Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දකින කොටත් හරිම ලස්සනයි පිලිවල හරිම ආස හිතෙනවා බොහොම ස්තුතිය ඔයාට අලුත් දෙයක් කියලා දුන්න ට ♥️♥️
@@achalashirani4120 👍❤️
මෙච්චර කාලෙකට අදමයි ලීක්ස් මැල්ලුම ගැන දැන ගත්තෙ.අලුත් දෙයක් කියල දුන්නට ස්තුතියි. ලීක්ස් මැල්ලුම හෙටම හදනව.👍👍👍
ඇත්තටම ලොකු වෙනසක් මගේ අවුරුදු හැටපහටම මෙහෙම ලීක්ස් හදන්න හිතලවත් නැහැ ඔයාට ගොඩක් ස්තුතියි දුව
❤️♥️ ane apita hamadema hithenne nane amma..❤️
එකනමි නියමයි ඉස්තුති සහොදරිය දැනුවත්කිරිම ගැන ජෙසු පිහිටයි.
රස පෙනුමයි ආසයි හදන්න ඕනෑ ස්තුති ඔයාට ❤
අදමයි දැක්කෙ ස්තුති ඔයාට ජේසු පිහිටයි ❤
මමත් මෙහෙම හදනවා.රසයි..ගොඩක් අය නොදන්නා රෙසිපි එකක් කියලා දෙන එක වටිනවා ...
👍🌼😊
මම හැදුවා මාරම රසයි
මාත් ගෙදර මෙහෙම හදනවා ..ලීක්ස්, ළූණු කොල දෙවර්ගෙම මං මේ වගේ හදනවා ...
👍🌹
අද හැදුවා . හරීම රසයි. Thank you ❤
මමත් ලීක්ස් මැල්ලුම් නිතර හදනවා.මොකද.කොලොස්ටරෝල් වලට ගොඩක් ගුනයි ඕක..දන්නෙ.නැති අයට ඔයාගෙ වීඩියෝ එක වැදගත් වෙයි ස්තුතියි 💚
😊♥️👍
ගොඩක් වටිනව මම ආස කෑමක් වෙනස් විදියකට හදාගන්න පුලුවන් ❤
👍🌼
මමත් දවසක් කම්මැලි. විදිහට මේ වගේ මැල්ලුම ක් හැදුවා ඒක නම්රසට ආවෙ නැහැ මේක නම් රසට ඇති කියල හිතනව හදලා බලන්න ඕනේ thank you mom
Maath hithuva
❤️🌼
මමත් නිතරම වගේ හදනවාහරිම රසයි
ඒකනම් අලුත් දෙයක්.
Hadala balannako 🌼
Mama hadala baluwa.mage yaluwek kiyala...rasai kala tiyenawa
මමත් අද හැඋූවා හරිම රසයි
Mmmm....shokneh....rasa ethi...වේලිච්ච මිරිස් කරල් 2.-3 කඩලා දැම්මා නම් තවත් රස වෙයි නේද.....❤💖💖💖
Aniwaryenma ❤️ niyametama thiyei..❤️
Shani you are My favorite chef these days❤
Ha ha thank you 😊..wt about other days..?😜
ඇත්තටම නිහතමානීව කතා කරන ඔබ ගුරු මුෂ්ටි නැතිව සියල්ල පැහැදිලි කරනවා. සුබ පැතුම් නංගී!
🥰🌼
ඇත්තටම අදමයි ලීක්ස් මැල්ලුමක් විදියටත් හදන්න පුළුවන් කියලා දැන ගත්තේ.තෙලට කිරට ඕන තරම් කන එළවළුවක්. ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි cheaf Shani අපිට අලුත් දෙයක් ගෙනාවට.❤❤❤❤❤❤
Aluthma na habai godak aya hithanne na..❤️ hadala balannako 🌼
හොඳයි හදලා බලලා රහ කියන්නම්.🥰🥰🥰🥰🥰
ආසාවෙන් බැලුවා
You always welcome very easy and simple recipes.
Thanks a lot 😊 simple is always the best..❤️
ගොඩක් ස්තූතියි
හොඳයි ගොඩක්
kunissoo ekathu karama thawath rasaiii..
Math leeks mallum 😮 danagaththe ada, me wage gowa mallumath pyluwan neda? Eka rasai, mama chef amu miris sambole haduwa, aththamai maara rasai, thank you ❤
Ow gowa nan api nitharama hadanawane..🌹
පොල් දාන්න ඉස්සර වෙලා සෝදලා කෑලි වලට කැපූ හාල් මැස්සන් ටිකක් බැදගෙන තලා ගත්ත සුදලූනු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කලාම තව රසවත්...❤❤❤
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Wow I never thought of a recipe like this ...omg I will try definitely
Hope you enjoy
Thanks for u it's very good I'll try tomorrow thanks again.
අනෙ ඇත්තටම එ රෙසපිය නම් මරු,, ලිස් මැල්ලුම ගොඩක් ම රසට කන්න පුළුවන් මෙනු එකක් කියන්න කො😍 මොනවාගෙ දෙයක් එක්කද ගැලපෙන්නෙ,,,
Parippu kirata, karawala theladala..👌
😘😘තැන්කිව් අක්කි
මේක නම් නියමයි ❤❤
සුපිරිම කෑමක් thx...
🖕🖕🖕🖕මම අද දවල්ට හැදුවා. හොඳයි. වෙනස් රසයක් දැනෙනවා. *තෙල් දැම්මේ නැහැ*. අනෙක් සියළුම දේ සුදුළුනු +අබත් සමගම එකට මිරිස් ගලේ අඹරලා පොඩ්ඩක් ඒ ටික ලිපේ තියලා පසුව තමයි ලීක්ස් දැම්මේThanks chef Shani
😘
ම්ම්ම්ම්ම් රස පාටයි 😋😋😋😋😋 මිස්❤❤❤❤
Thank you chef 👍👍
Thank you.Im goanna try .❤❤❤❤❤
අපි නොදන්න අලුත් දෙයක් කියලා දුන්නට 🙏 ❤❤
What a Gr8 Idea❤ chef shani Thank you 💐🥰💐
My pleasure 😊
Mamath hadanne mehema hari rasai
Ekane..👍🌼
New idea. I will try.
😊♥️
මාත් එක පාරක් කාල තියෙනවා හරිම රසයි මේක ❤❤❤
👍👍🌼
Thank you
You're welcome
Thank you Chef Shani, I watched your channel and really appreciate your cooking.
Thank you so much
New recipe thank you ❤️
My pleasure 😊 not new 🙂
Its new one for me chief..Thank you.🙏🙏🙏
You are welcome 😊
@@cookingwithchefshani chef ma wage thawa rice walata yana curry receipes ona.
Thank
Love this recepe
Thanks ❤❤❤❤
You're welcome 😊
Love u chef❤. Thank for this recipe
My favorite ❤I make it very often.
Great 👍
This is a good idea. Looks very tasty.
Thank you chef
You are most welcome
I had in my younger age. My grandmother prepared❤
Miss inne pita ratakada
ඔව් මෙල්බර්න්..♥️🥰
Thanks for sharing
Thanks for watching!
Really good ❤
Thanks 😄
හදලා බලන්නම් අනිවාර්යයෙන් 💓
Mona unath kiyadunna business tricks tika watinawa, oyata hoda hithak thiyana nisai ewa kiya denne
Superb
Thank you! Cheers!
Hadala balanna oni
බණ්ඩාරවෙල ,නුවරඑළිය පැත්තෙ අයට නම් මේ ලීක්ස් මැල්ලුම අලුත් දෙයක් නෙවේ.අපි නම් ඕන තරම් හදනවා.😅😅😅😅
ඒකනෙ, ඒ වුනාට අනිත් කමෙන්ට්ස් බලන්නකෝ අද දැන ගත්ත අය කී දෙනෙක් ඉන්නවද කියල .❤️
Neyamai.mamath.hadanawa😙
Aniwaryenma hadanna ❤️
කවදාවත් කාලා නැහැ. හදන්න ඕනේ. Thanks ❤
Mamath hadanawa
Umbalakada tiksk dammanam
👍♥️
තෙල් රත් වෙන කොට ලියා ගත් සුදුලූණු බික් දෙක තුනක්..රම්පෙ කෑල්ලක්..කරපිංචා ටිකක්..කුරුදු කෑල්ලක්..දැම්මම තවත් රසයි..ස්තූතියි..
Tq
Welcome
👍
❤️
රාබු නෝකෝල් හදල තියෙන්ව ඒත් ලීක්ස් මැල්ලුමක් හදල නෑ...අනිවා හදනව
Hoðàaì theruwan saranai
❤❤
♥️
Rata ahi 😊😊❤
Rasai..🙏
❤
❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉
❤️♥️
🙏🌹🙏🌹
🌼♥️
නයි මිරිස් කරල් දෙකක් දමලා කොටලා ,කවලම් කරලා ගත්තනම් මරේ මරු. බත් කන්නත් හොදයි පාන් කන්නත් හොදයි, ඉදිඅප්ප කන්නත් නියමයි.කකුලු බතට තමා ගොඩාක්භොද..😂
Ehema Hadanna one👍
Ekane oyalata ona widihata rasa wenas kara ganna..♥️
මාත් ලීකිස් ගේන්නේ බත් ,නූඩ්ලස් හදන්න විතරයි..උයල නම් කන්නේම නෑ..😑😑..පුන පුනා කියනවනේ මෙහෙම රසයි කියලා..හදලා රස ගුන කියන්ම්කො ❤🎉
මාත් කෙනෙක් කිව්වට ගනන් ගත්තේ නෑ .කාල බැලුවම තමයි රස තේරුනේ 😅
👍👌❤️🙏
කවදාවත් නොදැකපු recipe 1k
ට්‍රයි කරලා බලලම කියන්න ම් කො
🥰🌹
කවදාවත් හදලා නැහැ .
Thanks chef👍
🌹🌹🌹💞👌
🌼❤️
❤❤❤
දකින කොටත් හරිම ලස්සනයි පිලිවල හරිම ආස හිතෙනවා බොහොම ස්තුතිය ඔයාට අලුත් දෙයක් කියලා දුන්න ට ♥️♥️
@@achalashirani4120 👍❤️
මෙච්චර කාලෙකට අදමයි ලීක්ස් මැල්ලුම ගැන දැන ගත්තෙ.අලුත් දෙයක් කියල දුන්නට ස්තුතියි. ලීක්ස් මැල්ලුම හෙටම හදනව.👍👍👍
ඇත්තටම ලොකු වෙනසක් මගේ අවුරුදු හැටපහටම මෙහෙම ලීක්ස් හදන්න හිතලවත් නැහැ ඔයාට ගොඩක් ස්තුතියි දුව
❤️♥️ ane apita hamadema hithenne nane amma..❤️
එකනමි නියමයි ඉස්තුති සහොදරිය දැනුවත්කිරිම ගැන ජෙසු පිහිටයි.
රස පෙනුමයි ආසයි හදන්න ඕනෑ ස්තුති ඔයාට ❤
අදමයි දැක්කෙ ස්තුති ඔයාට
ජේසු පිහිටයි ❤
මමත් මෙහෙම හදනවා.රසයි..ගොඩක් අය නොදන්නා රෙසිපි එකක් කියලා දෙන එක වටිනවා ...
👍🌼😊
මම හැදුවා මාරම රසයි
මාත් ගෙදර මෙහෙම හදනවා ..ලීක්ස්, ළූණු කොල දෙවර්ගෙම මං මේ වගේ හදනවා ...
👍🌹
අද හැදුවා . හරීම රසයි. Thank you ❤
මමත් ලීක්ස් මැල්ලුම් නිතර හදනවා.මොකද.කොලොස්ටරෝල් වලට ගොඩක් ගුනයි ඕක..දන්නෙ.නැති අයට ඔයාගෙ වීඩියෝ එක වැදගත් වෙයි ස්තුතියි 💚
😊♥️👍
ගොඩක් වටිනව මම ආස කෑමක් වෙනස් විදියකට හදාගන්න පුලුවන් ❤
👍🌼
මමත් දවසක් කම්මැලි. විදිහට මේ වගේ මැල්ලුම ක් හැදුවා ඒක නම්රසට ආවෙ නැහැ මේක නම් රසට ඇති කියල හිතනව හදලා බලන්න ඕනේ thank you mom
Maath hithuva
❤️🌼
මමත් නිතරම වගේ හදනවාහරිම රසයි
ඒකනම් අලුත් දෙයක්.
Hadala balannako 🌼
Mama hadala baluwa.mage yaluwek kiyala...rasai kala tiyenawa
මමත් අද හැඋූවා හරිම රසයි
Mmmm....shokneh....rasa ethi...වේලිච්ච මිරිස් කරල් 2.-3 කඩලා දැම්මා නම් තවත් රස වෙයි නේද.....❤💖💖💖
Aniwaryenma ❤️ niyametama thiyei..❤️
Shani you are My favorite chef these days❤
Ha ha thank you 😊..wt about other days..?😜
ඇත්තටම නිහතමානීව කතා කරන ඔබ ගුරු මුෂ්ටි නැතිව සියල්ල පැහැදිලි කරනවා.
සුබ පැතුම් නංගී!
🥰🌼
ඇත්තටම අදමයි ලීක්ස් මැල්ලුමක් විදියටත් හදන්න පුළුවන් කියලා දැන ගත්තේ.තෙලට කිරට ඕන තරම් කන එළවළුවක්. ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි cheaf Shani අපිට අලුත් දෙයක් ගෙනාවට.❤❤❤❤❤❤
Aluthma na habai godak aya hithanne na..❤️ hadala balannako 🌼
හොඳයි හදලා බලලා රහ කියන්නම්.🥰🥰🥰🥰🥰
ආසාවෙන් බැලුවා
You always welcome very easy and simple recipes.
Thanks a lot 😊 simple is always the best..❤️
ගොඩක් ස්තූතියි
හොඳයි ගොඩක්
kunissoo ekathu karama thawath rasaiii..
Math leeks mallum 😮 danagaththe ada, me wage gowa mallumath pyluwan neda? Eka rasai, mama chef amu miris sambole haduwa, aththamai maara rasai, thank you ❤
Ow gowa nan api nitharama hadanawane..🌹
පොල් දාන්න ඉස්සර වෙලා සෝදලා කෑලි වලට කැපූ හාල් මැස්සන් ටිකක් බැදගෙන තලා ගත්ත සුදලූනු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කලාම තව රසවත්...
❤❤❤
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Wow I never thought of a recipe like this ...omg I will try definitely
Hope you enjoy
Thanks for u it's very good I'll try tomorrow thanks again.
අනෙ ඇත්තටම එ රෙසපිය නම් මරු,, ලිස් මැල්ලුම ගොඩක් ම රසට කන්න පුළුවන් මෙනු එකක් කියන්න කො😍 මොනවාගෙ දෙයක් එක්කද ගැලපෙන්නෙ,,,
Parippu kirata, karawala theladala..👌
😘😘තැන්කිව් අක්කි
මේක නම් නියමයි ❤❤
Hadala balannako 🌼
සුපිරිම කෑමක් thx...
🖕🖕🖕🖕මම අද දවල්ට හැදුවා. හොඳයි. වෙනස් රසයක් දැනෙනවා. *තෙල් දැම්මේ නැහැ*. අනෙක් සියළුම දේ සුදුළුනු +අබත් සමගම එකට මිරිස් ගලේ අඹරලා පොඩ්ඩක් ඒ ටික ලිපේ තියලා පසුව තමයි ලීක්ස් දැම්මේ
Thanks chef Shani
😘
ම්ම්ම්ම්ම් රස පාටයි 😋😋😋😋😋 මිස්❤❤❤❤
Hadala balannako 🌼
Thank you chef 👍👍
Thank you.Im goanna try .❤❤❤❤❤
Hope you enjoy
අපි නොදන්න අලුත් දෙයක් කියලා දුන්නට 🙏 ❤❤
What a Gr8 Idea❤ chef shani Thank you 💐🥰💐
My pleasure 😊
Mamath hadanne mehema hari rasai
Ekane..👍🌼
New idea. I will try.
😊♥️
මාත් එක පාරක් කාල තියෙනවා හරිම රසයි මේක ❤❤❤
👍👍🌼
Thank you
You're welcome
Thank you Chef Shani, I watched your channel and really appreciate your cooking.
Thank you so much
New recipe thank you ❤️
My pleasure 😊 not new 🙂
Its new one for me chief..
Thank you.🙏🙏🙏
You are welcome 😊
@@cookingwithchefshani chef ma wage thawa rice walata yana curry receipes ona.
Thank
Love this recepe
Thanks ❤❤❤❤
You're welcome 😊
Love u chef❤. Thank for this recipe
My favorite ❤
I make it very often.