Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වෙහෙස බව දන්නවා ,මට හොදින් තේරෙනවා ,එ පිනෙන් ඔබවහන්සේ නිවන්ම දකිත්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
මේ දේශනාවන් තව දුරටත් කරගෙන යාමට ඔබ වහන්සේ ට ශක්තිය ,ලැබේවා !! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!
🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
Oba wahanseta thawa thawath gnanashakthiya pahala wewa
sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාරය වේවා !
Sadu sadu sadu පින්වත් shamin වහන්සේට oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
🙏🙏🙏 Pinwath sawamin wahansa oba wahanseta oba wahanseta pattana darmaye pihita labewa
උතුම් හිමියනි ඔබවහන්සේට ඒ අමා නිවන් දොර ව්වරවේවා. සාදු සාදු සාදු !!!
පින්වත් ස්වාමින් වහන්සේට මේ පින් හේතු වෙන් මේ භවයේම වහ වහා උතුම් නිවන් අවබෝධ වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිනටම පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා . ඔබවහන්සේ නිසා අපි මේ අති ගැඹුරු යයි කියා ඉගෙනීම අතහැර පැත්තකට වී සිටි මා වැනි අයට මේ කරමින් සිටින අමිල උපකාරය ම ඔබවහන්සේට ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කිරීමට හේතු වාසනා වේවා .!!!🙏🙏🙏
සාධු!සාධු!සාධු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා
බොහොම phadili ස්වාමින්ව්හන්ස ඔබවහන්සෙට පින්!
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ දුර්ලභ දේශනාවන් අසන්නට කෙතරම් පින් කරන්න ට ඇද්ද..ස්වාමීන්වහන්ස හරිම පැහැදිලිව ඔබවහන්සේ දේශනා කරනවා. පතනා බෝධියකින් උතුම් නිවන්සුවය ලබන්නට මේ ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
පින්වත් ස්වාමීන්වහන්සේ ට ගොඩක් පින්🙏මගෙ ආච්චි අවුරුදු 110 ජීවත් වෙලා මැරිල ගියා,පට්ඨානය "කියන නමවත් අහල නෑ,හැබැයි ආච්චි හතර පෝයටම සිල් ගත්ත,😢මගෙ තාත්ත අවුරුදු 80 ක් ජීවත් වෙලා මැරිල ගියා බොහෝ සිල්වත් මනුස්සයෙක් ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මගෙ අක්ක අවුරුදු 62ක් ජීවත්වෙලා මැරිල ගියා ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මම.....අවුරුදු 59 රෑ 9ට හැමදාම පට්ඨානය සජ්ජායනය කරනව😊.මම හරි ප්‍රබෝදයෙන් ඉන්නෙ .පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
Sinhalatwexaar
The only
සාදු සාදු සාදු
ඔබවහන්සේට තුනුරුවන් සරණින් තවතවත් සක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏
මම දහම් පාසල් ගුරුවරියක වශයෙන් අවුරුදු 28 ක් පමණ කාලයක් අභිධර්මය දරුවන්ට ඉගැන්නුවා. පරමාර්ථ ධර්මය න් ගැන මට දැනීමක් තියනවා. මෑ තක සිට මා පට්ටාන ධර්මය සජ්ජායන කරනවා. මෙපමණ කාලයක් කිසිම සුවාමින් වහන්සේ නම ක් පට්ටානය ගැන දෙසුවේ නැහැ. ඔබවහන්සේ ට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
sadu sadu
පින්වත් ස්වාමින්වහන්ස , ඔබවහන්සේ නිසාමයි පට්ඨාන ධර්මය ඉගෙනගන්න වාසනාව ලැබුනේ . ඔබවහන්සේ කියන නිසාම ත් අනෙකුත් කල්‍යාණ මිතුරු වහන්සේලා කියන නිසා ත දැන් අභිධර්ම කරුණු ඉගෙනගන්න වා.අනන්තර ප්‍රත්‍ය පිළිබඳ මෙම දේශනය ඉතා පැහැදිලි වුනා .ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජි්වනය ලැබේවා !!! ඔබවහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙිවා !!!!සාධු සාධු සාධු !!!!🎉
Nirwana awabodaya itha keti kalakinma laba geneemata oba wahanseta hekiwewa
සාදු! සාදූ සාදූ!!!
Sadu sadu sadu
සමාවෙන්න
🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Sadu sadu
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ ධර්ම දේශනා මම අහනවා ඒත් එකවරම අවබෝධ කර ගන්න අමාරුයි. හොඳම ක්‍රමය ඒවා පොතක ලියා ගැනීම.ඔබ වහන්සේගේ ඊට අදාළ ධර්ම දේශනා මම ලස්සනට ලියලා තියෙනවා. අපි ලියන කොට හොදින් අවබෝධ වෙනවා. බුද්ධ දර්ශනය මම දැන් තමයි අත් විඳින්නේ. මේ වගේ ප්‍රඤාවට අමතන දහමක් මේ විශ්වයේ නෑ. ඔබ වහන්සේට මේ කරන කාර්යයට ඉක්මනින්ම නිර්වාණ ද්වාර විවර වේවා..
සාධු ....සාධු ...සාධු ....🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
C🙏🙏🙏🙏
සාධු සාධු සාධු
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වෙහෙස බව දන්නවා ,මට හොදින් තේරෙනවා ,එ පිනෙන් ඔබවහන්සේ නිවන්ම දකිත්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
මේ දේශනාවන් තව දුරටත් කරගෙන යාමට ඔබ වහන්සේ ට ශක්තිය ,ලැබේවා !! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!
🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
Oba wahanseta thawa thawath gnanashakthiya pahala wewa
sadu sadu sadu pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාරය වේවා !
Sadu sadu sadu පින්වත් shamin වහන්සේට oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
🙏🙏🙏 Pinwath sawamin wahansa oba wahanseta oba wahanseta pattana darmaye pihita labewa
උතුම් හිමියනි ඔබවහන්සේට
ඒ අමා නිවන් දොර ව්වරවේවා. සාදු සාදු සාදු !!!
පින්වත් ස්වාමින් වහන්සේට මේ පින් හේතු වෙන් මේ භවයේම වහ වහා උතුම් නිවන් අවබෝධ වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පිනටම පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබවහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා . ඔබවහන්සේ නිසා අපි මේ අති ගැඹුරු යයි කියා ඉගෙනීම අතහැර පැත්තකට වී සිටි මා වැනි අයට මේ කරමින් සිටින අමිල උපකාරය ම ඔබවහන්සේට ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කිරීමට හේතු වාසනා වේවා .!!!🙏🙏🙏
සාධු!සාධු!සාධු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා
බොහොම phadili ස්වාමින්ව්හන්ස ඔබවහන්සෙට පින්!
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ දුර්ලභ දේශනාවන් අසන්නට කෙතරම් පින් කරන්න ට ඇද්ද..ස්වාමීන්වහන්ස හරිම පැහැදිලිව ඔබවහන්සේ දේශනා කරනවා. පතනා බෝධියකින් උතුම් නිවන්සුවය ලබන්නට මේ ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
පින්වත් ස්වාමීන්වහන්සේ ට ගොඩක් පින්🙏මගෙ ආච්චි අවුරුදු 110 ජීවත් වෙලා මැරිල ගියා,පට්ඨානය "කියන නමවත් අහල නෑ,හැබැයි ආච්චි හතර පෝයටම සිල් ගත්ත,😢මගෙ තාත්ත අවුරුදු 80 ක් ජීවත් වෙලා මැරිල ගියා බොහෝ සිල්වත් මනුස්සයෙක් ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මගෙ අක්ක අවුරුදු 62ක් ජීවත්වෙලා මැරිල ගියා ඒත් පට්ඨානය කියන නමවත් අහල නෑ😢මම.....අවුරුදු 59 රෑ 9ට හැමදාම පට්ඨානය සජ්ජායනය කරනව😊.මම හරි ප්‍රබෝදයෙන් ඉන්නෙ .පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින් ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
Sinhalatwexaar
The only
සාදු සාදු සාදු
ඔබවහන්සේට තුනුරුවන් සරණින් තවතවත් සක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏
මම දහම් පාසල් ගුරුවරියක වශයෙන් අවුරුදු 28 ක් පමණ කාලයක් අභිධර්මය දරුවන්ට ඉගැන්නුවා. පරමාර්ථ ධර්මය න් ගැන මට දැනීමක් තියනවා. මෑ තක සිට මා පට්ටාන ධර්මය සජ්ජායන කරනවා. මෙපමණ කාලයක් කිසිම සුවාමින් වහන්සේ නම ක් පට්ටානය ගැන දෙසුවේ නැහැ. ඔබවහන්සේ ට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
sadu sadu
පින්වත් ස්වාමින්වහන්ස , ඔබවහන්සේ නිසාමයි පට්ඨාන ධර්මය ඉගෙනගන්න වාසනාව ලැබුනේ . ඔබවහන්සේ කියන නිසාම ත් අනෙකුත් කල්‍යාණ මිතුරු වහන්සේලා කියන නිසා ත දැන් අභිධර්ම කරුණු ඉගෙනගන්න වා.
අනන්තර ප්‍රත්‍ය පිළිබඳ මෙම දේශනය ඉතා පැහැදිලි වුනා .ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජි්වනය ලැබේවා !!! ඔබවහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙිවා !!!!
සාධු සාධු සාධු !!!!🎉