Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොන දේ වුණත් ගෞරවාන්විතව විශ්‍රාම ජීවිතය ගතකරනව. 2005 විශ්‍රාම ගියාට පස්සෙ කිසිම මැතිවරණයකට පෙනී හිටියෙ නැහැ. තමන්ගෙ මතය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පෙනී සිටිය බව ඇත්ත. නමුත් තමන්ගෙ වයසත් එක්ක පාඩුවෙ ඉන්න ඕන කියල තේරුම්ගත්ත ගැහැනියක්.
Yako munta mokatada pension...
ඇත්ත..👍
උන් තාම රජ සැප ගන්න අපේ බදු සල්ලි වලින්😂
@@Krishanjaguarඅපේ බදු සල්ලි කිව්වට මාළිමාවේ උන්ගෙන් බදු ගහන්නේ උන් රස්සාවල් කරන්නේ නෑනේ කයිය ගහනවා ඇරෙන්න...හැබැයි ගහපු කයියට බදු ගැහැව්ව නම් ඉන්දියාවත් පෝෂණය කරන්න තිබුනා බදු සල්ල වලින්..
යකෝ,,☝🏻😠,,! තවමත්,, මුන්ව ජීවත් කරන්න ඕනේ අපිද,,☝🏻🤔,,,??? මුන්ගේ,, මහ ලොකු කං බල,,බලා,,! සැප කාර් වල නැගලාආආආආ,,යවන්න,,👈,,අපේ,,දහඩිය මහන්සියෙන් හම්බ කරන,,! මේ, රටේ බදු සල්ලි,,👈,, මේ, වගේ හාමුලාට වියදම් කරහම, 🤔,, අපේ රටේ අනෙක් දේවල් කරන්නේ,,☝🏻, තොගෙ ඇට දෙක විකුණල ද යකෝ,,,🖕🏿😠,,,???
මෙතුමිය මොනා නැතත් ආමි එකට නම් සැලකුව..ඒක හින්දා මම නම් මුකුත් කියන්නෙ නෑ ..❤👍
Long life you medam
May you have a long life madam ! don't care these hypocrites words ❤
ලංකාවෙ ප්‍රථම විධායක ජනපති වරිය...මම නම් එතුමියට ගරු කරනව...
❤ආදරෙයි චන්ද්‍රිකා. මැතිනියනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
ඔබ ඇතුලු අපේ රට පාලනය කල සියලුම ජනපති වරුන් රටට සේවයක් කලා...එත් දැන් ඇති..රට වගේම දරුවන්ගේ අනාගතය මීට වඩා දියුනු කරන්න පුලුවන් අලුත් නායකයෙකු පත් වීමට නියමිතයි...අපි ඔහුට සුබ පතමු...AKD ❤❤❤❤❤
මොනව උනත් චන්ද්‍රිකා ගෙ කාලෙ කාල ඇදල හිටිය.. මහින්දයා ගෙ කාලෙ වගේ නෙවේ..
මෙයාල කන්නේ බොන්නේ සැප විදින්නේ මගේ අහිංසක බදූ මුදල් වලින්
Ai bn උඹද හොරගොල්ල වලව්ව අරං දුන්නෙ.
@@AbheethaKanishka මූට comment එකේ ලියපු දේ තේරෙන්නේ නැහැ බදු, බදු, බදු මුදල්, අපේ බදු මුදල් යකෝ, පෙරේතයා එකවත් තේරෙන්නේ නැහැ
Horagolla gaththe landesin gen Munta kath adala
@@priyanthafernando3318 uba kanneth rate badu mudalin thmai bn. Uba igena gaththa nam e gaththet rate badu walin thamai. Hebei ubata wada wedak oya pawla ratata krala tyenawa
ඒගොල්ලෝ තමන්ගේ දේවල් දන් දීපු අය.. නොදන්න කමට වාචාල කතා නොකර ඉන්න 😮
ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
අම්මා ගෙ පළවෙනි ජන්දෙ
පර්ස් එක එල්ලගෙන එංගලන්තයේ පයින් යනවා පින්තූරයක දැක්කා .. දොාරවල් අරින්න වහන්න වහල්ලු ලංකාවේ හිටියට එහේ නැතිව ඇති...🤔🤔🤔🤔🤔
දැන් ඉන්නවද වහල්ලු .. කැරි වේසාවා. තොගේ එකාට කතා කරා නම් විහාරමහ දේවි කියයි
@@nadee93පල හුකන්න උ ඇත්ත නෙ කියන්නේ
මේ රටවල් වල ඒ වහල්ලු ne
හිටිය පාලකයෝ ගෙන් ටිකක් හරි චන්දිකා හොදයි
@@maxwellfelix6349 ඇයි පේව්මන්ට් එකේ බංකුවක ඉදන් පෝන් එකේ අනුරගේ රැස්වීමක් බලනවා බස් හෝල්ට් එකක .එංගලන්තයේ 😆😆😆😆😆
ඇත්තටම අපේ රටේ මිනිස්සු වයසක වැඩිහිටියන්ට නාකියා නාකිච්චි කියල cement දාන්නෙ තමාත් වයසට යන බව නොදැනීම නිසාද.නැත්තම් නැදිච්ච කමද හරි ප්‍රශ්නයක්😢
Ebema liyanne Jvp kaalakanni
නැහැදිච්ච කම..
නැහැදිච්ච කමට එහා???
මේ මේ අහපාන් පක්ශ වලට පුක දෙන්න එපා යකෝ 😂 @@formycountry373
ඔය කිසි දෙයක් නෙමේ කුහක කම ඊරිසියව... දැන්වත් පිනක් දහමක් කර ගනිල්ලා ලබන ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ජීවත් වෙන්න ඕනෙ නම්..
ලංකාවේ මම කැමතිම කාන්තාව 💖💖💖🌹🌹🌹
කවුරුත් දින්නත් කමක් නෑ ඕනම කෙනෙක්ට ඡන්දෙ දාන්නත් අයිතියක් තියෙනවා මනුස්සයට කතා කරන්න උගන්නන්ඩ ඕන මාලිගාවේ කට්ටියට තමන්ගේ අම්මා තාත්තත් වයසට යන බව දැන ගන්න
True 👍
Ape Amma thatha vayasata giya devasata aka akagen banum ahanna ratata Barak karanna@@chandramallawarachchi1122
හරියටම සමාජවාදය ගැන ඉගනගත්ත අය ඔහොම කතාකරන එකක් නැ චන්දිකා පරමිපරා වෙන්ම සල්ලි තිබිබ අය
@@janakirathnayake3825ඔව්,අපිත් මාලිමාවට, එත් අදටත් මේයාලාගේ fund වලින් කොයිතරම් මිනිස්සු ජිවත් වෙනවද, මාලිමාව මිනිස්සු වෛරි නෑ.
හොදම දේ අමිම ට ඔය වචන ටික කියන එක හරියට හොද පුරැදු එක්ක හැදුවනමි මන්ධ බුද්දික විදියට කාටවත් අපහාස කරන්නැ
කහ පාට සාරියෙන් සජිත්‍ට
වෙන්ඩ බෑ. ඔය ඡන්දෙ සජිත්ටවත් අනුරටවත් විය නොහැකියි.
නෑ බූරුවෝ රනිල්
ආදරණීය පුතා නිසා එතුමිය කවදාවත් රනිල්ට ඡන්දයක් දෙන්නේ නෑ.
රනිල්ට දුන්නේ එයා
කාටවත් ඇයි අපි බනින්නෙනිහඩ වී යමු යනෙන ගමනක්ජය ලබා සිත තුටු කරන්නට
Eka hari
එහෙම වෙන එකක් නෑ. නායකයින් වැපිරූ වෛරය තමයි එසේ පුපුරා යන්නෙ. රටක් දුන්නොත් හොදට හිටී.
Thanks your massage
Aniwa..
ඔයාලා වගෙ අදහස් තියෙන අයතමා අද රටට අත්‍යවශ්‍ය
මිනිස්සුන්ට අ පහාසකරන අය අසීමිතව ඉන්නව.
👍👍👍
ලංකාවේ උන් ඉරිසියාව පුරෝගෙන ඉන්නේ ඇතුලේ 🐒පව් ජීවිතේ
නුගත් කම තිරිසන් ආත්ම වලින්චුටි පිනකට මනුලොව උපන් එවුන්
එහෙම නොවෙන්න ජීවත් වුන අයද මේ
Mema.minisun aei 😮mccara apahasa.karanne mehemayada. Me alut anguwskata kemati aya😢
මේකේ කමන්ට් දාපු ගොඩක් අය ගැන 😢 දුක හිතේනවා ..හෙට ප්‍රතිඵල එනකොට මොනවා කරගනිද කියලා 😂
👍🤣🤣
ඒක ඇත්ත
මේ උද්දච්ච අම්මණ්ඩි සොම්බියට කතිරේ කෙලලා අරින්නැති..😂😂
🫣🤭එහෙම නෑ අහු වෙනෝ කාටද චන්දෙ දුන්නේ කියලා 🧭🧭❤️ජයවේවා
Me comment walin sombi kawuda kiyala..buddiyak thiyena un hari de thorai
එක වල්ලේ පොල් රනිල් මහින්ද චන්ද්‍රිකා 😃
Sombiyatathama ane apith munta rawatunane .
Dont expect from them a favourable reply cz they know AKD's victory would abolish all their perks and facilities freely given,,😂
හමුදාවේ කොල්ලට කලා බීලා ඉන්න පඩියක් වැඩි කලේ මෙතුමිය.... මහින්දලා කොච්චර කයිය ගැහැවුවත්....
ඇත්ත ටම රටේ අධ්‍යාපනය ගැන ඉහලින්ම සලකපු ජනාධිපතිනිය .
අපෝ නෑ ඔයා සුදනි.. 22 කින් පස්සේ ඔයා රජයෙන් තවදුරටත් නඩත්තු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරණවා. එතකොට ඔයාගේ බරිනුත් අපි නිදහස්. ලංකාවට ජය වේවා !
ඇයි ප්‍රියේ ඔයාගේ ඔඩොක්කුවෙද හිටියේ...අපරාදේ නිකං අනුන්ව කරගහගෙන හිටියේ...මේ වගේ කිසි වැදගම්මක් නැති කුහකයෝ ඉන්නේ ඒ වගේ චාරයක් නැති පක්ෂ වලමයි
Desapalanaya මොනවා වුණත් 96/97 /98 යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා army ta marama විදියට salakapu ජනපති thumiyak ..ඔබ thumiyata දීර්ඝ අයු ලැබේවා
💪👍👍👍
A unata mage mathakye hatiyata wedima parajayan walata muhuna dunne hamudawa meyage kalaye,naweka hamudawema ship kiyak nam muhudu bath karada koti,meya natharakaranna kiyadde thamay anurudda rathwatthe yapanaya kotuwa alluwe,meya indiyawe idagena call karala rathwattheta kiyala thiyenawa kotuwa allanna apa kiyala,rathwatthe a welawe kenthiyen porn aka cut karalu mae pissu ganith akka meka karanna bahe kiyala, rathwatthe ge thani adahasata thamay kotuwa allagatthe,nevy akatanam koti dunna nathiwennama meyage kale
මමත් අහල තියෙන්නේ මෙහෙම .@@UpalIJayasekara-q5b
@@UpalIJayasekara-q5bරත්වතේ තමයි ජයසිකුරු මෙහෙයුම ඇනගත්තේ. A9 පාරදීගේ යන්න ගිහින්. චන්ද්‍රිකා මැතිණිය කාලේ තමයි මල්ටි බැරල්, කෆීර්, මිග් යුධ ටැංකි ගෙනාවේ. රත්වතේ ගේ සැලසුම් අසාර්ථක එකක්. ඒ මෙහෙයුම නැවත සාර්ථක කෙරුවේ සරත් ෆොන්සේකා.
UNP පාලන සමයෙ මිනී මරුවො ලෙස හංවඩු ගහපු ත්‍රිවිධ හමුදා සහ පොළිස් නිළධාරින් රණ විරුවො වුනේ ඇයගෙ පාලන කාලෙ.කොටි බෝම්බත් කාගෙන ඇසකුත් නැති කර ගත්ත.හැබැයි මහින්දට වරද්දන්න මෛත්‍රීපාල එක්ක ගහපු ගේම නිසා ශ්‍රී ලනිපය විනාශ වුනා .
හිටපු ජනාධිපති නඩත්තුව නැතිවෙනවා කියල මතක් වෙනකොට බඩ දගලනව ඇති😂
😂😂😂😂😂
Oya manussayata salli thiyenawa bn..Horakam karapuwa nemei paramparawenma salli saha idam thiyena kenek..AKD❤❤
වයඹ පලාත්සභා මැතිවරණෙ 😂
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
දඟලනවා නොවෙයි බඩ දනවා නේද....😂
කැමති ම නෑ අපේ බදු වලින් ජීවත් වෙනඑක නවත්තන්න.
Lankawe minisunta wenama padamak karanna wenawa.badu mudal gana.hariyata badu gewana lankawe inne athalossai.kaden baduwak ganna gihin ubala gewana vat badda nrmei badu kiyanne.adayam badu kiyala ekak thiyenawa eka ubala wage higsnno gewanne na. E nisa katawal wahagena hitapalla.
රනිලට තමා කෙලලා අරින්න ඇත්තේ.මෙහේ වහල්ලු හිටියට දොරවල් අරින්න වහන්න,එන්ගලන්තේ පාරේ පයින් යනවා කවුද කියලා බලන්නේ නෑ .අපේ බදු මුදලින් ජීවත් වෙන ගමන් මුන්ගේ රෙස්පෙක්ට් එක බල්ලෝ තමා බලන්නේ 🤣🤣🤣🤣අපේ අනුර ආවා ම හදලා ගනී.මුන්ට පාන් කියන්න බැරිවෙන්න කාලකන්නි ????? අනුර ජනාධිපති වෙනවා ඒක ස්තිරයි ❤❤❤❤❤❤❤❤❤
@@thanushajeewanthi6267 ubalage nirdhana panthiye higanno dinnoth pudumai .dinanne na..😂😂😂 Ranil dinanne..mn dunne Ranilta ❤❤❤❤ RW,UNP ❤❤❤
@@gamithawanasinghe4096අනිවා. මොලයක් තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් තෝරන්නේ රනිල්
අනිවාර්යයෙන්ම සහොදරයා
Kantha අයිතිවාසිකම් වෙනුවෙන් godak dewal karapu mathiniyak❤❤❤
මේ මාලිමාව ඉන්නේ කුනුහරප කියන ක්‍රෝද අධික ,ඉරිසියකාර අය. රටටම ඔයා ද්වේශය යනවා. අනේ අපේ රට
Hariyata Hari. Malimawe inne thug la wenna hadanna. Rallata burana ewun
හෙට එලි වෙනකම් පියවි සිහියෙන් හිටියොත් ඔය අමාරුව බෙහෙත් නැතුවම හොද වෙයි යාලුවා
ANE..PONNAYO...
😅😅😅😅😅😅
සුළු කොටසක් ඉන්නවා එහෙම අය කතාකරන්නවත් නොදන්න ඒත් බහුතරයක් උගත් බුද්ධිමත් අය.මේ වගේ අය නිසා තමා ගොඩක් මාලිමාවට බනින්නෙ වැරදි විදියට තේරුම් අරන් ඉන්නෙ
යකෝ කොහොමත් චන්දිකා මැඩම්ලාට සල්ලි පෙල තිබුනු අයඋබලා වගේ දුප්පත් එවුන්නේමෙ
අන්තිම දවස් ටිකනේ, සැලියුට් ගහගෙන දොරවල් ඇරවගෙන පොඩි ආතල් එකක් ගන්න මැඩම්.😅
ඒ මිනිස්සුන්ට ඔය සැල්‍යුට් නෙමේ ලෝකයේ විවිධ රටවල් වලින් නිසි ගෞරවය පිළිගැනීම ලැබිල තියනවා ඇති වෙන්න...දැකල නැද්ද බණ්ඩාරනායක මැතිණියට ලැබුන හරසර චීනය වගේ රටවල් වලින්..මුකුත් නොදන්න මුං මේ වැදි බණ කියවනවා
තොපේ සැල්‍යුට් නැති වුනාට ඇති පදම් වෙන රටවල් වලින් ගෞරව සැළකිළි පිළිගැනීම් ලැබිල තියනවා මදියි නොකියන්න...දැකල නැත්තම් හොයල බලන්න බණ්ඩාරනායක මැතිණිය චීනය පිළිගත් ආකාරය. ඊරිසියාවයි කුහක කමයි අතඇරලා ජීවත් වෙයල්ලා...කවද හරි උඹලටත් සැල්‍යුට් එකක් ලැබෙයි...එතකොට..
සමහර මෝඩ comment වලින් කියන්නේ රජයෙන් දෙන 200000අඩු විශ්‍රාම වැටුප් හා දීමනා වලින් ජීවත් වෙන්නේ කියලා.එ් වගේ මෝඩයෝ ඉන්නේ
මාලිමාවට ජය වෙිිවා
මුන්ගේ පරම්පරාවම ජිවත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්..වැදපන් මිනිස්සුන්ට දැක්ක තැන
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
Me bandaranayaka bn rajapaksa neme
Mama malimawa ta ❤Eth බණ්ඩාරනායක la තම ge දේපළ මිනිස්සු ta බෙදා දුන්නා Chandrika ta වත් ඡන්ද dila na හැබැයි
Ubage Amma thaththa digatama dunne j.v.p.yatada
සම්පූර්ණ වැරදි කතාවක්.. ඇත්ත නොදැන බොරු කතා ගොතනවා...
මාලිමාට ඉන්නෙ මෙලවම දෙයක් ඉගෙන ගත්තෙ වත් නැති මෝඩ ඇරියස් කාරයො ටිකක් කියල කොමෙන්ට් සෙක්ශන් එකෙන් පේනව. 😵💫නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු සල්ලි ටිකටත් ණයයි මෙයාල. මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ කියල ඉඩම් කෑල්ලක් තියෙන්නෙ බණ්ඩාරණායකල නිසා. ඒ මිනිස්සු තමයි ඉඩම් පනතක් ගෙනත් සුද්දො මුඩු බිම් පනත යටතේ අත්පත් කරගෙන ඊට පස්සෙ අක්කර දාස් ගනන් එක මනුස්සයෙක්ට එන විදියට බහුතරයක් විදේශිකයන්ට සහ ශ්‍රී ලංකාවේ රදලයන්ට දීල තිබුණ ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට දුන්නෙ. එක මිනිහෙක්ට උපරිම අක්කර 50යි තියාගන්න පුලුවන් කියල නීතිය ගෙනාපු බණ්ඩාරණායකලා තමන් ගෙ ඉඩම් අක්කර දාස් ගානක් රජයට දී මිනිස්සුන්ට බෙදා දුන්නා.. ඔහෙල මොනවද මේ කියවන බහුබූත?ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙන ගෙන එනවා..
any ponna wasiga puto tooo dannnay monwada ponnya tho bandara nyaklata puka depan api yakko ungen bata kapu awasanawntoyooooo
ඇත්ත මේකා ගොබ්බ පිස්සෙක්.
Inna malimawa ewunge ugath kama kathawen penawa@@lalindunuwan320
Amu ගවයා 😂
👍
1994 බලයට ආවට පසු සිරගතව සිටි ජවිපෙ සාමාජිකයන්ව නිදහස් කළා. ජවිපෙ තහනම ඉවත් කළා.
රටට කෙලවපු අය
මෙයාව ගෙනාවෙ කව්ද අනේ?😂
මෙයා තමයි බං ආමි එකට ඕන කරන වෙපන් ගොඩක් ගෙනාවෙ. උඹ ඉපදිලා නැතුව ඇති එතකොට
ඇත්ත jvp සහයත් ඇතුව...
@@AbheethaKanishkaඇය ගේ ඇසකුත් නැති උනා ඇත්තටම ඇය රැජිනක්.යුද්ධය ට අවශ්‍ය දේ කලා.යුද්ධය දිනා ගන්න බැරිවුණා ට❤
A great thing can only be done by a great person Mr Ranil 🙏🙏🙏
මෙහි comments බලන විට මේ රට බෞද්ධ සංස්කෘතියක් තිබුන රටක්ද කියල හිතෙයි. මේ විකෘති මත පලවන දේශපාලනික අදහසෙහි ගමන කොතැනටද යයි කල්පනා කල හැකිය. එය භයානක සමාජ ව්‍යසනයකි.
ඒකනමි ඇත්ත මිනිස්සු න්ට අපහාස කරන කැත
මේ විකෘති අදහස් දාන ඔක්කොම mpp jvp
@@DharmasenaDharmasena-x6vහිතලු comment කරන්න එපා
හොදයි බෞද්ධ කියන්නකො.. 50දි පටන්ගත්තා බණ්ඩාරණායක දේශපාලනය පියා අමැති....අනතුරුව මව අගමැතිණිය.... අනතුරුව දුව වබකු දෙවතාවක් විධායක ජනපතිණිය... මල්ලිත් ඇමති ධූර දැරුවා.... ඉතිංකෝ දියුණු රටක් හැදුවා.. නෑනෙ..දැන් කියනවානෙ කැරළි ගැහුවා කියන කතා.. කැරළිවලට තරුණයො යන්නේ දුප්පත් කම නිසයි. ප්‍රශ්ණ නිසයි.. පළමු කැරැල්ළ 71 නෙ එයිට කලින් රට සංවර්ධිතද?😂.. 1960 දිත් කන්න නෑ ඩඩ්ලි පිටරටින් හාල් ගෙනත් දීල බත්දුන් පීයා වුනා... එනිසා 48සිට එජාප අපේ පැතුම මෙවර 🧭🧭මාලිමාව මයි🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🎉චබකුලා මහින්දලා රනිල්ලා ඇති.. ඇති.. ඇති!!!
මෙතුමියගේ පරම්පරාවම පෝසත් අක්කර 4000 ක් දුප්පත් අයට දුන්න බලු කොමන්ට් දාන්න එපා හොරකම් කරල නෑ හෙට ඔය ගෙදරින් යන්න කිවොත් අනිවාර්යෙන් යනවා ස්ථිරයි ❤❤මම ❤❤අනුරට ♥️♥️
මෙයාගෙ පරම්පරාව හොරා කෑවෙ නෑ
වෝටර්ස් එජ් ගනුදෙනුව කියන්නේ මොකක්ද ?
කාලකන්නි ජිවිත
ඔයාලා කියන්න ඕනෙ නැ අපෙ අනුර මහාතාට ජයවෙවා
ලෝකයේ සිටින නිහතමානී ජනාධිපති නී ඔබට නීරෝගී සම්පත් ලැබේවා
නාකි අම්මන්ඩි බයයි පැන්ෂන් එක නැතිවෙයි කියලා....මාලිමාවට ජයවේවා.....
AI jvp eke aya 200 kee a neda pension ganbe Naha wagema ganb nHa kiyala .ayurudu 24 mokada 🌞 l.hafuneti athulu okkoma jeppo pending n, wagema permit gaththe😂,
They sacrificed thousands of acres land to public, what small this pension to Chandrika Madam, if you don’t know about Bandaranayake family pls google and learn.
යුද්ධය තියාගන රටක් පාලනය කරපු රැජිනක් අපි නම් ඡන්දය දීලා නැහැ
Eyata nam pension oni na.heppo thamai pension aran horata nela newasa wala inne.nodaken .
@@kanishasamanmalee7177 exactly
මෙහි කට්ටිය අපහස කරන්න කටවල් මැදිල.බන්ඩාරනායකලට විශාල දේපලක් තිබු බව දන්නෙ නැති අය අපෙ සල්ලි ලු.😅
සිංහල ජාතිය විනාශ කරමින් ඉංග්‍රිසි හමුදාවන්ට ගැති කම් කල නිසා සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් කියන කළු සුද්දට හොරගොල්ල ගොඩනැගිල්ල සමග වර්ග සැතපුමක ඉඩමක් එංගලන්ත රජයෙන් ලබා දුන්නා. මොවුන් මේ රටට ජාතියට ශාපයක්...
රත්වත්තේ සහ බන්ඩාරනායකල එම දේපල උපයා ගත්තේත් බෙදා දුන්නෙත් යන දෙකම සිදු වී ඇත්තේ බලයට ආ පසුවයි යන්න නොදන්නා අයත් ඉන්නවා 😂😂😂
Ekane, shik
එහෙනම් පෙන්ෂන් එක ගන්නේ ඇයි?
I wish they include your service in our history book. Thank you mam❤
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව මේ පාර පරාදයි මල්ලි..ලබන වතාවෙ බලමු😢😢😢
අනේ මෙහෙමත් හරක්
@@janakasrilanka2215 ඔව්👍
❤❤❤❤❤ජය වේවා..
අපි දුන්නේ රට ගැන හිතලා අපේ අනාගතය දිනවන්න ගෑස් සිලින්ඩරයට
SAJITH Next President 💕💕💕💕💕💕💕💕💕
පෝලිමේ මිනිස්සු බලන් ඉද්දි මේයාලාට vip 😂
Malimawata jayawewa
රදළ පරපුරක නශ්ඪාවශේෂ.
අනුර සහෝදරයාට ජය වේවා
ඔබ තුම්යට හැම දාම අපි ආදරේයි ❤බුදු සරණයි ❤ දිර්ගාසු වේවා ඔබ සැමැට 🙏
Malimawa should win 🏆
දිව නැමෙන්නෙ නෑ. මුන්ට දරා ගන්න බෑ.
එක එකාගේ දිවවල් දිහා බලන්නේ නැතුව තමන්ගේ දිව පරිස්සම් කර ගෙන ඉන්නවා
@@isurumohotty2247 හා දැන් උඹේ දිව පරිස්සම කර ගනින්. හරියට රිදුනනෙ උඹට වහල් හැත්ත්.
Horakam karalath naha varadi karalath ....sahathika aththa.....❤
අනිවා ඔකී රනිලට
ඇයි තෝත් ඉල්ලුවද තොට දෙන්න...කතා කරන්න දන්නෙ නැති ගඳයෝ...
වැදගත් විදියට කතා කරන්න මනුෂ්‍ය න්ට
Akd ❤❤❤❤❤❤❤
මුගේ ආසාව යන්න මාලිමා එන්න ඔනෙ අපි ත් බඩගිනෙ හරි ඉන්නවා
Still we love former president chandrika kumarathunga
අපෝ මහින්ද ටවඩා නම් හොදයි
මොනා උනත් ඒ හිනාව ❤❤
# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්. රටේ ජනතාව තවදුරටත් හොර දුෂිත දේශපාලකයින්ගේ වහල්ලුන් මෙන් සිටි යුගය අවසන්. ජේ ආර් ජයවර්ධන නම් මේ රට සම්පුර්ණයෙන්ම විනාශය කරා යොමු කල මිනීමරු පොල්පොට් හදපු මිනීමරු වියවස්තාව වෙනුවට ජනතාවාදී වියවස්තාවක් රටට. තමන්ට සුදුසු රැකියාවක් සොයා මන්ත්‍රී ගේ ලියුම ගන්න ගොස් , මන්ත්‍රීගේ වහල් සේවයේ යෙදුන කාලය අවසන්. ශ්‍රී ලංකාවට වාසනාවන්ත යුගයක් .# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.
Anurath inne, awe oya deshapalanayema thamai. Udin neme
විස්කි නෝනා රනිල්ට❤
My veryfirst vote is for President Mr.Ranil Wickramasinhe 💙💚💛
1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට ආවට පස්සේ තමයි මේ රටේ භීෂණය නැති වුණේ දැන් ඉන්න මාලිමාවේ පැටවුන්ට මේවා උන් දන්න එක එක්කෙනාට කුණුහරුප කිය කියා 3:21 බනින්න විතරයි 👍 දන්නේ නෑ
ඇවිදින මළමිනි.😂
😅😅😅😅
Kage lamida mun
@@AchalaSamankata kapu Bandaranaike Paul Gaha
තොපි ඊට එහා මළකඳවල්...
❤❤❤❤ඇය රටට සේවය කලා
නිදුක් නිරෝගී සුව පත් වේවා. තෙරුවන් සරණයි.
Nodooin...nodokin...
පෝලිමේ පලයන්😮
පොලිම් කඩාගෙන යන්නෙ..පරන සම්ප්‍රදාය අදින් ඉවරයි
ඒකනෙ.. අනුරත් පොලිමට ගියෙ..
ඒයාලා ලොකු ලයින්නේ😂😂
Ape eka janapati akd ❤
මේ අාච්චිව රකින්න අපේ බදුමුදල් නොලැබෙයි ඉදිරියට😊😊😊😊😊
ආච්චි ආච්චිව රැක ගනියි..ඔහේල ඔහේලගේ වැඩටික බලාගන්නලා
රට අනුරට UK
ගම් පෙරලිය දෙවන කොටස.
චන්ද්‍රිකා මැතිනිය දකින වාරයක් පාසා මතක් වෙන්නේ ආදරණීය විජය කුමාරතුංග යන් ඔහු ජීවත් ව සිටියේ නම් ❤❤❤❤❤
අනේ අපේ ම.මුදලින්.තෙල් ගහගෙනම අපිටම කරන්න එන්නෙ කියලා හිතෙන කොට දැනෙන සනීපේ😂😂😂
තමන්ට වඩා තියන කෙනෙකුට ඉරිසියා කරල දියුණු වෙන්න හිතන අය ගොඩක් ඉන්න බව පේනව කමෙන්ට් වලින්. ඒ අයට ඒ ඉරිසියාව නිසා තියන ටිකත් නැති වෙනව කියල දන්නෑ. පව්!
ඡ්න්ද පොලේ මැතිවරණ නීති කඩකර ඇති බව පේනවා... ඇතුලත චායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් නේද
නෑ.. චන්ද අපෙක්ෂකයින් ට ඒක දෙනව.. හැමදාම එහෙමයි
Hatiyete hari. Mame hithantth ehemai
@@GabiMuller-gx2tjGonkamai,kuhaka kamai ekathu welaa..😂😂😂
Every country captured by colonialists had newly rich. Western cultured social class at the time freedom was granted
@@UshaRajapakshaචන්ද්‍රිකා අපේක්ෂිකාවක්ද?
මග යන්න පණ නැති mahalliyo
ඇත්ත චන්ද්‍රිකා මැතිනිය කවදත් හොරකම් කලේ ...නෑ එඩ්තර කාන්තාවක් ❤
පෝලිමේ හිටියෙ නෑනේ...?
මැඩම් චන්ද්‍රිකා කතිරය ගහන්න ගියකාලය පෙන්ෂන් එකයි සැප පහසුවයි නැතිවෙයි කියන බය දැනුණා 😂
ඔය ලැබෙන පෙන්ෂන් එකයි සැප පහසුවයි බැළුවනම් මෙහෙ ඉන්න ඕනේ නෑ...ඔය පරම්පරාවෙන් උරුම දේවල් ටික විකිණලා වෙන රටක සැපසේ ඉන්න පුළුවන්..
මහ ජනතාවගේ මුදල් වලින් මෙයාලා තාම සැප ගන්නවා අපි දුක් විදිනවා දැන් මේවා ඉවර මාලිමාවට ජය වේවා❤🎉
අපරාදේ රටේ සල්ලි මුන් වෙනුවෙන් මාසෙකට කෝටි ගාණක් වියදම් කරනවනේමහජනතාවගේ මුදල් 😭
අපේ ලේ බොනලේ මාපිල් හැත්තමැරියව්...........අඩී
@@Dharmadasa-c4hඊරිසියාවයි කුහක කමයි අතඇරලා ජීවත් වෙයල්ලා...කවද හරි උඹලටත් සැල්‍යුට් එකක් ලැබෙයි...එතකොට..
ඇවිදින මලමිනී
පාටිය අවසන්
මාලිමාවට ජය නියතයි ❤
ජයවේවා චන්ද්‍රිකා මැඩම් ඔබතුමිය මේ රටට ගොඩක් සේවය කරා ❤️❤️
කරා මගුල..රෙදදද
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට වඩා විශාල සේවයක් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමිය කෙතරම් කර්මාන්ත ශාලා ආරම්භ කළා ද. ජේ ආර් ජයවර්ධනගේ විවුර්ත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ ඔක්කොම වැහිලා ගියා
ඇයි මිනිස්සු මුන්ට බයෙ ඉන්නෙ කොදු කඩලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මාලිමාවට ජයවෙවා
මේ නාකි පඩන්ගු ව මොනව කිව්වත් අපිට පාන්ද
තොගේ පඩංගුව පරිස්සං කර ගනිල්ලා...අනුන්ගේ රෙද්ද අස්සේ හොයන්නේ නැතුව...තොපේ සල්ලි වලින් කෙසේ වෙතත් ඒ මිනිස්සු අත ඇරපු ඉඩං වත්කම් වලින් යැපෙන ම්නිස්සු ඕනෑ තරම් ඉන්නවා..අනුන්ට ඊරිසියා නොකර කුහක නොවී පිනක් දහමක් කර ගන්නවලා ඊළඟ ආත්මෙටවත්..
❤❤❤❤ anura sahotharaya jayawewa ❤❤❤❤❤
ඕකුන් සල්ලි උඩ පීනන උන්. පොඩි මිනිස්සුන් ගෙ දුක තේරෙන්නෙ නැ මුන්ට
මිනිසුන්ගේ දුක කියලා නොකා නොබී හෙළුවෙන් ඉන්නද කියන්නේ...පිං කරගනිල්ලා කුහක කම් නොකර අනුන්ගේ සැපතට ඊරිසියා නොකර..අඩුම තරමෙ ලබන ආත්මයේවත් සැනසීමෙන් ඉන්න
@@isurumohotty2247 ලබන ආත්මෙ හූනෙක් බල්ලෙක් පූසෙක් උනොත් . ඊරිසියාව නෙමේ මේ අපේ සල්ලි වලින් උන් රජ සැප ගන්නෙ. ඒක මේ ආත්මෙදි තේරුන් නැත්නම් ලබන ආත්මෙ කටුකන බල්ලෙක් වගේ හාමුගෙ කකුල් ලෙව කකා ඉන්න වෙන්නෙ
මෙයත් මේවට වග කිව යුතු රට කාපු ඇනිබල් අක්කා
ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි කොමිස් ගත්තුව විමර්ශනය කරනවා .....
ඇයි ප්‍රීමා සමාගම
ua-cam.com/video/aseJG083CuU/v-deo.htmlsi=bCVO372TcVNlR68i
රාජපක්ෂලට රනිල්ලට සජිත්ට සාපේක්ෂව ඉතින් සුළු පරිමාණ හොරවැඩ.. හැබැයි ප්‍රේමදාසගෙ කාලෙ වුන මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි යටගහන්න , ඔය එකිනෙකා රැකගත් දූෂිත මැර ආණ්ඩු ක්‍රමය මෙයාලත් ගානට කලා.. මිනිස්සුන්ට නොතේරුනාට...
@@wasantha-br3cb, IOC එකෙන් ලැබුණ කොමිස්. හැමදාම ඒවා ලැබෙනවා.
බලය ලැබෙන කල් තප්පුලන්නේ නැතුව දැනුත් නීතිය ඉදිරියට යන්න පුළුවන්නේ...කයිවාරු කාරයෝ
Can අනුර කුමාර තමයි
මොනවා උනත් මන් ආදරේ කරන කාන්තාවක් ලෝකෙන්ම පලවෙනි කාන්තා ජනපති
නෑ 😂 ලෝකේ පලවෙනි අගමැතිනි මෙයාගේ අම්මා සිරිමාවෝ මෙයා ehma එකක් naa
ගොන්පර්ට් ඉවරයි😂🎉😢
චන්ද පොලට යනකොට කිසිම දෙයක් අරන් යන්න බැ කිවට චන්දිරිකා මැඩමි කොහොමද බැග් එක අරන් ගියේ එයාට වෙන නිතියත්ද
මාත් ලොකු බැග් එකක් අරන් ගියේ
සෑම දෙයක්ම නීතිය මඟින් පාලනය කරනවා නම් එය උසස් රටක් නොවේ ගුණගරුත්ව බවත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. යහපත් ගුණාංග වලින් තොරව නීතිය පමණක් තියෙනවා නම් එය කාලකන්නි රටක්. මෙහි චන්ද්‍රිකා මහත්මිය කියන්නේ පෙර සිටි ජනාධිපතිවරියක් එම නිසා ඇයට ජනතා විසින් යම් ගෞරවයක් ලබාදීම සාමාන්‍ය ගුණකරුක සමාජයක ත්‍රිබිය යුතු දෙයක්. ගුණවත් බව යහපත් ගුණාංග සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් . බස් රථයක වුවද වයසක වැඩිහිටියෙක් දැක්කාම තම අසුන පරිත්‍යාග කිරීම යහපත් ගුණාංගයක්.
මම බෑග් එක ගෙනිච්චා..පෝ එක ගෙනියන්න දෙන්නෑ කිවුවා ගේට් එක ලග ඉදලම
මාත් බෑග් එක අරන් ගියා පෝන් එකත් තිබුනා ඇතුලෙ ඒකෙ කවුරුත් බෑග් චෙක් කරේ නෑ
Ane shok akkai nangii denna ❤
ලැජ්ජ නැතිව තාමත් සැලියුට් ගහනවා.
මේ මිනිසුන් ට ඔය සැල්‍යුට් දැම්ම නොදැම්ම කියලා ඔහේලට වගේ නළියන්නේ නෑ...ලෝකයේ විවිධ රටවල් වලින් ලැබෙන්න ඕන සැළකිළි සත්කාර ඕනෑ තරම විඳපු අය. දැකල නැත්තම් බලාගන්න බණ්ඩාරනායක මැතිණිය චීනයට ගිය වෙලේ ඇයව පිළිගත් ආකාරය..
ලංකාවෙ එකම හෙර
වාහන අපිට ඇතුලට දාන්න බැයිනං උන් කොහොමද දාන්නෙ... අද විතරයි තොපිට ඔය ආතල් එක ගන්න හම්බෙන්නෙ 😂
තෝ වාහනේ ඇතුලට දා ගන්නේ කකුල් වල හොරිද...වාහන ඕනෙ තරම් ඇතුලට දාගෙන ඡ්න්දේ පාවිච්චි කලා ඒ ඒ අවශ්‍ය තා ඇති අය...කුහක හැතිකරේ
@@isurumohotty2247 වලව්වල හාමුලගෙ ලොවන එකෙක් මෙන්න comment එකක් දාලා 😂
මොන දේ වුණත් ගෞරවාන්විතව විශ්‍රාම ජීවිතය ගතකරනව. 2005 විශ්‍රාම ගියාට පස්සෙ කිසිම මැතිවරණයකට පෙනී හිටියෙ නැහැ. තමන්ගෙ මතය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පෙනී සිටිය බව ඇත්ත. නමුත් තමන්ගෙ වයසත් එක්ක පාඩුවෙ ඉන්න ඕන කියල තේරුම්ගත්ත ගැහැනියක්.
Yako munta mokatada pension...
ඇත්ත..👍
උන් තාම රජ සැප ගන්න අපේ බදු සල්ලි වලින්😂
@@Krishanjaguarඅපේ බදු සල්ලි කිව්වට මාළිමාවේ උන්ගෙන් බදු ගහන්නේ උන් රස්සාවල් කරන්නේ නෑනේ කයිය ගහනවා ඇරෙන්න...හැබැයි ගහපු කයියට බදු ගැහැව්ව නම් ඉන්දියාවත් පෝෂණය කරන්න තිබුනා බදු සල්ල වලින්..
යකෝ,,☝🏻😠,,! තවමත්,, මුන්ව ජීවත් කරන්න ඕනේ අපිද,,☝🏻🤔,,,??? මුන්ගේ,, මහ ලොකු කං බල,,බලා,,! සැප කාර් වල නැගලාආආආආ,,යවන්න,,👈,,අපේ,,දහඩිය මහන්සියෙන් හම්බ කරන,,! මේ, රටේ බදු සල්ලි,,👈,, මේ, වගේ හාමුලාට වියදම් කරහම, 🤔,, අපේ රටේ අනෙක් දේවල් කරන්නේ,,☝🏻, තොගෙ ඇට දෙක විකුණල ද යකෝ,,,🖕🏿😠,,,???
මෙතුමිය මොනා නැතත් ආමි එකට නම් සැලකුව..ඒක හින්දා මම නම් මුකුත් කියන්නෙ නෑ ..❤👍
Long life you medam
May you have a long life madam ! don't care these hypocrites words ❤
ලංකාවෙ ප්‍රථම විධායක ජනපති වරිය...මම නම් එතුමියට ගරු කරනව...
❤ආදරෙයි චන්ද්‍රිකා. මැතිනියනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
ඔබ ඇතුලු අපේ රට පාලනය කල සියලුම ජනපති වරුන් රටට සේවයක් කලා...එත් දැන් ඇති..රට වගේම දරුවන්ගේ අනාගතය මීට වඩා දියුනු කරන්න පුලුවන් අලුත් නායකයෙකු පත් වීමට නියමිතයි...අපි ඔහුට සුබ පතමු...AKD ❤❤❤❤❤
මොනව උනත් චන්ද්‍රිකා ගෙ කාලෙ කාල ඇදල හිටිය.. මහින්දයා ගෙ කාලෙ වගේ නෙවේ..
මෙයාල කන්නේ බොන්නේ සැප විදින්නේ මගේ අහිංසක බදූ මුදල් වලින්
Ai bn උඹද හොරගොල්ල වලව්ව අරං දුන්නෙ.
@@AbheethaKanishka මූට comment එකේ ලියපු දේ තේරෙන්නේ නැහැ බදු, බදු, බදු මුදල්, අපේ බදු මුදල් යකෝ, පෙරේතයා එකවත් තේරෙන්නේ නැහැ
Horagolla gaththe landesin gen
Munta kath adala
@@priyanthafernando3318 uba kanneth rate badu mudalin thmai bn. Uba igena gaththa nam e gaththet rate badu walin thamai. Hebei ubata wada wedak oya pawla ratata krala tyenawa
ඒගොල්ලෝ තමන්ගේ දේවල් දන් දීපු අය.. නොදන්න කමට වාචාල කතා නොකර ඉන්න 😮
ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
අම්මා ගෙ පළවෙනි ජන්දෙ
පර්ස් එක එල්ලගෙන එංගලන්තයේ පයින් යනවා පින්තූරයක දැක්කා .. දොාරවල් අරින්න වහන්න වහල්ලු ලංකාවේ හිටියට එහේ නැතිව ඇති...🤔🤔🤔🤔🤔
දැන් ඉන්නවද වහල්ලු .. කැරි වේසාවා. තොගේ එකාට කතා කරා නම් විහාරමහ දේවි කියයි
@@nadee93පල හුකන්න උ ඇත්ත නෙ කියන්නේ
මේ රටවල් වල ඒ වහල්ලු ne
හිටිය පාලකයෝ ගෙන් ටිකක් හරි චන්දිකා හොදයි
@@maxwellfelix6349 ඇයි පේව්මන්ට් එකේ බංකුවක ඉදන් පෝන් එකේ අනුරගේ රැස්වීමක් බලනවා බස් හෝල්ට් එකක .එංගලන්තයේ 😆😆😆😆😆
ඇත්තටම අපේ රටේ මිනිස්සු වයසක වැඩිහිටියන්ට නාකියා නාකිච්චි කියල cement දාන්නෙ තමාත් වයසට යන බව නොදැනීම නිසාද.නැත්තම් නැදිච්ච කමද හරි ප්‍රශ්නයක්😢
Ebema liyanne Jvp kaalakanni
නැහැදිච්ච කම..
නැහැදිච්ච කමට එහා???
මේ මේ අහපාන් පක්ශ වලට පුක දෙන්න එපා යකෝ 😂 @@formycountry373
ඔය කිසි දෙයක් නෙමේ කුහක කම ඊරිසියව... දැන්වත් පිනක් දහමක් කර ගනිල්ලා ලබන ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ජීවත් වෙන්න ඕනෙ නම්..
ලංකාවේ මම කැමතිම කාන්තාව 💖💖💖🌹🌹🌹
කවුරුත් දින්නත් කමක් නෑ ඕනම කෙනෙක්ට ඡන්දෙ දාන්නත් අයිතියක් තියෙනවා මනුස්සයට කතා කරන්න උගන්නන්ඩ ඕන මාලිගාවේ කට්ටියට තමන්ගේ අම්මා තාත්තත් වයසට යන බව දැන ගන්න
True 👍
Ape Amma thatha vayasata giya devasata aka akagen banum ahanna ratata Barak karanna@@chandramallawarachchi1122
හරියටම සමාජවාදය ගැන ඉගනගත්ත අය ඔහොම කතාකරන එකක් නැ චන්දිකා පරමිපරා වෙන්ම සල්ලි තිබිබ අය
@@janakirathnayake3825ඔව්,අපිත් මාලිමාවට, එත් අදටත් මේයාලාගේ fund වලින් කොයිතරම් මිනිස්සු ජිවත් වෙනවද, මාලිමාව මිනිස්සු වෛරි නෑ.
හොදම දේ අමිම ට ඔය වචන ටික කියන එක හරියට හොද පුරැදු එක්ක හැදුවනමි මන්ධ බුද්දික විදියට කාටවත් අපහාස කරන්නැ
කහ පාට සාරියෙන් සජිත්‍ට
වෙන්ඩ බෑ. ඔය ඡන්දෙ සජිත්ටවත් අනුරටවත් විය නොහැකියි.
නෑ බූරුවෝ රනිල්
ආදරණීය පුතා නිසා එතුමිය කවදාවත් රනිල්ට ඡන්දයක් දෙන්නේ නෑ.
රනිල්ට දුන්නේ එයා
කාටවත් ඇයි අපි බනින්නෙ
නිහඩ වී යමු යනෙන ගමනක්
ජය ලබා සිත තුටු කරන්නට
Eka hari
එහෙම වෙන එකක් නෑ. නායකයින් වැපිරූ වෛරය තමයි එසේ පුපුරා යන්නෙ. රටක් දුන්නොත් හොදට හිටී.
Thanks your massage
Aniwa..
ඔයාලා වගෙ අදහස් තියෙන අයතමා අද රටට අත්‍යවශ්‍ය
මිනිස්සුන්ට අ පහාසකරන අය අසීමිතව ඉන්නව.
👍👍👍
ලංකාවේ උන් ඉරිසියාව පුරෝගෙන ඉන්නේ ඇතුලේ 🐒පව් ජීවිතේ
නුගත් කම තිරිසන් ආත්ම වලින්චුටි පිනකට මනුලොව උපන් එවුන්
එහෙම නොවෙන්න ජීවත් වුන අයද මේ
Mema.minisun aei 😮mccara apahasa.karanne mehemayada. Me alut anguwskata kemati aya😢
මේකේ කමන්ට් දාපු ගොඩක් අය ගැන 😢 දුක හිතේනවා ..හෙට ප්‍රතිඵල එනකොට මොනවා කරගනිද කියලා 😂
👍🤣🤣
ඒක ඇත්ත
මේ උද්දච්ච අම්මණ්ඩි සොම්බියට කතිරේ කෙලලා අරින්නැති..😂😂
🫣🤭එහෙම නෑ අහු වෙනෝ කාටද චන්දෙ දුන්නේ කියලා 🧭🧭❤️ජයවේවා
Me comment walin sombi kawuda kiyala..buddiyak thiyena un hari de thorai
එක වල්ලේ පොල් රනිල් මහින්ද චන්ද්‍රිකා 😃
Sombiyatathama ane apith munta rawatunane .
Dont expect from them a favourable reply cz they know AKD's victory would abolish all their perks and facilities freely given,,😂
හමුදාවේ කොල්ලට කලා බීලා ඉන්න පඩියක් වැඩි කලේ මෙතුමිය.... මහින්දලා කොච්චර කයිය ගැහැවුවත්....
ඇත්ත ටම රටේ අධ්‍යාපනය ගැන ඉහලින්ම සලකපු ජනාධිපතිනිය .
අපෝ නෑ ඔයා සුදනි.. 22 කින් පස්සේ ඔයා රජයෙන් තවදුරටත් නඩත්තු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරණවා. එතකොට ඔයාගේ බරිනුත් අපි නිදහස්. ලංකාවට ජය වේවා !
ඇයි ප්‍රියේ ඔයාගේ ඔඩොක්කුවෙද හිටියේ...අපරාදේ නිකං අනුන්ව කරගහගෙන හිටියේ...මේ වගේ කිසි වැදගම්මක් නැති කුහකයෝ ඉන්නේ ඒ වගේ චාරයක් නැති පක්ෂ වලමයි
Desapalanaya මොනවා වුණත් 96/97 /98 යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා army ta marama විදියට salakapu ජනපති thumiyak ..ඔබ thumiyata දීර්ඝ අයු ලැබේවා
💪👍👍👍
A unata mage mathakye hatiyata wedima parajayan walata muhuna dunne hamudawa meyage kalaye,naweka hamudawema ship kiyak nam muhudu bath karada koti,meya natharakaranna kiyadde thamay anurudda rathwatthe yapanaya kotuwa alluwe,meya indiyawe idagena call karala rathwattheta kiyala thiyenawa kotuwa allanna apa kiyala,rathwatthe a welawe kenthiyen porn aka cut karalu mae pissu ganith akka meka karanna bahe kiyala, rathwatthe ge thani adahasata thamay kotuwa allagatthe,nevy akatanam koti dunna nathiwennama meyage kale
මමත් අහල තියෙන්නේ මෙහෙම .@@UpalIJayasekara-q5b
@@UpalIJayasekara-q5bරත්වතේ තමයි ජයසිකුරු මෙහෙයුම ඇනගත්තේ. A9 පාරදීගේ යන්න ගිහින්. චන්ද්‍රිකා මැතිණිය කාලේ තමයි මල්ටි බැරල්, කෆීර්, මිග් යුධ ටැංකි ගෙනාවේ. රත්වතේ ගේ සැලසුම් අසාර්ථක එකක්. ඒ මෙහෙයුම නැවත සාර්ථක කෙරුවේ සරත් ෆොන්සේකා.
UNP පාලන සමයෙ මිනී මරුවො ලෙස හංවඩු ගහපු ත්‍රිවිධ හමුදා සහ පොළිස් නිළධාරින් රණ විරුවො වුනේ ඇයගෙ පාලන කාලෙ.කොටි බෝම්බත් කාගෙන ඇසකුත් නැති කර ගත්ත.හැබැයි මහින්දට වරද්දන්න මෛත්‍රීපාල එක්ක ගහපු ගේම නිසා ශ්‍රී ලනිපය විනාශ වුනා .
හිටපු ජනාධිපති නඩත්තුව නැතිවෙනවා කියල මතක් වෙනකොට බඩ දගලනව ඇති😂
😂😂😂😂😂
Oya manussayata salli thiyenawa bn..Horakam karapuwa nemei paramparawenma salli saha idam thiyena kenek..AKD❤❤
වයඹ පලාත්සභා මැතිවරණෙ 😂
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
දඟලනවා නොවෙයි බඩ දනවා නේද....😂
කැමති ම නෑ අපේ බදු වලින් ජීවත් වෙනඑක නවත්තන්න.
Lankawe minisunta wenama padamak karanna wenawa.badu mudal gana.hariyata badu gewana lankawe inne athalossai.kaden baduwak ganna gihin ubala gewana vat badda nrmei badu kiyanne.adayam badu kiyala ekak thiyenawa eka ubala wage higsnno gewanne na. E nisa katawal wahagena hitapalla.
රනිලට තමා කෙලලා අරින්න ඇත්තේ.මෙහේ වහල්ලු හිටියට දොරවල් අරින්න වහන්න,එන්ගලන්තේ පාරේ පයින් යනවා කවුද කියලා බලන්නේ නෑ .අපේ බදු මුදලින් ජීවත් වෙන ගමන් මුන්ගේ රෙස්පෙක්ට් එක බල්ලෝ තමා බලන්නේ 🤣🤣🤣🤣
අපේ අනුර ආවා ම හදලා ගනී.මුන්ට පාන් කියන්න බැරිවෙන්න කාලකන්නි ?????
අනුර ජනාධිපති වෙනවා ඒක ස්තිරයි ❤❤❤❤❤❤❤❤❤
@@thanushajeewanthi6267 ubalage nirdhana panthiye higanno dinnoth pudumai .dinanne na..😂😂😂 Ranil dinanne..mn dunne Ranilta ❤❤❤❤ RW,UNP ❤❤❤
@@gamithawanasinghe4096අනිවා. මොලයක් තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් තෝරන්නේ රනිල්
අනිවාර්යයෙන්ම සහොදරයා
Kantha අයිතිවාසිකම් වෙනුවෙන් godak dewal karapu mathiniyak❤❤❤
මේ මාලිමාව ඉන්නේ කුනුහරප කියන ක්‍රෝද අධික ,ඉරිසියකාර අය. රටටම ඔයා ද්වේශය යනවා. අනේ අපේ රට
Hariyata Hari. Malimawe inne thug la wenna hadanna. Rallata burana ewun
හෙට එලි වෙනකම් පියවි සිහියෙන් හිටියොත් ඔය අමාරුව බෙහෙත් නැතුවම හොද වෙයි යාලුවා
ANE..PONNAYO...
😅😅😅😅😅😅
සුළු කොටසක් ඉන්නවා එහෙම අය කතාකරන්නවත් නොදන්න ඒත් බහුතරයක් උගත් බුද්ධිමත් අය.මේ වගේ අය නිසා තමා ගොඩක් මාලිමාවට බනින්නෙ වැරදි විදියට තේරුම් අරන් ඉන්නෙ
යකෝ කොහොමත් චන්දිකා මැඩම්ලාට සල්ලි පෙල තිබුනු අයඋබලා වගේ දුප්පත් එවුන්නේමෙ
අන්තිම දවස් ටිකනේ, සැලියුට් ගහගෙන දොරවල් ඇරවගෙන පොඩි ආතල් එකක් ගන්න මැඩම්.😅
ඒ මිනිස්සුන්ට ඔය සැල්‍යුට් නෙමේ ලෝකයේ විවිධ රටවල් වලින් නිසි ගෞරවය පිළිගැනීම ලැබිල තියනවා ඇති වෙන්න...දැකල නැද්ද බණ්ඩාරනායක මැතිණියට ලැබුන හරසර චීනය වගේ රටවල් වලින්..මුකුත් නොදන්න මුං මේ වැදි බණ කියවනවා
තොපේ සැල්‍යුට් නැති වුනාට ඇති පදම් වෙන රටවල් වලින් ගෞරව සැළකිළි පිළිගැනීම් ලැබිල තියනවා මදියි නොකියන්න...දැකල නැත්තම් හොයල බලන්න බණ්ඩාරනායක මැතිණිය චීනය පිළිගත් ආකාරය. ඊරිසියාවයි කුහක කමයි අතඇරලා ජීවත් වෙයල්ලා...කවද හරි උඹලටත් සැල්‍යුට් එකක් ලැබෙයි...එතකොට..
සමහර මෝඩ comment වලින් කියන්නේ රජයෙන් දෙන 200000අඩු විශ්‍රාම වැටුප් හා දීමනා වලින් ජීවත් වෙන්නේ කියලා.එ් වගේ මෝඩයෝ ඉන්නේ
මාලිමාවට ජය වෙිිවා
මුන්ගේ පරම්පරාවම ජිවත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්..වැදපන් මිනිස්සුන්ට දැක්ක තැන
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
Me bandaranayaka bn rajapaksa neme
Mama malimawa ta ❤
Eth බණ්ඩාරනායක la තම ge දේපළ මිනිස්සු ta බෙදා දුන්නා
Chandrika ta වත් ඡන්ද dila na හැබැයි
Ubage Amma thaththa digatama dunne j.v.p.yatada
සම්පූර්ණ වැරදි කතාවක්.. ඇත්ත නොදැන බොරු කතා ගොතනවා...
මාලිමාට ඉන්නෙ මෙලවම දෙයක් ඉගෙන ගත්තෙ වත් නැති මෝඩ ඇරියස් කාරයො ටිකක් කියල කොමෙන්ට් සෙක්ශන් එකෙන් පේනව. 😵💫නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු සල්ලි ටිකටත් ණයයි මෙයාල.
මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ කියල ඉඩම් කෑල්ලක් තියෙන්නෙ බණ්ඩාරණායකල නිසා.
ඒ මිනිස්සු තමයි ඉඩම් පනතක් ගෙනත් සුද්දො මුඩු බිම් පනත යටතේ අත්පත් කරගෙන ඊට පස්සෙ අක්කර දාස් ගනන් එක මනුස්සයෙක්ට එන විදියට බහුතරයක් විදේශිකයන්ට සහ ශ්‍රී ලංකාවේ රදලයන්ට දීල තිබුණ ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට දුන්නෙ. එක මිනිහෙක්ට උපරිම අක්කර 50යි තියාගන්න පුලුවන් කියල නීතිය ගෙනාපු බණ්ඩාරණායකලා තමන් ගෙ ඉඩම් අක්කර දාස් ගානක් රජයට දී මිනිස්සුන්ට බෙදා දුන්නා..
ඔහෙල මොනවද මේ කියවන බහුබූත?
ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙන ගෙන එනවා..
any ponna wasiga puto tooo dannnay monwada ponnya tho bandara nyaklata puka depan api yakko ungen bata kapu awasanawntoyooooo
ඇත්ත මේකා ගොබ්බ පිස්සෙක්.
Inna malimawa ewunge ugath kama kathawen penawa@@lalindunuwan320
Amu ගවයා 😂
👍
1994 බලයට ආවට පසු සිරගතව සිටි ජවිපෙ සාමාජිකයන්ව නිදහස් කළා. ජවිපෙ තහනම ඉවත් කළා.
රටට කෙලවපු අය
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
මෙයාව ගෙනාවෙ කව්ද අනේ?😂
මෙයා තමයි බං ආමි එකට ඕන කරන වෙපන් ගොඩක් ගෙනාවෙ. උඹ ඉපදිලා නැතුව ඇති එතකොට
ඇත්ත jvp සහයත් ඇතුව...
@@AbheethaKanishkaඇය ගේ ඇසකුත් නැති උනා ඇත්තටම ඇය රැජිනක්.යුද්ධය ට අවශ්‍ය දේ කලා.යුද්ධය දිනා ගන්න බැරිවුණා ට❤
A great thing can only be done by a great person Mr Ranil 🙏🙏🙏
මෙහි comments බලන විට මේ රට බෞද්ධ සංස්කෘතියක් තිබුන රටක්ද කියල හිතෙයි. මේ විකෘති මත පලවන දේශපාලනික අදහසෙහි ගමන කොතැනටද යයි කල්පනා කල හැකිය. එය භයානක සමාජ ව්‍යසනයකි.
ඒකනමි ඇත්ත මිනිස්සු න්ට අපහාස කරන කැත
මේ විකෘති අදහස් දාන ඔක්කොම mpp jvp
@@DharmasenaDharmasena-x6vහිතලු comment කරන්න එපා
හොදයි බෞද්ධ කියන්නකො.. 50දි පටන්ගත්තා බණ්ඩාරණායක දේශපාලනය පියා අමැති....අනතුරුව මව අගමැතිණිය.... අනතුරුව දුව වබකු දෙවතාවක් විධායක ජනපතිණිය... මල්ලිත් ඇමති ධූර දැරුවා.... ඉතිංකෝ දියුණු රටක් හැදුවා.. නෑනෙ..දැන් කියනවානෙ කැරළි ගැහුවා කියන කතා.. කැරළිවලට තරුණයො යන්නේ දුප්පත් කම නිසයි. ප්‍රශ්ණ නිසයි.. පළමු කැරැල්ළ 71 නෙ එයිට කලින් රට සංවර්ධිතද?😂.. 1960 දිත් කන්න නෑ ඩඩ්ලි පිටරටින් හාල් ගෙනත් දීල බත්දුන් පීයා වුනා... එනිසා 48සිට එජාප අපේ පැතුම මෙවර 🧭🧭මාලිමාව මයි🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🎉චබකුලා මහින්දලා රනිල්ලා ඇති.. ඇති.. ඇති!!!
මෙතුමියගේ පරම්පරාවම පෝසත් අක්කර 4000 ක් දුප්පත් අයට දුන්න බලු කොමන්ට් දාන්න එපා හොරකම් කරල නෑ හෙට ඔය ගෙදරින් යන්න කිවොත් අනිවාර්යෙන් යනවා ස්ථිරයි ❤❤මම ❤❤අනුරට ♥️♥️
මෙයාගෙ පරම්පරාව හොරා කෑවෙ නෑ
වෝටර්ස් එජ් ගනුදෙනුව කියන්නේ මොකක්ද ?
කාලකන්නි ජිවිත
ඔයාලා කියන්න ඕනෙ නැ අපෙ අනුර මහාතාට ජයවෙවා
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
ලෝකයේ සිටින නිහතමානී ජනාධිපති නී ඔබට නීරෝගී සම්පත් ලැබේවා
නාකි අම්මන්ඩි බයයි පැන්ෂන් එක නැතිවෙයි කියලා....
මාලිමාවට ජයවේවා.....
AI jvp eke aya 200 kee a neda pension ganbe Naha wagema ganb nHa kiyala .ayurudu 24 mokada 🌞 l.hafuneti athulu okkoma jeppo pending n, wagema permit gaththe😂,
They sacrificed thousands of acres land to public, what small this pension to Chandrika Madam, if you don’t know about Bandaranayake family pls google and learn.
යුද්ධය තියාගන රටක් පාලනය කරපු රැජිනක් අපි නම් ඡන්දය දීලා නැහැ
Eyata nam pension oni na.heppo thamai pension aran horata nela newasa wala inne.nodaken .
@@kanishasamanmalee7177 exactly
මෙහි කට්ටිය අපහස කරන්න කටවල් මැදිල.බන්ඩාරනායකලට විශාල දේපලක් තිබු බව දන්නෙ නැති අය අපෙ සල්ලි ලු.😅
සිංහල ජාතිය විනාශ කරමින් ඉංග්‍රිසි හමුදාවන්ට ගැති කම් කල නිසා සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් කියන කළු සුද්දට හොරගොල්ල ගොඩනැගිල්ල සමග වර්ග සැතපුමක ඉඩමක් එංගලන්ත රජයෙන් ලබා දුන්නා. මොවුන් මේ රටට ජාතියට ශාපයක්...
රත්වත්තේ සහ බන්ඩාරනායකල එම දේපල උපයා ගත්තේත් බෙදා දුන්නෙත් යන දෙකම සිදු වී ඇත්තේ බලයට ආ පසුවයි යන්න නොදන්නා අයත් ඉන්නවා 😂😂😂
Ekane, shik
එහෙනම් පෙන්ෂන් එක ගන්නේ ඇයි?
I wish they include your service in our history book. Thank you mam❤
අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව මේ පාර පරාදයි මල්ලි..ලබන වතාවෙ බලමු😢😢😢
අනේ මෙහෙමත් හරක්
@@janakasrilanka2215 ඔව්👍
❤❤❤❤❤ජය වේවා..
අපි දුන්නේ රට ගැන හිතලා අපේ අනාගතය දිනවන්න ගෑස් සිලින්ඩරයට
SAJITH Next President 💕💕💕💕💕💕💕💕💕
පෝලිමේ මිනිස්සු බලන් ඉද්දි මේයාලාට vip 😂
Malimawata jayawewa
රදළ පරපුරක නශ්ඪාවශේෂ.
අනුර සහෝදරයාට ජය වේවා
ඔබ තුම්යට හැම දාම අපි ආදරේයි ❤බුදු සරණයි ❤ දිර්ගාසු වේවා ඔබ සැමැට 🙏
Malimawa should win 🏆
දිව නැමෙන්නෙ නෑ. මුන්ට දරා ගන්න බෑ.
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv
එක එකාගේ දිවවල් දිහා බලන්නේ නැතුව තමන්ගේ දිව පරිස්සම් කර ගෙන ඉන්නවා
@@isurumohotty2247 හා දැන් උඹේ දිව පරිස්සම කර ගනින්. හරියට රිදුනනෙ උඹට වහල් හැත්ත්.
Horakam karalath naha varadi karalath ....sahathika aththa.....❤
අනිවා ඔකී රනිලට
ඇයි තෝත් ඉල්ලුවද තොට දෙන්න...කතා කරන්න දන්නෙ නැති ගඳයෝ...
වැදගත් විදියට කතා කරන්න මනුෂ්‍ය න්ට
Akd ❤❤❤❤❤❤❤
මුගේ ආසාව යන්න මාලිමා එන්න ඔනෙ අපි
ත් බඩගිනෙ හරි ඉන්නවා
Still we love former president chandrika kumarathunga
අපෝ මහින්ද ටවඩා නම් හොදයි
මොනා උනත් ඒ හිනාව ❤❤
# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්. රටේ ජනතාව තවදුරටත් හොර දුෂිත දේශපාලකයින්ගේ වහල්ලුන් මෙන් සිටි යුගය අවසන්. ජේ ආර් ජයවර්ධන නම් මේ රට සම්පුර්ණයෙන්ම විනාශය කරා යොමු කල මිනීමරු පොල්පොට් හදපු මිනීමරු වියවස්තාව වෙනුවට ජනතාවාදී වියවස්තාවක් රටට. තමන්ට සුදුසු රැකියාවක් සොයා මන්ත්‍රී ගේ ලියුම ගන්න ගොස් , මන්ත්‍රීගේ වහල් සේවයේ යෙදුන කාලය අවසන්. ශ්‍රී ලංකාවට වාසනාවන්ත යුගයක් .# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.
Anurath inne, awe oya deshapalanayema thamai. Udin neme
විස්කි නෝනා රනිල්ට❤
My veryfirst vote is for President Mr.Ranil Wickramasinhe 💙💚💛
1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට ආවට පස්සේ තමයි මේ රටේ භීෂණය නැති වුණේ දැන් ඉන්න මාලිමාවේ පැටවුන්ට මේවා උන් දන්න එක එක්කෙනාට කුණුහරුප කිය කියා 3:21 බනින්න විතරයි 👍 දන්නේ නෑ
ඇවිදින මළමිනි.😂
😅😅😅😅
Kage lamida mun
@@AchalaSamankata kapu Bandaranaike Paul Gaha
තොපි ඊට එහා මළකඳවල්...
❤❤❤❤ඇය රටට සේවය කලා
නිදුක් නිරෝගී සුව පත් වේවා. තෙරුවන් සරණයි.
Nodooin...nodokin...
පෝලිමේ පලයන්😮
පොලිම් කඩාගෙන යන්නෙ..පරන සම්ප්‍රදාය අදින් ඉවරයි
ඒකනෙ.. අනුරත් පොලිමට ගියෙ..
ඒයාලා ලොකු ලයින්නේ😂😂
Ape eka janapati akd ❤
මේ අාච්චිව රකින්න අපේ බදුමුදල් නොලැබෙයි ඉදිරියට😊😊😊😊😊
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
ආච්චි ආච්චිව රැක ගනියි..ඔහේල ඔහේලගේ වැඩටික බලාගන්නලා
රට අනුරට UK
ගම් පෙරලිය දෙවන කොටස.
චන්ද්‍රිකා මැතිනිය දකින වාරයක් පාසා මතක් වෙන්නේ ආදරණීය විජය කුමාරතුංග යන් ඔහු ජීවත් ව සිටියේ නම් ❤❤❤❤❤
අනේ අපේ ම.මුදලින්.තෙල් ගහගෙනම අපිටම කරන්න එන්නෙ කියලා හිතෙන කොට දැනෙන සනීපේ😂😂😂
ua-cam.com/users/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx
තමන්ට වඩා තියන කෙනෙකුට ඉරිසියා කරල දියුණු වෙන්න හිතන අය ගොඩක් ඉන්න බව පේනව කමෙන්ට් වලින්. ඒ අයට ඒ ඉරිසියාව නිසා තියන ටිකත් නැති වෙනව කියල දන්නෑ. පව්!
ඡ්න්ද පොලේ මැතිවරණ නීති කඩකර ඇති බව පේනවා... ඇතුලත චායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් නේද
නෑ.. චන්ද අපෙක්ෂකයින් ට ඒක දෙනව.. හැමදාම එහෙමයි
Hatiyete hari. Mame hithantth ehemai
@@GabiMuller-gx2tjGonkamai,kuhaka kamai ekathu welaa..😂😂😂
Every country captured by colonialists had newly rich. Western cultured social class at the time freedom was granted
@@UshaRajapaksha
චන්ද්‍රිකා අපේක්ෂිකාවක්ද?
මග යන්න පණ නැති mahalliyo
ඇත්ත චන්ද්‍රිකා මැතිනිය කවදත් හොරකම් කලේ ...නෑ එඩ්තර කාන්තාවක් ❤
පෝලිමේ හිටියෙ නෑනේ...?
මැඩම් චන්ද්‍රිකා කතිරය ගහන්න ගිය
කාලය
පෙන්ෂන් එකයි සැප පහසුවයි නැතිවෙයි කියන බය දැනුණා 😂
ඔය ලැබෙන පෙන්ෂන් එකයි සැප පහසුවයි බැළුවනම් මෙහෙ ඉන්න ඕනේ නෑ...ඔය පරම්පරාවෙන් උරුම දේවල් ටික විකිණලා වෙන රටක සැපසේ ඉන්න පුළුවන්..
මහ ජනතාවගේ මුදල් වලින් මෙයාලා තාම සැප ගන්නවා අපි දුක් විදිනවා දැන් මේවා ඉවර මාලිමාවට ජය වේවා❤🎉
අපරාදේ රටේ සල්ලි
මුන් වෙනුවෙන් මාසෙකට කෝටි ගාණක් වියදම් කරනවනේ
මහජනතාවගේ මුදල් 😭
අපේ ලේ බොන
ලේ මාපිල් හැත්ත
මැරියව්...........අඩී