හිතට වද දෙන පරණ වැරදි හදාගන්න ක්‍රම 5ක්.... | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @dilshanidulari1801
    @dilshanidulari1801 Рік тому +51

    මාත් කරපු වැරදි ගැන ගැන පසුතැවෙන වෙලාවක මට මෙක අහන්න ලැබුනේ අපේ හාමුරැවනේ.ඔබ වහන්සේට බුදුසරණයි මට නිවැරදි මාර්ගය පෙන්නුවාට🙏🙏

  • @gihonharsha2583
    @gihonharsha2583 Рік тому +145

    මෙ දහම් අහන්න තරම් අපි කොච්චර වසනාවන්තයිද ඔනිම වැරද්දකිම් අත් මිදිලා ජිවිතෙ ලස්සනට හදගන්න කියලා දෙන පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏 මෙ දහම අහලා වැරදුන ජිවිත වැරද්දෙම් අත් මිදෙත්වා

  • @nadeeshapriyadarshani6270
    @nadeeshapriyadarshani6270 3 місяці тому +10

    සාදු මන් අවුරුදු 18 ගැහැනු ලමයෙක් මන්..ගොඩක් පසුතැවිමක් තියෙනවා .හාමුදුරුවනේ මන් ආස අනිත් අය වෙනුවෙන් ඔනිම උදව්වක් කරන්න එත් අපෙ හාමුදුරුවනේ මන් හිතා ගන්න බැරි වැරැද්දක් මගේ. අතින් සිද්ද උනා.. එක මට ලොකු පීඩනයක් හාමුදුරුවෝ නේ මන් කතෝලික .. එත් මේ බන අහනකොට හිතට මාර සැනසීමක් හාමුදුරුවනේ... මන් ගොඩක් අඩන කෙනෙක් ... දුක ගොඩක් දැනෙන කෙනෙක් හමුරුවනේ... මන් ගොඩක් ආස දෙවල් සමහර අය නිසා අතඇරපු කෙනෙක් ඒ දේ ඉවසගන්න බැරුව මන් තවත් මනුස්සයන්ව රිද්ද ලොකු වැරැද්දක් කර ගත්තා.. මන් හිතනවා හාමුදුරුවනේ මන් ආයේ ඒම වැරැද්දක් වෙන්නෙ නැහැ .. ගොඩක් වෙලාවට නිදා ගද්දි බන අහන්න පුරුදු වෙලා . දුකක් දැනෙන තැන ගොඩක් බන අහනවා.. මට පුලුවන් නේද හාමුදුරුවනේ ගොඩක් බොලද මෝඩ විදියට හිතලා අතීතේ කරපු මෝඩ වැඩ ආයෙ වෙන්නෙ නැහැ හාමුදුරුවෝ නේ .. ඔබ වහන්සේට පින් හාමුදුරුවොනේ... බුදුසරණයි 🥺❤️

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +34

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @xjfjfdjfkf3823
    @xjfjfdjfkf3823 Рік тому +10

    කොච්චර පිං කරලා ඇද්ද කියලා හිතෙන්නේ ඔබ වහන්සේගේ බණ අහනකොට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @maduwanthi7205
    @maduwanthi7205 Рік тому +41

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 Рік тому +21

    පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා! මේ ජීවිතයේදීම උතුම් වූ අර්හත්වයට පත්වෙන්නට වාසනාව උදා වේවා!

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Рік тому +14

    නමෝ බුද්ධාය 🌹පින්වත් අමිතදීප ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏 අහස් ගව්ව, ශ්‍රද්ධා TV, ශ්‍රද්ධා TV Daily, Shradda TV Dhamma Series, You Tube නාලිකා හරහා ද නිරන්තරයෙන් අප හට අවවාද අනුශාසනා සිදු කරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා 🌹🌹 බොහෝ දෙනාට මෙම දහම් කරුණු ශ්‍රවණය වේවා 💖💖💖

  • @buddhiahi2949
    @buddhiahi2949 Рік тому +14

    මම කීපවතාවක්ම ඇහුවා බැලුවා එක දිගටම
    තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @pinkartby1584
    @pinkartby1584 Рік тому +16

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏

  • @kavid249
    @kavid249 9 місяців тому +2

    මේ අයුරින් අපට උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අපහට අවවාද අනුශාසනා ලබාදෙන ඔබ වහන්සේටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඇසීමට කටයුතු සලසන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් හුඟාක් පින්....

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Рік тому +14

    සියලු සත්වයෝ සුවපත් වේවා!
    සත්පුරුෂ ඇසුරම වේවා!🌻🙏

  • @Anuradhahiru
    @Anuradhahiru 9 місяців тому +4

    යොවුන් අපගේ ජීවිතයන්ට මෙම ධර්මදානය මහත් වටිනවා අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේ නිවන් දකිත්වා

  • @lilaniranasinghe
    @lilaniranasinghe Рік тому +14

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 Рік тому +2

      🙏🙏🙏🙏

    • @lilaniranasinghe
      @lilaniranasinghe Рік тому +1

      @@rasikasanjeewa5376නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @durshanilki6794
    @durshanilki6794 Рік тому +11

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @DilST414
    @DilST414 Рік тому +2

    මාත් මගේ අතින් උන වැරදි ගැන පසුතැවෙන වෙලාවක මේක අහන්න ලැබුනේ.තෙරුවන් සරණයි.... 🙏

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +6

    🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා .

  • @widanapathiranagegayan3928
    @widanapathiranagegayan3928 Рік тому +4

    ලැබෙන ඔවදන් වලට පිං සිද්ධ වෙත්වා,ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය යහපත්කම වෙවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා

  • @jayan139
    @jayan139 Рік тому +4

    සාධු .....සාධු .....සාධු ......වාසනාවන් කළණමිතුරු ඇසුර ......නමෝ බුද්ධාය .......!!!

  • @NN-qx2qj
    @NN-qx2qj Рік тому +11

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම පිං,පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @sumudumallika2330
    @sumudumallika2330 Рік тому +4

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු! නමෝ බුද්ධාය! පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා!!ලෝකවාසී සියලුම දෙනාට මෙවැනිම දහම් කරුණු දේශනා කිරීමට තව තවත් ශක්ති ය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා! සාදු සාදු සාදු, නමෝ බුද්ධාය!! 🙏🏻🙏🏻🙏🏻

  • @dinnaworldcup
    @dinnaworldcup Рік тому +4

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @wasanasilini1234
    @wasanasilini1234 Рік тому +2

    සියලුම දෙනාට ඇසෙත්වා මගේ පෙර පිනකට අහන්න ලැබුනා වාගේම අන් හැම දෙනාටම ඇසෙත්වා ඔබ වහන්සේට නිදුක් නිරොගිව දිරිගායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @imeshrathnayaka8247
    @imeshrathnayaka8247 Рік тому +7

    කරපු වැරදි කවුරු හරි මතක් කරනවන් 😌
    හිතට ගොඩක් දැනුන කෙනෙක් එම කරද්දී 🫂

    • @lakshi3341
      @lakshi3341 Рік тому +2

      එයාලා සුවපත් වේවා කියලා හිතන්න...ඔයා දැන් වැරද්දක් කරන්නෙ නැහැනෙ...ඒ ගැන හිතලා සතුටු වෙන්න

  • @thusharafemale6408
    @thusharafemale6408 Рік тому +8

    සාදු සාදු සාදු

  • @k.s.b4443
    @k.s.b4443 Рік тому +5

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය..🙏🙏🌹🌹
    වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Рік тому +11

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 Рік тому +2

      නමෝබුද්ධාය 🙏🙏🙏
      තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..
      අනන්ත බුදුගුණ බළෙන් සෙත්වේවා ..
      සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +1

      @@wasala2744 🙏🙏🙏❤️❤️❤️

  • @nalinkumara7882
    @nalinkumara7882 Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dahamekanayaka
    @dahamekanayaka Місяць тому +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!

  • @upaliwasantha8804
    @upaliwasantha8804 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරයම වෙිවා ..නමෝ බුද්ධාය ..

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 9 місяців тому +1

    තෙරුවන් සරනයි මේ වීඩියෝ එක බලපු යොමු කරපු සියල්ලන්ටම 🙏🙏🙏

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt 11 днів тому

    මේ සුවාමින්වහන්සේ හදුන් වන්නේ මොන නමින්ද..

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 Рік тому +5

    සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා දර්ම දානයක් මවෙවා ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා ඔබ වහන්සේ ට

  • @Mr.devin73
    @Mr.devin73 9 місяців тому +1

    මාත් වැරදි හදා ගන්නවා හාමුදුරුවනේ

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 11 місяців тому +1

    බොහොම පිං කල්‍යාණ මිත්‍රයන් වහන්ස. ඔබ වහන්සේ මට මේ වෙලාවෙ කරන්න පුළුවන් ලොකුම උපකාරයයි මේ දහම් දෙසුමෙන් කරේ 🙏🙏

  • @wasala2744
    @wasala2744 Рік тому +6

    නමෝබුද්ධාය 🙏🙏🙏
    උතුම් සත්පුරුෂ ඇසුර ලැබුණේ පෙර පිනටමයි....
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා
    සාධු ..සාධු ..සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...
    පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ..සාධු ..සාධු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +2

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...
      දළදා සමිඳු පිහිට ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...
      තෙරුවන් සරණයි...

  • @rusiru8811
    @rusiru8811 Рік тому +5

    🙏 අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස,
    බුදු දහමට අනුව අපල කියන්නේ මිත්‍යා ද? .
    අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා🙏🙏🙏

  • @Dilini-t8s
    @Dilini-t8s 5 місяців тому +1

    අපෙ හාමුදුරුවනේ මන් ගොඩක් වැරදි කරලා තියෙනවා . ඒ වැරදිනම් අම්මට තාත්තට බැනලා තියෙනවා වෙන මිනිස්සුන්ට බැනලා රණ්ඩු වෙලා තියෙනවා. මට ගොඩක් තරහා යනවා. මට මාව පාලනය කරගන්න බෑ. මන් ඒ කරපු වැරදි මතක් වෙද්දි මට නින්දවත් යන්නෙ නෑ හාමුදුරුවනේ 😔 මට ඕනි හොද මනුස්සයෙක් වෙන්න ඒත් මන් කොච්චර උත්සාහ කරත් මට ගොඩක් තරහා යනවා

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara Рік тому +3

    මේ දේවල් අපිට අවබෝධ කරලා දෙනවට ඔබවහන්සේට ගොඩක් පිං!

  • @umedaa9294
    @umedaa9294 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්ස ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌼🌸🌼

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse Рік тому +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sanwadianuruddika4443
    @sanwadianuruddika4443 4 місяці тому

    මාගේ පින්වත් ස්වමින් වහන්සෙට මගේ නමස්කරයම වෙවා🙏🙏🙏🙏

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 5 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පරන වැරදි නිසා පසු තැවෙමින් ඉන්නකොට මට බලන්න ලැබුනේ මේ උතුම් බණ පදය .ඔඹ වහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා🙏🙏🙏

  • @yenulasandildayananda7267
    @yenulasandildayananda7267 Рік тому +5

    Mage jiwithaya wenas karana video ekak weyi Meka .
    Theruwan saranayi ape hamuduruwanee.
    NAMO BUDDHAYA ! 🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому +2

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official Рік тому +7

    පින් ඇත්තෝ අසා සැනසෙත්වා !!🙏

  • @purnishashikala7723
    @purnishashikala7723 Рік тому +5

    දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස .🙏🙏 ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ජිවිතයට ලබනවා.

  • @t.lgunarathna6838
    @t.lgunarathna6838 Рік тому +2

    🙏🌸🙏සාදු සාදු සාදු🙏🌸🙏

  • @kushichamodi3614
    @kushichamodi3614 5 днів тому

    සියළු දෙනාටම පෙර වූ අකුසල්වලින් මිදී උතුම් ධර්මය තුළ සුවසේ යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසේවා....

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @BimashiRathnayake
    @BimashiRathnayake 3 місяці тому

    සාදු🙏සාදු🙏සාදු🙏
    බුදු සරණයි🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Рік тому +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Рік тому +3

    සාදු .සාදු සාදු සාදු සාදු .සවාමින් වහන්ස ඔබවහන්සේට.දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @samithrasanga7
    @samithrasanga7 3 місяці тому

    ගොඩාක් ප්‍රයෝජනවත් වුනා හාමුදුරුවනේ ගොඩාක් පින්.නමස්කාර වේවා.

  • @HimasalAnupama
    @HimasalAnupama 9 місяців тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා....දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා.....සියලුම දෙනාට තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @kumarikumari6421
    @kumarikumari6421 Рік тому +1

    සාධු සාධු සාධු බුදු දහමෙන් සිත සුවපත් කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @DarazMyone
    @DarazMyone 5 місяців тому

    තෙරුවන් සරනයි 🙏🙏🙏 සියලු දෙනාගේ රාග ද්වේශ මෝහ දුරු වේවා...... 🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +1

    සාධු සාධු සාධු උතුම් දහම් කරුණු අපහට අනුකම්පා කර දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏😂🌺🌺🌺🌺

  • @liyanagedon9748
    @liyanagedon9748 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 Рік тому

    අප්‍රමාණ ගෞරවයක් හිතට නැගෙනව ත්‍රිවිධ රත්නය ගැන.මේ ධර්මය අද මෙහෙම අපිට ඇහෙන්නට දකින්නට නොලැබුණා නම් අපේ ජීවිත කොච්චර දුක්ඛිත වේවිද ? නමස්කාරය වේවා අපට යහපත පහදා දෙන පින්වත් අංකුඹුරේ අමිතදීප පොඩි ස්වාමින් වහන්සේට 🙏🌼☸️🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +3

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @shashikaamandi4016
    @shashikaamandi4016 Рік тому +3

    සාධු සාධු සාධු!🙏

  • @formycountry373
    @formycountry373 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සේගෙ ධර්ම දේසනා විශිෂ්ඨයි
    හැමදාම මම අසනවා 🙏
    උදෙ 5.30 පින්සිතුවිල්ල ශ්‍රද්ධා නාලිකාවෙ ඉතමෙත් ආසාවෙන් අහන්නෙ 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🙏

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +1

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Prince_7598
    @Prince_7598 4 місяці тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
    නමෝ බුද්ධාය🙏🙏

  • @dinushw
    @dinushw Рік тому +1

    අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ දැනෙනවා .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් 🙏

  • @ushanidharmika2031
    @ushanidharmika2031 Рік тому +4

    Namo buddhaya pinwath swamin wahansa...🙏🙏🙏

  • @sandamaliebandara5778
    @sandamaliebandara5778 Рік тому

    අපිට මෙම දහම් කරුණු කියා දෙන පින ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමට හේතු උපකාර වෙත්වා..සාධු සාධු සාධු..

  • @ransi7620
    @ransi7620 Рік тому +5

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @subodhabhashana2928
    @subodhabhashana2928 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw Рік тому

    පින්වත් අමිතදීප ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏🙏🙏

  • @ashathilini7169
    @ashathilini7169 11 місяців тому

    සාදු සාදු සාදු!!!
    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 6 місяців тому

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏❤

  • @kusalbandara9129
    @kusalbandara9129 2 місяці тому

    සාදූ සාදූ සාදූ...!!!

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +1

    බොහොම වටිනවා අපේ හාමුදුරුවනේ... 🙏

  • @formycountry373
    @formycountry373 Рік тому +1

    🙏🙏🙏
    නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏
    🌸🌸🌸🌸🌸🌸

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Рік тому +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @KavindyaPerera-gp3fk
    @KavindyaPerera-gp3fk 6 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..හිත නිවුනා මගේ 🙏🌼

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 9 місяців тому +1

    1.පිලිගැනීම
    2.අත්හැරීම
    3.සිහිකැදවීම
    4.යෙදීම
    5.සතුටු වීම
    🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Рік тому

    සාදු..සාදු..සාදු
    පින්වන්ත කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    ඔබවහන්සේට බොහොමයක් පින්.බොහොමත්ම ස්තූතියි...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nirmaniedirisinghe
    @Nirmaniedirisinghe Рік тому

    නමෝ බුද්ධාය ! පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු !

  • @isharanadishan985
    @isharanadishan985 7 місяців тому

    Mage pinwath swamin wahanse ta mage namaskaraya wewa 🙏🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Рік тому +8

    සාදු සාදු . මේ උතුම් ධර්මය මා හට අසන්න ලැබුනේ පිනක් නිසායි . සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .
    ආපෙ ලොකු ස්වාමින්වහන්සේටත් , සියලු සංඝ රත්‍නයටත් මාගෙ නාමස්කාරය වේවා 🙏🙏 . නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 . උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏🙏 .

  • @dilipaweeratunga
    @dilipaweeratunga Рік тому

    මහත්මයාණනි,
    ඔබතුමාට හැකි නම් අපේ ස්වාමීන් වහන්සේ ට ලියමනක් ලියන්න හැකි වන පරිදි, උන්වහන්සේගේ ලිපිනය ලබා ⁣දෙන්න , එය මහා උපකාරයක් වේවි. පුළුවන් නම් මෙතැනම පල කරන්න. බොහොම පින්.

  • @dilanmamdura7374
    @dilanmamdura7374 Рік тому

    නමො බුද්ධාය පින්වත් ස්වමින් වහන්ස.🙏 මගෙ හිතත් දුවනව තියන යන්නොන හැම තැනකටම..තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Рік тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dhananjaniweerasinghe2813
    @dhananjaniweerasinghe2813 Рік тому +1

    පිංවත් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.

  • @MalithaPraksh
    @MalithaPraksh 2 місяці тому

    නිවැරදිදේම පෙනේවා....!🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому +1

    බුදු සරණයි!!!🙏🙏🙏

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasuniwijerathna330
    @kasuniwijerathna330 Рік тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @NimsaraMethmal-e4o
    @NimsaraMethmal-e4o 2 місяці тому

    ස්තූතී.........❤
    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.....😊

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому

    සුවාමින් වහන්සේලාට පින් පින් පින් සම්මාසම්බුදු සරණයි උතුම් දර්මයන්
    දේශනා කරනවා අපි වෙනුවෙන් නමස්කාරය 🙏 🙏 🙏

  • @nethmivihanga6600
    @nethmivihanga6600 8 місяців тому

    සාදු සාදු සාදු!!!

  • @dumindajeewan11
    @dumindajeewan11 9 місяців тому

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shortsong1655
    @shortsong1655 Рік тому

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 Рік тому

    හිතට සහනයක් ලැබුනා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 4 місяці тому

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @senalisarangika-gs9hd
    @senalisarangika-gs9hd 8 місяців тому

    oba wahanse nisa jeewithe godak weradi hadagththa......oba wahanseta godak pin