හන්තාන කඳු පාමුලින් අබිරහස් රැසක් මතුවේ...| Hanthana indiana jhons

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 226

  • @bodybuildingworkoutshinhal1801
    @bodybuildingworkoutshinhal1801 4 роки тому +89

    1982 උන් ඇවිත් හොයපු දෙවල් ලන්කාවෙ උන් තාම දන්නැ හිතාගනිල්ලා අපෙ උන් කොච්චර මොඩද කියලා .

    • @tuanburah8101
      @tuanburah8101 4 роки тому +3

      This is why our people are still in the same place not finding about the history which is valuable to the foreigners .The only thing we speak about a history of 2500 years

    • @surangakumara9694
      @surangakumara9694 4 роки тому +2

      නිධන් හොරුන් ගේ දියුණුව ට තියනවා නේ.....😀

  • @georgevinitia1502
    @georgevinitia1502 4 роки тому +4

    හරිම ලස්සනයි!සොබාදමේ චමත්කාරය!🙏🌾🌾🙏🌝❤🇱🇰.

  • @vinsantperera6866
    @vinsantperera6866 2 місяці тому +1

    අයිරාංගනී සේරසිංහ මහත්මිය තමවත් ජීවතුන් අතර ඉන්නේ කුහරයේ තිබුනු -------හින්ද 🙏😍

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 роки тому +48

    පිට රට උන් සල්ලි නාස්තිකරගෙන මෙව්වා හොයාගෙන එන්නේ නිකම් නෙමේ,කොහෙද ලංකාවේ පාලකයොයි,පුරාවිද්‍යා උන් රටේ කරුමෙට හැදිච්ච උන්නේ

  • @saajidluenzo
    @saajidluenzo 4 роки тому +7

    Background music නම් අන්තිමයි ! Video එක සුපිරි ❤️

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому

    ආසාවෙන් බලපු අපූරු වීඩියෝවක්...ඔතන රැකගන්න එක තමයි ඊ ලග ගැටලුව

  • @priyanganirallage2119
    @priyanganirallage2119 4 роки тому +6

    ගොඩක් දුක කථාවක් නෙ කුවෙණි කථාව අපේ මවිබිම හරිම ලස්සනයි

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 4 роки тому +2

    Thank you so much for the beautiful.l viedio can't wait to see these places good luck

  • @sisirakumara1250
    @sisirakumara1250 2 роки тому

    බොහෝමත්ම ස්තූතියි ! ඔබ නාලිකාවට මේ තොරතුරු සොයාගෙන ගිරිදුර්ඝ, වන දුර්ඝ තරණය කර අපට දැකගැනීමට ඉඩ සලසාදීම සම්බන්ධව. නමුත්, මම එක අඩුපාඩුවක් දැක්ක. මේ වගේ තැන්වල සෙල්ලිපි තිබේදැයි පරීක්ෂාවක් සිදු නොකෙරුනේ මන්ද කියා. 🙏

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 4 роки тому +1

    Nice content brother keep it up... support from dubai 🇱🇰

    • @amuthu
      @amuthu  4 роки тому

      Thanks and welcome

  • @dilakshinilupuli5944
    @dilakshinilupuli5944 4 роки тому +10

    අැත්තටම හොද විඩියෝ එකක්.කවුරුත් නොදන්න වටිනා තැනක්.අපේ පෞරාණික ස්ථාන රැක ගැනිම බලධරයන්ගේ වගකිමක්.

  • @sanathmallawaarachchi8911
    @sanathmallawaarachchi8911 2 роки тому

    මම බැලුවා ඔය filim එක endiyn jon කියලා thanx oyata ❤️👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +14

    අපි නුවර ඔය රජ මහ විහාරයට අපි ගියා 5 km පමන පයින් ගියා හරිම ලස්සන පැත්ත හවසට අදටත් දිවියෝ එනවලු

    • @udithaiduranga8304
      @udithaiduranga8304 4 роки тому

      A aththada danne api

    • @vidhusara6545
      @vidhusara6545 4 роки тому

      මමත් හන්තානේ ඉන්නේ .😁😁.අද නොවෑ මෙික දැක්කෙ

  • @naifm
    @naifm 4 роки тому +5

    naiamayamai watina video ekk

    • @maharawana6687
      @maharawana6687 4 роки тому +3

      Appada bola nay fm eakat eawillane

    • @refferal2326
      @refferal2326 4 роки тому

      dan ubath copy karala ekak dapan 😂

  • @somasoma7355
    @somasoma7355 4 роки тому +3

    බුදුසරණයි සියලු දෙනටම

  • @maneeshas517
    @maneeshas517 4 роки тому +63

    අයිරාංගනී සේරසිංහ මහත්මිය..මේ film එකේ ඉන්නව..සමහර විට පොඩි හෝ දෙයක් දැනගන්න පුලුවන් වෙයි..එතුමියගෙන්.... ඇයි මේ place එක තෝරගත්තේ කියලා..

    • @kinsliewickramasinghe1995
      @kinsliewickramasinghe1995 4 роки тому +5

      Yes. oba hari .ethumiya dannawa ethi. Hollywood chithra pata nispadanayedi athi wisala mudalak viyadam karanawa. me thiyena gal kuharaya me sadahama nirmanaya kala kiyalayi mama hithanne. mehi ethule thiyena iri lankawe gal nirmana wala dakinne ne. video eke newatha newatha kiyanne me Location eka thoaragena thiyenne yati aramunak ethi kiyana eka neda ? please, Serasinghe nona hamuwela ethumiyage adahas wimasala apata kiyanna. Great observation. Thank you.

    • @vidhusara6545
      @vidhusara6545 4 роки тому +1

      ඔයා මාර මීටරයක්නෙ.මෙි film එක බලලා තියෙනවාද.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 роки тому +3

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක් .මේ වගේ දේවල් ඇයි කැලේට යන්න ඇරල තියෙන්නේ .අපේ රටේ මේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නෙත් මේ වගේ වීඩියෝ වලින්ම පමණයි .හිතාගන්නත් බැ ඇත්තටම ..තෙරුවන් සරණයි .ජයවේවා .

  • @amagamage9596
    @amagamage9596 4 роки тому +1

    Ape ithihasaya gena api danne monawada???
    Apita pasalen ithihasaya kiyala ugannapu dewal monawada??
    Obata godak pin mewa dakiddi as adahagannath beri una...

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +14

    🇱🇰 ඔබට බුදුසරණයි !🇱🇰 ❤️❤️🙏 අයියෙ ඉදිරිපත් කිරීම සුපිරි . ඔබට පුලුවන් ඔය දෙය ලංකාවේ අපරම්ත දැනුම් ලද ." ගයාන් සඳකැලුම් " අයියට ලබා දෙන්න . මගේ මතය අනුව ඔය ගල්කුහරයේ ඇති කුඩා සිදුරතුළ චන්ද්‍රකාන්ති මානික්‍ය්ක් තිබූ බවට සිතිය හැකිය . අපේ හෙළයින් සුර්‍ය් වන්දනාව කරන්නට ගත් හො චන්ද්‍ර වන්දනාමාන කල තැනක්. 🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා! 🇱🇰

  • @janakaprasanna8493
    @janakaprasanna8493 4 роки тому +7

    බොහොම වැදගත් වීඩියෝවක් මේ අවට තව තවත් වීඩියෝ ටිකක් කරන්න බොහොම වටිනව ස්තුතියි

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +57

    පුරාවිද්‍යා එකේ ඉන්න ටයි කෝට් දා⁣ගත්ත උන්ට නම් මේවා වැදගත් නෑ.උන් කරන්නේ උදේ ඇවිල්ලා පුටු රත් කරලා හවසට යන එක.අවුරුදු සිය ගාණකට කලින් හොයාගත්ත සංස්කෘතික ත්‍රිකෝණයේ ඇතුලේ විතරයි ඉඳල හිටලා හෝ කැරකෙන්නේ.ඒ අතරේ පුද්ගලික වැඩත් තියෙනවනේ.අඩුම ගානේ ගන්න පඩියට හරියන්න මාසයකට සැරයක් හරි මේවගේ තැනකට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න පුලුවන් නේද..?

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 4 роки тому +4

      Minissunge mudal walin padi ganna rukada.mul putuwata raj somadewa mahatha wage mahathmayek enna one.

    • @tuanburah8101
      @tuanburah8101 4 роки тому +1

      First of all you should educate the staff of archeological department.They didn’t know which areas/Sites are under archeological department.If someone post a Video or any issues crop these people come forward to claim it.Best example is Kuragala, The so called Time mechine at Sigiriya and Anuradhapura.It is very pathetic situation as the young generation will not have anything to see physically.

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +2

    Great aiyya, Thank lot to find all details, nice to see thia

  • @sajithbuddika8322
    @sajithbuddika8322 4 роки тому +2

    ඔබ වාර්තාකරණය හොදින් කරනවා...ජය වේවා !

    • @amuthu
      @amuthu  4 роки тому

      Thanx sujith

  • @ManojJinadasa
    @ManojJinadasa 4 роки тому +1

    beautiful program. go on

    • @amuthu
      @amuthu  4 роки тому

      thanx බ්‍රෝ

  • @liongray1515
    @liongray1515 4 роки тому +4

    The bridge on the river kwai රූ ගත කලා කිතුල්ගලදී. ඔබ කිව් අනෙක් චිත්‍රපට ලන්කාවේ රූ ගත කල බව දැන සිටියේ නැහැ. ඉස්තූතියි.

  • @anurabandara6042
    @anurabandara6042 4 роки тому +4

    It's the place where I spent my childhood adventurous life.
    I did not know I had climbed the most dangerous hike,or mountain in my childhood.
    Once when I was at the top of the mountain sudden rain came with heavy misty storm.
    We couldn't see each other amidst the mist.we were shivering in cold and fear.I lost the grip of my hands due to wet weather and fallen the rice bowl which we had to eat ....and there are many unforgettable experiences too.
    Love to see my childhood background .feel like home.

    • @christianmenerfotografie4337
      @christianmenerfotografie4337 Рік тому

      Hello sir.
      Do you know where the sacred rock from Indiana Jones is?
      Iam in Sri Lanka at the moment and need a guide to find the stone.
      Pls contact me.
      Thanks

  • @keerthperera3459
    @keerthperera3459 4 роки тому +1

    Hare budumay thanks

  • @novitamayasari7932
    @novitamayasari7932 4 роки тому +1

    Nice video,,good luck for u😀

  • @nealwickramasinghe7665
    @nealwickramasinghe7665 4 роки тому +9

    Mage mathakaya awadi una kiyala hithenawa. Mama 1976 Idan jeewath una pradeshayak hodin Ewidda karapu isthanayak. Indiyana Jones film location hadaddhi idan film karaddi th mamai mage mallela dennai thawa Udwala estate ekke Dr Sheddrak ge daruwo 3 wana ape sama wayase hitapu Cliford ,Jim and Clive (Excuse me if I have spell your name incorrectly ) their younger brother Api okkoma 6 yai. Pradeshaye asak mulluk nera ewidala thiyenawa. Oya katusu konda (nama nodena) Tharanaya karala thiyenawa. Uragala kanda uda Natural hall ekkak wage ekkak ehemath thiyenawa. harima lassanai. Thawa janapprawadayakuth thiyenawa. Ran Dekethi mathu u kathawak. Kuburu kaleta goyam kapannata deiyanta kannalaw kara barawla goyam kapannata me ran dekethi pavichchiyata gena gos newath ganath baradeela adukku pujawan pawaththana bawa. Pasu dwasaka me Ran dekeththak horakam karapu nisa wen sadahatama nethiwela giya kiyala. Horakam kala puthgalayata maranaya himiwela thibune Le bada gihin kiyala. Me dekthi Gaalthenna garamayatai genihin thiyenne. mewa uragala kande yam kisi isthanayaka guhawakin mathu unai katha pawathinne. Thawa loku jala darithawak boogatha wela Uduwela 4ra kanuwe Gaalthenna pradeshayata yana paarak abiyasin lokupihillak hetiyata mathuwenawa. Harima sundarai. Hunugal misritha pashana nisa wathura itha pirisidui. Thawath kathawak thiyenawa Mahanuwara maligawa abiyasata ho maligawata uman margayak thibunu bawata. Anika Uragala haraha Galaha nagarayatath Ethenin Hagurankethe Hewaheta Raja kale Upa nagara yei hedin wu pradesha dakwath yaa heki maarga thiyenawa. Rajasinghe rajjuruwan wa raksha karapu, ma rakshaa karapu gramaya yei kiyanna wu Marassana pradeshayata yahiki margayak da thiyenawa. Naatha deviyan dumbara mitiyawatha sita passen passata gos newathuna wu Pasgama pradeshayata da pravista wenna puluwan. Thath bohoi..........0718622666 ta amatha venath katha ethoth kiyann. Please call @ any time for a new story you know. All the best......!Janaka Wikramasinghe

  • @mhiohamedshafran971
    @mhiohamedshafran971 4 роки тому +2

    Good👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +4

    මෙවැනි වටිනා දේවල් විදේශිකයන් ගෙන් ආරක්ෂා කර ගන්න

  • @indikaruwan5775
    @indikaruwan5775 4 роки тому +1

    niyamai bro

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 роки тому +10

    පුස්කොලපොත් වල සටහන්වෙලා ඇති මේ ඉස්තානෙ මොකද්ද්කියල

  • @siriwardhanahk
    @siriwardhanahk 4 роки тому +3

    අනිවාර්‍ය්යෙන් නිධානයක් ඇති , උන් ඒකට ට්‍රයි කරන්න වෙන්න ඇති හොයා බලන්නෙ
    කොහොම වුනත් අපේ රටෙ සුන්දර අපුරැ තැන් මෙ අයුරින් දැකබලා ගන්න සැලැස්වීම ගැන ගොඩක් පින්

  • @janeiuae5751
    @janeiuae5751 4 роки тому +1

    Goodak. Hodai
    Theruwan. Saranai

  • @sanjanakavindi6576
    @sanjanakavindi6576 4 роки тому +6

    16:20 සහ 18:50 බලන්න ඒ ගල් පර්වත නිකන් ඔප දාපු බිත්ති වගේ අවුරුදු 3000-4000ක් පැරණි

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 роки тому +17

    සහෝ පුරාවිද්‍යා වටිනාකමින් යුත් තැන් පෙන්නුවාට කමක් නෑ සහෝ ගොඩක් වටිනවා නමුත් යන පාරවල් පෙන්නන්ඩ එපා ..දවසක් අටපට්ටමෙන් හන්තානෙ අතුරුදහන් වෙන ඇල පෙන්නලා සතියක් යන්න කලින් මුලු පලාතම ව්නාශ කලා බලන්න ගියපු උන් ..උන්ට වටින් නෑ නමුත් අපිට වටිනවා මොකද මාත් හන්තාන ආසන්නයෙ ගෙවල් තියන නිසා ..හොදට හිතන්න ..ව්ස්තර කරන්න පාරවල් පෙන්නන්න එපා ..

    • @nisanchamara691
      @nisanchamara691 2 роки тому

      යලුවා මාත් අවුරුදු 19ක් හැදුනේ හන්තානේ. තාම මේ කෞරුත් දන් නෑ හන්තානට යන හරි පාර.ඒ ගැන හරි තොරතුරු ... අපි දන්න දේවල් අපි ගියපු විදිය දැකපු දේවල් ... පොඩි කාලයේ ඉදන්.සියා ආච්චි කියපුවා ... රන් දෑකැති කතාව දන්නවානේ .... .... ගල් දෝර ....

  • @rukmalsilva4702
    @rukmalsilva4702 4 роки тому +1

    vinadi 30 thathpara 3i ethana athbutha deyak siduwenawa

  • @travelwithshan6645
    @travelwithshan6645 3 роки тому

    Film ek nadda

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 роки тому +4

    Otanatath DOZER BROTHERS LA AWITH NIDAN HOYAIDA????

  • @banu6012
    @banu6012 4 роки тому +4

    Matath hithena widihata eka nidan slakunak 😐 30:03 hodata blnna kanda madde eka thanak 🙄 eka camera wena eke aulakda nikn sudupata dot eka wage thana ekaparata midumakin wahenwa wage blur wenwa

  • @amarakumari9063
    @amarakumari9063 4 роки тому +21

    ඉදිරිෙයන් පේන ගල උෟරා ගල නෙවෙයි අැත්තටම එ්ක උෟරා කෙටූ ගල ලෙසයි ඉතිහාසෙය් සදහන්. අැත්තටම කියනවා නමි මෙි පිලිබදව තොරතුරු මහනුවර පුරා විද්‍යා එකේ තියෙනවා. අර රජතුමා දඩයමෙි යන කොට උෟරා වෙසින් අැවිත් තිෙයෙන්නේ දෙවි කෙනෙක් මට මෙි වෙලාවෙි දෙවියන්ගෙ නම අමතකයි කොහොම හරි ඔය අඩවිය භාර කියන දෙවියන්. ඉතින් රජතූමා කඩුවෙන් ගහපු වෙලාවෙ එතැන දෙබෑ වෙලා දිය පාරක් මතු වෙලා තියෙනවා එ් දියපාර එතැනින් පටන් අරන් ඔයක් හැටියට අදටත් ගලාගෙන යනවා. එ් ඔයේ නම තමයි ධානක ඔය. මෙි ඔය ගලාගෙන ගිහින් කලු ගමුව හරහා මහවැලි ගගට වැටෙනවා. හැබැයි මෙි දේවල් ගමෙි දැන් ඉන්න අයෙගන් අැහුවොත් ගොඩක් අය දන්නෙ නෑ. මෙි පිලිබදව සෙලාලිපියක් ඔය අයිනේ විශාල ගලක කොටල තියෙනවා. මමඑ්ක දැකලත් තියෙනවා. මමත් ගොඩක් මෙි දේවල් ගැන දැන ගන්න කැමති කෙනෙක් පුරාවිද්‍යා එකේ මිස් කෙනක් එ්කක තමා මම මෙි දේවල් බලන්න ගියේ. හැබැයි ඔය කියන ගූහාවල් නමි බලන්න නමි ගියේ නෑ . නමුත් දන්නවා සහ ඔය පටන් ගන්න තැනට ගිහින් තියෙනවා. තියෙනවා හැබැයි මෙි දේවල් අාරක්ෂා කරන්න රජයක් උනන්දු වෙලා නෑ. හැබැයි ඉදිරියට නමි මෙිවා සුරකින කාලයක් එයි. මෙි හා බැදුනු ඉතිහාසෙය් ගොඩක් කථා තියෙනවා මගේ ගෙදර තියෙන්නේ ඔය කියන ඔයට අාසන්නෙය් පිහිටි උස් බිමක නිසා උෟරා කෙටූ ගල හොදට පේනවා. සහ මුලු හන්තාන රක්ෂිතයම හොදට පේනවා. මෙි හන්තාන කෑලෑවිෙ පුදුම දේවල් තියෙන බව නමි අැත්ත. මම දන්න එක දෙයක් කියන්නමි. ඔය කලෑෙව අැවිදින්න යන සමහර ගමෙි අය මූන දෙන සිදුවීමි. තියෙනවා. ඉන් එකක්. ඔය කැලෑවෙ යන කොට පලතුරැ වතු හමුවෙනවා. ගොඩක් අය යන්නේ ඔය අසනීප වලට බෙහෙත් පැල වර්ග ඔන උනාම තමා. ඉතින් අපේ ගෙදර ලග කටිටියකුත් එහෙම ගිහින් යනකොට අඹ වත්තක් හමු වෙලා. ගස් වල අඹ පිරිලා පුදුම රසයිලු. ඉතින් අැති වෙන්න අඹ කාලා කටිටියම අඹ ටික ටික කඩාගෙන ගෙදර ගිහින්. ගෙදර අයට විස්තෙර් කියල අඹ ටික කන්න දීල බලද්දි ඔක්කොම පනුවො පිරිලා එකක් වත් කන්න බැරිෙවලා. අාපහු එ් අඹ වත්ත බලන්න ගිහින් දවස් කීපයකින් හැබැයි අඔ වත්තක් නමි හමුෙවලා නෑ. ඔික දන්න අය කවුරැත් පලතුරැ අැති තරමි කාල එනවා මිසක් ගේන්නෙ නැතිලු. මහනුවර දලදාව හා බැදුනු සිද්දීන්ද හන්තාන හා සමිබන්ධව තියෙනවා. හන්තාන අපේ උරැමයක්. ඉතා වැදගත් හෙ රැකගතයුතු.

  • @bavanichelliah6087
    @bavanichelliah6087 4 роки тому +1

    Thankyou you givan good news

  • @rash2437
    @rash2437 4 роки тому +4

    Super👍👍😍

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 роки тому +2

    Supiri supiri 👍👍👍😱🇱🇰

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 4 роки тому +1

    Vedagath video akak thanks

  • @somasoma7355
    @somasoma7355 4 роки тому +1

    සාදු සාදු සාදු

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +4

    මේවා නම් නිර්මාණයක් ම තමා අනිවාර්යෙන් ම, ගල් කනු වගේ මාලිහ සංකිර්ණයක් ,

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 4 роки тому +4

    අපිත් ගිහින් තියනවා වාරියගලින් මේ කැලේ පැත්තෙ අපි අතරමං උනා වාසනාවට බේරුනේ

  • @janakakarunanayake9177
    @janakakarunanayake9177 4 роки тому +2

    ape rate nayakayo hamadenama dan inna saha hitapu siyalloma ratata adarekarapu jathika weerayo neme pajatha sakkili roru mun merate sapeta ipadunu nisa minisun dushithawela rata kampawela nannnaththare...mun sakkili haththa . balanne mathruboomiye lassana

  • @sp-sv9wy
    @sp-sv9wy 4 роки тому +1

    Thanks

  • @nalakawijerathne281
    @nalakawijerathne281 4 роки тому +1

    Niyamai

  • @tharukanadeeshani7470
    @tharukanadeeshani7470 4 роки тому +1

    Me sadde tikak adu karanawada,,baya hithenawa

  • @jemajoy8839
    @jemajoy8839 4 роки тому +1

    Thank you very much for your efforts ❤

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +2

    Indeyan aya ape rate lassana cetra pate hadala indeyawe kiyala unge nama dena gatta ape un rawatuna neda

  • @rukmalsilva4702
    @rukmalsilva4702 4 роки тому +1

    vedeo eke athbutha deyak wenawa kattiya dakkada

    • @amuthu
      @amuthu  4 роки тому

      mamath passe dakke

  • @chalanak3761
    @chalanak3761 4 роки тому +3

    30:02 min ගල මැද හරියේ blur වෙනවා එක තැනක් මොකක්ද ඒ... ???

    • @anuradhaekanayaka1322
      @anuradhaekanayaka1322 4 роки тому

      ඇත්ත ..එතන යමක් වෙනවා...ඒ මොකද්ද

    • @amuthu
      @amuthu  4 роки тому +1

      camera ekata pini binduwak watila

  • @kanthiperera5928
    @kanthiperera5928 4 роки тому +3

    Thank you for the information. You are so right. Indiana Jones and the temple of Doom was filmed there. Director was one and only Steven Spielberg and that actor was famous Harrison Ford. Originally they were planning to do theses in India, but they didn’t like the film location. So they end up doing it in Sri Lanka. Yay.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 роки тому +4

    මෙතන පහනක් දල්වන්න හදපු තැනක් වගේ පහන් දැල්ලට සටහන් වෙච්ච පැල්ලමකුත් තියෙනවස් නේද???

  • @Tammiya
    @Tammiya 4 роки тому +1

    E naluwage hama movie ekakma supiri maara hit..

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 роки тому +3

    මෙය එම චිත්‍රපටිය රූපගත කල තැන නොවේ. අනෙක් කාරනා ගැන මට කියන්න බැහැ. විනාඩි 22:21 සහ 23:46 දී තියන පින්තූර රාමු දෙකම ඇති වෙනස දකින්න. පහනේ මුදුනින්ම ඇති උස, චිත්‍රපටියෙදි සහ ඔබ දෙදෙනා සිටිනවිට ඇති ලොකු වෙනසින්ම එය තෙරුම් ගන්න. පහන ඇතුලෙ ගලෙ සිදුරක් තියනවා චිත්‍රපටයේ සහ ඔබ ගත් රූපවල වෙනස බලන්න. චිත්‍රපටයේ ගල ඉදිරිපිට තරමක මිනිසුන් සිටිය හැකි ප්‍රදෙශක් සහ වම්පසින් තරමක තරමක බොරළු පාරක් (විනාඩි 26:16 අවට) සහ උස කන්ද පේනවා. නුමුත් මෙහි දී වම්පසින් ගැඹුරු ප්‍රදෙශයක්. චිත්‍රපටයෙ ගලට පිටුපසින් පරන නටබුන් වැනි දේවල්. නුමුත් මෙහි නැත. හොඳින් නිරික්ෂණය කලහොත් පේනවා සම්පූර්ණයෙන්ම වෙනස් ගලක්. සමහර විට මුල් ගලට බොහෝ දුරට ගැලැපෙන අනුරුවක් විය හැකි.

  • @komarykumari5097
    @komarykumari5097 4 роки тому +1

    apa. gama. godak adambarai. mhama hari. ma puranika. stanaya. gana. awdanaya. yomu karanawanam.

  • @manori1317
    @manori1317 4 роки тому +1

    good job

    • @amuthu
      @amuthu  4 роки тому

      Thank you! Cheers!

  • @Assassin-un4xy
    @Assassin-un4xy 4 роки тому +3

    Hanthana 💛💜

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +1

    Apita api gana dukayi neda ? Suddek avith monahari deyak karoth hari lokui ape dewal ape harak ta watinna .. awasanawata. Kooo me senarath disanayaka kiyana 🐃 aneka owa hangila tjibena tharamata hodayi arakshawenaws nathinam otjanath vinasa karala hora kana amathiyek hotel hadayi

  • @raa9642
    @raa9642 4 роки тому +25

    වැඩේ ගොඩාක් හොඳයි.. ඒත් පසුබිම් සංගීතය අන්තිමයි.. එක්කෝ ඒකේ ශබ්දය අඩු කරල දාන්න.. ජය වේවා

    • @traveltectours6561
      @traveltectours6561 4 роки тому +3

      අනිවාර්යයෙන්ම..ඒක හිසරදයක්

    • @JohnGomezNilmini
      @JohnGomezNilmini 4 роки тому +3

      Sahathika aththa 👏👏👍

    • @vidhusara6545
      @vidhusara6545 4 роки тому

      මෙවැනි program කරන ගොඩක් අය කරන මොංගල් වැඩක් තමයි ඒ පසුබිම් මියුසික් .මෙිකේ ප්‍රදාන අරමුණ උන්ට අමතක වෙලා

  • @inokajeewani392
    @inokajeewani392 4 роки тому +6

    අනේ මන්ද මටනම් හරි සැකයක් ඇති උනා.මේ තැනම film එකත් කරල.එයාගෙ පුතත් එතනම හොයාගෙන ආවෙ ඇයි?ඒ තැන හොයාගන්න ලොකු මුදලක් වැය කලා ලු.ඇයි ඒ.මොකක්ද විශේෂත්වය? ඒ අවට තවත් film 2kකරන්න තරම් ඒ ප්‍රදේශය විශේෂ වුනේ ඇයි?ලංකාවේ තවත් ගොඩක් ලස්සන තැන් තියෙද්දි ඇයි මේ ප්‍රදේශය විතරක් විශේෂ.හිතන්න බොහෝ දේ තියෙනව.යටත් විජිත වාදයේ ප්‍රතිඵල ද අපි මේ භුක්ති විඳින්නෙ.අපේ වටිනා පුස්කොළ පොත්,සිතියම්,නිදන් වදුලු එයාලගෙ රටවලට ගෙනිහින් ඒව ගැන අධ්‍යනය කරලා film ගහන මුවාවෙන් නිදන් හෙවුවද කවුද දන්නේ.පිටරටින් එන ඕනෙ පල් හොරෙක් පිලිගන්නෙ අපේ අය පාවඩ දාලා.උන් මොනවා කරල ගියත් හොයන්නෙ නෑ පාලකයො නිදි.

    • @dukekandy4679
      @dukekandy4679 3 роки тому

      Oba pawasana de sampurna etta mewa dakina Kota Harima dukak eti wenawa meweni ten denwat rajaya medihat wi araksha kala utui

  • @christianmenerfotografie4337

    So nice!
    Can you pls send me a message.
    I wanna go there.
    Maybe you can show me on Google maps where I can find it.
    Thanks

  • @madavilashi2095
    @madavilashi2095 4 роки тому +3

    Aiya oya katha kinda pennanakota amuthu degak penawa

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +2

    Prasedda natte apA senhalayo kiya gattu un sanne nahane ekane puduma

  • @sapumalmaduhara
    @sapumalmaduhara 4 роки тому +3

    අද වෙනකොට ලංකාවට අයිති ලංකාවේ තිබ්බ පුරාවස්තුවලින් වැඩි ප්‍රමාණයක් තියන්නෙ වෙනත් රටවල කෞතුකාගාරා වල. බෙල් කාරයා කරෙ එක තමා, ගන්න පුලුවන් හැමදෙම අරගෙන ඒ මදිවට එ තැන් විනාස කරලත් දැන්මා.

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +2

    ස්තූතියි ගොඩක්, අපේ උරුමයන් පිළිබඳ සොයා බැලීමට කාලයයි, නැත්නම් ඔය සියලු දේවල් වලින් වැඩ ගන්නේ පිට වූන් සහ සියලු දේ විකෘති කොට විකුණා මිනිස්සුන්ට මුදල් ලබා දීම කරයි මාසිකව මේ ඉන්න දේශපාලන පක්ෂ, දැනටම කියනවනේ 20000 කතා

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 роки тому +1

    Nidan horu harala wage guhawa ethule

  • @dewmilakmali2240
    @dewmilakmali2240 4 роки тому +1

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️tahnkxz aeya

  • @darshanakulugammana6714
    @darshanakulugammana6714 4 роки тому +1

    Vedio eke 30:04 min kande eka parata pena sudu pata de mokakda

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 роки тому +1

    harima lassanai

  • @iroshanmanjula1670
    @iroshanmanjula1670 4 роки тому

    Monada oyala karanne. Siyalude suran kanawa.papuwata harima wedanai.bohoma isthuthi.

  • @annachristeen6650
    @annachristeen6650 4 роки тому +1

    Oka tamai paligu maligawa hantanna tiyenne

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 роки тому +4

    අපේ රටේ තියෙන මෙවැනි ලස්සන දේ video එකකින් හරි දැක ගැනීම ගැන අපි අවංකවම අගය කරමු...හරිම ලස්සන පරිසරය..ඔයාල සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 Рік тому

    👍👍👍

  • @tutyfg7042
    @tutyfg7042 4 роки тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @udaraprasanna7954
    @udaraprasanna7954 3 роки тому

    I have watched Indiana Jones movie.

  • @shaanjayasinghe3931
    @shaanjayasinghe3931 4 роки тому +6

    ඕවා අපේ අයියලාට පෙන්නුවාම ආතල් ගන්න ගිහින් සොබා දහම විනාසකරලාදායි කියල හිතෙන්නේ නැද්ද,ලංකාවේ කොතෙකුත් සැඟවුන දුර්ලබ ස්ථාන ඇත,මනුෂ්‍යවාසයෙන් තොර ඒවා එලෙසින්ම සදාකල් පවතීවි,අපේ ආතල් ගන්න කට්ටිය ගිහින් ප්ලාස්ටික්,අරක්කු බෝතල්,ටින් ගිහින්දාලා පරිසරය විනාස කරල දානවා,ඒගැනත් හිතන්න,

  • @sadeepishantha1883
    @sadeepishantha1883 4 роки тому +2

    අන්තිමට ගල ලගට ගිහින් කටුසු කොන්ද කියල පෙන්නන කොටසේ ගලේ මැදට වෙන්න උඩ සුදු දුමක් ඇවිත් නැති වෙනවා දැක්කේ මන් විතරයිද?

  • @Nippa_SparkUnity1295
    @Nippa_SparkUnity1295 Рік тому

  • @harshidoloswala5646
    @harshidoloswala5646 4 роки тому +1

    You can get better information from Ms Irangani Serasinghe. She is an environmentalist too.

  • @anurabandara2061
    @anurabandara2061 3 роки тому

    Gayan sadakelum sambanda kara ganna ..hoyamu ithihasaya

  • @sadahamdahara6203
    @sadahamdahara6203 4 роки тому

    Mokadda chithrapatiya

  • @chamaralakshithaamarasingh6140
    @chamaralakshithaamarasingh6140 4 роки тому +2

    Pandam eli ,bera hada enawa kiyanne. Athbootha dewal newee. Nidan horu wennathi. Minissu baya karala e kale owa thama karala thiyenne. Ape rate sampath dan winasai

  • @gaweshakayo--theexplorersz5631
    @gaweshakayo--theexplorersz5631 4 роки тому +1

    ලංකාවේ දේවල් පිටින් අැවිත් හොයල දෙනකම් අපි බලන් ඉන්න ඒකද කරන්න ඔීන...

  • @ruwanchamara2549
    @ruwanchamara2549 4 роки тому

    පසුබිම් සංගීතය කෝච්චි ගමනකටනං හොඳයි

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому +1

    e katusu kondavisala dagebak hedayak ganne oka watakara ette chaithtiyak wage dagebak bendananm eka uda mare mru ne

  • @yhhsqeee7402
    @yhhsqeee7402 4 роки тому +1

    Marata kiyapan dosar karala vikunanna kiyala sakkili minimaru kuddo.

  • @wgariyawansha2373
    @wgariyawansha2373 4 роки тому +1

    Vidio eka athara pasubimin ahena wadanaya nisa vidio eke watinakama nathi wenawa. Watina wadasatahanak gosakari karadara sadde nisa badawak. Jaya wewaa

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +4

    අනිවාර්යෙන් මේ ගැන හොයන්න, පිට මිනිස්සු මේ ගැන special wenne ai ,ape unta kisima deka agayak nehe

  • @dewindamalshan7520
    @dewindamalshan7520 4 роки тому +1

    Me aiye oya janagale booke filme eka gahapu then kanda uda tikak balann podi deyk daki

    • @amuthu
      @amuthu  4 роки тому

      ow ow mamath passe dakke

  • @pubudurohana7216
    @pubudurohana7216 4 роки тому +1

    Owa arahathun wahansela Wada hitiya stana meka budun wadiya rata newei budun ipadunu rata

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +4

    Strong train ,wind storm, thunder, or any chemical attack, or any natural disaster happen in the future this is the place to use as home, or palace or anything to protect people, so we need to take of this ,every one trying to stay near to the road, and sall,, even Heavy sun, So dont let any one sell this .... political try too offer each month 20000 rs and doing and agreement with other natation, example MCC , why even thinking this ?

  • @kumudulasika6694
    @kumudulasika6694 4 роки тому +2

    වාසනාවන්ත පිංබිමේ අවාසනාවකට එදා සිට අද දක්වාම පහළ වුනේ තක්කඩින් . හොරුන්, උන් උන්ටම උපයා ගත්තා , රටේ දුර්භික්ෂ සමයක ප්‍රයෝජනයට ගැනීමට ඇති නිධන් සියල්ල උන්ගේ සුඛවිහරනයට ගත්තා . රටේ ඉඩම් කිසිදු බයකින් තොරව පිටරටට විකුණා දමනවා. මේවා මේ උකුසු දෑස් වලට නොපෙනෙන තරමට හොදයි .

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 роки тому +1

    Pura vidyawata mawa bara dunototh a wath kala dai. Maws arksa karanna ona maha janatawa