සුබම සුබ උපන් දිනයක් වේවා ෂීහාරා.. wishing you a very HAPPY BIRTHDAY DEAR Shihara.. . Love the idea of having jungle girl theam birthday...❤🎉. All the very best for your future plans.. say hi to Ammi and kushi baby.❤
Happy birth day akka ..oya karana kiyana hema katayuththakma swarwappra karayenma sarthak wewa kiyala suba pathanawa....ara rosa pata oya danne nathi ara rosa pata mal wargaye nama bangali rosa ...😮😮😮anith baluwaliga nemei ape pathiwala kiyanne rila thana kiyala..mama matara
I love you shehara akki amadama sathutin inna kushi patiyatath budu saranayi mage manika ❤❤❤❤❤❤eya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මහත්තයගෙන් කිසිම සපෝර්ට් එකක් නෑ කියලා කියන අයට හොද උදාහරණයක්. ඉන්න දවසට ඒ අයියා අක්කිට ගොඩක් උදව් කරනවා
ඒකතමා අනෙ මේ වගෙ පිස්සුවැඩ වලට මොකුත් නොකිය හැම එකටම හිනා මූණෙන් උදව් කරන එකෙන්ම හිතාගන්න පුලුවන් අනික් වැදගත් වැඩකට කොච්චර උදව් ඇද්ද කියන එක
ජීවිතය සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි. ඔබ එයට හොදම උදාහරණයක. බරපතල දේවල් නෑ. අමුතු චරිත නඩත්තු කරන්නෙ නෑ. ඉතින් ජීවිතය හරි පහසුයි. තමන් තමන් විදිහට අනුන්ට අවශ්‍ය නොවන විදිහට ජීව්වත් වෙන්නත් ලොකු ගට් එකක් ඕන. ඔබට ජය. ❤❤
Comment ekata sathutui❤
සමහරුන්ට නම් පිස්සුවක් වෙන්න ඇති ... අනේ මම නම් හරි ආසයි අයියයි අක්කයි බලන්න කො එකමුතුව අම්මයි දෝණිය ෂෝක් මාත් ආසයි මෙහෙම ජිවිතයක් ගෙවන්න❤😮
Ow
කැලෑ ගමේ , කැලෑ ගෙදර කැලෑ කුමාරී . අද ලස්සනයි . සුබ උපන්දිනයක් වේවා 🎉❤❤
ඕනිම ගොං වැඩකට උදවු කරන පවුලක් කියන්නෙ සිරාවට වාසනාව ඈ 😂
විශ් යු හැපි බර්ත්දෙ අක්කෙ🎉❤
ඇත්තටම මරම ලස්සනයි ඔයලාගේ පවුල අනිත් අයට මේක විහිලුවක් උනාට අපිට සතුටුවෙන්න මහාලොකූ දේවල් ඕන්නෑ .අපිට මිනිස්සුන්ගේ මයින්ඩ් එක වෙන්ස් කරන්න බෑ අපි අපිට හොඳ විදිහට ඉන්න එකයි හොඳම දේ.
හරිම එකමුතුව වැඩේ කරා,,අම්මාත්,මහත්තයාත් දෙන්නා හොඳ support එකක් දුන්නා,, ආදර්ශමත්
සුභම සුභ උපන් දිනයක් වේවා නංගා... දිනෙන් දින දියුණු වෙවා.... බුදු සරණයි... වෙනසක් නම් ඉතින් shihara තමයි 😍😍😍
Happy birthday akki____😍ඔයා අද ටින්කබෙල් වගේ 🤗
ගැලපෙන අය ලෝකෙ කොහෙන්හරි හම්බ වෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති😅😅
ජීවත් වෙනවා කියන්නේ ඕකට තමයි.සතුට විතරයි ඕනේ.සතුට තියනවා නම් අනිත් හැමදේම තියනවා.හැමදාම සතුටින් ඉන්න dr ❤🥰
ඒ රෝස පාට මල බංගලි රෝස ❤
නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා අක්කේ ❤❤❤❤❤❤❤
සතුට තියෙන්නෙ කොහෙද. එතනයි ජීවිතය ❤🎉️🎂
සුහ උපන් දිනයක් ඔයාට ලස්සන අදහසක්❤❤
Happy birthday shihara ❤❤ හරිම එකමුතු පවුලක් ❤
Happy birthday Shihara... ඔයානම් මාරයි... මම දැක්ක ලස්සන හිතක් තියෙන කෙනෙක්. නැහැ බැහැ කියලා දුක්නොවී තියෙන දෙයින් උපරිම විදිහට ජීවිතය විදින කෙනෙක්...... ඔයාගෙ අනාගත කටයුතු ඔයා හිතන විදිහටම සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..... ❤️❤️❤️❤️❤️❤️
හැමදාම පවුලේ සතුට රැදෙන්න කියල ප්‍රාර්තනා කරනවා..
Hppy brthdy akke 😍 oyge oya adahswalt aiya kemthi wenwd akke? Mge mnussya wagenm sellm krnne nthuwa innwa kiyyi 🤭
පිස්සු කෝලම ඔයා හරිම ෂෝක් මටත් ඔයා වගේ නංගියෙක් හිටියනම් කයල හිතෙනවා.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි .අනේ ඔයාගෙ whats app no එක දාන්නකො..❤️❤️💐
Happy birthday nangii ❤ oyage hubby , ammai oyata dena support ekanm niyamaii..
අනේ වෙන මොනවද. ඕක තමයි ජීවිතේ සතුට කියන්නෙ ❤ happy birthday 🎂 ❤ theruwan saranai pawlatama 🌸🌸🌸🌸
අම්මො බ්ලූටූත් දෙක ගන්න ගිහිං තිබ්බ ප්‍රෂ්න ගොඩ😂
Oya vidiyata Photoshoot ekak karnam marama lassanata enwa..❤❤
සුභම සුභ උපන්දිනයක් වේවා නංගී
සුභම සුභ නිරෝගිමත් උපන් dinyak වේවා අක්කේ ඔයාට .❤🎉❤
Happy birthday akkii....🎉️
Akki birthday eka dawase adan idapu blouse eka lassanai.😍
Many many happy returns of the day, Harima lassana birthday party ekak nangi, oyage ideas niyamai
ඔයාට සුභ උපන් දිනයක් වේවා ශිහාරා ජේසු පිහිටයි....!!!!🎉🎉🎉🎊️🎊️🎊️🎉️🎉️🎉️🎂🎂🎂🍰🍰🍰
කුෂී හරි cute 😊
Thiyena deyin pawle ayath ekathu wela hari lassanata adaren jiwath wena oyalata hemadama oya widiyata hinawela sathutin jiwath wene puluwan wewa.budusarani akke
Happy birthday shihara!! God bless you .
Mulu paulatama pissuda koheda..husbanuth arayage pissu weda walt udaw krnawane 😂...hebei hoda husband kenek ❤
😂😂
Math meka kiynna awe pisso set ekk e gedra inne.
Pissu paulak..😂😂
Happy birthday අම්මානිර්මාණශීලීයි හස්බන්වැදගත්පාටයි එහෙම අයට ඔයවගෙමොන්ගල්.......දගකාර,කටකාරතමයිහම්බවෙන්නෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
niyamai akki.
Happy bd to you
bs ❤❤❤🌷
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා
Balnnako dan kellage hada.blouse aka ලස්සනයි
Mulu paulatama pissuda koheda..husbanuth arayage pissu weda krnawane 😂...hebei hoda husband kenek ❤
නිදුක් නීරෝගි සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා අක්කේ ඔයාට❤
Aparade kahabiliya athu tikakuth ella gnna thibbe 😂😂
Oyatath enne marama adhahas tama😂❤ anyway happy birthday🎉🎉🎉
Happy birthday nagiyo 🎉🎉🎉🎉hemadama sathutin adaren inna❤
Happy happy birthday to you akki 🎉❤
Such a supportive husband and ammaa tooo🥺❤ Happy Birthday darling🌟
කකුල් වලටත් සෙරෙප්පු විදියට හබරල කොලයක් වත් දාන්න තිබුනෙ 😅😮😊
Happy birthday akkiyo.🎉🎉❤❤.oyata hari hari adahas thamai enne
එක නම් හරිම ෂෝක්
විකාරයක් වගෙ උනත් ගැලපෙන්නෙ නැ මහත්තා ඔන දේකට සපොටි එක හරිම වටිනවා
Mamai ekatama balanne .happy birthday nangiyo.
Ane mn oya ekka lagdi ekathu une...kushi hindamai❤ oyage video ekaka comments dakala mara dukak awa et meke oyage hubby dakkma e okkoma ayata ridennaty gdk😂
ඇත්තටම ලස්සනයි birthday decos ටික. හොද creative ඇහැක් තියනවා❤. Good Luck
Happy birth day akki babo...onna palawenima subapathuma magen..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍
පිස්සු කෝලම❤❤❤❤❤❤❤❤.නියමයි වෙනස්ම විදියක්
සුබම සුබ උපන් දිනයක් වේවා ෂීහාරා..
wishing you a very HAPPY BIRTHDAY DEAR Shihara.. . Love the idea of having jungle girl theam birthday...❤🎉. All the very best for your future plans.. say hi to Ammi and kushi baby.❤
Happy birthday akkee🎉...ඔයාගෙ පවුල හරිම ලස්සනයි ❤
සුභ උපන් දිනක් වේවා! නංගි ජීවිතය ජය ගන්න හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි !
හොදයි අනෙ එක නම් මට ආස හිතුණා ❤❤❤😊 එකමුතුව හැමදාමත් ඉන්න ඔනි
I wish you all the best🎉❤
Happy birthday to you,
Happy brith day🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳 නංගී..........
අන්‍රෙ සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි...හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා ♥️🎀💞🌼❤️✨️🎗️
මං නම් හරිම ආසයි ඔයාලගේ විඩියෝ බලන්න
Hoda adahasak..... happy birth day akka....
Oka outdoor ekk lr nm supiriykm thm😊❤
Happy birth day akka ..oya karana kiyana hema katayuththakma swarwappra karayenma sarthak wewa kiyala suba pathanawa....ara rosa pata oya danne nathi ara rosa pata mal wargaye nama bangali rosa
...😮😮😮anith baluwaliga nemei ape pathiwala kiyanne rila thana kiyala..mama matara
Happy birthday naga satutin inna හැමදාම බුදු සරණයි
Anith ayata one vidihata inne nethi lassana charithayak oya heppy birthday nangi
I love you shehara akki amadama sathutin inna kushi patiyatath budu saranayi mage manika ❤❤❤❤❤❤eya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂😂❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අයියට සතුටු අැති ඔයත් මහන්සි වෙනවනේ අක්කේ❤❤❤❤
Happy birth day akke sathutin inna
Akki mgeth 21st of september❤️🩹❤️🩹
සුභ ම සුභ උපන් දිනයක් වේවා ඔයාට ❤🎉❤🎉❤🎉
Happy birthday akkee...❤❤❤🎉🎉🎉🎂🎂🎂🎂🎊🎊
කොහොම උනත් චූටි බනා නම් හරි සතුටිම් 😌
Harima shoak puthe. Suba pethum.
Suba upandinayak wewa oyata. Habiya godak mahansi una ammath ahemai
Aaawwwww meka mara lssnaiiiii mtath one mehema ekk 🥺❤
අනේ පව් අනේ පුංචි කුෂි....මගෙත් ඉන්නවා බබාලා 3 දෙනෙක්...ඒත් බෙහෙත් විදින දවස තමා මම අකමැතිම දවස...😥😥😥😥😥
Happy birthday nangi🥰🥰🥰 .....parakku unata sorry 😒😒
happy birthday akki 🎉🎉🎉
Wish your happy birthday akke 🎁🎉🎉❤️
Lassanayi oyage concept ekak
Happy birthday darling 🧁❤
Oyage gedara gonapola kheda thiyenne nangi ?
සුබ උපන් දිනයක් වේවා ...නංගියෝ ...🎉🎊️🎊️🎊️🎁🎁🎂
Happy birthday akke....akki clz yanne koheda horana
Akka lassana wela ane 😍😍
Anee....niyama habiyek akke
Happy birthday dr🎉🎉🎉🎉🎉❤❤budusaranai
Nanga video eke ara ilakkan yana video clips ganne kohomada
Happy birthday akke ❤🎉🎉 hamadama sathutin inna 😊😊
Happy birth day🎉🎉
Happy family life ❤️😘🥰
Happy birthday akka
Happy. Birthday. Manika
Happy birthday shihara❤💐😘🛍️ chuti manika❤gedara aya dunna support eka nm niyamai.lassanai .loke minissu eka eka widihata b,day samranwane.(mage b,day 26)
Happy birthday 🌹🌹🌹🌹🌹
Happy birthday day 🎂🎂🎂🎂❤❤❤❤❤❤❤❤❤💕
ඇත්තටම ලස්සනයි ❤️😊
Wish your happy birth day deeyer.
Subama suba upandinayak weva.nangi