ගොඩ්සිලා වගේ සතුන් ඇත්තටම ඉන්නවා | Dangerous Animals in Water |

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 257

  • @sankasandew9067
    @sankasandew9067 3 роки тому +7

    හැමදාම හොද දෙයක් දැනුමට දෙන්නෙ වටපිට තමා💚💚💚

  • @unbjester7375
    @unbjester7375 3 роки тому +55

    දවසක මිනිස්සු කරන මේ විනාශය හින්දා ඔය වගේ දෙයක් වෙන්න බැරි නෑ එදාට මිනිස්සුන්ට ඇපත් නෑ 😕

  • @අංගම්මනසුමනේ-ත8ණ

    රාවණා යුගය අධ්‍යනය කරනකොට ඔය දේවල් ගැන පැහැදිලිව සදහන් වෙනවා ❤️

  • @chandrikadamayanthi3795
    @chandrikadamayanthi3795 3 роки тому +11

    ඇත්‍තටම ගොඩ්සිලා ඉන්නවා අපි කවුරුත් ගිය නැති තව කොච්චර මූහුද යට තැන් ඇතිද🖤සුභ පතනවා

  • @yasas-l2e
    @yasas-l2e 3 роки тому +48

    ගොඩ්සිලා vs කොංග් DVD විකිණීමට තිබේ 😎😎

  • @Unknown-or3oz
    @Unknown-or3oz 3 роки тому +16

    ඒ වගේ සත්තු ගොඩබිමට ආවොත් ජීවත් වෙයිද? එහෙනම් ඒ සත්තු පරිණාමය වෙන්න ඕන. ගැඹුරු මුහුදේ ජීවත් වෙන blob fish එක සැරයක් මින් මැදුරකට දාන්න උත්සාහ කරල තියෙනවා. ඒත් අඩු පීඩනය නිසා ඒ සත්තු මැරෙනව.

  • @hashanchamika3674
    @hashanchamika3674 3 роки тому +18

    ලෝක බලවත්තු තාක්ශනයේ හිනිපෙත්තටම යන්න හදන තැන අවසානය මන්දබුද්දික ජීවතයයි

    • @dkmobile5603
      @dkmobile5603 3 роки тому

      Habai Godzilla lawa mattu karanna puluwan nuclear power ekat

  • @worldentertainment983
    @worldentertainment983 3 роки тому +3

    Mamanam dakapu niyama you tube channel ekak thamai 'වටපිට'kiyanne.

  • @mclanka5624
    @mclanka5624 3 роки тому +10

    අසාවෙන් මුහුදේ නෑවේ.දැන් එකටත් බයයි.😪😪😪😪😪😪😪

  • @achinthaamarasinghe3160
    @achinthaamarasinghe3160 3 роки тому +2

    ඇත්තටම වටින චැනල් එකක්

  • @savidayehen9315
    @savidayehen9315 3 роки тому +63

    Notification ආපු ගමන් එන්න බැරි වෙච්ච උන් කෝ

  • @sunetrasunetra5781
    @sunetrasunetra5781 2 роки тому

    මේ වගේ තව වීඩියෝ එකක් දාන්න

  • @asentharidu7228
    @asentharidu7228 3 роки тому +23

    Godzilla Vs Kong balapu aya inbwda🙃🙃🙃

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 роки тому +39

    මේ ලෝකය මහ පුදුමාකාරයි.

  • @aroshgamage7733
    @aroshgamage7733 3 роки тому +58

    මං නං කියන්නේ ඕවා විද්‍යාඥයෝ දන්නවා හැබැයි ලෝකෙට කියන්නේ නෑ 🙄🙄🙄🙏👍

    • @nimanthamadu3777
      @nimanthamadu3777 3 роки тому

      @Mohamed Nifshan 😂

    • @snprrr7372
      @snprrr7372 3 роки тому +4

      Minissunwa kalabena nisa godak dewal hanganawa. Samaharawita pitasakwala jeewiyo genath ehema wenna puluwan

    • @aroshgamage7733
      @aroshgamage7733 3 роки тому +6

      @@snprrr7372 ඔව් වෙන්න පුළුවන්... ලෝකය අපෙන් ගොඩක් දේවල් හංගන්න උත්සාහ කරනවා 👍

    • @sumuduharshana5753
      @sumuduharshana5753 3 роки тому +8

      කාගෙවත් ආගම් මේවට ගාවගන්න් එපා... මොහොමඩ් මම ඔයාගෙන් සමාව ඉල්ලනව..🌹👍

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 3 роки тому +1

      @@sumuduharshana5753 👍

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 роки тому +47

    මටත් නිකං හිතුනා ඒ ෆිල්ම් එක දැකපුහාම ගොඩ්සිලා වගේ සත්තු ඉන්නවද කියලා . 🤔🤔🤔🤔🤔🤔🤔

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 роки тому +1

      Godzilla witharada baluwe?😂

    • @nuwanajantha1635
      @nuwanajantha1635 3 роки тому +1

      😃

    • @ranjithwickramage712
      @ranjithwickramage712 3 роки тому +1

      Godzilla😍😍😍

    • @kasundananjaya6827
      @kasundananjaya6827 3 роки тому

      @@Tharindu_Dilshan na anith ewa baluwata මුහුදේ ඉන්නේ ගොඩ්සිලා විතරයි නේ .

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 роки тому +1

      @@kasundananjaya6827 Oke කයිජුල එන්නෙ අහසින් නෙ.😂
      දැන් අහන්න එපා ඒ කවුද කියල.😂🖐️

  • @protowix8549
    @protowix8549 3 роки тому +8

    මේ වගේ සීන් එකක් උනොත් ඉතින් අපිට ජයරත්න පිහිටයි 😐

  • @kanchanasampath2581
    @kanchanasampath2581 3 роки тому +2

    Oyage me vedio okkom balanwa aiye.aththama gdk hda dewl apit denwa jiwithet igena ganna wedagath dewal.ape denum poshanya krnwta gdk thnkz pin.❤

  • @logansusantha821
    @logansusantha821 3 роки тому

    bayanaka films wala thiyana dewal idiriyata wenna bari na godak hoda video ekak

  • @ranjithwickramage712
    @ranjithwickramage712 3 роки тому +6

    බුදු දහමට අභියෝග කරන්න කාටවත් බැහැ.
    මොකද කිව්වොත් ඒක තුල තාර්කිකව හැම දේම විස්තර වෙන්නේ.
    එහෙම නේද???
    😕😟😖😫🙏
    Kohom unth...........😕😕😕
    Godzilla vs Kong mru neh?😉😌😅

  • @hansijayasundara8055
    @hansijayasundara8055 3 роки тому +1

    Niyamai.👌👌👌👌👌👌👌👌👏👏👏👏👏🕷

  • @sakuva7819
    @sakuva7819 3 роки тому +21

    අහක ඉන්න යක්කුන්ව නැගිට්ටන් නැතුව හිටියොත් හොදයි නැත්තම් අප්පට හැමිනෙන්න වෙන්නෙ අපිට 💔😓

  • @nadiya637
    @nadiya637 3 роки тому +5

    ඔක්කොම බැලුවා

  • @shehanpavithra8202
    @shehanpavithra8202 3 роки тому +8

    එක මිලිමීටරේකට ටොන් ගානක පීඩනයක් එක්ක මරියානා ආගාධයේ සැකිල්ලක් සහිත ජීවියෙක්ට ජීවත්වෙන්න පුලුවන්ද ඇත්තටම🙄

    • @snprrr7372
      @snprrr7372 3 роки тому

      Parisaraya anuwa saththu hadagahenawa parinamayedi. E nisa ehema inna puluwam

  • @thamaraattanayake320
    @thamaraattanayake320 3 роки тому +2

    Eththatama niyama video ekak

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +3

    අදත් වැදගත් වීඩියෝ එකක්

  • @Yohan_Sakun
    @Yohan_Sakun 3 роки тому +5

    Ammo ithin අහක inne බුදු hamaduruwanwath dala

  • @pasindubandara3867
    @pasindubandara3867 3 роки тому +1

    Aththa Kathawa. Me Loke Abirahas Godak Thiyanawa. Hoyanna Giyoth Simawak Na. Mins Krya Anuwa Mewan Da Siduwemin Pawathi.

  • @deshanvishmika4611
    @deshanvishmika4611 2 роки тому

    Alian gana video ekak oni ❤️❤️

  • @saumyedileep768
    @saumyedileep768 3 роки тому +9

    අයියෙ.. බුදු හිමියො ඔය දේශනා කරන්නේ පියවි ඇසට නොපෙනෙන සියුම් කයක් සහිත අසුර අපාය ගැනයි..
    අපි ඔය ලොකු සත්තු ගැන මෙහෙමයි හිතන්න ඕනේ.. ඔය කියන තරම් ලොකු සත්තු ඉන්නවා කියමුකෝ... ඔය සත්තු ප්‍රභාසන්ස්ලේශනය කරන්නේ නෑනෙ.. ඒ කියන්නෙ ඒ සත්තු අනිවාරෙන් තමන්ගේ කාබන් අවශ්‍යතාවය තවත් සතෙක් ආහාරයට ගැනීම මගින් සපුරාගත යුතුමයි. ඒ කියන්නෙ ඔය තරම් ලොකු සතෙක්ට දවසකට කෑම මෙට්‍රික් ටොන් ගානක් ඕනෙ වෙනවා.. ඉතින් අපි හොඳටම දන්නවා අද වෙද්දි මුහුදෙ ඉන්න තල්මසුන්ටත් ප්‍රමාණවත් තරම් ආහාර නැති වෙලා තියෙනවා සාගර දූශණයත් එක්ක.. ඒ කියන්නෙ ඔය කියනතරම් ලොකු සත්තු ලෝකෙ ඉන්න විදිහක් කොහෙත්ම නෑ.. ඉන්නවනම් අනිවරෙන් උන් ඉන්න ඕනෙ බඩගින්නෙ, නැත්තන් මුහුදු වැලි කනව ඇති..

    • @rufjffufuf6558
      @rufjffufuf6558 2 роки тому

      Mehemai yaluwa නිල් තල්මසා kiyanne manshabaksha sathek neme

    • @rufjffufuf6558
      @rufjffufuf6558 2 роки тому

      Anith eka muhuda kiyanne api thama gaweshanaya karana gaman inna deyak api katawath hariyatama kiyanna ba pramanawath tharam ආහාර නෑ කියලා එහෙම කියන්න
      හරියටම පුලුවන් නම් කියනවා මුලු මුහුද ම ගවේෂණය කරා කියලා

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 роки тому +1

    Video එක පට්ට👍

  • @shotoniphone1841
    @shotoniphone1841 3 роки тому +4

    1st

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 роки тому +6

    බුදුසරණ

  • @charithravihara1151
    @charithravihara1151 3 роки тому +4

    👍👍👍👍

  • @thejannimsara4399
    @thejannimsara4399 3 роки тому +1

    ඒ වගේ සත්තු ඉන්නවා අනිවාර්යි

  • @cars406
    @cars406 3 роки тому +1

    Man nam hethanne mariyana agade godzilla wage saththu athi ara mariyana agadeta dapu yakada bole hapuwa ewage ekkanek wenna barida 🤔🤔🤔🤔🤔

  • @Dilshan-y6d
    @Dilshan-y6d 3 роки тому

    Oka gana hoyana eka නවත්තන්න epaa digatama karagena yanna

  • @yanjana5815
    @yanjana5815 3 роки тому +6

    ඕ වගේ අය ඇති ගොඩක් දේ ලෝකෙට වසන් කරනවා ඇති ඇමසන් වල ඒත් මුහුදු පතුලෙ තියෙන අඩි පීඩනය නිසා ගොඩට ආවොත් විශාල වෙයි යයි නේද පීඩනය අඩු නිසා

  • @saumyedileep768
    @saumyedileep768 3 роки тому +4

    පෘථුවියේ අරය 6400Km වෙනව. ඒ කියන්නෙ ඔය සතා ඉන්නෙ පෘථුවි හරයට කිලෝමීටර 1600ක් විතර ඈතින්.. ඒ කියන්නේ මැග්මා වලට ගොඩක් ලඟින්.. ඒ වගේම ඔතන ද්‍රවස්ථිති පීඩනය වායුගෝල පීඩනය වගේ හාරලක්ශ අසූදාස්(480000) ගුණයක් වෙනවා.. ඕක ආන්තික පරිසරයක් හින්දා.. ඔතන.. (ඉතුරුටික ඔයාල හිතන්න)

    • @hirushanbroo3291
      @hirushanbroo3291 2 роки тому

      අප්පට මං හිතන්නෙ විද්‍යානයන්ට ඔය තර්කෙ මතක් වෙලා නැතුව ඇති අවුරුදු ගානක් නිකන් පරික්ශන කර කර සත්‍ය තාව හොයන්න හදන්නෙ . 😂😂😂 ඔයා අති දක්ශයි කොහෙන්ද භූවිද්‍යා PHD එක ගත්තේඒ😂😂😂😂😂😂

  • @か14TM
    @か14TM 3 роки тому +5

    👍❤️😊

  • @tharukamalinda5976
    @tharukamalinda5976 3 роки тому +1

    හරි බම් එල 😂😂

  • @supunlakmal7719
    @supunlakmal7719 3 роки тому

    Wowo man උඹලාට kiynae

  • @militaryking9158
    @militaryking9158 3 роки тому +5

    Good video 😊👋

  • @jadruwantha
    @jadruwantha 3 роки тому +2

    බුදුන් ඉපදෙන්නටත් සියවස් ගනනාවකට කලින් ශුද්ධ බයිබලයේ මෙවැනි අති විශාල සත්වයන් ගැන සදහන් කර ඇත...

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому

      😊....

    • @KCK1203
      @KCK1203 3 роки тому +4

      මම නම් අහලා තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ බුදුහාමුදරුවන්ට පස්සේ කියල😏

    • @damithashan7842
      @damithashan7842 3 роки тому +3

      ඇත්තටම ජෙසුස් වහන්සෙ මැරිලත් දැනට අවුරුදු 2021 එත් බුදු හාමුදුරුවො පිරිනිවන් පාල අවුරුදු 2500 ගන්නනක් වෙනව.ජෙසුස් වහන්සෙ උපදින්න කලින් බයිබලය තිබ්බද.

    • @බලලාකටටගනින්
      @බලලාකටටගනින් 3 роки тому +1

      @@damithashan7842 බුදුන් වහන්සේ තුසිත ලොවෙන් මෙලොවට ඇවිත් කුස පිලිසිද ගත්තාට පස්සේ තමයි ජේසුස් වහන්ස් ඉපදුනේ👆

    • @jadruwantha
      @jadruwantha 2 роки тому

      @@KCK1203
      බයිබලය කියන්නෙ ලෝකයේ පැරණිතම ග්‍රන්ථයක් ක්‍රි පූර්ව 1500 කාලයේ ඉදන් ලියවුණ ග්‍රන්ථයක්,ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණියේ පුරාණ ගිවිසුම අවසාන වී අවුරුදු 400 පස්සෙ..

  • @hashenchamath6690
    @hashenchamath6690 3 роки тому

    interesting vid ekk aiye

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 3 роки тому

    Godak wadagath video karanawa akakwath mis karanna 👏👏👏

  • @slminu8356
    @slminu8356 3 роки тому +4

    නියමයි

  • @pawaniwijerathna4455
    @pawaniwijerathna4455 3 роки тому +3

    Underwater movie ek blpu aya 🤗

  • @lorddracula2632
    @lorddracula2632 3 роки тому +1

    Pacha kelinna epa oi 😂👍

  • @dragonshow4028
    @dragonshow4028 3 роки тому +1

    Godzilla ganai anith titanla ganai video ekak karannako plzz

  • @malshanhansa3885
    @malshanhansa3885 3 роки тому +3

    කොච්චර ශක්තිමත් උනත් ඒ සත්තු හුරුවෙලා ඉන්නෙ කලුවරට.උන්ට කියටවත් එලිය තියෙන තැනක ඉන්න බෑ.

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +1

    ගෝටුසිනා කියන්නෙ කවුද🙄

  • @ZeroRaid
    @ZeroRaid 3 роки тому +10

    Godzilla vs kong එකේ Kong Godzilla එක්ක ගහගන්නේ නැනේ 😂 අර robo රෙද්දක් එක්ක නේ

    • @ZeroRaid
      @ZeroRaid 3 роки тому

      @බැට් මෑන් නැවේ seen එක වැඩක් නැ 😪 එකෙක් මැරෙයි කියලනේ ඔකොම හිතුවේ 😂

    • @fccheems5301
      @fccheems5301 3 роки тому

      @BLACK& WHITE ow bn mecha godzilla

    • @fccheems5301
      @fccheems5301 3 роки тому

      Un dennath tikak gahagannawa

    • @tronesaler9677
      @tronesaler9677 3 роки тому +1

      @බැට් මෑන් 2005 King Kong අමතකද?

    • @tronesaler9677
      @tronesaler9677 3 роки тому

      @බැට් මෑන් ow

  • @sudeshkumara7166
    @sudeshkumara7166 3 роки тому +2

    Loka vishaya achinthyai.eya dekiya hekke budunwahanseta pamanai.naweena vidyawa kopamana diunu unath lokaya gena soyala iwarakatanna be.pena dewal walata wada nopenena dewal wedi

  • @DinethThimasha26
    @DinethThimasha26 3 роки тому +9

    video එක හොඳයි කියන අය කෝ

  • @reporter7569
    @reporter7569 3 роки тому +9

    Unlike කරලා තියෙන්නෙ Godzilla ලා ටිකද කොහෙද

  • @tishantishan2147
    @tishantishan2147 3 роки тому

    nice video .. thanks bro.

  • @isharapradeep7679
    @isharapradeep7679 3 роки тому +1

    අම්මො ගුඩ්ශිලා අවොත් ඉවරයි😂

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 3 роки тому

      ow bn gon ktha kiynne mu

    • @World_Of_Music123
      @World_Of_Music123 3 роки тому

      @@dilukshanfernando5244 ඔය ගොන් කතා හදන්නෙ අපි නෙවෙයි....පිටරට ඉන්න සුද්දො තමයි.....අනිකඔයා ඔය කියන තරම් බුද්ධිමත් කෙනෙක් නම් ඔක්කොම දන්න අති පණ්ඩිතයෙක් වෙන්න ඇතිනේ....උබල දන්න දේවල් වලට වඩා නොදන්නදේවල් ගොඩක් තියනව...පොඩ්ඩක් හරියට විද්‍යාව ඉගෙන ගනිම්...

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 3 роки тому

      @@World_Of_Music123 film akk blala therum gnna masikthwk nathi tho akka mona kathada

    • @dilukshanfernando5244
      @dilukshanfernando5244 3 роки тому

      @@World_Of_Music123 nodanna dewal hama mgulma wiswsa krnna one a bn gonek nowi hitahn

  • @praveenhasitharanga8117
    @praveenhasitharanga8117 3 роки тому

    Chathulhu 😉

  • @paypal5718
    @paypal5718 3 роки тому +3

    කොහෙන් ගියත් ඔක්කොම අපේ පිටින් යන්නේ මොකද මහා සාගරේ ඉස්සෙල්ලම ඉන්නේ අපි නේ 😂💔

  • @sakuva7819
    @sakuva7819 3 роки тому +6

    හම්මෝ නේද 💔

  • @setechchannle5532
    @setechchannle5532 3 роки тому +6

    25 like machan

  • @naturalworld1627
    @naturalworld1627 3 роки тому

    Athhtamaa innawaa man hyagnaa tiyenwaaa

  • @slchanidu2538
    @slchanidu2538 3 роки тому +2

    Bro mata godzilla habawna. Godzila mata kiwwa parlimentuwata wadak denna oni kiyala.

  • @sadewpahansara943
    @sadewpahansara943 3 роки тому

    එහෙම ආවොත් යේගර් ලව හදයි නේද ?

  • @xnoobbsl2221
    @xnoobbsl2221 3 роки тому +1

    Sobhadama visin mimisa nirmanya kara misak minisun sobhadaama nirmnya kare ne api nodth boho de sehngavi etha

  • @mrdevilx77
    @mrdevilx77 3 роки тому

    මරියානා ආගාදයේ ගැඹුර කිලෝමීටර් 11යිද??????

  • @MtechxLK
    @MtechxLK 3 роки тому +6

    කොහොමද ඔය වගේ සතෙක් ගොඩබිමට ආවොත් 🤐

  • @ayantharathnayaka1375
    @ayantharathnayaka1375 3 роки тому +6

    ❤😌

  • @hirushmelana6020
    @hirushmelana6020 3 роки тому +3

    😊😊

  • @nisala4955
    @nisala4955 3 роки тому +3

    Godzilla වගෙ ටයිටන්කෙනෙක් වගෙ උන්නොත් නම් අවුලක් නෑ🙂✋ king ghidorah ,motu වගෙ එකෙක් එහෙම උන්නොත් මේක දාලා යන්න වෙන්නෙ අපට🙂✋ Monsterverse

    • @Thecricket-u9n
      @Thecricket-u9n 3 роки тому +2

      සිරාවටම බන් 😂😂😂😂
      කිංග් ගිඩෝරා ආවොත් මල මගුලයි 😂😂😂😂😂

    • @shashi4219
      @shashi4219 3 роки тому +1

      Eka hari

    • @nisala4955
      @nisala4955 3 роки тому

      @@Thecricket-u9n king ghidorah එන්නෙත් නිකම් නෙවෙයි ප්‍රබල හරිකේන් කුනාටුවකුත් අරගෙන ඕක අස්සෙං යන්න පුලුවන් සුපර් සොනික් යානා (ශබ්දයේ වේගය ඉක්මවා යන යානා) වලට විතරයි බුදු සරණයි ඉතිම්

    • @Thecricket-u9n
      @Thecricket-u9n 3 роки тому

      @@nisala4955 ඔව් බන් උගේ අත්තටු දෙකේ size එකට කුණාටු වක් ආවේ නැති උනොත් තමා පුමුදු මේ

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +1

    😋😋😋

  • @roshansunimal4457
    @roshansunimal4457 3 роки тому

    Niyamai

  • @sangeethrajapaksha629
    @sangeethrajapaksha629 3 роки тому

    Elon musk ge smart city eka gana video ekak one

  • @slhackersethunbashitha5762
    @slhackersethunbashitha5762 2 роки тому

    👍

  • @sandaliH
    @sandaliH 3 роки тому +3

    baudda kathawala rakuso hitiya ithin buddahagama aththatama issarath danatath idiriyatath pawathina darshanayak.. බුදු රදුන් අංශුමාත්‍රයක් වත් බොරුවක් දේශනාකරලා නෑ ..

  • @sarathsirimanna1942
    @sarathsirimanna1942 3 роки тому

    Godzilla ganne Thara plz🤤🤤

  • @nirwana4539
    @nirwana4539 3 роки тому +1

    ගොඩක් වටිනවා නේද

  • @tractorpisso8328
    @tractorpisso8328 3 роки тому +2

    කමේන්ට් දාන්න ආපු අයගේ චැනල් තියනවා නම් කියන්න...Subctibe කරන්න.. මටත් සපෝට් එකක් ඕනේ..❤️❤️❤️

  • @funhub9842
    @funhub9842 3 роки тому +6

    Ftttttt😘💥🗣️

  • @chandrikapushparani7705
    @chandrikapushparani7705 3 роки тому +1

    godzilla is a hero

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +12

    Godzilla vs kong movie eka thama balanna bari una man wage aya thawa innawada😒

  • @thilinaperera6168
    @thilinaperera6168 3 роки тому +1

    Budu hamuduruwo kiyala thiyei ,thimira ,pingala wge saththu innawa kiyala,ehema wenne loku paw karapu un.

    • @mekamrc4559
      @mekamrc4559 3 роки тому

      monavage pw karapau ayda kiyala kiyanna puluvanda

  • @sukithaathauda9045
    @sukithaathauda9045 2 роки тому

    Budu rajanan wahanse deshanaa karala tiyenawa yodun ganan diga saththu muhudu pathule jeewath wenawa kiyala , scientistsla muhuda gana danne kochchara podi pramaanayakda....hoyaa nogath dewal kochcharanan tiyenawada....

  • @gamikarasanjana
    @gamikarasanjana 3 роки тому +6

    මචන් ඔය බැග්‍රවුන්ඩ් මියුසික් එක වෙන හොද එකක් දාපන්කො බන් එපා වෙනවා හොල්මන් ෆිල්ම් බලනවා වගෙ හැමදාම

  • @viduwicks7650
    @viduwicks7650 2 роки тому

    oovaa gEna atheetha puraavurthavala saha raavanaa yugaya adyanaya karath hamuvenavaa.mama nam sithanne godzilla saha eevaagee thavath sathun gEburu saagarayee jeevath vana bavayi .udaaharanayak vidihata gaththoth makaraa (dragon 🐲 🐲) vagee sathun .

  • @dinukamadushan9988
    @dinukamadushan9988 3 роки тому

    Ft video ekha❤️

  • @ajithjayawardana3891
    @ajithjayawardana3891 3 роки тому

    Ow man hithuwa innawa kiyala

  • @hashanbandara6366
    @hashanbandara6366 3 роки тому

    😯😯😯

  • @Dilshan-y6d
    @Dilshan-y6d 3 роки тому

    💪💪💪

  • @hashanbandara6366
    @hashanbandara6366 3 роки тому

    😯😯😯😯😯

  • @supunihansika7362
    @supunihansika7362 3 роки тому +2

    ♥️♥️♥️

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 роки тому

    🙏🙏🙏

  • @hanfsfight4815
    @hanfsfight4815 3 роки тому +1

    Godzila vs kong

  • @gamingnova4099
    @gamingnova4099 3 роки тому

    Ela ela🤗🤗🤗🤗🤗

  • @amaaanulhaq1278
    @amaaanulhaq1278 3 роки тому +1

    ❤️‍🔥👍😍

  • @sandaliH
    @sandaliH 3 роки тому +1

    ou jathakaa kathaka kathawalath rakuso hitiyanee

  • @ruparajapakse5726
    @ruparajapakse5726 3 роки тому +1

    අද්භූත සතුන් හො මත්සය්න්ව අල්ලගන්න පුළුවන් උපක්‍රම වන්නෙ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින්ද?😮😮😮 අපිට ටික කාලයකින් යුරොපා චන්ද්‍රයාගෙන් විවිධකාර හො අද්භූත සත්වයන් ගැන වැඩි විස්තර අපිට දැනුම් දෙය්ද? 😕😟👏👍✌️👌

  • @prabashansankalana3940
    @prabashansankalana3940 3 роки тому +1

    ❤️🙏