its a festival day | කිරිබතක් නැති මගේ අවුරුද්ද 🥴😋 vlog | day in life

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 141

  • @PriyanganiManathunga
    @PriyanganiManathunga Рік тому +5

    Adarei ape nangiyo❤❤❤paule siyaluma denatama budusarani kushi adaeri petiyo😘

  • @MaleeshaNimsara-e1u
    @MaleeshaNimsara-e1u Рік тому +10

    ඔයා මහපු SHIRT එකත් හරිම ලස්සනයි නංගි.🌹

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +8

    සුබ අලුත් අවුරුදක් වේවා!!! අක්කී ඔයාටත් පවුලේ සැමටත්. බුදු සරණයි!!!💞💕❤️😍

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 Рік тому +4

    Oya thachchiya soda kudui clogard tikakui dala polmuddk aran hodata madinna duwe ethakota hodata sudu wenawa

  • @SansalaParami-uk4wt
    @SansalaParami-uk4wt Рік тому +6

    චූටී කුෂියා..චූටි චූටා..🥺ඇතුළු සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා....🙏🥰 Love you soo......much akke....😊🌹

  • @amalshisanchana7160
    @amalshisanchana7160 Рік тому +4

    Aneeee akkiyo oyge vedio bldi hri satutui. Hmdm sahaluven satuten inn hmben one oyl hamotm

  • @erandaperera1316
    @erandaperera1316 Рік тому +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️

  • @madushantwologin9905
    @madushantwologin9905 Рік тому +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔයාලා හැමෝටම

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647 Рік тому +3

    Aluth aurudda suba wewa oyalata akke

  • @maheshi1239
    @maheshi1239 Рік тому +2

    Vedio ekak danakm bln hitiye.happy new year akke

  • @miracle-tv2zh
    @miracle-tv2zh 10 місяців тому +1

    Akki midule lassana maltikak hadanna video ekakuth danna

  • @piyumiUdeshani-eb9ei
    @piyumiUdeshani-eb9ei 9 місяців тому +1

    Shok ane pusekuth innawa oya harima hodai

  • @dilshanahangama8189
    @dilshanahangama8189 Рік тому +4

    අද vlog එකක් ලස්සනයි අක්කි😁❤️

  • @nisansalahapuarachchi8568
    @nisansalahapuarachchi8568 Рік тому +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා dear😍😍

  • @jenlisa925
    @jenlisa925 Рік тому +6

    Akki ඇතුළු අක්කිගෙ පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 8 місяців тому +2

    ❤😍

  • @reminireed1263
    @reminireed1263 Рік тому +3

    Suba aluth auruddak wewa! siyalu denatama💕

  • @ORASTITCH
    @ORASTITCH Рік тому +5

    සුභ අලුත් අවුරුද්දක් අක්කේ 😍

  • @ShiwangiLiyanage-vc7cm
    @ShiwangiLiyanage-vc7cm Рік тому +11

    චූටි කුෂී ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 💌

  • @Isuruisuru7281
    @Isuruisuru7281 Рік тому +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @thilinidisanayaka9910
    @thilinidisanayaka9910 Рік тому +2

    Happy new year ❤🎉

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    NIDUK nirogi suba nawa wasarak wewa!❤️❤️❤️❤️

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 Рік тому +1

    සුබ අලුත් අවුරුදක් වේවා අක්කේ 💖

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 Рік тому +1

    Happy new year akki

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 Рік тому +125

    ඔයාගෙ හිත රිදුනත් මේ දේ කියන්නම හිතුනා. ඇත්තටම ඔයාලගෙ ගෙදර හරිම අපිරිසිදුයි. ඒකට හේතුව ඒක පරණ ගෙදරක් නිසාවත් ඔයාලගෙ ආර්ථික ප්‍රශ්න නිසාවත් නෙවෙයි. ඔයාලගෙ කම්මැලිකම නිසා. ගෙදර බිත්ති පුරා බැඳිල තියෙන දියසෙවෙල කිසිම වියදමක් නැතුව පොල් ලෙල්ලකින් සූරලා වතුරෙන් හෝදලා යවන්න පුළුවන්. ගෙදර තියෙන බඩු මුට්ටු කිහිපය උනත් හොඳට දූවිලි පිහදලා අහුමුළු හොඳට අතුගාලා පිරිසිදු කරන්න පුළුවන්. ගේ ඇතුලෙ පොලොව විසි කරන පොල් කුඩු ටිකකින් හොඳට මැදලා පිරිසිදු කරන්න පුළුවන්. වහලෙ පෙනෙන්නෙ නැති වෙන්න ලස්සනට ඉටි කොල වලින් සිවිලිමක් හදාගන්න පුළුවන්. අනික ඔයාලට ගේ අතුලෙ පොලොවෙ කඩතොළු ටික මකා ගන්න සිමෙන්ති ටිකක්, තින්ත බාල්දියක් ගන්න බැරි තරම් ආර්ථික දුෂ්කරතාවයක් තියෙන්න විදියක් නෑ. ඔයයි අම්මයි දෙන්නම ගෙදර ඉන්න එකේ තින්ත ටික ඔයාලටම ගාගන්න පුළුවන්. උදේ පාන්දරම මිදුල අතු ගාලා ලස්සනට මල් පැලයක් එළවළු පැලයක් හදාගන්න පුළුවන්. කුස්සියේ මේසෙට පිරිසිදුවට අළුත් ඉටි රෙද්දක් දාන්න පුළුවන්. අම්මා කැවුම් හදන්න පිටි හලන්නෙ බිම එලාගත්ත කැලැන්ඩර් කොලේකට. කොච්චර අපිරිසිදුද? ගෙදර පූසෙකුත් ඉන්නවා. උගෙ ජරාවත් හැම තැනම තියෙනවා. ලග පාත වඩුමඩුවකින් අහක දාන ලී පටි ටිකක් පිට පලුවක් ඉල්ලගත්තනම් කුස්සියේ බිත්තියක රාක්කයක් හදලා ලස්සනට බඩු ටික අහුරගන්න පුළුවන්. සමහරවිට ඔයාලා අළුත් ගෙදරක් හදන්න හිතාගෙන ඇති. හැබැයි ඉන්න ටිකේ ඉන්න තැන පිලිවෙලට තියාගන්න.

    • @lalaniupendra9381
      @lalaniupendra9381 Рік тому +17

      Aththa kthawa.wigadam krana eke me coment eka watinawa

    • @dilmiperera8827
      @dilmiperera8827 Рік тому +12

      ඇත්ත. මාර අපිරිසිදුයි. ගේ ඇතුල විතරක් නෙමේ මිදුලත් ඒ වගේ. ළමයට කන්න බොන්න දෙන්නෙත් අපිරිසිදු විදියට. දුප්පත්කම නෙමෙයි තනිකරම අපිලිවෙලකම. මාත් ඕක දවස් ගානක් මෙයාට කිව්වා කිසිම තේරුමක් නෑ

    • @IsharaSewwandi-ly2ht
      @IsharaSewwandi-ly2ht Рік тому +12

      අපි මැටි ගෙදරක හිටියත් මාලිගාවක හිටියත් පිළිවෙළට, පිරිසිදුවට ඉන්න ඕනි. ඒක හරිම වැදගත්.

    • @hansikawijayapura1510
      @hansikawijayapura1510 Рік тому +3

      Agree with this. It is totally laziness. Even on new year day. That’s what even the small daughter learns from her mother

    • @bandarawasala6413
      @bandarawasala6413 Рік тому +7

      ඇත්ත....හරිම අපිරිසිදුයි

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Рік тому +1

    Suba aluth auruddak wewa akkitai otage paule ayatai ❤❤❤❤

  • @mydiary8283
    @mydiary8283 Рік тому +3

    අක්කේ මේ background song walata copyright wadinne nedda?happy new year❤❤

  • @dinalichamika6627
    @dinalichamika6627 Рік тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @mpmagic5519
    @mpmagic5519 Рік тому +2

    සුභ අලුත් අවුරුද්දක් ❤

  • @kaveeshagihani7674
    @kaveeshagihani7674 Рік тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ....

  • @iroshasilva987
    @iroshasilva987 Рік тому +1

    Nirogimath subama suba aluth awruddak wewa.chooty kushi shoi podda.

  • @minipotstory9521
    @minipotstory9521 Рік тому +2

    Good luck😀😀😀💜🙏🙏🙏🙏

  • @Savee803
    @Savee803 Рік тому +1

    Happy new year akka 💖.akki mahapu shirt eka hari lassanai

  • @KIMSHANIA118
    @KIMSHANIA118 Рік тому +2

    Happy new year sister

  • @dilikshikachathurani5745
    @dilikshikachathurani5745 Рік тому +1

    අක්කේ oyage videos balanna man ගොඩක් ආසයි ewa,harima ෂෝක් ane 😊🤗😘😊

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Рік тому +1

    Subama suba aluth awuruddak wewa ❤️

  • @mashi2444
    @mashi2444 Рік тому +15

    කැවුම් හදලා ඉවර උනාම ඒ තාච්චිය හොදට මදින්න.ගෙදර සතෙක් ඉන්න නිසා විශේෂයෙන්ම පොඩි දරැවෙක් ඉන්න නිසා පිරිසුදු කම ගැන ගොඩක්ම හිතන්න.අවුරැද්දට එක පාරක් හරි මිදුල අතු ගාලා සුද්ද කරන්න.මම කලිනුත් කියලා තියනවා කයිවාරැ ගැහුවට වැඩක් නැහැ පිරිසුදු කමක් ගැහැනියෙක්ගේ පිලිවලක් නැතුව.

  • @sahanlahiru7640
    @sahanlahiru7640 Рік тому +1

    AKKII AKIIII HAPPY NEWYER

  • @erandathimohottala610
    @erandathimohottala610 Рік тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 Рік тому +1

    Happy new year

  • @thilinidisanayaka9910
    @thilinidisanayaka9910 Рік тому +1

    Oyage video eka enakan maga balan idiya ❤

  • @niluper3952
    @niluper3952 Рік тому

    Suba aluth awuruddak nangi ❤️
    Puluwan nan aluth non stick pan ekak ganna hode. Non stick eka heerunama use karanna epa. විස වෙනවා..
    T shirt eka godak lassanai ❤

  • @btsbelike3732
    @btsbelike3732 Рік тому +2

    Attatama shirt eka nm patta ❤

  • @miyunihansika1197
    @miyunihansika1197 Рік тому +1

    Oyage ge athulai midulai lassanata thiyaganna

  • @anthonygayan505
    @anthonygayan505 Рік тому

    Boru sobama nathe shLlu jevetha oyala hamotMa suba aluth auruddak wewa nagi💪💪💪

  • @MaleeshaNimsara-e1u
    @MaleeshaNimsara-e1u Рік тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා.ඔයාල හැමෝටම..ඔයා මහන්න පුරුදු වුනේ කොහෙන්ද නන්ගි.

    • @shiharagamage
      @shiharagamage  Рік тому

      Singer cz

    • @MaleeshaNimsara-e1u
      @MaleeshaNimsara-e1u Рік тому

      මට නිකමට හිතුන එතනින් වෙන්න ඇති කියල..මටත් ආසයි මහන්න ඉගෙන ගන්න.මං මොකුම දන්නෙ නෑ ඒත්.😒

  • @dilankaushalya4134
    @dilankaushalya4134 Рік тому +2

    අක්ක කුශීට බිත්තරේ තම්බල දීපු සිලිකන් වගේ මෝල්ඩ් එක කොහෙන්ද ගත්තෙ..ඒකට කියන නම මොකද්ද..plz reply

  • @silosanagayathri-or3ls
    @silosanagayathri-or3ls Рік тому +2

    Subama Suba aluth auruddak wewa 🎉popit toy kiyada

  • @udarisashikala2271
    @udarisashikala2271 Рік тому +1

    හැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා....❤️❤️❤️❤️❤️

  • @k.p.k.s832
    @k.p.k.s832 Рік тому +1

    ඔයා ලග overlock මැශින් එකක් තියෙනවද

  • @chamaraashoka1773
    @chamaraashoka1773 Рік тому +3

    කැවුම් හදන විදිය කියලා දෙනවද?

  • @pavithragunasena242
    @pavithragunasena242 Рік тому +1

    kushige bath ekata dapu egg eka thambuwe kohomada ?

  • @ashenudula1809
    @ashenudula1809 Рік тому +6

    අම්මෝ පහලොස්වෙනිදා ඉඳන් බලන් හිටියේ මේක ගේනකම්.....
    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ ♥️♥️♥️♥️

  • @aselajayawardana2491
    @aselajayawardana2491 Рік тому

    Shart eka nm lassanai

  • @sumalishikanthi86
    @sumalishikanthi86 Рік тому

    Suba aluth auruddak wewa

  • @chathuudalagama1875
    @chathuudalagama1875 Рік тому +5

    Nangi thava hodata plastic vala dagena kanna. 😅😂 mata duka podi baba gana. ❤

  • @piyumidiwyanjalee655
    @piyumidiwyanjalee655 Рік тому +2

    Akke konda kewun hadana heti kiyala dennako mula idanma

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 Рік тому +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා...!!! කුකුළා ආවේ නැත්තේ ඌව කරි හදයි කියලා වෙන්ඩ ඇති.......????😂😂😂🤣🤣🤣

  • @surangika-t8x
    @surangika-t8x Рік тому +1

    💕💕💕

  • @aroshharshan2059
    @aroshharshan2059 Рік тому +1

    Akkiiiii

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @ayomiindeevari185
    @ayomiindeevari185 Рік тому +2

    මැහුම් ක්ලාස් එක ගැනත් වැඩි විස්තර ටිකක් කියන්නකෝ.....

  • @dulakitchen5249
    @dulakitchen5249 Рік тому +1

    Math oder walata kaum hadanwa me para අවුරුදු walata kaum 200k haduwa oder walata,suba aluth auruddak wewa...

    • @dilankaushalya4134
      @dilankaushalya4134 Рік тому +1

      කැවුම් රෙසිපිය කියන්නකො

    • @dulakitchen5249
      @dulakitchen5249 Рік тому +2

      @@dilankaushalya4134 hal 1kg ka piti walata pan piti 800g danna,sini 900g danna,lunu abindak danna,al වතුරෙන් ananna gana kamata,paya 4k විතර tiyala හදන්න ganna,ewelawata sini tkk kalu karla e tika piti ekata dala tikk දියාරු karagnna,hadnna rasata enawa,kamthi nam suduru maha duru thala danna,magen eka parak ganipu aya ayema gannawa,e tharam rasai

    • @shiharagamage
      @shiharagamage  Рік тому

      Marune

    • @shiharagamage
      @shiharagamage  Рік тому

      Gdk hodai

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому +12

    තාච්චිය දැක්කම අප්පිරියයි අපිරිසිදු කම. පිරිසිදුකම අන්තිමයි.දුප්පත් පොහොසත් කියන දෙය නෙමෙයි. කොයිකාගෙත් පිරිසිදුකම තියෙන්න ඕනා. ඔයාගෙ කටවගේ පිරිසිදු කමත් තියාගන්න.

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 Рік тому +1

    ❤❤❤❤🙏

  • @nadeekanilanirose2529
    @nadeekanilanirose2529 Рік тому +1

    😍😍😍😍

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 Рік тому +4

    Kewum kannath appriyai thachchiya dekkama

  • @NisansalaVithanage
    @NisansalaVithanage 3 місяці тому

    යකො මුං අලුත් අවුරුද්දටවත් මිදුල අතු ගලා නැද්ද කොහෙද

  • @sandasimahawatta
    @sandasimahawatta Рік тому +1

    Good channel

  • @dilankaushalya4134
    @dilankaushalya4134 Рік тому +1

    කැවුම් රෙසිපිය දෙන්නකො

  • @ajithkumata2451
    @ajithkumata2451 Рік тому +1

    Kithul peni bothalayak 900

  • @pubudu2928
    @pubudu2928 Рік тому +1

    Ane nangi tareha wenna epa mehema kiuwate punhi kishita wagema oyalateth lassana plet tikek gannako ohome madekku welata kanna EPA mehema kiuwate tareha wenna epa

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +4

    ඒ ෂර්ට් එක නියමෙට මහලා දක්ෂ ළමයෙක්.

  • @tharindushani
    @tharindushani Рік тому +1

    Apita awrudu nh nende seeya nethi una nisa

  • @lalankirukshika7001
    @lalankirukshika7001 Рік тому +3

    Ahas kuru

  • @chandanajayasuriya4619
    @chandanajayasuriya4619 Рік тому +1

    ආදරේ හොදයි ❤️🌹

  • @nandana3305
    @nandana3305 Рік тому +8

    තමන්ගෙ මහත්තයට ඇයි හබිය හබිය කියන්නෙ හෙන කැතයි එවචනෙ සිංහල වචනයක් ඇත්තෙම නැද්ද එයාට කියන්නෙ නමක් නැද්ද මහත්තයට

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Рік тому

    Budusrnai

  • @starking8108
    @starking8108 Рік тому +2

    අක්කගෙ අම්මව තෙල් ගානදා ටීවීඑකේ දැක්කා
    මම ඉන්නේ ඉස්කෝලේ ලග ඉඹුල පාරේ

  • @nawodikawshalya7908
    @nawodikawshalya7908 Рік тому

    තාමත් නිලාකූරු පත්තු කරන්න බය මම 🥲 😂

  • @hashi94r
    @hashi94r Рік тому +4

    ඇයි ඔච්චර අපිරිසිදුව අපිලිවෙලට ඉන්නේ..

  • @smmomaa8324
    @smmomaa8324 Рік тому +3

    Akki mata oyaga number aka dannako

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 Рік тому +3

    මගේ බබත් හරි ආසාවෙන් පොපිට් ටෝයි එක ඔබනවා.. එයාට නම් තාම මාස 11යි..❤❤❤

  • @HimaLahi
    @HimaLahi Рік тому +2

    ♥️

  • @lakmalisulochana2510
    @lakmalisulochana2510 Рік тому +1

    ❤❤❤❤

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 Рік тому +1

    ❤😊

  • @nandunichampathi8477
    @nandunichampathi8477 Рік тому

    ❤❤❤