Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මගේ පළවෙනි කමෙන්ට් එක ඇයි අනේ මෙච්චර මිනිස්සු කුහක... මිනිසුන්ගේ හිත් රිදවලා ලබන සැනසීමෙන් වැඩක් තියෙනවද.. මේ නංගි කරන විඩියෝ වලට අකමැති කවුරුහරි ඉන්නවනං එයාගේ ඒවා නොබලා ඉන්නකෝ. ඇයි අනේ හිත් රිදවන්නේ.. පුංචි ගෙවල් වල බඩු වැඩි උනහම කොච්චර අස් කරත් අපිළිවෙලයි කියලා තමයි පේන්නේ.... මම නම් දකින්නේ මේ නංගියෙත් හිතත් අර පුංචි කුෂී ගෙ වගේ පුංචි දරුවන්ගේ හිත් වල නෑනේ කුහකකම ඉරිසියාව වෛරය ඔය කියන දේවල් කියන්න තියෙන දේ බොක්කෙන්මයි කියන්නෙ... බොරු පොෂ් එක නෑ... ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය පවුල්වල බහුතරයක්ගෙ ජීවිත ඔය වගේ... ගෙවල් දොරවල් හදාගෙන හැමදේම අංග සම්පූර්ණ කරගෙන ඉඳලා එයාගේ දක්ෂතා එළියට දාන්න හිටියොත් එයාට කවදාවත් ඒ දේ කරගන්න වෙන්නෙ නෑ.... කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනෙද එයාගේ අවංක ජීවිතේ අපිට පෙන්නන්න.. මම නම් ඒ අව්‍යාජකමට ගොඩක් ආදරෙයි...❤
owww.eka eththa.kuhaka minissu.shihara nangi kawadahari meeta wada loku busnz ekak karai .mata ehema hitenawa.ehema wenna kyala prarthana karanawa.😊
අනෙ ඒකනෙ...😢❤
මං නම් හරි ආසයි එයාගෙ ගෙදර පරිසරයට තමන්ට පුළුවන් විදිහට දනාත්මකව ජීවත් වෙනවා ලෝකේ පෙරලුනත් එයාල සතුටින් ඔය අනිත් අයගෙ වැරදි හොයන්නෙ බොරැ පොෂ් වෙන්න හදන්නෙ හීනමානයෙන් පෙලෙන මිනිස්සු.එයාගෙ චරිතය ලංකාවෙ තරැණ අයට හරිම ආදර්ශයක්....
Eka eththa kathawak
ඔය අස් කරන්න කියන උන්ගෙ ගෙවල් බලන්න ඕනි ගිහින් තියන පිලිවල.ලංකාවෙ සමහර උන් අනුන්ගෙ ඇද හොයන්නෙ තමන්ගෙ ඇදේ තියාගෙන.😅
අනේ පැටියෝ මම මෙච්චරකල් හිතන් හිටියේ මේ පොඩි එක්කෙනා ඔයාගේ නංගි කියලා. ඔයා මැරි කරලා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් අනේ. ඇත්තමයි ❤❤❤
අම්මා කුක්කූ ඉල්ලලා කුශී තරහා වෙලා තීන්නේ🥺😘❤️
මනුස්සයෙක්ට පිලිවෙලට ඉන්න සල්ලිම ඕන නෑ..ලොකු ලොකු වටින බඩු ඕන නෑ..ගෑනියෙකුට පුළුවන් ගෙදරක් ලස්සනට තියාගන්න..මේ ගෙදර දන්න කාලෙක අස් කරල නෑ..එහෙම වෙන්නෙපා..බොරු සෝබන ඕන නෑ.ඔයා ඉන්න විදිය හොදයි..ඒත් ගෑනියෙක් පිලිවෙලට ඉන්නකොට පුදුම තරම් ලස්සනයි...
අනෙ පිලිවෙල මොකටද ඔය හැටි...සතුටනෙ ඕනෙ... එයාලා සතුටින් ඉන්නෙ හලො...ඔයා කලබල වෙලා ඇයි
@@sahasmiA 😂😂
Ehenm oyage idea eka kyannko bn uba pilivela piliwela kyanne nathuwa podi aduru gathyak thyenawa thmy parani vage
ඔයා ගොඩක් හොඳ කුහක නැති කෙනෙක් හැබැයි බබෝ ගේ අස් පස් කරලා ලස්සනට තියා ගන්න එතකොට ජීවිතේ තවත් ලස්සන වෙනවා.බබාට ගෙවල් අස්පස් කරලා පිලිවෙලට ඉන්න එකත් ඔයාමයි හුරැ කරන්න ඕනෙ මොකද එයා දවසක හොඳ house wife කෙනෙක් වෙන්න ඕනෙ.තරහකට කිව්වෙ නැහැ ඔයා හරි forward කෙනෙක්.good luck ❤ ❤
බෞතික දේවලින් හා මිල මුදලින් පොහොසත් ධනවතුන්ගේ නිවෙස්වල තිබෙන සතුටට වඩා සතුටක්,මානසික නිදහසක් මේ අය භුක්ති විදිනවා.ඒක දැක්කත් සතුටුයි.තිබෙන දේ තව තව වැඩි කරගන්න තන්හාවෙන් දගලන මිනිස්සුන්ගෙ හිතෙ මනසෙ තියන බර ඔයාලට නෑ.ඒකයි වෙනස.ඇත්තරම ඔයාල වගේ අයව අගය කරන්න ඕනෙ.❤හැමදාම සතුටින් ඉන්න
මමත් ලසලි ☺️පලවෙනිපාරට මගේ නම තියෙන තව කෙනෙක් හම්බ උනේ මේ ආච්චි ගෙ පෝන් එක ඒකයි නම දම්මිකා කියලා තියෙන්නෙ
කුෂි පැටියා තුත්තු ඉල්ලලා ඇති....🤗 ඔයාට සුභ පතනවා.... ආයි දවසක vedio එකක් ගේන්න .... Love you all.....❤️❤️❤️❤️
මට ඉවසිල්ලක් නැ අක්කා කඩයක් දානවා බලන්න ❤❤😊
අනේ කුෂිය හොදට වීඩියෝ කරනවනේ අනේ ෂෝයි❤
Ammo eyalage gedara, akke ge askarannakoooo😊
වැරැද්දකට හිතන්න එපා සහෝදරිය ගෙදර අනවශ්‍ය බඩු අයින් කරන්න එතකොට ගෙදර හරිම පිලිවෙලට තියේවී ❤
අනෙ නංගී gewal පොඩ්ඩක් අස් කරලා දන්න .කර රෙදි වැල නික්ම් ඔංචිලි වගේ ඔයා අම්මා කෙනෙක් නේ දොනිත් ඉට පස්සේ ඉගෙන ගන්නෙ එ දෙවල් .. එක් නිසා එයවත් එකතු කරගෙන කරන්න
Puduma lankawe minissu ,akek ge piliwelata thiyaganna kiyala liuwahama anik okkoma a ganama loyanawa 😅😅😅
Me widyo බලලා edakuda හොයන unge ගෙවල් apayawal wage ඇති
Midula ලස්සනට තියාගන්න 🎉
පවු අනෙ කුශි
මටත් ආසයි මේ වැඩේට..බඩු ගන්න තැනක් දන්නෙ නෑ ඔයාගෙන් ගන්න පුලුවන්ද.තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️🙏🙏🙏
හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න 26:06
අනේ හරි ආදරනීයයි..හස්බන්ඩ් මගේ හස්බන්ඩ් වගේ මම කියන ඕන දෙයක් හරි ආදරනීයයි ....❤❤ඔයගේ ගෙවල් අස් කරන්නත් ඕන් ගොඩක් කට්ටිය ඉන්නවා හොද කෙනෙක් තෝරන් අස් කර ගන්න ලමයෝ..😂සතුටින් ඉන්න කෙල්ලේ
me wage vlogs hma dma genawnm balnat asa hitenwa❤
ගෙදර ටිකක් පිලිවෙලකට ලස්සනට තියාගන්න නන්ගි
ඔව්...😊😊😊
Yes
ඇත්ත piliwelata tiyana de galapa ganna maha loku dewal awasha na. Oya hodatama athi thawa lassanata piliwelata thibba nam watinawa
කුක්කු නෙද
Apith yanne oya shop1ta thamai biscuit genna,,,😊
නංගි පාට කෝඩ් නූල් එක යාර. කිලෝ. පන්දු කොහොමද ගන්න පුළුවන් කියලා තොග මිල විස්තර එවන්න පුළුවන් ද
මිනිස්සු කුහක උනාට ලමය් කුහක නෑ😢😢
අක්කේ කොමද බඩු ග්න්නෙ ඔයාගෙන්😩 කියුට් ස්ටේශනරී තියෙනවද 😩🧡
Akkiyooooo❤❤❤❤ අදත් වෙනද වගේම ඉවරවෙනකන් ආසාවෙන් බැලුව හොදේ😘😘😘😘පුංචි දෝණියට ආදරෙයි කීව කියන්නෝ💖💖💖
Harima lassanai nangi vedio 1. Kushi patiyata godak adarei. Kushi patiya atulu oyala hamotama budu saranai.
අපෝ මේ ගේ අස්කරන්නකෝ පිළිවෙලකට, කරන ටික තියෙන විදියට පිළිවෙලට කරන්න.
බෑ.
ආ එයා එක කරගනියි ඔයා ඔයාගෙ දේවල් කරගන්නකො😂
අපිලිවෙලට තියෙන දේthe හරි පෙන්වන්නෙ බොරු සෝබන නැති හින්දයි කියලයි මට හිතෙන්නෙ.
ගරා යකාගේ මූන වගෙයි ඒ මල.......ඉස්සර මගේ මහත්තයාගේ ගෙදරත් තිබුනා ..දුවේ චුට් කුශීපැටියටත් බුදුසරණයි .....පවුලේ සැමටත් බුදුසරණයි .........
Gewal piliwelakata as krnm hri neda akke... Chuti babath piliwela wenne oylge hesireem anuwa
Deep cleaning vlog ekk krnnko akki
Ane kushita chooti helmat akak daagena yanna lagakata giyath nangiyo.
අදත් video එක ලස්සනයි ..හැමදාම දාපු ගමන් බලනවා...ඔයා ලස්සන වෙලා❤
Ge wateta nikn palu geyak wage... kisima pirisidukamak na
කුක්කු ඉල්ලව්වා නේද පුංචි කුශියා
අම්මා කුක්කු තමයි ඉතින් ඉල්ලන්න ඇත්තේ 😆😆
අපේ පුසත් එහෙම තමා කැම කනකොට
ටිකක් පිළිවෙළක් තිබ්බ nan hodae nada.
Phone eka illanna aeththe.
Tnx you birthday wish eka pennuwata...gn bs akka
Gea poddak piliwelata thiyagannako. Podi babekuth innawane, gei saththuth athi
ආදරෙයි කුෂී ❤❤❤
කුෂියට කිරි දුන්නේ නැති නිසානෙ තරහ වෙලා හිටියේ😅😅
පිස්සු කෙල්ල ❤❤❤❤
අක්කද කියලත් අහනවා 🫢🫢🫢🫢ඔයා චූටි පාටයි අක්කි 🥰🥰🥰🥰ම්න් ආසම කෙනෙක්
අම්ම ඔයාට ලොකු හය්යක් කෑම හදනව දරැවගේ වැඩ කටයුතු වලට උදව් වෙනව ඔයත් එයාව බලා ගන්නව 😊😊😊
Kushi phone ekada illuwe akki 🤔❤️
නංගී මං ගෝනපල හන්දියේ. ඔයාගෙන් ගෙදරට ඇවිත් බඩු ගන්න පුළුවන්ද
හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න
😂😂😂😂
කුක්කු ඕන වෙලා කුශී පැටියට
Kushi taraha wela inne kukku illala neda?
Me chuti kushita nm godak adarei ......eya wasanawa oyage..
Kushi baba amma kukku tikk illuwa neda.chuti dath deka nisa ha patiyek wage❤.mkuth hithanna epa oyage storer eke badu bima ehema danna epa.mokda ganna aya kamathi nane ethakota.adren inna hamdamath❤
Madana gaya thiyana pissu ganiyek lamaya issara hasirena vidihata hithagana puluwan koyi wage kenek da kiyala
Day vlogs hodai 👍
නංගි යකා මල් පැලයක් දෙන්නකෝ....
Mao adamai yaka mala dakke. E vage eva pennanna naogiyooo
Akki fb page eke items daddi price ekath ekka dammoth hodai kiyla hithanawa. Akkitath lesi apitath lesi. 😍
Day vlogs ona akka❤
චොකෝ එකක් ඉල්ලලද ? Gdra මොනාහරි තියෙන දෙයක් ඉල්ලලා වෙන්න ඕනී 😂පව් අක්කේ... Adth lssni vlog eka ❤
Phone eka illala wenna ati taraha une
Koheda akke oya inne ❤
Pattama amuwen vlogs karala dana nisa oyage vidio wenas..anal manan ne..amuwennma danawa...e kiyanne sobana ne...❤❤e unata oyage sarthakathwaya ekka piliwelata hamadema tiyaganna puluwan nam watinawa..❤subapathanawa
ලස්සනයි 💖
Day vlog genna akke
අනේ shoi akke math oya wage husband iddi wadagana kyanawa .athatama minissunta sathutin inna loku ewa onna..
මගේ නම ලසලි ආච්චි ගෙ පෝන් එක මේ තියෙන්නෙ ව්ව්ක්යි දම්මිකා කියලා තියෙන්නෙ මගෙ නම ලසලි උපන්දිනෙත් ඔක්තෝබර් 9 😊
වැරදිලා හොදේ ව්ව්ක් ය කියලා දාල තියෙන්නෙ 😢
Nangiyo matanam huthenne phone rka illalada ehema hari salli hari neda 😂❤❤
Oyage. Gama koheda
අනේ ශිහාරා කියන්නකෝ ඒ රටකජු තියෙන තැන. එයාලා delivery කරනවද?
onna akkiyo palaveni comment eka magen😁😍
Niyamaune
😂😂😂
Phone eka illanna aththe
හෙනසැර ඇති අම්මාඉන්නනිසාහොදයිවැඩකරගන්න
Parissamta sathutin inna Budusrnai
මම ගොඩක් දවසකින් ඔයාලා බලන්න අවේ 😍😍😍😍 කුශී මැනික දැන් ලොකු වෙලා කුශී මැනික කුක්කු ඉල්ලා නේද තරහා වෙලා ඉන්නෙ 😂😂😂 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kiri illuwada😊
Phone eka illala da
Nawewath nane ada oya
Ekane 😢
⁴n eka❤
Riban eka edala neda
Ammo ge as karanda.....
කුෂි තරහ උනේ කිරි දෙන්න බෑ කියලද ☺️
උත්සාහ yen diunu wena කෙනෙක් dakkama eda kuda හොයන්න epa irisiya කරන්න epa me nangige diunuwa වළක්වන්න ba කාටවත් mewa adarsayak
සෙල්ලම් බඩු ඉල්ලලා😂😂
Omangodadawasakin dekker oya
කුක්කු ඉල්ලලා තරහ වෙලා තියෙන්නේ
Phone eka thmai ithin illanna aththe 😂
අපි කියන්නෙත් යකා මල් තමයි
Amma kukku neda? Ape Loku duwath Aurudu 5 Amma kukku illa illa wali,be kiuwama wena ammek genawalu 😂
Lassanayi ❤
Apo mehema gedaraka innakota pissy wage nadda ane.piluwalakata inna Maha loku DeWalt one ne.ganu lamayek amma kenek unama awa thinna one
Kukku😂😂😂onalu kusi
Kukku ellala
මොන දේ දැනගත්තත් වැඩ ක් නැහැ ගැහැනු ලමයෙකුට පිලිවෙලට ගෙදර තියාගන්න බැරි නමි ඒ වගේම පිරිසිදු කම මෙහෙම කිවට තරහ වෙන්න එපා.
Eeka aththa,hamadetama kalin piliwela wedagath
එක ඇත්ත .ගෙදර හරිම අපිරිසිදුයි
Ow teyana podi eda hre pire seduwa pilewlata teyaganna puluwan oita wada podi babalat ekka kaurut udauwata nati apit piliwelata ennawa ai oyata amma eddit ohama enne...
Kushi kukku illala tiynne😂
Thumbnail picture එක විකාරයක්නෙ.
Oya nangi poddak wada nati welawak dawasata puluwanm payakwath midula sudda karannako තවත් oyata hariyavi manika pirisiduwata tiyenakota diviyoth wdinawalune yadenawa nangi oyata ❤ budusaranai
කිරි ඉල්ලුවද කුෂිය ☺️
Kiri ellanna athi ❤❤😂😊

Akkiyooooo❤❤❤❤
අදත් වෙනද වගේම ඉවරවෙනකන් ආසාවෙන් බැලුව හොදේ😘😘😘😘
පුංචි දෝණියට ආදරෙයි කීව කියන්නෝ💖💖💖
Harima lassanai nangi vedio 1. Kushi patiyata godak adarei. Kushi patiya atulu oyala hamotama budu saranai.
අපෝ මේ ගේ අස්කරන්නකෝ පිළිවෙලකට, කරන ටික තියෙන විදියට පිළිවෙලට කරන්න.
බෑ.
ආ එයා එක කරගනියි ඔයා ඔයාගෙ දේවල් කරගන්නකො😂
අපිලිවෙලට තියෙන දේthe හරි පෙන්වන්නෙ බොරු සෝබන නැති හින්දයි කියලයි මට හිතෙන්නෙ.
ගරා යකාගේ මූන වගෙයි ඒ මල.......
ඉස්සර මගේ මහත්තයාගේ ගෙදරත් තිබුනා ..දුවේ චුට් කුශීපැටියටත් බුදුසරණයි .....පවුලේ සැමටත් බුදුසරණයි .........
Gewal piliwelakata as krnm hri neda akke... Chuti babath piliwela wenne oylge hesireem anuwa
Deep cleaning vlog ekk krnnko akki
Ane kushita chooti helmat akak daagena yanna lagakata giyath nangiyo.
අදත් video එක ලස්සනයි ..හැමදාම දාපු ගමන් බලනවා...ඔයා ලස්සන වෙලා❤
Ge wateta nikn palu geyak wage... kisima pirisidukamak na
කුක්කු ඉල්ලව්වා නේද පුංචි කුශියා
අම්මා කුක්කු තමයි ඉතින් ඉල්ලන්න ඇත්තේ 😆😆
අපේ පුසත් එහෙම තමා කැම කනකොට
ටිකක් පිළිවෙළක් තිබ්බ nan hodae nada.
Phone eka illanna aeththe.
Tnx you birthday wish eka pennuwata...gn bs akka
Gea poddak piliwelata thiyagannako. Podi babekuth innawane, gei saththuth athi
ආදරෙයි කුෂී ❤❤❤
කුෂියට කිරි දුන්නේ නැති නිසානෙ තරහ වෙලා හිටියේ😅😅
පිස්සු කෙල්ල ❤❤❤❤
අක්කද කියලත් අහනවා 🫢🫢🫢🫢ඔයා චූටි පාටයි අක්කි 🥰🥰🥰🥰ම්න් ආසම කෙනෙක්
අම්ම ඔයාට ලොකු හය්යක් කෑම හදනව දරැවගේ වැඩ කටයුතු වලට උදව් වෙනව ඔයත් එයාව බලා ගන්නව 😊😊😊
Kushi phone ekada illuwe akki 🤔❤️
නංගී මං ගෝනපල හන්දියේ. ඔයාගෙන් ගෙදරට ඇවිත් බඩු ගන්න පුළුවන්ද
හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න
😂😂😂😂
කුක්කු ඕන වෙලා කුශී පැටියට
Kushi taraha wela inne kukku illala neda?
Me chuti kushita nm godak adarei ......eya wasanawa oyage..
Kushi baba amma kukku tikk illuwa neda.chuti dath deka nisa ha patiyek wage❤.mkuth hithanna epa oyage storer eke badu bima ehema danna epa.mokda ganna aya kamathi nane ethakota.adren inna hamdamath❤
Madana gaya thiyana pissu ganiyek lamaya issara hasirena vidihata hithagana puluwan koyi wage kenek da kiyala
Day vlogs hodai 👍
නංගි යකා මල් පැලයක් දෙන්නකෝ....
Mao adamai yaka mala dakke. E vage eva pennanna naogiyooo
Akki fb page eke items daddi price ekath ekka dammoth hodai kiyla hithanawa. Akkitath lesi apitath lesi. 😍
Day vlogs ona akka❤
චොකෝ එකක් ඉල්ලලද ? Gdra මොනාහරි තියෙන දෙයක් ඉල්ලලා වෙන්න ඕනී 😂පව් අක්කේ... Adth lssni vlog eka ❤
Phone eka illala wenna ati taraha une
Koheda akke oya inne ❤
Pattama amuwen vlogs karala dana nisa oyage vidio wenas..anal manan ne..amuwennma danawa...e kiyanne sobana ne...❤❤e unata oyage sarthakathwaya ekka piliwelata hamadema tiyaganna puluwan nam watinawa..❤subapathanawa
ලස්සනයි 💖
Day vlog genna akke
අනේ shoi akke math oya wage husband iddi wadagana kyanawa .athatama minissunta sathutin inna loku ewa onna..
මගේ නම ලසලි ආච්චි ගෙ පෝන් එක මේ තියෙන්නෙ ව්ව්ක්
යි දම්මිකා කියලා තියෙන්නෙ මගෙ නම ලසලි උපන්දිනෙත් ඔක්තෝබර් 9 😊