korean exam 2024 | නිශ්පාදනය අංශයද? සේවා අංශයද? | Talk with chonan sanjewa 🇰🇷

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 605

  • @sumithradamayanthi2056
    @sumithradamayanthi2056 9 місяців тому +108

    කොරියානු ජාතිකයෙක් උනත් හදවතින් බොහොම පිරිසිදුව කතා කරනවා❤❤❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +3

      ඡයක්ම වේවා 🤝🇰🇷

    • @hansanikaushalya7709
      @hansanikaushalya7709 8 місяців тому +3

      Respect sir ❤ lassnata katha krnnw lassna hadwathak tynne ❤

  • @SadunSisara
    @SadunSisara 9 місяців тому +226

    මේ පාර කොරියන් විභහගෙ ලියන අය liek කරන්න

  • @NiwarthanaKaumadi-lr2ry
    @NiwarthanaKaumadi-lr2ry 9 місяців тому +39

    හරිනම් විදේශ සේවා එකෙන් කරන්න ඕනි දැනුවත් කිරීමක් අයියේ ඔයා කරේ. දෙගෙඩියාවකින් හිටියෙ ඇඩ්මිශන් එක දාන අංශෙ ගැන. තෑන්ක්ස් ගොඩක් ❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      ඡයවේවා හැමෝටම ❤

  • @DeshanNawanjana-t5d
    @DeshanNawanjana-t5d 9 місяців тому +50

    අයියා දිගටම විඩියො දාන්න කවදාහරි කොරියාව අවාම අයියා ව හම්බ වෙනවා . ජය වේවා අයියා ❤

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe 9 місяців тому +30

    කවුරු හරි මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් කරනකන් තමා හිටියේ.සුපිරි අයියෙ වීඩියෝ එක.thank you...✌️

  • @abeeproduction1258
    @abeeproduction1258 9 місяців тому +28

    කවුරුත් කතා නොකරපු දෙයක් ගැන නියම කෙනා ලගට ගිහින් කතා කලා.. පට්ට.. ❤❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      ඡයක්ම වේවා ඔයාට 👌

  • @dilukarosha7297
    @dilukarosha7297 9 місяців тому +16

    දැන් තමයි තීරණය කරේ නිෂ්පාදන දානව කියල thanks වොනන් අයියා

  • @supunchamara1470
    @supunchamara1470 9 місяців тому +13

    අයියෙ ලොකු පනිවිඩයක් දුන්නා ගොඩක් ස්තුති දිගටම කරගෙන යන්න බුදු සරනයි❤❤❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      අපිත් ඔහොම හිටපු කාලයක් තිබුනා මල්ලී...❤️ හැමෝටම 🇰🇷

    • @samithaudayangani2213
      @samithaudayangani2213 9 місяців тому

      Caregiver visa denne nadd?

    • @NilanthiRuhunage-ds1ce
      @NilanthiRuhunage-ds1ce 9 місяців тому

      Aiiye sewa vibage. wenama ekakda?

  • @ishanmilinda3104
    @ishanmilinda3104 9 місяців тому +10

    මම කොරියාවේ 2012,09,12 ධීවර වීසා ගියපු කෙනෙක්.පසුව මම පැනලා company යක වැඩ කලා, immigration එකෙන් company යට ඇවිත් මාව අල්ලලා ලංකාවට එව්වා 2014,04,04 මම ලංකාවට ආවෙ.මට නැවත කොරියාවට යන්න පුලුවන් කිව්වා අවු 2 කින් පස්සෙ immigration එකෙන්.2024 මට නැවත කොරියාවට යන්න පුලුවන් ද.මට පිලිතුරක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +2

      සමහරැ පුලුවන් කියනව...ඇඩ්මිශන් ගද්දී පිටුවහල් කරපු අයට බෑ කියලත් කියනව..සහෝ විදේශ සේව එකට කතා කරල බලන්න 👌

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 9 місяців тому +11

    ලංකාවේ විදේශ සෙවා එකෙන් කරන්න ඔනි දෙයක් තමයි ඔයා කලේ ජයවෙවා brother

  • @kasunpramodya5993
    @kasunpramodya5993 9 місяців тому +12

    චොනන් අයිය කියන විදියට හිටෙල් වලට රෙස්‍ට්ටූරන්ට් වලට එන්න interview වල working experience බලන්නැතිවෙයි නේද ?

    • @kasunff2197
      @kasunff2197 9 місяців тому +1

      Balai එවට ලකුනු එකතු කරය්

  • @xmercy4873
    @xmercy4873 9 місяців тому +24

    නිශ්පාදන කොච්චර හොඳ උනත් කරන ප්‍රමාණය වැඩි නිසා cut off mark එක ගොඩක් වැඩිවෙයි නේද අයියෙ 😑

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +3

      අනිවාර්යයෙන්ම 👌

  • @SamanRathnayaka-v3o
    @SamanRathnayaka-v3o 9 місяців тому +2

    Chonon is a kind person for Sri Lankan people. His Sinhala speech is also very good.

  • @sumudunisepalika9867
    @sumudunisepalika9867 9 місяців тому +9

    බලාපොරොන්තුවෙන්ම හිටපු වීඩියෝ එකක්. Thank you අයියේ

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      හොදට මහන්සිවෙන්න 🤝🇰🇷

  • @abeeproduction1258
    @abeeproduction1258 9 місяців тому +24

    ඉදිකිරීම් සෙට් එක කෝ බලමු..❤❤

  • @dineshgatamanna266
    @dineshgatamanna266 9 місяців тому +5

    අද ඊයේ නෙවෙයි.චොනන් අයිය 2009 ඉදන් මම දන්න යලුවෙක්.හැමදාම හොද මනුස්සයෙක්

    • @apikoreangia
      @apikoreangia  8 місяців тому

      සුන්දර මිනිසෙක් ❤

  • @pudumalokaya8207
    @pudumalokaya8207 9 місяців тому +4

    අයියේ ඔයා සෙවා අංශයේ දෙක රැකියා මේ අවුරුද්දේ ඉදන් නේ පටන් ගත්තේ.ඔය සෙවා අංශයේ රැකියා මේ අවුරුද්දෙන් ඉදන් හැම අවුරුද්දෙම තියෙනෝ නෙද...
    මම ලබන අවුරුද්දේ Hotel වලින් සෙවා අංශ දෙකට Apply කරන්න හදන්නේ එකයි❤️

    • @apikoreangia
      @apikoreangia  8 місяців тому +1

      බොහෝදුරට 👌

  • @worldchange.6052
    @worldchange.6052 9 місяців тому +4

    බොහොම ස්තූතීයී දෙන්නටම ගොඩක් වැදගත් Vedio එකක්.❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      ඡයක්ම වේවා ඔයටත් 🇰🇷

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb 4 місяці тому +2

    Athatama hodai danuma gatha.eth ape web eke නිෂ්පාදන අංශයෙන් විභාග කරලා කාන්තා සේවා අපේක්ෂකයන් බොහොමයක් ඉන්නවා. කියන විදිහට 500කට වඩා ඉන්නවා.මාත් web එකේ ඉන්නේ.දැන් අවුරුද්දකට කිට්ටුයි. මේ අපේ ගැහැණු ළමයින්ටත් අවස්ථාවක් ලැබෙනව නම් හොදයි.මේ ගැනත් සාකච්ඡාඑවකට ලක්වෙනවා නම් හොදයි.👍👍

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +1

      @@KalpanaRangani-qv7kb ඉවසීමෙන් බලන් ඉමු 👌

  • @lahiruprasa4968
    @lahiruprasa4968 9 місяців тому +6

    E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      ඉදීරියේදී හොදේ 👌

  • @tharindudamith5151
    @tharindudamith5151 9 місяців тому +6

    ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @Janakakumarasiri-x5c
    @Janakakumarasiri-x5c 9 місяців тому +5

    අයියේ Service වලට 2539 න් බෙදිල යන විදිය ගැන Idea එකක් නැද්ද

  • @lahirulahiru2254
    @lahirulahiru2254 9 місяців тому +5

    ආදරෙයි චොනාන් අයියේ .. ❤🙏🙏🙏

  • @thiliniudarshi817
    @thiliniudarshi817 9 місяців тому +2

    Supiri aiye,,bohoma pin karapu denuwath kirimata,,dennatama sthuthi aiyee

  • @sandeepachamod9346
    @sandeepachamod9346 9 місяців тому +3

    හරි පැහැදිලිව සිංහල කතා කරනවා . ලස්සනයි වැඩේ අයියේ 💝

  • @JayanBoy
    @JayanBoy 9 місяців тому +2

    Hithata godak sahalluwak danuna aiya..budusaranai ❤

  • @tharushiniwarthana4008
    @tharushiniwarthana4008 9 місяців тому +3

    නිශ්පාදන වල මිනුම් වලින් තියෙන ජොබ් මොනා වගේද කියලා පොඩ්ඩක් කියන්නකෝ.... අනු කාණ්ඩ වල ජොබ් ගැන දැනුමක් නෑනේ😢

  • @ramyahettibandara5624
    @ramyahettibandara5624 9 місяців тому +4

    අයියේ ගොඩක් ස්තූතියි ඔයාට.❤❤

  • @maduwanthidilrukshi7259
    @maduwanthidilrukshi7259 7 місяців тому +1

    ගොඩක් පින් අයියෙ❤ මෙච්චර ලංකාවේ ඉන්න අපිට උදව් කරලා උඩට ගන්න ට්‍රයි කරනවාට

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +1

      අපී අපිනේ 🇰🇷

    • @shehanbuddika1655
      @shehanbuddika1655 3 місяці тому

      aniwa adarei ❤️❤️❤️❤️❤️💪💪💪💪

  • @supunchamara1470
    @supunchamara1470 9 місяців тому +8

    සුපිරි අයියෙ කියපු විදිහටම දැම්මා❤❤❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +2

      ගොඩක් අය ඉල්ලුවානේ ✌️

    • @megasiribaddana8348
      @megasiribaddana8348 9 місяців тому

      @@apikoreangialakunu kiyen balawida

  • @IamIndika
    @IamIndika 8 місяців тому +3

    ගොඩක් ස්තූතියි අයියා

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage 9 місяців тому +5

    Loku motivation ekak wagema niyama paniwidayak....🇰🇷 🇰🇷 🇰🇷 ❤❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому +1

      Thanks malli 🤝 🇰🇷

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 9 місяців тому +4

    진심으로 감사드립니다..🙏 깨달음을 주셔서 부처님의 은총이 천안 형제님과 스리랑카 형제님에게 있기를 빕니다.❤

  • @kaveeshanethmini6543
    @kaveeshanethmini6543 4 місяці тому

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අයියෙ.කොරියන් එන්න ඉන්න අපේ අයට.මේ වගේ වැදගත් දැනුවත් කිරීමක් ලංකාවෙ විදේශ සේවා එකෙන් දෙන්නෙත් නැති වෙයි.ගොඩක් පිං.දිගටම වීඩියෝ බලනවා.💖👍

    • @apikoreangia
      @apikoreangia  4 місяці тому +1

      ඡයවේවා...මහන්සිවෙන්න දිනන්න 🇰🇷

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige 3 місяці тому +2

    ගොඩක් වටිනවා අයියේ මේ විඩියෝ එක ❤

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +1

      @@SadewHettiarachchige ඡයක්ම වේවා ❤️

  • @banukaharshamal
    @banukaharshamal 9 місяців тому +5

    අයියේ විදුලි කාර්මික , වාහන පින්තාරු,පෑස්සුම් කියන අන්ශ තුනට කොරියාවෙ university එහෙක අවුරුද්දක පුහුණුවක් දීලා ජොබ් එකක් දෙන කතාවක් යනවා ඒකටත් රජයෙන්ම ණය දීලා සාමන්‍ය විදියටමලු යවන්නෙ ඒ කතාව ඇත්තද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන් ද

  • @pawanimadushani9822
    @pawanimadushani9822 9 місяців тому +6

    තිබුන ප්‍රශ්න ටික ඔක්කොම විසඳුවා. Thank u aiya 😍

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому

      හොදට පාඩම් කරන්න කෝ 🤝🇰🇷

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 9 місяців тому +6

    ආසම චරිතයක් ❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 місяців тому +1

    අයියෙ මං ගිහින් ඇවිත් නොර්මල් විභාගෙ ලියලා වෙබ් එකේ ඉන්නෙ 2023 ඉදලා තාම අපි එක්ක ලියපු කාටවත් ආවේ නෑ ගිහින් ආපු. පුළුවන් නම් එ ගැන විස්තරයක් කියන්න ❤️🙏

  • @buddika.DHK082-qk8kh
    @buddika.DHK082-qk8kh 6 місяців тому +1

    අයියෙ ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම උදවු කරනවට

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому +1

      අපි අපිනේ...ඡයක්ම වේවා..

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 місяці тому +2

    පඩි අඩු නිසා තමයි ලකුණු අඩුවෙන් බලන්නේ. මේකත් ඉතින් ලකුණු අඩුවෙන් ගත්තු අයට චාන්ස් එකක්

  • @nuwanpriyankaraadhikari2566
    @nuwanpriyankaraadhikari2566 Місяць тому +1

    ගොඩක් පින් අයියා ✨

  • @ruwanpradeep8987
    @ruwanpradeep8987 22 дні тому +1

    Mee video eka marama pahadili tnx aiye oyata.

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 9 місяців тому +1

    වීසා නැති අයට වීසා දීර්ඝ කරලා දෙන්නකෝ අයියේ..පිං සිද්ධ වෙයි

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 9 місяців тому +2

    ගොඩක් වටින program එකක් ජය වේවා ❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      ස්තුතියි බෝහෝම 🤝🇰🇷

  • @lazerlight5496
    @lazerlight5496 Місяць тому

    නියම මිනිසෙක්, කවුරු උනත් මිනිස්සු කියල හිතන මිනිසෙක් RESPECT

  • @dumindapathum6210
    @dumindapathum6210 9 місяців тому +3

    Sevice 1, sevice 2 kochchara vecancy bedla tiyeda a dekta wenma a deke gnn kiynnkoo

  • @AmaradasaPN
    @AmaradasaPN 9 місяців тому +3

    Chonon aiya hugk thanx ❤❤❤

  • @tharindunavinda2517
    @tharindunavinda2517 9 місяців тому +2

    Thank you ! දෙන්නටම ❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      Good luck malli 🤝🇰🇷

  • @shashikala2352
    @shashikala2352 9 місяців тому +8

    සේවා අංශය ගෑනු ලමයින්ට හොදද? Hotel / Restaurant

  • @DinushaLakmal-ww1cx
    @DinushaLakmal-ww1cx Місяць тому +1

    මම ගැන වැරදියට හිතන්න එපා! මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ ජීවිතය දිනන්න අවස්ථාවක් විතරයි🙏මම රස්සාවක් කරනවා මම ලංකාවේ අවුරුදු එකොළහක් එකම තැන වැඩ කරා ඒත් ගෙදර වියදම් අම්ම තාත්තගේ අඩුපාඩු මගේ තියෙන ණය ඔය ටික ගෙව්වාම ඒ මාසෙ පඩිය ඉවරයි ආපහු ණය වෙනවා.අයිය කෙනෙක්ගේ මාර්ගයෙන් මං ඩුබායි ආවා මං දැන් ඩුබායිවල වැඩ කරන්නේ ඒත් ගන්න පඩියෙන් ගෙදර වියදම් වලට, අම්ම තාත්තට යැව්වට පස්සේ මට කන්නවත් ඉතුරු වෙන්නේ නෑ ඒක මට පිරිමාගන්න පුළුවන් දැන් මගේ ජීවිතේ එකම තැන නතර වෙලා මං අවුරුදු හතරක් තිස්සේ trading ඉගෙන ගත්තා මම දන්නවා මගේ අනාගතය පාර ඒක තමයි කියලා ඒත් මට තාමත් ඒ වෙනුවෙන් මුදලක් ඉතුරු කරන්න විදිහක් නෑ. මට දැන් ඕනෙ කරන්නේ මට binance එකට දාගන්න usd හරි.usdt ගන්න සල්ලි හරි එකම තැන තියෙන මගේ මේ ජීවිතේ තරමක් හරි දුරට මට ඉස්සරහට යන්න පුළුවන් මේකෙන් විතරයි.මම A-z හැමදේම ඉගෙනගෙන තියෙන්නේ මගේ ළඟ නැත්තෙ මට ඒ වෙනුවෙන් දාන්න සල්ලි විතරයි මං ඔයාලගෙන් ඉල්ලන්නේ මට ඒ වෙනුවෙන් උදව්වක් කරන්න කියලා. මං ගැන වැරදියට හිතන්න එපා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට රුපියල් 30000ක් හරි usdt 100යක් හරි අරන් දෙන්න. තාමත් මගේ ජීවිතය එකම තැනක තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න ගොඩක් පින් සිද්ධ වෙනවා තව කියන්න ගොඩක් දේවල් තියෙනවාමෙහෙම කියලා වැඩක් නෑ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මං නම්බර් එක දාන්නම් මට මැසේජ් එකක් දාන්න
    watsapp +94 72 750 7258

  • @NilanthaRajapaksha
    @NilanthaRajapaksha 9 місяців тому +3

    Godak Pin Sahodaraya 🤩

  • @Anuruddha-o7j
    @Anuruddha-o7j 9 місяців тому +3

    Hoda danumak labuna thank you aiya🙏

  • @KaveeshaLakshan-m1s
    @KaveeshaLakshan-m1s Місяць тому +1

    Maru aiye vido eka ❤

  • @sanjeewalyons2003
    @sanjeewalyons2003 9 місяців тому +4

    well well done thanks a lot

  • @nipundilshan53
    @nipundilshan53 9 місяців тому +1

    godak watina video ekak. thanks aiye❤

  • @CristianoRonaldoCR77726
    @CristianoRonaldoCR77726 8 місяців тому +2

    Genuine Talk❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 9 місяців тому +1

    Ada thamai me watina chenall eka muna gehune..harima sathutui...❤️❤️❤️සරන්හේ ❤️❤️koriya

  • @thusharaperera437
    @thusharaperera437 6 місяців тому +1

    අයියේ කොරියාවට ගිහින් නිත්‍යානුකූල ව වැඩ අවසන් කර නැවත පැමිණි අය⁣ගේ වත් වයස සිමාව වෙනස් කරලා දෙන්න බලන්න

  • @KalyaniPerera-y8w
    @KalyaniPerera-y8w 9 місяців тому +1

    Vidiyoaka. Watinawa oba dedenatama Budu saranayi..!!!❤❤❤❤❤❤❤

  • @MihiranNamarathna
    @MihiranNamarathna 6 місяців тому +2

    Godak watinawa Aiyae.❤

  • @notinotiwithkorea
    @notinotiwithkorea 9 місяців тому +4

    Api koren කියන you tub චැනල් එක මාර වැඩක් කරනේ මන් ගොඩක් දේවල් දැන ගතේ මේ චැනල් එකන් ඉදිරියට මේ වගේ video ඕනි 🇰🇷🇰🇷

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      දෙන්නම් 🤝🇰🇷

  • @y.m.skumara5415
    @y.m.skumara5415 9 місяців тому +2

    Thanks bro..well done

  • @LakshanKumarasingha
    @LakshanKumarasingha 9 місяців тому +2

    Thanks for information brother ❤

  • @madhuniroshani612
    @madhuniroshani612 4 місяці тому +1

    අලුතින් ආපු service 2 අංශයේ skill test තියෙනවද නැද්ද කියල කියන්නකො අහල.අපි exam ලියල ඉන්නෙ.skill test වලට .class යන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මොනාද තියෙන්නෙ දන්නෑනෙ.අහල කියන්නකො අයියෙ වීඩියො එකකින්🥺🥺🥺

    • @madhuniroshani612
      @madhuniroshani612 10 днів тому

      Skill එකත් පාස් medical එකත් පාස් interview police report ඔක්කොම ඉවරයි🥰🥰🥰

  • @Sl.Weerasingha_music
    @Sl.Weerasingha_music 9 місяців тому +1

    Supiri wadak aiye ❤ digatam karanna jayawewa ❤ aiye mat deyak dangann thino nb ekak nane oyge 😢

  • @WIKARE92
    @WIKARE92 9 місяців тому +1

    නැව් තැනීම් අංශය ගැනත් පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න ලකුණු කීයෙන් වගේ බලයිද කියලා

  • @NiroshanSampathNishshankage
    @NiroshanSampathNishshankage 4 місяці тому +1

    ආදරෙයි චොනන් අයියා, ආදරෙයි කොරියා... ❤❤❤

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +1

      @@NiroshanSampathNishshankage ❤️ මල්ලී

  • @kumudunikarunarathna8332
    @kumudunikarunarathna8332 9 місяців тому +1

    Godak pin aiye.thank you❤❤

  • @aravindiKaushalya
    @aravindiKaushalya 3 місяці тому +1

    ❤Tanks aiye mevage video tawa one

  • @gunasekaragunaekara9661
    @gunasekaragunaekara9661 9 місяців тому +3

    ගොඩක් වටින video එකක්

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      ඡයක්ම වේවා ඔයාට 👌

  • @Hima0007
    @Hima0007 4 місяці тому +1

    Chonan sir කොච්චර hodada eyatath thank you aiyatath thank you ❤

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi2905 8 місяців тому +1

    Attha athi satiyen denna oyata godak pin ahinsaka minisunge hina walata pana denna

    • @apikoreangia
      @apikoreangia  8 місяців тому +1

      ස්තුතියි බොහොමත්ම ඔයාට 🤝🇰🇷

  • @lakshantharusha1433
    @lakshantharusha1433 6 місяців тому

    පට්ටම සේවයක් අය්යෙ මේක.කවදහරි ආවහම හම්බවෙමු❤❤😍

    • @apikoreangia
      @apikoreangia  6 місяців тому

      අනිවාර්යයෙන්ම...

  • @abeeproduction1258
    @abeeproduction1258 9 місяців тому +102

    සේවා දාන සෙට් එක කෝ බලන්න..❤❤

  • @saamfonseka6177
    @saamfonseka6177 8 місяців тому +1

    ස්තූතියි ❤

  • @sujithwidanage8027
    @sujithwidanage8027 9 місяців тому +2

    නියම හදවතක්❤

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      ස්තුතියි සහෝ 👌

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 9 місяців тому +4

    කොරියාවේ එක් වරක් සෙවය කරලා නොර්මල් එක්සැම් කරලා වෙබ් එකේ ඉන්න අයට ඇග්‍රිමන්ට් එයිද අයියේ

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      එනවා මල්ලී 👌

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 9 місяців тому +3

    අපේ චොනන් අය්ය. ආදරෙයි

  • @ravindukaveen8510
    @ravindukaveen8510 8 місяців тому +2

    අයියේ මගේ admition එක තාම pending මගෙ birthday එක වැටිලා නැහැනේ අයියේ birthday එකයි admition numbr එකයි වැටිලා නැහැ

    • @apikoreangia
      @apikoreangia  8 місяців тому

      විදේශ සේවා එකේ කොරීයන් අංශයට කතා කරන්න 🤝🇰🇷

    • @apikoreangia
      @apikoreangia  8 місяців тому

      විදේශ සේවා එකේ කොරීයන් අංශයට කතා කරන්න 🤝🇰🇷

  • @nethneth351
    @nethneth351 9 місяців тому

    Ane Malli 🙏🙏🙏kiynnam poddak chonan aoyagen ahala danna awurudu 39 anthima para exam kranna puluwan ganu lamayekta agreement Enna Ida thinawada kiyala nishpadana anshayen....2018edan meke enne..2018/2022dakwa web idalath cansal une..me anthima awasthwa mage hithata bayai agree awida kiyla..uththrayak ewanna Malli...❤❤❤

  • @malasriya2166
    @malasriya2166 4 місяці тому +1

    ස්තුතියි 🙏

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 місяці тому +3

    ගොඩක් ස්තුතියි.. අයියේ සේවා පඩි අඩුයිද ඒ කියන්නේ

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +2

      @@ShanuAhinsha2005 නෑ...එහෙම වෙන්නෑ 👌

  • @MaduwaMadushan-p1y
    @MaduwaMadushan-p1y 2 місяці тому +1

    අයියා මට වයස 17 යි මම කොරියන් යන්න ගොඩාක් හින දකිනවා එත් එන්න බැරි වෙයි කියලා බයයි🥺...මගෙ මෙ එක ඇහැකින් කදුලු එනවා වෙලවකට ඇස් දෙකම හිදට පෙනවා එත් එක ඇහැකින් කදුලු එනවා ....හැබැයි මන් මෙකට බෙහෙත් කරනවා දැන් මට එන්න බැරි වෙයිද අයියා 🥺

    • @MaduwaMadushan-p1y
      @MaduwaMadushan-p1y 2 місяці тому

      කොර්ස් එක කරලා වැඩක් වෙන්නෙ නැති වෙයිද ..අම්මයි තාත්තායි වයසට යන්න කලින් හොදට සලකන්න තිබ්බා නම් ඇති ....හින නම් ගොඩායි කොරියන් යන්න දකින හිනෙ හරි ගියෙ නැත්තම් ඉදලත් වැඩක් නැ 😔

    • @apikoreangia
      @apikoreangia  14 днів тому +1

      @@MaduwaMadushan-p1y උත්සාහ කරන්න 👌

  • @kgnishanthi8866
    @kgnishanthi8866 Місяць тому +1

    අය්යේ අපිට හොටෙල් school පාටමාලාවක් හදාරලා කොරියන් exam එකත් paas කලොත් කොරියන් වලින් හොටෙල් වල cookin job එකක් කරන්න බැරිද

    • @Gfvj-u5n
      @Gfvj-u5n 20 днів тому +1

      මටත් දැනගන්න ඕන

    • @apikoreangia
      @apikoreangia  14 днів тому +1

      @@kgnishanthi8866 මුලින්ම එමුකෝ 👌

  • @KelumSigithi-od7yj
    @KelumSigithi-od7yj 7 днів тому

    අයියා ඔයා සම්බන්ධ කෙරගන්න පුලුවන්ද කොහොමද සල්ලි බදින්න ඕනද නැත්නම් වීසා එවලා ගන්නවාද ව්ස්තර අහගන්න පුලුවන්ද මට නම්බර් එක එවන්න පුලුවන්ද අනේ අයියා කෙරන ලොකු උදව්වක් මන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ අයියා ඔයාට ගොඩාක් පින්

  • @TechWithKaweesh
    @TechWithKaweesh 9 місяців тому +2

    මාත් කොරියාවට එන්නෙ කවද්හරි ඉදිකිරික්ම්වලට තමා..මට දැනට වයස 16යි💔💖😇👍

    • @nipundilshan8858
      @nipundilshan8858 9 місяців тому

      මෝඩයෙක් වෙන්න එපා.තාම 16 නේද? ඉවසල හොදට ඉගෙන ගෙන නිශ්පාදන දාලා එනවා මෙහෙට..ආවට පස්සෙ දුක් වෙයි,නැතිනම්

  • @domiya.
    @domiya. 6 місяців тому +1

    ජය වේවා අයියා❤

  • @denuwan414
    @denuwan414 6 місяців тому +2

    අයියේ ෆැක්ට්‍රි වල වැඩ අයිතී මොන අන්ශේටද❤❤ ඉක්මන්ට reply එකක් දෙන්නකෝ පුලුවන් නම් 😢

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +1

      @@denuwan414 නිෂ්පාදන 👌

  • @AmilaMax-w4i
    @AmilaMax-w4i 8 місяців тому

    අයියෙ .දැන් ලංකාවේ අයට ඇග්‍රි එන එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ ඇයි..ඒක ගැන වීඩියෝවක් දෙන්න බැරිද

  • @yasinduiduwara4105
    @yasinduiduwara4105 9 місяців тому +3

    Ane em baladdi nishpadana wlt wda sewa 2 padi godak adu weinh😢😢😢

    • @funnyyy488
      @funnyyy488 9 місяців тому

      Ow bro. Nishpadana danna

  • @gayanishrimathi2665
    @gayanishrimathi2665 5 місяців тому +1

    මල්ලී මගෙ දුව හොටෙල් හවුස් කීපින් කොස් එක කරලා සහිතකත් අරගෙන ඉන්නෙ දැනටත් අරලිය හොටෙල් එකෙවැඩ කරනවාකොරියන් වල හොටෙල් වල වැඩට එන්න පුලුවන් වේවිද

    • @apikoreangia
      @apikoreangia  14 днів тому +1

      @@gayanishrimathi2665 කොරියානු භාෂාව විභාගය කරන්න

  • @EshaniSapna
    @EshaniSapna 2 місяці тому +1

    Aiye sewa anshayen ganu lamaita aniwaren agreement ai neda .
    sewa anshayen koriyawata apu ganu lamai innawada
    අනෙ අනිවාරෙන් riply කරන්න plzz🇰🇷🥰❤

    • @apikoreangia
      @apikoreangia  2 місяці тому +1

      @@EshaniSapna ඒවී ..අනිවාර්යයෙන්ම...ඉස්සෙල්ලාමනේ ඔය 👌

  • @noreshagamage7968
    @noreshagamage7968 6 місяців тому +1

    මට පුලුවන් hotel housekeeping karanna pls උදවු කරන්න

  • @TharinduDinelka
    @TharinduDinelka 9 місяців тому +3

    1k කලා ❤

  • @SLSamaje
    @SLSamaje 9 місяців тому +1

    Good Job Broo..

    • @apikoreangia
      @apikoreangia  9 місяців тому

      Thanks brother 🤝 🇰🇷

  • @HashiniPriyangika-nn6dy
    @HashiniPriyangika-nn6dy 2 місяці тому +1

    Thanxs ayye❤️🫰🫰

  • @ThusithaKumara-o2d
    @ThusithaKumara-o2d 9 місяців тому +1

    Ayye math korean gihin awe.mage dakunu athe mahapota agille eka purukak machine ekata ahu una.dan ලංකාවේ inne .mata aye enna oni.medical ahuwena hinda exam karala wedakuth na.dan kuli weda karanne.mata aye enna puluwan vidihak nadda .

  • @hasithagayan1794
    @hasithagayan1794 9 місяців тому +2

    Adarei aiya❤❤

  • @srilankasrilanka-hi8sf
    @srilankasrilanka-hi8sf 9 місяців тому

    ❤❤❤❤❤❤❤Aththtama manussakmen uparimaiiii godakkkkk thankks