Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සේරම බොරුවෙන් යන බොරුකරන ජෙප්පන් රටේම ජනතාවටම බොරුව වෛරය බෙදාහැරියා
සජිත්ට O/L වත් නෑ විපක්ෂ නායක කමේ..😅😅
මෙවැනි විමසීම් තවතවත් කිරීමට ඔබව දිරිමත්කරවමි.
වැරදියි නම් වැරදිම තමයි
අනිවාර්යයෙන් කරන්න ඕන හොරු හුරතල් කරන හොරු එක්ක නිදිවදින අනුර ඇතුලු මාලිමාවෙ සෙට් එකට උන ගැනෙන්න ව්ස්වාසබන්ගයක් ගේන්නම ඕන...
Well said Mr Perera
ජපානයේ විශ්ව විද්‍යාලය ට පිවිසෙන්න මොරටුව විශ්ව විද්‍යාල යෙ හර සහතිකයක් ඉදිරිපත් කරා වෙන්න බෑරිද
වැරදි දේට වැරදි කියන්න කොන්ද පණ තියෙන්නේ ඕනේ බයියෝ නොවී අපිත් මාලිමාවට චන්දේ දුන්නේ
කෙදිරි ගාන්නේ නැතිව උත්තර දුන්නා නම් හරි .AKD කිව්වා වාගේ
පච ජෙප්පන්ගේ මාලිමා, මාරියාව tornado එකක් වී වායුගෝලයේ ඉහලටම එසවී ඇත. කඩා වැටීමට ආසන්නයි.
❤❤❤❤❤❤
කථානයක ඇත්ත නොකියන චරිතවත් නැති ඒකා ... ඒවගේම බොරැ කියලා ඡනවරම ගත්ත ඒකේක් නේ දැන් ඡනාදිපතියා... ඉතින් මොකො.... 😂
ඔව දේශපාලකයන් ඇතුළේ තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ. පංච කාරයෝය නිසා තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ. ඔය සුරංගනා කතා කියපු අයගේ පිරිසිදු කම පේනවනේ.
අනුරගේ හරිනිගෙ විතරක් නෙමෙයි හොරු ඔක්කොගෙම ඔය ආචාර්ය පට්ටන් ටික හොයලා බලන්න තියෙන්නේ.😇😇😎🤪
Anura ta mona degree ekak wat na oi....a Gobbaya University eke strick karala karala....88/89 Billek wela kollo pawala deela...dan Janapathi !!! Hena gahanawa oya ballata !!!
the npp/jvp came to power on a fabric of lies Any thing built on lies will not last for long.
රටට ආදරේනම් රට දිව්නු කරන්න නම් හරි දේට හරි විදිහටත්,වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙන්න ඕනේ.මේ කාලකන්නී වහල්ලු එක්ක මොකුත් කරන්න බෑ
නියමයි කතාකරන නන
Boru.karainta.rawatuna..68..lak......gon.rallata..viswa.balae.daduwa.sobadahmae..dadun.pitu.pasa.anawamai.mataka.tabaganna.....sjb❤❤❤
Sapumal kumaraya thadi horek
හිටපු කෙනා අවංකව තමන්ගේඅයට රැකියා දුන්නා.ඕවා නොවේමිනිස්සුන්ට කන්න බොන්න දේ ගැනඋද්ඝෝෂණ කරමූ.
Sapumal kumaraya mechanic kenek ban Japanese car galopuKohomada upadi kiyala kupadi wada npp eke.
I wish this guy spoke like this with his eye brows raised for all the corruped incidents in the past.
Mun wage un chanda ganna boru wapuralaModa prashna ahannepa kakulenvadinna namai thiyenne bellen alllala eliyata danna one
Paraaj I thayinge thawath andonaawak. Menna mey ballawath ikmanata bendala damamu.
NiweteyoThawath.innrwa.dakkily.balo.thopy.kage.lanude.kawe
විශ්වාස භන්ග😂😂😂😂😂 එකසිය පනස් නවයක් එක්ක.
සජබෙ සහ ටොබයියන් ඇන ගන්න ඊළග කේස් එක. රංවලට ඔයිට වඩා ගිය දැණුමක් තියනව. ළගදීම ඒ ටික එලියට එයි. ඊට පස්සෙ යමු සජිත්ගෙ සහතික ටික බලන්න.
හොර උපාධි කඩ එපා කියලා කියපු ජෙප්පො කඩ වලින් උපාධි ගත්තෙ ඇයි ?
Methek kal mahajana mudal hora kapu komis gahapu kudu buisnes karapu pathalaya samaga ekathu vela aparada karapu evunta mulinma dadi danduvam denakal janathava balan inne . Katha nayaka boru kivvanam vena katha nayakayek path karaganna . Thope baila valin janathava ta vadak ne . Thopi hadanne navatha hora kanna kramaya hadaganna kalakanni
ජාතික ලැයිස්තු මංත්‍රී 4:ක් තෝරා බේරා ගන්න බැරි සජබ අනුන්ගේ ආචාර්ය උපාධි යක් ගැන හොයනවා.
Ane pisso tikak iwasan hitapanko ada dennam uththara
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොර සහතිකයක් හදනවද
කතානායකගෙ පැටිකිරිය සොයන්න කලින් ජාතික ලැයිස්තුවෙ මංත්‍රීල තෝරගෙන හිටපන් අජිත්. 😂
කවුද ma pakayata canda dunna
Ajith Palayan kaalakaniyaa🐍🐍🐍🐍🐍🐍🐍🐍
Issella. Ubala. Samagi wela hitapan. Oya gon kata kiwata. Api anurata
Yako, Ajith pakey perraa, Thopita karanna puluwan deyak karapiyaw, boru maadya sandarsana pawzthwanne nethiwa. Kisima wedagamak nethi allagena muwa hamakata thadi baamin, thopey kumanthranaya mey janathawage rajaya peralana eka. Thpoi monatharam dengaluwath eka wenne nehe parayo Tho eka denaganin. Anura Kumara kiyanne Gota weni sewalayek neweyi.
Thopi okkoma akuthu wela thamai rattan keliye . Ugat kiyaganna set 1 thama
ඔව් විදි මොනවා හරි බයිලා ගහන්න එපැයි නේද අජිත් පී පෙරේරා මොනා හරි එකක් ඇදගෙන නට නටා හිටපන් ආණ්ඩුවට කකා හිටපන්. එතකොටරි
රනිල්ට ජනපතී වෙන්න සූදුසූකම තිබ්බද පැහැදිලි කරන්න
හා..හා..හා
ඔහුට උපාධි බොහෝ ඇත හොයලා බලන්න දෙයක් නෑ ලෝකෙම දනී
මේලෝකෙ ඉදගෙන නෙවේද කියවන්නෙ.😁😁😁😁😁
උපාධිය නෙමේ ප්‍රශ්න ය සුද්ද කරපු පාර්ලිමේන්තුව ට බොරුකාරයෙක් උසම පුටුවේ වාඩි කරපු එක
නැ කිසිම කෙනෙකුට බොරැ කියා නැ.වලිගේ පාගාටගන දගලන්න එපා.
Spilled milk
කිසිම කෙනෙකුට නෙවෙයි මැතිවරණය සමයේදී පළමුවෙන්ම ගම්පහ ජනතාවටත් දෙවනුව රටේ ජනතාවටත් බොරු කියලා ඡන්දය ලබාගෙන තියෙනවා . තුන්වැනිව රටේ උත්තරීතර ආයතනය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා . What else brother !!!!!!!!!!!!???????
අනේ මන්ද ,ඔගොල්ලො වගේ අය.
කතානායකවරයාට ආචාර්ය උපාධිය නෑ කියලා රටේ ආර්ථිකය යට බලපාන්නේ නෑඕකට ඔච්චර වැලලෙන්න ඕන නෑ කතානායකවරයාට o/l නැති වුනත් රටේ මිනිස්සුන්ට පුශ්නයක් නැහැ ඕගොල්ල මොකටද දඟලන්නේ විශ්වාස භංග 1000ක් ගෙනාවත් වැඩක් නෑ නෑ නෑ රනිල්ට සූදුසූකම තිබ්බ ද ජනපති වෙන්න එය පැහැදිලි කරන්න
මෙතන තියෙන ප්‍රශ්නය බොරු කිව්ව එක . බොරු කියල සමාජය ක් රවට්ටන එක බොහොම බරපතල යි
බොරු කියන එකා හොදයි ද රටේ තුන්වැනියා 😂🤣🐒🐂
මේගොල්ලන්ගේ කොච්චර වැරදි තිබුණද අනුන්ගේ දේවල් හොයන්නේ
අජිත් මහත්තයෝ ඔයා නම් නටනවා වැඩියි.ඔබතුමා නීතිඥවරයකු නිසා ඔයිට වැඩිය වගකීමකින් කටයුතු කල යුතුය .
Foot notes...😂😂😂😂
අනේ අජිත් පී පෙරේරා උඹල අවුරුදු ගානක් තිස්සේ රට කාල කාලා දැන් මේ ආචාර්යකමක් අල්ලගෙන කියෝපන් මාධ්‍ය සාකච්ඡා කර කර උඹල
Horek nethuva moka unath kamak ne Api malimavata 💯❤💐
😂
🤣😂😅😆
සේරම බොරුවෙන් යන බොරුකරන ජෙප්පන් රටේම ජනතාවටම බොරුව වෛරය බෙදාහැරියා
සජිත්ට O/L වත් නෑ විපක්ෂ නායක කමේ..😅😅
මෙවැනි විමසීම් තවතවත් කිරීමට ඔබව දිරිමත්කරවමි.
වැරදියි නම් වැරදිම තමයි
අනිවාර්යයෙන් කරන්න ඕන හොරු හුරතල් කරන හොරු එක්ක නිදිවදින අනුර ඇතුලු මාලිමාවෙ සෙට් එකට උන ගැනෙන්න ව්ස්වාසබන්ගයක් ගේන්නම ඕන...
Well said Mr Perera
ජපානයේ විශ්ව විද්‍යාලය ට පිවිසෙන්න මොරටුව විශ්ව විද්‍යාල යෙ හර සහතිකයක් ඉදිරිපත් කරා වෙන්න බෑරිද
වැරදි දේට වැරදි කියන්න කොන්ද පණ තියෙන්නේ ඕනේ බයියෝ නොවී අපිත් මාලිමාවට චන්දේ දුන්නේ
කෙදිරි ගාන්නේ නැතිව උත්තර දුන්නා නම් හරි .AKD කිව්වා වාගේ
පච ජෙප්පන්ගේ මාලිමා, මාරියාව tornado එකක් වී වායුගෝලයේ ඉහලටම එසවී ඇත. කඩා වැටීමට ආසන්නයි.
❤❤❤❤❤❤
කථානයක ඇත්ත නොකියන චරිතවත් නැති ඒකා ... ඒවගේම බොරැ කියලා ඡනවරම ගත්ත ඒකේක් නේ දැන් ඡනාදිපතියා... ඉතින් මොකො.... 😂
ඔව දේශපාලකයන් ඇතුළේ තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ. පංච කාරයෝය නිසා තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නේ. ඔය සුරංගනා කතා කියපු අයගේ පිරිසිදු කම පේනවනේ.
❤❤❤❤❤❤
අනුරගේ හරිනිගෙ විතරක් නෙමෙයි හොරු ඔක්කොගෙම ඔය ආචාර්ය පට්ටන් ටික හොයලා බලන්න තියෙන්නේ.😇😇😎🤪
Anura ta mona degree ekak wat na oi....a Gobbaya University eke strick karala karala....88/89 Billek wela kollo pawala deela...dan Janapathi !!! Hena gahanawa oya ballata !!!
❤❤❤❤❤❤
the npp/jvp came to power on a fabric of lies Any thing built on lies will not last for long.
රටට ආදරේනම් රට දිව්නු කරන්න නම් හරි දේට හරි විදිහටත්,වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙන්න ඕනේ.මේ කාලකන්නී වහල්ලු එක්ක මොකුත් කරන්න බෑ
නියමයි කතාකරන නන
Boru.karainta.rawatuna..68..lak......gon.rallata..viswa.balae.daduwa.sobadahmae..dadun.pitu.pasa.anawamai.mataka.tabaganna.....sjb❤❤❤
Sapumal kumaraya thadi horek
හිටපු කෙනා අවංකව තමන්ගේ
අයට රැකියා දුන්නා.ඕවා නොවේ
මිනිස්සුන්ට කන්න බොන්න දේ ගැන
උද්ඝෝෂණ කරමූ.
Sapumal kumaraya mechanic kenek ban
Japanese car galopu
Kohomada upadi kiyala kupadi wada npp eke.
I wish this guy spoke like this with his eye brows raised for all the corruped incidents in the past.
Mun wage un chanda ganna boru wapurala
Moda prashna ahannepa kakulenvadinna namai thiyenne bellen alllala eliyata danna one
Paraaj I thayinge thawath andonaawak. Menna mey ballawath ikmanata bendala damamu.
Niweteyo
Thawath.innrwa.dakkily.balo.thopy.kage.lanude.kawe
විශ්වාස භන්ග😂😂😂😂😂 එකසිය පනස් නවයක් එක්ක.
සජබෙ සහ ටොබයියන් ඇන ගන්න ඊළග කේස් එක. රංවලට ඔයිට වඩා ගිය දැණුමක් තියනව. ළගදීම ඒ ටික එලියට එයි. ඊට පස්සෙ යමු සජිත්ගෙ සහතික ටික බලන්න.
හොර උපාධි කඩ එපා කියලා කියපු ජෙප්පො කඩ වලින් උපාධි ගත්තෙ ඇයි ?
Methek kal mahajana mudal hora kapu komis gahapu kudu buisnes karapu pathalaya samaga ekathu vela aparada karapu evunta mulinma dadi danduvam denakal janathava balan inne . Katha nayaka boru kivvanam vena katha nayakayek path karaganna . Thope baila valin janathava ta vadak ne . Thopi hadanne navatha hora kanna kramaya hadaganna kalakanni
ජාතික ලැයිස්තු මංත්‍රී 4:ක් තෝරා බේරා ගන්න බැරි සජබ අනුන්ගේ ආචාර්ය උපාධි යක් ගැන හොයනවා.
Ane pisso tikak iwasan hitapanko ada dennam uththara
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොර සහතිකයක් හදනවද
කතානායකගෙ පැටිකිරිය සොයන්න කලින් ජාතික ලැයිස්තුවෙ මංත්‍රීල තෝරගෙන හිටපන් අජිත්. 😂
කවුද ma pakayata canda dunna
Ajith Palayan kaalakaniyaa
🐍🐍🐍🐍🐍🐍🐍🐍
Issella. Ubala. Samagi wela hitapan. Oya gon kata kiwata. Api anurata
Yako, Ajith pakey perraa, Thopita karanna puluwan deyak karapiyaw, boru maadya sandarsana pawzthwanne nethiwa. Kisima wedagamak nethi allagena muwa hamakata thadi baamin, thopey kumanthranaya mey janathawage rajaya peralana eka. Thpoi monatharam dengaluwath eka wenne nehe parayo
Tho eka denaganin. Anura Kumara kiyanne Gota weni sewalayek neweyi.
Thopi okkoma akuthu wela thamai rattan keliye . Ugat kiyaganna set 1 thama
ඔව් විදි මොනවා හරි බයිලා ගහන්න එපැයි නේද අජිත් පී පෙරේරා මොනා හරි එකක් ඇදගෙන නට නටා හිටපන් ආණ්ඩුවට කකා හිටපන්. එතකොටරි
රනිල්ට ජනපතී වෙන්න සූදුසූකම තිබ්බද පැහැදිලි කරන්න
හා..හා
..හා