දෙයියනේ මොකක්ද මේ වෙන්නේ? පාස්පෝට් කන්තෝරුවේ මහා ගින්නක්

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 24

  • @LuxmanWijesinghe-rz2oe
    @LuxmanWijesinghe-rz2oe 19 днів тому +2

    අනිවාර්යයෙන් ගින්න ඇතිවිමට හේතුව සේවිය යුතුමයි අනිවාර්යයෙන් දුසනය වංචාව යට ගහන්න හිතාගෙන මෙවැනි දෙයක් කරන්න ඇති කියලා ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන් අනිවාර්යයෙන් ජනතාවට හෙතුව ඉදිරිපත් කල යුතුමයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 19 днів тому +8

    ගිය ආණ්ඩුවට කඩේ යන කට්ටිය ඇතුළත ඉඳගෙන කරන දේවල් තමයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 19 днів тому +5

    රටේ හැම තැනම ගිනි තියල ආණ්ඩුව ගන්න හිතාගෙන වෙන්න ඇති පරීක්ෂන පවත්න කඩාකප්පල් කාරි දේවල් කරලා බලනවා හෙන ගහන්න ඕනේ

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 19 днів тому +2

    අය්යෝ මේක පෙරහුරුවක් ලු මෙහෙම දෙයක් උනොත් කියලා කරන කලබල වෙන්න එපා 🥰👍

  • @anurarathnayake3461
    @anurarathnayake3461 19 днів тому +4

    රියසල් එකක් නොවේ නම් අනිවාර්යයෙන්ම දූශිත නිලදාරින්ගේ ගේමක් වියහැකියි.

    • @madhdamm2888
      @madhdamm2888 19 днів тому

      අනිවාර්යයෙන්ම දූශිත නිලදාරින් ඇතුළත ඉඳගෙන කරන දේවල් තමයි

  • @janakisuranjani9592
    @janakisuranjani9592 19 днів тому +4

    ජනාදිපති සාමකාමි වැඩියි. තවදේවල් කරයි

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 19 днів тому +2

    Vfs පාස්පෝට් ද ගිනිඅරගෙන තියෙන්නෙ නැතිනම් දත්ත මැකේවිද..
    සොරිම තමයි.

  • @KuwenisFather
    @KuwenisFather 19 днів тому +2

    ඔ😂😂😂රාජ්‍ය ආයතන වල ඉන්න උන් දැන ගන්ඩ ඕන තොපි කන්නෙ, රට ගිහිල්ලා හම්බ කරන උන්ගෙනෙන් කියල ...

  • @NatureNest76
    @NatureNest76 19 днів тому +2

    මොකක්හරි මගඩියක්.ගිය ආණ්ඩු වල පට්ට හොරුන්ගෙ ඒවා ගිනිබත් කරනව ඇති

  • @chinthakapalihawadana3632
    @chinthakapalihawadana3632 19 днів тому +1

    Fire drill එකක් වගේ

  • @harshajanaka6949
    @harshajanaka6949 19 днів тому +2

    මට පේන්නෙ මේක පුහුණුවීමක් වගේ

  • @Nethcoolmc
    @Nethcoolmc 19 днів тому +1

    ⁣රියසල් එකක් පෙර පුහුනුවක්

  • @BandaraBandara-l8k
    @BandaraBandara-l8k 18 днів тому

    Oke inna pal horu elewwanam kisi gataluwak na

  • @LassanaGreatlife
    @LassanaGreatlife 19 днів тому

    Next CID ekata gini thiyanawa sure

  • @anilsembakuttige
    @anilsembakuttige 19 днів тому

    Kumanthrana annduwa wattann

  • @LassanaGreatlife
    @LassanaGreatlife 19 днів тому

    Dan munge aluthma sellama gini thiyana ekada?

  • @neelsamarasinghe
    @neelsamarasinghe 19 днів тому

    Maka nam hora nadaga wadak hora kan ahuwanawata karapu wadak oyawaga dawal tawath wanna bare na paskuwa aleyata ana nesa tawTh gam gahai aka tamai keyanna ratama keepoet wala enna duusetayo wahama ewath karanna

  • @SamanLashman
    @SamanLashman 19 днів тому

    Horu ginithiyala

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 19 днів тому

    ko ban asembale point eka..ko head count eka ganna eka .hariyata karapalla😅

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 19 днів тому +1

    ජනාධිපතිතුමනි ඔය ක්‍රමය නම් හරි යන්නේ නෑ අර කාල කන්නින්ට කඩේ ගිය ඔවුන්ගෙ වැඩක් දැඩි තීරණ ගන්න