Man ipaduna aurudda lal ayye..man dakinne sangeetaya kiyanne ahan inn aona deyak. Natuwa harak thankola kanwa wage newi ayye. Me sangitaya ada ahuwe.. Dan man asam dram nirosahn dreems prsanga ayya.roshan ayya.. Lal ayya wade kiyanna oyge band eka e kaleth niro dana rolin dal ayya. Oyala kochra diyunda kiyaal me ra yame mata hitanwa.. Man dan ecistc pathta karan yanne. Oba ada athtama roshan prandolata wada idiriyen me lankwe ihalata inn ona band ekak ayye. Man danne de kiyann. Balann ayye e kale ape thata jothige paran kasat danwa ewala oyage kibordge tone ahenwa. Eth me drams lorin roshan orando wath dala na mn hotann oya la karan kota.. Aththtama play nam itha hodai.. Ayya hoda sertap ekak genath gahann ayya anith band kapila yanna. Athitha sithuwili matak wenna ekak. Obe me watina tone sing hitana wodiya nawathwann epa.. Thwa band ekak hadann ayya number 2 band ekak niro wage play karana. Kalanala nati waddek danan ayya. Bs. Oyala ai lankawe panna enna yye eliyta.. God bkes you.. 😊😊😊❤
Kohomada Nelson alahakoon nivedaka mahathage athi vishista kathanaya dan inna un geriya kadagena berihan denava vitarai me vage Apuruvata announce karanda dhakshathayak na
Erny peris sunflower bassist, sunshine play kare, dixon, (nil pata jacket eka adan inna kena ,dan sanidapa bass play karanne) me weddi erny peris sunflower band eken bahala hitiye, ivo de mel bass play karanna gatha mul kale, athatama sunshine kiyanne band ekakatath wada institute ekak, meken eliyata apu players la nam walin kiyala iwara karanna bari tharam, lal aiya eth sunshine athariye na... me inna 6 denama super players la, aith eke wachana 2k na, roy aiyage lead part, next level... me hamoma niduk nirogeewa thamath ounge sangeetha wada kara gena yanawa, hamotama jesu pihitai..❤
@@sujithwijesingha6282 sahara band eka kare erny peris, lucian alahakoon eke play kare na, lucian sunflower eken bassata passe 'yureka' kiyala band ekak patan gaththa, eta passe eya wadi kalayak play kare galaxies band eke, lucian alahakoon kiyanne lankawe hitapu super drummer kenek, awasanawakata dan inna generation eke godak aya meya gana danne na, erny peris kiyanneth a wagema dakshayek... erny peris nathnam ada athula adikari kenekuth apita na... athula kiyana a talented player bihi wenneth sunflower eka athulen, erny peris ge maga penweema haraha.... hoyala balanna me aya thamai legends of legends... 👌
සන්ෂයින් සංගීත සැප 1
ua-cam.com/video/p6rzhbv9sko/v-deo.htmlsi=qna6QivOFQmECZtS
ජනප්රිය සංගීත කණ්ඩායම් රැසකට දක්ෂ වාදකයො විශාල ගනනක් බිහි කර දුන් තැන. සන්ෂයින්.
1990 මම මොන්ටිසෝරි ගිය අවුරුද්දේ SUNSHINE BAND එක PLAY කරපු සංගීත ප්‍රසංගයක්.
මාත් මොන්ට්සෝරි
@@englishspeakingcourse2001 ඔයත් 85 ඉපදිලා තියෙන්නේ මොන මාසයේද
😁😁😁 mata auruddai
2024 තාක්ශනේ දියුනු වෙලත් Band වලට මෙ වගේ ගහගන්ඩ ම බෑ.. 😁😂😆😅
දැන් අලුත් බෑන්ඩ් බොහොමයක් ඕන නැති තරමට ස්පීඩ් වැඩිකරගෙන කීබෝඩ් පාට් වලටත් පපරෙ ගන්නෙ. අප්පිරියයි අහන් ඉන්න.
ඇත්ත 👍👍
@@foundamentalistmarasinghe6752ane palayan pako yanna, tho danna labba, takaran walata gahanne kauda dn ne, 2000 passe ipadichcha ecostic ballek
@@foundamentalistmarasinghe6752දැන්නෙ පොන්ටිං ටතරං උබ දන්න තරම තමා
අනිවා......🥰 ඇත්ත .......🥰
සන්ශයින් කියන්නේ සංගීත ශිල්පීන් ට විශ්ව විද්‍යාලයක්.
Artist backing වලට මොවුන් තරම් band එකක් ඒ යුගයේ හිටියෙ නෑ.
ලාල් අයියා ට නිරෝගී දිර්ගායු ප්‍රාර්ථනා කරමු.
ඩ්‍ර්‍රම්ස් කලාව වෙනස් මානයකට ගෙන ගියේ රෝෂාන්❤
සන්ශයින් බෑන්ඩ් එකේ ෂෝ එකක් මම බැලුවෙ 90 වසරෙ දන්කොටුව හාල්දඩුවන පල්ලියෙ මන්ගල්‍ය දවසෙ තිබුන ෂෝ එක මේ බෑන්ඩ් එක හැඩ වැඩ කලේ ඇන්ටන් සහ රොශාන් යන දෙපලයි මේ දෙන්නගෙ keyboard එකයි drums එකයි එදත් සුපිරියටම තිබුන
ඇන්ටන් රොශාන් ❤❤
ඩික්සන්, ඇන්ටන්,රොෂාන්, රෝයි, චමින්ද,ලාල්
මම එදා ආදරයෙන් වැලදගත් සංගිත කන්ඩායම
ලාල් අයියගෙ වොයිස් නියමයි
මේ අය ඒ කාලේ මගේ මතකය නිවැරැදි නම්, කැසට් එකක් කලා....... "සිංදු රොකට් බයිලා" බුලට් කියලා........
සුපිරිම කැසට් එකක්.. .❤❤
ua-cam.com/video/p6rzhbv9sko/v-deo.htmlsi=jhMR_Rc4Xj8-CtJ3
මම 90 කාලේ ආසම බෑන්ඩ් එකක් සන්සහි න් කදානේ අසිරි ඔබ සැමට ගාන්නෙම මෙ බෑන්ඩ් එක 👍👍👍
රොෂාන් පෙරේරා ඩ්‍රමර්❤
නෙල්සන් අබේකෝන්ගේ කටහඬ ඇසීමත් සන්තෝසයි
නෙල්සන් අබේකෝන් නිවේදන ශිල්පියා ❤
සංගීත කණ්ඩායම් තිබිරිගෙය❤
විල්බට් ඇන්තනිට දෙන බැකින් එක නම් පිස්සුවක් එහෙම් පිටින්ම
කන්ඩායම් සන්ගීත ලෝකෙ රජ්ජුරුවෝ විදියටයි මන් දකින්නෙ..💕💕💕
Ne
1990 යාපහුව පන්සලේ පෙරහැර ඉවර වෙලා තිබ්බ සංගීත ප්‍රසංගය කලේ සන්ෂයින්. හරිම ලස්සනයි. ඒ කාලේ තිබුන බෑන්ඩ් වලින් ලස්සනට මියුසික් කලේ සන්ෂයින්. මෙ කාලේ අර්නි සන්ෆ්ලවර් කණ්ඩායමෙන් අයින් උන නිසා මියුසික් අයාලේ ගියා
❤
මට හොදට මතකයි 125 ගානෙ මෙයාලගෙ කැසටි පිස් එකක් මම ගත්ත මම ගොඩක් අදරෙ කරපු සංගිත කන්ඩායමක්
In1990's excellant artist backing band and I am also in music field in 1980's from Negombo area.
එකල සුපිරි sunflower ඒකාධිකාරයට අභියෝග කල එකම band එක. නෙල්සන් අබේකෝන් එකල ප්‍රසංග වේදිකාවේ අතිශය දැවැන්තම නිවේදකයා. ඇත්තටම ඒ සුන්දර ප්‍රසංග වේදිකාවල් නැවත කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ😢
ඒ ගායක ගායිකාවන්ගෙන් බහුතරයක් අද ජීවතුන් අතර නැහැ😢 අද තාක්ෂණය කෙතරම් දියුණු වූවත් එහි ජීවගුණයක් නැති තරම්...රොෂාන් පතිරණ මහත්මයා ඔබට බෙහෙවින් ස්තූතියි අපට අතීත මතක ලබාදීම පිළිබඳව....
එදත් ඔහු හොදම වාදකයා අදත් ඔහු හොදම වාදකයා රොශාන් පෙරෙරා හෙටත් ඔහුමයි
..ll
Plp
Plp 45:43 😊
ඩෙන්සිල් නුගේගොඩ සුපිරි නිවේදකයා.. ඒකාලෙ..මම ආසම නිවේදකයා.
Naha .nalsan abakon
ඔව්,,මේ නෙල්සන් අබේකෝන්
සුපිරිම තමයි ඉතින්. ආදරේයි සන්ෂයින්. දැන් තියෙන්නේ ටකම් බීට් වගේද 4-4 6-8 ඒ කාලේ මාරම ලස්සනයි ❤️❤️❤️❤️
Roshan aiya anton aiya ❤
ඔය 6 දෙනාගෙන් 2 ක් සන්ෆලවර්ස්..ගියා..2 ක් ගැලැක්සීස් ගියා..එක්කෙනෙක් සනිධප ගියා..අන්තිමට ඉතුරු උනේ ලාල් අයියා විතරයි ..❤
දැන් සන්ෆලවර් එකවත්,ගැලැක්සීස් එකවත් නෑ.....
@@Kadamalla90s ගැලැක්සීස්..ලගදි එනවා..
Roy kariyanwana 😊❤
Man hoya hoya hitiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man ipaduna aurudda lal ayye..man dakinne sangeetaya kiyanne ahan inn aona deyak. Natuwa harak thankola kanwa wage newi ayye. Me sangitaya ada ahuwe.. Dan man asam dram nirosahn dreems prsanga ayya.roshan ayya.. Lal ayya wade kiyanna oyge band eka e kaleth niro dana rolin dal ayya. Oyala kochra diyunda kiyaal me ra yame mata hitanwa.. Man dan ecistc pathta karan yanne. Oba ada athtama roshan prandolata wada idiriyen me lankwe ihalata inn ona band ekak ayye. Man danne de kiyann. Balann ayye e kale ape thata jothige paran kasat danwa ewala oyage kibordge tone ahenwa. Eth me drams lorin roshan orando wath dala na mn hotann oya la karan kota.. Aththtama play nam itha hodai.. Ayya hoda sertap ekak genath gahann ayya anith band kapila yanna. Athitha sithuwili matak wenna ekak. Obe me watina tone sing hitana wodiya nawathwann epa.. Thwa band ekak hadann ayya number 2 band ekak niro wage play karana. Kalanala nati waddek danan ayya. Bs. Oyala ai lankawe panna enna yye eliyta.. God bkes you.. 😊😊😊❤
ඒ කාලේ මතකයන් හරිම සුන්දරයි
ඒ කාලෙ අන්ක එකේ හිටියෙ ..ලාල් විතානගේ ල තමයි ..පියඹා ලස්සන තැන් සොයා..
ඒක Blue shados ලගේ
E Blu shodwo eke band eke❤
Kohomada Nelson alahakoon nivedaka mahathage athi vishista kathanaya dan inna un geriya kadagena berihan denava vitarai me vage Apuruvata announce karanda dhakshathayak na
Saththakinma eka aththamai.
නියමයි පරන මතකය අලුත් උනා ❤❤❤❤
This is the real live show , As I remember I could participated all sun shine live shows in seeduwa,katunayake areas🎉
මෙයාලා දැන් මෙිවා අහකවා ඇති
අවුරුද්ද ta මරු
මේ වගේ key board counter අද මොකාද ගහන්නේ තමන්ගේ එක විතරයි ගහන්නේ
6/8 beat eka supiriyatama play karanawa
Bass Diksan ayya ekalle ❤😍
පට්ට නියමයි
රජ සැප nonstop cast eka meyalage
Kalyak hoya hoya hitya thNk hou
Chaminda Aiyh❤❤
මම ෂෝ එකක් බැලුවෙ 1989අරනායක උස්සාපිටිය ග්‍රඋන්ඩ් එකේදී
❤❤❤No1
Oya Lead Walata Lankawama pissuvatila hitiya
ආසම පරණ සිංදු ටිකක්.නියමයිනේ ❤ ❤❤❤🎉🎉🎉🎉🎉
Leed wadakaraya roy aiya
Beautiful work early 90’s.so great ❤
බන්දුල පද්මකුමාර සංස්කරණය කළ සත්සර පුවත්පත මට තාමත් මතකයි.
Lead backing patta❤
Aiye Sunshine Sangeetha Saarage Nonstop eka dannako
wonderful job, thanks a lot for sharing,No body can overcome this mindblowing rhythmic music.
Sunshine raja sepa nonstop cassette eka hoyala daanna puluwankamak thiyenawanam...thank u....
ua-cam.com/video/xLy1KG6leY8/v-deo.htmlsi=0J1B2C1ZDMQdxetT
ua-cam.com/video/eCoDAVN-df0/v-deo.htmlsi=XZC5jsNNLIO9Wp6u
Announce nelson abeykon, niyamai supiri
Me niwedakayage daksatawaya balandako😮😮😮😮
Sansain patta 90 dasake
rosh ge drams a kaleth patta
අද ඇන්ටන් ලා රොෂාන් ලා ඉන්නෙ කොහෙද ...
Arrowstar එකේ...
@roshanchaminda6162 රෙද්ද අස්සෙ මීහරකෙක් වෙන්න එපා බන් යමන් ගිහින් පොහොට්ටුවට චන්දෙ දීපන්
සුපිරි aaa
ELANE
❤❤❤❤❤❤❤❤❤❤
🙏💜️💜️💜️💜️💜️💜️💜️🙏
Nalsan abakon .
Me sadde dan band wala enne nahane,clear music,playerslage waradak nemei New technology ekath ekka instruments wala weight eka eliyata enne naha
❤1984😌👌
Fredy silvage live nadda. Janesh silvage hari kamak naha TKS
ua-cam.com/video/9Go7hp55MYs/v-deo.htmlsi=qvLae0W_yyigJyyT
ua-cam.com/video/ToleAaBV2fc/v-deo.htmlsi=lwrZvGvTpsMvva2y
Sun flower ekata karata Kara hitiya ekama band eka
ඒ දවස්වල ඩ්‍රම්ස් එකේ ශබ්දය කොහොමද ?
Drum eke braking tone eka super
මම මොන්ටිසෝරි 🤭🤭🤭
Me band walta adatath paste karan katawath be
Nelsanabekon wenda oni
❤
❤❤❤❤❤
සංගිත සැප....පට්ට බ්‍රො
Roy Ghana lead kohomada
Mama ipadune a aurudde😂
🙏 🫵🇱🇰👌 🙏🌾🙋♂️
Anton la roshan la tama hodama waddo
Milton mallawarachchi ගෙ 80s live nadda ??
ua-cam.com/video/IqDOKh9MIRw/v-deo.htmlsi=o--TL-XosTYwfGt_
ua-cam.com/video/SlIAJtg9yzk/v-deo.htmlsi=DdhyijfPYeF_SDmQ
ඇන්ටන් රොෂාන් ලා ගේ ගම කොහේද මචන්????
Negombo Kochchikade
මාර බැකින් එකක්..ශා..
රොහන බැද්දගෙ
ua-cam.com/video/BBZrPmlhYdU/v-deo.htmlsi=XaJyoM6q9CYhmrt1ඇන්ටන්... රොෂාන්....ලාල්...අර්නි පිරිස්... ඩික්සන්...රොයි කාරිය කරවන.....❤❤❤❤❤❤❤❤❤❤
අර්නි අයියා සන්ෂයින් ගැහුවේ නෑ.
Erny peris sunflower bassist, sunshine play kare, dixon, (nil pata jacket eka adan inna kena ,dan sanidapa bass play karanne) me weddi erny peris sunflower band eken bahala hitiye, ivo de mel bass play karanna gatha mul kale, athatama sunshine kiyanne band ekakatath wada institute ekak, meken eliyata apu players la nam walin kiyala iwara karanna bari tharam, lal aiya eth sunshine athariye na... me inna 6 denama super players la, aith eke wachana 2k na, roy aiyage lead part, next level... me hamoma niduk nirogeewa thamath ounge sangeetha wada kara gena yanawa, hamotama jesu pihitai..❤
@@mehailgodfry2526අර්නියි, ලූෂන් අලහකෝනුයි සහරා කියලා group එකක් දාගෙන උන්නා නේද?
@@sujithwijesingha6282 sahara band eka kare erny peris, lucian alahakoon eke play kare na, lucian sunflower eken bassata passe 'yureka' kiyala band ekak patan gaththa, eta passe eya wadi kalayak play kare galaxies band eke, lucian alahakoon kiyanne lankawe hitapu super drummer kenek, awasanawakata dan inna generation eke godak aya meya gana danne na, erny peris kiyanneth a wagema dakshayek... erny peris nathnam ada athula adikari kenekuth apita na... athula kiyana a talented player bihi wenneth sunflower eka athulen, erny peris ge maga penweema haraha.... hoyala balanna me aya thamai legends of legends... 👌
❤
❤️❤️❤️
❤
❤❤❤❤❤❤
❤❤❤❤