Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතින් ළමායි ඔන්න ඔයාලට 2025 අවුරුද්ද සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා♥️ සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ හැමෝම♥️ ආදරෙයි♥️
@@GaviFernandoOfficial ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏 පරිස්සමෙන් වැඩ ටික කරගන්න ගාවි අක්කි ♥️💕
ඔයා නම් නියමයි , Good Luck ❤
@@GaviFernandoOfficial ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ♥️♥️🙏🙏
@@GaviFernandoOfficial oyatath esem wewa💫💫💫
@@GaviFernandoOfficial එසේම වේවා අක්කියෝ 🙏🥳🤝🎉️🎊️❤️
අලුත් අවුරුද්දේ තනිකඩව ඉන්න motivation එකක් දුන්න ගාවී අක්කට 🫡
දවස් 364 ක් ආතල් එකේ ඉදලා එක දවසක් ඇඩුවට කමක් නෑ😌 කසාද බැදලා හැමදාම අඩ අඩ ඉන්න බෑ. 😂
ඇත්තටම තනිකඩ ජීවිතයක් භුක්ති විඳින එක හොදයි.මට හිතෙන හැටියට ඉස්සරහට තනිකඩ අය වැඩි වෙලා කසාද බැඳපු අය අඩු වෙයි.
ලමයි හැදිල්ලට වෙන්නෙත් ඒක තමා.
තනිකඩ ජීවිතය තමයි හොඳම😅❤
හරි කෙනෙක් හම්බුනොත් තමයි හොද
Bandahama hodai bun.oya boru.gedara lokki wela inna puluwan❤
අම්මලා කන කට්ට 🥲Respect for every mother around the world🫡Much love❤
ගවී බබා සෝක්... 😅මට අවුරුදු 27ක් වෙලත් අම්මා කොහේ ගිහින් ආවත් මොනා ගෙනාවේ කියලා තාමත් අහනවා... 😂😂😂
එහෙම තමයි ඉතින් පුරුදු නේ අපේ😁
Ooooo amat office eken tea bona dena cake ksla hsmadama genawa😂❤
🐘🐘 මෙ අර අහවල් පීස් එකෙන්ද😂😂😂
Maath❤
මේ පාර A/L ලියපු මගේ lifestyle එක,😅💔උදේ 3ට නිදියනවාඋදේ 9ට ඇහැරෙනවා.. කනවාTv series Films බලනවාදවල් 1ට විතර කනවා.. හිතුනොත් නානවාආයේ Tv series Films බලනවාහවස 4ට විතර නිදියනවාරෑ 7ට ඇහැරෙනවා ..කනවාආයේ Tv series Films බලනවා (මායාවිත් බලනවා🥲)ඊලග දවසේ 3ට නිදියනවා...😅😅😅full ආතල් එකේ ඉන්නවා😎
Irisiyai BM 😅😂
Ee math😂 pandara 4 nidagen 10t aharenw😂
Same same supiri
Same 😅💔
Same 😁
Ammo කසාද ජීවිතේම දුකක් . ඒක නිසා තනිකඩවම ඉන්න ඕනී 😂😂😂😂😂
Army kenekda
@Hima_BTS_Army_Girl ow 💜️💜️
@@UdeshikaSubhashani me too 💜
@@Hima_BTS_Army_Girl me too guys 😂😂
@@DERMALIFE-f5r 💜️💜️
😂😂😂අම්මෝ..හිනා කාලා මැරෙනවා ඔයාගේ video වලට...superb..❤❤❤🖤🖤🤗🤗Love you Gavi akke..😘
අක්කා දැන් ටෙලිනාට්‍ය රගපානවා නේද... එල එල ඒත් මේ UA-cam channel එක දිගටම කරගෙන යන්න ❤❤❤ ස්තුතියි ❤ ආතල් ගොඩායි 😊
Ane mona drama ekeda inne
@@sakuanthony මායාවි ටෙලිඩ්‍රාමා එකේ
Mayawi eke sirasa
Mayawi❤
Single first scene එකේ ගවි නිදාගෙන ඉන්න විදිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂😂😅😅😅😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් සුපිරි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ඇත්තමයි teachers ලා කියන school වැඩ කරන්න teacher ව ගෙදර තියාගන්න ඕනා. 😃😃😀😀😀♥️♥️♥️♥️♥️ මට school කාලේ මතක් උනා
තනිකඩ ජිවිතේ තමයි හොදම 😂 😂
තනිකඩ ජීවිතේ ආතල් ඒකනේ තාම තනිකඩ 😊 අම්මෝ ගවී පොඩ් කෙල්ලට act කරපු ව්දියට තමා මන්නම් වැඩ්පුරම ආස ඔයාගෙ acting fantastic 👌❤️🔥
මෙහෙම යි brother ඒ වගේම කෙනෙක් හම්බුමොත් තවත් ආතල්
ලස්සන අක්කා ලකුණු 100න්100❤❤❤❤❤❤❤😊😊😊😊
ගාවි අක්කගෙ බලු පැටියා cute අනේ❤❤🥰🥰🥰🥰🥰
Mage bslu pstiya gana kathakznepa gave Maradona didhtiya wztenawz👹👹👹👹👹👹
අම්මෝ..😂 බබා අඩන විදිහ තමයි ශෝක්😂😂
ඔය විදිහට අපි බඩු පොලේ ගැහුවොත් ඉන්න් තැක් හොය ගන්න් වෙනවා 😂😂😅
ඇත්තක් තනිකඩ ජිවිතෙ මරු.
මරු මරු.වයසට යනකොට.
@@romesh.wijetunge ඇයි ඉතින්
පුදුම අසහන කාරි හැත්තක් මෙක නම්...😂නියමයි අක්කි.......❤
තනිකඩ ජිවිත වාසනාවක් ♥️
මෙහෙම යි ජිව්තය එක ව්දිහට ම තියෙන්නේ නැහැ නේ සමහර දේවල් බෙදා ගන්න කෙනෙක් ඉන්න ඔනේ සහ කරුවෙක් සහා කාරියක් කියන්නේ ඒ නිසා එතකොට ගොඩක් ලස්සනයි
@@TharinduEdiriweera-v3jehema beda ganna gihin anthimata beda ganna kenekuth nathi wela ,dara ganna bari tharam prashna godakuth hambela thamai nawathinne kellekta ,hodin inna labenne bohoma tika denekta,ita wada thaniyen inna eka hodai
@@nadeeka30 එහෙම වෙන්න ඒ කෙනාගෙ අඩු පාඩුත් බලපානවා එවා හදා ගන්න ඔනේ
@@TharinduEdiriweera-v3j perfect kenekta unath man oya kiyana prashna walata muhuna denna wenawa,oya marry karalada kiyanna man danne na,eth marry kalata passe thamai oya prashna gena therune,okata lokuma hethuwak lankave culture eka saha demawapiyange balapema,married life lankawa athulenam tikak amarui,jeewithaye thiyana sanaseemath nathi wena ekai wenne.
@@nadeeka30 නැහැ මන් නම් merry කරලා නැහැ sis ඒත් මන් දන්නවා සමහර දේවල් මොකද ඉස්සර අපේ ගෙදර ඔය සම්බන්ධ දේවල් කතා කරන්න කට්ටිය එනවා අම්මා තමයි registration වැඩ කලේ ඉතින් සමහර අය පස්සේ ඇවිත් කියනවා නේ ප්‍රශ්න..ඔව් culture එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඔයා කියන්නේ කල් යද්දී අර මුල් කාලෙ දේ නැහැ කියන දේ නම් ඒක අර එකට ජීවත් වෙද්දී වෙන දෙයක් වෙන්න පුලුවන් නේද
අම්මො අම්මෝ බියකරු සසර බදින්නෙ ණම් නෑ 😂😂😂😂
Single ජීවිතේ පට්ටයි 🤣🤣🤣🤣🤣
BTS Army kenek da❤
අපෙ අම්මා නම් අර වගේ වීදුරු පොලේ ගැහුවොත් එහෙම නම් ඒ වීදුරු කඩපු කෑලි ගානට මාවත් කඩලා දාලා 😢😢
Fr😂
Hoda Amma kenek athtatama
කගෙ විඩියො එකක් බැලුවත් වැඩක් නැ ගවිගෙ විඩියො තරම්😂😂
අක්කා දැන් හෙන නිළිය වෙලානෙ❤❤❤❤❤ගාවි බබා ශෝයි.....
නියමයි ගාවි අක්කියෝ මම බලන් හිටියෙ කෝ වීඩියෝ එකක් දාන්නෙ කියලා හැමදාමත් නියමයි ..( බබාගෙ එක හොදට කරා ) හැමදාමත් වීඩියෝ දාන්න ❤❤❤
ගාවිගේ රඟපෑම්නම් මරු ලංකාවෙ නිළියන් කියාගන්නා අයට වඩා දක්ෂයි.
මුල ටිකේ හිනාවිවි ඉදලා 😂 අන්තිමට ඇඩෙව්වනෙ 😢🥲 මීට අගතියට පත් තනිකඩයෝ.......😅😅
ඒක ඇත්ත මම අහලා තියනවා කාසද ජීවිතේ හරිම දුකයිලු නිදහසේ ගමන් බිමනක් යන්න බැහැලු ලමයි උයන්න ඕනේ ගේ දොරවල් අස් පස් කරන්න ඕනේ තනිකඩ ඉන්න කොට ඕන තැනක යන්න පුළුවන් පුළුවන් උපරිමෙන් නිදාගන්න පුළුවන් රෑට ඕන වෙලාවක් ඇහැරන් නිදාගන්න පුළුවන් 7ට 8ට කියලා නැහැ නැගිටින්න පුළුවන්
තනිකද ජීවිතේ තමා ශෝක්😌
අම්මෝ ගවී 😅❤ මරු ශෝයි හොදේ ❤❤❤❤
බදින්නේ නෑමයි 🥲🫶කොල්ලෙකුත් එපාමයි 😅
කොල්ලෙක් නෙවෙයි හොද යාලුවෙක් හොයන්න හැමදේම බෙදා ගන්න පුලුවන් එතකොට ලස්සනයි
Adath supiri gavi akke ❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤
මේක බබලලා තනිකරම single ජීවිතයක් ගත කරන්න තීරණය කරපු මන් 😅😅
අදත් සුපිරියක් ගවී අක්කෙ 😂❤️
Ahawal pizza ek😂😂❤ super❤
තනිකඩිය තරම් වාසනාවක් මේ ලෝකයේ කාටවත් නෑ නෑමයි බං 😄😉💃
Penawane wal buru nidasa kuddat hambei mn wzge ganiyek yahoo sadde wzhsla wzte ysnadena eksma mafia mn geda thsniye ha kiyanrkzdida😂😂😂❤
තනිකඩ ජීවිතය තමයි ආතල්ම...😂💔 ඕවා කර ගහගෙන කරුම විදින්න ඕන නෑ 😂
තනිකඩ ජීවිතයක් ගත කරන එක හොදයි.😅
දෙබලන් ජීවිතන් අබලන් තනිකඩ ජීවිත ජොලි බන් 😂😂❤❤❤ thanks අක්කේ සෑහෙන්න ලොකු මෝටිවේශන් එකක් අනේ ❤❤❤
අම්මො හිනාව වෙලා පනත් යනවා ත ටිකෙන්😢😅😅😂😂😂😂 කොහොම උනත් සුපිරි ❤😊❤😊❤😊❤
Wish you happy new year...Gavi...❤💐💃ඇත්තටම සුපිරි රගපෑම්......නියමයි ..ජයවේවා..👍💐👌✌
මරු video එක අක්කි...congratulations 😂😂😂
අම්මො ගාවි අක්කි ❤❤🎉😂 මරු අදත් ❤😂🎉
තනිකඩ සෙට් එක කෝ ❤😁
ගාවීට කාලෙකින් අපිව මතක් වෙලා❤❤
Happy new year 🙂 අක්කි
මම ගොඩක්ම ආසායි මගේ trawling එකට වගෙම මගෙ බිස්නස් දෙකම මට වටිනවා ❤❤😊
අර කොල්ලා කොහොමද T-Shirt එක අස්සෙන් phone එක ගත්තේ 😪😒💔
ළමයාව නිදි කරලා හොරෙන් කන ගමන් මේක බලන මන්..❤❤😂😂😂😢😢
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නිලියොත් පරාදයි ඔයාට
තනිකඩං සැපතං😂❤
මගේ අම්මෝ බයත් හිතුනා😢 .. තව ටික දවසකින් කෙල වෙය් වගේ
1st comment ❤❤❤❤😂😂😂😂
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ රගපෑම
මේ වීඩියෝ කලින් දාන්න තිබ්බනෙ ඒ කාලෙ අපිට මෙහෙම උපදෙස් දෙන්න කවුරුවත් හිටියෙ නෑ😂😂😂
මන් මේ වීඩියෝ එක දකිනකන් බදිනවා කියලා හිතන් හිටියේ අක්කියෝඅනේ අම්මො දැන්නම් මන් ජීවිතේට බදින්නෙ නෑ😂
Me wage vidiyo apita kalin balanna tibbe nane ehmm deiyane math nidahasne😂😂
4:07 මේවා ඇත්ත සිද්ධි 😂😂😂😂😂❤❤❤
අඩන විදිය තමා මරු😆😆😆
මට කවුරුත් ආදරේ නෑ😂❤
ඩබලම් ජීවිතන් බයන් 😢😪තනිකඩ ජීවිතේ තරම් සැපක් කොහෙවත් නැ ....🌚❤️💗🫣
Mn 1st aa❤😊
First comment ❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
මරේ මරු නියමයි ❤️🥰🥰good luck
ලස්සන වීඩියෝ එකක්🌻🌻😍😍🎉🎉😘😘😘😘😘🌺🌸💞🌼🌹💕💐😍😍😍😍😍😍🌻🌻🌻😍😍😍
Mekanam sahathika aththak akki❤
අම්මෝ marry කරන්න නම් ඕනෙම නෑ නේද අක්කෙ ? 😂😂💔🤝 ඒකනෙ අපිත් නොබැදි ජාතීන්ගේ සමුලුවේ ඉන්නෙ 😂🤣💔🤝
Maruuu😂❤
Eka aththa akke😢😢😢
බැදලා ඉන්න සෙට් එක මේ කොනට 😊😊😊😁😁😁😁😁
එයි එයි 😅😅😅
@TharinduEdiriweera-v3j 😁😁😁
Video aka maru😊
Ammooooooo................ 😹😹 eke rasa supiri ada video ekath gaviyooooooooooooo ❤❤ Api dakka gavi akke oyawa gall face eke carnival eke rosa pata T Shirt ekak adagen thawa akka kenek ekka yanawa .... oya video walata dakinawata wada aththata dakina kota marama lassanai suranganawiyak wage ......❤❤❤❤❤❤❤❤ marama lassanai ❤❤❤❤❤ e wagema nihathamani anith kattiya wage puppagen loku kam danne nathuwa hinawela giyata hari......... godak godak thanks ❤️👌❤️❤️❤️❤️❤️
ටෙක්ලාට අපිව අමතක වෙලා නෑ එහෙනම්❤❤🎉🎉
ඒක මරු!!!
Adarei gavi akke ❤😊
තනිකඩ ජීවිතේ තමයි හොඳ 😊❤❤
එහෙම දෙයක් නැහැ හරි ම කෙනා හම්බුනාම තවත් ලස්සනයි
@@TharinduEdiriweera-v3j ඒක ඇත්ත 😭😭💔
@@nethraKushani-rk2zi සමහර තීරණ ගද්දි හිතෙන්නේ නැහැ ඒ දේ ගැලපෙන්නේ නැහැ කියලා එ තමයි හරිම කෙනා තමයි කියලා ඒත් පොඩ් කාලයක් යද්දී තමයි තෙරෙන්නේ එතකොට නම් පරක්කු යි..ඔන්න ඔහොම උන අය තමයි sis අර තනිකඩ ජිව්ත හොඳයි කියන්නේ එගොල්ලො ඒ අත්දැකීම ගන්න ගිහින් වරද්ද ගත්ත අය
අම්මෝ❤😂 මරු අනේ 😂😂
ගවී බබා තමා හොදටම කරේ😂😂😂❤❤❤
Hinawela pana yanawa ane gavi akke oyage videos valata.. 😂❤ude pandara mati valin aliyek hadann kiyna eka thamai niyama vede.. 😅😅😅❤️
කසාද ජීවිතය මටත් එපා වෙලා තනියම ඉන්න තියෙනවනම් කොයිතරම් හොදද
එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න කො ඉස්සෙල්ලා
අනෙද කියන්නේ single kiyannee .. මාරයී ❤😂🎉
ඒකනං ශෝක් ❤❤
Lassanai akkiuo❤❤❤
අපේ අම්මලටත් අපි ඔහොම වද දුන්න නේ😢❤
Buduammooo gaviiiii❤
මේ අවුරුද්දත් single😂❤️
Super gavi akki ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Acting nam supiri gavioo , happy new year 🎉🎉❤
නියමයි ගවී අක්කේ ❤❤❤
මෝනාද යකො බලන්නෙ ආ😅😅 මරු ගවී අක්කි ❤❤😅😅😊😊
Ane gavi akki harima qute❤🎉
mru akke😂❤
අර පොඩි බබා නම් අපෙ අක්කගෙ දුවම තමා 😂😂😂😂
ඩබලං ජීවිතන් බයන්කාරන් තනිකඩන් ජීවිතන් අලංකාරන් 😁
වැරදි කෙනා හම්බුනොත් තමයි
Eka nam maru gavi Aththatama thanikada jeevithe thama hondama
අැත්තටම..තනිකම..හරිම..සතුටුයි..පුශ්න..නැ..♥♥♥
Vidiyo ekak enakal balan hitiye🤩🤩❤
ඔයලනම් මරු😅
ඉතින් ළමායි ඔන්න ඔයාලට 2025 අවුරුද්ද සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා♥️ සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ හැමෝම♥️ ආදරෙයි♥️
@@GaviFernandoOfficial ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏 පරිස්සමෙන් වැඩ ටික කරගන්න ගාවි අක්කි ♥️💕
ඔයා නම් නියමයි , Good Luck ❤
@@GaviFernandoOfficial ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ♥️♥️🙏🙏
@@GaviFernandoOfficial oyatath esem wewa💫💫💫
@@GaviFernandoOfficial එසේම වේවා අක්කියෝ 🙏🥳🤝🎉️🎊️❤️
අලුත් අවුරුද්දේ තනිකඩව ඉන්න motivation එකක් දුන්න ගාවී අක්කට 🫡
දවස් 364 ක් ආතල් එකේ ඉදලා එක දවසක් ඇඩුවට කමක් නෑ😌 කසාද බැදලා හැමදාම අඩ අඩ ඉන්න බෑ. 😂
ඇත්තටම තනිකඩ ජීවිතයක් භුක්ති විඳින එක හොදයි.මට හිතෙන හැටියට ඉස්සරහට තනිකඩ අය වැඩි වෙලා කසාද බැඳපු අය අඩු වෙයි.
ලමයි හැදිල්ලට වෙන්නෙත් ඒක තමා.
තනිකඩ ජීවිතය තමයි හොඳම😅❤
හරි කෙනෙක් හම්බුනොත් තමයි හොද
Bandahama hodai bun.oya boru.gedara lokki wela inna puluwan❤
අම්මලා කන කට්ට 🥲
Respect for every mother around the world🫡
Much love❤
ගවී බබා සෝක්... 😅මට අවුරුදු 27ක් වෙලත් අම්මා කොහේ ගිහින් ආවත් මොනා ගෙනාවේ කියලා තාමත් අහනවා... 😂😂😂
එහෙම තමයි ඉතින් පුරුදු නේ අපේ😁
Ooooo amat office eken tea bona dena cake ksla hsmadama genawa😂❤
🐘🐘 මෙ අර අහවල් පීස් එකෙන්ද😂😂😂
Maath❤
මේ පාර A/L ලියපු මගේ lifestyle එක,😅💔
උදේ 3ට නිදියනවා
උදේ 9ට ඇහැරෙනවා.. කනවා
Tv series Films බලනවා
දවල් 1ට විතර කනවා.. හිතුනොත් නානවා
ආයේ Tv series Films බලනවා
හවස 4ට විතර නිදියනවා
රෑ 7ට ඇහැරෙනවා ..කනවා
ආයේ Tv series Films බලනවා (මායාවිත් බලනවා🥲)
ඊලග දවසේ 3ට නිදියනවා...😅😅😅
full ආතල් එකේ ඉන්නවා😎
Irisiyai BM 😅😂
Ee math😂 pandara 4 nidagen 10t aharenw😂
Same same supiri
Same 😅💔
Same 😁
Ammo කසාද ජීවිතේම දුකක් . ඒක නිසා තනිකඩවම ඉන්න ඕනී 😂😂😂😂😂
Army kenekda
@Hima_BTS_Army_Girl ow 💜️💜️
@@UdeshikaSubhashani me too 💜
@@Hima_BTS_Army_Girl me too guys 😂😂
@@DERMALIFE-f5r 💜️💜️
😂😂😂අම්මෝ..හිනා කාලා මැරෙනවා ඔයාගේ video වලට...superb..❤❤❤🖤🖤🤗🤗Love you Gavi akke..😘
අක්කා දැන් ටෙලිනාට්‍ය රගපානවා නේද... එල එල ඒත් මේ UA-cam channel එක දිගටම කරගෙන යන්න ❤❤❤ ස්තුතියි ❤ ආතල් ගොඩායි 😊
Ane mona drama ekeda inne
@@sakuanthony මායාවි ටෙලිඩ්‍රාමා එකේ
Mayawi eke sirasa
Mayawi❤
Single first scene එකේ ගවි නිදාගෙන ඉන්න විදිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂😂😅😅😅😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අදත් සුපිරි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ඇත්තමයි teachers ලා කියන school වැඩ කරන්න teacher ව ගෙදර තියාගන්න ඕනා. 😃😃😀😀😀♥️♥️♥️♥️♥️ මට school කාලේ මතක් උනා
තනිකඩ ජිවිතේ තමයි හොදම 😂 😂
තනිකඩ ජීවිතේ ආතල් ඒකනේ තාම තනිකඩ 😊 අම්මෝ ගවී පොඩ් කෙල්ලට act කරපු ව්දියට තමා මන්නම් වැඩ්පුරම ආස ඔයාගෙ acting fantastic 👌❤️🔥
මෙහෙම යි brother ඒ වගේම කෙනෙක් හම්බුමොත් තවත් ආතල්
ලස්සන අක්කා ලකුණු 100න්100❤❤❤❤❤❤❤😊😊😊😊
ගාවි අක්කගෙ බලු පැටියා cute අනේ❤❤🥰🥰🥰🥰🥰
Mage bslu pstiya gana kathakznepa gave Maradona didhtiya wztenawz👹👹👹👹👹👹
අම්මෝ..😂 බබා අඩන විදිහ තමයි ශෝක්😂😂
ඔය විදිහට අපි බඩු පොලේ ගැහුවොත් ඉන්න් තැක් හොය ගන්න් වෙනවා 😂😂😅
ඇත්තක් තනිකඩ ජිවිතෙ මරු.
මරු මරු.වයසට යනකොට.
@@romesh.wijetunge ඇයි ඉතින්
පුදුම අසහන කාරි හැත්තක් මෙක නම්...😂
නියමයි අක්කි.......❤
තනිකඩ ජිවිත වාසනාවක් ♥️
මෙහෙම යි ජිව්තය එක ව්දිහට ම තියෙන්නේ නැහැ නේ සමහර දේවල් බෙදා ගන්න කෙනෙක් ඉන්න ඔනේ සහ කරුවෙක් සහා කාරියක් කියන්නේ ඒ නිසා එතකොට ගොඩක් ලස්සනයි
@@TharinduEdiriweera-v3jehema beda ganna gihin anthimata beda ganna kenekuth nathi wela ,dara ganna bari tharam prashna godakuth hambela thamai nawathinne kellekta ,hodin inna labenne bohoma tika denekta,ita wada thaniyen inna eka hodai
@@nadeeka30 එහෙම වෙන්න ඒ කෙනාගෙ අඩු පාඩුත් බලපානවා එවා හදා ගන්න ඔනේ
@@TharinduEdiriweera-v3j perfect kenekta unath man oya kiyana prashna walata muhuna denna wenawa,oya marry karalada kiyanna man danne na,eth marry kalata passe thamai oya prashna gena therune,okata lokuma hethuwak lankave culture eka saha demawapiyange balapema,married life lankawa athulenam tikak amarui,jeewithaye thiyana sanaseemath nathi wena ekai wenne.
@@nadeeka30 නැහැ මන් නම් merry කරලා නැහැ sis ඒත් මන් දන්නවා සමහර දේවල් මොකද ඉස්සර අපේ ගෙදර ඔය සම්බන්ධ දේවල් කතා කරන්න කට්ටිය එනවා අම්මා තමයි registration වැඩ කලේ ඉතින් සමහර අය පස්සේ ඇවිත් කියනවා නේ ප්‍රශ්න..ඔව් culture එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි
ඔයා කියන්නේ කල් යද්දී අර මුල් කාලෙ දේ නැහැ කියන දේ නම් ඒක අර එකට ජීවත් වෙද්දී වෙන දෙයක් වෙන්න පුලුවන් නේද
අම්මො අම්මෝ බියකරු සසර බදින්නෙ ණම් නෑ 😂😂😂😂
Single ජීවිතේ පට්ටයි 🤣🤣🤣🤣🤣
BTS Army kenek da❤
අපෙ අම්මා නම් අර වගේ වීදුරු පොලේ ගැහුවොත් එහෙම නම් ඒ වීදුරු කඩපු කෑලි ගානට මාවත් කඩලා දාලා 😢😢
Fr😂
Hoda Amma kenek athtatama
කගෙ විඩියො එකක් බැලුවත් වැඩක් නැ ගවිගෙ විඩියො තරම්😂😂
අක්කා දැන් හෙන නිළිය වෙලානෙ❤❤❤❤❤ගාවි බබා ශෝයි.....
නියමයි ගාවි අක්කියෝ මම බලන් හිටියෙ කෝ වීඩියෝ එකක් දාන්නෙ කියලා හැමදාමත් නියමයි ..( බබාගෙ එක හොදට කරා ) හැමදාමත් වීඩියෝ දාන්න ❤❤❤
ගාවිගේ රඟපෑම්නම් මරු ලංකාවෙ නිළියන් කියාගන්නා අයට වඩා දක්ෂයි.
මුල ටිකේ හිනාවිවි ඉදලා 😂 අන්තිමට ඇඩෙව්වනෙ 😢🥲 මීට අගතියට පත් තනිකඩයෝ.......😅😅
ඒක ඇත්ත මම අහලා තියනවා කාසද ජීවිතේ හරිම දුකයිලු නිදහසේ ගමන් බිමනක් යන්න බැහැලු ලමයි උයන්න ඕනේ ගේ දොරවල් අස් පස් කරන්න ඕනේ තනිකඩ ඉන්න කොට ඕන තැනක යන්න පුළුවන් පුළුවන් උපරිමෙන් නිදාගන්න පුළුවන් රෑට ඕන වෙලාවක් ඇහැරන් නිදාගන්න පුළුවන් 7ට 8ට කියලා නැහැ නැගිටින්න පුළුවන්
තනිකද ජීවිතේ තමා ශෝක්😌
අම්මෝ ගවී 😅❤ මරු ශෝයි හොදේ ❤❤❤❤
බදින්නේ නෑමයි 🥲🫶කොල්ලෙකුත් එපාමයි 😅
කොල්ලෙක් නෙවෙයි හොද යාලුවෙක් හොයන්න හැමදේම බෙදා ගන්න පුලුවන් එතකොට ලස්සනයි
Adath supiri gavi akke ❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤
මේක බබලලා තනිකරම single ජීවිතයක් ගත කරන්න තීරණය කරපු මන් 😅😅
අදත් සුපිරියක් ගවී අක්කෙ 😂❤️
Ahawal pizza ek😂😂❤ super❤
තනිකඩිය තරම් වාසනාවක් මේ ලෝකයේ කාටවත් නෑ නෑමයි බං 😄😉💃
Penawane wal buru nidasa kuddat hambei mn wzge ganiyek yahoo sadde wzhsla wzte ysnadena eksma mafia mn geda thsniye ha kiyanrkzdida😂😂😂❤
තනිකඩ ජීවිතය තමයි ආතල්ම...😂💔 ඕවා කර ගහගෙන කරුම විදින්න ඕන නෑ 😂
තනිකඩ ජීවිතයක් ගත කරන එක හොදයි.😅
දෙබලන් ජීවිතන් අබලන් තනිකඩ ජීවිත ජොලි බන් 😂😂❤❤❤ thanks අක්කේ සෑහෙන්න ලොකු මෝටිවේශන් එකක් අනේ ❤❤❤
අම්මො හිනාව වෙලා පනත් යනවා ත ටිකෙන්😢😅😅😂😂😂😂 කොහොම උනත් සුපිරි ❤😊❤😊❤😊❤
Wish you happy new year...Gavi...❤💐💃
ඇත්තටම සුපිරි රගපෑම්......නියමයි ..ජයවේවා..👍💐👌✌
මරු video එක අක්කි...congratulations 😂😂😂
අම්මො ගාවි අක්කි ❤❤🎉😂 මරු අදත් ❤😂🎉
තනිකඩ සෙට් එක කෝ ❤😁
ගාවීට කාලෙකින් අපිව මතක් වෙලා❤❤
Happy new year 🙂 අක්කි
මම ගොඩක්ම ආසායි මගේ trawling එකට වගෙම මගෙ බිස්නස් දෙකම මට වටිනවා ❤❤😊
අර කොල්ලා කොහොමද T-Shirt එක අස්සෙන් phone එක ගත්තේ 😪😒💔
ළමයාව නිදි කරලා හොරෙන් කන ගමන් මේක බලන මන්..❤❤😂😂😂😢😢
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නිලියොත් පරාදයි ඔයාට
තනිකඩං සැපතං😂❤
මගේ අම්මෝ බයත් හිතුනා😢 .. තව ටික දවසකින් කෙල වෙය් වගේ
1st comment ❤❤❤❤😂😂😂😂
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ රගපෑම
මේ වීඩියෝ කලින් දාන්න තිබ්බනෙ ඒ කාලෙ අපිට මෙහෙම උපදෙස් දෙන්න කවුරුවත් හිටියෙ නෑ😂😂😂
මන් මේ වීඩියෝ එක දකිනකන් බදිනවා කියලා හිතන් හිටියේ අක්කියෝ
අනේ අම්මො දැන්නම් මන් ජීවිතේට බදින්නෙ නෑ😂
Me wage vidiyo apita kalin balanna tibbe nane ehmm deiyane math nidahasne😂😂
4:07 මේවා ඇත්ත සිද්ධි 😂😂😂😂😂❤❤❤
අඩන විදිය තමා මරු😆😆😆
මට කවුරුත් ආදරේ නෑ😂❤
ඩබලම් ජීවිතන් බයන් 😢😪තනිකඩ ජීවිතේ තරම් සැපක් කොහෙවත් නැ ....🌚❤️💗🫣
Mn 1st aa❤😊
First comment ❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉
මරේ මරු නියමයි ❤️🥰🥰good luck
ලස්සන වීඩියෝ එකක්🌻🌻😍😍🎉🎉😘😘😘😘😘🌺🌸💞🌼🌹💕💐😍😍😍😍😍😍🌻🌻🌻😍😍😍
Mekanam sahathika aththak akki❤
අම්මෝ marry කරන්න නම් ඕනෙම නෑ නේද අක්කෙ ? 😂😂💔🤝 ඒකනෙ අපිත් නොබැදි ජාතීන්ගේ සමුලුවේ ඉන්නෙ 😂🤣💔🤝
Maruuu😂❤
Eka aththa akke😢😢😢
බැදලා ඉන්න සෙට් එක මේ කොනට 😊😊😊😁😁😁😁😁
එයි එයි 😅😅😅
@TharinduEdiriweera-v3j 😁😁😁
Video aka maru😊
Ammooooooo................ 😹😹 eke rasa supiri ada video ekath gaviyooooooooooooo ❤❤
Api dakka gavi akke oyawa gall face eke carnival eke rosa pata T Shirt ekak adagen thawa akka kenek ekka yanawa .... oya video walata dakinawata wada aththata dakina kota marama lassanai suranganawiyak wage ......❤❤❤❤❤❤❤❤ marama lassanai ❤❤❤❤❤ e wagema nihathamani anith kattiya wage puppagen loku kam danne nathuwa hinawela giyata hari......... godak godak thanks ❤️👌❤️❤️❤️❤️❤️