Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lakshmi maniyani mata kootiyaka mudal laba dun me viswayata thank you. ඕම් ධනලක්ෂ්මී ඉන්ද්‍ර, නීල, භූමි ඵ්ස්වාහ!!!🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
Dana lasmi මෑණියන්ගේ pihitan maga prasna visadawa om,danalasmi enda nila bumi aswa
ලක්ෂ්මි මෑණියන් mata කෝටියක් මුදල් ලබා dun me vishwayata than you om danalakshmi inda.nila .භූමි eswaha 🙏🙏🙏
MAMAT.LAKSME.MENEYO.ADAHANAWA🌹🌹🌹🌹🌹🌹👍
Meeka athtak..harima sathutui kiyanna..oba thumata,me viswayata bohomathma sthutiy
ඔබ තුමාට බොහොම ස්තූතියී ..විශ්ව මාතාවවටත් දන ලශ්මී මෑණියන්ටත් අනේක වාරෙයක් ස්තූතියී..❤
තෙරුවන්. සරණයි ඔබට ඔබ ඉතා හොද සුන්දර හදවතක් සොදුරු දරුවෙක් ලොවට දායාද කල මවට බොහොම පින් ධර්මයට අනුකුලව ජීවිතය හැඩ ගස්සවා ගන්නට දෙන උපදෙස් ඉතා අනර්ඝ යි ඔබට පුතේ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
Mama loku karadarayaka watela enna enna tanak na enna tankganna sale tekak laba ganna dayan karala dannako sar
ඕම් ධන ලක්ෂ්මී ඉන්ද්‍රණීල භූමි ඒස්වාහක් ......කියවමු...හැමෝම
🎉 😂
😂😂
උතුම් තේනුවර මැතිතුමන්ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! මේ වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ටද පින් සිදු වේවා
ඔබතුමාට බොහොම ස්තුතියි. පින්සිදු වේවා..විශ්වමාතාවගේ බලයෙන් මගේ පැතුම් ඉටුවේවා..විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
on dana lakshni enranila bumi aeswaha. vishwa mathawata aneka warayak sthuthiwantha wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම නම් ලගදි ඉදන් තමයි බලන්නෙ.ගොඩක් හොද වැඩසටහනක්. තෙරැවන් සරණයි
ඕම් ධනලක්මි ඉන්ද්‍රණිල භූම් ඒස්වහ් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🌍♥️🙏🦋🌈
තෙරුවන් සරණයි තේනුවර වෙදැදුරාණනි.... ඔබත් මේ විශ්වයේ අපූරු නිමැවුමයි.... ඔබ තුල ඇත්තාවූ විශ්ව ඥානය, හඬ පෞරුෂය හරිම ආකර්ෂණීයයි... කොපමන වේලාවක් වුවද අසාගෙන සිටිය හැකියි.... හරියට භාවනාවක් වගෙයි... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ... දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .... 🙏🙏🙏
ඕම් ධන ලක්ෂ්මි, ඉන්ඳ්‍ර නීල භූමී එස්වහ!🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතිය ..ඔබදෙපලටත් බොහොම ස්තූතිය 🙏දීර්ඝායුවේවා!
ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .ගොඩක් පිං.
ඕම් ධන ලක්ශ්මී ඉන්ද්‍ර නීල භූමි ඒස්වාහහ්.🙏🙏🙏💜💜💜
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතියි ඔබතුමන්ලා දෙපළටත් ස්තුතියි
මාගේ ජීවිතයට දිනෙන් දින වඩ වඩාත් යහපත් දේම ලබාදෙන විශ්වමාතාවට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි..ස්තූති වේවා විශ්වමාතාවණි🤩🥰❤️🦋🙏🏻
ඔබ දෙපලට බොහොම ස්තුතියි අපිව මේ විදිහට දැනුවත් කලාට ඕම් ධන ලක්ෂ්මි ඉන්ද්‍රනිල භූමි එස්වාහ් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
ඔබ තුමාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් මම අහන්නේ ඕනෙම කෙනෙකුට තේරුම් ගැනිමේ හැකියාව හරිම සැහැල්ලුවෙන් කියලා දෙන්නේ තෙරුවන් සරනයි ඔබ තුමාට
Oba තුමාට ගොඩාක් පිං සිදුවේවා මේ වාගේ දේශනා වක් ඇසිමට අපිට සලසා දුන් නාට ගොඩාක් ස්තුති යි තෙරුවන් සරනයි දෙව් පිහිටයි
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි..මෙි ගාථාව මං නිතර කියනවා මෙි විඩියො එක බැලුවාට පස්සෙ ඉදන්..ඇත්තටම මෙි ගාථාව පුදුමාකරයි..මං සාර්ථක පුුුුතිළුල ලබා ගත්තා..මට පුළුවන් අයට කියලාත් දුන්නා..මං මගෙ ගුරුතුමාටත් මෙි ගාථාව ලියලා දුන්නා..බෙහෙවින්ම ස්තුතියි...ගොඩක් පින් මහත්මයා..හරි ආසයි කතා කරද්දි අහන් ඉන්න..තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා..ස්තුතියි ඔබතුමාට
Mn wagema mage mahattayath me mantaraya wushwasayen kiyanawa..isthuthi api ahi parathipala ithamath sarthaka lesa laba gatta..api lakshmi maniyan wandana karana batimathun..obatumata nawatha warayak isthuthi..ahamben obatunage video ekak mata balanna kabune..kata karaddi ahan inna asai..taruwan saranai obatumata
දවසට කී පාරක් කියන්න ඕනෙද
@@nandunseneviratne7089 3para gane kiyanna..video eka mula idala ahanna..hodatama prathipala tiyenawa
Om Dana Lakshmi endranila bumi aswaha
😊i😅@@dilshanraj6015
වෙදා මහත්මාණෙනි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි !තෙරුවන් සරණයි !
ඔිම් ධන ලක්ශ්මි ඉන්ද් ණිල භුමි එස් වාහා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
තෙරුවන් සරනයි තේනුවර වෙද මහත්තයාට සියලු දේ පැහැදිලිව කියලාදෙනවා ස්තුතිස්තුති ස්තුති
ඔබ තුමාට ගොඩක් ස්තූතියි දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔම් දන ලක්ශ්මි ඉන්ද්‍ර නිල බූමි එස්:වාහා මම හැමදාම උදෙට කියනවා ස්තුතිය්
ඔබ තුමාට බොහොම පින්!!!විශ්ව මතාවට බෙහෙවින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!❤❤❤🙏🙏🙏
විශ්ව මාතාවගෙ ආශිර්වාදය ඔබ තුමාට සැමදා ලැබේවා .!!
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතතියි මට මුදල් ප්‍රස්ණයක් තිබේනවා මට අද හවයිවේනකු ඕනි විශ්වයට ස්තුති ධන ලක්ෂ්මී දෙවියට ස්තුතියි.,,,,
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට අප සැමට ලැබේවා! ස්තුතියි ඔබ දෙපලට. දීර්ගායු වේවා!🙏💐🙏💐
Oaba.thumata.godak.pin.
@@kusumajayarathna1984 obatumatabudusaranai
ලක්ෂ්මී මෑනිගේ පිහිටෙන් මගේ ණයෙන් නිදහස් කරදේනමෙන් ප්‍රාරථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි.විස්වයේ.බලයෙන්.මගේ.පුතා.චාමරගේ.සියලුම.කරදර.බාදක.දුරැවෙිවා.නිරොගි.සුව.ලබෙිවා.සතුට.සාමය.උදාවෙිවා.ලක්ෂ්මි.මැනියන්ගේ.පිහිට.මගේ.පුතාට.ලැබෙිවා
ඔබ තුමාට බොහොමත්ම පිං
ඕම් ධන ලක්ෂ්මී ඉදු නීල භූමි ඵ්ස්වාහ ධන වාසනාව ලබා දුන් ලක්ෂ්මී මෑණියන්ට ස්තූති ස්තූති
තෙරුවන් සරනයි ඔබතුමට.ඔම්ම් ධනලක්ෂ්මී.ඉඳ්‍රනීල භූමි ඒස්වාහ්
ඔබ වැනි කෙනෙක් ලබා දුන් adaraneeya විශ්වය ට ස්තූතියි 😊❤️
ව්ශ්ව,මාතාවට ස්තූතියි මෙවන් දේශනයක් අසන්නට ඉඩ,,ලබා දුන්නාට
ඔබ තුමා ට. ගොඩක් පින් .
විශ්වයටත් ලක්ශ්මි මෑනියන්ටත්..බොහොම ස්තූතියි ...
ඔබ..තුමාට..ස්තුතියි
🙏🙏🙏🌸
ඕම් ධනලක්ෂ්ම් ඉන්දුනීල භූම් එස්වහ් මේ උපදෙස් ලබාදුන් ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏
🎉තෙරුවන් සරනයි ලශ්මී මෑනියන්ටත් විශ්වයට ත් ඔබ දෙපලටත් තෙරුවන් සරනයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏🙏
ඕම්..ධන ලක්ශ්මී ඉන්ද්‍ර නීල භූමි ඒස්වාහඃ!!!🌹🌹🌹🌹👑️👑️👑️👑️🌈️🌈️🌈️🌻🌻🌻🚩🚩🚩💙❤️🙏
om ධනලක්ෂ්මිඉන්ද්‍රනීල භූමි ඒස්වාහා🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ දෙපලට දීර්ගායු වේවා ලෝ වාසි සියලු ම දෙනට විශ්වයේ ආශිර්වාද ලැබේවා🙏🌸 සතුතියි ඔබ දෙපලට🙏🌸🙏🙏🙏💜💜💜💜🙏🌸🌸
ස්තූතියි ඔබට. විශ්ව මෑනියට ස්තුතියි
ඔබතුමාට තෙරැවන් සරනයි.....
ඔබ දෙපලට තුනුරුවන් සරණයි ලක්ෂිමැනිරනගෙ පිහිට ලැබේවා ඔබ අපහැමොටම මගෙ පුරාථනා ව ඉෂ්ට වේවා
Eththamay...hitha niwena hadak ❤️❤️❤️
ඔිමි ධන ලක්ෂ්මි ඉන්දාණිල භුමි ඒස්වාහක් ජය ශීු මහබෝ සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏
ඕම් ධන ලක්ෂ්මි ඉන්ද්‍රානීල භුමි ඒස්වාහහ් 🙏🙏🙏🙏
ඔබ තුමාට මෙ ආත්මෙම නිවන අවබෝධ වෙයි
හරි වටිනා මිනිත්තු කිහිපයක්, ස්තුතියි ඔබ දෙදනටම, තෙරුවන් සරණයි ඔබ සැමටම!!!
ධනලක්ෂ්මී මෑනියන්ගෙ පිහිට ලෑබේවා.මගේ සියලු මුදල් ප්‍රශ්න වසදා ගැනිමට සක්තිය ලෑබේවා ..
ධන ලක්ෂ්මී. මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරයි දිනුමක් හිමිකර දෙන්න,
Om Dhana Lakshmi Indraneela භූමි Easwahah
පින්වත් ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි ඔබ තුමාගේ වදන් වලින් සිත් නිවී යනවා 🙏💐🙏💐🙏❤️❤️
ස්තුතියි ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා ...🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්. 🙏🙏q
Sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඇත්ත මයි අහන් ඉද්දි පුදුමාකාර සැනැසිමක් ..දැනෙනවා බුදුසරණයි
තෙරුවන්සරණයි!!ඔබ දෙන්නාම පෙනුම සමානයි.
ඕම් ධන ලක්ෂ්මි ඉන්දු,නීල,භූමි ඒස්වාහ!!!මා හට ධනය ලබා දෙන ලක්ෂ්මි මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි..🙏🙏🙏
Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊
Sorry namskar wewa thanks 😊😊😊😊😊
ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඇත්තටම අහන් ඉන්න ආසයි.ඒ කතාව .ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි
:v:v:v:v:v:vvvvv:11¹
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දෙවියන්ට ස්තූතියි. ඔබ දෙපලට විශ්වයේ ආශීර්වාද ලැබේවා. ස්තූතියි.
මට කෝටියක් ලබා දුන්න විශ්වයට අනේකවාරයක් ස්තුති. මෙවන් උපදෙසක් ලබාදුන්න ඔබ දෙපලටත් විශ්වශක්තියේ ආශිර්වාදය ලැබේවා.
ඇත්තටම ඔයාට කෝටියක් ලැබුනද
විශ්වයට ස්තූතියි ලක්ෂ්මී මෑණියන්ට ස්තූතියි
ඔබගේ අදහසට ස්තුති
මා දුටු නිර්ලෝභිි මනුෂ්‍ය පුත්‍රයෙක්. දිඝාසිරි පතමි.
මෙතුමාගෙ වීඩියෝ බලද්දි හුදෙකලාවේ ඉන්න අපේ හිත් නිවෙනවා. තෙරැවන් සරණයි
Man godak asai obathumage videos balanna.. බුදුසරණ ඔබතුමාට...
ගොඩක් වට්නව ඔබතුමාට ඩිර්ගායු
ස්තූතියි ආදරණීය විශ්වයට...ස්තූතියි ආදරණීය සහෘදයාණනි.
ඔබ තුමාට තෙරුවන් සරනයි
ගොඩක් ස්තුති ඔබලා දෙදෙනාටම. ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට. 🙏🙏🙏
sthuthei sthuthei sthuthei sthuthei mulu vishwayatath oba depalatath teruwan saranai
තෙරුණුවන්ගේ සරණයි ඔබ දෙපලට
ඔබගේ වචන හරි නිහඩයි.සත්‍යයි
එතුමාට විශ්වයේ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ඔිමි ධනලක්ෂ්මී ඉන්ර්‍ද නීල භුමි ඒස්වාහ!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා !!!තෙරුවන් සරණයි !
Oba depalata දන ලක්ෂ්මි පිහිටෙන් සිතූ පැතූ සියලු දේ ඉස්ට සිද්ද වේවා
බොහෝම ස්තුතියි 🙏 බොහෝම පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි !
විශ්වමතා ගෙ ආශිර්වාද ලැබේවා ..!
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා දෙදෙනාටම පරිස්සමෙන් ඉන්න ඩුබායි සිට
ස්තුතියි ඔබතුමන්ලා දෙපලටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි
ඔබ දෙදෙනාටම බොහෝමත්ම ස්තුතියි ,විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏
Therwan saranai oba thumata ♥️🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබ දෙපලටම.තෙරුවන්සරනයි.බලාන සිටියා තේනුවර වෙදමහතාගේ ව්ඩියෝවක්.සතුටුයි විශ්වාසයෙන් කරල බලනව.❤❤
ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට අප සැමටම ලැබේවා ..... බුදු සරණයි ඔබ දෙපලට ...
ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ma me අසරණ una මොහොතේ ලබා denna .mama wishwayata ස්තුති wantha wemi
ලක්ශ්මී මෑනියන්ගේ පිහිට අප සැමටම ලැබේවා බුදුසරනයි ඔබට
ධන නිධානය ලොතරැයියෙන් කෝටි 8ක ජයග්‍රහණය ලබා දුන් ලක්ෂ්මි මෑනියන්ටත් විශ්ව මාතාවටත් ස්තූති වන්ත වෙමි.
Oba depalatama godaak sthuthi,BS
ලක්ස්මි මෑනියන්ගේ පිහිටෙන් අපේ සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏
Thank you denuwath karata bs
Sthuthu obathumata visw maniyanta sthuthi❤❤
Obathumata godak pin obathumage kathawa ahaddima sitha niwenawa budu saranai
මේ සංවාදය හරිම ආකර්ෂණීය යි ඒවගේ ම වැදගත් ඔබ දෙපලට තෙරුවන් සරණයි
Vishwa mathwata koti warayak isthuthi isththi isthuthi❤❤❤
Godaak stuti.. Teruwan saranai oba dedenatama
Tks.... 2nnatama.watina vedio wak. 💐
Obathuma me wishwayata Ashirwadayak !!
මම ආසම කතා බහා ක් මෙතුමාගේ බොහෝම ස්තූති
Hari weda gath me katha baha oba thumata sthuthi bs jp 👍👌🙏
Oba kiyana siyalla satyai ..budusaranai samata stuti...stuti..stuti..
Lakshmi maniyani mata kootiyaka mudal laba dun me viswayata thank you. ඕම් ධනලක්ෂ්මී ඉන්ද්‍ර, නීල, භූමි ඵ්ස්වාහ!!!🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
Dana lasmi මෑණියන්ගේ pihitan maga prasna visadawa om,danalasmi enda nila bumi aswa
ලක්ෂ්මි මෑණියන් mata කෝටියක් මුදල් ලබා dun me vishwayata than you om danalakshmi inda.nila .භූමි eswaha 🙏🙏🙏
MAMAT.LAKSME.MENEYO.ADAHANAWA🌹🌹🌹🌹🌹🌹👍
Meeka athtak..harima sathutui kiyanna..oba thumata,me viswayata bohomathma sthutiy
ඔබ තුමාට බොහොම ස්තූතියී ..විශ්ව මාතාවවටත් දන ලශ්මී මෑණියන්ටත් අනේක වාරෙයක් ස්තූතියී..❤
තෙරුවන්. සරණයි ඔබට
ඔබ ඉතා හොද සුන්දර හදවතක් සොදුරු දරුවෙක් ලොවට දායාද
කල මවට බොහොම පින් ධර්මයට අනුකුලව ජීවිතය හැඩ ගස්සවා
ගන්නට දෙන උපදෙස්
ඉතා අනර්ඝ යි
ඔබට පුතේ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි
Mama loku karadarayaka watela enna enna tanak na enna tankganna sale tekak laba ganna dayan karala dannako sar
ඕම් ධන ලක්ෂ්මී ඉන්ද්‍රණීල භූමි ඒස්වාහක් ......කියවමු...හැමෝම
🎉 😂
😂😂
උතුම් තේනුවර මැතිතුමන්ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! මේ වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ටද පින් සිදු වේවා
ඔබතුමාට බොහොම ස්තුතියි. පින්සිදු වේවා..
විශ්වමාතාවගේ බලයෙන් මගේ පැතුම් ඉටුවේවා..
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
on dana lakshni enranila bumi aeswaha. vishwa mathawata aneka warayak sthuthiwantha wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම නම් ලගදි ඉදන් තමයි බලන්නෙ.ගොඩක් හොද වැඩසටහනක්. තෙරැවන් සරණයි
ඕම් ධනලක්මි ඉන්ද්‍රණිල භූම් ඒස්වහ් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🌍♥️🙏🦋🌈
තෙරුවන් සරණයි තේනුවර වෙදැදුරාණනි.... ඔබත් මේ විශ්වයේ අපූරු නිමැවුමයි.... ඔබ තුල ඇත්තාවූ විශ්ව ඥානය, හඬ පෞරුෂය හරිම ආකර්ෂණීයයි... කොපමන වේලාවක් වුවද අසාගෙන සිටිය හැකියි.... හරියට භාවනාවක් වගෙයි... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ... දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .... 🙏🙏🙏
ඕම් ධන ලක්ෂ්මි, ඉන්ඳ්‍ර නීල භූමී එස්වහ!
🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතිය ..ඔබදෙපලටත් බොහොම ස්තූතිය 🙏දීර්ඝායුවේවා!
ස්තුතියි .ස්තුතියි .ස්තුතියි ..ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .ගොඩක් පිං.
ඕම් ධන ලක්ශ්මී ඉන්ද්‍ර නීල භූමි ඒස්වාහහ්.🙏🙏🙏💜💜💜
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතියි ඔබතුමන්ලා දෙපළටත් ස්තුතියි
මාගේ ජීවිතයට දිනෙන් දින වඩ වඩාත් යහපත් දේම ලබාදෙන විශ්වමාතාවට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි..ස්තූති වේවා විශ්වමාතාවණි🤩🥰❤️🦋🙏🏻
ඔබ දෙපලට බොහොම ස්තුතියි අපිව මේ විදිහට දැනුවත් කලාට
ඕම් ධන ලක්ෂ්මි ඉන්ද්‍රනිල භූමි එස්වාහ්
ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
ඔබ තුමාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් මම අහන්නේ ඕනෙම කෙනෙකුට තේරුම් ගැනිමේ හැකියාව හරිම සැහැල්ලුවෙන් කියලා දෙන්නේ තෙරුවන් සරනයි ඔබ තුමාට
Oba තුමාට ගොඩාක් පිං සිදුවේවා මේ වාගේ දේශනා වක් ඇසිමට අපිට සලසා දුන් නාට ගොඩාක් ස්තුති යි තෙරුවන් සරනයි දෙව් පිහිටයි
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි..මෙි ගාථාව මං නිතර කියනවා මෙි විඩියො එක බැලුවාට පස්සෙ ඉදන්..ඇත්තටම මෙි ගාථාව පුදුමාකරයි..මං සාර්ථක පුුුුතිළුල ලබා ගත්තා..මට පුළුවන් අයට කියලාත් දුන්නා..මං මගෙ ගුරුතුමාටත් මෙි ගාථාව ලියලා දුන්නා..බෙහෙවින්ම ස්තුතියි...ගොඩක් පින් මහත්මයා..හරි ආසයි කතා කරද්දි අහන් ඉන්න..තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා..ස්තුතියි ඔබතුමාට
Mn wagema mage mahattayath me mantaraya wushwasayen kiyanawa..isthuthi api ahi parathipala ithamath sarthaka lesa laba gatta..api lakshmi maniyan wandana karana batimathun..obatumata nawatha warayak isthuthi..ahamben obatunage video ekak mata balanna kabune..kata karaddi ahan inna asai..taruwan saranai obatumata
දවසට කී පාරක් කියන්න ඕනෙද
@@nandunseneviratne7089 3para gane kiyanna..video eka mula idala ahanna..hodatama prathipala tiyenawa
Om Dana Lakshmi endranila bumi aswaha
😊i😅@@dilshanraj6015
වෙදා මහත්මාණෙනි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි !තෙරුවන් සරණයි !
ඔිම් ධන ලක්ශ්මි ඉන්ද් ණිල භුමි එස් වාහා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
තෙරුවන් සරනයි තේනුවර වෙද මහත්තයාට සියලු දේ පැහැදිලිව කියලාදෙනවා ස්තුතිස්තුති ස්තුති
ඔබ තුමාට ගොඩක් ස්තූතියි දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔම් දන ලක්ශ්මි ඉන්ද්‍ර නිල බූමි එස්:වාහා මම හැමදාම උදෙට කියනවා ස්තුතිය්
ඔබ තුමාට බොහොම පින්!!!විශ්ව මතාවට බෙහෙවින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!❤❤❤🙏🙏🙏
විශ්ව මාතාවගෙ ආශිර්වාදය ඔබ තුමාට සැමදා ලැබේවා .!!
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතතියි මට මුදල් ප්‍රස්ණයක් තිබේනවා මට අද හවයිවේනකු ඕනි විශ්වයට ස්තුති ධන ලක්ෂ්මී දෙවියට ස්තුතියි.,,,,
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට අප සැමට ලැබේවා! ස්තුතියි ඔබ දෙපලට. දීර්ගායු වේවා!🙏💐🙏💐
Oaba.thumata.godak.pin.
@@kusumajayarathna1984 obatumatabudusaranai
ලක්ෂ්මී මෑනිගේ පිහිටෙන් මගේ ණයෙන් නිදහස් කරදේනමෙන් ප්‍රාරථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි.විස්වයේ.බලයෙන්.මගේ.පුතා.චාමරගේ.සියලුම.කරදර.බාදක.දුරැවෙිවා.නිරොගි.සුව.ලබෙිවා.සතුට.සාමය.උදාවෙිවා.ලක්ෂ්මි.මැනියන්ගේ.පිහිට.මගේ.පුතාට.ලැබෙිවා
ඔබ තුමාට බොහොමත්ම පිං
ඕම් ධන ලක්ෂ්මී ඉදු නීල භූමි ඵ්ස්වාහ ධන වාසනාව ලබා දුන් ලක්ෂ්මී මෑණියන්ට ස්තූති ස්තූති
තෙරුවන් සරනයි ඔබතුමට.ඔම්ම් ධනලක්ෂ්මී.ඉඳ්‍රනීල භූමි ඒස්වාහ්
ඔබ වැනි කෙනෙක් ලබා දුන් adaraneeya විශ්වය ට ස්තූතියි 😊❤️
ව්ශ්ව,මාතාවට ස්තූතියි මෙවන් දේශනයක් අසන්නට ඉඩ,,ලබා දුන්නාට
ඔබ තුමා ට. ගොඩක් පින් .
විශ්වයටත් ලක්ශ්මි මෑනියන්ටත්..බොහොම ස්තූතියි ...
ඔබ..තුමාට..ස්තුතියි
🙏🙏🙏🌸
ඕම් ධනලක්ෂ්ම් ඉන්දුනීල භූම් එස්වහ් මේ උපදෙස් ලබාදුන් ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏
🎉තෙරුවන් සරනයි ලශ්මී මෑනියන්ටත් විශ්වයට ත් ඔබ දෙපලටත් තෙරුවන් සරනයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏🙏
ඕම්..ධන ලක්ශ්මී ඉන්ද්‍ර නීල භූමි ඒස්වාහඃ!!!🌹🌹🌹🌹👑️👑️👑️👑️🌈️🌈️🌈️🌻🌻🌻🚩🚩🚩💙❤️🙏
om ධනලක්ෂ්මිඉන්ද්‍රනීල භූමි ඒස්වාහා🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ දෙපලට දීර්ගායු වේවා ලෝ වාසි සියලු ම දෙනට විශ්වයේ ආශිර්වාද ලැබේවා🙏🌸 සතුතියි ඔබ දෙපලට🙏🌸🙏🙏🙏💜💜💜💜🙏🌸🌸
ස්තූතියි ඔබට. විශ්ව මෑනියට ස්තුතියි
ඔබතුමාට තෙරැවන් සරනයි.....
ඔබ දෙපලට තුනුරුවන් සරණයි ලක්ෂිමැනිරනගෙ පිහිට ලැබේවා ඔබ අපහැමොටම මගෙ පුරාථනා ව
ඉෂ්ට වේවා
Eththamay...hitha niwena hadak ❤️❤️❤️
ඔිමි ධන ලක්ෂ්මි ඉන්දාණිල භුමි ඒස්වාහක් ජය ශීු මහබෝ සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏
ඕම් ධන ලක්ෂ්මි ඉන්ද්‍රානීල භුමි ඒස්වාහහ් 🙏🙏🙏🙏
ඔබ තුමාට මෙ ආත්මෙම නිවන අවබෝධ වෙයි
හරි වටිනා මිනිත්තු කිහිපයක්, ස්තුතියි ඔබ දෙදනටම, තෙරුවන් සරණයි ඔබ සැමටම!!!
ධනලක්ෂ්මී මෑනියන්ගෙ පිහිට ලෑබේවා.මගේ සියලු මුදල් ප්‍රශ්න වසදා ගැනිමට සක්තිය ලෑබේවා ..
ධන ලක්ෂ්මී. මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරයි දිනුමක් හිමිකර දෙන්න,
Om Dhana Lakshmi Indraneela භූමි Easwahah
පින්වත් ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි ඔබ තුමාගේ වදන් වලින් සිත් නිවී යනවා 🙏💐🙏💐🙏❤️❤️
ස්තුතියි ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා ...🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්. 🙏🙏q
Sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඇත්ත මයි අහන් ඉද්දි පුදුමාකාර සැනැසිමක් ..දැනෙනවා බුදුසරණයි
තෙරුවන්සරණයි!!ඔබ දෙන්නාම පෙනුම සමානයි.
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
ඕම් ධන ලක්ෂ්මි ඉන්දු,නීල,භූමි ඒස්වාහ!!!මා හට ධනය ලබා දෙන ලක්ෂ්මි මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි..🙏🙏🙏
Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊
Sorry namskar wewa thanks 😊😊😊😊😊
ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඇත්තටම අහන් ඉන්න ආසයි.
ඒ කතාව .
ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
තෙරුවන් සරණයි
:v:v:v:v:v:vvvvv:11¹
විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දෙවියන්ට ස්තූතියි. ඔබ දෙපලට විශ්වයේ ආශීර්වාද ලැබේවා. ස්තූතියි.
මට කෝටියක් ලබා දුන්න විශ්වයට අනේකවාරයක් ස්තුති. මෙවන් උපදෙසක් ලබාදුන්න ඔබ දෙපලටත් විශ්වශක්තියේ ආශිර්වාදය ලැබේවා.
ඇත්තටම ඔයාට කෝටියක් ලැබුනද
විශ්වයට ස්තූතියි ලක්ෂ්මී මෑණියන්ට ස්තූතියි
ඔබගේ අදහසට ස්තුති
මා දුටු නිර්ලෝභිි මනුෂ්‍ය පුත්‍රයෙක්. දිඝාසිරි පතමි.
මෙතුමාගෙ වීඩියෝ බලද්දි හුදෙකලාවේ ඉන්න අපේ හිත් නිවෙනවා. තෙරැවන් සරණයි
Man godak asai obathumage videos balanna.. බුදුසරණ ඔබතුමාට...
ගොඩක් වට්නව ඔබතුමාට ඩිර්ගායු
ස්තූතියි ආදරණීය විශ්වයට...
ස්තූතියි ආදරණීය සහෘදයාණනි.
ඔබ තුමාට තෙරුවන් සරනයි
ගොඩක් ස්තුති ඔබලා දෙදෙනාටම. ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට. 🙏🙏🙏
sthuthei sthuthei sthuthei sthuthei mulu vishwayatath oba depalatath teruwan saranai
තෙරුණුවන්ගේ සරණයි ඔබ දෙපලට
ඔබගේ වචන හරි නිහඩයි.සත්‍යයි
එතුමාට විශ්වයේ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ඔිමි ධනලක්ෂ්මී ඉන්ර්‍ද නීල භුමි ඒස්වාහ!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා !!!
තෙරුවන් සරණයි !