Custom modified cg125 in Sri Lanka| Honda CG125| Cafe racer| Brat Style CG125 Sri Lanka|Vlog15

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 143

  • @AkiVlogsSL
    @AkiVlogsSL  4 роки тому +10

    හදවතින්ම ආදරෙයි සෙට් එකට.. like කරලා share කරලා මට sub 500 ගහන්න ගේමක් දෙමු සැට් එක.. මච් ලව්. 💗💗

  • @isharaamithwijesinghe7631
    @isharaamithwijesinghe7631 3 роки тому +6

    ඊයේ.ගෙනාවා cg එකක් විඩියො එකෙන් සැහෙන අදහස් ටිකක් ගත්තා එල කිරි මේ වගෙ කැටගරි ගැන දානවට 🤟♥️

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      Aniwaryen mchan ♥ thanku . kollonge heena koma hari hariyanawanam apitath sathutui. Paressmn padinna. Jaya !♥

    • @unknownavenger4845
      @unknownavenger4845 2 роки тому +1

      Aiye kohomadha bike ek hodhaidha mmth gnn hithagena inne.

  • @nisankarathinesh1831
    @nisankarathinesh1831 Рік тому +2

    benly travel karnna ema hodaida.milage adui habai

  • @muhammed_offl558
    @muhammed_offl558 3 роки тому +2

    Bro seat eke kohedha hadhuvey??
    Please need a reply.......

  • @ජයියාචයා
    @ජයියාචයා 3 роки тому +4

    Cg 125 traveling vidio ekk krmud aiy

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Ammoo 😂😂 eke passa nthuwa thiyei giymaa 😂❤... Karamu putha ❤🌸

  • @danesha-rc4nm
    @danesha-rc4nm Рік тому +2

    අයියේ ඔය සලිලන්සර් එක හැදුවෙ කොහොමද කියන්නකො ඕ සයිලන්සර් එකේ නම මොකද්ද

    • @AkiVlogsSL
      @AkiVlogsSL  Рік тому

      suduyakada hadana kadawalin wage hadaganna pluwan mchan. mekanam danne na man

  • @manojprabhaker1261
    @manojprabhaker1261 3 роки тому +2

    Whick bike suspension is used in front and back?

  • @muhammed_offl558
    @muhammed_offl558 3 роки тому +2

    Bro seat eka hadanna keeyak vithara giyadha??
    Mama build karana gaman..

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Ema danne nam na. Eth liyakin kranwanam. 3kt wage kraganna pluwan. Fiber kraddi thawa chittak ganan wei brother

  • @bimalkagayanajith3749
    @bimalkagayanajith3749 4 роки тому +4

    Adooo eka pattah 💗🤩🤩🤩

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому +1

      Thanku puthaaaaa ❤❤❤❤❤🌿

  • @sandeshravimal4355
    @sandeshravimal4355 3 роки тому +2

    Kiyak withara giyada bick ekata ?

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Lakshaya panala. Okkotama bike eka nthuwa

  • @samithanirmal3076
    @samithanirmal3076 3 роки тому +4

    ගුරා අයියා එක්ක කුඩා පීල්ල vido එකෙන් පස්සෙ set උනේ.👍👍👍👍

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      ❤❤❤ thank you brother

  • @Obhashasipsara
    @Obhashasipsara 5 місяців тому

    Mewage ekk hdnna cost eka keeyk weida

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 3 роки тому +6

    CG125 කියන නමේ තේරුම දැනගෙන බයික් එකක් එඩිට් කරන වැඩේට අත ගහන්න මල්ලි. CG125 විතරක් නෙවෙයි. CG, CM, CD, MD.... ,ඔය ඕනෙම model එකක්. කරත්තෙ වැඩ හයිබ්‍රිඩ් එකට හරියන්නෙ නෑ. හයිබ්‍රිඩ් එකේ වැඩ කරත්තෙට හරියන්නෙ නෑ. කැෆේ රේසර් කියන කළාව අවතක්සේරු කරන්නෙ නෑ මං. නමුත් නියම කැෆේ රේසර් බයික් එකක් හදන කෙනෙක් එයා ක්ලීනර් එකෙන් පටන් ගත්තම සයිලන්සරයෙන් පිටවෙන දුම් ටිකෙන් පවා ඔරිජිනල් බයික් එකේ ක්‍රියාවලියට හානියක් නොවෙන්න හදන්න පුළුවන් වෙන්න ඕන. සයිලන්සරය කපල තඩි බැරල් එකක් ගහපු පළියට, ජපන් ලයිට් ටික, සයිඩ් කප් ටික ගලවල චයිනීස් බඩු ටිකක් හයි කරපු පලියට බයික් එකක් කැෆේ රේසර් වෙන්නෙ නෑ. ඕව කැෆේ රේසර් නෙවෙයි ගොඩේ රේසර්. අන්තිමට බයික් එකේ ජාතකෙත් නෑ. එතැනින් එහාට ඇති සත පහක වටිනකමකුත් නෑ. බයික් එකේ පැවැත්මකුත් නෑ. ලංකාවේ තියෙන පරණ original බයික් ටික දවසින් දවස විනාස වෙලා යන එක විතරයි වෙන්නෙ. ඔය මෝඩ චූන් නැතුව පුළුවන් නම් හරි හමන් කොල්ලෙක් නියම තියරියට හානියක් නොවෙන්න කරපු හරි හමන් වැඩක් පෙන්නපන් මල්ලි. අන්න එදාට අපිත් ශෙයාර් කරන්නම් උඹේ චැනල් එක.

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      Aniwaryen aiye ❤️. Mage yaluwekge bike ekak asawata video ekak kale. Ema bike hari amarui aiye hoyaganna. Issarahata mta original ekak set unoth video ekak dannam ❤️😍

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      Cg 125 china ekak apith ekka tour ekak giya. Original thathwen. Sirawatama yakek. Mage aluth video eke athi aiye 😊❤️

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 3 роки тому +5

      @@AkiVlogsSL ඔයාගෙ නිහතමානී කම ගැන අවංකවම අගය කරනව මල්ලි. අද අපේ රටේ england බයික් නෑ. ඒ ඔක්කොම කාල ඉවරයි. Japan බයික් නෑ. ඒවත් කාල ඉවරයි. දැනට අවුරුදු 25කට විතර කලින් හොඳම තත්වයෙ තිබුණ twin එකක් මම විකුණ්න රුපියල් 10,000 කට. අද වටිනකම ලක්ශයයි. CG125 එකක් ඒ කාලෙ ගන්න තිබුණ රුපියල් 20,000කට විතර. මහ කාළයක් නෑ. දවසින් දවස අපේ තියෙන ඔරිජිනල් පරණ බයික් ටිකත් විනාස වෙලා යනව මල්ලි මේ මොඩිෆයි පිස්සුව හින්ද. අවංකවම දුකයි ඒ ගැන. ඉතුරු වෙලා තියෙන අන්තිම බයික් ටිකත් රත්තරන් මිළ ගණන් වලට යන්නෙ මේ හින්ද. කැෆේ රේසර් නරක නෑ. හැබැයි නියම තියරියට වැඩේ කරල තියෙනව නම් විතරයි. කැෆේ රේසර් කළාව ආවෙ යුරෝපයෙන්. නමුත් යුරෝපයේ කවදාවත් ඔරිජිනල් දෙයකට ඔරිජිනල් දෙයක් අනුගත කරා මිසක් ලෝකල් බඩු දාල ලොකු වැඩක් කරා කියල කෑ ගැහුවෙ නෑ. සහෝදරයා අවංකවම ආදරෙයි ඔයාගෙ චැනල් එක ට. අන්න ඒ වගේ අපේ රටේ සුපිරි වැඩ්ඩෙක් ගෙ සුපිරි වැඩ ටිකක් පෙන්නන්න අපට. ඔය චයිනීස් චූන් නම් ඉතින් ඇති වෙනකන් බලා ගන්න පුළුවන් නෙ පාරට බැස්සම අපට. CG, CM, MD, CD.... වගෙ බයිසිකල් මිනිස්සුන්ගෙ එක එක වයස් සීමාවල් අරමුණු කරගෙන හදපු බයිසිකල්. උදාහරණයක් විදිහට CB.. (cycle of the boys.) ඔය මොඩ්ල් එක හදල තියෙන්නෙ කොල්ලන්ට. එතකොට CD... (Cycle of the diliverry) ඕක හැදුවෙ බඩු ප්‍රවාහනයට. ඉතින් මල්ලි බඩු අදින්න හදපු එක කොල්ලන්ට ආතල් ගන්න හරියන්නෙත් නෑ. කොල්ලන්ට ආතල් ගන්න හදපු එක බඩු අදින්න හරියන්නෙත් නෑ කොහොම මොඩිෆයි කරත්. CG125 කියන්නෙ මහත්වරුන් වෙනුවෙන් නම්බුකාර විදිහට ගමනක් යන්න හදපු බයික් එකක්. ඒක ඔය වැඩ දෙකටම හරියන්නෙ නෑ. බයික් එකක් මොඩිෆයි කරන්න ඕනෙ ඒ බයික් එකේ ප්‍රෆෝමන්ස් වලට ගැළපෙන විදිහටයි මල්ලි.

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      @@prabhathsandaruwan910 thanku aiye. Godak dewal igenagththa sirawata oyage kathawen. ❤️

    • @shev.com.
      @shev.com. Рік тому

      ​@@prabhathsandaruwan910CG කියන එකේ තේරුම මොකද්ද ඔයාගෙ නම්බර් එක දාන්නකො අයියෝ පොඩි විස්තර ටිකක් අහගන්න

  • @akashmaliduwa1866
    @akashmaliduwa1866 3 роки тому +2

    Oka hadanna keeyak withara yanna athi da ?

  • @dasunhu7159
    @dasunhu7159 3 роки тому +2

    Ane bokka plz riply ekk.dannako oya side kannade koheda ganna thiyenne🥺

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Spare parts kadawala thiyenwa mchan.. meka matara paththen gaththe bn

  • @touhidsiam9960
    @touhidsiam9960 Рік тому +2

    Mileage per litter in this bike?

  • @WorldHistory...
    @WorldHistory... Рік тому +2

    Ayya meke.price ek keyd ?

    • @AkiVlogsSL
      @AkiVlogsSL  Рік тому

      dan nam hoda ekak 1lak walata wadath yanawa neda mchan

  • @amaama7832
    @amaama7832 2 роки тому +2

    Monada gahala inne bro

  • @cricklife3067
    @cricklife3067 3 роки тому +2

    Orginal tankiyda

  • @ChinthakaSandaruwan-n4j
    @ChinthakaSandaruwan-n4j Рік тому

    මන් ලග තියෙන්නේ ච ගන්න 125 චෛනිස් බෛක් එකක් එකේ පලග් පිච්චෙනවා එකට හේතුව දන්න කෙනෙක් කියන්නකෝ අලුතෙන් බෝර් කෙරුවා එත් එහෙමයි

  • @djrandeepamusic3639
    @djrandeepamusic3639 3 роки тому +2

    Top speed kohomada

  • @deshadichamalaka6559
    @deshadichamalaka6559 3 роки тому +2

    Meka CG neme bro CG ekek timing chain awe ne

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Oo meka podi awlak thiyenwa. Bike eka cg 125. Eth engine eka cb125 kiyala thibbe bn.cg 125 engine eka hodai timing chain nathi nisa but meke timing chain thiyenne

    • @dulanjaliumanda6735
      @dulanjaliumanda6735 2 роки тому

      Pala yanna oke cb125 newei.eka double cylinder engine ekak.oka ehema naah

  • @mithilasacheera4783
    @mithilasacheera4783 4 роки тому +2

    gan wathura kaletath video ekak one

  • @T4R__YT
    @T4R__YT 2 роки тому +2

    Cg 125 eke ලීටර් 1ට km kiyak wadada?

  • @lifestyle1790
    @lifestyle1790 Рік тому +2

    ඔහොම කරාම පදින්න පුලුවන් නෙද ? පොලිසියෙන් අවුලක් නැහැ නේ ?

    • @AkiVlogsSL
      @AkiVlogsSL  Рік тому

      ekanaaaaam.. hariyata alluwoth nam liyanna pluwan bn

  • @shenukakulugammana7081
    @shenukakulugammana7081 3 роки тому +2

    CG 125 වල තෙල් කොහොමද

  • @phawolasarda1869
    @phawolasarda1869 3 роки тому +2

    me wage hadanna kiiyak withara yaida🤔

  • @gayanpushpakumara3658
    @gayanpushpakumara3658 5 місяців тому

    කියක් යයියද ,ඔය ගානට හදා ගන්න cg එකක්

  • @kushkush7954
    @kushkush7954 Рік тому +2

    Cb 125 එකට එන්ජින් පාට්ස් අඩුය් නේද

    • @AkiVlogsSL
      @AkiVlogsSL  Рік тому

      dan nam godak adui mchan badu. ☹️

  • @sltravel5469
    @sltravel5469 Рік тому +2

    Super

  • @sumithudayanga2052
    @sumithudayanga2052 3 роки тому +2

    ආකෘතිය වෙනස් කිරීම කියලා පොලිස් ප්‍රස්න එන්නෙ නැද්ද

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      Thama nam ema kisi awlak awe na. Issarahata ithin kiyanna danne na brother

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 роки тому +2

    අයියේ ඔකේ සයිලන්සර් එකට පොලිස් කේස් නැද්ද 🙄

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      Poddak case brother. Muffler ekak dala hdaganna sound tikak aduwen.

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954 4 роки тому +2

    best bro

  • @TaasAa
    @TaasAa 4 роки тому +2

    දිගටම වීඩියො දාපම් මිනිහෝ ️💙😌

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому

      Mee danawa mee daanawa 😘😘

  • @minidutharushika1795
    @minidutharushika1795 4 роки тому +2

    Video quality sounds quality okkom improve wela

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому

      Thanku puthaaa . issarahata thawa improve kragamu .. ❤❤

  • @sahannawodya4201
    @sahannawodya4201 3 роки тому +2

    කොහෙන්ද අයියෙ බයික් එක හැදුවෙ

  • @RageRage-r1q
    @RageRage-r1q 5 місяців тому

    Our country it's very common

  • @SachinthaMendis-s4j
    @SachinthaMendis-s4j Місяць тому

    චැසි කපන්නේ නැතිව බිල්ඩ් කරනවනම් පාරේ පදින්න පුලුවන්ද මටත් ඩිස්කවරියක් වගේ හදාගන්න ආසයි පොලිස් බල්ලො අල්ලයිද කියලා බයයිනේ 😢

  • @dulanjaliumanda6735
    @dulanjaliumanda6735 2 роки тому +2

    Lassana boruwa mahattayo.ape patteh cb125 eke silencer 2k engine head 2k tiyenaw.

    • @AkiVlogsSL
      @AkiVlogsSL  2 роки тому

      cb neme me cg 🙂

    • @pasindumadushanka4101
      @pasindumadushanka4101 Рік тому

      Cb 125 jx eke thiyenne single cylinder. Dual cylinder aapu vintage honda kihipayaka single cylinder edition thiyenawa

  • @janiyabro6535
    @janiyabro6535 4 роки тому +2

    Aki 🖤😘

  • @francobalagtas6624
    @francobalagtas6624 5 місяців тому

    I thought there would have been an English sub title

  • @sl.grbroproduction6268
    @sl.grbroproduction6268 Рік тому +2

    Mageth bike eka modified kala police kesh danawani ekata

  • @PhantomShortsLK
    @PhantomShortsLK 4 роки тому +2

    ගැම්ම අකී❤️🔥🎉

  • @buddhikaniroshan1309
    @buddhikaniroshan1309 3 роки тому +2

    NIYAMAI

  • @danidutheekshana3098
    @danidutheekshana3098 3 роки тому +2

    අයියේ ඕකේ තියන බැටරිය දාලා තියන බැග් එක කොහෙන්ද ගත්තේ මටත් එකක් ඕනි අනේ අයියේ ලොකු උදව්වක් මටත් ගන්න තැනක් හරි නම්බර් එකක් හරි දාන්නකෝ 🙏🥺

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому +2

      bag hadana thanakata wage mimma dila hadaganna malli. un lassanata gahala denwa

    • @danidutheekshana3098
      @danidutheekshana3098 3 роки тому

      @@AkiVlogsSL hri ayye

  • @chathuva
    @chathuva 3 роки тому +2

    ❤️

  • @chasiyaofficial3141
    @chasiyaofficial3141 2 роки тому

    තෙල් කොහොමද මචං කරන්නේ 🤔

    • @AkiVlogsSL
      @AkiVlogsSL  2 роки тому

      40 45 wage.. mekenam 20k wath kale nadda manda 😑

  • @nadundilukshana3923
    @nadundilukshana3923 3 роки тому +2

    🤩🤩

  • @umainwilfred2971
    @umainwilfred2971 4 роки тому +2

    💗💗

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому

      thankuuu malayooo 💗💗

  • @kevin6834
    @kevin6834 4 роки тому +2

    𝕒𝕀𝕐𝔼 1𝕂 𝔾𝔸ℍ𝔸𝕄𝕌

  • @udayakanchana9224
    @udayakanchana9224 4 роки тому +2

    🔥

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому

      Thankuu boks ♥♥♥♥♥

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 Рік тому

    Ballapitiye atul pare

  • @dreamycraftsl2652
    @dreamycraftsl2652 4 роки тому +2

    👌❣️

  • @tyer4308
    @tyer4308 Рік тому

    Cg 125 this bike I also have

  • @nipunimbuldeniya8018
    @nipunimbuldeniya8018 4 роки тому +2

    👌❤️

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому

    අපි අවෝ විඩියෝ බලලා 🍎දිලායන්න අවා මගේ පැත්තෙ එන්න

  • @cricnoc9297
    @cricnoc9297 3 роки тому +2

    Lankawe ohom wens krma police allanoda aiyee

  • @imeranga2279
    @imeranga2279 3 роки тому

    Okata police case nadda aiye

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Apo naaa ema kisi awlak naaaa

  • @kelumaluthge5666
    @kelumaluthge5666 3 роки тому +2

    pissuwak tama

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 4 роки тому +2

    වැලිපතෙ නෙ

  • @mithilasacheera4783
    @mithilasacheera4783 4 роки тому +2

    ape bike eka

  • @isurudilshanlive
    @isurudilshanlive 4 роки тому +1

    ❤❤🎉️

  • @Shehanudara
    @Shehanudara 3 роки тому +2

    කදු ඇදිල්ල එහෙම නතින් ❤️...honda cg 125 ❤️✊

  • @aseemadusanka7543
    @aseemadusanka7543 2 роки тому

    Cg 125 එකක් 95කට පාඩුද මචං?

  • @kesharanilhan4022
    @kesharanilhan4022 3 роки тому +2

    ටැපට් බුරුල් වෙලා අයියා

    • @AkiVlogsSL
      @AkiVlogsSL  3 роки тому

      Ow neh.. sadde wadiii ❤️

  • @mayukhadissanayake8468
    @mayukhadissanayake8468 4 роки тому +2

    😜 ❤

    • @AkiVlogsSL
      @AkiVlogsSL  4 роки тому

      ♥♥♥♥♥♥♥♥ ❤😘😘

  • @sandeshravimal4355
    @sandeshravimal4355 3 роки тому +2

    Oya හොරණ da inne

  • @kevin6834
    @kevin6834 4 роки тому +2

    𝔾𝔸𝕄𝔼 𝕂𝕆𝕃𝕃𝔼𝕂 ℕ𝔼𝔻𝔸