එක වැටකොළු කරලක් පිරිමහගෙන ව්‍යාංජන 3ක් හදමු.Watakolu recipes, Watakolu Curry,Ridge Gourd in 3 ways

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 118

  • @janakisomarathne3399
    @janakisomarathne3399 2 роки тому +8

    ගොඩක් ස්තූතියි. අද කාලයට ගොඩක් වටිනවා.අල දාලා මීට කලින් හදලා නෑ.අනිවාර්යයෙන්ම හදලා ඛලන්නම්.

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 роки тому +3

    ඉතා වටිනා උපදෙසක්,එවගේම අද රටේ පවතින තත්ත්වයට ගැලපෙන වීඩියොවක්.ඔබ හැමදාම දෙන්නේ වටිනා දේවල්.බොහොම ස්තුතියි .

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 2 роки тому +3

    දැනගෙගන හිටියේ නැහැ මෙච්චර දෙයක් රසවත්ව හදාගන්න පුළුවන් කියලා. හරිම වටිනවා. හැමදාම කිරට හද හදනේ හිටියේ. 😉 බොහෝම ස්තූතියි. 😋😋😋👍🏻👍🏻👍🏻🙏🙏🙏❤️❤️❤️

  • @seethapadmini6132
    @seethapadmini6132 2 роки тому +3

    අපි වැටකොළු ගෙදර වවාගෙන තියෙනවා අදත් මම වැටකොළු කිරට ඉව්ව මමත් පොතුටිකට කිරමින් ටිකක් දාල තෙල් දාල හෙට ගන්න තිබ්බා මම නිතරම වගේ හදනව ඇත්තටම හරිම රසයි නොදන්නා අයට ඒවගෙ දේවල් ගැන දැනුවත් කරනවට දුවට ස්තූතියි

  • @r.adikaram30
    @r.adikaram30 Рік тому +2

    මම අල දාලා හදන බැදුම හැදුවා
    ඉතා රසවත්. මම අමුමිරිස් කරල් දෙකතුනක් කපලා දැම්මා. මෙතෙක් කල් ලෙල්ල ඉවත දැම්මනේ. ලපටි කරල් වල ලෙල්ල රසවත්.
    ස්තුතියි කයිවාරු නැතුව අදාලදේ පැහැදිලිව කියලා දීම ගැන.

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 роки тому +2

    අපි හදලා na me විදිහට .hadala balanna one.Thanak you akke.budusaranai

  • @blackgirl7104
    @blackgirl7104 2 роки тому +1

    බොහොම ස්තූතියි ගොඩක් පින් කියලා දුන්නට තව තව දේවල් දන්නවනම් කියල දෙන්න

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 8 місяців тому +1

    ඉතාමත් වටිනවා, එළවලු පිරිමසා ගෙන විවිධ ආකාරයෙන් පිළියෙළ කරගන්න කියල දුන්න එක ගැන. ගොඩක් sthuh

  • @slvibes4706
    @slvibes4706 2 роки тому +2

    හරිම වටින වැටකොළු පිසීමේ ක්‍රම3තුනක් උතුම් බුදුසරණයි සුවපත් වේවා ඔබතුමිය👍🌹🌹🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +2

    godakma watinawa.ada kale hatiyata.apith puruduwemu.❤️❤️❤️❤️👍

  • @nandakumari2879
    @nandakumari2879 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔයාට හරිම පිරිමැස්මයි

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 роки тому +9

    ගොඩක් තුතී .මෙතරම් වයසට ගියත් මෙහෙම වියන්ජන අපි හදලා තිබුනේ නැහැ .අපරාදෙ අපි මෙව්ව අහක දැම්මේ .

  • @ramlanidissanayakeakkandi
    @ramlanidissanayakeakkandi 2 роки тому +1

    වැටකොළු පොතු ලියලා පොල් දාලා මැල්ලුමක් හදන්න ත් පුලුවන් . රසයි .ගුණයි.

  • @romelbarnett4123
    @romelbarnett4123 2 роки тому +1

    Harima pahadiliwa kiyala denawa.very useful. Thank u ma'am

  • @antymo7763
    @antymo7763 2 роки тому +1

    ඔයාට ගොඩක් ස්තූතියි.අලූත් විදිහට තෙල් දාන්න ඉගෙන ගත්තා

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 2 роки тому +1

    බොහොම ස්තුතියි .මැල්ලුමක් හදන්න හරිම රසවත් .

  • @dayaperera4326
    @dayaperera4326 2 роки тому +1

    So nice 👍 thanks a lot

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 роки тому +1

    Chef oyage receipe walata api hari kamathiyi. Ane chef sandwitch bread dough receipe ekak dennako. Thankyou.

  • @ckgckg2176
    @ckgckg2176 2 роки тому +1

    Wow.. great.thanks for the sharing👍❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘

  • @jayasingheww7764
    @jayasingheww7764 2 роки тому

    වැටකොලු ලෙලි.හීනියට ලියල පොල් ලූනු අමුමිරිස් දෙහි දාල සම්බෝලයක් හැදුවම හරි රසයි.

  • @VajiraNaidabaduge
    @VajiraNaidabaduge Рік тому

    මිස් ෂානි ඔයාට ගොඩක් Thanks ඔයාට පුළුවන් නම් ඉතාලියේ වැටකොළු බැදලා හදන විදියක් තියෙනවා ඒක කරන විදිය කියලා දෙන්න පුළුවන් ද තව දෙයක් තියෙනවා අහන්න පාන්පිටි වලට සෝඩා දාලා හදන කෑමක් තියෙනවා ඒකත් දැනගන්න කැමතියි

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 роки тому +2

    ඔයාගේ රෙසපි එක හොඳටම හොඳයි

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 роки тому +1

    Thank you chef Shani , theruwan saranaiii,

  • @sharmila6638
    @sharmila6638 2 роки тому +3

    Thank you akki

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Good morning thank u Shani teruwan saranai I am from melbourne

  • @kwtkwwt5203
    @kwtkwwt5203 2 роки тому +1

    Thank you mis godak watinwa danumata bs

  • @champikadesilva6293
    @champikadesilva6293 2 роки тому +1

    හරිම වටිනව ස්තුති ඔබට ❤️

  • @anurabandara7057
    @anurabandara7057 Рік тому

    Thankyou very much for your ideas

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Very good idea putha thanks 👍

  • @marydias9913
    @marydias9913 2 роки тому +1

    Thanks chef very good recipes

  • @anurathandeniya7006
    @anurathandeniya7006 2 роки тому +1

    Thank you so much' godak watinawa

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 2 роки тому +1

    thanks a lot.will you please do a tutorial for vegitable stew.

  • @perminafernando5780
    @perminafernando5780 2 роки тому +1

    Thankyou madam

  • @uvaimamahful7872
    @uvaimamahful7872 2 роки тому +2

    A great recipe with new ideas for us.
    Nothing to waste or throw. One of my
    favorite vegetable.

  • @cozycabin2989
    @cozycabin2989 2 роки тому +1

    Chef ගේ අදහස අද කාලෙට වටිනවා❤️ ගොඩක් ස්තූතී.

  • @Nizz134
    @Nizz134 2 роки тому +2

    Great Shani 👏👏♥️

  • @jpsriyani4411
    @jpsriyani4411 7 місяців тому

    Godak hoda video akak kisima deyak apathe noda uyanna puluwan

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 роки тому +1

    වැටකොලු පොතු පොල්දාලා මැල්ලුම හදන්නත් පුලුවන්.කෙහෙල් පොතු මැල්ලුම වගේ හදන්න හරිම රසයි

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 роки тому +1

    Very sensible 👍👍

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому +1

    Thanks

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Рік тому +2

    Godak watinawa

  • @dnd4411
    @dnd4411 2 роки тому +3

    අනේ චෙෆ් පාන් රෙසිපි එකක් දෙන්නකෝ ඉක්මනින් 😊

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 роки тому

    Wetakolu cooked ur way was really tasty. When cooking i add all the spices. Thank u chef for ur dos and don'ts while cooking.

  • @dnd4411
    @dnd4411 2 роки тому +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක 😊❤️

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 2 роки тому

    Thank you! Thank you!! Thank you!!!

  • @hiranshenuka126
    @hiranshenuka126 2 роки тому

    Best..thank u chief..

  • @nilanthigunathilake3751
    @nilanthigunathilake3751 2 роки тому +1

    අලුකෙසෙල් වලිනුත්, මේ විදියට ම කරන්න පුලුවන් නේද ?
    දැන් කාලෙට හොඳින් ගැලපෙනවා.
    ගොඩක් ස්තුතියි .

  • @චතුමිනිහේරත්

    එකනම් ගොඩක් වටිනවා තැන්කුයු අක්කේ ❤️

  • @hemalipeiris2688
    @hemalipeiris2688 Рік тому +1

    Thank you putha ❤️🙂

  • @b.lranjani4826
    @b.lranjani4826 8 місяців тому

    ඇත්තටම ගොඩක් හොදයි.

  • @indranihansa1870
    @indranihansa1870 2 роки тому

    ගොඩක් වටිනව

  • @lakmalgraphics7067
    @lakmalgraphics7067 2 роки тому

    Niyamai 👌

  • @nilushagamage3974
    @nilushagamage3974 2 роки тому +1

    Good 👍 Thanks

  • @isurumaduranga1548
    @isurumaduranga1548 2 роки тому +1

    වැටකොළු පොත්ත මලවලත් රසයි

  • @kumarialwis8127
    @kumarialwis8127 8 місяців тому

    Very good idea ❤

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 роки тому +1

    Thank you so much

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 роки тому +1

    Thank you chef .
    ❤️❤️❤️

  • @Reinolds_Recipes
    @Reinolds_Recipes 2 роки тому +1

    Great video!!! Will try this soon :) thank you again for sharing… subscribed to your channel 🥰😁

  • @SKamani-yg8bh
    @SKamani-yg8bh 5 місяців тому +1

    😊

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 10 місяців тому

    Good luck මැම්..

  • @dharshanisewwandi8859
    @dharshanisewwandi8859 2 роки тому +1

    Man nam kirata uyala pothu thel danawa

  • @swarnawickramasinghe8185
    @swarnawickramasinghe8185 2 роки тому

    Duwa Eggless cake Ekak haryatama hadana vidiya karunakarala danawada ?

  • @rasikabandara5142
    @rasikabandara5142 2 роки тому +1

    amuwen salada widihata kannath puluwan

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 2 роки тому +3

    Ane chef mata iye cake ekata gaththu butter eka kiyannako

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 роки тому

    Top

  • @anushatissera5233
    @anushatissera5233 2 роки тому +1

    ලෙලි හීනියට ලියා කහ, ලුනු දමා ටිකක් පාට වෙනස් නොවන විදියට තම්බා තෙල් දානවා

  • @anushadesilva2041
    @anushadesilva2041 2 роки тому +1

    👍❤🌺

  • @kumudinipreyakaperera4210
    @kumudinipreyakaperera4210 2 роки тому +1

    KALETA TALETA HODATA GALAPENAWA GA.LAPENWA UYAGANA BAREUNATA VIDEO BALANWA DURA RATAKA EDALA

  • @gayaniarachchige4130
    @gayaniarachchige4130 9 місяців тому

    🎉

  • @Stella-qh2bf
    @Stella-qh2bf 2 роки тому

    Godak state duwa

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 2 роки тому +1

    Chef ape comments balanne nedda

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 роки тому +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 💞💞💞

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 роки тому +1

    Tanks 💓

  • @naveenishara1280
    @naveenishara1280 2 роки тому +1

    Thanks

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 5 місяців тому

    Thank you