ඇප ගත්තු ජෝන්ස්ටන් අනුරට බැනගෙන බැනගෙන යයි?අනුරට පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද?

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024
  • #madyawediya #srilanka #anurakumaradissanayake #court
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

КОМЕНТАРІ • 470

  • @praneeth210
    @praneeth210 Місяць тому +65

    යකො මොකෙක් උනත් හොර කමක් ගැන චෝදනා වලට ලක් වෙලා හිරේ ගියාම ඌට මයික් දීක් කරන සුපිරි මාධ්‍ය ආයතන ටිකක් මේකේ තියෙන්නේ

  • @pathumrandika2557
    @pathumrandika2557 Місяць тому +128

    ප්‍රශ්න අහන එකා ජොනියගෙ පස්ස ලේවකන එකෙක් වගේ

    • @surangafernando443
      @surangafernando443 Місяць тому

      අනිවාර්යෙන්ම පොලිස්කාරයත් මූට සැලුට් එකක් ගැහුවා හොරුන්ට පොලිසිය සැලියුට් කරන රටක් මේක

    • @roshanranasinghe9779
      @roshanranasinghe9779 Місяць тому

      මේ ගොන් හැත්තට ප්‍රශ්න ටිකක් ලියලා දෙන්න ඕනේ අහන්න😡

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 Місяць тому +4

      comment කරපු එකා අනුරගෙ පස්ස ලෙව කන වේසිගෙ පුතෙක් වගේ.

    • @Sd9H
      @Sd9H Місяць тому

      ඒකිගෙ පුතාල තමයි මැර ජොනියලගෙ පස්ස ලෙවන්නෙ.🤮🤮💀 ගෙ​@@srilankanlibrary3263

    • @seneshimalka4118
      @seneshimalka4118 Місяць тому

      ​@@srilankanlibrary3263ubanam real harakek wage 😂

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Місяць тому +66

    අදිකරණයට ගරු කරන නිසාද හැංගිලා හිටියේ.
    අනේ ජනතාවනම් රැවැටිලා සිටි කාලයන දැන් ඉවරයි..😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PremPrem-j2o
    @PremPrem-j2o Місяць тому +71

    පට්ටහොරා

    • @indranichandra7458
      @indranichandra7458 Місяць тому

      Pala gon hora buruwa

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому

      ඇයි උබේ අම්මාගේ උත්ත ත් හොරකම් කරලා ද තියෙන්නේ

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Місяць тому +33

    ආයෙම ඇතුලට අරින්න ඕනා නොයෙන්නම

  • @PremPrem-j2o
    @PremPrem-j2o Місяць тому +53

    ටයිදාගෙනපරහොරා

  • @ajanthaperis6985
    @ajanthaperis6985 Місяць тому +25

    ප්‍රශ්න කරේ හිලු එකෙන්......... එන්ගලන්තෙ න් කාරෙකක් ඉස්සුවේ කොහොමද කියල ඇහැව්වෙම නෑ නෙ.

  • @YasasJayasekara
    @YasasJayasekara Місяць тому +28

    මොන්ටිසෝරි දරුවෙක් ද ප්‍රශ්න අහන්නේ කියලා හිතන මම😮

  • @BandulaDias-z9t
    @BandulaDias-z9t Місяць тому +47

    කසිප්පුව උබ ඉවරයි,,,ආයේ පාර්ලිමේන්තු වට කවදාවත් එන්නේ නැත ,,දැන් පාර්ලිමේන්තු ව අපරාධකරුවන් ගේ මූලස්ථානය නොවෙයි ,,,,,දැන් ඒ බිම ශුද්ධ භූමිය ක්,, පුළුවන් නම් එකෙක් ඇතුලට වරෙව්,,,,

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 Місяць тому

      මචං ඔක ගිනි තියලා දාපන්කො. 😂 උබලා මාර පොරවල්නේ. තව ටිකක් බලපල්ලා අනුර උබලට හොද රටක් හදලා දෙයි.

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому +1

      😂😂😂

  • @mado4672
    @mado4672 Місяць тому +29

    මාද්දිය වේදින් ලැට් හොදන අයද කොහේද

  • @UshaRajapaksha
    @UshaRajapaksha Місяць тому +35

    සිංහ ගතියක් නං දැකිය නොහැක..කෙලවුන කපටි නරියෙක් සැගවෙන්නට ගුලක් හොයනව නම් දැක්ක

  • @nimaniisuri4682
    @nimaniisuri4682 Місяць тому +37

    මොනවද මේ අහන්නෙ මයික් අල්ලන එකා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Місяць тому +24

    මහාචන්දෙන්.ගෙදරබන්😂😂

  • @Ashini-if9wh
    @Ashini-if9wh Місяць тому +12

    ප්‍ර්ස්නය අහන්නෙ පිටකොටුවේ ටොඉලෙට් හොදන අඉයා නෙද උටත් ජය

  • @kudamanike1443
    @kudamanike1443 Місяць тому +48

    මාධ්‍යවේදීන් ටත් ලැජ්ජායි අහන පුශ්න ????????

    • @ireshalakmali6205
      @ireshalakmali6205 Місяць тому

      ❤ අනිවාර්යයෙන් පිස්සු ගොන් හැට්ත

    • @ireshalakmali6205
      @ireshalakmali6205 Місяць тому

      හිරු අහන්නෙ ප්‍රශ්න

  • @upulrasi2064
    @upulrasi2064 Місяць тому +15

    මන් දැක්කා එකෙක් සැලුට් ගහනවා අම්මපා මුන් හදන්නම බැනේ නෙදකින්

  • @IshanSaranga-nc3hc
    @IshanSaranga-nc3hc Місяць тому +13

    මේ ප්‍රශ්න අහන එකා පිස්සෙක්නේ

  • @AndrasGraant
    @AndrasGraant Місяць тому +14

    දේශපාලුවෝ අධිකරණයට ගරු කරන්නේ නෑ කවදාවත්. ඒවගේම දේශපාලුවෝ දන්නවා ඒක සාධාරණ නෑ කියලත්. ඒ උනාට උන් කියන්නේ අධිකරණයට ගරු කරනවා කියලා ඒවගේම උන් කියන්නේ අධිකරණය සාධාරණව කටයුතු කරනව කියල.

  • @MYKSamarathunga
    @MYKSamarathunga Місяць тому +31

    ලෝක හොරා කෝට් දාගෙන

  • @emilrohanfernando8065
    @emilrohanfernando8065 Місяць тому +4

    මොකද මුන්ට ඇමති කියල අමතන්නෙ.අනික අහන්න තිබ්බෙ අරක්කු බදු ගැන හොරට ගත්ත වාහන ගැනනෙ

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому +6

    ප්‍රශ්න අහන එවුනුත් මෝඩයෝ උත්තරත් ඒවටම හා උන්ටම හොදයි

  • @dehemikajayarathna2837
    @dehemikajayarathna2837 Місяць тому +17

    මුන්ට ජන්දෙ දෙනවුන්ගේ තියනවද කියලා අගලා බලන්ඩ

    • @nilminikumari2085
      @nilminikumari2085 Місяць тому

      Lobu kaputa dei thota chande balan udapan harena thapalen aei jampare adinna lesthi weyan

  • @irajaniuthkarsha2045
    @irajaniuthkarsha2045 Місяць тому +11

    හිරුඑකද.එහෙම.ප්‍රශ්න.අහන්න

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane Місяць тому +3

    හුලං බැහැල. පව්.ඇත්ත හෙළිවෙනවා.මේකා ගියේ හොරටනේ. මොනවද අහන්නේ. මේගොල්ලෝ එන්නේ නෑ.

  • @ruwanbalasooriya9953
    @ruwanbalasooriya9953 Місяць тому +3

    ආයේ ජෝනිය කියලා වෙනසක් නැ රටේ නීතියනේ. හොරුන්ටත් මයික් එක දික් කරන්න පොරකනවනේ මුන්.

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +22

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 Місяць тому +14

    ඇමති තුමාලු මාධ්‍යවේදීන් සදහා විභාගයක් තියන්න ඕනා .. මයික් එකක් අල්ලන්න පුලුවං උනාට මදී

    • @arunakumarasiri55
      @arunakumarasiri55 Місяць тому

      අනිවාර්යයෙන් හරියට භාශාව හසුරවන්න්න බැරි අවශ්‍ය දෙයක් අහන්න දන්නෙ නැති ගිරව් වගේ කියවන පුහු චරිත වැඩිපුරම තියෙන්නෙ..පිස්සො වගේ කියවනකොට උන් හිතන්නෙ මාද්‍යවේදියො කියල

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому +2

    කුනුහරප නොවේ දඩුවම ලැබීම , හේතුව ගැන අහන්න එපාද

  • @Susil16172
    @Susil16172 Місяць тому +3

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි...

  • @RukmanthirenukaRajakarun-hx8dr
    @RukmanthirenukaRajakarun-hx8dr Місяць тому +2

    ජනතාව රැවටිලා නැත.
    උඔලා තමයි රැවටුනේ.

  • @NilanthaWeerasekara-px3dx
    @NilanthaWeerasekara-px3dx Місяць тому +3

    ජනාධිපති පති තුමනි මුන්ට නීතිය කරන්න මුන්ට සමාව දෙන්න එපා තොපිට හෙන ගහනවා මේක බුදුන්ගෙ දේසය සත්තයි සත්තයි සත්තයි සත්තයි සත්තයි සත්තයි සත්තයි සත්තයි සත්තයි

  • @janakakasthuri3850
    @janakakasthuri3850 Місяць тому +3

    😂 කෝබං අනුරට බනී කියල දැම්මට එහෙම නෑනෙ බං

  • @bollywoodtheatertube
    @bollywoodtheatertube Місяць тому +2

    ඇයි මේ මිනිස්සුන්ට ඇප දෙන්නෙ. දැන් ඔය හොරකම් කරපු සල්ලි වියදම් කරලා රජය පෙරළලා දාන්න වැඩ කරයි.අනේ මේ මිනිස්සුන්ගේ රට බේරගන්න බැරිද

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Місяць тому +3

    මොන්ටිසෝරි ප්‍රශ්න

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Місяць тому +3

    Prsna ahane supiri gon booruwek. Ane gono. 😂😂😂😂😂Malimawata jaya 🎉

  • @hemalalwithana1106
    @hemalalwithana1106 Місяць тому +7

    හොරකම කරලා nam දඬුවම ලැබෙන ව

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 Місяць тому +1

    Jest start ....will see .. excellent dear Anura.

  • @samanthaacademy5071
    @samanthaacademy5071 Місяць тому +12

    එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤ ජය වේවා 💗💗💗💗

  • @pjayawardana
    @pjayawardana Місяць тому +1

    බස් එකෙන් යනවා නම් කොච්චර මුදල් ඉතුරු වෙනවාද ?එහෙම අය තමයි අපිටත් ඕන ,😂😂මුදල් තියෙන අයගේ වටේට ඉඩන් ඔහුගේ වැඩ කරන අයට කියන්නේ බත් බැලයො කියාය 😮😮😮😮

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara Місяць тому

    මේක තවමත් පරණ ශ්‍රි ලන්කාවයි.සල්ලිවට ඕන දෙයක් කරන්න පුලුවන් 👍.

  • @SumedhaMadhushanka-q4w
    @SumedhaMadhushanka-q4w Місяць тому +10

    පට්ට හොරෙක්

  • @padmasirinimal7507
    @padmasirinimal7507 Місяць тому +2

    මාලිමාවට ජයවේවා

  • @asokanandani6866
    @asokanandani6866 Місяць тому

    ඔව් ඒක ඇත්ත
    බොරැ කරන්න බෑ😮😮😮

  • @sumithkumara8018
    @sumithkumara8018 Місяць тому +3

    ජමිපරෙඅදින්නවෙයි

  • @priyankaramarasinghe7403
    @priyankaramarasinghe7403 Місяць тому +1

    මාද්‍යවේදියෝ නෙවේ මේ අය පිස්සො වගෙනේ

  • @katha6760
    @katha6760 26 днів тому

    පව් අනේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අහලකවත් නෑ

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 Місяць тому +1

    හොරු රැල එක මිටට. මුන්ට ආයේ පාර්ලිමේන්තු එන්න චන්දෙ දෙන්න එපා.

  • @dilshanlakshitha9283
    @dilshanlakshitha9283 Місяць тому +1

    අම්මෝ 😂😂😂 හොද මිනිස්සු වගේ කතාකරන ලස්සන

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x Місяць тому +1

    කොහොමද ඉස්සර ජුනි වගේ සද්දදැන් හුලං බැහැල

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 Місяць тому

    අපි රැවටීමට ලක් උනේ ජොන්සන්ට කාලෙ දැන් අපි රැවටෙන්නෙනැ මෙ පාර කුරුණෑගල චන්දෙ නැ හොදද පාර්ලිමේන්තු යවන්න නැ 225

  • @rupikakumari149
    @rupikakumari149 27 днів тому

    ඡනතාව රැවටුනේ නැහැ මෙි පාර ඒක නිසා තමයි අද අනුර කුමාරතුංග ජනාධිපතිවරයා ලෙස තේරැනේ

  • @YAMEENAPerera
    @YAMEENAPerera Місяць тому +1

    මුන්ට මයික් අල්ලන්න එපා බන් 😂😂😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Місяць тому +1

    ජොනියට හිරේදි සලකන්න කව්රුත් ඉඳලා නැතිද බං

  • @TharangaNanayakkara-qh5hh
    @TharangaNanayakkara-qh5hh Місяць тому +1

    කවුද බන් අර සැලියුට් කර එකා.

  • @sssperera
    @sssperera Місяць тому

    මාලිමාවට ලොකු අභියෝගයක් තියෙනවා චෝදනා ඔප්පු කරන්න මොකද චෝදනා, චෝදනා විතරක් වෙලා අත් අඩංගුවට ගන්න අය ඇප පිට නිදහස් වුනොත් ජොනියා කියන රැවටීම ඇත්තක් වෙනවා.

  • @arunakumarasiri55
    @arunakumarasiri55 Місяць тому +1

    මොකෙක්ද මේ මාද්‍යවේදිය ඌ ඇමතිතුමා කියල කතාකරන්නෙ..දැන් ඇමතිකෙනෙක්ද..

  • @ThusithaMaduranga-o5s
    @ThusithaMaduranga-o5s Місяць тому

    Horek

  • @MEERASELARAWEMCSK
    @MEERASELARAWEMCSK Місяць тому

    අපේ රටේ උන් බොරු කරයන්ට අහුවෙනව හොඳම උදාහරණය තමයි. අනුර මස6ට. වරක් පඩි. වැඩි. කරනව. කියපු. දැන්. එහෙම. දෙයක්. කිවුවේ. නැ. කියනව ඩීසල් රුපියල් 150/ 200/ ඉට. අමතර විදුලි. බිල විශාල අඩු කිරිමක්. කරනව. කිවිව. දැන්. කො 😅😅😅😅😅😅😅😅😅😅😅

  • @chamramadushanka6875
    @chamramadushanka6875 Місяць тому

    Jaya wewa

  • @RusseldeQueen
    @RusseldeQueen 17 днів тому

    කවුද මේ ප්‍රශ්න අහන නාකි whtta. මොනවද මේ අහන ප්‍රශ්න?

  • @ruchiradamindathilakawarda3314
    @ruchiradamindathilakawarda3314 Місяць тому +1

    සමීතා අඩනවලු බන් පොඩ්ඩක් බලපන්

  • @shehan419
    @shehan419 Місяць тому

    මුන්ට වෙන්න ඕන සනත් නිශාන්තය ට වෙච්චි දේ

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t Місяць тому

    මුන් පස්සේ යනවනේ තවත් මිනිස්සු යකෝ. එතකොට මිනිස්සු ගැන හිතාගන්න පුළුවන් මේ රටේ

  • @padmagalkotuwe
    @padmagalkotuwe Місяць тому +1

    හොඳයි නෙ එයා..

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 29 днів тому

    Niyamai Jonstan

  • @SanuBinu-w3r
    @SanuBinu-w3r Місяць тому

    කුරැණැගල අමිබරැවන් චන්ද ය මුට දුන්නට අපිනමි දුන්නෑ මුට😂

  • @sudeepathanapathy314
    @sudeepathanapathy314 Місяць тому

    ජොනියම දාපු මාද්‍යවේදියෙක් වගෙව් ප්‍රස්න අහන්නෙ

  • @AsankaNuwan-q6x
    @AsankaNuwan-q6x Місяць тому

    හිරේ ගියානම් චන්දෙ ඉල්ලන්න අයිතිය නැති කරන්න ඕන

  • @indranidissanayaka9302
    @indranidissanayaka9302 Місяць тому +1

    Horunta polis saliut hoòoo

  • @pasandulabesekara
    @pasandulabesekara Місяць тому +1

    ❤😂 ජෙප්පෝ පව් කියලා හිතෙනවා. නියමයි ජොනී.

    • @chandralalsn3969
      @chandralalsn3969 Місяць тому

      Joni ubatath malli kenek dunnaneda?

    • @pasandulabesekara
      @pasandulabesekara Місяць тому

      @chandralalsn3969 දැන් ලැජ්ජාව වහගන්න බෑ වගේ ජෙප්පන්ට ඡන්දෙ දීලා

  • @mado4672
    @mado4672 Місяць тому +1

    ජොනි ඉන්න ලස්සනට ජොනි බට්ටා ඇයි හැන්ගුනේ

  • @bandarams8415
    @bandarams8415 Місяць тому +1

    කාපුවා මදිද..අද තුන්වේල වත් කන්න නැති අසරණ මිනිස්සු..ළමයි..බිහි කළේ ඔයා.ල තමයි..පෙර පුහුණුව
    හොදට මතක තබාගන්න..

  • @thanujamadusanka6429
    @thanujamadusanka6429 Місяць тому

    Kawd muta salute karana police dial aka😢😢😢

  • @ChangeVneed
    @ChangeVneed Місяць тому

    පෙන්නන්නම බැරි අපය්හයෙක් තමයි. ඇස්පෝල්ට් බඩ පලයන්

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 Місяць тому +2

    මේ මාධ්‍යවේදීයා සල්ලි වලට ජොනිගෙ එකෙක්.

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 Місяць тому

    බොට චන්දෙ නෙවේ ,,කොසු පාර දෙන්නෙ කුරුණෑගලින්😅

  • @NafeelNafeelhashim
    @NafeelNafeelhashim Місяць тому +1

    හිතුවෙ ජාතික හොරෙක් කියල බලනකොට ජාත්‍යන්තර හොරෙක්නෙ

  • @indukanthi5643
    @indukanthi5643 Місяць тому

    කුරුණෑගල චන්ද හම්බ වෙන්නේ නැහැ 🙆 සොරි

  • @AthugalaBookshop
    @AthugalaBookshop Місяць тому

    අතාරින්න කැමති නෑ මේකා තාමත් මුන්ට ඕන වාහන පොලිමේ තියාගන අපේ සල්ලි කන්න

  • @yunosyunos2481
    @yunosyunos2481 Місяць тому

    Maadiyawediyage AMMATA Hukanna

  • @lalinsurendra9337
    @lalinsurendra9337 Місяць тому

    ප්‍රශ්න අහන එකා හිරු. ඌ යන්නේ vt වලින් වෙන්න ඇති . මන්ත්‍රීවරු කෝච්චියේ බස් එකේ ගියාම උගේ ඇටේ තද වෙනවද?බස් වල යන්න ඕනේ අපි වගේ දුප්පත් උන් විතරද.

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd Місяць тому

    වාහන අල්ලන එක පොලීසිය කරයි ,ඕවා නෙමෙයි රට හැන්ගුව ඩොලර් ගොවනම්

  • @ajidasanayak3569
    @ajidasanayak3569 Місяць тому

    ඔන්න ඔවුන්ට මාද්‍ය වෙදියලු

  • @WasanthaVithanage-g3u
    @WasanthaVithanage-g3u Місяць тому

    මුං ජොනියට බැන්නට කමෙන්ට් වලින්ම කියන්න පුලුවන් ජොනියට තියන ආදරේ මුං.....අම්මේ ජොනියට මෙච්චර ආදරයක්😂

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x Місяць тому

    Kurunagala okkama Dan Npp witarai ❤❤🎉

  • @dilanchathuranga479
    @dilanchathuranga479 Місяць тому +2

    මුණ මරු 😂

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Місяць тому

    Good

  • @kamalperera8770
    @kamalperera8770 Місяць тому

    Horu ada virayo waga ragapanwa 😂😂… AKD ✅✅

  • @bobbydesilva5805
    @bobbydesilva5805 Місяць тому

    Look at hes face !!! It’s just a start only. Get ready everyone.

  • @upulpathmasiri1195
    @upulpathmasiri1195 Місяць тому +1

    Police මහතා oya horunya salute karanna epa

  • @housekandsman8519
    @housekandsman8519 Місяць тому

    ඇහුනද ඒ කෙදිරිලි හඩ...😂😂😂

  • @nalinnawarathne5290
    @nalinnawarathne5290 Місяць тому

    ඔව් අදිකරනය මාරම සාදාරනයි.වාර්තාව දෙන්න සතියයි දුන්නේ.පව් මිනිහා ඇතුලේ හිටියොත් කුරැනෑගල මිනිස්සු කන්නෙත් නැතුව ඇති 😅😅😅

  • @chandran812001
    @chandran812001 Місяць тому

    Unbelievable this media. Why they need a statement from men like Johnston.

  • @bandaraherath3468
    @bandaraherath3468 12 днів тому

    බොරු ශීර්ෂපඨ දමා වීව්ස් ගැනීමට උත්සාහ නොකරන්න.

  • @morningpride7922
    @morningpride7922 13 днів тому

    මොනවද බන් මේ අහන ප්‍රශ්න...හොරුන්ගෙන්

  • @ranukamperera2500
    @ranukamperera2500 Місяць тому

    අනුර ඔයා කෙදිරිගාන්න එපා දැන් 😂

  • @AntonyFernando-x8u
    @AntonyFernando-x8u Місяць тому +1

    ජොන්ස්ටන් දැන් ජනාධිපති වෙලා

  • @BajiThilakaratne
    @BajiThilakaratne Місяць тому

    අපි ඉන්නවා joni මොන උනත්

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Місяць тому

    ප්‍රශ්න අහන උං කසිප්පු joniya ගෙ ගු කන උං ද?

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 Місяць тому

    සුපිරි මාධ්‍ය...