I respect you and watch your videos, but in this video, I need to tell you that some of your points are incorrect. First, no one can get an MRI scan without a neurologist's or doctor’s prescription; you can’t just go to the hospital and ask for one. Additionally, newer pacemakers are made with titanium, so you don’t need to be scared about having an MRI with your pacemaker, as long as you consult your doctor. It depends on the type of pacemaker. Traditionally, pacemakers were not MRI-compatible due to the risk that the strong magnetic field could interfere with or damage the device. However, many newer pacemakers are now labeled as "MRI-conditional" or "MRI-compatible," meaning they are specifically designed to safely function in an MRI environment under certain conditions Also, with the new technology, there’s no harm to pacemakers during thunderstorms
Sir ,,,,,,,,,,,,,,,,aneee apee exm අසාධාරණය gan kth krnnnkoooo❤,,anee sir apit udaw krnnkoo,,sirge udww me wlwe apit oninmiiii,,,,❤😢pllzzz sir apit udw krnnkoo❤😢
Sir math pesmaker ekak daapu kenek eathata daala thiyenne kihillata yatin eaka daalath mage heart eka thawamath hariyata wada karanawa madi kiyanawa e kiyanne meka daanna kalin wada kale 18% dan man hithanne 25% withara ,matath kiyala thyenawa airport wala magnetic gate yatin yanna epa kiyala eyala mawa chek karanne normal widiyata e wenuwen card ekak deela thiyenawa pennanna oa kiyapu serama dewal matath kiwwa sir ta jayawewa bohoma stuti.
ලබාගන්නා දැණුම බෝහොය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 !❤️❤️
මමත් මේ රෝග තත්වයෙන් පෙළෙන කෙනෙක් ...ඒත් තවම ෆේස් මේකර් එක දැම්මෙ නෑ....මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා... බොහොම ස්තූතියි ඔබ තුමාට...🙏🙏🙏🙏
mewa danna epaaaaaa... sadakalika ledek wenawa
@@harshanalakruwan pissu dodawanna epa mahatmaya
Oba ikkmaninma suwapath wewa!!!!!
මාත් 43 මගෙ
උපරිම ඉන්නවා 😢😢
SIR මම 9ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ .......ඒත් මම දැන් SIRගෙ VIDEO බලන්න පුරුදුවෙලා මටත් ආසයි DOCTOR කෙනෙක් වෙන්න .......මම OL හොදට PASS වෙලා එන්නෙ SIRගෙ BIOLOGY 🧬 පන්තියටමයි 💗💗 [SIRට ගොඩක් ස්තූතී ,ගොඩක් පිං අපිට මේ දේවල් කියලා දෙනවට]💗🙏
අහලා තිබුනට හරි විස්තරයක් දැනගත්තේ අදයි ස්තූතියි සර්
මාර වැදගත් සර්
අදමයි ඔහොම දෙයක් ඇහුවේ...❤❤
It is called pace maker and not face maker.
First, I'm really sorry 😞. bacuse , I ask first time about heart item . I don't jok this video.
වටින දේවල් ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි සර්❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏
ස්තුතියි සර් කරාඹු කොන්ඩ කටු මොනවත් ම බැ . මගෙ කොන්ද ට සහ ඔලුවෙ ගත්ත ඒවුනාට තුන්වෙනි සැරෙ හරියට හොයා ගන්න බැරිඋනා මම ටිකක් ඇලෙට හිටිය නිසා.
13:11 ඇත්තටම සර්, ඔබතුමා හරි සොදුරු මිනිසෙක් .❤
මම 1988 සිට ක්‍රමක්‍රමයෙන් අපස්මාර රෝගයට ලක්වූ ,තවම කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන කෙනෙක් .මේ 2002 වසරේ මගේ මොලයේ MRI Scan රිපෝට් එක .
සර්ත් අනුක ජීව කවර් කලෙ මෙ ලගදිනෙ.අනෙ සර් පාඩන් කරගන්න කාලයක් නැ සර්.ප්ලීස් සර් කල් දාල දෙන්න මේක...
❤❤ බුදු සරණයි සර් ට ❤❤❤
බොහොමත්ම ස්තුතියි සර්.මම යුරෝපා රටක වැඩ කරන්නේ .මම බලාගන්න ආච්චගේ හර්ද ස්පන්දනය දිගටම අඩු වෙන්න ගත්තා .(30) දක්වා අඩුවුනා.ඇයටත් මෙම ශල්‍යකර්මය කලා.වයස අවුරුදු 97ක් .ඇය දැන් හොදින් ඉන්නවා .
නොදන්න තොරතුරු දැනගත්තා. බොහොම ස්තුති සර්
sir godak sthuthi godak danuwath una husband heart patient kenek godak dewal dagaththa 🙏🙏🙏🙏
පට්ටම පට්ට වැදගත් සර් අපේ තාත්තා 2013 නැති වුනේ එයාට ඔය එකක් දාන්න කිව්වාඒත් ජාතික රෝහලේ හාට් එකෙන් වයස වැඩි කියලා දැම්මේ නෑ ....
හිනා වෙන්න එපා. පව් ඒ කොල්ලා😢
සර් කරුණාකරලා කියලා දෙන්න. අපේ පුංචි සොලා පවර් වගේ ඉර පෑව්වේ නැති දවසට පුංචි අම්මට නිද්මත කම්මැළි ගතියයී නාන්නෙත් උණුජලයෙන් ශීතල දැනෙනෙආ වැඩියෙන්
ඒ ගැන කියලා දෙන්න සර් ❤ වෙන අසනීප පුංචිට නෑ❤හේතුව කියලා දෙන්න සර් මෙක කලාතුරකින් කෙනෙකු ට ඇතිවෙන තත්වයක්ලු❤සර් කෙලින්ම පපුවට හර්දය වස්තුවටලු ශීතල දනෙන්නෙ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤
Budusaranai gurutumata🙏🙏🙏
සර් ඔබේ දැනුම පොත කින් නිර්මාණ යක් තිබෙන ව නම් ඉත හොඳ යි
උසස් පෙල කල් දාන්න උදව් කරන්න සර්.. අනේ කතා කරන්න එ ගැන 😢
නෑ නෑ කිසිසේත්ම කල් දාන්නෙ නෑ..මම විභාග කොමසාරිස්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්
@MR.Minimiltia ublat api me pidina පීඩනය දහස් gunekin widinna lebenna one...
@@GayathriKaushalya-nv4hl
ඔයාට තිබුන මුල ඉදන්ම පාඩම් කරන්න
එහෙනම් අද ඔහොම පීඩන විදින්න ඕනි නෑ
Kal danne ne kohomath😂
@@GayathriKaushalya-nv4hl නොදකිං කාලකන්නි😅 fail වියන් ඕක තෝ
සර්ගෙ ලමයින්ගෙන් සමහරු "අනේ පව්!" කියල හිතෙන බොහොම සංවේදී කාරණා කියද්දිත් බක බක ගගා හිනාවෙනව. මනුස්සයෙක්ගෙ වේදනාවක් අමාරුකමක් ගැන කිසිම සංවේදීතාවක් සහකම්පනයක් නැති මේ ලමයිද අනාගතේ අපේ රටේ වෛද්‍යවරු වෙන්නේ? සල්ලි වලට බෙහෙත් විකුණලා රෝගවලින් හම්බකරන් කනවට වඩා දෙයක් මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? 😟
දැන් ලමයි බොහෝ දෙනා එහෙම තමයි,බොහෝ වෙලාවක් ෆෝන් එකේ නිසා හදවත සම්බන්ධ දේට අසංවේදීයි එයාලා,කලාතුරකින් ගුණධර්ම පුරුදු කරපු කෙනෙක් තමයි සංවේදී වෙන්නේ
අව්ල තියෙන්නෙ සර්ගෙ...සංවේදී දේවලුත් හිනාවෙන්න ඕන ඒව වගේ සර් හිනාවෙවී කියනකොට ලමයිට අව්ල් ඇති.
@thilinanadeeshan6445 ඔව් ඒක මටත් එහෙමම හිතුනා. නමුත් කෙනෙක්ට ඒ විදිහට ඉක්මනටම අන්දන්න පුළුවන් නම් මේ ළමයින්ගෙ අනාගත ජීවිත හරිම වියවුල් වෙයි
@@ArundathiWickramarathna අනේ මන්දා මෙහෙම වුනාම තමයි ඒගොල්ලො රෝගියෙක්ගෙ දුක ගැන පවා.අසංවේදී වෙලා තට්ටු පහේ ගේ ගහල දෙවෙනි එක ගහන්නෙ කොහොමද කියල හිඟන්නගෙන් පවා හූරගෙන කන්නේ
Double pocket shirt,නියම පාට සර් අද දවසට
තෙරුවන් සරණයි සර්...
මට මේක දැම්මේ 5 years වලදි... සර්ගේ bio class ගියා . සර්ට මම කතාකරලා මම ගැන කියලත් තියෙයි පාඩමකින් පස්සේ 2013 දි.. දැන් මට 28 ක් වයස 🥲 .. මාරු කරන එක සාපයක්.. මගේ නම් අවුරුදු 13 න් 13 මාරු කලේ.. ඒත් 4 පාරක් කරන්න වුනා.... 🥲 මම hike කරනවා සෑහෙන්න.. මගේ rate වැඩි වෙනවා අඩු වෙනවා.. වෙනම ආතල් එකක් 🥲
1)මේකෙ sir කියන විදියට pacemaker එකෙන් තනිකරම heart එක දුවවන්න බෑ.. heart එකේ SA node එක රෝගී හෝ දුබල නම් ඒකෙන් දෙන impulse එක මදි නම් හා ඒ මදි ටික තමා pacemaker එකෙන් දෙන්නෙ..
2)දැන් තියෙන Pacemaker hear rate එක නියමිත ප්‍රමාණයට වඩා අඩු වෙලාවෙදි වැඩි කරලත් දෙනවා: ඕනෑවට වඩා වැඩි නම් අඩුකරලත් දෙනවා. Exercise වලට අනුව pacing rate එක අඩු වැඩි කරගන්නවා
3) MRI සම්බන්ධයෙන් pacemaker එක safe mode දාල ලෙඩාව MRI කරන්න පුළුවන්
Sir අර කියපු MRI එකේදි ඇඟ ඇතුළෙ තියෙන Plate පේශි ඉරාගෙන එළියට යන කතාව ඇත්තද?
@@NeonCat1.0නෑ මගේ තාත්තව pacemaker තියෙද්දි MRI කරා..
ඒ කියන්නෙ සේෆ් මොඩ් ක්‍රමයක් තියෙනවා ද ? කරුණාකර පැහැදිලි කරන්න @@ramindakatuwala1580
Ay deiyne sir a/l gana wachanayak wath ktha nokra inne, lamai pau nadda, kochchra garu kirimak thibbada api sirlta😢
සර් මම රැක බලාගගන්න අම්මා හදවත් රෝගි .එයාට වෙනම චාර්ජරයක් තියෙනවා .හැමහැම වෙලාවෙම ඒක විදුලියට සම්බන්ධ කරලයි තියෙන්නේ තියෙන්නේ.
සර් දැන් බොක්කෙන්ම උඩ ඇදට සපෝට් වගේ
ඩබල් පොකට් රතු පාට ශට් .ජය වේවා .
සර් ඕව අඳින්නෙ සෑහෙන කල් ඉදන්
සම්මතයෙන් එහා ගිය බුද්ධි මහිමය ආදරේ sir❤🎉😊
Thank you sir❤
Thanks sir ❤❤
සර් පුලුවන් නම් Phase maker එකේ සම්පූර්ණ පාඩම දාන්නකො....
අම්මෝ සර් මට ඒ scans ම කරල තියනව. සද්දයක් නෙවී සර් වෙඩි තියනවා වාගේ.
එකක් කලා මාව එලියට ගන්නවා INJECT කරනවා ආයි SCAN කරනවා. ඒ ඇයි සර්.
දැන් අපේ තිස්ස සර් double pocket අදින්න පුරුදු වෙලා,ජනාධිපති තුමාගේ යහළුවානේ❤
මාත් බලාපොරොත්තු වෙනව මගෙ ගුරුතුමනි..උසස් පෙල කල් දල දෙන්න...
Deruwn sarany ape sirde❤🎉...
I respect you and watch your videos, but in this video, I need to tell you that some of your points are incorrect. First, no one can get an MRI scan without a neurologist's or doctor’s prescription; you can’t just go to the hospital and ask for one. Additionally, newer pacemakers are made with titanium, so you don’t need to be scared about having an MRI with your pacemaker, as long as you consult your doctor. It depends on the type of pacemaker. Traditionally, pacemakers were not MRI-compatible due to the risk that the strong magnetic field could interfere with or damage the device. However, many newer pacemakers are now labeled as "MRI-conditional" or "MRI-compatible," meaning they are specifically designed to safely function in an MRI environment under certain conditions Also, with the new technology, there’s no harm to pacemakers during thunderstorms
That's a gentle explanation and thank you! 😌🙏
අපි කොහොමහරි ඕක wireless charge කරන පුලුවන් විදියට හැදුවොත් මොකද?...
Sir ,,,,,,,,,,,,,,,,aneee apee exm අසාධාරණය gan kth krnnnkoooo❤,,anee sir apit udaw krnnkoo,,sirge udww me wlwe apit oninmiiii,,,,❤😢pllzzz sir apit udw krnnkoo❤😢
රජයේ hospital වලත් සර් ඒ කිව්ව විදිහට අපිට MRI test එකක් කියල කරවගන්න පුලුවන්ද?
Waiting list inna wenwa mcn
Colombo general hospital yanna karanawa.mamath karagatha..wadi kaalayak waiting one na.
සර්ලා ඇයි මේ 2024 A/L Exam ප්‍රශ්නේ ගැන කතා කරන්නේ නැත්තේ...😢🥺
🌹🌹🌹🌹
Pace makers danne bradycardia(slow heart rate) thiyana ayatane..
Tachycardia(high heart rate) thiyana ayata karana ablation eka ganath kiyala dennako sir.❤
Sir math pesmaker ekak daapu kenek eathata daala thiyenne kihillata yatin eaka daalath mage heart eka thawamath hariyata wada karanawa madi kiyanawa e kiyanne meka daanna kalin wada kale 18% dan man hithanne 25% withara ,matath kiyala thyenawa airport wala magnetic gate yatin yanna epa kiyala eyala mawa chek karanne normal widiyata e wenuwen card ekak deela thiyenawa pennanna oa kiyapu serama dewal matath kiwwa sir ta jayawewa bohoma stuti.
සර් දැන් කොන්ඩෙ ඩයි කරන්නෙ ඉස්සරහින් විතරද?
මමත් p p එකක් දාලා ඉන්නේ 2014
සර් මා එක්ක කතා කලා නම් ගොඩාක් විස්තර දැනගන්න තිබුනා මෙවෙනි පාඩම් වැඩිහිටියන් ට වැදගත් මොකෝ දැන් 100ට 60/, විතර p p දාලා
Sir, ape ammatath phase maker 1k dala thiyenne..
Eth dn titanium walin hadala thiyana nisa oyaside effect enne na kiyala thama kiwwe...
kiyak giyada
Matath lagadima danna we 43 ta adu wela😢😢😢
හිනා වෙන්න දෙයක්ද ඒ ලමයට. අනේ මන්ද?
උසස් පෙල කල් දාන්න උදව් කරන්න සර් කරුණාකරලා 😢
MRI එකක් දත් පුරවපු කෙනෙක්ට කරන්න පුළුවන්ද
ඉංග්‍රීසි වචනයක් කියවගන්න බෑ වේසිගේ කොල්ලට....
wireless charger ekkin charge karanna barida
😢❤🙏
NPP (ANURA) க்கு வாக்களித்து விலைபோன முழு தமிழ்,MUSLIM கட்சிகளுக்கும் ஓய்வு கொடுப்போம் අනුරට ජන්දයක් දෙන්න
WE ARE SRI LANKAN, WE ARE ONE
❤❤❤❤
MRI 2ක් කරපු කොල්ලෙක් මම 😯😥
❤❤❤❤❤❤❤Sir
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Double Pocket shirt,
7:14 පෞජ්ගලික? ඇයි සර් එහෙම 😆
සාමාන්‍ය කෙනෙක් ට වඩා ,හොඳට මහන්සි වෙලා වැඩ කරන්න, කදු නගින්න දුවන්න පුලුවන්! Battery 1 අවුරුදු 15ක් ඔයි කියන අපහසුතා නෑ
It is called pace maker and not face maker.
Palitha doctorwa news walin dakapu Aya Koo me lagadi🙏
Wireless charge karanna baida danne na neda😮😁
උසස් පෙල කල් දාන්න උදව් කරන්න සර් කරුණාකරලා
Aththata okata moter ekak haikarala danna be da
S a gataya kiyanne mokakda
හෘදයේ තියෙන පේශී සංකෝචනය කරන්න අවශ්‍ය විද්‍යුත් ආවේග නිපදවන ස්ථානය
සර්කිට් එකක තියන බැටරි එකක් වගේ තමයි හෘදයට sa ගැටය. ඒකෙන් තමා හෘදස්පන්දනය පටන් ගන්නෙත් පවත්වගෙන යන්නෙත්.
ෆේස් මේකර් නෙවෙයි හුත්තිගේ පුතෝ.... පේස් මේකර්.....
adayak hoynnad awe
Phase maker?
Pace Maker?
@@chathuralakshan8817
අනිත් අයගේ comments වලට reply දාන්නද ආවේ??
ඒ ලමයාට මුදල් වලින් මට උදව් කරන්න පුළුවන් ...
❤❤❤❤
❤❤❤