ජනපති ළඟට ගිහින් හර්ෂ කියපු කතාව... "මම ඕන වෙලාවක සූදානම්"

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 904

  • @nilukadamayanthi-tx2hl
    @nilukadamayanthi-tx2hl 21 годину тому +54

    පහුගිය කාලෙත් ඕවා කරන්න තිබ්බනෙ 😊😊

  • @pando3005
    @pando3005 День тому +111

    මෙයාලගෙන් විස්තර අහනවට මාධ්‍ය වෙදීන්ට ගහන්න ඕන.

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath День тому +235

    මම තමයි මම තමයි මම තමයි 😂😂😂

    • @isharamadusanka3385
      @isharamadusanka3385 День тому +7

      එහෙම එකක් තේරෙනව. 😅😅

    • @Yumeko_mc
      @Yumeko_mc День тому +5

      Uta hby sajiyata vada poddk hari molyk tiynv vage😂

    • @ChinthakaSadaruwan-b3m
      @ChinthakaSadaruwan-b3m День тому +1

      Tope ආණ්ඩුවේ wasantage hinawath oya wage

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath День тому +4

      ​@@ChinthakaSadaruwan-b3m අපි ආණ්ඩුවක් ගැන කිවුවේ නෑ මචං.

    • @Bipun.
      @Bipun. День тому +3

      @@ChinthakaSadaruwan-b3m ai me tiper wela paking is not available

  • @wcharithharshana
    @wcharithharshana День тому +73

    මම තමයි මම තමයි මම තමයි.......

  • @naveenperera7118
    @naveenperera7118 16 годин тому +10

    මම තමයි හොදටම කරේ , මම තමයි ඔක්කොම දන්නෙ 😂😂😂

  • @9kvision
    @9kvision День тому +110

    එකතුවෙලා ගොඩදාපන් මේක අපේ කාගෙත් රට❤

    • @IndramalJanith
      @IndramalJanith День тому +4

    • @russelwestbrook602
      @russelwestbrook602 День тому +4

      No , no ASK THE AKD

    • @Pravi-hm7
      @Pravi-hm7 23 години тому +4

      Horunam onema na. Hodatama athi

    • @Delaconspiracy
      @Delaconspiracy 19 годин тому +1

      අනිවා ❤

    • @jumatism
      @jumatism 15 годин тому +3

      ඔව් ඒක ඇත්ත හර්ශට විරුද්ධව හොරා කියන ලේබලය ඇලවිලා නැත

  • @darshajayasundara8795
    @darshajayasundara8795 День тому +68

    පුදුමෙ කියන්නෙ ඇයි පරදිනකම් මේ දැනුම හංගගෙන හිටියෙ

  • @KarunawathiLiyanaarachchi
    @KarunawathiLiyanaarachchi День тому +133

    බොල ඔස්තාරල උනාට රට බ්ංකොලොත්.😅

    • @Yapa2333
      @Yapa2333 День тому +4

      😂සිරා

  • @FromSarasEye
    @FromSarasEye 13 годин тому +8

    දැන් ලොකු ටෝක් දෙන්නෙ මුන් ඔක්කොම විසඳල සර්ව වම්පූර්ණ රටක් බාර දුන්න වගේ!

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 День тому +257

    මුන්ට ජාතික ලැයිස්තුවට පත් කර ගන්න බැ..ඒ වුනාට විදෙශ ප්‍රතිපත්ති ගැන කතා කලේ නැලු...මු හිතන්නේ සබ්බ සකලමනාව කතා කරන්න ඔනේ කියලා

    • @ThinukaDharmasena
      @ThinukaDharmasena День тому +5

      සිරාවටම 😂😂

    • @henryt1199
      @henryt1199 День тому +20

      ජාතික ලැයිස්තුව තෝරන එක හර්ශට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.
      නමුත් රටේ ආර්ථිකයක පිලිබද ඔහුගේ දැනුම පාවිච්චි කිරිම ඔහුට තනියම කල හැක්කක් නේ.
      ගෝඨාභයගේ කාලයේත් ඔහු ගෝඨාභය ට නිවැරදි මග පෙන්විමක් දුන්නා නමුත් ගෝටා ඒවට ඇහුම්කන් දුන්නේ නැ.
      ඔහු නව ජනාධිපතිතුමාටත් අවංකවම රටේ ආර්ථික නන්වාලිමට උපදෙස් ලබා දෙයි කියලා , මම නම් ලොකුවට විස්වාස කරනවා. ඔහුට ජන්දය දුන් අය බුද්ධිමත් ක්‍රියාවක් කලේ. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්.

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 День тому +12

      ​@@henryt1199 යහපාලන ආණ්ඩුවෙ හර්ෂලගෙ කෙරුවාව මතක ඤැහ් 😂

    • @L.GHarshni
      @L.GHarshni День тому +10

      පොර හිතන්නේ පොර සියල්ල දන්නවා කියලා 😅😅

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x День тому +3

      Wadak na kiyala

  • @koekloeren3797
    @koekloeren3797 День тому +64

    මොනවා බලන්නද ජනතාව බලල තමයි චන්දය දුන්නේ

  • @FunnyComputerChip-rt9bm
    @FunnyComputerChip-rt9bm День тому +62

    වොක්ස් වැගන් ඒනවාමයි මම බොරුකියන්නැ ජනතාවට කියපු කෙනානේ.

  • @L.GHarshni
    @L.GHarshni День тому +24

    මේ වගේ සියල්ල දන්න අය ඉඳල නේ අපි ණය උණේ 😂😂

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 19 годин тому +7

    මම පොර, මම තමයි උගතා වියතා, මම සියල්ලා දත්.. 😅😅😅😂😂😂

  • @dinuperera9721
    @dinuperera9721 День тому +147

    පොඩි ඉරිසියාවක් තියන් කථා කරන්නෙ

  • @කිබුලා
    @කිබුලා День тому +32

    මම මම මම මම

  • @mangalanishantha5451
    @mangalanishantha5451 День тому +59

    රටේ වී නැතුව හාල් එන විදිය කිව්වනම් වටිනවා😊😊😊😊😊😊😊😊

    • @dinukadesilva2390
      @dinukadesilva2390 День тому +3

      සිරා කතාව කටින් වැඩ කරුවෝ

    • @smhs3313
      @smhs3313 21 годину тому +3

      🤣🤣🤣🤣ඒක හරි.👍

  • @nurajranasingha4691
    @nurajranasingha4691 23 години тому +5

    මු හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා

    • @ravindumadushan2103
      @ravindumadushan2103 11 годин тому

      මෙයාට වඩා modern economic දන්න කෙනෙක් ආණ්ඩුවේ ඉන්නවනම් එක නමක් කියපන්..

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 16 годин тому +4

    ලගටම ගිහින් කතා කරා ..හදවතින්ම මොකක්ද කියලා මගුලක් කිව්වා දැන් මෙතන ඇවිත් lectures දුන්නට

  • @janakaprasad9520
    @janakaprasad9520 День тому +1

    Thanks 👍 🌻

  • @ajjj772
    @ajjj772 22 години тому +31

    මෙයා හදන්නේ එයාගේ system ඒක ජනාධිපතිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න එතකොට ලබන පාර චන්දෙදි කියයි මම තමයි මේ විදියට කරේ ආණ්ඩුවට කිසිම ඒ ගැන දැනුමක් නැහැ ඒ නිසා අපිට ඡන්ද දෙන්න කියලා.
    මෙයා හිතන්නේ මෙයාගේ ඇඟ පුරාම මොළේ තියෙනවා කියලා . මෙයට වැඩිය කෙනෙක් නැහැ කියලා. ඒකත් සමහර මෝඩ මිනිස්සුන්ගේ ලක්ෂණයක්

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka День тому +103

    විපක්ෂයේ විවේචනය හරිකට තර්කානුකූලව ඉදිරිපත් කරන මනුස්සයෙක් එ අතින් සුපිරි 🔥

    • @arunasulochana5312
      @arunasulochana5312 День тому +1

      Pissek bn uth

    • @sheshasriwick6644
      @sheshasriwick6644 День тому

      ඔව්ඕව් වෙන නැත්නම් හොඳයි ..තාමත් කියෝනවා ටිං ටිං සෙට් එක

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k День тому +1

      ඔව් ඔව් තොපි වගේ හරකුන්ට😂😂😂😮😮😮

    • @IndramalJanith
      @IndramalJanith День тому

    • @MrDonNilantha
      @MrDonNilantha 21 годину тому

      😀🤮🤮🤮

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 День тому +120

    විපක්ෂය කවද්ද බං..ආන්ඩුවකට හොදක් කිව්වෙ... උන් තමයි වැඩ්ඩො

    • @pasindupramodlakshan3784
      @pasindupramodlakshan3784 День тому

      අයියො ඔහොම හිතන්න එප පොල් බූරැවෙක් වගෙ

  • @kasunperera4117
    @kasunperera4117 День тому +35

    නොදකින් හැම තිස්සෙම මමම තමයි , මම මම මම මුන්ටද බං උගත්තු කියන්නෙ

  • @ashenbhanuka7714
    @ashenbhanuka7714 День тому +21

    "මම.....මම....මම .........."

  • @susanthaindika1218
    @susanthaindika1218 День тому +69

    අනේ බොලේ වොක්ස් වැගන් ගෙට අරිනව වගේ කතා කරපු එකානෙ මේ 😂😂😂

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 День тому

      මෙ වගේ සක්කිලි දකින කොටත් අප්පිරියයි... මුගේ අම්මාගේ හුත්තේ තමයි වොක්ස්වැගන් හැදුවේ.

  • @marlonasitha2892
    @marlonasitha2892 День тому +7

    hari harsha thank you 😂😂

  • @DilrukshiGamage-m4f
    @DilrukshiGamage-m4f День тому +17

    බලාගෙන ඉන්නකො වද දෙන්නෙ නැතිව

  • @Chandaniaa00
    @Chandaniaa00 День тому +42

    ජනතාව පරාද කලාට පසුව ජාතික ලැයිස්තුවේ න් නැවත පාර්ලිමේන්තු වට පැමිණි ම අශෝභන කිුයාවක්

    • @nadeeratharanga4970
      @nadeeratharanga4970 День тому +4

      ඒක.මාලිමාවට අදාල නැත්ද?

  • @DamithAnushka-g3c
    @DamithAnushka-g3c День тому +1

    ජයවේවා ❤

  • @dulanthaminda7165
    @dulanthaminda7165 День тому +22

    Hallo Harsha, ANURA, said that exporting rice is a temporary solution, and they have a long-term solution. Let them do their own way and stop talking too much.

    • @dilanthilanka7546
      @dilanthilanka7546 День тому

      Mehe ewunta kannath haal na Uba kiyanne export krnw kiyala 😂😂

    • @udenihewagama2478
      @udenihewagama2478 Годину тому

      ​@@dilanthilanka7546😂😂😂😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 13 годин тому +1

    අකැමැති පක්ෂයක කැමතිම මන්ත්‍රී කෙනෙක්...he is so cool..

  • @ish6218
    @ish6218 День тому +44

    වැදගත් මනුස්සයෙක් කියලා විපක්ශෙට ඉන්නෙ මෙච්චරයි ❤

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k День тому +5

      වැදගත් උඹ කොහොමද මේකගේ වැදගත් කම මැන්නේ..😂😂😂😂😂

    • @Arunalu583
      @Arunalu583 День тому +2

      ඕක වැදගත් විදියට ඇක්ටින් කරන පජාතයෙක්

    • @Mahinda3112
      @Mahinda3112 День тому

      උබලගෙ ගෙදර එක්ක පලයන් මෝඩ පකෝ වහල් පකා

  • @Dorightrath
    @Dorightrath День тому +30

    ඔහෙලා පස්ස්ට ඇදපුවා ඉතින් අයෙ ඇදලා ගන්න එපැයි.....

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam День тому +36

    දැකපු දැනුමක් තියන සුපිරි පොරක් ❤

    • @m.h.t3254
      @m.h.t3254 День тому +2

      😂😂

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k День тому

      උඹ තවමත් කන්නේ තණකොළද ...අයියෝ...😂😂😂😮😮😮

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama День тому

      ඔය මොලෙන් කරපු දෙවල් තමා බංකලොත් රටක්

  • @thusharadil680
    @thusharadil680 День тому +1

    මම මම මම මම මම😂😂😂😂😂

  • @yasoozie
    @yasoozie День тому +16

    😅 ammo siyalla dath

    • @wish864-n1b
      @wish864-n1b День тому

      ඊර්ෂයාව මොකෝ රිද්දවගන්නේ නිකම් ඔයාගේ ලේ තමයි අඩු වෙන්නේ 🐒🐂🐂

  • @asokaliyanaarachchi9090
    @asokaliyanaarachchi9090 22 години тому +1

    මම,මම,මම

  • @BRIGHT-b3h
    @BRIGHT-b3h День тому +23

    I M.F කියන්නේ මුන්දගේ...ගෙදරින් ගෙනාපු එකක් වගේ..😂😂

  • @upendramadduma8621
    @upendramadduma8621 18 годин тому +2

    ඔබතුමාලා ඒ කාලේ කරපු ඒවගේ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ දැන්,,, 😅

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому +3

    මාලිමාවට ජය රටට ජය

  • @srilankan_34
    @srilankan_34 20 годин тому +1

    හොදක් කියන්න බැරි කුහක කම ඕනි කෙනෙක්ට පේනවා 💯

  • @kee-u1k
    @kee-u1k День тому +29

    රට වැටනකම් බලං ඉන්න එකෙක්

  • @ALIENAGENT
    @ALIENAGENT 17 годин тому +1

    He he he! රනිල්ට වැඩේ අනන්න දීල දැන් හිනි වෙනවා.

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 День тому +14

    පාඩුවෙ කරගන්න දීලා කට වහගෙන හිටපන්කො...

  • @kddharshana
    @kddharshana 22 години тому +1

    අමු සේවලයා කුහක කම විතරයි..

  • @SureshLakmal-th4vq
    @SureshLakmal-th4vq День тому +20

    එහෙම වෙන්නෙ නෑ මන්ත්‍රී තුමා.. දෙපාරයි ගේන්න වෙන්නෙ.. මොකද ඕක විසදනකන් මිනිස්සු බඩගින්නෙ තියන්න බැරි නිසයි ගේන්නෙ.. ඔබේ තර්කය හරි.. ඒත් ඒක අවශ්‍ය වෙන්නෙ නෑ.. බලන් ඉන්න කරල පෙන්නයි.. ඔයාටත් තේරෙනව විපක්ශෙ නිසා ඔහොම කියන්නෙ... ඔයාට තමයි හොදටම තේරෙන්නෙ..

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 10 годин тому

    මෙයා හිතන් ඉන්නෙ මෙයා විතරයි කියලා ද දන්නෑ. සජබෙ නම් මෙයා විතරයි වෙන්න ඇති. අපේ රටේ වැදගත් මිනිස්සු ඉන්නවා ඕන තරම්. ♦️මෙයාට හැරෙන්නවත් බැරි .❤

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 День тому +14

    අනේ මන්දා ආණ්ඩුව කරන දේද මෙයා කියන දේද හරි කියලා හිතාගන්න බැ

    • @kawshikaprasan2872
      @kawshikaprasan2872 День тому +5

      Kwda hri kiyla minissu pennuwa bro

    • @suraj6703
      @suraj6703 День тому +5

      පෙර පාසල් ඉඳන් ආයේ පටන් ගනින් මචන්. එතකොට තේරෙයි.

    • @inokaperera1r
      @inokaperera1r День тому

      මෙයා හරි නම් ,මේ වෙද්දි රට සහලින් ස්වයංපෝෂිත වෙන්ඩ ඕනිනේ

    • @bopitiyegedaranilaje4517
      @bopitiyegedaranilaje4517 19 годин тому

      Kala kala thawath pora talk denawa 😂

  • @Nazeer-p8z
    @Nazeer-p8z 17 годин тому

    ❤❤❤❤❤Jayawewa

  • @saylansampath
    @saylansampath День тому +3

    Ammo Kaiii Dassssaaaa...

    • @mhmnaafeel
      @mhmnaafeel День тому

      AKD proving the same 🤭🤭

  • @virajjayasinghe2060
    @virajjayasinghe2060 21 годину тому +1

    පිරිමි දමිතා අපි බලගන ඉමු අපිත් මේ රටේන ඉන්නේ 😂😂😂

  • @dulanthaminda7165
    @dulanthaminda7165 День тому +15

    Remember that he was a minister for 5 years between 2015 and 2019. He had done nothing for this and is now proposing a solution that could have been done before. He is one of the culprit.

    • @tharushakavishan4720
      @tharushakavishan4720 День тому +4

      Bro he is the one who introduces 1990

    • @n4nyt139
      @n4nyt139 День тому

      Nobody remembers that​@@tharushakavishan4720

    • @henryt1199
      @henryt1199 День тому

      He was a minister not the president.

    • @dulanthaminda7165
      @dulanthaminda7165 19 годин тому

      @henryt1199 But he was a minister. I did not see that he talked about this at that time.

  • @hereshamadushanka6792
    @hereshamadushanka6792 22 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤හර්ශ

  • @shalikamadawala6533
    @shalikamadawala6533 День тому +6

    ඔච්චර දන්නවනම් සහල් ප්‍රශ්නය විසදිල තියෙන්න ඕනනෙ මේ වෙනකට🤣🤣🤣🤣

  • @MissIzumi
    @MissIzumi 15 годин тому

    මම තමා මම තමා මම තමා 😂😂😂😂

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 День тому +48

    හර්ශ ගෙං උපදෙස් එපා 😂😂😂 5/100 තිබ්බ ආර්තිකේ 2/100 බස්සපු මොලයක් නෙ මේ😂😂😂😂

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t День тому +1

      e unta hithan inne u tama okkona danne kiyla

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA День тому +1

      😂 eka e kale hamarakama una kiyanne nathi gon jepi baiyekw wage

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t День тому +3

      ​@@RASANJANADINUSARA menna bayyek

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA День тому

      @@GalaxyCore-p6t 😅biyo ubalane

    • @prb.g
      @prb.g 11 годин тому +2

      @@RASANJANADINUSARA ane liyana labbak terenna liyapan..gona..hariyta wachanayak type kraganna be. issella iskole gihin iwara karapan, youtube eke haminenna kalin.

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 День тому

    සමුපකාර අනිවාර්යයෙන්

  • @elt-g6p
    @elt-g6p День тому +6

    summery:- man thamai pora🤣

  • @UpulaUpula-l3y
    @UpulaUpula-l3y День тому

    මම තමයි මම තමයි මම තමයි

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 День тому +4

    1990 සුවසැරිය ජය වේවා

  • @nazeernazeer8869
    @nazeernazeer8869 День тому

    Jaya veva SJB 🙏🙏❤️

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 День тому +31

    අම්මෝ ඔස්තාර් අනේ නිකන් පළ යන්න httgpta

  • @rohanasunnath5986
    @rohanasunnath5986 День тому +3

    මෙයා හොඳයි ජනාධිපති කමට අනිවාර්යයෙන්ම

  • @lankasri8066
    @lankasri8066 11 годин тому

    අපේ වැඩේ වෙන් නැත්තනං මොන උගතන්ගෙන්වත් අපිට වැඩක් නෑ

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 День тому +3

    මේ මනුස්සයනම් වැඩක් ගන්න පුලුවන් එකෙක්

  • @RanganaSaminda
    @RanganaSaminda 8 годин тому

    තමන්ගෙ පක්ශෙ හරියට මැනේජ් කරගන්න බෑ ඒ උනාට ටෝක් කොහොමද 😂😂😂😂 මුන් හිතන් ඉන්නෙ මුන්ට විතරයි හැමදේම කරන්න පුලුවන් කියල

  • @nlpllv143
    @nlpllv143 День тому +3

    He is so opportunistic. He lost his dignity by his behaviour during last few weeks. Self inflated man.. very dangerous.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому

    නිවන්සුව නිවන්සුව

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy День тому +23

    නෑ අපේ ක්‍රමයට හදන්න තමයි ඒ ගමන බාර දුන්නේ

  • @thaththa
    @thaththa 22 години тому

    මම මම මම. 😂

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 День тому +17

    අනේ හර්ෂ අයියේ වී නැතුව මෝල් වල පොල්ද අඹරන්නේ

  • @amilagunasekara4819
    @amilagunasekara4819 17 годин тому

    Danna tharama thamai

  • @indikakumara-y8j
    @indikakumara-y8j День тому +3

    හිරුනිකා වටේටම අල්ලලා.පාර්ලිමේන්තු එන්න try.ගෙවල් වල ගෑනු ප්‍රවේසම් කරගන්න හිරුනිකා ගෙන්

  • @arunideepthi8576
    @arunideepthi8576 13 годин тому

    මේ කමෙන්ට් 😂😂😂 එයාල ඔක්කොම යාලුවො

  • @shanthasilva9587
    @shanthasilva9587 День тому +13

    අර වොක්ෂ්වැගන් කම්හල ගැන මොකද හිතන්නෙ

    • @Digitalthiviru
      @Digitalthiviru День тому

      Eka dla thiynne habai woxwagan nenei company eka

  • @Jobs-u5b
    @Jobs-u5b 23 години тому

    මම මම... මම තමයි

  • @MadhuraSampath
    @MadhuraSampath 22 години тому

    මෝ ඩ මාධ්‍යවේදීන්

  • @dr.sebajayamaha8395
    @dr.sebajayamaha8395 День тому +3

    Citizens have rejected some politicians, and they should NEVER be sent to parliament from the national list. Don't ever vote for such parties.

  • @IsuruMakuloluwa
    @IsuruMakuloluwa 23 години тому +1

    Harsha de Silva...number one kuhakayek... Okagen nam upades oni na...

  • @Sanu19455
    @Sanu19455 День тому +3

    තමුන්ගේ යෝජනා ඒ කාලේ ඉදිරිපත් කරලා රට ගොඩදාන්ඩ තිබ්බනෙ හලෝ..

  • @sanjayaperera841
    @sanjayaperera841 День тому +1

    Muth thawath patta apathaya

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 День тому +31

    හර්ෂද සිල්වා කියන්නේ හොඳ මොලයක් හර්ෂද සිල්වාට හොරෙක් කියන්නේ මොනවද හොරකම් කරලා තියෙන්නේ

    • @shevanperera7781
      @shevanperera7781 День тому +6

      මේ මනුස්සයා හොරෙක් නෙමෙයි ඒත් හරියට වැඩක් ගන්න කෙනෙක් නැහැනේ 😔

    • @nuwanpriyanga6070
      @nuwanpriyanga6070 День тому +3

      හැබැයි අවුරුදු 5ක් අමාත්‍යධූරයක් දරලා ඔය කියන ඒවා කරන්න ඇති නේද..😂😂😂

    • @nalinthamel8402
      @nalinthamel8402 День тому +4

      රනිල්ගේ විමද්‍යගත අරමුදලේ ලක්ෂ 700.කෝ යන්න දවස් ගානකට ඉස්සර දුන්නේ. ඔහොම ඉන්න වෙලාවට අපි අදින්නම්. අපිට මතකයි ඔයාලට අමතක උනාට 👍

    • @Yapa2333
      @Yapa2333 День тому +3

      කයිවාරු😂

    • @nirma812
      @nirma812 День тому +1

      ​@@nuwanpriyanga6070 1990 athakota ශක්ති hal aka karanna dunnad, aka karanna dunne na, akat uthgoshana kale kaud 😅, dn un බලයේ innawa,lajja nathuwa hemin hemin akama patan ganiwi wena namakin 😂

  • @Chamaraofficial123
    @Chamaraofficial123 День тому

    මම මම මම ,"කෝ යකෝ වොක්ස්වැගන්😂"

  • @arunalokuge1595
    @arunalokuge1595 День тому +11

    I M F එකත් එක්ක ඒ විදිහටම යනවා කිව්වා හේ හේ , ඕක තමා අපි කිව්වේ හේ හේ හේ !!!
    "අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරමින් පහුගිය රජයේ අය කල වැඩපිළිවෙලේ අවසාණ අදියරයි මේ යන්නෙ. දැන් නැවතත් වෙන විසඳුම් සෙවීම නැවතත් කාලය වියදම් කිරීමක්, එය අපිට ඔරොත්තු දෙන්නෙ නෑ, ඒ නිසා අපි ඒ වැඩපිළිවෙල ඔස්සේ යනවා දැන්" කියලා කියනවායි මෝඩ මට ඇහුනේ !!
    පණ්ඩිතයින්ට ඇහෙන දැනෙන ඉව වැඩි ඇති, සමහර සත්තුන්ට වගේ 👊🏽 !!

  • @dilu4429
    @dilu4429 17 годин тому

    රනිල් කරන්න නෙවෙයි ද හිටියෙ ඉතින්😂

  • @GSamitha
    @GSamitha День тому +8

    මූ කියන එකෙත් ඇත්තක් තියනවා ඔය හාල් ගේන එක පොඩි risk එකක් තියනවා

  • @florentinecruze4853
    @florentinecruze4853 День тому

    For sure the whole world will stand with the president and they will support him because for his transparency, humbleness, and the determination that he had towards the country and people

  • @MrRajivcoonghe
    @MrRajivcoonghe День тому +5

    දත් ඇද උන්ගෙන් පරිස්සන් වෙන්න

  • @rkudaya3846
    @rkudaya3846 День тому

    මමමමමමමමමමමමමම 😂😂😂

  • @KunapalaKunapala
    @KunapalaKunapala День тому +10

    අනේ.ඉතින් ඔයලා කලානේ

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l 19 годин тому

    ඔයාලා ඒ ගැන කලබල වෙන්න ඕන නැහැ එයාල රට භාරගත්තෙ රට ගොඩ නගන්න නේ. ඔයාලා කාපු රට .ඒනිසා වෙනදෙයක් බලා ගෙන ඉන්න.

  • @rashikafernando8311
    @rashikafernando8311 День тому +4

    මුන්ගෙන් එකම බලාපොරොත්තු උන්ගේ ආණ්ඩුවක්

  • @Hasunaldimel
    @Hasunaldimel 22 години тому

    මාර යි නේ

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 День тому +6

    ආචාර්ය දැන් හාල් කඩවල නැත්නම් උඩ බලන් ඉන්නද කියන්නේ.ඒදන්ඩේ යන්න බැරි ආචාර්ය

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 День тому

    ඔයාගේ උපදෙස් ඔනේ නෑ යාලූ😂😂😂😂😂

  • @minidujayaxv3946
    @minidujayaxv3946 День тому +9

    me manussayawa vipaksha nayaka krnn bri una ekt sjb un gana dukai

  • @AsankaRathnayake-fr7zy
    @AsankaRathnayake-fr7zy 22 години тому +1

    එහෙනම් උඹ ජනාධිපතිගෙ වැඩේ බාරගනින්

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe День тому +5

    එයා විතරයි දන්නේ කියලා හිතන්නේ

  • @neranjanbandara7913
    @neranjanbandara7913 День тому

    We don't want to hear your technical terms , Mr President and the team will do the best ❤