godk kal inn puluwnd mehe.

  • @uroom22
    @uroom22 Рік тому

    අයියෙ.. 2022 ලියපු අයගෙ 5047 කොටා එක වැඩිවෙන්න අවස්ථාවක් නැද්ද ..

  • @sadasiudawaththa
    @sadasiudawaththa Рік тому +1

    ලංකාවෙන් අලුතින් එන අයට තියෙන්නේ e9 විතරමද

    • @human5839
      @human5839  Рік тому +1

      Wena visath puluwan D warge visa nethinam C warge visa

    • @sadasiudawaththa
      @sadasiudawaththa Рік тому

      @@human5839 🤔🤔🤔🤔

  • @Lakka1
    @Lakka1 6 місяців тому

    F2R වලින් සහොදරයෝ ගෙන්න ගන්න පුලුවන් ද

  • @amazing_Sorts
    @amazing_Sorts Рік тому +2

    මෙඩිකල් වීසා එකක් ගන්න ක්‍රමයක් කියන්න 💗

    • @human5839
      @human5839  Рік тому

      Oya koreyan inna kenekda ? Nethnam lankawe inna kenekda ?

    • @amazing_Sorts
      @amazing_Sorts Рік тому

      @@human5839 කොරියාවෙ ඉන්නෙ අයියෙ මට වීසාත් තියනවා මං ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ ප්ලීස් ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න ...

  • @ajithkumara1264
    @ajithkumara1264 Рік тому

    Malli awurudu 4k vithara koreyawe hitiye awasana company eken padi dunne naha masa 3k vithara mama lankawata awa 2015 68-1 kiyala passport eke wadila thiyenne ayeth enna barida

  • @preethikasamanmali7320
    @preethikasamanmali7320 Рік тому +1

    අයියේ මට කොරියාවට එන්න student visa ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕනේ. පුලුවන්ද ඒ ගැන විස්තර ටිකක් කියන්න

  • @sanujimadhushika735
    @sanujimadhushika735 Рік тому +3

    Awurudu 5k idala avith deweni paara awurudu 5k idala e kiyanne awurudu 10k idala apu kenekta aye korean enna puluwan viza ekak thiyenawada

    • @samankumara8928
      @samankumara8928 Рік тому +1

      Ehema deyak tibboth matath kiyanna.. plz

    • @ienvy2441
      @ienvy2441 Рік тому +1

      මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි 😢

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow Рік тому +2

      Visit business visa vitarai vena visa valin yanna beha aluten dena wedding e7 ekenut puluvan sudusukam tiyenavanam

    • @human5839
      @human5839  Рік тому +1

      Thawama koreyan walin ape rate inna oyala wage ayata ahema awasthawak hadala dunne ne namuth 2023 warshaye awasthawak lebei kiyala kiyanawa godak denek.

  • @hasi3715
    @hasi3715 11 місяців тому

    Dan e9 visa eka ayata f2r illum karanna barida? Awasana companye kochcharakal inna oneda

  • @Vehical_love_Subscribers
    @Vehical_love_Subscribers 11 місяців тому

    Student visa yanna giyapu kenek innawanm yanne kohomad kiyala kiynawada. Loku udauwak, denata lanakawe inne Student visa giya aya innawd

  • @maxwell3734
    @maxwell3734 Рік тому

    Ganu ayatath vayasa pirimi ayata vage neda 18. 39 atara neda aiye

  • @ajithnishantha5
    @ajithnishantha5 Рік тому

    👍👍👍

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 Рік тому

    විසා ඉවර වෙන්න ලග අයට E 7-4එකට apply කරන්න බැරි ද

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 Рік тому

    ❤️

  • @user-hv1vh5vm9h
    @user-hv1vh5vm9h Рік тому

    👏🏻

  • @rasikagayani118
    @rasikagayani118 Рік тому

    husband E7 visa ekatamai giye F2r maru wenna kochchara kalayak inna oneda

  • @sisirakumararajapaksha9486
    @sisirakumararajapaksha9486 Рік тому

    ❤❤❤

  • @niroshangunarathna8520
    @niroshangunarathna8520 Рік тому

    Deweni para awa ayata ID card eka enna godak kalyanne mokada? mama korea awilla danata sathi 3k wenawa ID eka thama.Awena companyn wada denna ID eka denakal

  • @dreampalaces902
    @dreampalaces902 Рік тому

    E7-4 companiye agreement eka thiddi me F2R ekata ellanna barida?...

  • @aheshkumara8522
    @aheshkumara8522 Рік тому

    ❤❤❤❤

  • @asithaprasad10
    @asithaprasad10 Рік тому

    💥💥

  • @SL-zr4dt
    @SL-zr4dt Рік тому

    F2 visa 1 gattama sajannim kene natuwa. Visa gahan wada karanna puluwanda

  • @c.lelectronic7286
    @c.lelectronic7286 Рік тому

    f 5 visa eka gana video ekak one

  • @dulsababa1880
    @dulsababa1880 Рік тому

    ❤️❤️❤️❤️❤️👍

  • @madushankasandaruwan4632
    @madushankasandaruwan4632 Рік тому

    E-9 visa ekt brida derect F 2 R visa wlata yanna..?🤔

  • @indikasinghabahu-kp9tq
    @indikasinghabahu-kp9tq Рік тому

    E7 visa aeken arwoth family ganna kochchara kal yanawada

  • @vijaikumar8950
    @vijaikumar8950 Рік тому +1

    Work permit ekak ganne khomadha..Qatar airways 6 years experience cargo

  • @thushanhashitha1359
    @thushanhashitha1359 Рік тому

    E7/3aken E7/4 aka gnna vidiha kiyndako aiya

  • @user-pw5fd2ey1h
    @user-pw5fd2ey1h 11 місяців тому

    E9 eken kelinma f2r ekt apply krnna berida

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 Рік тому

    F1R visa ekata ona document monada lankawen hada ganna oni

  • @dhanujayaekanayake1878
    @dhanujayaekanayake1878 Рік тому +1

    Aiya mama E9 visa inna kenek..mama E-7 4 walata maru wela wife and baby gennanna puluwanda...wife mehe language course ekak karana gaman part time job ekak karanna puluwan da

    • @human5839
      @human5839  Рік тому +3

      E7'4 walata maru wela gedara ayawa genna gena. F2-R visa ekata maru wenna. Den apita godak wasi wena widiye visa ewith thiyenne

    • @dhanujayaekanayake1878
      @dhanujayaekanayake1878 Рік тому

      Thankz...mama ennm oyawa meet wenna...

  • @sanjeewajayakodi9887
    @sanjeewajayakodi9887 Рік тому

    Oya kiyana deval vitarai pahadili🤔

  • @shangamage9558
    @shangamage9558 Рік тому

    Chonan ayyata booking ekak dagnna one kohomada da ganne?

  • @dhanushkalakmal6133
    @dhanushkalakmal6133 Рік тому +1

    🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷

  • @dinujayathilakafmpiy9887
    @dinujayathilakafmpiy9887 Рік тому

    kalin 4 1/2 years idala awrudu 3kata passe ayeth kalin company ekatama awoth E7,4visa ekata maru wenna kochchrakal inna onida

    • @human5839
      @human5839  Рік тому

      Dewani gaman ewith awrudu 2k hitiyama ethi. ( සම්පූර්ණ අවුරුදු 2 ක්)

  • @Shiwa87
    @Shiwa87 11 місяців тому

    E 9 අයට බැරිද?

  • @rasikagayani118
    @rasikagayani118 Рік тому

    Topic 3 kiyanne exam level ekakda

  • @deepikaabesekara4983
    @deepikaabesekara4983 Рік тому

    🦄💗🖤

  • @niroshangunarathna8520
    @niroshangunarathna8520 Рік тому

    වයස 39
    정읍시 වල ඉන්නෙ
    E9 Visa වලින් 2 නි වතාවට Korea ට ආවෙ.
    ඉදිරියේදි F2 R Visa සදහා ඉල්ලුම් කලහැකිද?
    E7 4 හදන්නවෙනවනම් කොහොමද කරන්නෙ.
    ස්තුතී

    • @human5839
      @human5839  Рік тому +1

      Oya denata KIIP wala 3 level eka samath nam den unath puluwan. Nethnam labana awrudde F2-R visa newatha awoth illum karanna puluwan. Oyage number eka kemathi nam mekata danna mama ida thiyana welawaka call ekak gannam. E7'4 genada oya awasaneta ahala thiyenne G7 4 kiyala

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 Рік тому

      @@human5839 sorry E7 4 thamai

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 Рік тому

      @@human5839 KIIP 3 කරල නැහැ,
      කොහොමද අයදුම්පත් යොමු කරන්න ඕන?
      බොහොම ස්තුතී...
      🙏🙏🙏

    • @human5839
      @human5839  Рік тому +1

      Oyata puluwanda me mase anthima iridata chonan sentar ekata enna. Mama innawa okkoma weda tika karala E7'4 ekata denata thiyana lakunuth balala madi wena lakunu hada ganna widiyath kiyala dennam. Salli ganne ne eka dawasak enna witharai one. Me mase 30 irida enna 10.am - 5.00pm athare
      Address eka ~천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 Рік тому

      @@human5839 ස්තුතී..

  • @shanthapradeep1916
    @shanthapradeep1916 Рік тому

    Area tika dannko sameera Malli

    • @human5839
      @human5839  Рік тому

      Video ake dala thiyenne aiye

  • @govindasadamali3913
    @govindasadamali3913 Рік тому

    F2-R visa ake adala pradesa wala karanna puluwan job category monawada? F2-R aken passe apita F-5 maruwenna awasaya kala simawa saha sudusu kam pehadili karala denna.

    • @human5839
      @human5839  Рік тому +2

      Hari api idiriyedi meke nithi wenas wena dewaluth samaga thawath video ekak gennam ..

  • @buddikarajapaksha7697
    @buddikarajapaksha7697 Рік тому

    Ayye oyawa contact kraganna puluwanda

  • @krkorea1808
    @krkorea1808 11 місяців тому

    F2-99 visa aka gena kiyanawada

  • @senarathbandara5897
    @senarathbandara5897 Рік тому

    Diwara ayata puluwanda

  • @catvoicesong2399
    @catvoicesong2399 Рік тому

    sameera aiye korean enawnam lankawedi topic karala ena ekath hodai da ...? Poddak clear karala denawada e9 awith karanna thiyena exam step by step

    • @human5839
      @human5839  Рік тому

      Godak hodai malli ohe idagenama topic exam karala enawanam. Oya meheta awama mama inna chonan sentar ekata enna oyata yanna ona gaman margaya niwaradiwa mama danna widiyata pennala kiyala dennam

    • @catvoicesong2399
      @catvoicesong2399 Рік тому

      @@human5839 thankyou aiye oya anith ayata dena help 1ta, bs parissamin inna...💪👌🙏❤

  • @samarakoonhemachandra2209
    @samarakoonhemachandra2209 Рік тому

    Ayiye mama 2016 koriyawata awa. Ath medical aken mama fail kiyala mawa lankawata euwa. Medical eka clear karagena ayema enna kiyala. Mama ayema yanna godak try kala eth yanna beri una. Lankawe slbfe eken yanna puluwanda berida kiyala kiuwe ne. Mama lagadi tamai ayiyage videos dekke. Ayiye mata ayema yanna puluwanda kiyala denaganna puluwanda.plz .

    • @human5839
      @human5839  Рік тому

      Malli oya medical fail une mona hethuwak nisada ?

    • @samarakoonhemachandra2209
      @samarakoonhemachandra2209 Рік тому

      අයියෙ මගේ පපුවෙ extre එකෙ පොඩි ඩොට් එලක් තියෙනවා කියල tb තියෙනවාද කියල සැකයක් තියෙනවා කියල ලංකාවට ගිහින් ඒක clear කරගෙන එන්න කියල තමයි මාව එවුවෙ. මම ඒකට treatment එකක් කලා ඒක සම්පූරණම clear උනා.

  • @sewwandi6232
    @sewwandi6232 Рік тому

    එක දිගටම අවුරුදු 11 ක් ඉදපු කෙනෙක්ට ගන්න බැරිද මේක

    • @human5839
      @human5839  Рік тому

      Meka ganna puluwan koreyan inna E7'4 ho D2 , D10 visa thiyana ayata witharai

  • @manindaprasanga99
    @manindaprasanga99 Рік тому

    කෘෂිකාර්මික වීසා ලංකාවට තියෙනවද

    • @human5839
      @human5839  Рік тому +1

      Thawama ne 2023 lankawata enna puluwan kiyala kiyanawa

  • @ayeshaekanayake1872
    @ayeshaekanayake1872 Рік тому +1

    E7 visa eka ganne kohomada help me

    • @human5839
      @human5839  Рік тому

      Oya koreyan inna kenek nam irida dawasaka 1.00pm walin passe chonan sentar ekata enna. Mama siyaluma de kiyala dennam.

  • @Korean515
    @Korean515 Рік тому +1

    F2-r visa ekata.
    Diposit ekak 1500만. Masa 6k parana wenna Oneda ?

  • @aselakiriella3403
    @aselakiriella3403 Рік тому

    Sameera aiyage nu aka dannako

    • @human5839
      @human5839  Рік тому

      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Malli mama deweni mase 5 wenida irida sentar ake innawa.

  • @user-bs2zq6ju2v
    @user-bs2zq6ju2v Рік тому

    E9 visa ayata mekata bada

  • @buddhikaprabath7029
    @buddhikaprabath7029 Рік тому

    E9 deparak avit visa ewara novi awà ayata enna vidik kiyanna

    • @human5839
      @human5839  Рік тому

      2023 weldin visa walin ho farm visa walin enna puluwan wei

  • @kithsiriereporuwa6244
    @kithsiriereporuwa6244 Рік тому

    Students visa enna puluwada a/l nokarapu ayata
    Ehema aya enney kohomad

    • @human5839
      @human5839  Рік тому

      Enna puluwan. Api a gena katha karanne neththe godak aya ape asarana ayage salli gannawa. Balamu idiriyedi me genath video ekak dannam

  • @ayeshaekanayake1872
    @ayeshaekanayake1872 Рік тому

    E7 job karanna barida

  • @ashen9160
    @ashen9160 Рік тому

    ❤️🖤🇰🇷

  • @ranganasanjeewa9738
    @ranganasanjeewa9738 Рік тому

    පුල්පොප් වෙලා ඉදල ආපු අයට එන්න පුලුවන්ද

    • @human5839
      @human5839  Рік тому

      68-1 sil ekada gahala thiyenne පාස්පෝට් ake ??

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 Рік тому

      ඔව් එන්න පුලුවන්ද...

  • @sajithdilan5064
    @sajithdilan5064 Рік тому

    Sir farm visa eka gena visthara kiyanna.2023 Enna hithan inne

    • @human5839
      @human5839  Рік тому

      Hariyata apita wistharayak dena ganna lebuna gaman oyalata kiyala denawa

  • @user-bn7yo7vq1k
    @user-bn7yo7vq1k 10 місяців тому

    AGE LIMIT KOHOMADA
    MAXIMUM KIIYADA

  • @samiya916
    @samiya916 Рік тому

    e9 ekeata deparak ewith..special eke nama thiyenawanam exam liyala enna puluwanda...

    • @human5839
      @human5839  Рік тому

      E9 visa walin koreyan wala awrudu 5 ta wada wediya idala thiyenam aye exam liyala enna be

    • @human5839
      @human5839  Рік тому

      E9 visa walin awrudu 5 ta wediya koreyan wala idala thiyenam aye exam liyala enna be.

  • @irushiindusarani1
    @irushiindusarani1 Рік тому

    ඒ වීසා එක ගන්ඩත් එක්සෑම් එක පාස් වෙන්න ඕනිද අයියේ

    • @human5839
      @human5839  Рік тому

      Ow KIIP 3 level eka ho topic 3 level samath wenna ona

  • @nilnuwan3017
    @nilnuwan3017 Рік тому

    අයියෙ ඔයා ලංකාවෙ ඉන්න කාලෙ දලුගම ඩොන් ඇන් සන්ස් එකෙ ද වැඩ කරේ ?

    • @human5839
      @human5839  Рік тому

      Ow malli oya mawa dannawada ?

    • @nilnuwan3017
      @nilnuwan3017 Рік тому

      @@human5839 අයියෙ මම අකුරැස්සෙ ටවුන් එකෙ පිටී පස්සෙ ගෙවල් තියන nil nuwan මල්ලි . ඔයගෙ whatasapp number eka ewanna ko

  • @priyanthakarunanayake5702
    @priyanthakarunanayake5702 Рік тому

    F 2 -r Danata area wenas weemak unada?

  • @surajchandima4592
    @surajchandima4592 Рік тому

    අයියේ 2020 පොදුසමාව කාලය තුල ගිය අය වෙබ් එකට දන්නෙ නැද්ද

    • @human5839
      @human5839  Рік тому +1

      68-1 sil gahala thiyenam koreyan wala E9 visa walin awrudu 5 ta wediya hitiye nethnam aye exam liyala enna puluwan. Mokak hari prasnayak nam oyage mehe inna yaluwek haraha chonan aiyawa sambanda kara ganna

    • @surajchandima4592
      @surajchandima4592 Рік тому

      @@human5839 visa 5 iwara wela masa 10 pulpop wela hitiya.podu samawa kale awe 2020.aima exam karata ethakota yanna barida.68/1 wadila thinne matata

  • @atuwa9169
    @atuwa9169 Рік тому +1

    Koreawata visit awith visa hadaganna puluwanda?

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 Рік тому

    Husband korea inne , wife genna ganna puluwan visa eka kiyanna .koitaram kalayak yanawa da

    • @human5839
      @human5839  Рік тому +1

      E7'4 visa eka ganna kiyanna. E9 visa aken E7'4 visa ekata maru una gaman oyata enna puluwan

    • @ianddeducation
      @ianddeducation Рік тому +1

      @@human5839 babawat ganna puluwanda.wife and baba.

  • @Rose-lb4um
    @Rose-lb4um Рік тому

    Grade 9 ළමයෙකුට පාසලකට යන්න ක්‍රමයක් තියෙනවද කොරියාවට ඇවිත්,,භාෂාව ඉගෙනගෙන

    • @human5839
      @human5839  Рік тому

      Puluwan namuth lankawe O/ L dakwa ho karala ena eka hodai kiyala hithenawa

  • @nalinmadusanka9942
    @nalinmadusanka9942 Рік тому

    Aiye F2R walata ona documents kiynnko.

    • @human5839
      @human5839  Рік тому

      Malli me ena irida chonan sentar ekata enna mama innawa ude 10 idala hawasa 5 wenakam

  • @WAGURE
    @WAGURE Рік тому

    E9 ayata apply karanna barida

    • @human5839
      @human5839  Рік тому +1

      Puluwan
      Labana iridata සෙන්ටර් ekata enna mama danna wisthara tika okkoma kiyala dennam.
      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Salli ganne ne enna kiyala kiyanne wisthara niwaradiwa kiyala denna ona nisa

  • @ajithediriweera2114
    @ajithediriweera2114 Рік тому

    Pulpop wela apu ayata yanna berida aye. Wayasa 48i

    • @human5839
      @human5839  Рік тому

      Wayasa thamai getaluwa. Nethnam pulpop wela idala awa kiyala prasnayak ne podu sama kaleka ewith thibunanam enna puluwan.

    • @ajithediriweera2114
      @ajithediriweera2114 Рік тому

      Yanna monama kramayakwath methida.

    • @human5839
      @human5839  Рік тому

      2023 farm visa lankawata denawa kiyala kiyanawa. Ahema unoth ekata uthsaha karala balanna

  • @ruwininanayakkara6300
    @ruwininanayakkara6300 Рік тому

    අයියේ e7 උත්සාහ කරන්න 0/l a/l ඕනේද?

  • @kprabathdealwis774
    @kprabathdealwis774 Рік тому

    E 7-4එකට apply කරන්න බැරි ද

  • @kukminreal764
    @kukminreal764 Рік тому

    E 7 -4 aya f-2R visa ekata maru wenakota upadiyak thiyenna onada?

    • @human5839
      @human5839  Рік тому +1

      Hema peththakatama awasha wenne ne pradesha 5 k wage thiyenne upadiya illana

    • @kukminreal764
      @kukminreal764 Рік тому

      Thanks

  • @manoj2164
    @manoj2164 Рік тому

    E9 stats berida

  • @shasikapriyadarshani4562
    @shasikapriyadarshani4562 Рік тому

    F2-r visa eken wifew genn gnn barida

  • @sunilshantha2884
    @sunilshantha2884 Рік тому

    හුටා E9බෑ😢

    • @shashi4287
      @shashi4287 Рік тому

      E9 apu ayata baluda mekata apply karanna

  • @iamchamal
    @iamchamal Рік тому

    Sameera eyage number eka mkkda

    • @human5839
      @human5839  Рік тому

      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Mama iridata 1.00pm walin passe innawa malli

  • @sewwandiperera1108
    @sewwandiperera1108 Рік тому

    Korean cmpswlt selek wenne khmd kyl kynn koo🥺