day vlog | අම්මගේ බැනුම් එක්ක ගෙවෙන මගේ එක දවසක් 😭ඔයාලා ඉල්ලපු නිසාම දැන්මා

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 208

  • @dulanijayathissa733
    @dulanijayathissa733 11 місяців тому +85

    මේ මගේ පළවෙනි කමෙන්ට් එක ඇයි අනේ මෙච්චර මිනිස්සු කුහක... මිනිසුන්ගේ හිත් රිදවලා ලබන සැනසීමෙන් වැඩක් තියෙනවද.. මේ නංගි කරන විඩියෝ වලට අකමැති කවුරුහරි ඉන්නවනං එයාගේ ඒවා නොබලා ඉන්නකෝ. ඇයි අනේ හිත් රිදවන්නේ.. පුංචි ගෙවල් වල බඩු වැඩි උනහම කොච්චර අස් කරත් අපිළිවෙලයි කියලා තමයි පේන්නේ.... මම නම් දකින්නේ මේ නංගියෙත් හිතත් අර පුංචි කුෂී ගෙ වගේ පුංචි දරුවන්ගේ හිත් වල නෑනේ කුහකකම ඉරිසියාව වෛරය ඔය කියන දේවල් කියන්න තියෙන දේ බොක්කෙන්මයි කියන්නෙ... බොරු පොෂ් එක නෑ... ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය පවුල්වල බහුතරයක්ගෙ ජීවිත ඔය වගේ... ගෙවල් දොරවල් හදාගෙන හැමදේම අංග සම්පූර්ණ කරගෙන ඉඳලා එයාගේ දක්ෂතා එළියට දාන්න හිටියොත් එයාට කවදාවත් ඒ දේ කරගන්න වෙන්නෙ නෑ.... කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනෙද එයාගේ අවංක ජීවිතේ අපිට පෙන්නන්න.. මම නම් ඒ අව්‍යාජකමට ගොඩක් ආදරෙයි...❤

    • @anuruddhikachathurangi1421
      @anuruddhikachathurangi1421 10 місяців тому +7

      owww.eka eththa.kuhaka minissu.shihara nangi kawadahari meeta wada loku busnz ekak karai .mata ehema hitenawa.ehema wenna kyala prarthana karanawa.😊

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому +2

      අනෙ ඒකනෙ...😢❤

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 8 місяців тому +5

      මං නම් හරි ආසයි එයාගෙ ගෙදර පරිසරයට තමන්ට පුළුවන් විදිහට දනාත්මකව ජීවත් වෙනවා ලෝකේ පෙරලුනත් එයාල සතුටින් ඔය අනිත් අයගෙ වැරදි හොයන්නෙ බොරැ පොෂ් වෙන්න හදන්නෙ හීනමානයෙන් පෙලෙන මිනිස්සු.එයාගෙ චරිතය ලංකාවෙ තරැණ අයට හරිම ආදර්ශයක්....

    • @Rose2012-f1k
      @Rose2012-f1k 2 місяці тому

      Eka eththa kathawak

    • @NirmalaSadamali-v3f
      @NirmalaSadamali-v3f 2 місяці тому +1

      ඔය අස් කරන්න කියන උන්ගෙ ගෙවල් බලන්න ඕනි ගිහින් තියන පිලිවල.ලංකාවෙ සමහර උන් අනුන්ගෙ ඇද හොයන්නෙ තමන්ගෙ ඇදේ තියාගෙන.😅

  • @SachiandAnu
    @SachiandAnu 3 місяці тому +9

    අනේ පැටියෝ මම මෙච්චරකල් හිතන් හිටියේ මේ පොඩි එක්කෙනා ඔයාගේ නංගි කියලා. ඔයා මැරි කරලා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් අනේ. ඇත්තමයි ❤❤❤

  • @shashinianuththara3558
    @shashinianuththara3558 Рік тому +44

    අම්මා කුක්කූ ඉල්ලලා කුශී තරහා වෙලා තීන්නේ🥺😘❤️

  • @lakshivinushika7373
    @lakshivinushika7373 Рік тому +59

    මනුස්සයෙක්ට පිලිවෙලට ඉන්න සල්ලිම ඕන නෑ..ලොකු ලොකු වටින බඩු ඕන නෑ..ගෑනියෙකුට පුළුවන් ගෙදරක් ලස්සනට තියාගන්න..මේ ගෙදර දන්න කාලෙක අස් කරල නෑ..එහෙම වෙන්නෙපා..බොරු සෝබන ඕන නෑ.ඔයා ඉන්න විදිය හොදයි..ඒත් ගෑනියෙක් පිලිවෙලට ඉන්නකොට පුදුම තරම් ලස්සනයි...

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому +4

      අනෙ පිලිවෙල මොකටද ඔය හැටි...සතුටනෙ ඕනෙ... එයාලා සතුටින් ඉන්නෙ හලො...ඔයා කලබල වෙලා ඇයි

    • @Naturerosaliya
      @Naturerosaliya 8 місяців тому

      ​@@sahasmiA 😂😂

    • @user-zv6mz
      @user-zv6mz Місяць тому

      Ehenm oyage idea eka kyannko bn uba pilivela piliwela kyanne nathuwa podi aduru gathyak thyenawa thmy parani vage

  • @sasikamadhuwanthi1269
    @sasikamadhuwanthi1269 9 місяців тому +4

    ඔයා ගොඩක් හොඳ කුහක නැති කෙනෙක් හැබැයි බබෝ ගේ අස් පස් කරලා ලස්සනට තියා ගන්න එතකොට ජීවිතේ තවත් ලස්සන වෙනවා.බබාට ගෙවල් අස්පස් කරලා පිලිවෙලට ඉන්න එකත් ඔයාමයි හුරැ කරන්න ඕනෙ මොකද එයා දවසක හොඳ house wife කෙනෙක් වෙන්න ඕනෙ.තරහකට කිව්වෙ නැහැ ඔයා හරි forward කෙනෙක්.good luck ❤ ❤

  • @piumidinusha1205
    @piumidinusha1205 3 місяці тому +4

    බෞතික දේවලින් හා මිල මුදලින් පොහොසත් ධනවතුන්ගේ නිවෙස්වල තිබෙන සතුටට වඩා සතුටක්,මානසික නිදහසක් මේ අය භුක්ති විදිනවා.ඒක දැක්කත් සතුටුයි.තිබෙන දේ තව තව වැඩි කරගන්න තන්හාවෙන් දගලන මිනිස්සුන්ගෙ හිතෙ මනසෙ තියන බර ඔයාලට නෑ.ඒකයි වෙනස.ඇත්තරම ඔයාල වගේ අයව අගය කරන්න ඕනෙ.❤හැමදාම සතුටින් ඉන්න

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 3 місяці тому +7

    මමත් ලසලි ☺️පලවෙනිපාරට මගේ නම තියෙන තව කෙනෙක් හම්බ උනේ මේ ආච්චි ගෙ පෝන් එක ඒකයි නම දම්මිකා කියලා තියෙන්නෙ

  • @udarisashikala2271
    @udarisashikala2271 Рік тому +11

    කුෂි පැටියා තුත්තු ඉල්ලලා ඇති....🤗 ඔයාට සුභ පතනවා.... ආයි දවසක vedio එකක් ගේන්න .... Love you all.....❤️❤️❤️❤️

  • @shenol22
    @shenol22 Рік тому +13

    මට ඉවසිල්ලක් නැ අක්කා කඩයක් දානවා බලන්න ❤❤😊

  • @nethmichathurika1848
    @nethmichathurika1848 Рік тому +15

    අනේ කුෂිය හොදට වීඩියෝ කරනවනේ අනේ ෂෝයි❤

  • @dinesha169
    @dinesha169 9 місяців тому +4

    Ammo eyalage gedara, akke ge askarannakoooo😊

  • @SayuriVijamuni
    @SayuriVijamuni 4 місяці тому +4

    වැරැද්දකට හිතන්න එපා සහෝදරිය ගෙදර අනවශ්‍ය බඩු අයින් කරන්න එතකොට ගෙදර හරිම පිලිවෙලට තියේවී ❤

  • @NisansalaVithanage
    @NisansalaVithanage 3 місяці тому +4

    අනෙ නංගී gewal පොඩ්ඩක් අස් කරලා දන්න .කර රෙදි වැල නික්ම් ඔංචිලි වගේ ඔයා අම්මා කෙනෙක් නේ දොනිත් ඉට පස්සේ ඉගෙන ගන්නෙ එ දෙවල් .. එක් නිසා එයවත් එකතු කරගෙන කරන්න

  • @ioannamotiti3136
    @ioannamotiti3136 8 місяців тому +3

    Puduma lankawe minissu ,akek ge piliwelata thiyaganna kiyala liuwahama anik okkoma a ganama loyanawa 😅😅😅

  • @GayanChamara-q4i
    @GayanChamara-q4i 4 місяці тому +2

    Me widyo බලලා edakuda හොයන unge ගෙවල් apayawal wage ඇති

  • @Mark_fut
    @Mark_fut Рік тому +13

    Midula ලස්සනට තියාගන්න 🎉

  • @matheeshakannangara6090
    @matheeshakannangara6090 2 місяці тому +1

    මටත් ආසයි මේ වැඩේට..බඩු ගන්න තැනක් දන්නෙ නෑ ඔයාගෙන් ගන්න පුලුවන්ද.තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️🙏🙏🙏

  • @ShyamilaA.D
    @ShyamilaA.D 9 місяців тому +2

    හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න 26:06

  • @user-ashi..
    @user-ashi.. 3 місяці тому +1

    අනේ හරි ආදරනීයයි..හස්බන්ඩ් මගේ හස්බන්ඩ් වගේ මම කියන ඕන දෙයක් හරි ආදරනීයයි ....❤❤ඔයගේ ගෙවල් අස් කරන්නත් ඕන් ගොඩක් කට්ටිය ඉන්නවා හොද කෙනෙක් තෝරන් අස් කර ගන්න ලමයෝ..😂සතුටින් ඉන්න කෙල්ලේ

  • @RashmiNavoda-uy1hm
    @RashmiNavoda-uy1hm Рік тому +8

    me wage vlogs hma dma genawnm balnat asa hitenwa❤

  • @nadunkumara5254
    @nadunkumara5254 Рік тому +159

    ගෙදර ටිකක් පිලිවෙලකට ලස්සනට තියාගන්න නන්ගි

  • @nadeekanimeshani
    @nadeekanimeshani Рік тому +4

    Apith yanne oya shop1ta thamai biscuit genna,,,😊

  • @rmjrathnayaka6829
    @rmjrathnayaka6829 3 місяці тому +2

    නංගි පාට කෝඩ් නූල් එක යාර. කිලෝ. පන්දු කොහොමද ගන්න පුළුවන් කියලා තොග මිල විස්තර එවන්න පුළුවන් ද

  • @dilrukshisenevirathne8660
    @dilrukshisenevirathne8660 2 місяці тому +3

    මිනිස්සු කුහක උනාට ලමය් කුහක නෑ😢😢

  • @VinuShika
    @VinuShika 3 місяці тому +2

    අක්කේ කොමද බඩු ග්න්නෙ ඔයාගෙන්😩 කියුට් ස්ටේශනරී තියෙනවද 😩🧡

  • @anjudilrukshi3635
    @anjudilrukshi3635 Рік тому +16

    Akkiyooooo❤❤❤❤
    අදත් වෙනද වගේම ඉවරවෙනකන් ආසාවෙන් බැලුව හොදේ😘😘😘😘
    පුංචි දෝණියට ආදරෙයි කීව කියන්නෝ💖💖💖

  • @subhanimahanama3394
    @subhanimahanama3394 Рік тому +3

    Harima lassanai nangi vedio 1. Kushi patiyata godak adarei. Kushi patiya atulu oyala hamotama budu saranai.

  • @Dewmiimasha817
    @Dewmiimasha817 Рік тому +12

    අපෝ මේ ගේ අස්කරන්නකෝ පිළිවෙලකට, කරන ටික තියෙන විදියට පිළිවෙලට කරන්න.

    • @sahasmiA
      @sahasmiA 8 місяців тому

      බෑ.

    • @ShehaniDisanayaka-p5v
      @ShehaniDisanayaka-p5v 2 місяці тому

      ආ එයා එක කරගනියි ඔයා ඔයාගෙ දේවල් කරගන්නකො😂

  • @sandeepanidissanayake2997
    @sandeepanidissanayake2997 3 місяці тому +12

    අපිලි​වෙලට ති​යෙන ​දේthe හරි ​පෙන්වන්​නෙ ​බොරු ​සෝබන නැති හින්දයි කියලයි මට හි​තෙන්​නෙ.

  • @amore1583
    @amore1583 Рік тому +16

    Gewal piliwelakata as krnm hri neda akke... Chuti babath piliwela wenne oylge hesireem anuwa

  • @NayanaWicky
    @NayanaWicky 5 місяців тому +1

    ගරා යකාගේ මූන වගෙයි ඒ මල.......
    ඉස්සර මගේ මහත්තයාගේ ගෙදරත් තිබුනා ..දුවේ චුට් කුශීපැටියටත් බුදුසරණයි .....පවුලේ සැමටත් බුදුසරණයි .........

  • @prettygirl-gy8mz
    @prettygirl-gy8mz Рік тому +9

    Deep cleaning vlog ekk krnnko akki

  • @surenitharaka3832
    @surenitharaka3832 Рік тому +4

    Ane kushita chooti helmat akak daagena yanna lagakata giyath nangiyo.

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 Рік тому +6

    අදත් video එක ලස්සනයි ..හැමදාම දාපු ගමන් බලනවා...ඔයා ලස්සන වෙලා❤

  • @JayaniWijerathna
    @JayaniWijerathna Рік тому +12

    කුක්කු ඉල්ලව්වා නේද පුංචි කුශියා

  • @nishu5111
    @nishu5111 6 місяців тому +3

    Ge wateta nikn palu geyak wage... kisima pirisidukamak na

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 Рік тому +10

    අම්මා කුක්කු තමයි ඉතින් ඉල්ලන්න ඇත්තේ 😆😆

  • @vishminavodi8541
    @vishminavodi8541 Рік тому +4

    අපේ පුසත් එහෙම තමා කැම කනකොට

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 3 місяці тому +1

    ටිකක් පිළිවෙළක් තිබ්බ nan hodae nada.

  • @sweetpv8431
    @sweetpv8431 9 місяців тому +1

    Phone eka illanna aeththe.

  • @Rashani_nav
    @Rashani_nav Рік тому +2

    Tnx you birthday wish eka pennuwata...gn bs akka

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl Рік тому +10

    Gea poddak piliwelata thiyagannako. Podi babekuth innawane, gei saththuth athi

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Рік тому +5

    ආදරෙයි කුෂී ❤❤❤

  • @nethmichathurika1848
    @nethmichathurika1848 Рік тому +8

    කුෂියට කිරි දුන්නේ නැති නිසානෙ තරහ වෙලා හිටියේ😅😅

  • @createlifestyle8912
    @createlifestyle8912 Рік тому +8

    පිස්සු කෙල්ල ❤❤❤❤

  • @anjanalakmini8974
    @anjanalakmini8974 4 місяці тому

    අක්කද කියලත් අහනවා 🫢🫢🫢🫢ඔයා චූටි පාටයි අක්කි 🥰🥰🥰🥰ම්න් ආසම කෙනෙක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 місяців тому

    අම්ම ඔයාට ලොකු හය්යක් කෑම හදනව දරැවගේ වැඩ කටයුතු වලට උදව් වෙනව ඔයත් එයාව බලා ගන්නව 😊😊😊

  • @pawaniwijeweera5753
    @pawaniwijeweera5753 Рік тому +4

    Kushi phone ekada illuwe akki 🤔❤️

  • @sumithrajordan630
    @sumithrajordan630 Рік тому +4

    නංගී මං ගෝනපල හන්දියේ. ඔයාගෙන් ගෙදරට ඇවිත් බඩු ගන්න පුළුවන්ද

  • @ShanthaWijethunga-z9g
    @ShanthaWijethunga-z9g Рік тому +8

    කුක්කු ඕන වෙලා කුශී පැටියට

  • @ShyamilaA.D
    @ShyamilaA.D 9 місяців тому +2

    හැමෝටම බෑ ඔහොම සරලව ඉන්න

  • @sewwandijayarathna7004
    @sewwandijayarathna7004 Рік тому +2

    Kushi taraha wela inne kukku illala neda?

  • @nsstanj4645
    @nsstanj4645 3 місяці тому

    Me chuti kushita nm godak adarei ......eya wasanawa oyage..

  • @MPwerasekara
    @MPwerasekara Рік тому +1

    Kushi baba amma kukku tikk illuwa neda.chuti dath deka nisa ha patiyek wage❤.mkuth hithanna epa oyage storer eke badu bima ehema danna epa.mokda ganna aya kamathi nane ethakota.adren inna hamdamath❤

  • @DhanushkaDeSilva-b2d
    @DhanushkaDeSilva-b2d Рік тому +10

    Madana gaya thiyana pissu ganiyek lamaya issara hasirena vidihata hithagana puluwan koyi wage kenek da kiyala

  • @sanduniperera5354
    @sanduniperera5354 Рік тому +2

    Day vlogs hodai 👍

  • @SK-wh3xr
    @SK-wh3xr 2 місяці тому

    නංගි යකා මල් පැලයක් දෙන්නකෝ....

  • @Hansimafarnando
    @Hansimafarnando 9 місяців тому

    Mao adamai yaka mala dakke. E vage eva pennanna naogiyooo

  • @DewminiviharaGunawardana-gi1vf

    Akki fb page eke items daddi price ekath ekka dammoth hodai kiyla hithanawa. Akkitath lesi apitath lesi. 😍

  • @shyamali98
    @shyamali98 Рік тому +1

    Day vlogs ona akka❤

  • @naviniprabodha1106
    @naviniprabodha1106 Рік тому +6

    චොකෝ එකක් ඉල්ලලද ? Gdra මොනාහරි තියෙන දෙයක් ඉල්ලලා වෙන්න ඕනී 😂පව් අක්කේ... Adth lssni vlog eka ❤

  • @predepsampath7458
    @predepsampath7458 Рік тому +1

    Phone eka illala wenna ati taraha une

  • @shalikakumari-qk4hn
    @shalikakumari-qk4hn 9 місяців тому

    Koheda akke oya inne ❤

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 Рік тому +5

    Pattama amuwen vlogs karala dana nisa oyage vidio wenas..anal manan ne..amuwennma danawa...e kiyanne sobana ne...❤❤e unata oyage sarthakathwaya ekka piliwelata hamadema tiyaganna puluwan nam watinawa..❤subapathanawa

  • @roseanne5657
    @roseanne5657 3 місяці тому

    ලස්සනයි 💖

  • @ruwanidanushka8031
    @ruwanidanushka8031 Рік тому +1

    Day vlog genna akke

  • @BuddiPerer
    @BuddiPerer 3 місяці тому

    අනේ shoi akke math oya wage husband iddi wadagana kyanawa .athatama minissunta sathutin inna loku ewa onna..

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 3 місяці тому

    මගේ නම ලසලි ආච්චි ගෙ පෝන් එක මේ තියෙන්නෙ ව්ව්ක්
    යි දම්මිකා කියලා තියෙන්නෙ මගෙ නම ලසලි උපන්දිනෙත් ඔක්තෝබර් 9 😊

    • @DammikaLiyanage-h3g
      @DammikaLiyanage-h3g 3 місяці тому

      වැරදිලා හොදේ ව්ව්ක් ය කියලා දාල තියෙන්නෙ 😢

  • @ManelPathirana344
    @ManelPathirana344 Рік тому +2

    Nangiyo matanam huthenne phone rka illalada ehema hari salli hari neda 😂❤❤

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z Рік тому +1

    Oyage. Gama koheda

  • @sashhdesh7251
    @sashhdesh7251 Рік тому +2

    අනේ ශිහාරා කියන්නකෝ ඒ රටකජු තියෙන තැන. එයාලා delivery කරනවද?

  • @nithyamadavilakshan7999
    @nithyamadavilakshan7999 Рік тому +4

    onna akkiyo palaveni comment eka magen😁😍

  • @rasikarathnayake9101
    @rasikarathnayake9101 Рік тому +1

    Phone eka illanna aththe

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 3 місяці тому

    හෙනසැර ඇති අම්මාඉන්නනිසාහොදයිවැඩකරගන්න

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq Рік тому +3

    Parissamta sathutin inna Budusrnai

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +4

    මම ගොඩක් දවසකින් ඔයාලා බලන්න අවේ 😍😍😍😍 කුශී මැනික දැන් ලොකු වෙලා කුශී මැනික කුක්කු ඉල්ලා නේද තරහා වෙලා ඉන්නෙ 😂😂😂 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansaladimuthu317
    @nisansaladimuthu317 3 місяці тому

    Kiri illuwada😊

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 3 місяці тому

    Phone eka illala da

  • @DiliniWasana-jy8fn
    @DiliniWasana-jy8fn Рік тому +4

    Nawewath nane ada oya

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 3 місяці тому +1

    ⁴n eka❤

  • @bimsarapramoditha217
    @bimsarapramoditha217 Рік тому +1

    Riban eka edala neda

  • @SusanthaBandara-d7p
    @SusanthaBandara-d7p 3 місяці тому

    Ammo ge as karanda.....

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 3 місяці тому

    කුෂි තරහ උනේ කිරි දෙන්න බෑ කියලද ☺️

  • @GayanChamara-q4i
    @GayanChamara-q4i 4 місяці тому

    උත්සාහ yen diunu wena කෙනෙක් dakkama eda kuda හොයන්න epa irisiya කරන්න epa me nangige diunuwa වළක්වන්න ba කාටවත් mewa adarsayak

  • @dilrukshisenevirathne8660
    @dilrukshisenevirathne8660 2 місяці тому +1

    සෙල්ලම් බඩු ඉල්ලලා😂😂

  • @maneejp1966
    @maneejp1966 Рік тому +4

    කුක්කු ඉල්ලලා තරහ වෙලා තියෙන්නේ

  • @nilanthakumara277
    @nilanthakumara277 Рік тому +1

    Omangodadawasakin dekker oya

  • @NadeeshaniEgodawaththa
    @NadeeshaniEgodawaththa 3 місяці тому

    Phone eka thmai ithin illanna aththe 😂

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 Рік тому +2

    අපි කියන්නෙත් යකා මල් තමයි

  • @surenitharaka3832
    @surenitharaka3832 Рік тому +2

    Amma kukku neda? Ape Loku duwath Aurudu 5 Amma kukku illa illa wali,be kiuwama wena ammek genawalu 😂

  • @AsankaTashmi
    @AsankaTashmi 7 місяців тому

    Lassanayi ❤

  • @AdirandikaThilini
    @AdirandikaThilini 2 місяці тому

    Apo mehema gedaraka innakota pissy wage nadda ane.piluwalakata inna Maha loku DeWalt one ne.ganu lamayek amma kenek unama awa thinna one

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 місяці тому

    Kukku😂😂😂onalu kusi

  • @ayeshamadumali3350
    @ayeshamadumali3350 5 місяців тому

    Kukku ellala

  • @susijumana5157
    @susijumana5157 Рік тому +32

    මොන දේ දැනගත්තත් වැඩ ක් නැහැ ගැහැනු ලමයෙකුට පිලිවෙලට ගෙදර තියාගන්න බැරි නමි ඒ වගේම පිරිසිදු කම මෙහෙම කිවට තරහ වෙන්න එපා.

    • @sujithasanka5586
      @sujithasanka5586 Рік тому +4

      Eeka aththa,hamadetama kalin piliwela wedagath

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc Рік тому +3

      එක ඇත්ත .ගෙදර හරිම අපිරිසිදුයි

    • @Sandu-n1x
      @Sandu-n1x 3 місяці тому

      Ow teyana podi eda hre pire seduwa pilewlata teyaganna puluwan oita wada podi babalat ekka kaurut udauwata nati apit piliwelata ennawa ai oyata amma eddit ohama enne...

  • @WerasinghegeSaman
    @WerasinghegeSaman 3 місяці тому

    Kushi kukku illala tiynne😂

  • @DesignerDIY-sb6mn
    @DesignerDIY-sb6mn 6 місяців тому +2

    Thumbnail picture එක විකාරයක්නෙ.

  • @DulmithSrilanka
    @DulmithSrilanka 7 місяців тому

    Oya nangi poddak wada nati welawak dawasata puluwanm payakwath midula sudda karannako තවත් oyata hariyavi manika pirisiduwata tiyenakota diviyoth wdinawalune yadenawa nangi oyata ❤ budusaranai

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 3 місяці тому

    කිරි ඉල්ලුවද කුෂිය ☺️

  • @shammiedirisingha5052
    @shammiedirisingha5052 Рік тому +1

    Kiri ellanna athi ❤❤😂😊