මිනිස්සුන්ට නැති පාස්පෝර්ට් විනාඩි 5න් ලන්සලට දුන්නේ මොකාද ?| SUDAA STUDIO

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 350

  • @rouge7410
    @rouge7410 День тому +104

    හරියටම හරි සුදා මල්ලි ඔයා විතරයි මේ ගැන හඩක් නගන්ට ඉන්නෙ, කරුනාකරල මෙයට ගන්න ක්රියාමාර්ගය මොකක්ද බලන්ට.ඔබට ජය!

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j День тому +43

    ඇත්ත ට ඔබ ගැන ආඩම්බර යි අයියෙ.....

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 23 години тому +36

    විනය මොකටද කෙලින්ම වැඩ තහනම් කළ යුතුයි. මේ නිලධාරීන් අපේ ආණ්ඩුවට හෙනයක්

  • @somawgk4778
    @somawgk4778 День тому +74

    දැං ඉන්න පාලකවරියටත් අතුලට යාමට නියමිතයි 😮 ඔව් සුදා✔

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 День тому +43

    මේ වැඩේ නම් වැරදියි.අපි මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැ

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 День тому +79

    බලපං මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මුන් තාම හ ැදිල නෑනෙ.... මේක හොද ඉතාම හොද අනාවරණයක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 години тому +1

      💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 години тому

      හිටපු තක්කඩි පල් හොරු කල්ලි තවමත්
      ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය නතූ කරගෙන
      හොරා කන්නම මගඩි කරගෙන යාම
      වහාම නතර කළ යූතූයි.ඔය තක්කඩි
      පල් හොරු කල්ලි වහාම නෙරපා හැරිය යුතුයි.🫣

  • @milindasenaratna1334
    @milindasenaratna1334 23 години тому +53

    පරන ගොට්ටො වහාම එලියට දැමිය යුතුයි .(පන්දම් වලට ආපු උන් ,නෑදෑයන් ,යාලුවො) වහාම ඉක්මණින් පියවරක් ගන්න.

    • @MalJay-qf9mb
      @MalJay-qf9mb 14 годин тому

      Absolutely, the officer in charge of this incident should be thoroughly investigated and if proven wrong then he or she should be sacked as to my knowledge that these kind of corrupted officers will never ever going to change their corrupt activity!

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 23 години тому +36

    අස්වැසුම නැවත විමර්ශන කල යුතුය ..එම අස්වැසුමට තොරතුරු රැස්කල නිළධාරි නිවැරදි තොරතුරු ලබා දී නොමැති බවට චෝදනා ඇත..සමහර පවුල් වලට විශාල ආදායමි මාර්ග ඇත.ඒ අයටත් දැනට අස්වැසුම සහ සමෘද්ධි සහ වැඩිහිටි දීමනා .පින් පඩි ලැබෙයි..දේශපාලකයෝ විසින් අනුමත කල වංචානික තොරතුරු නිසා විය හැක..එබැවින් මෙතෙක් මෙි සියලුම දීමනා ලබන පවුල් පිළිබඳ නැවත සුක්ෂම ලෙස තොරතුරු විමර්ශන කර වංචා ලෙස දීමනා ලබා ගන්නා පුද්ගලයන්⁣ සොයා දඩුවමි ලබා දෙන්න..රාජ්‍ය දේපල වංචා කරාට...පවු අසරණ ඉතාමත්ම දුප්පත් පවුල් වලට මෙි කිසිම දීමනාවක් නොලැබෙන අය සිටී..සමහර පුද්ගලයන් ආදායමි සගවා ඇත.එම ආදායමි රජයට පෙන්වන්නෙ නැත.එහෙම පවුල් ගොඩක් රටතුල ඇත..අපරාධයක් රටෙි බදු මුදල් නාස්ති කරනවා...මෙි ගැන CID හරහා සෑම පවුලක් ගැනම සොයා බැලිය යුතුය ...Npp රජයත් රවටන පවුල් ඇත.👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 21 годину тому +2

      අනිවාර්යයෙන්
      කොළඹ ඉඩම් ගෙවල් තියන un ta තියනවා

    • @piyasenagamage1347
      @piyasenagamage1347 18 годин тому +1

      Suda ohoma digatama karagena yanna.

    • @DeepaliSinhala
      @DeepaliSinhala 17 годин тому +1

      අනේ මමත් දන්න කට්ටියක් ඉන්නවා. කිසිම ආදායමක් නෑ. දුවක් ළඟ ඉන්නවා කියලා අස්වැසුම දීලා නෑ

    • @kavindubandara7172
      @kavindubandara7172 15 годин тому +1

      අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෑ අයට ලැබිලා නෑ

    • @chamilanandani2242
      @chamilanandani2242 2 години тому +1

      Ow nethi ayata dila ne edakadam depoa pol walin adayam ahema thiyana ayata dila ada edala thama thiyanawa

  • @shanthaananda990
    @shanthaananda990 День тому +48

    මාලීමාවේ ආන්ඩුව උනාට තාම මේ තැන්වල ඉන්නේ කාලයක් මේ ආයතනවල ඉන්න බහිරවයෝ පට්ට හොරු මේවා වෙනස් වෙන්නම ඕන

    • @mohammadranees35
      @mohammadranees35 23 години тому +5

      Reason not acceptable, NPP government must take a appropriate action 😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 години тому

      💯✅💯✅💯✅ මාලිමාව වහාම පල් හොරු
      කල්ලි පන්නා දැමිය යුතුයි.🫣

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 19 годин тому +2

      ඒවා වෙනස් කරන්න තමයි ඡන්දය දුන්නේ.

    • @naliran1548
      @naliran1548 4 години тому

      👍👍👍👍

  • @nabiajulia5678
    @nabiajulia5678 День тому +37

    තවම හොල්මන්..
    ..ඉක්මනට පහනක් දල්වා එලවමූ
    සුදා

  • @WarunaChamara-k3d
    @WarunaChamara-k3d 23 години тому +15

    කතාව ඇත්ත මේ වගේ ඒවා දැන්වත් නවත්තන්න ඕනි

  • @sudha193
    @sudha193 День тому +39

    කව්රු හරි පාස්පෝර්ට් ගන්න විදිහට යවලා ඕකුන් අල්ලන ඕනේ.. හොදටම ගසා කාලා පුරුදු වෙලා

  • @chathuranga9805
    @chathuranga9805 23 години тому +32

    මගේ පාස්පෝට් එක මාසෙන් එන්ඩ දාලා දැන් මාස හතක් වෙනවා තාම නෑ

  • @prabodhajayasinghe7141
    @prabodhajayasinghe7141 19 годин тому +4

    ඉතාම හොද අනාවරණයක්

  • @sonitadelani2619
    @sonitadelani2619 19 годин тому +4

    අනිවාර්යයෙන්ම 👍👍👍👍👍

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 День тому +21

    ජනාධිපති තුමෙනි තාමත් සෑම ඉහළ පුටුවකම ඉන්නේ ගොට්ටෝ පන්දම්කාරයෝ ඒක නිසා සෑම ආයතනයකම සෑම ඉහළ තන්තුරක් ගැනම සොයා බලා නිවැරදි හා රටට ආදරය කරන නිවැරදි අවංක නිලධාරීන් පය්හ් කළයුතුයො කඩිනමින්.

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l День тому +35

    අතඅරින්න එපා 👍

  • @Janithprsanna
    @Janithprsanna День тому +46

    අනිවාර්යෙන් මුන් ඉවත් කරලා නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @achalaekanayake
    @achalaekanayake 20 годин тому +5

    අනිවාර්ය යෙන්. වගකිවයුතු නිලධාරීන් මෙය සොයන්න. අපි බලාගෙන ඉන්නෙ. සුදා මෙය ගැන දිගටම හොයමු. අපි ඉතාලියේ සිට අනිවා බලාගෙන ඉන්නවා හොර තක්කඩි රැල තාම උන් පරන කෙරුවාවල් කරන්නේ. අලූත් ජනාධිපති සමග සෙල්ලම් බෑ. මෙය සොයන්න උත්සාහ කරමූ. ජය වේවා

  • @gayanifernandes941
    @gayanifernandes941 23 години тому +4

    Well said ❤

  • @sandyakumuduni6654
    @sandyakumuduni6654 День тому +7

    අනිවා

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne 23 години тому +13

    ඇඳුනුම් කමටයි වෙනත් ක්‍රමවලටයි එහෙම වෙන්න බෑනේ සුදා ඒක අනුමත කරන්න බෑ කොහොමත් අපි චන්දෙ දුන්නේ ඒකට නෙමෙයි මේ ගැන වහාම හොයන්න අපි ජනාධිපතිතුමාට බලකර සිටිනවා

  • @somawgk4778
    @somawgk4778 День тому +15

    පාලක වරියට අමතක වෙන්න අැති තාම පරණ අාංඩුව කියල හිතන්න අැති පාලකවරියටත් අැතුල????

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 19 годин тому +2

    ❤ EXCELLENT NEWS...GET THE ROGUE & OUT HE GOES..
    ❤❤❤SUDHAA

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c День тому +9

    ඇත්තටම මේවගේ ජරා වැඩ අනිවාර්යයෙන් නවත්වන්න ඕනෑ .සුදා මේ ගැන කතා කරල දැනුවත් කිරීමට බොහොම ස්තුතියි .මේව අනිවාර්යයෙන් නවත්වන්න වන්න .

  • @hansanithila594
    @hansanithila594 День тому +14

    ගොන් පක්කු අහින්සක අපට තමා එක පකක් වත් නා...සුදා නියමයි මචන්.....ජයවේවා.....

  • @jinendarisaram1838
    @jinendarisaram1838 20 годин тому +1

    Niyamai suda mahaththa wradi thana kelin hita ganna oni monAunath budusarNai 🙏♥️♥️♥️♥️💪💪💪♥️🙏🙏

  • @ManojdeZliva
    @ManojdeZliva День тому +29

    සුදා පාස්පෝට් කාර්‍යාලයෙ ඇතුලෙ ඇස් දෙකෙන්ම දැකපු ගොඩක් දූශන තියෙනව. සල්ලි තියෙන උන් පෝලිමෙ ඉන්නෑ.උඩ ඔෆිස් වල ඉන්න උන් සල්ලි තියෙන උන් එක්ක කතා කරල කුට්ටිය අරන් විනාඩි 5න් පාස්පෝට් එක හදල දෙනව.දුර පාලත් වලින් ආව මිනිස්සු අනාතයි. දේශපාලනෙ මාරු උනාට වැඩක් නෑ.ඒක ඇතුලෙ වැඩ කරන කාලකන්නි කාක්කො ටිකත් මාරු කරන්න ඕනෙ. මේක මාෆියාවක්. මේ ඇස් දෙකෙන් දැකපු දේවල් කිව්වෙ. හොයල බලන්න සුදා

    • @renurenu4173
      @renurenu4173 День тому +4

      ඇත්ත

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 23 години тому +1

      උන් කඩිමුඩියේ මොකද තියෙන හදිසිය passport හදලා රටෙන් යන්න හදිසි .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 години тому +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅🫣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 години тому

      හිටපු තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ
      සහචරයෝ අපරාධ කාරයෝ ඇමිබැට්ටයෝ
      හිතන් ඉන්නේ තවම පල් හොරු කල්ලි
      ශ්‍රී ලංකාවේ අයිති කාරයෝය කියලා.
      දැන් ශ්‍රී ලංකාවේ මහජනතා ආණ්ඩූවක්
      කියලා අමතක වෙලා තවමත් පල් හොරු කල්ලි
      ශ්‍රී ලංකාවේ ජඩ මැරවර බළය රජයනවා🫣

    • @Its-Me-e111
      @Its-Me-e111 20 годин тому +2

      ඒක සත්‍යයක් . පගාවට වැඩ කරන එවුන් තව ඉන්නවා ඕනිතරම්.

  • @patminiw9467
    @patminiw9467 23 години тому +1

    Ow ow nithiya katath ekai hoyanna ona ani warenma spiriy kathawa suda thanks 👍👍🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @H100R-w8n
    @H100R-w8n 20 годин тому +1

    ස්තූති සුදා

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 18 годин тому +9

    ඒ ජරා වැඩේ කෙරුව උන් රස්සාවෙන් එළියට දාන්න ඔනේ. අදම රැකියාවෙන් ඉවත් කරන්න

    • @deejay909
      @deejay909 15 годин тому

      දායි දායි බලාගෙන හිටපං.. බලයට ඵනතුරු තමයි කාගෙත් රැගිල්ල..

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 17 годин тому +1

    නීතිය සැමටම. All are equal under law. These were thoroughly expected from this new government. Irregularities or favours to be condemned. Let's be vigilant. Thanks for highlighting Sudaa. Wishing you a wonderful journey!😮

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 13 годин тому

    සුද්දා ඔබ මේවා ගැන අවබෝධයෙන් ඉන්න බොහොම ස්තුතියි ඔබ කරන සේවයට ❤❤❤🎉🎉🎉🎉

  • @MRxTheekshana
    @MRxTheekshana День тому +14

    අනිවාරෙන් එලවන්න...❤අද ජනාධිපති තුමා රාජාසන කථා වේදීත් කිව්වා "නීතිය සැමට සධාරණ විය යුතුයි" කියලා...

  • @athulaperera3025
    @athulaperera3025 13 годин тому

    නියමයි සුදා ජය වේවා

  • @anomaJAYALATH-du1kp
    @anomaJAYALATH-du1kp 8 годин тому

    Okug elawala danta janadepati tuma❤❤❤ hodai sudatta malli oyata adarei❤❤❤

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 6 годин тому

    හරියට හරි ...

  • @sarathw5740
    @sarathw5740 День тому +1

    Thank you, Sudha. Keep up to your good work.

  • @imeshmadusanka3872
    @imeshmadusanka3872 День тому +9

    විජිත් හේරත් අැමති තුමාට කියන්න

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 23 години тому +1

    Hariyatama hari suda ❤

  • @sonitadelani2619
    @sonitadelani2619 19 годин тому +1

    ඇත්ත හැමෝමඑකයි නම් පොදුවේ එය විය යුතුයි ඔබ හරි

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 День тому +7

    2024 ජනවාරි මස මගේ දරුවෝ දෙන්නගෙ පාස්පෝට් එක හදන්න භාර දුන්නේ .. දැන් නොවැම්බර් තව වෙනකල් නෑ... ඒත් මේ සක්කිලි පර දේශපාලුවොන්ට එක දවසින් එක පැයෙන් ක්ෂණිකව ගන්න පුළුවන්.. යකෝ අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙවේද.. තවමත් පරණ ක්‍රමයටම නම් යන්නේ රාජ්‍ය ආයතන.. කියන්න තියෙන්නේ දෙයියන්ගේ පිහිටයි

  • @franwarna3912
    @franwarna3912 20 годин тому +1

    V. good Suda.
    Your U-tube journalism is exploring type. The government has changed but there are lot of corrupt officials who are political appointees of previous governments.
    They are still working for their masters on the sly. It's journalists responsibility to expose such rascals.

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 15 годин тому

    කලෙකට පස්සේ වැදගත් වැඩසටහනක්.

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 23 години тому +2

    නියමයි 👍👍👍👍

  • @voiceinthewilderness101
    @voiceinthewilderness101 21 годину тому +1

    This definitely needs to be investigated. It’s not good for the government. Understandably the government is just getting started yet this preferential treatment must be stopped.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 18 годин тому

    Malimawata jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sonitadelani2619
    @sonitadelani2619 19 годин тому +3

    ඒඅයට ගොට්ට ඇදපූ අයගේ රැකියාවෙන් නෙරපන්න ඕනේ

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 3 години тому +1

    වහාම විනය කිුයාමාර්ග ගතයුතුය

  • @fyhg2870
    @fyhg2870 17 годин тому

    Thanks mr suda 🌹

  • @danujasampath399
    @danujasampath399 17 годин тому

    Jaya jaya

  • @DamikaCool
    @DamikaCool День тому

    Thanks suda aiye minissunata mewa kiyanawata nethnam api mokuth Dan na ❤❤❤

  • @kbt3831
    @kbt3831 7 годин тому

    වහාම පරීක්ෂණයක් කළ යුතුයි . ඒ සම්බන්ධව බල කරමු .

  • @christyajith01
    @christyajith01 14 годин тому +1

    වහාම පරීක්ෂණයක් කරන්න ජනාධිපති තුමනි

  • @pubudu15
    @pubudu15 18 годин тому

    සුදා ඔයා හරි..❤

  • @buddhidon2882
    @buddhidon2882 2 години тому

    Well done suda ❤❤

  • @westenmatch1928
    @westenmatch1928 21 годину тому +2

    🎉❤😊

  • @samithumethnula998
    @samithumethnula998 19 годин тому +1

    සුදා අයියේ මෙන්න මේක තමයි නවත්වන්න ඕනේ හැමට සමාන අයිතියක් තියෙන්න ඕන ❤👍

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 День тому +1

    honda wade, Sudsaa aiye atta kiyanna....

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 20 годин тому

    ඒක ඇත්ත

  • @MichaelPietersz
    @MichaelPietersz 3 години тому

    👍කොලේ වහලා ගහන උන්ට තිත තැබීම.

  • @saajidreyal6848
    @saajidreyal6848 22 години тому

    Adhin passe owa ba Oyatanam bokkenma love sudaa 💖💖💖💖💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @malaniweera5164
    @malaniweera5164 День тому +1

    විනය ක්‍රියා මාර්ග ගතයුතුමයි. ඔබ හරි සුදා.නැවැතත් මෙවැනි වැරැදි සිදුවිය හැකිය.. එසේ වීමට ඉඩ නොදිය යුතුයි..

  • @karmennagitha
    @karmennagitha День тому

    Well done Sudaa... please keep it up..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CricInfo-lg1ki
    @CricInfo-lg1ki 19 годин тому

    හරියට හරි සුදා අයියේ රටෙ සමස්ත ජනතාවට එක ලෙස සේවය සපයන්න බදු මුදලින් පඩි ලබන නිලධාරින්ට බෑ ...ඒහෙම වෙනස් විදිහට හොරුන්ට සල්කන මේ කාලකන්නි නිලධාරින් මෙ රාජ්‍ය සේවයෙන් පහා කරන තෙක් හඩ නගන්න.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 12 годин тому

    Aniwaryen ❤

  • @traveltectours6561
    @traveltectours6561 22 години тому

    සුදා හරි 💯 ඇත්ත කතාව
    " උන් ඔක්කෝම යාලුවෝ මල්ලි " කියපු කතාව ඇත්ත වගේ. නැත්නං මෙච්චර බලයක් ලැබිලා මේ තක්කඩියන්ට දෙන්න ඕන දඬුවම් දෙන්න නැකැත් එනකං ඉන්නවාද..? ජනතාව විදිහට අපි අවදියෙන් ⚠️💯

    • @DayasiriPalahepitiya
      @DayasiriPalahepitiya 21 годину тому

      ඔන්ලයින් දාල මාස 4 යි තාම නෑ පාස්පෝට් එක

  • @sentapt8387
    @sentapt8387 15 годин тому +1

    All they have to do is suspend the culprits immediately, and word will quickly spread to all government agencies, and everyone will fall in line.

  • @r.sumedha8198
    @r.sumedha8198 23 години тому

    Sudha sahodaraya oba hama prashshana kathakarana Nisa meya danvanne.
    Varaye nila darith paliganim karanava minissu davas ganne duk vidinava thama than thanvala val pala thiyenava munva mulinma ugullala dahanna one

  • @nalikadilhani9580
    @nalikadilhani9580 День тому

    Oya niyamai suda ohoma thama venna ona oyata bs❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 4 години тому +2

    සුදෝ.....අන්න කතාකළ යුතු තැන්....
    මහජනතාවට නැති පහසුකමක් උන්ට ලැබුනේ කොහොමද
    ....................

  • @shinkahemamali6636
    @shinkahemamali6636 День тому

    Niyamai suda ❤

  • @IndikaNeththashinha
    @IndikaNeththashinha 17 годин тому

  • @nayanthara3277
    @nayanthara3277 18 годин тому

    ❤❤❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 День тому

    Very good Suda

  • @rouge7410
    @rouge7410 День тому +4

    පාස්පොට් office එකේ මොන ජඩයද (කටුකන බල්ලද) එහෙම කලේ? ඔවුන් නිසා තමා ඔතන ඔයතරමට පහත් තත්වයකට වැටිල තියෙන්නෙ? මෙ කිුයයාව ගරැ ජනාධිපතිවරයා ගේ සංකල්පයට පටහැ.නියි නේද ?

  • @laveendralaveendra9241
    @laveendralaveendra9241 19 годин тому

    That is diplomatic passport mr.suda 😊

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 День тому +5

    මුදල් යහමින් තියෙන අයට වැඩිපුර මුදලක් ගෙවල පාස්පෝට් එකක් ගන්න ක්‍රමවේදයක් හදන්න රජයට මුදල් ලැබෙනව නේද සුදා

    • @nabiajulia5678
      @nabiajulia5678 23 години тому

      @@sangeethdharmasena4957 ඒවා කරන්න බෑ මේ දුප්පත් රටක් බොල

  • @SaSs-o1n
    @SaSs-o1n 23 години тому +3

    ජනාධිපති තුමනි මේවා සිදුනොවිය යුතු දේවල් යනු පුරවැසියන් වන අපගේ මතයයි. මෙවන් නිලධාරීන් ගැන දෙපාරක් නොසිතිය යුතුවේ.

  • @ChamindaVijeshinge
    @ChamindaVijeshinge 19 годин тому

    Niymi

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f День тому +5

    පාස් පොට් office එකත් සුද්ද කරල ගන්න කියන්න ජනාධිපති තුමා දැනුවත් කරන්න

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 15 годин тому

    👍👍👍👍👍👍🌷

  • @sanjeewakumarasiri659
    @sanjeewakumarasiri659 18 годин тому

    Maru

  • @sudathab
    @sudathab 23 години тому

    Yesterday, 20/11, Satahan Radio mentioned the name of the additional director general

  • @subatheja7574
    @subatheja7574 18 годин тому

    නීතිය බලමු මොකද කියන්නෙ කියල ..කෝ නීතිය ...👌👌👌

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz Годину тому

    පාර්ලිමේන්තුව විතරක්‌ නෙවෙයි මේ රාජ්‍ය ආයතනත් පිරිසිදු කරන්න ඕන

  • @Dananjani-ct7nz
    @Dananjani-ct7nz 18 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dananjani-ct7nz
    @Dananjani-ct7nz 18 годин тому

    Suda ayye umba deyyek ayye

  • @josephpillai3034
    @josephpillai3034 23 години тому +1

    Pradeep Gunawardana කියන නිලදාරියා කියලා තමයි දැනගන්න තියෙනනේ

  • @gayanifernandes941
    @gayanifernandes941 23 години тому

    That's true

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 годин тому +1

    මෙම පැමිණිල්ල විජිතහේරත් ඇමතිතුමාට පෙනෙිවා.

  • @prashanthakumara7802
    @prashanthakumara7802 4 години тому

    රටේ ජනතාවට එක විදියක් දෙසපාලුවන්ට එක විදිහක් ක්‍රමය වෙනස්‌ කරන්න ඕනෙ

  • @ThushariThalagalage
    @ThushariThalagalage День тому +2

    බඩු මිල අඩු කලානම් රාජ්‍ය සෙවක වැඩි කලේ නැති වුවත් අසරණ මිනිසුන් සියලුම දෙනාටම හොදයි...

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 5 годин тому

    Vinaya kriya marga gatha youtui
    Nath num okkoma yaluwo malli?
    Chanden issella kiwwe monawada, Chanden passe wenne mehemada?
    Okkoa yaluwo mallida?

  • @priyanthikumari3847
    @priyanthikumari3847 22 години тому

    Horu athuleth innawa

  • @ranjanipathmalatha2200
    @ranjanipathmalatha2200 6 годин тому

    ❤❤❤🎉🎉🎉

  • @georgedesilva1561
    @georgedesilva1561 22 години тому

    ඒ විතරක් නෙමේ සුදා එම ආයතනයේ සිටින පොලිසිය විනය අනුකුලව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය. මේවා කරන්න තමා අපි ජිවිතයේ පළමු වතාවට මාලිමාවට සහා අනුරට ජන්දය දුන්නේ...

  • @sadawirawarna2092
    @sadawirawarna2092 23 години тому

    akanam athta suda niyamai. suda sara madi amatuwa ballata

  • @MAFuard
    @MAFuard 22 години тому

    It's a mean system that has not changed the old version, still going on attention to minister before coming to weast 😢

  • @GnanaKannangara
    @GnanaKannangara 23 години тому

    ❤👍