✔ චිකන් වගේ විශේෂ මාළු බිස්ටේක් එක හදලා බලන්න. මාළු ස්ටු. Special fish bistake by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 12

  •  3 роки тому +5

    ටින් මාළු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/3g30qQfoPeA/v-deo.html
    මාළු ඇඹුල් තියල් බලන්න ක්ලික් කරන්න ua-cam.com/video/LwKSU9878i8/v-deo.html
    පරාටා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/Rj3ytJe4V-4/v-deo.html

  • @nissankaedirisinghe1861
    @nissankaedirisinghe1861 3 роки тому +12

    කොරෝනා කාලේ අපේ අම්මා වීඩියෝ බලලා කෑම උයලා කාලා දැන් හදිසීයකටවත් කඩෙන් කනකොට වෙනස දැනෙනවා.

  • @chamiladushanthi7404
    @chamiladushanthi7404 3 роки тому +2

    wow this looks mouth watering! I'll try it for sure. thank you ape amma

  • @ruwaninadisha734
    @ruwaninadisha734 3 роки тому +1

    I like it too, it's a different kind of recipe. thanks a lot!

  • @janakikuruppu3853
    @janakikuruppu3853 3 роки тому +1

    it's great for a party, thanks for another lovely recipe.

  •  3 роки тому +2

    ✔ පෙපර් චිකන් බිස්ටේක් ua-cam.com/video/pTD8Da0AyL8/v-deo.html
    අපේ අම්මා චැනලයේ ප්‍රධාන අරමුණ, උයන්න නොදන්න අයට උයන්න කියලා දීමයි. ඒ නිසා ඉවුම් පිහුම් ගැන සහ මේ වීඩියෝ ගැන ඔෙබ් අදහස පමණක් මේ වීඩියෝ ඒක යට කෙමන්ට් ඒකකින් සදහන් කරන්න. පසුගිය දිනක යුටියුබ් අායතනය විසින් අපේ අම්මා චැනලයේ වීඩියෝ 1000කට අධික සංඛ්‍යවක් තිබු ලක්ෂයක ප්‍රමාණයක කෙමන්ට් මකා දැමුවා. දැනුත් අපේ අම්මා විඩියෝ වලට වැටෙන කෙමන්ට් අතුරුදහන් වේ. අන්තර්ජාල යුටියුබ් මැර කණ්ඩායම් අපේ අම්මා චැනලයට විවිධ‍ ආකාරෙයන් පහර දෙමින් සිටි. යුටියුබයෙන් අතුරුදහන් වෙන කෙමන්ට් වෙනුවට ඒ අඩුව පිරවීමට මේ මැර කණ්ඩායම් කරන්නේ. අපේ අම්මා වීඩියෝ වලට කෙමන්ට් තියෙන බව පෙන්වා සඳහා තැන්ක්යු, බුදුසරණයි, ෂා, මරු, වාව්, හොඳයි, ගුඩ්, බොහෝම ස්තුතියි, වැනි කමෙන්ට් සහ විවිධ සලකණු සහිත කමෙන්ට් වලින් එ අඩුව පුරවමින් සිටි, එබැවින් කමේන්ට් දමන විට මා මේ කියු කමේන්ට් දැමීමෙන් වැලකි සිටින මෙන් ඉල්ලමි. මේ වනවිට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රය්බර්ස්ලා ලක්ෂ 19ක් පසුකර ඇත මෙය දරාගත නොහැකි විවධ කණ්ඩායම් අපේ අම්මා චැනලයත් සබ්ස්ක්‍රයිබර්ස්ලා අතර ඇති සම්බන්ධතාවය නැතිකිරීමට කරන පහත් ක්‍රියාවක් බව ඔබට දැනුම්දෙමි. අපේ අම්මා වීඩියෝ බලන විට බොහෝ විට ඊට යට ගොසිප් වීඩියෝ හෝ ඔවුන්ට සම්බන්ධ කුකින් චැනල් වල වීඩියෝ එන්න සලස්වයි. එ එසේ වුවත් ඔවුන්ගේ කුකින් චැනල් වලට සම්බන්ධ වීඩියෝ බලන විට ඒ චැනල් එකට අදාල වීඩියෝ බොහෝමයක් පහතින් එයි. ඒ නිසා අපේ අම්මා අලුත් වීඩියෝ නරඹන්න මේ ලින්ක් එක ක්ලික් කරන චැනල් එකට යන්න. ua-cam.com/video/6QBhwRbAwqE/v-deo.html බෙහෝම ස්තුතියි!
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @isharaperera7534
    @isharaperera7534 3 роки тому

    මාළු මාර්කට් යන වීඩියෝව මම බැලුවා. මාළු මාකට් එක දැක්කෙත් අපේ අම්මාගේ චැනල් එකෙන් තමයි. එළවළු මාකට් එකට යන වීඩියෝ එකත් බැලුවා. මම මාකට් එකට ගිහිල්ලා දවසක් මාළු ගත්තා හරි ලාබයි. බොහොම ස්තුතියි ඔබතුමියට

  • @chamarapradeep851
    @chamarapradeep851 3 роки тому

    මේ මාළු රෙසිපියනම් සුපිරිම සුපිරියි අපේ අම්මා දැක්කම බඩගිණි හැදෙනවා

  •  3 роки тому +2

    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. ua-cam.com/video/diX6iAkSBVA/v-deo.html
    නිර්මාංශ ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න.ua-cam.com/video/ETgj2GApsHE/v-deo.html

  • @nuwanmanjula2975
    @nuwanmanjula2975 3 роки тому

    ape phone ekata video ewath nawath, ape amma channel ekata awilla balala awashya recipeya hoyagena kama uyagannawa.

  • @ruviniweerasinghe7415
    @ruviniweerasinghe7415 3 роки тому

    මාළු ගැන තවත් දේවල් අපට කියලා දෙන්න අපේ අම්මා. ඇත්තටම අපි මාළු ගන්න ගියාම රැවටෙනවා. එක දවසක් මම අඩුවට මාළු ගෙනාවා බලනකොට කටු ගොඩයි. ඒ නිසා හරි වැදගත් මාළු ගැන කියලා දෙන්න.

  •  3 роки тому +1

    බිත්තර රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/8vOrGrL6tig/v-deo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/b3WBAF8JtsI/v-deo.html
    පරිප්පු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/_esUjJ5xKW8/v-deo.html
    2