Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් දුව . ඔයාගෙ මිනුම් ක්‍රමයට මං හරිම කැමතියි . ඕනෑම කෑමක් නිවැරැදිව හදාගන්න ඒ ඒ ද්‍රව්‍ය යොදා ගතයුතු මිනුමක් අවශ්‍යයි. ඔයා පාවිච්චි කරන කෝප්ප හා හැඳි ප්‍රමාණ තරාදියෙන් කිරනවාටත් වඩා විශ්වාසයි . අපේ පැරැන්නන් යොදා ගත් ක්‍රම අනුව එහෙම මැන ගැනීමෙන් පොඩි වැරදීමක් වත් නොවන නිසා. මං හිතන විදියට මේවා සූප රහස්. නිවැරැදිව යොදාගත යුතු ද්‍රව්‍ය දැනගත්තත් ඉන් වැඩක් නැහැ හදන පිලිවෙල දන්නේ නැතිනම්. මේ හැමදේම නො සඟවා පැහැදිලි කරමින් දුව සිදු කරණ කර්තව්‍යයට ගොඩාක් පින්. ස්තූතියි ඔයාට මේ ලබාදෙන අවබෝධයට. තෙරුවන් සරණයි ඔයාට . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️👌👌👌
ගොඩක් ස්තූති Auntie ...හැමදාමත් වගේ මේ අගය කිරීම මට ලොකු ශක්තියක්. මේ දිරිමත් කිරීම මට ගොඩාක් වටිනවා . තෙරැවන් සරනයි ...🙏🙏🙏💐❤️
ඔයා හොදට පැහැදිලි කරලා දුන්නා.. ස්තුතියි
ගොඩක් ස්තූති ඔයාට ❤️🙏
හැමදාම වගේ අදත් රසවත් රෙසපි එකක් ගෙනත් පැහැදිලිව නියම ආකාරයට කිසිම දෙයක් සගවන් නැතිව අහගෙන ඉන්න පුළුවන් හඩින් අපිට ඉදිරිපත් කරනවට ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි. මේ වගේම රසවත් රෙසපි එකකින් ඉක්මනින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි
ගොඩක් ස්තූති... 🙏🙏🙏තෙරැවන් සරණයි .. ❤️🥰
පැහැදිලි වම කියලා දෙනවා..ගොඩක් ස්තූතිය 🙏
🙏🙏🙏
හොදන් පැහැදිලි කරලා දුන්න නංගී . මම ආසයි පැණි වලින් තමා ❤️
ඔව් අක්කෙ පැනි වලින් ගොඩාක් රසයි..🙏❤️
වත්තේ වැඩ නිසා video eka බලන්නේ පරක්කු වෙලා. ලස්සනයි අදත් nangi. ❤❤❤❤
ගොඩක් ස්තූති අක්කෙ, ❤️💐
කෑම වගේම කටහඬත් මිහිරී❤
අනේ... ❤️🥰 ගොඩක් ස්තූති. 🙏
ඉතා මියුරු හඬකින් ලගන්නා සුළු ඉදිරිපත් කරන මේ Recipe එකේ රසය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගොඩක් ස්තුතියි නංගී මේ රසවත් කෑමක් හදන්න අපට කියා දුන්නට. සුබම සුබ වාසනාවන්ත දිනක් වේවා . 💐🥰
ගොඩක් ස්තූති අයියෙ , 🙏🙏🙏❤️
👍👍👍👍
💛
👍❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏🙏💛💐
Tenx
❤️🙏
Hadanna puluwan dessert genawada?
මොන වගේ dessert වර්ගද ඔයාට හදන්න ඕනෙ? ඔයා නිතරම කියනවා නෙ සමහර දේවල් ගන්නත් නෑ කියලා ලන්කාවෙ. ඉතින් ඔයාට පහසුවෙන් ගන්න පුළුවන් දෙවල් ටිකක් දාන්නකො. මන් හදන විදිහට හදලා දාන්නම්
@@californiakitchen923 mis kemathi onama deyak hadanna.lankawe awata thiyana aadeshaka dewal kiyanna.man mis kiyala dunnu kiritoffee,achcharu,chokalat roll,fraid rice,chiken curry godak dewal heduwa.kiri,chokalat,wipin cream mila adika nisa samahara kema heduwe ne.ath aniwaryenma dawasaka hadanawamai.mis onama deyak kiyala denna.man awa liyala thiya gannawa.
@@sanjeewaa8004 ඔයා so sweet අනේ...ගොඩක් ස්තූති ඔයාට. මන් ඉක්මනින් මොනවා හරි හදන්නම්කො... 🥰🥰❤️😘
@@californiakitchen923 mj
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් දුව . ඔයාගෙ මිනුම් ක්‍රමයට මං හරිම කැමතියි . ඕනෑම කෑමක් නිවැරැදිව හදාගන්න ඒ ඒ ද්‍රව්‍ය යොදා ගතයුතු මිනුමක් අවශ්‍යයි. ඔයා පාවිච්චි කරන කෝප්ප හා හැඳි ප්‍රමාණ තරාදියෙන් කිරනවාටත් වඩා විශ්වාසයි . අපේ පැරැන්නන් යොදා ගත් ක්‍රම අනුව එහෙම මැන ගැනීමෙන් පොඩි වැරදීමක් වත් නොවන නිසා. මං හිතන විදියට මේවා සූප රහස්. නිවැරැදිව යොදාගත යුතු ද්‍රව්‍ය දැනගත්තත් ඉන් වැඩක් නැහැ හදන පිලිවෙල දන්නේ නැතිනම්. මේ හැමදේම නො සඟවා පැහැදිලි කරමින් දුව සිදු කරණ කර්තව්‍යයට ගොඩාක් පින්. ස්තූතියි ඔයාට මේ ලබාදෙන අවබෝධයට. තෙරුවන් සරණයි ඔයාට . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️👌👌👌
ගොඩක් ස්තූති Auntie ...හැමදාමත් වගේ මේ අගය කිරීම මට ලොකු ශක්තියක්. මේ දිරිමත් කිරීම මට ගොඩාක් වටිනවා . තෙරැවන් සරනයි ...🙏🙏🙏💐❤️
ඔයා හොදට පැහැදිලි කරලා දුන්නා.. ස්තුතියි
ගොඩක් ස්තූති ඔයාට ❤️🙏
හැමදාම වගේ අදත් රසවත් රෙසපි එකක් ගෙනත් පැහැදිලිව නියම ආකාරයට කිසිම දෙයක් සගවන් නැතිව අහගෙන ඉන්න පුළුවන් හඩින් අපිට ඉදිරිපත් කරනවට ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි. මේ වගේම රසවත් රෙසපි එකකින් ඉක්මනින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි
ගොඩක් ස්තූති... 🙏🙏🙏
තෙරැවන් සරණයි .. ❤️🥰
පැහැදිලි වම කියලා දෙනවා..ගොඩක් ස්තූතිය 🙏
🙏🙏🙏
හොදන් පැහැදිලි කරලා දුන්න නංගී . මම ආසයි පැණි වලින් තමා ❤️
ඔව් අක්කෙ පැනි වලින් ගොඩාක් රසයි..🙏❤️
වත්තේ වැඩ නිසා video eka බලන්නේ පරක්කු වෙලා. ලස්සනයි අදත් nangi. ❤❤❤❤
ගොඩක් ස්තූති අක්කෙ, ❤️💐
කෑම වගේම කටහඬත් මිහිරී❤
අනේ... ❤️🥰 ගොඩක් ස්තූති. 🙏
ඉතා මියුරු හඬකින් ලගන්නා සුළු ඉදිරිපත් කරන මේ Recipe එකේ රසය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ගොඩක් ස්තුතියි නංගී මේ රසවත් කෑමක් හදන්න අපට කියා දුන්නට. සුබම සුබ වාසනාවන්ත දිනක් වේවා . 💐🥰